Easy Oats Recipe | කට පිස්සු වට්ටන ගෙදර හැදුව රෝල් එක |පාන් පිටි නැතුව Healthy Oats Recipe|OATS ROLL

  Рет қаралды 64,425

Family Kitchen

Family Kitchen

Күн бұрын

Oats Roll | Healthy Oats Diet | Oats Recipe
►"SUBCRIBER" - "LIKE" - "COM M E N T"
More Recipes 👇👇👇
+++++++++++++++++++++++++++++++++++
*▶︎ ගුලාබ් ජමුන් හදන ලේසිම ක්‍රමය | गुलाब जामुन | How to make Gulab Jamun Sweet | گلاب جامن
ලින්ක් එක👉 • ගුලාබ් ජමුන් හදන ලේසිම... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ Homemade Creamy Milk | How to make Creamy Milk ලින්ක් එක👉 • Homemade Creamy Milk |... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ විනාඩි 2න් ගාර්ලික් බ්‍රෙඩ් හැන්දැවට තේ එක්ක ම් ම් ම් | How To Make Garlic Bread ලින්ක් එක👉 • විනාඩි 2න් ගාර්ලික් බ්... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම ඉක්මනට හදන්න පුලුවන් රයිස් එකක් | SIMPLE FRIED RICE AT HOME ලින්ක් එක👉 • ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ කැපචිනෝ | Cappuccino ලේසියෙන්ම හදන තවත් ක්‍රමයක් | How to make the perfect Cappuccino at home ලින්ක් එක👉 • කැපචිනෝ | Cappuccino ල... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ රසට ඉක්මනට ලේසියෙන්ම වෙජිටබල් චොප්සි හදන්නේ මෙහෙමයි | Vegetable Chop Suey Recipe ලින්ක් එක👉 • රසට ඉක්මනට ලේසියෙන්ම ව... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ පාන් පුඩිම ලේසියෙන්ම රසට හදන රහස් | Step by Step Steamed Bread Pudding ලින්ක් එක👉 • පාන් පුඩිම ලේසියෙන්ම ර... (සම්පුර්ණ විඩියොව)😱
Sri Lankan Special Style / Easy Recipe with English
Hope you like this video.
For More Recipes Please Visit :
KZbin:
Subscribe to Family Kitchen
KZbin Channel. It's free.
/ @familykitchensl
Write to us: mycookingmystylesl@gmail.com
#Oats #Roll #Healthy Oats Diet | Oats #recipe
overnight oats for breakfast, diet plan to lose weight fast, chia seeds for weight loss, vegan dairy free overnight oats recipe for weight loss, oats recipes by skinny recipes #vegan #weightloss #oats

Пікірлер: 103
@harshanijayamini7071
@harshanijayamini7071 Жыл бұрын
මම ඊයේ මේ ඕට්ස් රෝල් එක හදාගෙන කෑවා රෑට. මම් ඕට්ස් 30g ගත්තේ ඩයට් කරන නිසා. රෝල්ස් 3ක් හැදුවා.හෙදර හිදපු පිරිසිදු පොල්තෙල් වලින් බැද ගත්තේ.. හරිම රසයි.හොදට බඩ පිරෙනවා❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤❤❤❤❤😮
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
ඔයා ගොඩක් නිහතමානි කෙනෙක් කියල දැනෙනව මට. comment කරන හැම කෙනෙක්ටම emoji එකකින් හරි reply කරන්න තරන් නිහතමානි නැති , high luxurious life එකක් පෙන්වන youtubers අතර ඔයා මාර හොද කෙනෙක් කියල මට හිතෙනව. ඔයාගෙ recepies වලට මන් හරි ආසයි. ඒ වගේම ඔයාගෙ stunning styles වලටත්.... All the best miss....
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
අනේ ගොඩක් තැංකිවූ. සතුටුයි මේ වචන ටිකට.... නිහතමානි වෙන තරමට හැමෝම ලස්සනයි 🥰😍🙏
@nilminibandara8016
@nilminibandara8016 Жыл бұрын
Shaaaaa harima හොඳයි ලස්සනට kama eka හැදුවා පැහැදිලිව ඉදිරිපත් kala ජය වේවා tawa tawat kama හදලා danna දුව rasa balanna පුතා ekka enna බුදු saranai පුතේ ජය වේවා
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
ඇයි මං කන්න එපාද😢😢😢😢😢❤ අම්මි
@sirimaliyanage7505
@sirimaliyanage7505 Жыл бұрын
හරිම සතුටුයි පාන් පිටි ගත්තෙ නැති ඵක ගැන.මම සතුටුයි මෙ තරුණ දරුවන් හොඳ දේවල් වලට පුරුදු වෙන ඵක ගැන.තෙරුවන් සරණයි මගෙ රත්තරං පුතාට.ජයෙන් ජය තෙරුවන් සරණයි ඔස්ට්‍රේලියාව
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤❤❤
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්. බොහොම ස්තුතියි. අලුත් කිචන් එක හරිම ලස්සනයි. රෝල් එක හදන ආකාරය හොදන් කියලා දෙනවා. ඔයත් හරිම ලස්සනයි. කොන්ඩේ කලර් එක ලස්සනයි. මොකද්ද එ කලර් eka. Idriyatama යන්න සුභ පතනවා. සතුටින් ඉන්න. බුදුසරණයි. Deepika
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
🥰🥰🥰🙏 ගොඩක් ස්තූතියි
@keshinidecosta4316
@keshinidecosta4316 Жыл бұрын
Godak Honda healthy recipe ekak.ikmanata hadagannath puluwan .thanks ❤❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤❤❤❤❤ තැංකිවූ 😊
@yohanfernando3171
@yohanfernando3171 Жыл бұрын
Akkage aluth kitchen eka godak lassanai.ada hadapu recipe ekath godak rasa patai.aniwaryayenma try karanawa.godak wadagath recipe ekak.thanks
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Thank you malli hadala balanna 🤗🤗
@sriyanisumithra5731
@sriyanisumithra5731 Жыл бұрын
@@FamilyKitchenSL L ed
@KC-ww3no
@KC-ww3no Жыл бұрын
අලුත් කිචන් එක ලස්සනයි
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
thank you ❤
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
හුග දවසකින් බොහොම ස්තුතියි ඔබට මම ආසාවෙන් බැලුවා මමත් හදන්න හදන්නේ තෙරැවන් සරනයි මමජෝර්දාන් වලින් ❤❤❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️❤️
@chamaramadusanka4646
@chamaramadusanka4646 Жыл бұрын
Maru maru niyamai mmmmm 😋😋😋😋😋😋
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤❤❤❤
@sumalihansanikodithuwakku1501
@sumalihansanikodithuwakku1501 Жыл бұрын
නියම රෙසිපි එකක්.අනිවාර්යයෙන් හදලා කියන්නම්. 💗ගවුම ගත්තේ කොහෙන්ද කියන්නකෝ 🙈 ලස්සනයි අනේ 💗
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
තැංකිව් ❤️❤️❤️ ගවුම ගත්තේ Down Town maharagama ❤️😉☺️
@sumalihansanikodithuwakku1501
@sumalihansanikodithuwakku1501 Жыл бұрын
@@FamilyKitchenSL Thank you 💗
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
ගොඩ කාලෙකින් දැක්කේ.. මල්ලි නැතුවනම් පාලුයි අද.. මේ වගේ පානපිටි නැතුව හදන කෑම ගේන්නකෝ දිගටම.. රුලන්,කුස්කුස්, පොල්පිටි වගේ ඒවගෙන් හදන කෑම ජාති
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
එයාවත් ගන්නම් පුලුවන් වෙලාවට❤❤❤😊
@wellanaramba8184
@wellanaramba8184 Жыл бұрын
Harima vadagath recipy ekak mamath me recipy eka ga na kiyanna hitiye thanks duwa
@nilanthiwasana
@nilanthiwasana Жыл бұрын
N!
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Oats piti walin pol Roti Heduwa Harima Rasai wagema Sehellui.🥰💐🥰
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️
@yasuniw
@yasuniw Жыл бұрын
Thanks for your recipe, Can you share some wrap recipes as well?
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Sure ❤️❤️❤️
@rizna1059
@rizna1059 Жыл бұрын
Niyamai super nangi baba...
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️
@dammikasenavirathns3411
@dammikasenavirathns3411 Жыл бұрын
Thanks akki ❤️❤️❤️❤️❤️
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤❤❤
@paaravinda7386
@paaravinda7386 Жыл бұрын
Super 👍
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Thank you 👍
@janakanjn9213
@janakanjn9213 Жыл бұрын
Good
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Thanks
@deemathiudapamunuwa7193
@deemathiudapamunuwa7193 Жыл бұрын
Biscuits kudu wala wheat thiyanawa allergic e wenuwata danna deyak kiyanna Ccconut flour recipe tikak denna
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Oats ma ganna
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 Жыл бұрын
Thank you so much
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️
@nishanthidhammika4100
@nishanthidhammika4100 Жыл бұрын
Gauma lassanai oyath lasdanai😊😊
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
කෑම එක ???😅❤❤❤
@nadeeshasandamali3369
@nadeeshasandamali3369 Жыл бұрын
හරිම ලස්සනයි අලුත් kitchen එක..තෙල් වල දාලා බදින්නේ නැතිව අවන් එකේ දාලා ගන්න පුළුවන්ද
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
ඔව් පුලුවන් එයා ෆයර් එකේ අවන් එකේ ඕන එකක හදාගන්න පුලුවන්
@sewwandidissanayake6202
@sewwandidissanayake6202 Жыл бұрын
Love this recipe 🧡
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
thank you ❤
@danthidanthi2288
@danthidanthi2288 Жыл бұрын
හරිම රසයි අක්කේ තැන්කිවු
@apeperapasala3887
@apeperapasala3887 Жыл бұрын
Hi anu kohomada kalekin lassani ane
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Thank you ❤️❤️❤️
@anuradhafernando6620
@anuradhafernando6620 Жыл бұрын
Good recipe...👍👍
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Thanks a lot❤❤
@anuradhafernando6620
@anuradhafernando6620 Жыл бұрын
@@FamilyKitchenSL digatama oya wage vedios danna... balan hitiyane ....
@rmyrj8585
@rmyrj8585 Жыл бұрын
Without eggs can we get same outcome,mean crispy😋
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Yes definitely❤❤❤😊
@madushanipriyadarshani3446
@madushanipriyadarshani3446 Жыл бұрын
Thawa oats piti walin hadana recipe danna akke
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Aniwaryenma dannam❤ parana ewath balanna❤
@JanakaSahabandu-ce4td
@JanakaSahabandu-ce4td Жыл бұрын
Rasada
@DhanushkaVithanage
@DhanushkaVithanage Жыл бұрын
❤❤❤❤🎉
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤❤❤❤❤
@chaminikumari5261
@chaminikumari5261 Жыл бұрын
රස බලන්න පුතාවත් එක්ක එන්න. එයාව බලන්න ආශයි.
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
aniwaryen ilaga dawase gannam thank you ❤
@harshani8053
@harshani8053 Жыл бұрын
🤩🤩🤩🤩
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤❤❤❤❤😊
@fathimafazla7680
@fathimafazla7680 Жыл бұрын
Oats eka kudu karala oats piti hadhanna puluwanda? Neththam oats piti kiyala kaden gannonada?
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Kohoma hRi kmknaa
@catherinemascarenhas761
@catherinemascarenhas761 Жыл бұрын
Yo look young and pretty
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️🥰
@harshanijayamini7071
@harshanijayamini7071 Жыл бұрын
අනේ අක්කි තැන්ක්ස්..මම අදම මේක ට්‍රයි කරනවා❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
thank you ❤ try it
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️✨️
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️❤️🤗
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
😍🙏😍🙏😍
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤ ❤❤
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 Жыл бұрын
රසම රස රස පාටට තියෙන chicken curry එකක් හදන හැටි පෙන්නන්න අක්කේ
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Ha ha damuko ❤️
@maheshbandara1943
@maheshbandara1943 Жыл бұрын
Akki mahath wela
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Ou ane naki welaa 😁😁❤️
@chalakshanakawmadi9966
@chalakshanakawmadi9966 Жыл бұрын
Lasaanai akkiyooo🥰💪❤️
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
thank you ❤
@madushanizoysa8572
@madushanizoysa8572 Жыл бұрын
Akka. Renovation ekata keeyak giyada cost eka.🤗
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Lyra studio contact karaganna 😎❤️
@thanu7733
@thanu7733 Жыл бұрын
Malli baba nane 🥹🥹🥹
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
මල්ලි බබා දොයි ඒ වෙලේ 😅❤️
@ramzanshifna2559
@ramzanshifna2559 Жыл бұрын
👍❤️
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤❤❤
@inokamaldeniya4498
@inokamaldeniya4498 Жыл бұрын
Mix akata dehi danne ai dear
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Etakota rasai❤😊
@inokamaldeniya4498
@inokamaldeniya4498 Жыл бұрын
@@FamilyKitchenSL thankyou so mch❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම හොදයි. මොකද අද කාලේ පාන් පිටි ලෙඩ මෙ වගේ දේවල් හොදයි. ආටා පිටි කුරක්කන් ඒව හොදයි රතු හාල් පිටි වලින් දාන්න හරිම කැමතියි. ඔයාට ගොඩක් ස්තුතියි
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤❤❤
@shanalinanayakkara4036
@shanalinanayakkara4036 Жыл бұрын
mahath welada.
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Tikak 😔❤️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
🤩🤩🤩🤩👌👌👌👌😘❤❤❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 Жыл бұрын
දුව, කෝ චූටි පුතා.එයා නැතිව පාළුයි වගේ. අනිත් දවසේ එයාවත් ලගට ගන්න. තෙරුවන් සරණයි .
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
අනිවාර්යයෙන් ගන්නම්😊❤❤❤
@nilminiseneviratne9665
@nilminiseneviratne9665 Жыл бұрын
Koo baba
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Baba gannawa puluwan welawata😊❤❤❤
Overnight Oats 3 Ways - Easy & Healthy Breakfast Ideas
13:48
Skinny Recipes
Рет қаралды 956 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН