✔️ස්ටීම් නොකර රසට මාරි බිස්කට් බටර්ස්කොච් පුඩින් හදමු 💓Easy Butterscotch Marie Biscuit Pudding ❤️

  Рет қаралды 105,130

Ape Ambula

Ape Ambula

3 жыл бұрын

අපේ ඇඹුලෙන් අද ඔයාලට ගෙනාවෙ රසම රස බිස්කට් බටර්ස්කොච් පුඩින් එකක් හැමදාම කන බිස්කට් පුඩින් එකට වැඩිය මේ විදියට හදල බලන්න හරිම රසයි butterscotch එකට බිත්තර පාවිච්චි කරන්න නෑ steam කරන්න අවශ්‍ය නැහැ ඔයාට හිතුන ගමන් හදාගන්න පුළුවන් .
මගේ රෙසිපි වල කැමති නම් අපේ ඇඹුල subscribe කරන්න .
ගොඩක් ස්තූතියි
සුබ දවසක්🙏🥰❤️
අවශ්‍ය කරන අමුද්‍රව්‍ය
******************
මාරි බිස්කට් ග්‍රෑම් 150ක්(පොඩි බිස්කට් පැකට් 2ක්)
බටර් මේස හැඳි දෙකයි
සීනි මේස හැඳි හයයි
කිරි පිටි මේස හැඳි 3යි
Hi friends,
Welcome you all to Ape Ambula .
Today I’m preparing butterscotch pudding using marie biscuits, no use eggs and no need to be steamed only 4 ingredients are used .You may like this very easy and yummy pudding . It’s not same like usual biscuits pudding . All the ingredients are mentioned bellow .
Thanks for watching Ape Ambula .
If you like my video subscribe and like to my video ❤️🥰🙏
Ingredients
******************
Marie biscuit 150 g
Sugar 6 tbsp
Butter 2 tbsp
Milk powder 3 tbsp ( or 1 cup milk)
#puddingsinhala
#butterscotchrecipe
#biscuitrecipesinhala
#biscuitrecipe
#pudding
#butterscotchsinhala
#Apesmbula
#Ape
For more recipe click link down below
පහල ලින්ක් වලින් අපේ ඇඹුලෙ තවත් රෙසිපි බලන්න පුළුවන් 👇👇👇👇
1 .අඩු වියදමින් බ්‍රෙන්ඩර් එකේ ගහල හදමු | 3 ingredients Ice Cream | No hipping cream No condensed milk
• ✔️අයිස් ක්‍රීම්‍ බ්‍රෙ...
2. සැරට කුකුල් මස් ව්‍යංජනයක් හදමු | Spicy Chicken Curry
• සැරට කුකුල් මස් ව්‍යංජ... ​​​​
3. ස්ටීමර් එකේ හදන වටලප්පන් | Watalappam | Watalappan Sinhala
• ස්ටීමර් එකේ හදන වටලප්ප...
4. කෙසෙල්මුව මේ විදිහට උයලා හරිම රසයි | Keselmuwa recipe | Keselmuwa Thempararaduwa
• කෙසෙල්මුව මේ විදිහට උය...
5. අමුද්‍රව්‍ය දෙකෙන් 🍡 Make Marshmallow without Corn Syrup 2 ingredients recipe | Marshmallow
• අමුද්‍රව්‍ය දෙකෙන් 🍡 M...
6. අඹ මාළුව තෙලට මිරිසට | Sri lankan mango curry (Aba maluwa) recipe
• අඹ මාළුව තෙලට මිරිසට |...
7. Fried Devilled Kankun Fried Water Spinach ​| Crispy Cauliflower|Cauliflower Recipe
• කංකුං මෙහෙම තෙල් දාලා ...
8. චීස් සොසේජ් රෝල්ස් | Cheese corn dog recipe | Mosserella cheese recipe
• චීස් සොසේජ් රෝල්ස් | C...
9. ගෝවා මල් බැදුමකංකුං මෙහෙම තෙල් දාලා බලන්න - Kankun thel daala • ගෝවා මල් බැදුම | Crisp...
10 . පීසා හට්‍ එකේ වගේ පීසා හරියට හදන රහස / Easy Margherita Pizza recipe / Homemade Pizza Recipe
• පීසා හට්‍ එකේ වගේ පීසා...
බටර්ස්කොච් පුඩිම | Butterscotch Pudding in Sinhala with English Subs
ස්ටීමර් අවන් නැතුව හදන මාරි බිස්කට් පුඩිම Simple & Easy Marie Biscuit pudding
Homemade Butterscotch Sauce Recipe - Easy Basic Recipe | Perfect for
Topping, Cakes & More
Easy Biscuit Pudding - Episode 294
මාරි බිස්කට් කැරමල් පුඩින් ලේසියෙන්ම හදන විදිහ|Marie biscuit caramel pudding sinhala
CHOCOLATE BISCUIT PUDDING | NO BAKE, EGGLESS CHOCOLATE BANANA PUDDING| Best Biscuit Pudding Recipe
අමුද්‍රව්‍ය 2න් චොක්ලට් බිස්කට් පුඩිං | 2 Ingredients Lockdown Chocolate Biscuit Pudding
අලුත් තාලෙ පුදුම රස මාරි බිස්කට් පුඩිම ❤ Marie Biscuit Pudding
Just 10 minutes No Bake Chocolate Biscuit Pudding Recipe
Tags
mari biskut puding
butterscotch pudding
butterscotch pudding recipe sinhala
easy dessert recipe sinhala
easy pudding recipe sinhala
how to make butterscotch pudding
butterscotch pudding sinhala recipe
dessert recipe sinhala
බටර්ස්කොච් පුඩිම
butterscotch pudding
recipe in sinhala
home made butterscotch pudding
easy pudding
best recipes
recipes
පුඩිම
step by step
Tea time snack sinhala
pudding without without condensed milk
chocolate coffee pudding
eggless baking recipes
chocolate pudding recipe
mari biscuit cake pudding
pudin hada hati
මාරි බිස්කට් වලින් රස පුඩිමක්
රස අතුරු පසක්
pudding recipes
desert recipe
sweet desert recipe
marie biscuit pudding
sri lankan recipe
how to make biscuit pudding
caramel pudding
මාරි බිස්කට් කැරමල් පුඩිම,
sri lankan recipe
food recipe sri lanka
food recipe in sinhala
kema recipe
recipe sinhala
sweets recipe sinhala
best biscuit pudding recipe
coffee biscuit pudding
Pudin hadanne kohomda
budino
pudin hadana hati
How to make butterscotch

Пікірлер: 164
@dushanonline7034
@dushanonline7034 3 жыл бұрын
niyamai eka nm,supiri wede...
@welovecricket.9103
@welovecricket.9103 3 жыл бұрын
This is mouthwatering recipe. 😍
@user-uk3yw8no9o
@user-uk3yw8no9o 3 жыл бұрын
රසම රස කෑමක් ඩෙසට් එකට..👌👌
@arttalents2497
@arttalents2497 3 жыл бұрын
අදත් ඉතින් හොඳ recipe එකක්.. ගොඩක් ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ඒකනම් ගොඩක් වටිනවා...ස්තුතියි ගොඩක්
@Open_Box
@Open_Box 3 жыл бұрын
Wow. මමත් ආසම කෑමක්
@cookwiththushi7209
@cookwiththushi7209 3 жыл бұрын
රසම රස කෑමක් නියමයි..
@waninduhasaranga3989
@waninduhasaranga3989 3 жыл бұрын
ඒක නම් සුපිරි
@crochetdres
@crochetdres 3 жыл бұрын
සුපිරි video eka
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
ෂා නියමයි සුපිරි ආා
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
නියමයා😋😋😋👍
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
අදත් සුපිරිම වැඩක් නියමයි තවත් රසවත් වීඩියෝවක් නියමයි නන්ගි 👌👌👌
@tharushiweerasinghe07
@tharushiweerasinghe07 3 жыл бұрын
Thank you akki mmth hadala baluwa harima rasai 🖐️❤️
@ORASTITCH
@ORASTITCH 3 жыл бұрын
Niyamai video eka
@chanakapramod9408
@chanakapramod9408 3 жыл бұрын
Niyamayi adath video eka
@harshaninadeesha2634
@harshaninadeesha2634 3 жыл бұрын
නියමයි විඩියෝ එක
@godaya5272
@godaya5272 3 жыл бұрын
ම්ම් මරු කෑමක්
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
ගොඩාක් රස පාටයි අක්කෙ
@dinukamalli1723
@dinukamalli1723 3 жыл бұрын
සා නියමයිනෙ
@nadenart6864
@nadenart6864 3 жыл бұрын
Niyamayi Akki
@srilankanscricketclubhongk8039
@srilankanscricketclubhongk8039 3 жыл бұрын
Looks great.. Its yummy, i can feel it
@sllife9354
@sllife9354 3 жыл бұрын
රසවත් වීඩියෝවක්
@dudu6073
@dudu6073 3 жыл бұрын
niyamai eka nm..
@lovelymom3973
@lovelymom3973 3 жыл бұрын
රසම රස පුඩින් එකක්
@Claypot_flavored
@Claypot_flavored 3 жыл бұрын
Maru video eka
@blueelephantart1005
@blueelephantart1005 3 жыл бұрын
niyaayi oyage wada nam
@supusupu9252
@supusupu9252 3 жыл бұрын
supiri eka nm..
@chamodiniwanthika6385
@chamodiniwanthika6385 3 жыл бұрын
Niyamai ❤️👌 thank you
@a.h.i.nisansala8701
@a.h.i.nisansala8701 3 жыл бұрын
thank you so much for recipe
@kusalmenda4961
@kusalmenda4961 3 жыл бұрын
Wow.. looks yummy
@anjelomathews5447
@anjelomathews5447 3 жыл бұрын
Looks yummy
@okindathannakoon7475
@okindathannakoon7475 3 жыл бұрын
patta niyamai
@EasySwimwithSam
@EasySwimwithSam 3 жыл бұрын
Nice content 28th like from me
@ishanibd7311
@ishanibd7311 3 жыл бұрын
Thank you so much for the recipe..
@deannarodrigoe4135
@deannarodrigoe4135 3 жыл бұрын
Shaaa nice nangaaaa❤❤🌹
@Joni-eb6kq
@Joni-eb6kq 3 жыл бұрын
ලේසියෙන්ම ඉක්මනට හදා ගන්න පුලුවන් රස කෑමක්..
@sadunime5779
@sadunime5779 3 жыл бұрын
looks good.
@vishusarani1339
@vishusarani1339 3 жыл бұрын
We made this twice. Very good recipe idea.Subscribed.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ශා මරැ නේ එක හරිම රස පාටයි ❤️❤️❤️
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි කමෙන්ට් කලාට මමත් ඔයාගේ fan කෙනෙක්, එෆ්බී එකේ යූටියුබ් එකයි දෙකම. 😘🙏❤️
@saviart7361
@saviart7361 3 жыл бұрын
niyamayi
@hemamaliranawake8663
@hemamaliranawake8663 11 ай бұрын
Mama haduwe harima rasai..godak Pin❤
@sadusadu8206
@sadusadu8206 3 жыл бұрын
adth supiri..
@petlovers8496
@petlovers8496 3 жыл бұрын
Thanks for the recipe..
@maheshirajakaruna6528
@maheshirajakaruna6528 11 ай бұрын
Hoda racipy ekak akki
@theyrfamily839
@theyrfamily839 3 жыл бұрын
I was looking foe this recipe.. Thanks
@lemon_thyme
@lemon_thyme 3 жыл бұрын
Looks gorgeous! The layers look so appetizing. I'll definitely try this. Thank you for sharing this brilliant recipe :D
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you soo much for commenting , it’s worth for me 😘🙏❤️
@lakshigunarathne6391
@lakshigunarathne6391 3 жыл бұрын
Man haduva රසයි .මෙ vidihtama ava thanks oyata
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Hadala me vidihata comment kalata godak sathuthui, isthuthi oyata ❤️🥰☺️
@maleeshakasun6435
@maleeshakasun6435 3 жыл бұрын
Thank you for sharing
@SihinaPiyapath
@SihinaPiyapath 3 жыл бұрын
Wow ගොඩක්ම රසවත් කෑමක් වගේ🤓🤓 සුභ උදෑසනක් ඔයාට තෙරුවන් සරණයි
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 🥰❤️
@vajiramunasinghe5796
@vajiramunasinghe5796 2 жыл бұрын
Good video .Thank you so much .
@aselagunarathne5971
@aselagunarathne5971 3 жыл бұрын
Supri supiri
@ajithchefatwahiba3267
@ajithchefatwahiba3267 3 жыл бұрын
Good luck 💐 superb
@disarakavindhi4811
@disarakavindhi4811 Жыл бұрын
I made this and it was superb ❤️‍🔥
@voicevoice3071
@voicevoice3071 3 жыл бұрын
superb video..
@pinkiya7200
@pinkiya7200 3 жыл бұрын
godak rasa patai eka nm..
@vindyaachalanka4851
@vindyaachalanka4851 2 жыл бұрын
Mama haduwa harima rasai
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Me system ekath good thanks oyart ;
@chanakaweerasinghe3277
@chanakaweerasinghe3277 3 жыл бұрын
Nice sharing
@MarryFernando
@MarryFernando 3 ай бұрын
Weyi❤❤❤❤
@udayakumarasinghe9701
@udayakumarasinghe9701 3 жыл бұрын
Good sharing
@sithumpahasara1617
@sithumpahasara1617 3 жыл бұрын
😋 delicious
@dushamadu6310
@dushamadu6310 3 жыл бұрын
thanks for sharing..
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Anneh ekanm shook wenasma deyak thanks oyta..🤗❤🙏
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thanks for commenting , 🥰🥰❤️
@onceamommy
@onceamommy 3 жыл бұрын
🥰Aw I was looking for an easy recipe like this to make with the Marie pack I have❤️ Look so easy and yummy! Thanks for the recipe and just subscribed! 🥰❤️
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Happy to reading your comments, thank you soo much for watching my recipe and commenting like this .Really happy 😘🙏❤️
@onceamommy
@onceamommy 3 жыл бұрын
@@recipesinhala Love you too 😘🥰🥰 Can't wait to try this...
@nadineannmarie160569
@nadineannmarie160569 5 ай бұрын
It came out well. So tasty
@nadarajasebasthian8755
@nadarajasebasthian8755 3 жыл бұрын
Looks so tasty 😋, great work again 👍👍👍😍
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you 🥰❤️
@yakojoniya2388
@yakojoniya2388 3 жыл бұрын
Niyamyi
@user-bj5su9og8r
@user-bj5su9og8r 2 ай бұрын
Thank you so much
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
😋😋😋👌
@lankaboys2861
@lankaboys2861 3 жыл бұрын
Supiri
@nithyamihirangi3794
@nithyamihirangi3794 2 жыл бұрын
Godak rasayi akki ❤️❤️❤️😍😍
@nithyamihirangi3794
@nithyamihirangi3794 2 жыл бұрын
Akki mata cheese koththu hadana widiha kiyanna koo
@dillhettiarachchi59
@dillhettiarachchi59 3 жыл бұрын
Super
@shehanseneviratne8207
@shehanseneviratne8207 3 жыл бұрын
Wow it's delicious... Nice video. Keep it up.....
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you so much ❤️🙏🥰
@binulavanya4912
@binulavanya4912 3 жыл бұрын
harima lesiy paatai thanx
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Godak isthuthi video eka balal comment kalata 🙏🥰❤️
@hearttouchingmusic3387
@hearttouchingmusic3387 3 жыл бұрын
ගොඩක් රස පුඩින් එකක්... හදන්න ඕනි මාත්
@ramikaediriweerage23
@ramikaediriweerage23 3 жыл бұрын
අනිවාර්යෙන් හදලා බලනවා.. හරිම රස පාටයි.. 😍 බොහොම ස්තුතියි.. 🌹❤
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි වීඩියෝ එක බැලුවට කමෙන්ට් කලාට හරිම සතුටුයි🙏🥰❤️
@roshelnirasha6662
@roshelnirasha6662 3 жыл бұрын
👍👍👍
@imalshakavindi8857
@imalshakavindi8857 10 ай бұрын
❤❤Love this❤❤
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
nice
@chandrakanthi7024
@chandrakanthi7024 2 жыл бұрын
Thanks
@gihansakeshani2200
@gihansakeshani2200 3 жыл бұрын
😋😋😋
@niranjisubasinghe3425
@niranjisubasinghe3425 3 жыл бұрын
wow
@opheliadilrukshi6375
@opheliadilrukshi6375 3 жыл бұрын
Harima rasa patai. Thnk u dear. God bless u!
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thanks you for watching and commenting . Thank you soo much 🙏🥰❤️
@muntahakitchen1124
@muntahakitchen1124 3 жыл бұрын
niyamai
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you for commenting 🙏🥰❤️
@poornimagauravi6063
@poornimagauravi6063 2 жыл бұрын
රසයි එත් පාට
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Biscute paatata akamathi nam coloring tikak danna , godak isthuthi 🥰
@kalaichelvimurugapoopathy4586
@kalaichelvimurugapoopathy4586 3 жыл бұрын
Very nice👍
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you ❤️🥰
@nihalrodrigo3042
@nihalrodrigo3042 3 жыл бұрын
Thank you so much.
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thanks for commenting 🙏🥰❤️
@boodyart3995
@boodyart3995 3 жыл бұрын
ada nam pudding hadalama inna ona..
@csyonal4425
@csyonal4425 2 жыл бұрын
මේ බිස්කට් පුඩිම හරි ම රසයි Thank you
@sljony6645
@sljony6645 3 жыл бұрын
දැක්කහම බඩ පිරෙන්නෙ නෑ මොකද තවත් බඩ ගිනි වෙනව ඉතිම් මේ වගේ කෑම දැක්කහම.
@smartart1610
@smartart1610 3 жыл бұрын
api heta dawal desert ekata pudding..
@vajiraratnadurai1052
@vajiraratnadurai1052 2 жыл бұрын
Thank you
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Thank you too ❤️🥰
@sarahbrandner6591
@sarahbrandner6591 3 жыл бұрын
Hamdama wage aluth deyak..
@ajithchefatwahiba3267
@ajithchefatwahiba3267 3 жыл бұрын
Mmmmmm
@maleeshakasundilanka8844
@maleeshakasundilanka8844 3 жыл бұрын
බඩ ගිනි වෙනව
@themiyabandara3155
@themiyabandara3155 3 жыл бұрын
Mn danma hadanawa
@cartopsadz4995
@cartopsadz4995 3 жыл бұрын
හදල බලන්නම ඕනි පුඩින් එකක්
@sithijaperera784
@sithijaperera784 3 жыл бұрын
Ada mama meka heduva spiriyarama ava oyavidihatama
@nipunsangeeth8735
@nipunsangeeth8735 3 жыл бұрын
රස
@nipuniimalsha2646
@nipuniimalsha2646 3 жыл бұрын
😁😁😅😅
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 74 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 181 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
මාරි පුඩිම | marie biscut pudding  by Grandma & me
5:17
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 83 М.
බිස්කට් පුඩින්-Biscuit Pudding Recipe
12:25
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 74 МЛН