No video

Easy natural pedicure at home|ගෙදරදීම කකුල් පැහැපත් කරගන්න ස්වාභාවික සත්කාරය

  Рет қаралды 279,480

Oshix Secrets

Oshix Secrets

Күн бұрын

#pedicure #pedicureathome #oshixsecrets
Today my video is Easy natural pedicure at home|ගෙදරදීම කකුල් පැහැපත් කරගන්න ස්වාභාවික සත්කාරය
This is the full step for pedicure .I done it step by step .... natural Clenser ,scrub,moisturizer and pack all are included this video ...
Everyone can try this easy pedicure at home because all ingredient are natural that I used for thia pedicure

Пікірлер: 584
@madu1897
@madu1897 2 жыл бұрын
akke math me wede karla beluwa kiynna sathutui akkiyooo godak hodai kakul dekat lassna patak awilla akki pana godak pin oyata adareii godak ❤❤❤
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
anee gdk sathutui nangoo🥰😘
@shanitune
@shanitune 2 жыл бұрын
@@oshixsecrets reeeeev ccccvvvv vcvc
@shanitune
@shanitune 2 жыл бұрын
Eeevbvbr
@shanitune
@shanitune 2 жыл бұрын
Bbbbcee
@shanitune
@shanitune 2 жыл бұрын
@@oshixsecrets vv
@Happy-moment-in-life
@Happy-moment-in-life 2 жыл бұрын
මං අද කරා..මේ සත්කාරය.. හොද වෙනසක් පේනවා. කකුල් සෙකට සනීපයක් දැනෙනවා.. ස්තූතියි ඔයාට.. දිගටම ට්‍රයි කරන්නම්.. ❤
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
wooow gdk sathutui🥰😘😘
@udanikarunaratne1189
@udanikarunaratne1189 2 жыл бұрын
👍👍👍
@trincolife427
@trincolife427 2 жыл бұрын
මාත් කරන්න ඕන නංගා..ඇත්තටම ගොඩාක් වටින වීඩීයෝ එකක්. මුහුණ වගේම කකුල් දෙකත් ගැහැණු ළමයෙකුට ගේන්නේ ලස්සනක්..😍😍😍
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
අක්කි බබා🥰😘
@apsaradilrukshi5315
@apsaradilrukshi5315 2 жыл бұрын
මාත් අද කරා අක්කේ... ඇත්තටම වෙනසක් දැනෙනවා👍 thank you akke❤
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@anushalakmali8572
@anushalakmali8572 2 жыл бұрын
මාත් මේක කරා අක්කි ඇත්තටම ලොකු වෙනසක් තියනවා.කකුල් දෙකට අමුතු ලස්සනක් ඇවිත් tnq akkiii
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
wooow nangaa❤️😘
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
Wow නංගා ලොකු වෙනසක් scrub කලාම..🤗 බොහෝම ස්තූතියි නංගා..🤗❤️🙏 ගොඩක් වටින වීඩියෝ එකක් හරිම පැහැදිලිව කියල දුන්න ඔයා..🤗❤️
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
ආදරෙයී 🥰😘
@Somana-oy4yx
@Somana-oy4yx 6 ай бұрын
❤​❤❤❤😊@@oshixsecrets
@isharadilki3765
@isharadilki3765 2 жыл бұрын
ඇත්තටම බොහොම ස්තූතියි ඒක ගොඩක්ම හොද එකක් තමයි කියා දුන්නේ ඇත්තටම එකේ බොහෝ ප්‍රතිඵල දැක දැක ගන්න දැකගන්න පුළ ගන්න පුළුවන් මමත් අනිත් අයට කියනවා මේක ඇත්තටම කරල බලන්න වෙනසක් ඇත්තටම දැක ගන්න ඔබට පුළුවන්
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
Love you🥰😘
@user-xt4yu4rf1l
@user-xt4yu4rf1l 2 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් මං pedicure කරා. ගොඩාක් හොදයී හරිම වෙනසක් තියෙනවා
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
wooow🥰
@shanthi72
@shanthi72 2 жыл бұрын
Thank you sp much නංගී 🙏 ගොඩක් වටිනා video එකක් , සුළු මුදලක් වැය කරලා ගෙදර ma හදාගන්න පුළුවන් treatment එකක් බොහොම ලස්සනට කියලා දුන්නා..toner වෙනුවට වෙනත් ආදේශක කියලා දෙන්න පුළුවන් න්ම් ගොඩක් හොඳයි thank you.
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
tonae eka widiyta ice water use krnna puluwn
@saumyafernando5013
@saumyafernando5013 Жыл бұрын
Thank you so much dr. Mn mage ammatr thma kare mulinma ❤ eyage kakula godak dry wela thibba dan lassanai
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 2 жыл бұрын
හරිම පැහැදිලි ලෙස කියල දෙනව .karalama පෙන්නන නිසා ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නත් හරිම පහසුයි ස්තුති ගොඩාක්
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@madusharukshani7106
@madusharukshani7106 Жыл бұрын
Thank u soomch akkoo.. ❤ Mama ඉතින් අදත් මේ ආයෙත් හොයලා ගත්තා video එක.
@erandisadu4226
@erandisadu4226 2 жыл бұрын
හායි! මම මේ වගේ pedicure video ගොඩාක් you tube එකේ බලලා තියනවා ඒ උනාට අද තමයි හොදම video එක මට හම්බ උනේ.හරි ම ලේසියෙන හදා ගන්න පුළුවන්.ඔයාට ගොඩාක් ස්තූතියි නංගි. මට කියන්න පුළුවන් ද නංගි ඔයා use කරපු toner එක මොකක්ද කියලා.keep it up thank you very much 😘😘🌹🌹
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
Thanku anee😘mn natures secrets eke toner eka use kre
@erandisadu4226
@erandisadu4226 2 жыл бұрын
@@oshixsecrets ok thank you very much.🌹
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
ගොඩක් වටින video එකක් අක්කි.. thank you 😘😘😘
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@ramanigunasekara9514
@ramanigunasekara9514 8 ай бұрын
Thank you. No need to remove moisterrizer before applying pack? Please do a video for a face pack.
@matildalakshmisenanayake9453
@matildalakshmisenanayake9453 2 жыл бұрын
Very useful guidance .Thanks so much.
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
😘
@pawanimekala2626
@pawanimekala2626 2 жыл бұрын
Thank you akka..😘😘 watina video ekak
@RuFoux-du1hj
@RuFoux-du1hj 5 ай бұрын
Aththatama me saththakaraya godhak hodhayi hodha pethipalayak thibuna oyata thanks ❤me wage thawa video dhenna
@roshaniindunil3037
@roshaniindunil3037 2 жыл бұрын
Hoya hoya hitapu video ekak akka. Thank you. Karala balanava math anivaren🥰💝
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@suweni3730
@suweni3730 2 жыл бұрын
Thankvyou looks good
@vidushanidevindi5078
@vidushanidevindi5078 2 жыл бұрын
asai ahan innath... hodata kiyala denawa aniwaryenma karala balannm ... thank u so much manika😚😚😚😚
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
love you manikaa😘❤️.
@prabathdammika7649
@prabathdammika7649 2 жыл бұрын
ගොඩාක් වටිනවා නංගෝ....❤️❤️
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰🥰
@kavindyaharshani1073
@kavindyaharshani1073 9 ай бұрын
සාමාන්‍ය වෙළදපොලේ ගන්න තියන moisturize cream එකක් කියන්නකෝ අක්කේ
@KM-tb8wh
@KM-tb8wh 2 жыл бұрын
Best vedio akki...thank you akki💖💖
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@ayomasadamali488
@ayomasadamali488 2 жыл бұрын
Thank you akki ❤️❤️
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@shamindimahinsha4253
@shamindimahinsha4253 Жыл бұрын
අක්කි වැස්ලින් එකේ පෙට්‍රෝලියම් ජෙල් එක ගෑවට කමක් නැද්ද 🙄
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
එපා
@shashikalamadhushani2327
@shashikalamadhushani2327 2 жыл бұрын
Thank you oshi ❤️❤️❤️
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@vasanasamarakoon4345
@vasanasamarakoon4345 2 жыл бұрын
Thank you oshi.
@gbsguruge8302
@gbsguruge8302 4 ай бұрын
Thankyou darling ❤️❤️
@tharushikaveesha2239
@tharushikaveesha2239 2 жыл бұрын
Thanks akkiyooo Onna me vidio ekata palaweni comment eka magen 😘😘😘
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@dinusharajapaksha137
@dinusharajapaksha137 2 жыл бұрын
Godak watina vidiyo ekak .thank you..
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@sathishudayanga6808
@sathishudayanga6808 2 жыл бұрын
Thakyou nangi
@kpkhemamali5743
@kpkhemamali5743 2 жыл бұрын
Thank you..godak vatina vedio ekak nango
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@dipashikanawarathna7277
@dipashikanawarathna7277 2 жыл бұрын
Plesse mention a good torner to use ?
@devikawijayagunasekara6901
@devikawijayagunasekara6901 2 жыл бұрын
Thank you very much
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 7 ай бұрын
Thanks
@wathsalaravihari2150
@wathsalaravihari2150 Жыл бұрын
Thank you akki💗
@milamila6109
@milamila6109 Жыл бұрын
Tanks .
@jumancs706
@jumancs706 Жыл бұрын
Athatama hoda scrab akak thanks
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰😘
@harshashashini4481
@harshashashini4481 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 🥰
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@nishadipiumika7779
@nishadipiumika7779 Жыл бұрын
Akke math kara godak cool ekath ekkma colors ekath tikak wens wela
@madusharukshani7106
@madusharukshani7106 Жыл бұрын
මම awruddkata විතර kalin meka කරා. පුදුම result ekk thiyenne. Godk අය කිව්වට windi 5n සුදු krnw කියලා, ඒවා ඔක්කොම බොරු. Eth meka thamai හොඳම විදිහ. Karala ඉවර වෙන්කොට හොඳ pehedii වෙනසක් thiyenwa
@myfiles5402
@myfiles5402 Жыл бұрын
අනේ අක්කි toe nails දිගට වවන්න මං ගොඩක් ආසයි. ඒකෙන් ගෑනු ළමයෙක්ගෙ දෙපා වලට ලාලිත්‍යමය ලස්සනක් එකතු වෙනව වගේම දිග පිරිසිදු toenails වලින් ගෑනු ලමයෙක්ගෙ පිරිසිදු කමත් ගොඩක් වෙලාවට තීරණය වෙනවා. මොකද අපේ ශරීරයේ නිතරම කුණු දූවිලි ගෑවෙන්නෙ කකුල් දෙකේනෙ. එහෙම එකේ දිග toenails පවා පිරිසිදුවට තියෙනව කියන්නෙ ගෑනු ළමයෙකුගෙ පිරිසිදු කම තීරණය කරන්න පුලුවන් නෙ. අනේ අක්කි මට තියෙන ප්‍රශ්නෙ මගේ Toenails දිගට වැව්වට ගොඩක් වෙලාවට කැඩෙනවනෙ.😔. වතුරට නියපොතු පෙගුනාම කැඩෙනවනේ. අනේ අක්කි ඒකට විසදුමක් දෙන්නකෝ. තව දෙයක් Toenails සුද්ද කරන tools වලට නියකන තුවාල වෙලා නියපොතු නරක් වෙන්න පුලුවන්නේද🥺. නිය පොතු අස්සෙ හෑරුනාම නිතරම කුනු දූවිලි රැදෙන්න පුලුවන් නේද නියපොතු අස්සෙ.🥺.අනේ අක්කෙ Solution එකක් දෙන්නකෝ මේවට. මම AL කරන කෙනෙක්. මට ලොකු මුදල් වියදම් කරන්න බෑ අක්කි.ගෙදර පහසුවෙන් කරන්න පුලුවන් treatment ටිකක් දෙන්නකෝ. ඔයාට ගොඩක් පින්.❤️
@dinuuththara8621
@dinuuththara8621 2 жыл бұрын
Aneee shoook akkee.... thank you very much beautiful princess.....😘😘😘😘😘😘😘😘😘😘
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
love you nangaa❤️😘
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 2 жыл бұрын
Thank you akki...bs good luck
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@nilanthidhammika6051
@nilanthidhammika6051 Жыл бұрын
Face ekata, bellata ath yatata, ikili walata kalu pata yawanna dewal danna. Thank you
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Baking power eka hoda nedda
@Shashikala-qv2to
@Shashikala-qv2to 2 жыл бұрын
thank you akki ❤😊
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@neyomithakshila7970
@neyomithakshila7970 2 жыл бұрын
Thankz drling 🔥
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@namalsumithra-jq5zu
@namalsumithra-jq5zu Жыл бұрын
❤🎉Thnx
@gaguliedirisuriya9449
@gaguliedirisuriya9449 2 жыл бұрын
Thank you sister
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@sanduniwasana7011
@sanduniwasana7011 Жыл бұрын
Ath dekatath me sathkaraya kalaata kamk nedd
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
Vaseline body lotion gana gmn kohomada body moisturise cream ekak ganne akke...
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thanks kelle .oysta godak
@chamodipabasara9957
@chamodipabasara9957 2 жыл бұрын
Thnz akkiyo.hda video ekk.😘❤️🤩
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@nimandika...
@nimandika... Жыл бұрын
Mamath Kara godak hodai🥰🥰🥰🥰
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
Hands walatath hondaida
@harshiimasha661
@harshiimasha661 Ай бұрын
Akke me treatment ekata shop ekakin gatta aloe gel ekak use karata kamak nadda. Natural alovera ma use karanna oneda? Plz reply me.
@alokanethmi5422
@alokanethmi5422 2 жыл бұрын
thank u♥ hoda pahadili vedio ekak.Vaslin lotion eka tama mn use karanne matat meka karanna oni . hoda moisturizer cream ekk kiynnko metat use karala digatama use karanna puluwn
@chandrakristhopu5715
@chandrakristhopu5715 2 жыл бұрын
Bakinsoda venuvata svabavika deyak mata kiyanna ane miss mama tika da vasakata kalin masege akak avva Jesu pihitai
@subagunawardana709
@subagunawardana709 2 ай бұрын
Thanks❤❤❤
@sanjanachamathka-lz3ou
@sanjanachamathka-lz3ou Жыл бұрын
Athwalata hoda nedda
@lakshikamadurangi7051
@lakshikamadurangi7051 5 күн бұрын
Baking soda tyenne mona kadawalada
@HMHDkarunarathna-ms1fh
@HMHDkarunarathna-ms1fh Жыл бұрын
අක්කේ මාසේට කීපාරක් කරන්න ඔනේද..සතියකට පාරක් කරාට අවුලක් නැද්ද
@krishenmithukakrishenmithu487
@krishenmithukakrishenmithu487 2 жыл бұрын
Video ek baluwa akkiyooo oyat promise una widiyatama .Hoda videio ekk Karla balalal risalt kiynnm akki😘😘😘adarei .amagrn banum ahnna weida dnne heee copi arm 😁.parisamata Inna akki bs oyata.
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
oyath prissmta nangaa❤️😘 budusranai
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 2 жыл бұрын
අක්කි plzzz replly krnnkoooo.tressme shampoos online order karanne kohomd කියල කියන්නකො.
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 2 жыл бұрын
අක්කි eke keratin shampoo ekai conditioner eki hodaida kiylth kiynnko akkiiiiiii
@user-ry9te1vu7r
@user-ry9te1vu7r 2 жыл бұрын
Aneeeee plz reply akkiii
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
ow hodai
@oshikarunanayaka3079
@oshikarunanayaka3079 2 жыл бұрын
Ane akki godak watina video ekak...thanks akki 💕💕💕💕💕
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@dulanjalidilrukshi7049
@dulanjalidilrukshi7049 2 жыл бұрын
Akkiyo apita lankawe ganna puluwan hoda multivitamin cream gena video ekk dennko plzzz
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
hari nanga issrhta gennam
@gaweshagawesha1548
@gaweshagawesha1548 2 жыл бұрын
@@oshixsecrets ow nangiyo eka mat balaporottu wenawa.ikmanatama video aran enna a gana.bs
@krishinshiyaprince5038
@krishinshiyaprince5038 2 жыл бұрын
Meyata nam hith kiyawanna puluwanda koheda Kiyanna hitiye pedicure ekak karanna kiyala. Marama wedagath video ekak sudoooo 💛
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
ekne🙈love you manikaa😘❤️.
@harshiimasha661
@harshiimasha661 Ай бұрын
Akke me treatment eka ath walatath use karanna puluwanda?
@chamarimaduwanthi4089
@chamarimaduwanthi4089 2 жыл бұрын
Thank you akki 😍 akki ath wakatt okam krat kamn ndd ??
@skedirisinghe2750
@skedirisinghe2750 2 жыл бұрын
Full bluwa math try krnm akke...thnks .
@dhanushkaadikari7390
@dhanushkaadikari7390 2 жыл бұрын
🙏 Thanks
@w.s.kithmivileka1142
@w.s.kithmivileka1142 2 жыл бұрын
Thanks akki ❤️
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@malee-online1686
@malee-online1686 2 жыл бұрын
Thank you akke
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@sunflower-em6rj
@sunflower-em6rj 6 ай бұрын
බේකින් සෝඩා dnm onimd akka
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 2 жыл бұрын
Toner වෙනුවට අයිස් වතුර ගත්තට කමක් නැද්ද නංගී. 😍
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
kmk na
@janakigamage610
@janakigamage610 2 жыл бұрын
Thanks ❤️🙏
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@gethmisandunikasewwandigan1331
@gethmisandunikasewwandigan1331 2 жыл бұрын
Thank you akka
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
😍😘
@kasuniperera5979
@kasuniperera5979 2 жыл бұрын
Thank you mn dws ganak oka kra.❤️
@user-qr8mo2dz5v
@user-qr8mo2dz5v Ай бұрын
Tankse❤❤❤❤❤❤😊
@samanthikawasana7486
@samanthikawasana7486 2 жыл бұрын
Thanks❤️❤️
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Thank you very much duu
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
😘
@paramijayawardhana8407
@paramijayawardhana8407 Жыл бұрын
අනෙ අක්කෙ ඔයාට කියන්න..මට හරිම සතුටුයි..මගෙ හම ගොඩක් වියලී වේලෙනවා..ඉරි වගේ යනවා.මම මේක බලපු දවසෙත් එහෙමයි...මම මේක දැකලා කමෙන්ට් වලත් හොද රිසාල්ට් තිබ්බ නිසා කරා.....අනේ ඇත්තටම කියන්න සතුටුයි අදට දවස් 5ක් විතර වෙනවා මන් කකුල් වල කිසිම දෙයක් ගෑවෙ නෑ...ඒත් කකුල් වේලුවෙත් නැ.අක්කෙ...මන් වෙනදට කකුලට නිතරම මොනා හරි ගාන්නඕන නැත්තන් වේලෙනවා.ඒ ගෑවත් පහුවෙනිදටත් ඕන.මන් මොකුත් නොගා හිටියෙ ඇත්තටම මේකෙ රිසාල්ට් එක බලන්න...ඇත්තටම ගොඩක් හොදයි..මගෙ කකුල් දෙක හරි ගියා..මගෙ හම වියලීනෙ..ඒත් මේක කරාට පස්සෙ ලොකු වෙනස්ක් තියෙනවා.thank u.ගොඩක් ස්තූතියි...
@paramijayawardhana8407
@paramijayawardhana8407 Жыл бұрын
ලොකු වෙනසක් තියෙනවා කියන්නෙ මට මේක හරිගියා..හරියටම......
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
anee gdk sathutui patiyoo🥰😘
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 2 жыл бұрын
Thank you so much
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰🥺
@user-hr2wg7lj3w
@user-hr2wg7lj3w Жыл бұрын
මන් අද කරා ඇත්ටම මරු
@NaWdo-tl1st
@NaWdo-tl1st Жыл бұрын
ගෑනු ලමයෙක් ලස්සනට තියාගන්නම ඕන කකුල් දෙකයි අත් දෙකයි.ඕනම කෙනෙක් පිරිසිදුකම බලන්න මුලින්ම බලන්නේ කකුල් දෙක දිහා & නියපොතු දිහා(🙈 special boys)
@oshixsecrets
@oshixsecrets Жыл бұрын
🥰
@dushanthifernando9358
@dushanthifernando9358 2 жыл бұрын
Thank you 👍
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@dilinishanika9517
@dilinishanika9517 Жыл бұрын
Akki meka ath dekatath karanna puluwanda..ath dekatath deyak kiyannako akki please mage ath kakul godak kalui
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
ගොඩාක්ක්ක් වටිනවා නංගි.ඕක හරි මං කරලා තියනවා මං දැම්මෙ නම් සෝඩියම් සල්ෆේට් මොකද මගේ කකුල් පැලිලා නිසා.නංගි තුවාල කැලල් වගේ දෙයක් යවන්නෙ කෝමද ඔය වගේ ස්වාභාවික ක්‍රම වලින්?
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
thuwala kalal maka ganna bio oil,olive oil wge thama karanna wenne.eth kalal makenna tikam kal ynwa
@saliyamali1099
@saliyamali1099 2 жыл бұрын
Mageth kakule yatipathul palila.mama monada daannoni
@maheshadilani9264
@maheshadilani9264 2 жыл бұрын
Thank u nanga❤️❤️❤️
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@sanjeewanidilhani3189
@sanjeewanidilhani3189 2 жыл бұрын
Akki mekata komarika palayak gedara nethnm ganna puluwn wena deyak kiyannko
@nelanihimashi8828
@nelanihimashi8828 2 жыл бұрын
First comment and like. 🥰
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@chathuryaprabodhani9592
@chathuryaprabodhani9592 2 жыл бұрын
Thnaqq akkiya.. Hema vedio ekkm mn blnwa. 😍 බුදුසරණයි.
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
Usefull vedio 😍👍
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@riveeshalakshni6060
@riveeshalakshni6060 Жыл бұрын
@kaushi-333
@kaushi-333 2 жыл бұрын
අක්කේ, මගෙ කොණ්ඩෙ ගොඩක් dry.. damage වෙලා තියෙන්නේ.. මට use කරන්න පුළුවන් හොද shampoo 1k කියන්නකෝ, sulfate free shampoo 1k..
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
Tressme eke mn use krna eka use krnna eke video ekak dala athi
@kaushi-333
@kaushi-333 2 жыл бұрын
හරි අක්කේ, tnx 💖
@nethminishara3541
@nethminishara3541 2 жыл бұрын
1 views,1 comment,❤️🌸
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@NadeekaDilhani-go1ri
@NadeekaDilhani-go1ri Ай бұрын
Akke konde yanawata video ekak dannako
@apsarasenarath8792
@apsarasenarath8792 2 жыл бұрын
Hoda treatment ekak❤️
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@harshanimaduwanthi3776
@harshanimaduwanthi3776 2 жыл бұрын
Nice video ❤️🥰😍 Thank you princess ❤️🥰😍 stay safe ❤️
@oshixsecrets
@oshixsecrets 2 жыл бұрын
🥰😘
@suleshikanilakshi9461
@suleshikanilakshi9461 2 жыл бұрын
Akka bekin powder nathuva kamak nadda akke
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 36 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,6 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН