KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
5 lessons from pencil to upgrade your life - පැන්සලකින් පාඩම් 05ක් - By mentor Bhathiya Arthanayake
11:08
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
I Sent a Subscriber to Disneyland
0:27
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
0:26
번쩍번쩍 거리는 입
0:32
The Ant Lesson We Missed/ මගහැරුණු කුහුඹු පාඩම - By Mentor Bhathiya Arthanayake
Рет қаралды 46,391
Facebook
Twitter
Жүктеу
1
Жазылу 279 М.
Motivation.lk
Күн бұрын
Пікірлер: 145
@hemawickramalatha9111
3 жыл бұрын
1) කුහුඹුවන් හැමවිට ම ලොකු දේවල් කරන්න උත්සාහ කරනවා. 2) කුහුඹුවන් විකල්ප මාර්ග හොයනවා. 3) කුහුඹුවන් ඉතා සංවිධානාත්මකයි. 4) හැමවිටම කුහුඹුවා අනාගතවාදී ව වැඩ කරනවා. 🐜🐜🐜🐜🐜🐜🐜🐜 ගොඩක් ස්තුතියි සර් . ❣️❣️❣️❣️❣️
@buddikaprasanna4959
3 жыл бұрын
බොහොම වැදගත්, කලානුරූපී මතෘකාවක්, බොහොම ස්තුති මහත්මයා 🙏❤️👏👏
@pibidenamithuro6702
11 ай бұрын
ජීවිතයට ලොකු දෙයක් ගත්තා බොහොම ස්තුතියි මෙවැනි දේවල් සමාජ ගත කරන්න තව තවත් ශක්තිය ලැබේවා ...!
@madhushanmiranga3030
3 жыл бұрын
ස්තුති සර්. ඔබගේ කාලීන මාතෘකා ජිවිතයට ලොකු පන්නරයක්. ඔබට ජය වේවා..
@keveeshshenok2410
Жыл бұрын
Aththatama dewiuanwahansege pudumakarai ❤❤❤❤❤ Api rajaliyek, kuhubuwek wage wenna one ❤❤❤❤😊
@dayachandrapala7591
3 жыл бұрын
ඉතාම හොද කථාවක්.රැ දවල් මහන්සි වී කෑම සොයන කූහුඹුවාට වඩා තවත් ගැඹුරින් ඔවුන් ගේ ජීවිත පවත්වා ගන්නා අාකාරය අපගේ ජීවිතයට අාදේශ කර ගැනීම ගැන ඔබ කල කථාව අති විශිෂ්ටයි මහත්මයා.බොහොම ස්තූතියි.
@thilinishanika2263
3 жыл бұрын
බොහොම ස්තූතියි සර් කුහුඹුවාගේ පාඩම තුළින් අනාගතය ජයගන්න.ජීවිතය දිනන්න ලොකු ශක්තියක් ඇති උනා තෙරුවන් සරණයි🙏
@tharindukapuwatta7050
3 жыл бұрын
බොහෝම ස්තූති සර්... කුහුඹුවාත් අපට වඩා ඉදිරියෙන් ඉන්නා බව හොඳින්ම තේරුණි... 👌💕🤗
@keveeshshenok2410
Жыл бұрын
Thank you godak me vidio ekata
@TV-sn6sl
3 жыл бұрын
Our favourite family motivator. Most important presentaor .
@p.klawaris8169
3 жыл бұрын
the Best motivation channel in 🇱🇰
@nayanajithkumarawadu6859
2 жыл бұрын
වැදගත් පාඩමක් සර් ස්තුතියි තුණුරුවන් සරණයි
@praveenmalith4437
3 жыл бұрын
සර් හිනයක් හො වෙවා තරගයක් හො වේවා අපි ඒ ගැන වැඩි දුර බලාපොරොත්තු තියා ගන්න හොද නැනේ එතකොට අපි කොයිවිදියටද ඒ දේ ගැන සිතා සිටිය යුත්තේ සර් ඒ ගැන විඩියොවක් ගෙන්නකො
@dineshsanje6309
3 жыл бұрын
ගොඩක් watinwa ඔබතුමා අදහස් වලට
@sampathjayasuriya9960
3 жыл бұрын
ස්තුතියි සර්, ගොඩාක් වටිනා අදහස් ටිකක් .තෙරුවණ් සරණයි
@tharindunimshara
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤
@madavi6800
3 жыл бұрын
ගොඩක් ස්තූති සර්, ජිවිතයට ගොඩක් වටිනා පාඩමක් 🙏♥️
@asankapradeep9937
3 жыл бұрын
ගොඩක් වටිනවා සර්. බොහොම ස්තුති
@YasanthiPramoddiya
20 күн бұрын
Thank your sri oba thumata sthuthiyi
@indrajithrajapakshe6276
2 жыл бұрын
සුපිරි සර්... ඇතුලෙ කැකෑරෙමින් තිබුන දේවල් එලියට ගන්න ඔයාගෙ අදහස් පුදුම බලයක් දුන්නා. 🙏
@janakarajapakse1118
3 жыл бұрын
Great Message. Thank You!
@menakadilhani3344
3 жыл бұрын
ගොඩාක් වටින අදහස් ගොඩක් තැන්ක්‍යූ
@deepthigunasekara9254
2 жыл бұрын
මානසිකව කඩා වැටෙන හැම වෙලාවකම සර් ගෙ වීඩියෝ නැවත නැවත බලනවා . අද දෙවෙනි පාරට මේක බැලුවා . ස්තුතියි සර්. නැවත නැගිටිනවා අපි ඔබ නිසා
@sunildewundarage4229
3 жыл бұрын
Thank you sir.hithuwe nathi pattak mathak karala dunnata..harima ආදර්ශවත් 🙏🙏🙏🙏🙏
@niroshikanalani2247
2 жыл бұрын
Mage follow karane sirwa man wayasa awu 14 sirge advicewali math yam thak durata sarthaka wuna sishshayawak Tankyou sir
@Apa-boy-official
4 ай бұрын
බොහෝම ස්තූතියි.....
@nishagayani8263
3 жыл бұрын
Thank you sir GREAT video 🙏🙏🙏🙏🙏🙏
@predeeppredeep7895
3 жыл бұрын
ඇත්තටම සර් සුපිරි වීඩියෝ එක ඇත්තටම අපිට මොනවාද කරන්න බැරි ඔබට බොහොම පිං.
@tushanitushani127
3 жыл бұрын
Wenada wagema adath bohoma sthutie sir theruwan saranai obata.
@nihalbandula8247
Жыл бұрын
ගමන බිමන හරි කඩිසර+ඔසවාගෙන යයි බැරිබර+අවිහිංසක කරුණාබර+කළු 🐜🐜🐜🐜🐜🐜🐜🐜
@liveshots7399
3 жыл бұрын
ඒක ගොඩක් වටින එකක් සර් හැමෝගේම ජීවිතයට...
@shashilakmal7015
3 жыл бұрын
අම්බෝ ඒක නම් මාර වටිනාවා සර් ඒක වැදුනා බොක්කටම. විශ්වයට ස්තූති වන්ත වෙනවා ඔබ තුමා වගේ කෙනෙක් අපේ රටට පහල කිරීම ගැන. Thank you very mutch 😍😍
@dumindabandara8316
3 жыл бұрын
Bohoma sthuthi sir jayen jaya
@thilankarukmal157
3 жыл бұрын
great it
@dasuniwijetunge3452
3 жыл бұрын
බොහොම ස්තුති සර් මේ පාඩම කියල දුන්නට
@neelrajapaksha4694
3 жыл бұрын
Thank you sir
@udayasilva7259
3 жыл бұрын
budusarani
@lasanthadesilva61
3 жыл бұрын
This is an Amazing .its very helpfull to guid my sales Team .Thanks very much ...
@ajithpriyantha1084
3 жыл бұрын
Great vidio
@prabathw123
3 жыл бұрын
Excellent ....
@lukeroshanbalapuwaduge4192
3 жыл бұрын
grate.valueable.
@sisirasurendra6900
3 жыл бұрын
මාරම වටින අදහස් ටිකක්.❤❤💪🙏🙏🙏
@pasindupasanthrishal1779
3 жыл бұрын
Godak watinawa sir. ❤❤
@dilinimadushani4768
3 жыл бұрын
Godak sthuthi sir 🙏🙏🙏
@nimalikekunamullage6263
3 жыл бұрын
Wonderful
@amalianuradha4120
3 жыл бұрын
Great 💐💐💐💐
@sunandalakmal9301
2 жыл бұрын
Thanks sar
@akilarodrigo6638
3 жыл бұрын
Absolutely great presented and highly valued ❤
@madushankawickramarathne5359
3 жыл бұрын
Great
@arunauduhawara7159
3 жыл бұрын
ස්තුතියි සර් 👍👍👍 ජයවේවා
@artistimeanhamisha3739
3 жыл бұрын
Thank you
@lakminishermila7661
3 жыл бұрын
මේ විදියට කරුණු ඉදිරිපත් කිරීම මං හිතන්නේ ගොඩක් සාර්ථකයි... ඒ කියන්නේ වීඩියෝ එක පටන් ගනිද්දිම කියනවා කරුණු කීයක් තියෙනවද කියලා... එතකොට අපි වීඩියෝ එක බලන්නේ, හරි, මේකට හතරක් තියෙනවා කියලා ඔලුවෙ තියාගෙනමයි... ඒවා මොනවද කියන කුතුහලයක් එනවා වගේම මතක තියාගන්නත් ලේසියි... මං මේක ඉස්සෙල්ලම අඳුනගත්තේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් ක්‍රමයේ... "පංච නීවරණ" "සතර සතිපට්ටාන" වගේ... (ගොඩක් දවසක ඉඳන් කියන්න හිටපු දෙයක් මේක) "flow state of focus" ගැනත් වීඩියෝ එකක් තිබුනොත් හොඳයි කියලා හිතුනා...
@janakarajapakse1118
3 жыл бұрын
Greatggggg
@imeshijasinghe4384
3 жыл бұрын
Very important vedio sir... Motivation to us...
@imeshfernando4273
3 жыл бұрын
ස්තුතියි සර් ඔබ අපේ ජීවිතයට හයියක්..🙏🙏
@bankokanthurium7272
2 жыл бұрын
Apuuurui sir.gurun daruvanta me deval denavanam
@BLIW0100
10 ай бұрын
Thanks sir❤
@roshanpradeep9865
2 жыл бұрын
💪✊❤️ නොදැකපු පැති
@gangadisanayaka9971
3 жыл бұрын
Thank you Mr Bathiya
@sepalikagamage5325
3 жыл бұрын
Thank you sir great vidio
@aselalakruwan7780
3 жыл бұрын
Thank you sir....👍👍💪💪❤️
@malikaweerasinghe
Жыл бұрын
Good lake හැමදාමත් අපිට me wage ජීවිතය සාර්ථකව ගෙනියන්න වටිනා අදහස් දිනකට 4 k වත් ලබාදෙන්න .
@wenujalakshan2846
2 жыл бұрын
Thank you ❤️🙂
@signetbuddhika406
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්
@ආයු-ශ9ද
3 жыл бұрын
බොහොමත් ස්තුතියි
@niroshafathima6351
3 жыл бұрын
thank u so much
@akbarkuttilanmohamedaslam4211
3 жыл бұрын
Good job sir
@praneethchathuranga5876
3 жыл бұрын
Dear sir. Pls do a vedios per a week. We learn lot of things from you. 🙏
@isharamadushanka8560
3 жыл бұрын
ස්‍තුති
@beateka
3 жыл бұрын
Godak hodai sir video eka. me time ekata godak watinawa (edit eke podi awlak tiyenawa sir)
@AlokaDev
3 жыл бұрын
Godak vatina video ekak , thank you sir Studentslata motivation video ekak krnnko sir
@thushariamarakoon3005
3 жыл бұрын
Great idea for success in our life Superb sir
@godbless.....4030
3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@ashanindika4050
3 жыл бұрын
Thanks sir
@nishanthanish1079
3 жыл бұрын
Budu saranai
@indrajithgunasekara7188
3 жыл бұрын
Excellent ...sir 🙏
@drmbandara3608
3 жыл бұрын
Thanks sri .
@nimalirathnayka8769
3 жыл бұрын
Thank you so much sir ❤️❤️❤️🙏🙏🙏
@praveenmalith4437
3 жыл бұрын
ගොඩාක් ස්තුති සර් 🔥❤️
@pregeethfernando5779
3 жыл бұрын
Tnks sir
@ajithckumara
3 жыл бұрын
Thanak you sir.....
@maduwanthiperera4887
3 жыл бұрын
ස්තුතියි සර්
@raveenakarunathilaka401
3 жыл бұрын
හොඳින් තේරුනා 😍✌️නියමයි
@YasanthiPramoddiya
20 күн бұрын
Godak godak godak
@smarteducationtamil
3 жыл бұрын
Best motivation 👍
@TheNaturevi
3 жыл бұрын
නියමයි සර්... ❤️
@chanakamadusanka5641
3 жыл бұрын
Thank u sir.🙏🙏🖤
@samarasirimalkanthi8436
2 жыл бұрын
Thanks sa
@malkanthikumari6921
3 жыл бұрын
ස්තූතියි සර්
@kumakarate5304
3 жыл бұрын
Thank sir Im on the wey.just do it
@kanchanabotheju9022
3 жыл бұрын
Great! 💪
@romesh123elephant
3 жыл бұрын
Thank u sir
@everythingin5234
3 жыл бұрын
🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
@sandheepasampath5925
5 ай бұрын
👍👍👍👍👍🙏
@m.s.peraraperara3581
3 жыл бұрын
Ane sir mama inne rata mata salli ithuru krganna vidiha gana tikka ktha krnnko mulu padiyta wadiya wedmka hama msakma pls sir thanks 💕💕
@නවගමනක්
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤❤❤🙏
@chamaraeshan7208
3 жыл бұрын
👍😍
@udithachannaka1473
3 жыл бұрын
Thank you sir . Heta dawase mata aluthin hithanna puluwan.
@lahiruperera7120
3 жыл бұрын
Sir අපි කොහොමද අපේ හැගිම් හා බුද්ධ් ය අතරේ තියෙන ගැටිම නවත්වනේ? අපි කොහොමද හිතයි මොලයයි එකම පාරකට ගෙන්නේ? හරිම අමාරුයි sir මේ හිතයි මොලයයේ තිරනයි ගලපන්න,,plz sir poddak කියලා දෙන්න
@knowledgetv5308
3 жыл бұрын
Sir sabakolathwaya nethikaraganne kohomada?,agena video ekak karannako
11:08
5 lessons from pencil to upgrade your life - පැන්සලකින් පාඩම් 05ක් - By mentor Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 20 М.
23:53
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
Chandana Gunawardane
Рет қаралды 504 М.
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
0:26
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
ТСН
Рет қаралды 3,5 МЛН
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН
19:44
Catch the missing point and win - මේක අල්ලගත්තොත් ඔබ දිනුම් - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 42 М.
21:05
Great habit - Magical benifits - ඔබට බලය දෙන ප්රබල පුරුද්ද - By Mentor| Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 23 М.
29:57
7 Steps to Improve your Super Confidence - ආත්ම විශ්වාසය දියුණුවට ක්රම 07 ක් - Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 225 М.
5:29
Be deaf to negative thoughts if you aim high. "බිහිරිව සිටින්න".Motivation by mohan palliyaguru
Mohan Palliyaguru
Рет қаралды 501 М.
4:20
Inspirational story - Bulu gasa ha Pol gasa by Motivational speaker - Mohan Palliyaguru.
Mohan Palliyaguru
Рет қаралды 62 М.
15:32
Law of Vibration - සියල්ලට කලින් මෙය ඉගෙන ගන්න - by mentor Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 63 М.
18:35
ධනවත් වෙන මිනිසුන් මඟහරින වැරදි 03 - Avoid 3 bad habits - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 63 М.
33:08
හාර්ට් ඇටෑක් සහ බයිපාස් සැත්කම් ගැන හරියට දැනගන්න | Dinesh Muthugala | Biology
Dinesh Muthugala
Рет қаралды 410 М.
15:27
4 steps to convert cant do mind to can do mind - Sinhala Motivation By Mentor Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 126 М.
30:50
Tissa Jananayake - Episode 92 | විද්යාත්මකව ඉගෙනගනිමු
Tissa Jananayake
Рет қаралды 182 М.
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН