ශුක්‍රානු ධාරණය (Sperm Retention) ජවබල සම්පන්න පිරිමි ජීවිතයකට මගද? (විද්‍යාත්මක දත්ත සහිතව)

  Рет қаралды 152,587

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

අද මම කතා කරන්න යන්නේ ශුක්‍රානු ධාරණය (Sperm Retention) කියන කාරනාව සම්බන්ධයෙන් විද්‍යාත්මක ඇසකින්. මේ කරුණ ගැන විමසලා මට එන ඇමතුම් සහ විමසීම් එක වර වැඩිවෙන්න පටන් ගත නිසා මම වැඩිපුර මේ ගැන සොයා බැලුවා. මේ ඒ ගවේෂණය සාරාංශ කිරීමට පසු ඔබට අරගෙන සංශිප්ත සටහන.
මේ ගැන මම භාවිතා කල සියලුම විද්‍යාත්මක පත්‍රිකා පහල ලින්ක් එකෙන් ලබාගෙන කියවන්න පුළුවන්
drive.google.c...

Пікірлер: 789
@ScienceWithRuchira
@ScienceWithRuchira Ай бұрын
දින 7ක පමණ ප්‍රමාණයක් ශුක්‍රානු ධාරණය කර තබා ගැනීමෙ ඔබට හිතෙන අයුරට වීඩියෝ එකේ සඳහන් කල ප්‍රයෝජන පුද්ගලයෙක්ට අරගෙන එනවාද? ඔබ හිතන්නේ මේ ක්‍රමයේ යම් සත්‍යතාවයක් තිබෙනවාද, නැත්නම් මෙය බොරු ප්‍රවාදයක්ද?
@checkmate3918
@checkmate3918 Ай бұрын
@@smab1543 විවේචනය නිර්දය උනත්, එකඟයි...100%
@dilanatapattu4090
@dilanatapattu4090 Ай бұрын
@@smab1543 lamaaa parapurata aluth dewal karanna, aluthin hithanna kiyala dena ekama athi bn me manussyata.niwan dakinna..... Uda umba daala thiyena comment eka anuwa kohamath umba mn kiyapu death therun ganne naha kiyala mama dannawa..
@Prabaathsamarawera
@Prabaathsamarawera Ай бұрын
@@smab1543 බලන විදිය අනුව පෙන විදිය වෙනස් කියනවනේ 😂
@kapilabandara1001
@kapilabandara1001 Ай бұрын
​@@smab1543අදම වෙන්න ඇති චැනල් එක බලන්න ඇත්තේ මගෙ හිතේ.......
@Prabaathsamarawera
@Prabaathsamarawera Ай бұрын
​@@smab1543මන් නම් කියන්නේ වටිනා කමක තියන දේකට වටිනා කමක් දුන්නාට kamak නැ 🎉
@KasunWeerasuriya
@KasunWeerasuriya 20 күн бұрын
මන් නිතරම සුක්‍රානු පිට කරන කෙනෙක්..ලොකු කාලෙක ඉදන්..මෙ දේට ඇබ්බැහි වෙන්න එපා..හැමදේකින්ම පසුබෑමකට ලක්වෙනව..ඉදිරිපත් වීම නැති වෙනව..ශරීරයේ ටෙස්ටෙස්ටරොන් අඩු වෙනව...ඇස් ගිලී යනව..මූනෙ තියෙන ලස්සන නැති වෙලා විකුර්ති ලස්සනක් එනව.කායික ශක්තය නැති වෙලාම යනව...කම්මැලි වෙනව...ප්ලීස් මෙකට ඇබ්බැහි වෙන්න එපා..(නොකර ඉන්න කියල නෙමේ කියන්නෙ) තේරුම් ගන්න...
@Julian_1990
@Julian_1990 6 күн бұрын
මමත් ඕකට ඇබ්බැහිව ඉන්න සහ ගැලවෙන්න සටන් කරන කෙනෙක්. අනිවාර්යෙන්ම උත්සාහ කලොත් ඔය ස්වයං වින්දනය නතර කර ගන්න පුලුවන්. මගේ සටන තුලත් යම්කිසි ධනාත්මක results තියෙනව. උත්සාහ කලොත් බැරි දෙයක් නෑ.
@manojperera7116
@manojperera7116 20 сағат бұрын
මටත් වෙලා තියෙන්නෙ ඕකමයි
@lovalova5401
@lovalova5401 Ай бұрын
ලංකාව වගේ මිනිසුන්ගේ ලිංගික අවශ්‍යයතාවන් හංගන්න හදන සමාඡයක් ඇතුලත.. මෙවැනි විඩියොවක් මෙය මිනිසාගේ සාමන්‍යය අවශ්‍යතාවක් ලෙස තෙරැම් ගෙන.. සමාඡ ගත කිරීම වෙනුවෙන් ඔබ තුමාට බොහොම ස්තුතියි.. මෙවැනි දෙයතක් ගැන සාමඡමාද්‍යය තුල මුදාහැරිම වෙනුවෙන් අසතුටක් පල නොකරපු ඔබතුමාගේ බිරිදටත් බොහොම ස්තුතියි.. මෙවැනි වැදගත් කරැණු තව තවත් සමාඡ ගත කිරිමට ඔබතුමා ශක්තිය ෛධර්්‍යය ලැබේවා!!! තෙරැවන් සරණයි🙏
@fai3379
@fai3379 27 күн бұрын
අනිවාර්යයෙන් ම ඉතින්
@SandAtyoutube
@SandAtyoutube 19 күн бұрын
😂
@ashenimalsha5669
@ashenimalsha5669 Ай бұрын
රුචිර අයියෙ , දෙයක් කියන්නම්. ඔයා මේ කරන වීඩියෝ වලට වටිනාකමක් එන්න තව ටික කලයක් යයී. මේ සංකල්ප,ක්‍රීයාකාරකම් අපි අනුගමනය කරමින් අපගේ ජීවිතයේ සියලු අංශයන් සමබරව සාර්ථක කරගමු. එදාට මේ ලංකාව සුපිරි රටක් වෙලා තියේවී.. 🇱🇰😘 ජයවේවා ❤
@user-ee1id3zx2z
@user-ee1id3zx2z 25 күн бұрын
අශේනි මල්ෂා 😮
@VladimirPutin-st1hv
@VladimirPutin-st1hv Ай бұрын
මං wife එක්ක සංසර්ගයේ යෙදුනත්. Wife සෙස්😇 වලට ගොඩක් උනන්දු නෑ. මං දන්න විදිහට මේ ලෝකෙ ගැහැනුන්ගෙන් 80% ක්ම වගේ ලිංගිකත්වයට ගොඩක්ම ලොල් නෑ. සමහර දාට මං ස්වයං වින්දනය කරනවා. Wife සමහර වෙලාවට මට සහය වෙනවා 😇 එයා ආත්මාර්තකාමීම නෑ ... මීට මාස 4 කට විතර කලින් මගේ project එකක් නිසා පට්ටම busy උනා. කොච්චරටම busy ද කියනවනම් කන බොන වෙලාවත් මාරුවෙලා දවසකට වේලක් දෙකක් කන ගානට busy උනා. ලිංගිකත්වය කියලා දෙයක් තියෙනවද කියලවත් මතක නැතිඋනා. මාස දෙක පනිනකොට මට තේරුනා මං පොඩ්ඩක් මහත්වෙලා fit වෙලා වගේ. මට දැන් 34 ක් වෙනවා මූනේ කුරුලෑ අඩුවුනා. විශේෂයෙන් ඇග පැහැපත් උනා. ඇස් යට කලු ගතිය ගියා. මට නොදැනිම diet plan එකකුත් ගිය නිසා මේ වෙනසට හේතු උනාද දන්නේ නෑ. හැබැයි මගේ වැඩ ආයේ normal උනාම . කලින් වගේම උනා. දවසට 5 වතාවක් විතර ස්වයං වින්දනයට ලොල් උනා. ඒ වෙනකොට සුභ ආංචියකට කියලා තිබ්බේ , wife ට ඕනෙ කියලා ඉල්ලපු එක විතරයි 😁
@MrYaka-mc6lq
@MrYaka-mc6lq Ай бұрын
ඇත්තටම ස්වයං වින්දනය නොකර සතියක් විතර හිටියහම focusing මාර විදිහට වැඩි වෙනවා. හැබැයි ආය පටන් ගත්තොත් ඇරියස් කවර් කරන්න හදනවා මොළේ. ගොඩක්ම මේකට පෙළඹෙන්න අද කාලේ හේතුව instagram reels, tik tok, yt shorts 😢 හොදම දේ තමා screen එකෙන් ඈත් වෙන එක. 😢 මේක මටත් ලොකු ප්‍රශ්ණයක්. Education වලට ඉන්ටර්නෙට් ආවොත් නවත්තිනේ hub එකේ. මේ algorithm හදලා තියෙන්නේ ඒ විදිහට අපිව පොළඹවන්න. මේ සම්බන්ධව ඇමරිකානු අධිකරණය කතා කළත් ගූගල් එක මේ නඩු දින්නා😢
@pasindujeewantha1261
@pasindujeewantha1261 Ай бұрын
ඒ කමෙන්ට් එක නම් කන හරහා මොලේටම ගියා .ඔයා ඔයාගෙ personal අත්දැකීමෙන් නේද කියන්නෙ
@amiththusitha2914
@amiththusitha2914 Ай бұрын
සත්‍යම කතාව සහෝදරයා🎉
@DilshanNishanka
@DilshanNishanka Ай бұрын
💯
@jayasantharajapksha448
@jayasantharajapksha448 Ай бұрын
Eka ube aulk bn 😂
@janakakasthuri3850
@janakakasthuri3850 27 күн бұрын
සිරා කතාව නගින්නැති කෙනෙකුත් කමෙන්ට් කරල ආං😂
@manjulapathirana2683
@manjulapathirana2683 Ай бұрын
ඉවසීම තියන තැන රසාස්වාදය වැඩි වගේම,, ජිවිතේ හැමදේම සමබරව විදගැනීම සදා කාලික කරගන්න පුළුවන් ජිවත් වන තුරු..❤
@uditharanga
@uditharanga Ай бұрын
සතියක් විතර ස්වයං වින්දනය නොකර හිටියොත් ආශාව වැඩි වෙනවා. පොඩි දෙයක් දැක්කත් හැගීම් ඇවිස්සෙනවා. ඒ නිසා ඕක නොකර දිගු කාලයක් ඉන්නවා නම් ජිවිතේ ගොඩක් කාර්යබහුල කරගෙන මනස සහ අවධානය වෙනත් දෙයකට යොමු කරලා තියෙන්න ඕනි. නැත්තම් සාමාන්‍ය විදිහට දවසක් ඇර දවසක් කරගෙන පාඩුවේ ඉන්න ඕනි. ඕක තමයි මගේ අත්දැකීම.
@NaveenHerath22
@NaveenHerath22 Ай бұрын
💯
@Alone_traveler274
@Alone_traveler274 Ай бұрын
Puduma mol amaruwakne yko ubt thiyenne 😂
@yndproject2745
@yndproject2745 Ай бұрын
@Shana2008
@Shana2008 Ай бұрын
Aththa
@Triplegemvlessyou
@Triplegemvlessyou Ай бұрын
ඇත්ත.
@kapilabandara1001
@kapilabandara1001 Ай бұрын
හැමදාම වගේ සර්ගෙ වීඩියෝ බලන්න කැමති කෙනෙක් විදිහට දන්න එකම කාරනය නම්...තේරුමක් නොවන කිසිම දෙයක් හෝ TRENDING මාතෘකා පස්සෙ නොදුවන වැදගත් දේවල්ම පමනක් පලකරන ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන...වෘත්තීය ගෞරවය ද ආරක්ෂා කරගෙන....videos පල කරන මන් දැකපු වැදගත්ම වටිනවා පුද්ගලයෙක් රුචිර සර්.....HATSOFF ......❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kapilabandara1001
@kapilabandara1001 Ай бұрын
@@smab1543 එක එක්කෙනාගේ නම් භාවිතා කරලා වීඩියෝ කරන්නේ සාමාන්‍ය මිනිස්සු .....මූලාශ්‍ර දෙන්න ඕනේ නිසා නමක් කීව පලියට කොහොමද එහෙම තීරනය කරන්නෙ.....ඔයා ප්‍රොෆ් ගේ වීඩියෝ බලලා තියෙන්නේ අදමයි......ඒක පැහැදිලී.......
@primaldalpathado2668
@primaldalpathado2668 Ай бұрын
​@@smab1543අලුතින් හිතන්නෙ නැති ජාතියක ඉදිරි ගමනක් නෑ. ඒකයි මුණිදාස මහත්මයා කියන්නෙ. මෙතුමා කියන්නෙත් ඒක, විද්‍යාව දර්ශන වාදය තුලින් ඔබ වැනි ප්‍රාථමික දෙයක් වත් තේරුම් ගැනීමට බැරිවුන්ට ඒවා ගැන සිතීමට පෙළඹවීමක් මෙතුමා කරන්නෙ. මාකට් කරන්න දෙයක් නෑ. හොඳ දේවල් නිකංම මාකට් වෙනව. 😊
@shanepereraedu
@shanepereraedu Ай бұрын
@@smab1543 ඔයාගෙ පුංචි මොලේටත් හිතෙන දේවල් නේද 🥺
@malishabandara9213
@malishabandara9213 Ай бұрын
​@@smab1543aioo bn ...deyak ganna thiyena thanakin e de aragena ain unann neda wada honda...balapn me sir kochra wadagath dewal dala vedio karala thiyenwada ewagen proyojanayak wena dewal aragena pathakata wela idapan...hama dekama wardda dakainna purudu wenna epa ooiii..
@darkwolflk
@darkwolflk Ай бұрын
​@@shanepereraedunate diaz bosa❤
@agrsakwsk8083
@agrsakwsk8083 Ай бұрын
සියලු වැඩ නවත්තලා විඩියෝ එක බලන්න ආව. මාරම ගැටලු සහගත ප්‍රශ්නයක් මේක මට.
@info_bits
@info_bits Ай бұрын
Stress අවස්ථාවල ස්වයං වින්දනය කරන පුරුද්දක් තිබුනා. පොඩි පොඩි stress අවස්ථාවල පවා එසේ කරන්න ගත්තා. නමුත් ස්වයං වින්දනය කලාම තවත් මානසිකව වැටෙනවා. පස්සෙ මාසයකට කිහිපවරක් දක්වා පාලනය කරගෙන හිටියා. නමුත් දැන් මාසයකට වැඩි කාලයක් නිදහස්ව ඉන්නවා. ඒක ඉතා හොඳ හැඟීමක්
@kasunsameera7129
@kasunsameera7129 Ай бұрын
100%
@kindletters6315
@kindletters6315 Ай бұрын
Me too
@lakshithamadushan7760
@lakshithamadushan7760 Ай бұрын
@vinushasilva9179
@vinushasilva9179 Ай бұрын
මාසයක් අල්ලන් ඉන්න එකේ වාසි මොනවද?
@Wenukg77
@Wenukg77 Ай бұрын
මේක වෙන වෙන අයගෙන් අහන්න දෙයක් නැනේ උබම කරලා බලන්න. එතකොට උබටම බලා ගන්න පුළුවන් නේ​@@vinushasilva9179
@SPChandana-x5g
@SPChandana-x5g Ай бұрын
ඉතා කාලෝචිත වැඩසටහනකි, සීමාව ඉක්මවා ඇබ්බැහිවී සිටින අයට කාලසටහනක් ලබාදීම ගැන ඔබතුමාට කෘතඥ වෙමි. ස්තූතියි
@phnnn
@phnnn 29 күн бұрын
කොහොම හරි මෙක ටික කාලයක් නොකර හිටියම මොකක් හරි දියුනුවක් වෙනවා කියලා කමෙන්ට් බැලුවම තෙරෙනව,😂 දැන් තියෙන්නෙ එක ඇත්තද කියලා ට්‍රයි කරලා බලන්න❤
@VibhashiAmarasinghe
@VibhashiAmarasinghe Ай бұрын
සර් ඇත්තටම වැදගත් කාරණාවක්. ලංකඅවෙ ලිංගික අධ්‍යාපනයක් ඇත්තෙම නෑ...... ඔබ තුමාට පුළුවන් නම් කාන්තාවන්ගේ ස්ංය වින්දනය සම්බන්ධව මෙවැනිම video වක් අරන් එන්න පුළුවන් නම් සතුටුයි....ස්තූතියි.....
@user-ih6ly9cs6p
@user-ih6ly9cs6p Ай бұрын
ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි විද්‍යාත්මක පදනම් ළමා පරපුරට වැඩිහිටි පරපුරට සියලු දෙනාටම ලබා දෙනවා නම් මොන තරම් වටිනවාද සර් ඔබ වගේ මෙවැනි අදහස් ඇති මෙවැනි ඉගැන්වීමට හැකි හැකියාව ඇති තව පිරිස් ඉන්නවනම් නොයෙකුත් ක්ෂේත්‍ර වල මෙවැනි program කිරීම වටිනවා සර් ඔබට ජය🎉🎉🎉🎉🎉🎉🎉
@user-ih6ly9cs6p
@user-ih6ly9cs6p Ай бұрын
ජීවිතයට ඇත්තටම වටිනවා මේ දේවල් කියාදීමට දන්න අය පවා ඇත්තටම මැලි වෙනවා සර් ගන්නා උත්සාහයට ගොඩාක් ස්තුතියි
@sampathkarunarathne8090
@sampathkarunarathne8090 Ай бұрын
කවුරු කොහොම කීවත් මට නම් හිතෙන්නෙ NOFAP වල benifits තියනවා... සති දෙකක් කරල බලන්න... Confidence වැඩි වෙනව වගේ දේවල් ටිකක් දැනෙයි තමන්ට..
@Julian_1990
@Julian_1990 Ай бұрын
@@sampathkarunarathne8090 කවුරු කොහොම කිව්වත් නෙවෙයි අනිවාර්යෙන්ම තියෙනව. පෙරදිග උතුමන් ඒක හොයාගත්තෙ බොහෝ කලකට පෙර. සුක්ර රදවාගෙන සිටීමේදි පලමුව පෙන්නුම් කරන ප්‍රතිපලය තමයි ආත්ම ශක්තිය වැඩිවීම.
@methsindu6438
@methsindu6438 Ай бұрын
I can confirm this
@herathhera-gs4ge
@herathhera-gs4ge Ай бұрын
100% true
@notopic7475
@notopic7475 Ай бұрын
@@sampathkarunarathne8090 oya hari
@dumindu21
@dumindu21 Ай бұрын
42 days right now 😌
@SachithNalakaMuhandiram
@SachithNalakaMuhandiram Ай бұрын
හැමදාම වගේ හොද වීඩියෝ එකක්... මට තේරුන එකක් තමා අපේ අයට ඉක්මනට ප්‍රතිපල ඕනි.. ඒක මේවගේ ලිංගික දේවල් වලට විතරක් නෙවෙයි... ආර්ථික, සමාජීය,දේශපාලනික හැමදේම වගේ ඉක්මනට ප්‍රතිපල බලාපොරොත්තු වෙලා දිර්ගකාලින සතුට,ශාරීරික , මානසික නිදහස නැති කරගන්නවා. සර් කියනවා වගේ 0.5% වෙනස් වෙලා තව අවුරුදු 20-30නවත් ඒ ලස්සන ලංකාව දකින්න ලැබෙයි කියල හිතනවා...
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Ай бұрын
ජිවිතයට වටිනා වැදගත් දෙයක් වැදගත් විදිහටම පැහැදිලි කිරීම... හරි වැදගත්.. මම නිතර දකින දෙයක්.. සර්ගෙ දේශන වලට වඩා.. මෙ චැනල් එකෙ.. කතාකරන විදිහ හරිම සුහදශිලී සහ ප්‍රසන්සනීයයි.. ❤
@sashikamaduwantha8872
@sashikamaduwantha8872 Ай бұрын
පොඩි කාලෙ ගොඩක් mouth shuttering තිබ්බ කෙනෙක් මම.වැඩිවියට පත් වෙනකොට බාගයක් වගේ ඒක අඩු උනත්,මෙතෙක් මට තේරුන දෙයක් තමයි ශුක්‍රානු පිට කරන වාර ගනන වැඩි නම් mouth shuttering වැඩියි කියල.දින දෙකක් හෝ ඊට වැඩි ගනනක් ශුක්‍රානු තියාගත්තොත් mouth shuttering එක නැතිම තරම්... මට හිතෙන්නෙ වැඩිවියට පත් වෙනකොට නිකුත් කරන හෝමෝන වලින් mouth shuttering (ගොතය) අඩු වෙනව.පොඩි කාලෙ ඒ හෝමෝන නිකුත් නොවුන නිසයි mouth shuttering ගොඩක් තිබ්බෙ.
@Chathu-123-cj7
@Chathu-123-cj7 Ай бұрын
බොහොම ස්තූතිය සර් , සර්ට පුළුවන්ම් කිසිමක් දෙයකට focus එක තියගන්න හැටි , ක්‍රම , ඒක patrice කරන විදිය ගැන video එකක් කරන්න පුළුවන්ම් ලොකු උදව්වක්...❤
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u Ай бұрын
කලින් කරපු එකක් තියෙනවා මං හිතන්නෙ.
@sdmpsd9988
@sdmpsd9988 Ай бұрын
හොය හොය හිටපු මාතෘකාවක්,මේ වගේ දේවල් සමාජයේ කතා වෙනව අඩුයි,බොහොම ස්තූතියි සර්
@sarath3658
@sarath3658 Ай бұрын
සුභ උදෑසනක් රුචිර සර් ඇතුලු හැමෝටම
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 Ай бұрын
මට නම් ස්වයං වින්දනය කරා කියලා අව්ලක් වෙලා නැ. මනසට සහනයක් එනවා හැබැයි දවසට එක පාරක් කරාම. දවසට එකපාරක් හොඳටම ඇති.. හනික හැගීම් ඇවිස්සෙනවා අඩුයි. පාලනය කරගන්න පුළුවන්.
@willsonmac7545
@willsonmac7545 Ай бұрын
math ehemai issara passe nathuwa bari una :*)
@senadeeranawarathns905
@senadeeranawarathns905 Ай бұрын
විද්‍යාත්මකව පැහැදිලි කිරිම ඉතාම වටිනවා.සමහර අයට තේරුම් ගන්න බැරි බව දැනෙනවා .ස්තුතියි ඔබතුමාට .
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 Ай бұрын
දැවෙන මාතෘකාවකට පුලුල් විසදුමක් විද්‍යාත්මකව, ස්තුතියි ඔබට ❤👌
@Boyy_N
@Boyy_N Ай бұрын
සර් හරි.❤️🔥 ගොඩක් ස්තූතියී. Confidence එක මාරම විදියට improve වෙනවා, ස්වයං වින්දනය නොකර සිටින කාලය තුළ. අත්දැකීමෙන් කියන්නේ.❤️🔥🔥 මේ හොයලා බලන් නැතුව, දාන සමහරක් comments ගැන හිතන්න එපා...
@pakaya8007
@pakaya8007 Ай бұрын
ඔව් අනිවා confidence එක improve වෙනවා mastrubate නොකර හිට්යාම මම no fap කරන ගමන් ඉන්නේ
@BihanduInduwara-xh1bm
@BihanduInduwara-xh1bm Ай бұрын
💯
@StarWisdom-yv9xy
@StarWisdom-yv9xy Ай бұрын
Ow මචන් ඒක ඇත්ත පාලනය කරගෙන හිටියම පට්ට confidence එකක් තියෙන්නේ. ඕනේ wadak කරන්න will power eka ගොඩ නගා ගන්න පුළුවන් 💯💯💯
@emanside3519
@emanside3519 Ай бұрын
aniwa mn aththakimen dannawa super power ekk enawa wage 7day pahuweddi
@methsindu6438
@methsindu6438 Ай бұрын
💯
@DJP706
@DJP706 Ай бұрын
නියමායි රුචිර සර්....අදත් පට්ට අයිඩියා එකක්.....හැමදාම සර්ගෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නවා ....සර්ටයි දුවටයි පවුලේ සැමට තෙරුවන් සරණයි....❤❤❤
@pakaya8007
@pakaya8007 Ай бұрын
හොද topic එකක් sir හැබැයි මේක මම practically කරන කෙනෙක් හැබැයි මම daily mastrubate කරපු කෙනෙක් දැන් නවත්තපු නිසා දැන් මට වෙනසක් තේරෙනවා .
@nimendrachanuka3785
@nimendrachanuka3785 Ай бұрын
වාසු මාමා
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew Ай бұрын
ඔය වයසට හොදද වාසු😂😂
@pakaya8007
@pakaya8007 Ай бұрын
​@@AshelKHT-rl4ewඕනේම වයසකට හොදයි 🙂
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew Ай бұрын
@@pakaya8007 😂😂
@vinushasilva9179
@vinushasilva9179 Ай бұрын
​@@pakaya8007 වාසු සීයා අතට ගද්දී හොක් ගාලා ගියොත් තමයි වැඩේ 😅
@chamindajagath185
@chamindajagath185 Ай бұрын
මට නම් ඇත්තටම ස්වයං වින්දනය නොකර ටික කාලයක් හිටියම සමාජ බිය අඩු වෙනව. දෙයකට අවදානය දෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා
@Wenukg77
@Wenukg77 Ай бұрын
උබේ වයස කීයද bn
@chamindajagath185
@chamindajagath185 Ай бұрын
@@Wenukg77 ඇයි එහෙම ඇහුවේ. 26
@Wenukg77
@Wenukg77 Ай бұрын
@@chamindajagath185 uba kiylaa thyena kathawa aththa 💯
@manojkalutantiri7097
@manojkalutantiri7097 Ай бұрын
killer focus ❤
@notopic7475
@notopic7475 Ай бұрын
@@chamindajagath185 ow eka atta
@talkwithme01
@talkwithme01 Ай бұрын
මේවගේ දේවල් විවුර්තව කතකරපු එකට බොහොම ස්තූතී
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 Ай бұрын
Testosterone වැඩි කරගන්න එක ගෙන video එකක් කරා නම් වටිනව.
@fai3379
@fai3379 27 күн бұрын
ගොඩක් වැඩ් කරගන්න එපා
@pubududhananjaya536
@pubududhananjaya536 Ай бұрын
ස්ප්ත ධාතුන්ගෙන් අන්තිම ධාතුව ශුක්‍රාණුයි !
@sahanaruwan3114
@sahanaruwan3114 Ай бұрын
Ekiynnee
@notopic7475
@notopic7475 Ай бұрын
මන් වයස 18 ක කොල්ලෙක්. මන් දන්නවා මගෙ වයසෙ අනික් කොල්ලො ස්වයං වින්දනය කොච්චර කරනවද කියලා. දවසට දෙතුන් පාර කරන උන් ඉන්නවා.හැමදාම කරන උන් ඉන්නවා. ඉස්කෝලෙටත් phone ගෙනත් අසබ්‍ය දෑ බලනවා. ගෑනුන්ගෙ ඇගට වහල් වෙලා. මැඩ්ම් කෙනෙක් දිහා බලන්ඩ දන්නේ නෑ. බුදුදහම පැත්තෙන් ගත්තොත් බ්‍රහ්මචර්‍යාව උතුම් සීලයක්. හැමදාම වගේ ස්වයං වින්දනය කරන උන් අතරෙ මන් නොකරන එකෙක් හින්දා මාර ගැම්මක් තියෙන්නෙ. පිරිසක් අතර මැද්දට යද්දි කිසි බයක් දැනෙන්නේ නෑ. හොද ආත්ම විශ්වාසයක් එනවා. සතියකට එක පාරක් හරි ස්වයං වින්දනය කරන්ඩ අනිවාරෙන් ශිෂ්නය ප්‍රානවත් වෙන්ඩ ඕනෙ. නිකන් ප්‍රානවත් වෙන්නෙ නෑනෙ. අදාල දෙයක් බලන්ඩ ඕනෙ නැත්තම් බලපු එකක් හිතින් මවා ගන්ඩ ඕනෙ. ඉතින් ස්වයං වින්දනය කියන එක අසබ්‍ය දෑ එක්ක බැදිල තියෙන්නෙ. අසබ්‍ය දෑ වල නරක කියන්ඩ ඕනෙ නෑනෙ. ඉගෙන ගන්න උන් ඕව බැලුහම මතක ගබඩාවෙ පිරින්නෙ ඕව ඇයි ඉගෙන ගන්න ඒවට වඩා ආස අසබ්‍ය දෑ බලන්ඩනෙ. අපෙ මොලේ හැදිල තියෙන්නෙ අපි ගොඩක්ම ආස කරන නිතර ඇස ගැටෙන දෑ මතක තියා ගන්න. ඕව ඔලුවෙ පිරුනහම පාඩම් කරන දෑ මතක හිටින්න ඔලුවෙ ඉඩ නෑ. ඉඩ හදා ගන්න ඕනෙ නම් මනසට බාවනා වගේ වියායාම කරල අක්‍රීය නියුරෝන සක්‍රීය කරගන්ඩ ඕනෙ. ස්වයං වින්දනය මන් නැවත්තුවට පස්සෙ මට ගොඩක් හොද ප්‍රතිලාභ ලැබුනා. බ්‍රහ්මචර්‍යාවෙ ප්‍රතිඵල ලැබෙන්නෙ මේ ආත්මයේදීමයි. ස්වයං වින්දනය නොකර හිටියම ආත්ම විශ්වාසය වැඩි වෙනවා. හොද ආත්ම විශ්වාසයකින් දෙයක් කරනකොට ඒක සාර්ථක වීමේ සම්භාවිතාව වැඩී.( කායික ක්‍රියා/ මානසික ක්‍රියා) ඉතින් මන් කියපු නොකියපු දීර්ඝ කාලීනව ලැබෙන ප්‍රතිලාභ වෙනුවට ඉතා කෙටි කාලීන වින්දනයක් ලබන්නේ මන්ද ? මන් මගෙ අදහස් තමා දැක්වුවෙ. වැරdi දෙයක් කියවුනානම් සමාවෙන්න Amitabha 🙏
@pravferna4481
@pravferna4481 Ай бұрын
හැබැයි ස්වයං වින්දනය නොකර සිටීමත් හොඳ නෑ කියනවා නේද? ඒවා පුරස්ථි ග්‍රන්ථවල පිළිකාවෙන්ඩ බලපාන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා
@hiranthawelivita9367
@hiranthawelivita9367 Ай бұрын
mahanaweyan😂
@kalana_prabhashwara3781
@kalana_prabhashwara3781 Ай бұрын
👏
@notopic7475
@notopic7475 Ай бұрын
@@hiranthawelivita9367 🙂👍
@shortgraphicshow2k02
@shortgraphicshow2k02 Ай бұрын
Good talk but world is on the wrong side. They try to justify the behaviors and thoughts that they can't control with mind. They are weak.
@charakawickramasinghe
@charakawickramasinghe Ай бұрын
Such an outstanding presentation sir! In my opinion this is the most in-depth conversation that anyone should watch in their lifetime. 🎉
@dammikanuwan456
@dammikanuwan456 Ай бұрын
මේ වගේ දේවල් සමාජගත කරනවාට බොහොම ස්තූතියි 🙏 ❤️
@RG-mm6lq
@RG-mm6lq Ай бұрын
සති 2ක් විතර ශුක්‍රනු පිට නොකර හිටියොත් හිතට අමුතුම ප්‍රබෝධමත් බවක් ඇති වෙනව.ඇස් දීප්තිමත් වෙනව. මුහුණට අමුතු ප්‍රියමනාප බවක් ඇති වෙනව.ඒක හරියට භාවනාවක් හරියට කරොත් හිතට එන හැගීමක් වගේ එකක්.මනස නිරවුල් බවක් දැනෙනව.අපි හුස්ම ගන්න එකෙන් පවා මාරම ගතියක් එන්නෙ😊
@LochanaVidunuwan
@LochanaVidunuwan Ай бұрын
❤️❤️
@notopic7475
@notopic7475 Ай бұрын
@@RG-mm6lq atta
@AdvancedLevel-di4wy
@AdvancedLevel-di4wy Ай бұрын
Meka aththak. Mn meka anumatha krnw. ☺️
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Oya hodata karanawa wage
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Ketikalayak wadi wenawa ...ethakota prataya hi hormona eka wegaya adu karanawa ...othaniwenne diga kalayak pita nokara inna aya ...pudgalayek newe inne rasayanika kriya paddathiyak .lajja wenne mokatada ..
@thilakwijesuriya5069
@thilakwijesuriya5069 Ай бұрын
අතිවිශිෂ්ටයි ...!!!පැහැදිලිකිරීම හරිම ප්‍රයෝජනවත් ...ස්තූතියි ඔබතුමාට ...!!!
@k.g.nimalsiri7838
@k.g.nimalsiri7838 18 сағат бұрын
මන් අවුරුදු 16ක කොල්ලෙක්. ඇත්තටම කිව්වොත් දැන් අවුරුදු 1 හමාරකට වැඩිය ස්වයං වින්දනයට ඇබ්බැහි වෙලා ඉන්නෙ. දවසට අඩුම 2පාරක්වත් කරනවා. නිවාඩු දවස්වල 4පාරකට වැඩිය කරනවා. ඔය අතරේ සමහර සර්ලා කියපු දේවල් අහලා ඕක නවත්තන්න මාර විදියට උත්සාහ ගත්තා. ඒත් දින 5කට වඩා ඉන්න බැහැ, හැබැයි ඔය දින පහෙන් අන්තිම දින 2කේදි නම් දැනෙන්නෙ ඕනම කෙනෙක් එක්ක ගහගෙන දිනන්න පුළුවන් වගේ ඒ තරමටම ඇගේ ශක්තියක් තියෙනවා. තරහ ගියාම ගෙදර තිබිච්ච පුටුසැටියකුත් උස්සලා විසි කරලා තියෙනවා. සහ පන්ති වලට ගියාම උගන්නන දේවල් එක පාරින් ඔලුවට යනවා. අනික මාර ඇක්ටිව්. දුවලා පැනලා ඉන්න පුලුවන් දවසෙම උනත් එක්සසයිස් කරන්න පුළුවන් ලෙඩත් අඩුයි(හෙම්බිරිස්සාව කැස්ස එහෙම) හැබැයි ස්වයං වින්දනය නොකර හිටියම හැගීම් ඇව්ස්සෙනවා පොඩි දෙයක් දැක්කත් ඉක්මනට නගි@වා.මන් ස්වයං වින්දනය කරද්දි මට එක්සයිස් කරන්න හිතෙන්නෙත් නෑ බර වැඩක් කරන්නම බැරි තරම් හැම දේටම කම්මැලියි. හැමවෙලේම මහන්සියි, කිසිම පනක් නෑ හිටගෙන ඉන්නවත් බෑ එ තරම් මහන්සියි.ආහ් විශේෂම දේ තමයි ස්වයං වින්දනය කරද්දි පොඩි දේකින් සෑහීමකට පත් වෙන්න බෑ. කලින් බැලුවෙ එක වීඩියෝ එකයි නම් දැන් වීඩියෝ 2ක් 3ක් බලන්නම වෙනවා. අනික සමහරක් ඒවා සෙට් වෙන්නෙත් නෑ. ඒ කියන්නෙ ෆීල් වෙන්නෙ නෑ.ඒක ඇත්තටම කිව්වොත් අනාගතේදි ලොකු ප්‍රශ්නයක් වෙනවා, ඕක දිනපතා කරාම කිසිදෙයක් ගණන් ගන්නෙ නෑ සීරියස් හිතෙන්නෙ නෑ ඒක කොච්චර වැදගත් එකක් වුනත්. ඇත්තටම කිව්වොත් අත්දැකීමෙන් කියන්නෙ ඕක නොකර හිටියම ඇගට මාර නිදහසක් දැනෙනවා. අනික නොකර ඉන්නකොට හිතට මාර නිර්මාණශීලී අදහස් එනවා. එතකොට හිතෙනවා මන් මොකක්ද මෙච්චර දවස් කරේ අපරාදේ මගේ කාලය අසභ්‍ය දේවල් බලන්න වැය කරපු කියලත්, හිතට මාර දනාත්මක අදහස් එනවා, ආගම දැහැමට ලැදි වෙනවා. බුදුදහමට අනුව හිතන්න ගන්නවා. ඒ හැගීම නම් මාරයි. ඒක කියන්න තේරෙන්නෙ නෑ. මං නම් කියන්නෙ ස්වයං වින්දනය නොකර ඉන්න තරමටම හොදයි කියලා. ඒක අත්විදලම බලන්න.
@chamithmadusanka2162
@chamithmadusanka2162 Ай бұрын
ඔබතුමා ලිංගික අධ්‍යාපනය පිළිබද මෙවැනි video එකක් කිරීම සම්බන්ධයෙන් ඉතා අගය කොට සලකමු.
@KiruluMonarawila
@KiruluMonarawila Ай бұрын
සැම දෙනෙක්ටම ඉතාම වටිනා වීඩියෝවක්. මේ වීඩියෝවට ඔබ තුමාට ස්තුතියි!
@Nuwan589
@Nuwan589 Ай бұрын
මේක ඇත්තක් මම දැනට මාස 11 ක් semen retention කරනව එක මාසයක් කරනවනම් වැඩක් නෑ මාස 2 පැන්නම පට්ටම power එකක් සහ තමන්ට තමන්ගෙ අඩුපාඩු හදාගන්න හා තමාව ශක්තිමත් කරගන්න පුලුවන්
@Wenukg77
@Wenukg77 Ай бұрын
නියමයි
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 Ай бұрын
සුක්‍රාණු පිට නොකර දින 4,5 ක් ලිංගික සංසර්ගයේ ,යෙදිම මගින්, කාන්තාව සතුටු කිරිම හා පිරිමි හෝමෝන අවශ්‍ය මටිටමෙි රදවා ගැනිම මා ප්‍රායෝගිකව කරමි
@AmalKumara-tv5yo
@AmalKumara-tv5yo Ай бұрын
එච්චර දවසක් පිට කරන්නේ නැති වෙන්න පුරුදු වුණ විදිය මොකක්ද?
@salindakumarasighe5056
@salindakumarasighe5056 Ай бұрын
good morning sir,ගොඩක් වටිනා video එකක්.මේ දවස් වල ගොඩක් කතා කරන දෙයක්.sir පුළුවන් නම් time management ගැන video එකක් කරන්න.සර් කරපු video time management වලට උදව් උනා.දැන් මම මේ video note taking කරනවා සර් කියලා දුන්න විදිහට.thank you sir....❤❤❤❤
@maxdula6998
@maxdula6998 Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ❤ වටින පනිවිඩයක්❤
@amiththusitha2914
@amiththusitha2914 Ай бұрын
බොහොම වටින පැහැදිලි කිරීමක් ස්තූතිවන්ත වෙනව ඔබතුමාට 🎉🎉🎉
@pathumrajapaksha7542
@pathumrajapaksha7542 Ай бұрын
ලෞකික සැපය සහ දියුණුවට හෝ අධ්‍යාත්මික පරිපූර්ණත්වය සහ මානසික දියුණුව ගැන සිතන අයෙකුට බ්‍රහ්මචර්යාව තරම් වටිනා දෙයක් ⁣තවත් නැති තරම්.බුදුන්වහන්සේ සහ පැරණි ආධ්‍යාත්මික ඉගැන්වීම් සියල්ලකම පාහේ බ්‍රහ්මචර්යාව කිනම් ආකාරයකින් හෝ අනුමත කර තිබෙන්නේ ඒ නිසයි.
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 Ай бұрын
Never heard such a good detailed explanation for a common problem of majority of people . Thanks a lot ,Sir.
@eshan_da
@eshan_da Ай бұрын
බෝම ස්තූතියි සර්❤❤, පිලිගන්න පුළුවන් විශ්වාස කරන ගුරුවරයෙක් yt එකේ සිටින❤ කෝම උනත් දැන් මාස 4 ක් වගේ මේක නවත්තල ගානක් නෑ 😅 මට ස්ව. නවත්තන්න ඕන උනේ නෑ.. මන් පෝන් බලන එක නවත්තන්න ඕන උනේ ඒකත් උනා මේකත් උනා.. මන් සතුටින්😁😹😹
@RR1kavinda
@RR1kavinda Ай бұрын
බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචරියාව අගය කල සේක .
@vishva8kumara
@vishva8kumara Ай бұрын
බ්‍රහ්මචරියාවයි ස්වයංවින්දනයයි අතර සම්බන්ධයක් නෑ
@notopic7475
@notopic7475 Ай бұрын
@@RR1kavinda anivaren
@RR1kavinda
@RR1kavinda Ай бұрын
​@@vishva8kumaraසියලු ලිංගික කටයුතු වලින් වැලකීම බ්‍රහ්මචරියාවයි. ස්වයං වින්දනය ලිංගික කටයුත්තක් නොවේද .... සමහරුන්ට ස්වයං වින්දනය ඇබ්බැහියක් වෙනවා . එතකොට මොලයේ නියුරෝන පද්ධතිය විනාශ තත්වයකට පත් වෙනවා . මතක ශක්තිය අඩු වෙනවා. තවද ශරීරය ශක්තිය හීන වෙනවා. ප්‍රතිශක්තීකරණය දුර්වල වෙනවා...
@harshadissanayake7893
@harshadissanayake7893 Ай бұрын
​@@vishva8kumaraTiyenawa
@manojperera7116
@manojperera7116 20 сағат бұрын
ස්වයංවින්දනය බොහොම සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවක් කියලා අන්තර්ජාලයේ කොච්චර තිබුනත් ඒවාට රැවටෙන්න එපා කියලා තමයි මමත් මගේ අත්දැකීමෙන් කියන්නෙ
@k.g.nimalsiri7838
@k.g.nimalsiri7838 19 сағат бұрын
social media wala thiyenne boru bn swayan windanaya nokara hitiyama agata mara hayyak enawa
@manojperera7116
@manojperera7116 19 сағат бұрын
@@k.g.nimalsiri7838 ඔව් ඒක තමයි
@TenHubSL
@TenHubSL Ай бұрын
ගොඩක් වැදගත් video එකක්.Thank you sir 😇
@samandissanayke4807
@samandissanayke4807 Ай бұрын
මේ වීඩියෝ එක ලංකාවේ මිනිස්සුන්ට ඉතාම වැදගත් .ඔබතුමාට ස්තූතියි
@gihankaushalya2876
@gihankaushalya2876 Ай бұрын
මේ video එකත් එක්කම මට මතක්වුණේ ඩවින්චි කේතය පොතෙ සඳහන් Hieros gamos චාරිත්‍රය ගැන.
@gaminibandara5364
@gaminibandara5364 28 күн бұрын
සර් සෝවාන් වෙච්ච ගිහියෝ කොටි 5 සැවැත් නුවර හිටියා. විශාකා සිටු දියණිය අවුරුදු 7 දි සෝවාන් වෙලා අවුරුදු 16 දි විවාහ වෙලා ළමයි 28 හිටියා.
@AnonyBoss-1
@AnonyBoss-1 Ай бұрын
මං workout කරනවා දවස් ගානක් ඔක නොකර කලාම මාරම හයියක් ඇගට තියෙන්නෙ ඔක දවස් ගානක් එක දිගට උනාම බර ගහන්න අමාරු ගතියක් තියෙනවා
@nirmaanacreation3115
@nirmaanacreation3115 Ай бұрын
Mage comment eka balanna
@dilshanudula3348
@dilshanudula3348 3 күн бұрын
mama judo krddith ehem habai sathiykt sarqayk wath krmna wenw ..naththn refresh wwenne nah e energy eka eka parama drop wena gathiyak danila thiyenw dws 7kt wada iddi(6n 6t kre e kale e hinda)
@newfilmtrailer7733
@newfilmtrailer7733 Ай бұрын
එක හරි වගේ ඒ කතාව.. මොකද දැන් අතේ ගහලා පන නැති වෙලා තියෙන්නේ 🤔..
@dineshshanaka7380
@dineshshanaka7380 Ай бұрын
😂😂😂
@sanjayamadhumadhawa
@sanjayamadhumadhawa Ай бұрын
😂😂😂
@yndproject2745
@yndproject2745 Ай бұрын
😂
@sujeewa8067
@sujeewa8067 Ай бұрын
😂😂😂😂
@IMATH2003
@IMATH2003 Ай бұрын
😂
@Sandaru0ne
@Sandaru0ne Ай бұрын
හොය හොය හිටපු වීඩීයෝ එකක්.❤
@VitaminProtin98
@VitaminProtin98 Ай бұрын
කාලීන මතෘකාවක්..ගොඩක් වටින දැනුමක්...ඔන වෙලාවෙම ලැබුනා..ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි !❤
@jeshartstudio2467
@jeshartstudio2467 Ай бұрын
yudda karala iwarada athe gahanne
@VitaminProtin98
@VitaminProtin98 Ай бұрын
@@jeshartstudio2467 😂🙏🌏☸️🔄
@VitaminProtin98
@VitaminProtin98 Ай бұрын
@yohankawinda-hs6oy 💙
@erangadhimantha3389
@erangadhimantha3389 Ай бұрын
මේක ඇත්තක්. ස්වයං වින්දනය නතර කිරීම හොද දෙයක්. නිතරම කිරීම අති භයානකයි මානසික මට්ටම හීන වෙනවා
@jeshartstudio2467
@jeshartstudio2467 Ай бұрын
@emanside3519
@emanside3519 Ай бұрын
yes
@sujeewa8067
@sujeewa8067 Ай бұрын
මටත් තිබුන ලොකු ප්‍රශ්නයක් මේක. බොහොම ස්තුති. එතකොට මේ ස්වයං වින්දනය නිසා වැය වෙන resources නිසා ඌනතාවයන් හට ගන්න පුළුවන් ද?
@maheshnuwan
@maheshnuwan Ай бұрын
It's true story. ධාතු පිට නොකර සිටියම side effect විදිහට ඉක්මන් කේන්ති.ක්ෂණික ක්‍රියාත්මක වීම.ශක්තිය පිට නොවීම නිසා මස් පිඩු වලට guts එකක් එනව.ඒක පිට වෙන්නනම් හොදට දහඩිය දාන්න මහන්සි වෙන්න වැඩ ක්‍රීඩා වල නිරත වෙන්න ඕනි.හොදින් ක්‍රියාශීලීව ඉන්න පුලුවන් ධාතු හැමදාම පිට නොකර සිටියම
@Chathu260
@Chathu260 Ай бұрын
brahmacharyawa කියන්නෙ උත්තරීතර සීලයක්...එතනදි ශක්තිහානියය අඩුවෙලා විශාල enargy එකක් සකස් වෙනවා......කාමය හීන ග්‍රාම්‍ය දෙයක් විදියට බුදු හමුදුරුවො පෙන්න්වා දෙනවා..... No fapp බලන්න....බටහිර රටවල සන්කල්පයක්
@hashanpererasrilanka
@hashanpererasrilanka Ай бұрын
බොරු නොකියා ඉන්න..මේ වීඩියෝ එකේ දත්ත සහිතව පෙන්නලා දෙන්නේ සතියකට වඩා අභ්‍රමචාරියාවේ හිටියා කියලා සාමන්‍ය පිරීමියෙක්ට වැඩක් නෑ කියලා. බුද්ධ ධර්මය තුලත් නෑ ඔහොම දේශනාවක්. නිගණ්ඨ ජයින ඉගැන්වීම්..
@AshdanUniversal
@AshdanUniversal Ай бұрын
ඔබ හරි කායික ශක්තිය හා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩි වෙනවට එහායින් ලොකු අධ්‍යාත්මික ශක්තියක් ගොඩ නැගෙනවා Semen retention කියන්නෙ ආධ්‍යාත්මික දියුණුවේ පළමු පියවර
@jeshartstudio2467
@jeshartstudio2467 Ай бұрын
@chandulaD
@chandulaD Ай бұрын
I don't know about others, but not masturbating for long time periods is not practical for me. Not masturbating will definitely increase your confidence and change the way you interact with the society. But what about sexual feelings? They can also affect our lives too. If you can't controll them, those feelings may also cause problems. As an example you won't be able to focus on your studies. Masturbation plays an important role in our lives I would say. So It is our duty to do it in the right way at right time.
@Blunder10
@Blunder10 Ай бұрын
Okay, genious..
@sarathw5740
@sarathw5740 Ай бұрын
10:44 මම හිතන්නේ මේ පරීක්ෂණය ගණිකාවක් බලන්න ගියාට පස්සේ හෝ අනියම් සම්බන්ධයක් ඇතිකරගත්තට පස්සේ ඒ පරීක්ෂණයම කරන්න ඕනේ. සමහර විට මෙය මනෝවිද්යාත්මක හෝ කායික වේ.
@namithisurika2396
@namithisurika2396 Ай бұрын
සර් දත්ත මදි නේද? 6 වෙනි දවසේ ලොකු energy එකක් එනවා.අයේ දවස් 21 න් වගේ දවස් 3 ක් විතර ඒ වගේ එකක් එනවා.අයේ දවස් 45 න් වගේ දැනට දවස් 6 ක් වගේ ලොකු energy එකක් ඇවිල්ල දැන් 7 වෙද්දි ආයේ කලින් මට්ටම්ට එනව කියල දැන්නෙනවා.21 න් එහාට research නෑ නේද.? කලා නම් දැනගන්න පුලුවන් මේ දේ මට විතරද කියල.මන් මාස 6 ඉදල තියෙනවා මේ දෙයින් වැලකිල හැබැයි මේ දේ නොකල කියල නිකන් ඉදල වැඩක් නෑ..මේ දේ නවත්තන එකේ ප්‍රයෝජනය ගන්න..උපරිම කැපවීමෙන් වැඩ කරන්න ඕනි.මේකෙන් වෙන්නෙ සතිටින් ඉන්න පදනමක් හැදෙන එක මගේ අත්දැකීම් අනුව නම්.
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew Ай бұрын
✔👍
@arterynosferatu672
@arterynosferatu672 Ай бұрын
මාස 6ක් 💀
@dilshanudula3348
@dilshanudula3348 3 күн бұрын
cancers hadenna puluwn kiylth mathaka thiyaganna (oya oya Kiyanne ara tiktok wl thiyen result eka nm eka boru )
@leoshez6070
@leoshez6070 16 күн бұрын
No matter what he say , DONT WASTE YOUR LIFE FORSE ENRGY 💪❤️
@tharanga71
@tharanga71 Ай бұрын
පඩිවරු අබ්‍රහ්මචරියාව ..අගයකළේ ...ඒක නේ ගුරුතුමණි...මේවා අත්දැකීම් වලින්ම ලබා ගත්තු කල්ප ගණන් පැරණි විද්‍යාත්මක ප්‍රකාශන .ටිකක් ..අමුවෙන්ම කියනවා නං ..ඔබ එය කළා ...ජීවිතය නිරෝගිව ගෙවා ගන්ට ..අවශ්‍ය කෙනෙකුට ..මානසික ප්‍රගුණ තාවයක් මගින් පිරිහීමෙන් වැලකී සිටිය හැකියි ..එය.ඉතාම සරළයි ..හිතට දන්නේවත් නැ .හිත කාමුක හැගීම් වලින් මත් කරගෙන ..රගන්න යනකොට තමයි මෝල් කලන්තේ වැඩිවෙන්නේ ....ඉතිං පිරිහෙනවාම තමයි එක සත්‍යයෙන්ම ..සත්‍යයි ..".පිරිමි කම රැකගනියව් "
@jeshartstudio2467
@jeshartstudio2467 Ай бұрын
yanne koheda malle pol
@tharanga71
@tharanga71 Ай бұрын
@@jeshartstudio2467 - ගුරුතුමා කි දේට වඩා දෙයක් මම ලියලද -ඔබට වැටහෙන විදිහ තමයි ඒ ...නැතිනම් ඔබ අදසස් කළ දේ ලියන්න ගැට පදය ලිහළ දෙන්ට ..මොකද වැඩිම ස්වැන් වින්දිතයෝ පිරිසක් වාර්තා වෙන්නේ පිරිමි පාර්ෂවය තුලයි ...සමාජයට යහපතක් වෙන්ට කියල හිතල අපිටත් ඉතාම කරුණාවෙන්ම වටහල දෙන්ටකෝ උතුමාණෙනි ...අරක කර කරම ..මස්තේ ගහන් නැතිව ...
@vinushasilva9179
@vinushasilva9179 Ай бұрын
😂
@nuone_9636
@nuone_9636 Ай бұрын
Mu nm ට්‍රැක් pnnyk😪
@notopic7475
@notopic7475 Ай бұрын
@@tharanga71 oya hari
@Hashanrandima-j4n
@Hashanrandima-j4n Ай бұрын
වටින video එකක් සර්❤
@uglypeopleshollywood
@uglypeopleshollywood Ай бұрын
Thank you so much. I needed this ❤ This is god send and sir you're are doing God's work. ❤
@GunsthilakaH.S.W
@GunsthilakaH.S.W Ай бұрын
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.
@weerasaman5071
@weerasaman5071 Ай бұрын
Godak වැදගත්කම kvideo ekak සම්පූර්ණයෙන්ම බැලුවා .❤
@arunanishantha1171
@arunanishantha1171 Ай бұрын
ඔබගේ video වල English subtitles සමග තිබේනම් එය තවත් අයකුට ඔබගේ දැනුම සම්ප්‍රේශන මාධ්‍යක් වනු ඇත. Thank you ...
@kularathneweerasooriya709
@kularathneweerasooriya709 Ай бұрын
යමක් එකතු කරන්න කැමතියි. කාන්තා ආර්තව චක්‍රය හා සසදා බලනවිට එය පවතින්නේත් 7 ගුණාකාර වලින්. දින28, දින 14 දී එක් ඩිම්බ කෝෂයක් ක්‍රියාත්මක වීම මේ අනුව පුරුෂයන් දින 7න්7ට උපරිම ක්‍රියාත්මකවනවිට පරිනාමය ක්‍රියාත්මක වන යාන්ත්‍රණයේ එයත් කොටසක් නේද?
@prabhanimaheshika128
@prabhanimaheshika128 Ай бұрын
This is a good topic sir. Because in the Sri Lankan education and the in the Sri Lankan knowledge based resources these kind of information are rare to know. Also, do a research for these kind of things including me also I think people are not focusing. Thank you for teaching these… for the knowledge purposes
@janakaegodawela3428
@janakaegodawela3428 Ай бұрын
සමහර දත්ත වල නිවැරදීතාවය ගැන ගැටලුවක් තියනවා සර්
@thekilroy1265
@thekilroy1265 Ай бұрын
ස්වාභාවික ව ටෙස්ටෙස්ටරෝන් හොද මට්ටම ක් පවත්වාගන්න හො වැඩි කරගන්නා ක්‍රම, ආහාර වර්ග වගෙ දෙවල් ගැන විඩායො එකක් කරන්න පුළුවන් නං ගොඩක් වටිනවා එ වගෙම හොමොන වර්ග පිටතින් ලබාගන්න උත්සහ කරන විශාල පිරිසක් ඉන්නවා විශෙයෙනම ජිම් යන පොඩි කොල්ලො වෙනත් අයගෙ පෙලඹවිම් මත ඉක්මන් ප්‍රතිඵල සදහා ඒ වගෙ දෙවල් කරලා අමරැවෙ වැටෙනවා ඒක නිසා ස්වභාවික ව ටෙස්ටෙස්ටරෝන් හොද මට්ටම ක පවත්වාගෙන යන්ඩ උදව් වෙන දෙවල් ගැන විඩියෝ එකක් ගෙන්න
@My_Music001
@My_Music001 Ай бұрын
1. Confidence 2. Attractiveness 3.Will Power 4.Body Strength 5.Focus Fap Karana eka Nawaththuwama Me okkoma increase wenw 💯 . Dawasen Deken Wen na habai.
@English64768
@English64768 Ай бұрын
❣️
@dumindu21
@dumindu21 Ай бұрын
අනිවා
@NkCdemax
@NkCdemax Ай бұрын
ඇත්ත අනිත් අයටනම් දන්නැ මගෙ අත්දැකීම අනුවනම් සතියක් පමණ එහෙම ඉද්දි ඇගට සැහැල්ලුවක් දැනෙනව ඇගට
@harshadissanayake7893
@harshadissanayake7893 Ай бұрын
100% ඇත්ත
@English64768
@English64768 Ай бұрын
ඔව් බං
@stanleyarthur6828
@stanleyarthur6828 Ай бұрын
Thanks for giving useful information, Sir
@sajithsri08
@sajithsri08 Ай бұрын
Excellent explanation Mr. Ruchira
@odesseylk863
@odesseylk863 Ай бұрын
The average level of testosterone in men can vary widely due to numerous factors, and daily masturbation does not significantly impact these levels. Testosterone levels in adult males typically range from 300 to 1,000 ng/dL. While sexual activity, including masturbation, can cause temporary fluctuations, it does not lead to a long-term decrease or increase in baseline testosterone levels. Individual testosterone levels are influenced more by age, health, diet, sleep, and physical activity rather than by the frequency of masturbation.
@chinthakmaduranga6831
@chinthakmaduranga6831 Ай бұрын
ගොඩාක් වැදගත් දේෂනයක්
@user-eu9ek9mm2x
@user-eu9ek9mm2x Ай бұрын
වැදගත්❤
@disapalitharathne6891
@disapalitharathne6891 Ай бұрын
thank you for the valuable information
@nipundilshan6081
@nipundilshan6081 Ай бұрын
ගොඩක් ස්තුති කථිකාචාර්ය තුමනි❤
@ViranThmanka
@ViranThmanka Ай бұрын
සර් අපි යම්කිසි subject එකක් topic එකක් පිළිබඳව හරියට විද්‍යත්මක අධ්‍යයයනක යෙදෙන හැටි ගැන video එකක් කරන්නකෝ
@prasannakumara6159
@prasannakumara6159 Ай бұрын
හොද වැඩසටහනක් බොහොම ස්තූති සර්
@user-wq6vr1ys5t
@user-wq6vr1ys5t Ай бұрын
ස්වයං වින්දනය නොකර ස්වයං මෝචනය පමණක් (නින්දේදී ශුක්‍රාණු පිටවීම) සිදු වීමෙන් දවස් 7ක් ඇතුලත testosterone hormon එක balance කරගන්න පුලුවන්ද?
@SandAtyoutube
@SandAtyoutube 19 күн бұрын
The results of semen retention starts after 30 days, nobody has done research of what happens after 30 days. When i was deppresed about a year ago. I started to do semen retention , the first 30 days the mood, energy levels, changes drastically. After 30 days my depression was all gone, could concentrate on anything better, got the mental strength to do anything harder , you become a beast , you start loving challenges and hardships. After 49 days of semen retention i accidentally masterbated, and my mood, energy levels , returned as before the streak.
@nishaniiresha8593
@nishaniiresha8593 Ай бұрын
Godddddaaaaaakkkk watinewa,bohoma Sthuthi sir.💖💖💖
@hasithaudayanga7768
@hasithaudayanga7768 Ай бұрын
ස්වයන් වින්දනය සෙමෙන් වැඩි වාර ගානක් අල්ලන් ඉන්න පුලුවන් විදියට කලොත් ආයෙත් දවස් තුන ඉදලා කරන්න ශක්තියක් එනවා කිගල් වියායාමත් බලපානවා
@senavirathnasenadeera9694
@senavirathnasenadeera9694 Ай бұрын
Extremely grateful for the explanation. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
@kpwijekoon2989
@kpwijekoon2989 Ай бұрын
"Our brain mathematically constructs objective reality by interpreting frequencies that are ultimately from another dimension, a deeper order of existence that is beyond both space and time".. Sir, what is the underlying theory of this?
@starlord4565
@starlord4565 7 күн бұрын
Many world theory ?
@eduaid777
@eduaid777 Ай бұрын
Sir, Thank you not for anything but for teaching us how to find a solution for a conflictive topic generally and scientifically..
@kumupro219
@kumupro219 Ай бұрын
Sir philosophy study karanna Honda books recommend karanna puluwanda? Sophie's world kiyana potha beginner kenekta godak hondai
@chamidusumanasekara6799
@chamidusumanasekara6799 Ай бұрын
Testosterone සහ ව්‍යායාම කිරීම අතර සම්බන්ධයක් තියද කියල වැඩසටහනක් කරමු
@gauva450
@gauva450 Ай бұрын
මම නම් බලෙන් යවාගන්න උවමනාත් නෑ යවන්න හැගීම් අවුස්සන්න කෙනෙකුත් නෑ ඔහොම පුරුෂ ශක්තිය වැඩෙනවා නම් දැන් දසමාහා යෝධයෙක් වගේ වෙන්න ඕනි 😅
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b Ай бұрын
Thank you prof ❤❤❤
@ChangeVneed
@ChangeVneed Ай бұрын
හෙලකුරු එකේ තියෙන ජනාධිපති ජනමත විමසුමට චන්දය දෙන්න. ❤
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 52 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 107 М.