✔ගෙදර තියෙන දේවල් වලින් අපේ ක්‍රමයට චිකන් ස්ටු හදමු Easy Ape Amma Style Chicken (Kukulmas) stew

  Рет қаралды 87,027

Apé Amma

Apé Amma

Күн бұрын

Like "Apé Amma" fan page.
/ apeammafans
කුකුල් මස් ග්‍රෑම් 500යි
බී ළුෑණු ගෙඩි 1 1/2යි
ගම්මිරිස් ඇට තේ හැඳි 1යි
තක්කාලි ගෙඩි 2යි
මාළු මිරිස් කරල් 5යි
පොල් කිරි කෝප්ප 1/2 - 1
කරපිංචා ඉති 4-5ක්
රම්පේ
සියඹලා ඇට 2ක්
කහ තේ හැඳි 1/4ක්
උළුහාල් ඇට තේ හැඳි 1/4 ක්
අමු තුනපහ කුඩු තේ හැඳි 1
කුරුඳු පොතු කෑල්ලක්
කරදමුංගු 4-5
කරාබුනැටි 7-8ක්
ලුණු කුඩු තේ හැඳි 1 1/4
සීණි තේ හැඳි 1
පොල් තෙල් මේස හැඳි 1යි
Easy Chicken stew
500g chicken
1 1/2 B Onion
1 tsp black pepper
2 tomatoes
5 banana peppers
1/2 -1 cup coconut milk
4-5 curry leaves
rampa
1/4 tsp turmeric
1/2 tsp fenugreek
1 tsp raw curry powder
a piece of cinnamon stick
4-5 cardamom
7-8 cloves
1 1/4 tsp salt
1 tsp sugar
1 tbsp coconut oil
Ape amma Chicken (Kukulmas) stew

Пікірлер: 6
3 жыл бұрын
චිකන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/lZSpq4ChgNljrrM අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. Bakery items බේකරි කෑම බලන්න මෙතන ක්ලික් කරන්න.kzbin.info/www/bejne/j6ncZqqZl5eeeMU පීසා වර්ග හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/Y3_dn6ZpZblqf68
3 жыл бұрын
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීස් කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
3 жыл бұрын
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html
@sampathchamara9041
@sampathchamara9041 3 жыл бұрын
Bohoma isthuthi ape amma,,rasa kaamak,nise 🙏
@yamunakwt9918
@yamunakwt9918 3 жыл бұрын
Harima rasawath recipe ekak ape amma. bohoma isthuthi.
@viduragamage2034
@viduragamage2034 2 күн бұрын
Niyamai amme
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 41 МЛН
මාලු ස්ටු - Episode 395 - Fish Stew
8:24
Anoma's Kitchen
Рет қаралды 328 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН