Eda Meda Thura | Shashika Nisansala | Sihinayaki Re | එදා මෙදා තුර | ශෂිකා නිසංසලා

  Рет қаралды 177,117

Roo Tunes

Roo Tunes

3 жыл бұрын

#RooTunes #Rutunes #SihinayakiRe #Rupavahini #ruvahini #Rupavahinitunes
Sihinayaki Re | එදා මෙදා තුර | ශෂිකා නිසංසලා
Roo Tunes Channel : / rootunes
Rupavahini Official Channel : / srilankarup. .

Пікірлер: 116
@loshiaparekka2012
@loshiaparekka2012 2 жыл бұрын
මුල් ගායනයට දෙවෙනි නොවන ගායනය. මුල් ගායනයට උපරිම සාධාරණය ලබා දීලා තියෙනවා. සුබ පැතුම් ශශිකා නිසංසලා....
@ruzzputin
@ruzzputin Жыл бұрын
"ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබේ මුව දොවතත් සුවඳ පැණින්"........ඒ වෙලාවට දැනෙන භය, පාළුව, මූසලකම, හිතේ කළුවර, තනිකම, අසරණකම ........ඒ විදිහටම ගීයෙන් කියනවා. ආදරය මරණින් වලලෙන්නේ නෑ ඊශ්වරී. සසර නිම කරන්න ඉස්සෙල්ලා එක ආත්මයකවත් මගේම වියං ඉසී, ජීවිතය නැවතුණු තැනින් යළි පණ ගසා පටන් ගන්න ! 😪
@DilukaLakshanMusic
@DilukaLakshanMusic Жыл бұрын
😥🙏
@TravelalongNZ
@TravelalongNZ Жыл бұрын
❤😢😢😢
@ashansenarathne7703
@ashansenarathne7703 Ай бұрын
කවුද ඉසී?
@prabodachaturanga8621
@prabodachaturanga8621 Ай бұрын
අනිවාර්යයෙන් එක මාරම feeling එකක්😢
@edwardcrozier9999
@edwardcrozier9999 2 жыл бұрын
මේ සින්දුව අහන හැවෙලාවකම මම අඩනවා ඔයා තවත් මාව අඩවනවා නිසන්සලා..
@gayaniliyanage4483
@gayaniliyanage4483 2 жыл бұрын
කාගෙ ගීතයක් ගායනා කරත් හරිම ලස්සනයි.අහගෙන ඉන්න ආසයි....
@sanjeewabandara8294
@sanjeewabandara8294 3 жыл бұрын
ගායනයෙන් කෙනෙක් අඬවනවා කියන එක ලේසි නෑ.....ඒ හඬට හැමදාමත්❤️❤️❤️❤️❤️❤️❤️
@milroynishantha6458
@milroynishantha6458 2 жыл бұрын
Hemoma Innaw Ok 🙏💛
@milroynishantha6458
@milroynishantha6458 2 жыл бұрын
Nawaratna Yas Bandara Yas 🙏💛
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
සනත් නන්දසිරි මහත්තයා ගේ මේ ගීතය ,අහන හැම වාරයකම,,හදවත,හිරවෙනවා වාගේ දැනෙනවා . ඒ තරම් අතිවිශිෂ්ට සර්ව සම්පුර්ණ ගීතයක්..පදරචනය සංගීතය ගායනය 1000% සාර්ථක යි..
@user-by3yy7kr4k
@user-by3yy7kr4k 4 ай бұрын
මගේ හදවතේ ගායිකාවට ගොඩාක් ආදරෙයි අක්කෙ බුදු සරනයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ශෂිකා අක්කේ ඔයාට මේ ගායන ක්ෂෙත්‍රයට ලැබුණු වටිනා සම්පතක් .😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි ශෂිකා අක්කේ
@rushanthasindu3401
@rushanthasindu3401 2 жыл бұрын
එක දිගට 4 සැරයක් ඇහුවා. අහන අහන හැම පාරම එක පාරකටනම් වඩා අහනවාමයි❤😭
@edwardcrozieredward8909
@edwardcrozieredward8909 Жыл бұрын
සශිකා ඔයා මේ සින්දුව ගායනාකරනවා අහනකොට හදවත නතරවෙනව වගේ දැනෙනවා සත්තයි ඇස්වලින් කදුලු කඩාවැටෙනවා මටත් නොදැනීම.....❤❤❤❤❤❤❤❤
@samindaprasad
@samindaprasad 2 ай бұрын
දෑත ලයේ බැද සොදුරිය මට නොකියාම ගියා අෑත්වයන්නට සමුගෙන කවුරැත් ඔබෙ මුව දොවතත් සුවද පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවදයි අෑත් නොවෙිමයි එ්සුවදින්😢 😢😢😢
@LanilMarasinghe
@LanilMarasinghe 2 жыл бұрын
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ. ❤‍🩹💔
@roshanmadubashana30
@roshanmadubashana30 Жыл бұрын
❤️❤️❤️වෙනත් රටක තනිවෙලා වැඩ කරනගමන් මේ වගේ ගායනයක් රස විදින්න ලැබෙනව කියන්නේ ඒක කොච්චර සහනයක්ද❤️
@DineshaGamage-wf3ym
@DineshaGamage-wf3ym 2 жыл бұрын
ඇත්තටම ශශිකා මාවත් ඇඬෙව්වා
@lakindutheekshana9474
@lakindutheekshana9474 2 жыл бұрын
මේ සිංදුව හැම වෙලේම ඇහෙනවා
@kis5976
@kis5976 Жыл бұрын
එදා මෙදා තුර කඳුලක විවර වු..!!💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@commerce171
@commerce171 Жыл бұрын
පුදුමකාර මිහිරි හඩක් ඒක❤️
@shamithmadusanka5398
@shamithmadusanka5398 3 жыл бұрын
what a beautiful voice, same as prof. Sanath Nandasiri..
@user-gu4mz2hx3f
@user-gu4mz2hx3f Жыл бұрын
ඔයානම් හිත නිවන භාවනාවක් අක්කෙ❤️❤️
@trishinirajapaksha764
@trishinirajapaksha764 3 жыл бұрын
ආසම ගීතය ❣️
@gjdesilva2216
@gjdesilva2216 3 жыл бұрын
හදවතෙහි ගීතය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 2 жыл бұрын
මට මගේ නොවුණු මේ වගේ ආදරයක් තිබුනා ...
@manulakshi728
@manulakshi728 Жыл бұрын
මටත්😥🥺
@rohankularathne7226
@rohankularathne7226 7 ай бұрын
Excellent voice ma'am n nice rethym appreciate
@rwithdubai9824
@rwithdubai9824 3 жыл бұрын
Dan 60 parakata wadiya ahuwa.. puduma lassanak eka gayanawa newe mawanawa. Niyamai mis
@sumedhafonseka
@sumedhafonseka 5 ай бұрын
Harimaa lassanaii❤❤❤❤❤❤
@virangahemasiri483
@virangahemasiri483 Жыл бұрын
Nice super singing 👌 i can't help crying
@sandalalsawkenda8996
@sandalalsawkenda8996 5 ай бұрын
Budusaranai 🙏
@sudarmarupasinghe7750
@sudarmarupasinghe7750 Жыл бұрын
Love it soooo much 💖♥💝
@mangalagallage9943
@mangalagallage9943 3 жыл бұрын
සුපිරි 🔥🔥🔥❤️
@nadunudayanganirajapaksha3329
@nadunudayanganirajapaksha3329 5 ай бұрын
ගායනය විශිෂ්ටයි
@nilukaliyanamendis3252
@nilukaliyanamendis3252 Жыл бұрын
සදාදර ඇදුරානනි මහා ගාන්දර්වයානනි ඔබට නිර්වාන ද්වාර විවර වේවා
@user-ds8dz2vt2l
@user-ds8dz2vt2l 9 ай бұрын
Hari.lassanai.akke.
@priyankathilangani4301
@priyankathilangani4301 9 ай бұрын
❤❤❤❤❤.ආසම.සිංදු ව
@sajeewaedirisuriya6667
@sajeewaedirisuriya6667 3 жыл бұрын
Excellent singing
@NamalChaminda-fv8wg
@NamalChaminda-fv8wg 9 ай бұрын
සුපිරි අක්කී ❤❤❤
@dammidammidammi3531
@dammidammidammi3531 3 жыл бұрын
❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි
@donaldpeiris384
@donaldpeiris384 11 ай бұрын
Nice one
@rochellehycinth2257
@rochellehycinth2257 3 жыл бұрын
0:36 Mr.අජිත් රෝහන මොකද මේ violene ගහන්නේ😁
@wimukthiprasad9849
@wimukthiprasad9849 2 жыл бұрын
😁
@milroynishantha6458
@milroynishantha6458 2 жыл бұрын
👍
@sachinthahapugoda6482
@sachinthahapugoda6482 3 жыл бұрын
Wow eka niyamai ❤️
@thilinakalupahana6156
@thilinakalupahana6156 2 жыл бұрын
Beautiful ❤
@mahindaweerasinghe4215
@mahindaweerasinghe4215 5 ай бұрын
සරස්වතී අවතාරය ශ්‍රීලංකාවේ සංගීතයේ අනාගත උන්නතිය උදෙසා පහල වෙලා
@suranganishan5417
@suranganishan5417 2 жыл бұрын
Hitha සුවපත් karana ekama භාවනාව
@upulajanthaperera3842
@upulajanthaperera3842 2 жыл бұрын
super voice ....patta beautiful .......
@tharakaedirisinghe8647
@tharakaedirisinghe8647 2 жыл бұрын
No words .. ❤️ ❤️ ❤️
@arjunamedagama8639
@arjunamedagama8639 3 жыл бұрын
Woooww supiri
@rajindanonis6928
@rajindanonis6928 3 жыл бұрын
Supiri...
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 2 жыл бұрын
So heart touching
@KumudunidipekakumariKumuduni
@KumudunidipekakumariKumuduni 11 күн бұрын
Adarai hamadama obata ❤
@isharaudayanga4881
@isharaudayanga4881 4 ай бұрын
Harima lassanay .
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 2 жыл бұрын
Sinhala Geetha kalawe viraha rasaya hadavathata danena lassana sinduvak. 👏👏👏❤️❤️❤️👋👋👋🎸🎸🎸
@tdharshana1
@tdharshana1 2 жыл бұрын
to my loving girl friend in the heaven ❤ i miss u
@TravelalongNZ
@TravelalongNZ Жыл бұрын
😢❤
@mpchemengineering1362
@mpchemengineering1362 3 жыл бұрын
Superb
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
🙏💐🇱🇰niwan suwaya oba tumata
@chathudushi8501
@chathudushi8501 Жыл бұрын
Super ❤❤❤❤❤❤❤❤
@roshiniaponso7978
@roshiniaponso7978 Жыл бұрын
Amazing❤❤
@akmalakma5518
@akmalakma5518 10 ай бұрын
අඩන්න හිතන්න හඩ ගීතය කවදො හෝ දවසක මුහුණ දෙන්න වෙන දෙයක් ....ඒ ඒයාද මම ද දන් නෑ කලින් යන්නේ..
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 3 жыл бұрын
Patta
@judelahiru5832
@judelahiru5832 3 жыл бұрын
wonderful voice my dr.....gdblz u
@ceylontutor7264
@ceylontutor7264 3 жыл бұрын
What a singing
@krishandiwan7130
@krishandiwan7130 Жыл бұрын
❤සාධාරණයක් කරනවා,
@nishanthichathurika7095
@nishanthichathurika7095 2 жыл бұрын
Mul gayanaya wage, suba pethu obata 💐💐
@samaje8143
@samaje8143 3 жыл бұрын
Wow mawa pissek una
@miranfernando6889
@miranfernando6889 11 ай бұрын
@dilanjayathunga1339
@dilanjayathunga1339 10 ай бұрын
❤❤❤❤
@user-ng1qd2wl8v
@user-ng1qd2wl8v 2 жыл бұрын
❤️❤️❤️
@wajirakumara2187
@wajirakumara2187 2 жыл бұрын
Ekanam bawanawak
@thakshilajeewanthi2621
@thakshilajeewanthi2621 2 жыл бұрын
💜️💜️💜️
@sadhushasubasinghe8685
@sadhushasubasinghe8685 3 жыл бұрын
🥺❤️
@frankruwan8455
@frankruwan8455 Жыл бұрын
💕
@janindumadushan7407
@janindumadushan7407 2 жыл бұрын
💖 💖 💖 💖
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 11 ай бұрын
🇱🇰🎧🇱🇰
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹...
@luxmangunasekara596
@luxmangunasekara596 2 ай бұрын
ආදරය
@yohanganindu4338
@yohanganindu4338 3 жыл бұрын
🙏
@upulajanthaperera3842
@upulajanthaperera3842 2 жыл бұрын
👍👍👍👍👍👍
@deepikabhattarai8986
@deepikabhattarai8986 2 ай бұрын
Rip. Yuwaraj😢oya Yannama gihin😢 Eda ra 7'30pm text ekk awa mage ayyage duwagen oyage yaluwek nathiwela kauda mn ahuwa yuwaraj reply eka awa au,10 eha athitheta mage hitha giya Api wenwela au,10k wenma kuduu hadagena hitiyath oya nathi Una kiwwama a hama sansiddiykma Mata mathk wen na gaththa 😢 yuwaraj adarei 😢😢 ETH oya yannnama gihin
@harshanasaranga7331
@harshanasaranga7331 3 жыл бұрын
😪♥️
@sanjayasharmasanjayasharma1212
@sanjayasharmasanjayasharma1212 Жыл бұрын
❤tso
@namalsanjeewa1607
@namalsanjeewa1607 3 жыл бұрын
❤😢
@sachinthanidinithi7400
@sachinthanidinithi7400 2 жыл бұрын
❤😢😔
@holandperera2642
@holandperera2642 3 ай бұрын
🎉
@dumithsaranga2763
@dumithsaranga2763 2 жыл бұрын
E x c e l l e n t
@achee4673
@achee4673 3 жыл бұрын
😭😭
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 3 ай бұрын
🎻👋🎻👋🎻❤
@deepikabhattarai8986
@deepikabhattarai8986 2 ай бұрын
Yuwaraj😢😢😢😢😢
@kavindushehan1461
@kavindushehan1461 2 жыл бұрын
Kawd e awith inna kena
@user-dc7nb6mm3s
@user-dc7nb6mm3s 46 минут бұрын
මටත් ආදරේ කරපු කෙනෙක් හිටියා .මම ආදරේ කරන කොට ඔහු හදිසි අනතුර කින් මිය ගියා බව මා දැන ගත්තේ ඔහුගේ අවමඟුල් ෆෝටෝ එකේන් .ඔහු මිය ගිය බව මට තවම විශ්වාස කරන්නබැහැ.මේ ගීත ය අස තිබුනත් එහි තේරුම අදයි මාදැන ගත්තේ .ගොඩක් දුක හිතේන වා .
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN 2 жыл бұрын
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@nisharaprebode8268
@nisharaprebode8268 Жыл бұрын
Me geethayen kiyanne saththaya siduvimak me gethaya liyapu e mahatha adarayakarala gallalamekuta eth gedarin kamathi wela Naha e gallamayage demaupiyo e lamaya Arn gihin rakwane paththe hangagena idala dennama duk vidgena idala depaththata wela aurudu 5 passe e pirilamayata Enna kiyala e lamaya sathutin lassanata adagena giyalu kamaththa denna Enna kiyala thiyene yaddi sudu Kodiak dala thibila geta harena thana eth hithala ammawath nathi wela kiyala .gedarata gihin baladdi e adare karapu gallamayage nishala dehaya thamai sale thiyela thiye e pirimi lamaya liyapu gethayama thamai visharada sanath nandasiri mahatha gayana karala thiyenne shathika nangith harima lassanata gethaya gayana kara
@rajithafernando9245
@rajithafernando9245 11 ай бұрын
❤🥲🥲
@udarafernando-rv4zp
@udarafernando-rv4zp 6 ай бұрын
Nope Dr Sanath nandasiri
@rukmaldias6762
@rukmaldias6762 10 ай бұрын
මෙම ගීතය සනත් නන්දසිරිගේ අති විශිෂ්ඨ ගීතයක් ගායනයක් ..එතරම් හෑඟීමබරව ගායනා කලහෑකි අයෙක් නෑහෑ.. ශෂීකාගේ ගායනය අගෙයි ...නුමුත් හෑඟිම්බර නෑහෑ.. එයට හේතුව ගීතය ඈයගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් නොවීමයි.. කෙසේ වෙතත් ඈය උත්සාහ කෙරුවා එයට ලඟා වීමට.. මේවාගේම ඉතා විශිෂ්ඨ ගායනයක් තමයි ලතා වල්පොල මහත්මියගේ " සුදට සුදේ වලාකුලයි නිල් අහසේ පාවෙන්නේ " ගීතය..1959- 60 කාලයේ සංදෙශය චිත්‍රපටියේ ගීතයක්.. ශෂිකා උත්සාහා බොහෝ උත්සාහ කෙරුවා ස්වරය ගන්න.. කෙසේ වුවද ඈය එම ගීතය ඉතා හොඳින් ගායනා කෙරුවා
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
සනත් නන්දසිරි මහතාගේ ගැඹුරු කට හඬ දෙන හැඟුම පුදුම සහගතයි හැබැයි මේ ගීතය සශිකට ගැලපෙන්නේ නෑ,,,,ඒ සේනකගේ අඩුවක් නිසා නොවේ සනත් නන්දසිරි මහතාගේ හඬ හිතට කාවැදී තියෙන්නේ ඒක වෙනස් කරන්න හිත අදිමදිකරනවා
@MrSagaraweragoda
@MrSagaraweragoda 2 жыл бұрын
පුදුමේ කියන්න ඔයාට විතරයි වෙන්න ඇති එහෙම හිතෙන්නේ😜😁😂
@commerce171
@commerce171 Жыл бұрын
ඔයගෙ රහෙ අඩුවක්
@kasunishara8998
@kasunishara8998 Жыл бұрын
ඇත්තටම බන්🥺
@chandrapalaedirisinghe9711
@chandrapalaedirisinghe9711 Жыл бұрын
@@commerce171 ehema kiyanna epa.eya heeneka inne
@indikagamhewa8792
@indikagamhewa8792 Жыл бұрын
@vimanthanirmal5224
@vimanthanirmal5224 2 жыл бұрын
❤️❤️❤️
@amilanishantha840
@amilanishantha840 3 жыл бұрын
❤️❤️❤️❤️
@nalikarathnayaka3494
@nalikarathnayaka3494 2 жыл бұрын
❤❤❤
@erangarajapaksha2240
@erangarajapaksha2240 3 жыл бұрын
❤️❤️❤️
@erabaddagodagesureka6617
@erabaddagodagesureka6617 3 жыл бұрын
❤❤❤
@himanshanawarathna5931
@himanshanawarathna5931 Жыл бұрын
❤️
Eda meda thura - Sinhala Song by Sanath Nandasiri
5:09
DiLa Entertainments
Рет қаралды 13 М.
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 27 МЛН
Gee Mandawa UK 2019 - Medley By Raween Kanishka and Sashika Nisansala
9:13
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 994 М.
Eda Meda Thura _ Sanath Nandasiri (Original Video)
7:45
Nelum Vila
Рет қаралды 20 М.
Slow motion boy #shorts by Tsuriki Show
0:14
Tsuriki Show
Рет қаралды 3,4 МЛН