වෛද්‍යවරයෙකුට Duty Free වාහනයක් දෙනවා | ගොවියෙකුට Duty Free අත්ට්‍රැක්ටරයක්වත් දෙන්නෙ නෑ |

  Рет қаралды 7,746

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• අනුරට නගිනකොට සුදා මරු...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සංගීත තියලා ඔයා නිදන් ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• සුපුන් පුතාලා RACE TRA...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 87
@moviesforever8805
@moviesforever8805 3 ай бұрын
Doctorලාට විතරද permit දෙන්නේ. ආන්ඩුවේ ඉහල නිලදාරි ඔක්කොමට හම්බවෙනවා. ඇයි doctorsලාව highlight කරන්නේ. ගොඩක් Doctorsලා permitඋත් ඕනේ නෑ කියලා රට යනවා. 😢😢😢 ලංකාවෙ උගත් මිනිස්සුන්ට තැනක් නෑ.....
@priyanthidezoysa2813
@priyanthidezoysa2813 3 ай бұрын
සුදා හැමදාමත් වගේ කරන මෙි දැනුවත් කීරිමත් අගය කර මාලිමාවට ඡන්දය දෙන්න ජයවෙිවා ❤👍
@chathuravideovisionwedage4799
@chathuravideovisionwedage4799 2 ай бұрын
ඇත්තටම ඉතාමත් වටිනා වැඩසටහනක් .වසර ගනනාවක් පිටරටක වැඩකරන කෙනෙකු විදියට මම දන්නව ජගත් මහතා මේ කියන අදහස මේ රටවල් වල ක්‍රියාත්මක වන විදිය.මම හිතන්නෙ මෙවැනි වැඩපිළිවෙළක් ලංකාව තුල බලාපොරොත්තු වියහැක්කෙ දැනට තිබෙන පක්ෂ අතරින් npp රජයක් තුලින් පමනයි කියා.
@SirimewanD
@SirimewanD 3 ай бұрын
👌👌👌..... 👍 ...... ! ඉතාමත්ම වැදගත් මාතෘකාවක් සාකචිජාවට බදුන් කිරීම ඉතාමත්ම කාලෝචිතයි... ! අපේ රටෙි පාලක පන්තිය මෙතෙක් කරමින් සිටින්නේ " සමාජ අාක්ෂණ සංකල්පය " දේශපාලකයන්ට ජන්ද පැටවි ගස්වන අතරේ මහජනයා තවදුරටත් " පිං පඩි " ලබා ගැනීම සදහා දේශපාලකයන් පසු පසු යාමට බල කරන වහල් මානසික සන්දර්භයක් සමාජය තුල පවත්වාගෙන යාමයි.... !
@ramindakatuwala1580
@ramindakatuwala1580 3 ай бұрын
හැමෝටම පේන්නෙ ඩොක්ටර්ලගෙ කාර් පර්මිට් එකනෙ..ආං එයාල පර්මිට් එපා කියල රට හැරල යනව..ඒ පර්මිට් ටික ගොවීන්ට දෙන්න
@CaptainPrice-g9y
@CaptainPrice-g9y 3 ай бұрын
Ekanam tika dawasakin nawathiy.. Kohomath rata yanna puluwan out wena batch eken ithamath sulu pirisakata witharai..
@sajithnadeera4576
@sajithnadeera4576 3 ай бұрын
එහෙනම් නිකන් ඉගෙන ගත්තු සල්ලි ටික ගෙවලා යන්න
@SushanEkanayake
@SushanEkanayake 3 ай бұрын
​@@sajithnadeera4576 රටේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන, ඉගෙන ගන්න එක හැටියට කරපු නැති උන්ට, උඹලා නිකං ඉගෙනගත්ත සල්ලි දෙන්න කියන්න හිතෙන් නෑ, හැබැයි දොස්තර රට යනවා නම් ගෙවලා යන්න ඕනේ. #&$ logic 😂😂😂😂 Copied : *සීමාවාසික දොස්තර පැය විසි හතරම වැඩ වැටුප ගැන කතා කලොත් හිනා යනවා නෙමෙයි ඇඬෙනවා* මහ බැංකුවට ඒ ලෙවල් වලින් විතරක් ගන්න *පැය අටක සේවා කාලය* වෙනුවෙන් මාසෙකට 125000ක් ගෙවනවා උපාධියක් නෑ *පැය අටට රුපියල් 4033 ක් පමණ* *පැයකට රුපියල් 504 ක්* මෙඩිසින් කරන්න බැරුව කළමනාකරන උපාධිය කරපු කෙනා වරායට බඳවා ගන්නවා සහකාර කළමනාකාරවරයෙක් හැටියට මාසෙට ලක්ෂයක් ගෙවනවා *පැය අටයි සේවය* *පැය අටට 3225 කට ආසන්න මුදලක්* *පැයකට රුපියල් 403ක් ආසන්න වශයෙන්* අපේ රටේ *පැය 24 පුරා* වැඩ කරන දොස්තරවරු 1600කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා *දන්නවද වැටුප කීයද කියලා මාසෙකට රුපියල් 56000 ක්* *රුපියල් 1807 යි පැය විසි හතරකට* *පැයකට රුපියල් 75 යි සත ගණනක්* *ලංකාවේ අමාරුම උපාධියට ගිය කල* අපි වත්තේ කම්කරුවකුට ගෙවනවා 2667 ක් දින තුනට රුපියල් අටදහසක් *පැය අටක් වැඩ කරන්නෙත් නෑ* (මේ සඳහන් කරේ දළු කඩන කණ්ඩායම් ) පැය ගානට වැඩ කරනවා නම් කම්කරු ගැහැණු කෙනෙකුට රුපියල් 250ක් පිරිමි කෙනෙකුට රුපියල් 350 ක් *ලංකාවේ අමාරුම උපාධිය ගත්ත දොස්තරට රුපියල් 75යි* 😂 *උපාධිය නොගත් අපේ රටේ කම්කරුවෝ දොස්තරට වඩා හොඳයි 🤣* *රෝහල ඇතුලේ රෝගීන් බලා ගන්න කෙනාටත් දිනකට රුපියල් තුන්දහසක්* 🤣✈️ දොස්තරවරු රට යන එක අහන්න දෙයක්ද මෙහෙ ලක්ෂ තුනක් ගන්න කෙනාට පිටරට ලක්ෂ තිහක් ගන්න පුළුවන් *නොගිහිල්ල ඉඳීවිද* කමක් නෑ දොස්තර ගියාට පස්සේ හෙදියන්ට දෙකම කරන්න බැරිය 🤣 *සීමාවාසික දොස්තරගේ වැටුප් වැඩිවීම හරියට බාල ගිරි දෝෂය වගේ* *මේ ඊළඟ කාරණය* *නුදුරේදී විශ්‍රාම යාමට නියමිත මේ රටේ රෝහල් තුළ වැඩිවෙලාවක් ගත කරන විශේෂඥ වෛද්‍යවරයකුගේ වැටුප* තනතුරෙන් ඔහුට අතිරේක ලේකම් කෙනෙක් වෙන්න පුළුවන් එහෙම වුනානම් ඔහුට වෙනම රියදුරෙක් සමග වාහනයක් නිල කාර්ය මණ්ඩලයක් සහ නිල නිවසක් ලැබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් විශේෂඥ වෛද්‍යවරු මීට පෙර තනතුරු හොබවලා තියෙනවා ඇතැම් විට අවුරුදු පහක උපාධිය තියෙන software engineer කෙනෙක් මේ වෛද්‍යවරයට වඩා වැටුපක් ආසන්න වශයෙන් මාසෙකට ලක්ෂ පහක් විතර උපයනවා , *මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ* 2024 January gross salary වන්නේ 394,044(353,044 + DAT 35,000 + 5,000)වේ. එවිට ඔහුගෙන් PAYE TAX 68355/= ක් රජය විසින් පඩිපතින් කපා ගනු ඇත. එනම් 2022 දී ඔහු ලැබූ වැටුපෙන් ( 2022 දී රාජ්‍ය සේවකයන් paye tax වලට ගොදුරු වූයේ නැත) 68,355/= ක් අඩු වූ වැටුපක් ඔහුට 2024 January සිට ලැබීමට නියමිතය. එහෙත් 2024 January වලදී වලදී DAT Allowance වැඩි වන්නේ 35,000/= ක් සහ අනෙක් දීමනාව පන්දහසක් පමණි. අවසානයේ දී ඔහුට 2024 සිට සිදුව ඇත්තේ 2022 දී ලැබූ වැටුපට වඩා 28,355/= ( 68,355 - 40000 බදු මුදලෙන් ලැබෙන Dat දීමනාව සහ රුපියල් 5000 අඩු කරන්න ) ක් අඩු වැටුපක් භුක්ති විඳීමටය. මාස 18 කදී ඔහුගේ පඩි අඩුවීම 14.% ක් පමණ වේ. 🥲 විශේෂඥ වෛද්‍යවරු රට යන එක අහන්න දෙයක්ද 🥲www.taxadvisor.lk/calculator/cal-2022
@RS-tu5ts
@RS-tu5ts 3 ай бұрын
බුද්ධිගලනය 1980 ඉදන්ම වෙනව. ලොකු කාලයක් එහෙම වුන රටක් දියුණු වෙලා නෑ
@thusharadiunugala1127
@thusharadiunugala1127 3 ай бұрын
බොරු දාන්න එපා. දොස්තරලට duty free වාහන දෙන්නේ නෑ. ඒව දෙන්නේ පාර්ලිමේන්තුවෙ අයට. දොස්තරලට දෙන්නේ tax එකෙන් 30-40% ක් විතර අඩු කරල විතරයි. Duty free කියන්නේ tax 100%ක් අයින් කරලා දෙන permit.
@avdkrishantha4645
@avdkrishantha4645 3 ай бұрын
එක වැරදි. අන්තිමට දුන්නෙ සම්පුර්න බදුමුදලෙන් 3,600,000 අඩු වෙන විදියට . බද්ද අඩු නම් සම්පුර්ණ බද්ද අඩු වෙනවා
@thusharadiunugala1127
@thusharadiunugala1127 3 ай бұрын
​​​@@avdkrishantha4645 එහෙමත් නෙවෙයි. හැමෝටම 3600000ක් අඩු වෙන්නේ නෑ. Engine capacity අනුව ප්‍රතිශතය වෙනස් වෙනවා. Capacity එක වැඩි නම් ටිකයි අඩු වෙන්නේ. එක duty free නෙවෙයි., tax concession කියලයි කියන්නෙ.
@ra5241
@ra5241 3 ай бұрын
SUDA is a LIER dont belive him
@nxu5107
@nxu5107 3 ай бұрын
The title of this video is a very important point. We can get rid of hunger in our country if we encourage farming and farmers! Sri Lanka is predominantly an agricultural country. So anything to encourage farming is a good thing.
@Mrs.A.Somalatha
@Mrs.A.Somalatha 2 ай бұрын
අපි නොදැන හිටි කාරණයක් ගැන දැනුවත් වුණා . ස්තුතියි
@munasinghe825
@munasinghe825 3 ай бұрын
සජබෙ නායක සජිත් ප්‍රේමදාස ගේ පියා රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරුවෙක්. ඒ මිනීමරු රණසිංහ ප්‍රේමදාස රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කලේ හිටිලර් කෙනෙක් විදියටයි. ඔය යූඇන්පී නායක රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ල රටපුරාම වදකාගාර ඇති කොට දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කලේ හිටිලර් කෙනෙක් විදියටයි. වදකාගාරය ඇතිකරපු රණසිංහ ප්‍රේමදාස බටලන්දේ වධකාගාරය ඉදිකොට එය භාරදුන්නේ රනිල් වික්‍රමසිංහටයි. බටලන්දෙ වදකාගරය තුල රටේ දරුවන් දසදහස් ගණනින් වදයට ලක් කලේ හිටිලර් කෙනෙක් විදියටයි. ඔය සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස මාතලේ වදකාගාරය සූරියකන්ද වදකාගාරය බූස්ස වදකාගරය ජ'පුර කැලණි වදකාගාරය ඇතිකරපු රණසිංහ ප්‍රේමදාස ගැන හිතන්න.
@ChamindaPinnagoda
@ChamindaPinnagoda 3 ай бұрын
එදා ආයුද අතට ගත්තු තරුනයන් උගත් වෙන්න ඇති....හැබයි ඒ උගත් කම පාවිච්චිකරේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදිහට රාජ්‍ය බලය ලබාගන්න කැසකවපු තවත් දේශපාලකයෙකු හීනය වෙනුවෙන් නේද.....බුද්දිමටත්නම් එවැනි ක්‍රියාවකට ඒ තරුනයන් යොමුවෙයිද
@davyjones3399
@davyjones3399 3 ай бұрын
නූගත් වාචාල මෝඩ මූසල අඩුකුලේ සදා ලෝක කුජීත නෝ කැපෑසිටි උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි ශ්‍රීපුක ලැවරියාදාස බූරු පුතානෝ යටිපතුල් කොටළුවා... 😂😂😂😂😂😂😂😂😂😂
@chathuryaDiwyanjalee-w1q
@chathuryaDiwyanjalee-w1q 3 ай бұрын
මෙිවා මෙි ඉන්න නාකි හනපඩයන්ටවත් මතක නැහැ නේ මමත් නාකි තමයි වයස 70 ක් අපට මතක නිසා අපි වෙනස් උනා සමහර මිනිස්සු ඉන්නවා මුනගේ මාලු දුනොත් කනවා ඒ තරමට තරහකින් කේන්තියකින් මනුෂ්‍යයෝ ඉන්නේ මෙි පාදඩ හැත්තට තේරෙන්නේ නැද්ද මුන් කෝටි පුකෝටි ගනන් හමිබ කරනවා වන්චාවෙන් මැරැනම ගෙනියන්නද දෙයියනේ මෙිවායින් ඇයි රට හදන්න බැරි
@chathuryaDiwyanjalee-w1q
@chathuryaDiwyanjalee-w1q 3 ай бұрын
18:45
@davyjones3399
@davyjones3399 3 ай бұрын
නූගත් වාචාල මෝඩ මූසල අඩුකුලේ සදා ලෝක කුජීත නෝ කැපෑසිටි උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි ශ්‍රීපුක ලැවරියාදාස බූරු පුතානෝ යටිපතුල් කොටළුවා.. 😂😂😂😂😂😂😂😂😂
@tarafonseka58fonseka85
@tarafonseka58fonseka85 2 ай бұрын
Excellent talk Mr Jagath😊
@hussainfaizal4862
@hussainfaizal4862 3 ай бұрын
Mr. Sudaa I saw your this program, interview with Jagath Perera (accountant) his proposal is very clear 👌 👏 and important matter, please Mr.sudaa take Mr Jagath Perera to coming up two leaders and when they come to power ask them to implement. This is my comment. Thank you.
@emmanuelfernando594
@emmanuelfernando594 3 ай бұрын
Malemawata jayaweava ❤
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 3 ай бұрын
Doctorsla vitharak nemeie nay aarthikayata daayaka wennay badu gewañnay siyalu denaata pahasukam sepaeema rajayaka wagakeemak balamu idiriyata ena rajayath mokada karannay kiyala
@chandramohan8608
@chandramohan8608 3 ай бұрын
Thanks ❤🙏
@sajithnadeera4576
@sajithnadeera4576 3 ай бұрын
👍👍👍👍👍
@arunaprasad3030
@arunaprasad3030 3 ай бұрын
Don't post misleading topics.Any government officer hasn't received duty free vehicles.It's been merely a tax concession.lf you want to emphasize something it should be done in a correct path without insulting other professional categories....
@gkdskapgu7461
@gkdskapgu7461 3 ай бұрын
රටෙ සියලුම ජනතාවට රජය මගින් විශ්රාමික පඩියක් ගෙවිය යුතුයි.
@laldammika2566
@laldammika2566 3 ай бұрын
❤❤❤❤❤❤
@sameeraperera3826
@sameeraperera3826 3 ай бұрын
Good program sudaa. ayee
@anushkarajeev5922
@anushkarajeev5922 3 ай бұрын
සුදාව අන්සබ්ක්‍රයිබ් කරමු හැමෝම. මූ ගේමක් ගහන්න සජිත් එක්ක.පොඩ්ඩක් හිතලා බලන්න 😔❣️
@sithimutucumarana2980
@sithimutucumarana2980 3 ай бұрын
👉 Truth will definitely surface 🎉 Insurance කියන්නේ , ණය වි-ණය කිරීමක්🎉
@sithimutucumarana2980
@sithimutucumarana2980 3 ай бұрын
🎉 You are another නාගානන්ද කොඩිතුවක්කු with a vision ❤
@ajithaelhena3542
@ajithaelhena3542 3 ай бұрын
C❤nice work and good luck ❤
@Prn733..
@Prn733.. 3 ай бұрын
මේකේ දාල තියෙන හෙඩිල් එකටයි මම මේ කියන්නේ ඇත්තටම ඒක මාර වටින කතාවක් තමයි මේ රටවල් කරන කාලයකින්ගේ සිස්ටම් එක ඕක තමයි තියෙන එකාට කොහොමහරි තවත් ලැබෙනවා නැති එකාට මොකුත්ම නෑ ඔය රනිල් කියන ගොම්බුරු වටවත් ඔය වගේ සිස්ටම් හදන්න මොළයක් එන්නේ නෑනේ මොකද ඌත් ඉහළ පැලැන්තිය නේ කවර් කරන්නේ සහ කියවනවා ඇත්තේ ධන කුවේරයන් සකස් කරපු ඔවුන් සඳහා සකස් කරපු පොත් වෙන්න ඇති
@bganura2501
@bganura2501 3 ай бұрын
👌👌👌👌
@harshaprabath6479
@harshaprabath6479 3 ай бұрын
Elaaa suda.....👍👍👍
@story-wf2fs
@story-wf2fs 3 ай бұрын
සුදා ජන්දෙ ළංවෙලා එක එක ප්‍රතිඵල විශ්ලේෂණ ගේනවා නේද?කමක් නෑ ඔබත් කියක් හරි හොයා ගනින්.
@vrsam7611
@vrsam7611 3 ай бұрын
Gota did not have a vision. I sent him a comprehensive program on Ecological Restoration the Way for Economic Development which he did not look into. COVID-19 lock down would have been a blessing in working on it . Unfortunately Sri Lanka did not have Visionary People to implement it up to now. Social security should be for all.
@sakurajapan6815
@sakurajapan6815 3 ай бұрын
අපිව ගන්න ආයතනයෙන් ටැක්ස් ගෙවනවා ගෙවනවා. ඒගොල්ලෝ ඒක අපිට අවුරුදු ගානක් ගියාට පස්සේ පැන්ෂන් එකක් හැටියට දෙනවා. ටැක්ස් ගෙව්වත් නැතත් සමහර අය ටැක්ස් ගෙවන් නැති අය ඉන්නවා. නමුත් ඒගොල්ලන්ටත් යම් කිසි මුදලක් මුදලක් වෙන්න පුළුවන් විදියට ඒ කියන්නේ මාසේ ජීවත් වෙන්න පුළුවන් පඩියක් මේ රජය විසින් ගෙවනවා.
@sakurajapan6815
@sakurajapan6815 3 ай бұрын
අපේ රටේ නළු නිළියො කෑ ගහනවා පෙන්ෂන් එකක් නෑ පෙන්ශන් එකක් නෑ අපි රඟපානවා අපි රටට සේවයක් කරනවා මිනිස්සුන්ට සතුට දෙනවා. අපිට පෙන්ෂන් එකක් නෑ කියලා. ඇත්ත ඒගොල්ලන්ට කියන්න රජෙක්ස් ගෙවන්න ඒක ඒගොල්ලන්ට අවුරුදු හැට හත පැන්නට පස්සේ පැන්ෂන් එකක් විදිහට එනවා. ෙ fashion කරන්න. ගන්න මුදලින් මාස් පතා ගානක් අයින් කරන්න පෙන්ෂන් එකක් විදියට ඒක රාජ්‍යය මගින් කරන්න ඕන එකක් පුද්ගලික ආයතන මගින් කළ යුතු එකක් නෙමෙයි ඒක.
@munasinghe825
@munasinghe825 3 ай бұрын
මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගේ පුත් සජිත් ප්‍රේමදාස ගැන ද හිතන්න.
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 3 ай бұрын
ඔය හදන්නෙ මාලිමාව එක්ක සුදාව කොටවන්නද...අනේ බං...
@ShamindaJayawardane-f6k
@ShamindaJayawardane-f6k 3 ай бұрын
Grow More food campaign ,During Hon ,Mrs Bandaranayake's time,1972,,Private,planters,got Duty free, Land vehecls,...
@ShahanazAhamath
@ShahanazAhamath 3 ай бұрын
1st comment 😊
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 3 ай бұрын
Don’t worry it will never happen. That’s why we left Sri Lanka.
@lalithvidyarathna1941
@lalithvidyarathna1941 3 ай бұрын
ගනන් ගන්න හොද බඩුවක් නෙමෙයි
@kumaradanthanarayana2678
@kumaradanthanarayana2678 3 ай бұрын
මේ රටට සෙතක් වෙන්න ජනතාවට කාලා බීලා ඉන්න නම් මේ පාදඩය දේශපාලුවන් හා මේ ක්‍රමය වෙනස් කරන්නම ඕන නැතුව හරියන්නැ 225 එලවලා අලුත් බලවේගයක් ආවොත් රට ගොඩ මිනිස්සුන්ගෙ අතේ තමයි රටේත් රටේ දරුවන්ගෙත් අනාගතය තියෙන්නෙ
@shamanindikaWeerakkodyAr-jw5pu
@shamanindikaWeerakkodyAr-jw5pu 3 ай бұрын
සුදා ඔය පුටුවට මහින්ද ලොක්කා ගේන්න බැරිද
@avdkrishantha4645
@avdkrishantha4645 3 ай бұрын
අනුර කුමර ඔක දලා තියෙන්නේ සමාජ ආරක්ශනය ප්‍රතිපත්ති වලට
@ajithsirikumara318
@ajithsirikumara318 3 ай бұрын
Doncky suda warjanaya karamu
@lionproductions4622
@lionproductions4622 3 ай бұрын
gowiyan ha waidyawarun hara wenath wutthikayan siteda. LOl. Ubala awath api parata bahinawa. wada nokaloth.
@chandimabandara1995
@chandimabandara1995 3 ай бұрын
Me Rata duppath..Katawath ..Ahema Vahana denna oni na..Hamoma Ratata wada karana minissu ..Enna bari un giyave..Rata ta adare un nathara vai..
@SureshDhramilngam
@SureshDhramilngam 3 ай бұрын
Aiya ouga number thanda ailya
@samanthawickramaarchchie5160
@samanthawickramaarchchie5160 3 ай бұрын
❤❤❤❤😅
@ilk-dv5sz
@ilk-dv5sz 3 ай бұрын
ඇත්තට Duty Free වාහන අවුරුදු 5 න් 5ට දෙනවා, හරිම අසාදාරණයි. Doctors ලාට විතරක් නෙමෙයි ආන්ඩුවේ ඉහළ තනතුරු අයටත් දෙනවා. අනිත් මිනිස්සු බදු ගෙවනවා විතරයි මොකුත් නෑ. නිකං හිතන්න ලක්ෂ 30 ක බද්දක් නම් වාහනේ අවුරුදු 5න් විකුණලා ලාබත් ගන්නවා. ඊට පස්සේ ආයෙමත් Duty Free වාහනයක්, උන් තව පහසුකමුත් අරන්, විදේශ සවාරි, ඉගෙන ගන්න පිටරටවල් වලට යන්න සම්පූර්ණ වියදම, මේ ඔක්කොම දෙනවා. අනිත් අය රටට සේවය කරන, මොනවද ලැබෙන්නේ. මේක නවත්වන්න ඕන. බටහිර සංවර්ධිත රටවල් වල මෙහෙම දෙන්නෙ නෑ, ලංකාවේ වෙලා තියෙන්නේ දේශපාලුවන්ට ඕන කරන දෙ. ඡන්ද, උන්ගේ උන්ට, ඉහළ තනතුරු වල ඉන්න අය උන්ටම හදා ගන්නවා.
@avdkrishantha4645
@avdkrishantha4645 3 ай бұрын
සැමට සමාන බදු මුදල් තිබිය යුතුයි
@RS-tu5ts
@RS-tu5ts 3 ай бұрын
ඔච්චර දෙනවනම් යන්නෙ ඇයි කියල කියන්නකෝ.....😂.
@CaptainPrice-g9y
@CaptainPrice-g9y 3 ай бұрын
Doctorslata awrudu 5n 5tanam denne na..
@SushanEkanayake
@SushanEkanayake 3 ай бұрын
අම්මෝ නේද doctors ලාට දෙන දේවල් 😂😂😂😂😂
@ilk-dv5sz
@ilk-dv5sz 3 ай бұрын
@@SushanEkanayake Generally, Doctors ලාට විතරක් නෙමෙයි, ආණ්ඩු වල ඉහළ තනතුරු වලට, විශ්වවිද්‍යාල වල උගන්වන අයට, මන් දන්න අය ඉන්නවා එහෙම ගන්න. නමුත් බංකොලොත් උනාට පස්සේ තාවකාලිකව නවත්වලා. ඒත් ආයෙමත් දෙන කතාවක් තියෙනවා.
@ra5241
@ra5241 3 ай бұрын
PONNA SUDA HUKAPAN SAJITH EKKA
@SushanEkanayake
@SushanEkanayake 3 ай бұрын
මේ මනුස්සයා කතා කරන්නේ සාමාජ ආරක්ෂණය ගැන.... & #$ සුදා View ගන්න highlight කරන්නේ, Viewers ලා Comment වල කතා කරන්නේ Doctrs ලාගේ Permit එක ගැන. අනේ සුදා... ලංකාවේ Insurance ගැන නම් කතා කරන්න එපා 😡😡😡😡
@MilanthaPathirana
@MilanthaPathirana 3 ай бұрын
සුදා කියන්නේ එදා දාර බයියෙක් itn සභාපති කම ගන්න කඩෙ ගියෙ.. ඌට දොල පිදේනි නැති තැන වූ යකා.. දැන් රාජපක්ෂ විරෝධය මොකද itn සභාපති කම දුන්නේ නැහැ.. මාලිමාව npp කියල පෙන්නල චැනල් එකට මිනිස්සු ඇල්ලුව.. රටේ බහුතරයක් npp මාලිමාව හන්ද චැනල් එකට views වැඩි වුනා.. හීන් සැරේ ගියා සජිත් හම්බවෙන්න, ගනන් කතා කරගත්ත.. සජබ සංවිධායකට කතා කරල කිව්ව මන් හෙට එනව මේ වෙලාවට කියල, මිනිස්සු 100 ක් බස්සනව වෙලාවට.. සමීක්ෂණය මිනිස්සු 200 අදහස් නොදක්වන 50 සජිත් එවපු 100 න් 70 ක් සජිත් ප්‍රේමදාස කියන්න කියල එවනව අනිත් 30 රනිල් කියනව .. 100 ම සජිත් ප්‍රේමදාස කිව්වොත් වැඩෙ මාට්ටු වෙන හන්ද.. මාලිමාව ඕනි trend වෙන්ඩ ,සල්ලි හොයන්න සජිත් ප්‍රේමදාස ඕනි..
@munasinghe825
@munasinghe825 3 ай бұрын
සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ යටතේ ඇමති කම් කරපු කෑලයේ කරපු හොරකම් දූෂන වංචා හෙලිදරව් වී ඇත. සජිත් ප්‍රේමදාස ගේ නැගණිය මුදල් නෝට්ටු මුද්‍රණය කර බේරා ගැනීමට මහින්ද රාජපක්ෂ මැදිහත් වා බව මහින්ද රාජපක්ෂ ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට ඇත. "මල්ලි ඔය ඔක්කෝම යාළුවෝ "
@sirilhitihamu5562
@sirilhitihamu5562 3 ай бұрын
මේ ගූ කෑල්ල ට තැනක් දෙන්න එපා . මූ NPP හා සජබ එකතු කරන්න දගලන ජරාවක්, මෙතෙක් කල් අපි යහපත් රට ක් හෙවුවේ මේකටද
@davyjones3399
@davyjones3399 3 ай бұрын
3ර්rd පාටි හිඟන්නෝ නම් සාපයක්. 3rd පාටි සක්කිලින්ට වාහන පදින්න තහනම් කරන්න ඕනේ හරි නම් 🤬🤬🤬.
@CaptainPrice-g9y
@CaptainPrice-g9y 3 ай бұрын
Math 3rd party higannek
@CaptainPrice-g9y
@CaptainPrice-g9y 3 ай бұрын
Ai ithin ehema karanna ona? Hethuwa?
@Momojobo
@Momojobo 3 ай бұрын
ඌ finance දාලා full insurance දාපු කෝටිපතියෙක්
@davyjones3399
@davyjones3399 3 ай бұрын
@@CaptainPrice-g9y 3rd පාට් ගල් අපතයෝ වාහන හප්පලා උන් 3rd පාටි ඔයාලා ෆුල් ඉන්ශුවරන්ස් නේ ඉන්ශුවරන් එකට කියලා හදාගන්න කිය කිය හැමිනෙනනවා. උන් හප්පනවා අනිත් මිනිස්සු අතින් වියදම් කරගෙන හදාගන්න වෙන්නේ. 3rd පාටි හිඟන කාලකන්නි. ඕකුන් නම් සාපයක් 🤮.
@earndollars8319
@earndollars8319 3 ай бұрын
❤❤❤❤❤❤
@earndollars8319
@earndollars8319 3 ай бұрын
❤❤❤❤❤
@earndollars8319
@earndollars8319 3 ай бұрын
❤❤❤❤
@roshanpria1392
@roshanpria1392 3 ай бұрын
❤❤❤❤❤❤❤
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 24 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 429 М.