Piyamanne (පියමැන්නේ) | Group Song | Dream Star Season 11 | Top 08 | Team 02 | TV Derana

  Рет қаралды 563,503

Dream Star

Dream Star

Күн бұрын

Piyamanne (පියමැන්නේ) | Group Song | Dream Star Season 11 | Top 08 | Team 02 | TV Derana
Dream Star Season 11 | Top 08 ( Team 02 )
Contesters : Vidusha Rajaguru, Hirusha Fernando, Apoorwa Ashawari, Upeka Rukshan
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK

Пікірлер: 235
@Tharushi85923
@Tharushi85923 11 ай бұрын
අපූර්වා හිරුශ සුපිරි ආදරෙයි දෙන්නටම ගොඩාරියක්❤️❤️❤️❤️❤️
@anjanawegepitiya8497
@anjanawegepitiya8497 Жыл бұрын
Apoorwa Ashawaree කියන්නේ Brand එකක් ❤ ඕනි සින්දුවක් ගැලපෙන Voice එකක් 🙈💙
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
ජීවිතේටම දැක්ක ලස්සනම සින්දු ටික දැක්කේ මේ ළමයින්ගෙන්. ඔයාලා සියලු දෙනාම එක වගේ දක්ෂයි . පළවෙනියා කවුරු උනත්. Derana Dream Star සංවිධායක මණ්ඩලයට අපේ ප්‍රණාමය දක්ෂ ගායකයින් නර්ථන ශිල්පීන් බිහි කිරීම ගැන. ඒ වගේම සංගීත කණ්ඩායමට, විනිශ්චය මණ්ඩලයට, සංගීත සහ නැටුම් සංවිදායක මණ්ඩලයට අපේ ප්‍රණාමය. ළමයි එක එක්කෙනා අඩු වෙනකොට හරිම දුකයි❤❤❤❤❤❤
@MenakaSandamaliHenagodaV-sv7mn
@MenakaSandamaliHenagodaV-sv7mn Жыл бұрын
"ගායනය වගේම නර්ථනය පැත්තෙනුත් ⁣ඉදිරියෙන්ම ⁣ඉන්නෙ අපූර්වා❤
@ime-hq9wq
@ime-hq9wq 11 ай бұрын
Yes
@saranikoonara8265
@saranikoonara8265 11 ай бұрын
Dancing competition 1k nn newei meka 😅
@malithnuwan276
@malithnuwan276 11 ай бұрын
Yes
@Zòorozeero
@Zòorozeero 10 ай бұрын
@@saranikoonara8265 okkogem ekathuwak kala karayek kiynne
@srithungamaddumage846
@srithungamaddumage846 9 ай бұрын
Mn godakasayi eyata
@hemamangalika6336
@hemamangalika6336 Жыл бұрын
අපූර්වා ලස්සනයි දෝනි 😍😍😍😍
@sanjurash1912
@sanjurash1912 11 ай бұрын
මේ සිංදුව මෙච්චර රහට ඇහුවමයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..හිරුශගෙ කටහඬ පුදුම ලස්සනක්
@no.melody.3880
@no.melody.3880 11 ай бұрын
ජය ශ්‍රී ලගෙ remake ekk tiye🎉 Charlie beat kiyana chanal eke eka mita wada superb
@sanjurash1912
@sanjurash1912 11 ай бұрын
@@no.melody.3880 👍
@DuMInduHarshana
@DuMInduHarshana 8 ай бұрын
ආය ජය ශ්‍රී ලගෙන් ඔය රහට අහන්න බෑ 😂අර ඩබල ජය ශ්‍රී.ලගෙ හොදම වොයිස් එක තිබ්බ අරුන ලියාන්ගෙන් උස්සපු සිංදු ඕව ඔක්කොම...අරුනගෙ වොයිස් පාට් එක දැන් රෝහිත කියන්නෙ ඒක අවුලක් නෑ කියමුකො එයාගෙ හඩ ලස්සනයි...රෝහිත කිව්ව පාට් කියන්නෙ අර රොහාන් කියන කෙට්ටු එකා...ටකරමකට ගල් ගහනව වගෙ...සිංදු කියන්න බැරි නිසා කෝටු කෑලි දෙකක් උඩ දදා ඉන්නවා 😂
@nilanthi7117
@nilanthi7117 9 ай бұрын
හතරදෙනාගෙම හැකියාව අගයන්න පුළුවන් ❤❤️❤️❤️👌👌👌👌
@amalrohitha5028
@amalrohitha5028 Жыл бұрын
විදූෂා & උපේක සුපිරියි. දෙදෙනාටම ජය වේවා!
@iroshindika1310
@iroshindika1310 11 ай бұрын
Apoorwa & Hirusha ❤ Anjalee & upeka ❤ maru voice
@rwbd-123
@rwbd-123 9 ай бұрын
හතර දෙනාම ඉතාම දක්ශයින් . ඇබ්බැහි වෙලා මේපාර දෙරන dreamstar දරුවන්ට
@sithuminisachethana9892
@sithuminisachethana9892 10 ай бұрын
විදූෂාගෙ කටහඬ හරිම ලස්සනයි.ජය වේවා
@srithungamaddumage846
@srithungamaddumage846 9 ай бұрын
❤❤
@dilminavoda6839
@dilminavoda6839 Жыл бұрын
Best perfomance Hirusha ❤🎼
@achininishu-js7xe
@achininishu-js7xe Жыл бұрын
හිරූෂ තමා කප් එක ගන්නෙ..❤️🥺
@kaviscrafts761
@kaviscrafts761 11 ай бұрын
Hirusha Fernando, Vidusha, Upeka should be selected to the final round. 😍❤️😌
@amaliwijesingha6707
@amaliwijesingha6707 11 ай бұрын
Yesss❤
@nadiradilhani2906
@nadiradilhani2906 11 ай бұрын
Oh so beautiful . ඇහුවට ඇති හිතෙන්නේ නෑ දරුවනේ
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 10 ай бұрын
හිරුෂ අනේ පුදුම ලස්සනයි මල්ලී.. කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ඇත්තමයි... ඔයාගෙ හඩ නම් දෙවියන් දීපු හඩක්... ලස්සන වැඩක් කරන්න මල්ලි අපි බලන් ඉන්නවා... ආදරෙයි ...❤පරිස්සම් කරගන්න මැනිකක් තරම් වටිනවා ඒ හඩ ඇත්තමයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayomibandara4788
@nayomibandara4788 9 ай бұрын
අපුර්වා විදු ලස්සන්‍යි
@SandamaliWijerathna-m3j
@SandamaliWijerathna-m3j 3 ай бұрын
Dreams star වලින් දැක්ක ලස්සනම සිංදු ඔයාලගේ ❤❤❤ හතර දෙනාම සුපිරියි❤❤❤🎉😊
@nandaneeranweera4772
@nandaneeranweera4772 Жыл бұрын
Vidusha very nice...
@dilumthushara
@dilumthushara Жыл бұрын
සිංදුව වින්දා..හරිම ලස්සනයි
@DulanjaleeAberathna
@DulanjaleeAberathna 9 ай бұрын
හිරුෂ නම් පිස්සුවක් දෙයියනේ ❤️🥺
@dananjayadananjaya7664
@dananjayadananjaya7664 Жыл бұрын
Apurwa ❤❤❤❤❤hirusha❤❤❤❤❤🎉🎉🎉🎉
@mithsaka
@mithsaka Жыл бұрын
Vidusha Idiriyatama Yamuuuuu❤️❤️❤️❤️❤️
@dilininadira4412
@dilininadira4412 Жыл бұрын
My best wish for hirusha ❤🥰❤‍🔥👌😍
@gayansamptha2572
@gayansamptha2572 9 ай бұрын
💪😊
@erandapradeep5899
@erandapradeep5899 11 ай бұрын
Hirusha, amazing voice❤ I get goosebumps🥶.
@kavindhihansika4555
@kavindhihansika4555 Жыл бұрын
Apoorwa and hirusha maching couple ❤️🥰
@Dewmiimasha817
@Dewmiimasha817 10 ай бұрын
❤❤❤
@PriyanthaFernando-g6c
@PriyanthaFernando-g6c Жыл бұрын
Hirusha Fernando ❤
@mithsaka
@mithsaka Жыл бұрын
Blue Color wowww😍😍😍😍😍😍
@nuwanthikadissanayake6135
@nuwanthikadissanayake6135 Жыл бұрын
Upeka ❤❤❤❤❤😘😘😘😘😘😘❣️❣️❣️❣️❣️
@jhoniltion1911
@jhoniltion1911 Жыл бұрын
Upeka ❤ best voice 🎉❤
@sanjikabhawantha4933
@sanjikabhawantha4933 Жыл бұрын
Prabhasha hitiya nam 😍 apoorwath maru katahada
@NethmiKaveesha-bq6sr
@NethmiKaveesha-bq6sr Жыл бұрын
Excellent upeka malliii ❤❤
@shehara5026
@shehara5026 10 ай бұрын
Viduusha hirusha❤ super voice
@erandiesayumika1813
@erandiesayumika1813 Жыл бұрын
Upeka ❤️ den hena diyunu vel 😁
@globe_android_series
@globe_android_series Жыл бұрын
Good Luck Vidusha Angle😍😍❤️
@krishchamara4190
@krishchamara4190 Жыл бұрын
උපේක .....විදූශා ...❤❤
@pamodapriyangani7530
@pamodapriyangani7530 Жыл бұрын
Hirusha 🤟❤️
@mithsaka
@mithsaka Жыл бұрын
Vidusha bollywood actress wage😍😍😍
@dulangaprimalee8974
@dulangaprimalee8974 Жыл бұрын
Apporwa hirusha nice cuple...❤❤❤
@amandikalakshani9203
@amandikalakshani9203 9 ай бұрын
අපූර්වා අක්කි❤❤❤
@hiruninishadini6637
@hiruninishadini6637 11 ай бұрын
Vidusha upeka galapenawa 😊❤️❤️
@dilrukshiperera6358
@dilrukshiperera6358 11 ай бұрын
විදූෂා 💗💗
@Musicwithdilaa
@Musicwithdilaa Жыл бұрын
Hirusha thama හොඳම ❤❤
@thejapriyadarshani3935
@thejapriyadarshani3935 Жыл бұрын
අපූර්වා ❤❤❤❤
@SachiniSavindiya-vw1ub
@SachiniSavindiya-vw1ub 11 ай бұрын
Hirusha.vidusha.sadun should be in the finel.
@sandunirathnayaka-pt1du
@sandunirathnayaka-pt1du Жыл бұрын
සෙවුමිනි අක්කත් හිටියනම්
@radikapiyangi7378
@radikapiyangi7378 Жыл бұрын
Wow Hirusha ❤
@nuwanthikadissanayake6135
@nuwanthikadissanayake6135 Жыл бұрын
Upeka ❤ ❤ ❤ ❤ ❤
@KushaniKawshalya-ci8xn
@KushaniKawshalya-ci8xn Жыл бұрын
Hirusha ❤❤❤
@Roosayuriseharadinethmi1270
@Roosayuriseharadinethmi1270 11 ай бұрын
Vidusha and upeka super voice...💕
@NoNeverHeIsMySon
@NoNeverHeIsMySon Жыл бұрын
VIDUSHA 🔮💙💙🦋
@nallaperumathushari-bs1pw
@nallaperumathushari-bs1pw Жыл бұрын
Hiru best ❤
@Srilankan-z1e
@Srilankan-z1e Жыл бұрын
Vidusha ❤
@amaliwijesingha6707
@amaliwijesingha6707 Жыл бұрын
Upeka❤😍
@chamodidulanjali6909
@chamodidulanjali6909 Жыл бұрын
Attractive performance upeka malli good luck ❤️
@susantharangith6187
@susantharangith6187 11 ай бұрын
මේ සිංදුව කොච්චර. අැහුවත් එපා වෙන්නෑ❤❤🎉🎉🎉🎉🎉
@White.....186
@White.....186 9 ай бұрын
1:01.. Wow.. ❤
@nisansalasandanayake3370
@nisansalasandanayake3370 11 ай бұрын
Superb upeka....❤️
@harshanimuthumali2264
@harshanimuthumali2264 Жыл бұрын
Hirusha❤️😍
@DilhaniAbesinha-n1z
@DilhaniAbesinha-n1z Жыл бұрын
Good luck upeka puthata ❤❤❤❤❤
@duoduro
@duoduro Жыл бұрын
What a charming performance vidusha akka.💜 Much love from matale to our angel💐💐after this performance I feel like Upeka also gave a really attractive vibe yesterday.🌹 go ahead
@SulochanaSulochana-fy5fv
@SulochanaSulochana-fy5fv 11 ай бұрын
Hirusha aiye harima lassanai 😍❤️✌️
@hashininisansalahashhash159
@hashininisansalahashhash159 5 ай бұрын
උපේක අයියා සුපිරි ඔයාගෙ voice eka lassanai ❤❤❤❤
@sarathchandrasiri7000
@sarathchandrasiri7000 11 ай бұрын
ඒ beat එක🔥
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Жыл бұрын
Upkha pls. Go ahead with your multitalented singing Also do some campeigning ,as this depends on sms and talent. Good luck for next songs.
@anuththara7044
@anuththara7044 Жыл бұрын
Upeka ❤🎉
@MonikaPerera-qd4wv
@MonikaPerera-qd4wv Жыл бұрын
Theruwan saranai upeka puthata
@janakasanath9027
@janakasanath9027 10 ай бұрын
මාර ම ලස්සනයි❤
@GihaniHewage-if1mr
@GihaniHewage-if1mr Жыл бұрын
Vidusha
@dilkiishara7511
@dilkiishara7511 Жыл бұрын
Upeka ❤️😍
@nalindabandara9158
@nalindabandara9158 Жыл бұрын
අපූරුව ❤️👍
@maheekadilshani8505
@maheekadilshani8505 Жыл бұрын
Hirisha is the best ❤ dream star ❤
@MenakaThilani-fx9lh
@MenakaThilani-fx9lh Жыл бұрын
Upeka singing withrk newei acting dancing okkom patta ❤ kawada hri raween kanishkat wage honda place ekkthiyei aniwaren 😘
@AjanthaHettiarachchi-u7y
@AjanthaHettiarachchi-u7y Жыл бұрын
Beautiful singing and performance ❤❤❤❤
@HasiniKehara-b8x
@HasiniKehara-b8x 9 ай бұрын
All their feelings seem real❤❤❤❤
@nathashii4684
@nathashii4684 9 ай бұрын
හතර දෙනාම මරු.බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් පට්ට❤
@B14ckyW01f
@B14ckyW01f 5 ай бұрын
උපේකයා පොඩි කොල්ලෙක් උනත් වොයිස් එක සුපිරි කොල්ලෝ.. සෑහෙන ගමනක් යන්න පුළුවන්..
@piyuiresha
@piyuiresha Жыл бұрын
Apurwa 🎉🎉🎉🎉❤❤❤
@dammikaweerasinghe6602
@dammikaweerasinghe6602 6 ай бұрын
Lassanai...all the best Hirusha..❤❤❤
@kawitharushi7855
@kawitharushi7855 11 ай бұрын
Mechchara asawen ahuwamai..kochchara ahuwath epa wenne na..vidusha & upeka, hirusha & apurwa ❤ fatta coupel and best voice❤
@upulindrajeewa7792
@upulindrajeewa7792 Жыл бұрын
Upeka the best ❤️
@namalprasanna2255
@namalprasanna2255 11 ай бұрын
Dreams Star වල කෑමතිම නැත්තේ.ජජ් බෝඩ් එකේ වොට් එකට.පළවෙනියට කියන කෙනාට දීලා නිකන් ඉන්නවා. ඒකෙන් අති දක්ෂ තරග කරුවෝ out උනා. උපේක මල්ලී වගේ අය 😢😢😢
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 Жыл бұрын
මාරම රහට කියනවා පට්ටම ලස්සනයි..
@inokawijesinghe.6288
@inokawijesinghe.6288 Жыл бұрын
Ow .....ee wgema music ..maara lassanai ...😍❤️
@pawanilakshaweerarathna9821
@pawanilakshaweerarathna9821 Жыл бұрын
@@inokawijesinghe.6288 ඔවි
@jayanthachandrakumara5343
@jayanthachandrakumara5343 Жыл бұрын
Wow hathara dennama lassanai 🥰❤
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
Apoorvaa ❤පට්ට
@erocraft9003
@erocraft9003 3 ай бұрын
Apoorwa hirusha nice voice❤❤🎉🎉
@Rathnayaka-is5pb
@Rathnayaka-is5pb Жыл бұрын
Hirusha, Anjalee,upeka should be in the finale...
@Musicwithdilaa
@Musicwithdilaa Жыл бұрын
Aniwaaa
@nalakasanjeewa8225
@nalakasanjeewa8225 10 ай бұрын
But already upeka was outed 😢😢
@AsithaRanjith-j1q
@AsithaRanjith-j1q 8 ай бұрын
, 😔
@nimaliseneviratne4164
@nimaliseneviratne4164 11 ай бұрын
Upeka putha you will shine unlike nosy singers judges didn't even recognise
@SadipaLakshan-sw4ys
@SadipaLakshan-sw4ys Жыл бұрын
Hirusha Ashawari❤
@mathsangel2009
@mathsangel2009 10 ай бұрын
හිරුශයි අපූර්වයි ගැලපෙනව කියල හිතෙන්නැද්ද ජෝඩු කරනව නෙමේ ඒ දෙන්න ඉන්න ඒවා අහන්න ආසයි
@manelkumuduni3467
@manelkumuduni3467 Жыл бұрын
Apoorwa ❤
@ridmiruwanthika8830
@ridmiruwanthika8830 Жыл бұрын
හිරුශ😍
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
මේ ගීතය ලිව්වෙ අරුන ලියාන් නෙවෙයි ද..? 🤔🤔🤔 ජය ශ්‍රී ගොඩක් සිංදු ලිව්වෙ එතුමනේ..❤️❤️
@GeethaAberathna-jd6tn
@GeethaAberathna-jd6tn 8 ай бұрын
Apoorwa akkige natumath lassanai gayanayath lassanai adarei akkiiiii❤❤
@prasannaekanayaka5660
@prasannaekanayaka5660 10 ай бұрын
Ane apu alkige konde.❤❤eyth lssanai.voice ekth lssanai. Aththamai oy NM godk pinkarai akkiyooo❤❤
@chamiruwankumara639
@chamiruwankumara639 Жыл бұрын
Wooow excellent four
@DinelkaJayasekara-nj3ul
@DinelkaJayasekara-nj3ul Жыл бұрын
Wooow❤❤❤
@roshanroshan-cr1dr
@roshanroshan-cr1dr 7 ай бұрын
පට්ට ❤️❤️❤️❤️😍😍
@chathumadushani4754
@chathumadushani4754 Жыл бұрын
hirusha. apurwa. maru❤
@dilkireshmi5490
@dilkireshmi5490 Жыл бұрын
Best performance ❤❤❤
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 2,3 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 142 МЛН
Piyamanne - Jaya Sri Ft. WINGS @ Mr.Nova
6:08
WINGS
Рет қаралды 4,6 МЛН
Piyamanne Reggae Slowed Mix / JAYA SRI / CHALI BEATS
4:22
CHALI BEATS
Рет қаралды 5 МЛН
Piya Re Piya Re | Dasith Lakpura| Derana Dream Star Season 12 TV Derana
5:32
Dasith Lakpura Official
Рет қаралды 6 М.
Coach Pradeep & Aslam Roshan | Pem Sihine  (පෙම් සිහිනේ) Grand Finale
6:26
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН