No video

Easy Ways to Kick Social Media Addiction | phone addiction sinhala

  Рет қаралды 73,367

Chanux Bro

Chanux Bro

Күн бұрын

how to reduce social media use how to stop social media addiction reddit social media addiction treatment how to kick social media addiction addiction to social media: how to overcome it caleb wong causes of social media addiction social media addiction effects students addicted to social media - best social media cleaner social media clean up dragons' den how to clean social media accounts how to wipe your social media how to clean up facebook for employers how to clean up your social media for college applications social media scan facebook cleaning app Page navigation
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 556
@w.v.p.thisara2634
@w.v.p.thisara2634 Ай бұрын
මගේ මතය නම් Social media වල උඩ ට පහලට යන්නෙ නැතුව අවශ්‍ය දේ search කරල හොයාගෙන වැඩේ නවත්තන එක තමයි හොඳම ❤
@lakinduperera7099
@lakinduperera7099 4 жыл бұрын
Sl geek ට කනේ පාරක් ගැහුවා කියලා හිතුනේ මට විතරද?😂ex:-trending ස්තූතියි.බැන්නට තෑන්ක්ස්.මං එදා ඉඳන් chanux bro එක්ක හිටියා.ඉස්සරහටත් එහෙම්මමයි.😎🇱🇰
@sahanvishwajith3860
@sahanvishwajith3860 4 жыл бұрын
අපිත්
@dmax2117
@dmax2117 4 жыл бұрын
​kzbin.info/www/bejne/oqbLhauAndB9rLs
@sarojrasmitha6721
@sarojrasmitha6721 4 жыл бұрын
Apith bn
@dextercreations1069
@dextercreations1069 4 жыл бұрын
Ekenama
@solveit5153
@solveit5153 4 жыл бұрын
ගොඩාක් වටිනවා Chanux අයියේ. මම මේ පාර A/L කරන්නෙ නිතරම මගෙ attention එක phone එකට එනවා You tube නිසා ම⁣ටත් අනවශ්‍ය කාලය කා දමන දෙවල් suggest කරල තිබ්බා. මේ දවස් වල corona නිසා lessons බලන්න හිතාගෙන you tube එකට එනවා නමුත් suggestions නිසා ඒවාට යොමු වෙලා කාලය නාස්ති උනා. ඇත්තටම මේ video එක නිසා ලොකු දෙයක් ඉගෙන ගත්තා thank you so much
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ගොඩක් වැදගත් .. හුඟක් අය මේ උගුලට අහු වෙලා තියෙන්නෙ, කිසිම වැඩක් අඩු ගානෙ තමන්ගෙ ඉගෙනීම ජොබ් එක වත් හරියට කරන්නෙ නෑ මේ නිසා. මේ ගැන දිගටම කතාකරන්න .. ඔබට ජය !!!
@dulansanjeewa8572
@dulansanjeewa8572 4 жыл бұрын
සෝෂල් මීඩියා පාවිච්චි කරන විදිහ ගැන අපේ මිනිස්සුන්ට තේරෙන විදිහට කියලා දෙන මෙච්චර කාලෙකට ආපු හොදම වීඩියෝ එක 👍🏼
@pamidudilshara
@pamidudilshara 4 жыл бұрын
ඇත්තටම වැඩකට ඇති ප්‍රයෝජනවත් දෙයක් කරන්නෙ chanux bro විතරයි ..හැමෝටම ඉගනගන්න දෙයක් තියනව මේ වීඩියෝ එකේ..👌👌
@araliyastation1223
@araliyastation1223 4 жыл бұрын
Addicted නිසා තමයි. අනේ මේකත් බලන්න හිතුනෙ. .😓😓🙈🙉🙊
@rasinduvidanapathirana880
@rasinduvidanapathirana880 3 жыл бұрын
😅
@hashankavishka4579
@hashankavishka4579 4 жыл бұрын
Chanux අය්යට කැමති කට්ටිය ලයික් කරන් යමු.😁😁
@lasanthasanjeewa4936
@lasanthasanjeewa4936 4 жыл бұрын
ඔයා අවස්තාවට උචිත වීඩියෝ එකක් කලේ 👍 එල
@dmax2117
@dmax2117 4 жыл бұрын
​kzbin.info/www/bejne/oqbLhauAndB9rLs
@dmax2117
@dmax2117 4 жыл бұрын
@@SiXtyBlockchainDev ​kzbin.info/www/bejne/oqbLhauAndB9rLs
@chandulawijesekaracmw1102
@chandulawijesekaracmw1102 4 жыл бұрын
මේ සේරේම ඇත්ත වෙලාවකට ඔක්කොම එපා වෙනවා FB ඒක තමා ගොඩක් FB WATCH ඒක එහෙම දන්නේ නැතුව ADICT වෙලා එකේ VIDEOS බලනවා 😞🤦🤦 ඔක්කොම හදන්න ඕනේ ❤️
@KGThush
@KGThush 4 жыл бұрын
අන්තිමට ඩේටත් ඉවරයි බං..😐😐
@chandulawijesekaracmw1102
@chandulawijesekaracmw1102 4 жыл бұрын
@@KGThush මගේ unlimited බං එකත් එපා වෙනවා 😂
@Chathumal2011
@Chathumal2011 4 жыл бұрын
Sirawata.. man dwsak oke videos paandara 6.30 wenakan baluwa re idan
@chandulawijesekaracmw1102
@chandulawijesekaracmw1102 4 жыл бұрын
@@Chathumal2011 හම්මෝ ඒක හදල තියෙන්නේ මැරෙන්න තමා මාත් රෑ වෙනකං බැලුවා අම්මා ඇවිල්ලා බැන්න නිසා කොහොම හරි කරලා අයින් කරා 😂
@Chathumal2011
@Chathumal2011 4 жыл бұрын
@@chandulawijesekaracmw1102 fb app eka ain krpan. deactivate krnna epa. App 1 wtrak ayin krla lap eken or pc eken wtrak fb log weyan. Balapnko dwsk 2k krla ehema..
@Imesh-z6m
@Imesh-z6m 4 жыл бұрын
මට නම් තාම රීලෝඩ් එකක් ගන්න බැරි උනා 😌 වීඩියෝ එක නම් සුපිරි
@golgipro8459
@golgipro8459 4 жыл бұрын
Ayya niyama vedio 1k .Good luck 😘😘😘😘
@sugathhewakankamalage1837
@sugathhewakankamalage1837 4 жыл бұрын
හොඳ ආදර්ශයක් මුළු ලංකාවටම. 👍👍👍
@dulansanjeewa8572
@dulansanjeewa8572 4 жыл бұрын
අන්තිමේට නෙගටිව් දේවල් ඉග්නොර් කරන්න කියපු එක ගොඩක් හොදයි අයියේ අපේ ලංකාවේ අයට බනින්නයි විවේචනය කරන්න තියෙනවා නම් දවසම උනත් බැන බැන ඉදියි. ඒ ගැන කියපු එක නම් ලොකු දෙයක් ...
@tharakamallikarachchi2786
@tharakamallikarachchi2786 4 жыл бұрын
මේ දවස් ටිකේ ගෙදර ඉන්න හින්දා, මන්නම් මාර පීඩනයකින් ඉන්නේ ඉතින් ඒ ආතරේ දවසම සෝශල් මිඩියා වල ඉන්න හින්දා අපේ මනසට නොයෙකුත් ආකරයේ දෙවල් රින්ගනවා හොද දෙවල් වෙවා නරක දෙවල් වෙවා මේ අතරින් අපි දන්නෙම නැතුව අපිට අවේග සිලි සිතුවිලි එනවා. සතුටු හිතෙනවා දුක හිතෙනවා. උදෙම මොකක් හරි අවුල් දෙයක් මේ හරහා දැක්කම ඒක දවස පුරාම මතක් වෙනවා. එතකොට දවසම ඉවරයි. මට මෙහෙම වෙන්නේ සෝසල් මිඩියා හින්දා කියලා තෙරුම් ගියා මේ විඩියො එකෙන්. තැන්කියු chanux bro ❤️
@pramodhacharuka623
@pramodhacharuka623 4 жыл бұрын
වනුස් අයියා ගාවට වැටුනු අපිව එයා මොන පැත්තකට ගෙනියයිද? චනුස් බොරෝ..ව සබිකයිබි කරල ඉන්න අපිට නොටිපිකේසන් එකේන් අනවශ්ය ඒවා එයිද? චනුස් අයියා අපිව තියන් ඉන්නේත් ඔහොම තමයි ඔයාල හිතේනනේ් නැද්ද අපි KZbin වලට අබබැහි උනේ චනුස් හින්දා කියලා ඒත් එහේම නෑ ඒ අපි චනුස් බිරෝ අපේ සහෝදරයේක් වගේ...❤💪👌 මම චනුස් බිරෝ ගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඔයාලත් එහේමද?"......
@agoogleuser1916
@agoogleuser1916 4 жыл бұрын
Chanux ge mulu channel ekama non stop baluwath kalaya ka damala ne
@chamath8793
@chamath8793 4 жыл бұрын
@@agoogleuser1916 you are right
@dmax2117
@dmax2117 4 жыл бұрын
​kzbin.info/www/bejne/oqbLhauAndB9rLs
@pramodhacharuka623
@pramodhacharuka623 4 жыл бұрын
@@agoogleuser1916 mn mula idalana baluwa kochchara kalak apathe yanna athida?
@pramodhacharuka623
@pramodhacharuka623 4 жыл бұрын
@SL REKO aniwa bokka eth nobala innath bane
@bryanmendes422
@bryanmendes422 4 жыл бұрын
Chanux bro I think u r positive thinker and motivation speaker... Good Job for our society. We need like you people... 👍Good job
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
වැදගත් video එකක් Chanux bro ❤ Exams, projects, වගේ දේවල් කරන්න තියනකොට මුලින්ම කරන්නේ mobile phone එක silent දාලා පැත්තකින් තියන එක. 😀😀
@Nesh406
@Nesh406 4 жыл бұрын
ගොඩක් වටිනවා chanux aiya. හැමෝම පරිස්සමින් ඉන්න.බුදුසරණයි හැමෝටම.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊😊😊😊
@raveenpalle4626
@raveenpalle4626 4 жыл бұрын
කිසි කතාවක් නෑ, අපි චනුක්ස් බ්‍රෝ ට එකෙන්ම කැමති මෙන්න මේ හේතුව හින්ද තමයි. සෝෂල් මීඩියාවල මම කැමතිම චරිතෙ උබ තමා අයියේ. හදවතින්ම සුබ පතනවා මේ වගේ වැදගත් දේවල් හැමදාම අපිට කියල දෙන්න ලැබේවා කියල.
@nuwanwinkler7816
@nuwanwinkler7816 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සෝෂල් මීඩියා ඇබ්බැහි වීම නම් අඩුවෙලා නෑ. මේ සැරේ ටිකක් අඩු කරගන්න පුළුවන් වේවි.👍👍👍
@chaterlanthaya1574
@chaterlanthaya1574 4 жыл бұрын
සිරාවටම මට පොඩ්ඩක් හරි මෙකෙන් ඇයින් වෙන්න හිතුන ගොඩක් පින් චනුx ayye
@KGThush
@KGThush 4 жыл бұрын
වටිනවා..අයියේ...❤️🙏 අද ඉදන්...ඇබ්බැහි නොවි Use කරනවා.
@sltecmaster
@sltecmaster 4 жыл бұрын
chnux bro patta..
@pamududinujaya5728
@pamududinujaya5728 4 жыл бұрын
මේ වෙලවේ වටින වීඩියෝ එකක් ගෙනාවට ඔයාට ස්තුතියි
@Mrsandeepa4444
@Mrsandeepa4444 2 жыл бұрын
ගොඩක් පින් අයියා මේ Video එකට
@Oshani95
@Oshani95 4 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්. Thank you aiya ❤️
@roshanlakmal9366
@roshanlakmal9366 4 жыл бұрын
ඒකනං ගොඩක් වටිනවා chanux අයියේ....මේක බැලුවම තමා තේරුනේ...මං මේ හුගක් දේවල් වලට ඇබ්බැහි වෙලානේ කියලා...ගොඩක් ස්තූති chanux අයියට..මේ..දේවල් අපිට කියලා දෙනවට...තෙරුවන් සරණයි...
@rajithkawishlnghe3925
@rajithkawishlnghe3925 4 жыл бұрын
Niyamai ayya
@k.kasuni2435
@k.kasuni2435 4 жыл бұрын
Another informative episode. Definitely this would help whoever addicted to social media . A video must watch specially by students. Keep creating such videos as well ✌
@chamaraweerasinha5957
@chamaraweerasinha5957 4 жыл бұрын
අද වීඩියෝව නියමයි අයියේ..blackview max 1 phone එක ගැනත් විස්තර වීඩියෝ එකක් කරන්න......
@Journey_For_A_Plus
@Journey_For_A_Plus 4 жыл бұрын
Patta video eka. Thawath meewage video onii. Educational videos. 👍👍👍❤️❤️❤️
@niwansuwa
@niwansuwa 4 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්
@ishedhpinsara9309
@ishedhpinsara9309 3 жыл бұрын
eka thama
@Gayan_S.
@Gayan_S. 7 ай бұрын
Thanks aiya godk vadgth video ekak ❤🎉🤟👍😇😇
@nuwansandun335
@nuwansandun335 4 жыл бұрын
Chanux අයියා හොද උපදේශයක් ❤️
@sahanvishwajith3860
@sahanvishwajith3860 4 жыл бұрын
ඔව්ව්
@sahanherath9737
@sahanherath9737 4 жыл бұрын
Good video
@sahanvishwajith3860
@sahanvishwajith3860 4 жыл бұрын
Mawth subscribe karanna koo kzbin.info/www/bejne/iKDahKZ4dpV7fs0
@chandalokahimi8557
@chandalokahimi8557 4 жыл бұрын
ගොඩක් වටින කරුණු ටිකක් පැහැදිලි කරල දුන්නට චනුක්ස් අයියට බොහොම ස්තූතියි ☺️👍 බුදු සරණයි
@NextVersionOfYou
@NextVersionOfYou 4 жыл бұрын
Paused video n unfollowed many peeps n groups at the beginning. N used screen time app n made limits. Was not an addict few times back but, it changed. Thanks for the vid. I do like most of your content. Keep it up.
@anujaliyanage1758
@anujaliyanage1758 4 жыл бұрын
niyamay chanux ayyaaaaaaaaaa!
@mithunmadu2750
@mithunmadu2750 4 жыл бұрын
අයියන්ඩී...නියම video එකක්..ආසවෙන් බැලුවා..මේ වගේ වැදගත් ඒවා අරන් එන්න කාටවත් කඩේ යන්නේ නැතුව වෙන අය වගේ...එල 👍
@Dn-mp4ho
@Dn-mp4ho 4 жыл бұрын
තෑන්ක්ස් Chanux අයියේ..👊❤️
@Anuuboy
@Anuuboy 4 жыл бұрын
ගොඩක් වටින video එකක් අයියා, දිගටම කරගෙන යන්න.. Good luck 🤞 ❤️
@gamingwithpramma2196
@gamingwithpramma2196 4 жыл бұрын
Api ithin balanne chanux bro ge evane😊😊😊😊😊,evunata vatinava
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
මේ_මනුස්සයා_විතරයි_අපිට ඇත්ත_කිවුවෙ කොහොම_උනත්_චනුක්ස් අයියේ-ඔයාගෙ_විඩියෝ_වලට ඇබ්බැහි_වීම_නං_නතර කරන්න බෑ
@ghanasarathero1876
@ghanasarathero1876 4 жыл бұрын
තෙරුවන් සරණයි Chanux අයියේ. හොද විඩියො එකක් .
@ashenhettiarachchiScience
@ashenhettiarachchiScience 4 жыл бұрын
ගොඩාක් වටින video 1k...ගොඩාක්ම වටිනවා..😎😎😎😎😎මමත් තවම ඉගෙනගන්නව.....මම instergrame 1 ඔයා fallow කරා..ඒත් reload ගන්න code 1 ගහන්න i icon 1k නැහැ නේ....🤔🤔😁
@FunnyFables1
@FunnyFables1 4 жыл бұрын
එ සමහර දේවල් අපි දැන ගෙන හිටියත්... අපි කරන්න උනන්දු වෙන්නේ නෑනේ..... වැදගත් අයියේ මේක නම්....
@islandsrilanka5579
@islandsrilanka5579 4 жыл бұрын
Niyamayi ayiye..bs
@sugithmallikarachchi7937
@sugithmallikarachchi7937 4 жыл бұрын
Thanks .
@praneeth210
@praneeth210 4 жыл бұрын
ඔයා නියමෙටම පැහැදිලි කරා බොහොම ස්තුතියි chanux bro...
@mithilayatawara178
@mithilayatawara178 4 жыл бұрын
වටිනා වීඩියෝ එකක් ඒකනං..👍🏻😘
@desan9809
@desan9809 4 жыл бұрын
Oyanm niyami bro chanux bro 👍👍👍👍
@chamudayakaushan9136
@chamudayakaushan9136 4 жыл бұрын
mathnag dan tika tika me kiyana dewal karala thiyanne..melo rahak na..hama jaara godawalma enawa..penawa..niyami watinawa video eka..anik ayath balala mehema karagannawanag hodai..
@SL_Edward_Lin
@SL_Edward_Lin 4 жыл бұрын
Thank you chanux. Laben lobakamen eha giya manussayek oya.
@techsl6076
@techsl6076 4 жыл бұрын
Me video eka nam ela bro
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් වැදගත් .. ස්තුති..
@djgold6048
@djgold6048 4 жыл бұрын
Ohoma fillter karoth ඇබ්බැහි වීමේ aduwak weida sure?????????
@vileshyasmitha738
@vileshyasmitha738 4 жыл бұрын
Tnks
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
දැන් කොහොමත් ලොකේ හැමොම වැඩේට ඇබ්බැහි වෙලා ඉන්නේ..දැන් ගැලවෙන්න අමාරුයි.. ඔහොම යමූ..චනුස් වයිරස ගැන තවත් Vedios කරන්න..වටිනවා 👍
@redmack9278
@redmack9278 4 жыл бұрын
නියමයි අයියා...
@kanesharajaparkse4528
@kanesharajaparkse4528 4 жыл бұрын
Thankyou bro❣ Really helped me alot🙌
@buddhikadewanama5771
@buddhikadewanama5771 4 жыл бұрын
සිරාවටම මම addict වෙලා ඉන්නේ.
@BooksCornerlk
@BooksCornerlk 3 жыл бұрын
ගොඩාක් වැදගත්
@dinuradulanjana6149
@dinuradulanjana6149 4 жыл бұрын
Chanux ayye samsung m21 eka gana video ekak one
@amayurupramodaya8896
@amayurupramodaya8896 4 жыл бұрын
Chanux අයියේ පෝන් එක කම්පියුටරේ පාවිච්චි කරලා ඕන කෙනෙකුට නිකන් ඉන්න වෙලාවට කරන්න පුලුවන් ඔන්ලයින් ජොබ් ගැන වීඩියෝ එකක් ගේන්න...................
@devikadisanayaka
@devikadisanayaka 3 жыл бұрын
Man danna tech loke wedagath dewal danne oya witharai... Thanks Chanux...
@mariochrisfernando
@mariochrisfernando 4 жыл бұрын
Maru
@Mrsachin17
@Mrsachin17 4 жыл бұрын
Video eka සුපිරි 👍👍👍❤️❤️❤️
@nisalmallawaarachchi6451
@nisalmallawaarachchi6451 3 жыл бұрын
පට්ටම වටින වීඩියෝ එකක්...තෑන්ක්ස් bro..🤘❤️
@DushanRangana7
@DushanRangana7 4 жыл бұрын
Patta 👍🤗 කියන්න වචන නෑ.. සුපිරි..වීඩියෝ එකක්..
@nalindhammikawickramage3037
@nalindhammikawickramage3037 4 жыл бұрын
Chanux youtube එකට thambnail දාන්න හදන්නේ කොහොමද? Video එකක් ඕනේ
@supunsach5371
@supunsach5371 4 жыл бұрын
Onema welawata karapu video ekak
@shashikasamarakoon9990
@shashikasamarakoon9990 4 жыл бұрын
Good content. Thank you !!!
@shamaliwijerathne8606
@shamaliwijerathne8606 4 жыл бұрын
Oyage amma thaththa oyata hoda naraka hodata kiyala deela thiyanawa. Mama dakapu watinama youtuber oya. Good luck.
@moongraphics3135
@moongraphics3135 4 жыл бұрын
Thanks chanux bro. Godak wadagath video ekak. Godak thanks
@sahanvishwajith3860
@sahanvishwajith3860 4 жыл бұрын
Niyamai aiyaa tawa me vage video krnna jaya wewaaa aiyhhh
@HAPU17
@HAPU17 4 жыл бұрын
Sahan අයියේ මාව subscribe කරලා මට උදව් කරන්නකෝ
@sahanvishwajith3860
@sahanvishwajith3860 4 жыл бұрын
Matath sup ekk diyana
@sahanvishwajith3860
@sahanvishwajith3860 4 жыл бұрын
Diyan
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 4 жыл бұрын
හරියට පාවිච්චි කරනව ඒත් ඇබ්බැහි වෙලා
@udithisuru9350
@udithisuru9350 4 жыл бұрын
ඒක තමා ලංකාවේ ගෝසිප් චැනල් වලට 1 මිලියන් විතර විවුස් යන්නේ....😂
@sahanvishwajith3860
@sahanvishwajith3860 4 жыл бұрын
Mn oyw subs.. kla
@sameerasandakelum9189
@sameerasandakelum9189 4 жыл бұрын
නියමයි අය්යේ❤️
@madurangapathmakumara7402
@madurangapathmakumara7402 4 жыл бұрын
Godak hoda wedak mn denan hitiye neha aka karanne kohomada kiyala aka kiyala dunnata thanks chanux bro ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@renukaranaweera9278
@renukaranaweera9278 4 жыл бұрын
වෙනස් වෙන්න කාලය හරි සුපිරියි.....
@vinukainsara466
@vinukainsara466 4 жыл бұрын
Chanux අය්යේ මන් ඔව්වට ඇබ්බැහි වෙලා නෑ ඒ උනාට මට pubg ගහන්නේ නැතිව ඉන්න බෑනේ පුලුවන්නම් මට pubg ගහ්න්නේ නැතිව ඉන්න විදියක් කියන්නකෝ මන් කොච්ච්ර නවත්තන්න හැදුවත් නවත්තන්න බෑ pubg ගැහව්වේ නැත්තම් නින්ද යන්නෙත් නෑ පුලුවන්නම් විසදුමක් කියන්නකෝ මෙක නවත්තන්න පුලුවන්
@stepa105
@stepa105 3 жыл бұрын
Mamath ohoma hitiya tika dawasakata kalin ff walata hitiya ohoma aeth ff ghla meruna kiyala video aekk awa ita passe ain kra okkoma.app aeka ain krnna aethkota hari
@sewwandipathirana5379
@sewwandipathirana5379 4 жыл бұрын
Thank you
@manuperera
@manuperera 4 жыл бұрын
Chanux aiya loba nathuwa apita awashya de denawa tnx chanux aiya😍
@sankalpaoshada7970
@sankalpaoshada7970 2 жыл бұрын
Wow bro . Godak hoda video ekak ❤️😍👍
@DKPRODUCTIONS_YT
@DKPRODUCTIONS_YT 10 ай бұрын
Great content ❤️
@lalithsamantha903
@lalithsamantha903 4 жыл бұрын
Chanux ව සබ් කලා... දැන් එයාගෙ වීඩියෝ මයි එන්නෙ. මං ඇඩිට් වෙලාද...🤔🤔🤔
@sakunthalahemamali1534
@sakunthalahemamali1534 4 жыл бұрын
Ela ela
@sahanvishwajith3860
@sahanvishwajith3860 4 жыл бұрын
Mawth subscribe karanna koo kzbin.info/www/bejne/iKDahKZ4dpV7fs0
@chira-2487
@chira-2487 4 жыл бұрын
*ගොඩක් වටිනව බ්‍රෝ*
@HasithaP
@HasithaP 4 жыл бұрын
Thank you bro, This topic is the most important in these days..👍
@slvideoshow4560
@slvideoshow4560 4 жыл бұрын
Elm brother 💜️💜😍
@GameHub999
@GameHub999 4 жыл бұрын
Bitcoin mining කරන්න ගිහින් ඕක උනා.. වැඩක් නැ කියලා අතාරිනකොටම ආය suggest වෙලා ආය බලනවා.. ආය ඒ video වලටයි ඒ site වලටයි කාලේ කනවා. ඔක්කෝම KZbin videos hide කරල දැම්මා.... දැන් එකක්වත් ඒනනේ නැ.. දැන් තමා තේරෙන්නේ ඔක්කෝම site scam කියලා
@pramodhnalinda969
@pramodhnalinda969 4 жыл бұрын
වටින කතාවක් ❤️
@devikadisanayaka
@devikadisanayaka 3 жыл бұрын
Thank you very much Chanux Brother
@ruwanwickramarathne8118
@ruwanwickramarathne8118 4 жыл бұрын
Chanux. You tube go eken download karapu video ekak kohomada gallery ekata danne?
@faseer_lka9698
@faseer_lka9698 4 жыл бұрын
*Useful video tnx @chanuxbro ❤️🙌*
@sandex714
@sandex714 4 жыл бұрын
ගොඩක් වටින video එකක් 😀😀
@kawindathathsara8821
@kawindathathsara8821 4 жыл бұрын
Patta video eka tnx godak dewal igena gatta😉😁😁👌👌👌
@arunacome
@arunacome 4 жыл бұрын
සුපිරියි... තේරෙන සිංහලෙන් කියල දෙනවා...
@dilkachamod
@dilkachamod Жыл бұрын
Thank you aiye ❤
🇱🇰 Smartphone Addiction
20:17
Chanux Bro
Рет қаралды 73 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 13 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН
Why has China Government Banned Social Media
12:53
Chanux Bro
Рет қаралды 184 М.
Social Media Success 01 - Introduction
16:37
Chanux Academy
Рет қаралды 278 М.
Social Media Success 03 - Main Social Media Platforms in Sri Lanka
13:19
HOW TO BREAK YOUR PHONE & SOCIAL MEDIA ADDICITION
23:57
Tam Kaur
Рет қаралды 242 М.
Do Screens cause eye damage
11:55
Chanux Bro
Рет қаралды 203 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН