අවන් නැතුව චීස් නැතුව රසම බිත්තර පීසා එකක් ලිපේ හදමු | Egg pizza without oven sinhala recipe | AK

  Рет қаралды 288,138

Athal Kitchen

Athal Kitchen

3 жыл бұрын

අපි හැමෝම ආසයිනෙ යාලුවනෙ පීසා කන්න. ඒත් අවන් නැතුව චීස් නැතුව පීසා එකක් හදාගන්න තියෙනවා නම් ආස හිතුන ගමන් හදලා රස බලන්න පුළුවන්. ඒ නිසයි මේ රෙසිපිය ගෙනාවේ. හරිම රසයි යාලුවනෙ. ඔයාලත් හදලා බලන්න 😊❤
🔆 පිටි මිශ්‍රණය සදහා...
( තැටියේ විශ්කම්භය අඟල් 9 )
1. පාන් පිටි 150g
2. වතුර 100ml ( රීස්ට් දිය කිරීමට මද උනුසුම් වතුර මේස හැදි 2 - 3 )
3. රීස්ට් තේ හැදි 1
4. බටර් මේස හැඳි 2
5. කිරි පිටි මේස හැඳි 2
6. සීනි තේ හැදි 1 ( ඊස්ට් දියරය සදහා)
7. ලුණු තේ හැදි 1/2
⭕ වතුර එකතු කරද්දි වීඩියෝ එකේ තියෙන පදම එනකන් ටික ටික එකතු කර ගන්න
🔆 පීසා සෝස් එක සදහා..
1. තක්කාලි සෝස් මේස හැඳි 3
2. කෑලි මිරිස් මේස හැඳි 1
3. ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
🔆 මැද පිරවුම සදහා..
1. චිකන්
2. සොසේජ්ස්
3. ලූණු
4. කරපිංචා
5. බිත්තර
6. මාලු මිරිස්
7. අමු මිරිස්
ඔයාලා කැමති දෙයක් තව එකතු කරන්න පුලුවන් යාලුවනෙ 😊
🔆 Oven එකේ හදනවා නම් 180C ට විනාඩි 10 ත් විනාඩි 20ත් අතර කාලයක් තියන්න.

Пікірлер: 884
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
මම දැකපු හොදම පීසා රෙසපිඑක,, ඇත්ත ඇති සැටියෙන්..... ලොකු ලොකු චැනල් බලලා,, පීසා වගෙ රොටි හදපු අය තවත් සිටීද??.... ජය වෙවා අපෙ චෙෆ් මල්ලී... අනාගතෙ ලංකාවෙ රසවත් නමක් තියන්න වාසනාව ලැබෙවා !
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Akkeeeee
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
අනිවාර්යයෙන්ම..
@reno-koreanfoodlover6569
@reno-koreanfoodlover6569 3 жыл бұрын
This is really helpful !!!! Easiest I've found ever. Thank you!!
@gawrysakunthalaofficialfan5269
@gawrysakunthalaofficialfan5269 3 жыл бұрын
එහා පැත්තේ තියෙන බෙල් එකට පොල්ලකින් ගහලා යන්නලු... හිනා නොවි විහිලු කරන ලස්සන අප්පා....අය්යේ අදත් ගෙම්බෝ කෑගහනවා ඇහෙනවා.. 🤣🤣🤣🤣සුපිරි සෙනසුරාදා හදනවා. අනිවා.
@bhagyanimsarani1348
@bhagyanimsarani1348 3 жыл бұрын
Hina wenne ne nennam ane 😂 Badaganawalu sinidu ath dekalu kawru unath niyama kollek
@Kubo_g
@Kubo_g 3 жыл бұрын
@@bhagyanimsarani1348 එහෙම තමයි අනික් අයව හිනස්සන එක්කෙනාට හිනා ගියොත් වැඩක් නෑ.....
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Heeeee 🤭🤭🤭 🤗🤗💜💜 Thank you very much saho
@asanthagunathilake4374
@asanthagunathilake4374 3 жыл бұрын
එජස්ග් ෂ්ජ ත්ච් ගන්න ෆ්ජග් ගහින් හ්ම්ම් ඊෆ්
@Madhu-er2bf
@Madhu-er2bf 3 жыл бұрын
අදම හැදුවා ඉතිම්..😁 නියමයි... හොදට ආවා. Thank you. 🙏 හොඳින් කරගෙන යන්න සුභ පතනවා..
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear 💜🤗❤
@ayodi4226
@ayodi4226 2 жыл бұрын
ඇත්තටම කෑලි 2ක් හොඳටම ඇති අයියා මරු අහා CONGRATULATIONS 🌹🌹
@nsaththanayaka9591
@nsaththanayaka9591 3 жыл бұрын
සුපිරියටම ආවා thanks Athal kitchen
@nimna905
@nimna905 3 жыл бұрын
සුපිරි💜..නාසිගුරාන්, tiffin biscuit හදන විදියත් ඕන😍
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
ඔරිගානෝ බඩගානෝ 😂 ආතල් වචන සෙට් එකක් නේ තියෙන්නේ ආතල් කිච්න් ශබ්දකෝෂයේ 👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
He He 😁😁😁😁
@kavithyakeshani8781
@kavithyakeshani8781 3 жыл бұрын
මාත් හැදුවා.. රසට තිබුනා.. thank you...😊😊
@sachithrapiumali5710
@sachithrapiumali5710 2 жыл бұрын
ඊයෙ ඔයාගෙ වීඩියෝ එකේ විදිහට කොත්තු හැදුව. අද පීසා හදනව. නියමයි චැනල් එක.
@isharawijesinghe7124
@isharawijesinghe7124 3 жыл бұрын
බොරු ශෝ නෑ නියමයි...සරලයි.... වැඩෙත් නියෙමට කරනව .... සුපිරි ගමනක් තියනව..... 😎❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear ❤💜🤗
@tyronesilva4331
@tyronesilva4331 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ අපිව දැනුවත් කලාට
@isharawijesinghe7124
@isharawijesinghe7124 3 жыл бұрын
@@tyronesilva4331 ඔයාට ඒක දැනුවත් කිරීමක් වගේ පේනව නම් ඒක ඔයාගෙ අව්ලක්...මං කීවෙ මගෙ අවංක හැගීම
@savee325
@savee325 3 жыл бұрын
සුපිරියිනෙ bro තව video එකක් ඕනේ😍😍😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro. aniwarenma
@roshanthikarosa4593
@roshanthikarosa4593 9 ай бұрын
මමත් හදලා බලනවා ගොඩක් ස්තුතියි
@gsmalkanthi4955
@gsmalkanthi4955 Жыл бұрын
හරිම පැහැදිලි ⁣ ගොඩක්ස්තුතියි
@dam8480
@dam8480 3 жыл бұрын
මරු අයියේ ඒක..... Covid කාලේ හදන්න පුළුවන්.. තැන්ක්ස් ඔයට...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
aniwa bro 🤗🤗💜💜
@ayodi4226
@ayodi4226 2 жыл бұрын
ඇත්තට maru aiye Congratulations Oya wage thawath rasa recipe danakm api balan innawa 😊😊 Boru wiyadam karana boru channel balanawata wada meka maru
@h.m.pereramuriel9535
@h.m.pereramuriel9535 3 жыл бұрын
ඉතාම සරලව හොදට කියා දුන්නාට ස්තුතියි .... මේක කොහොම හරි ඉක්මනින් හදලා රස බලනවා .... ඊලග වීඩියෝව එනතුරු මග බලා ඉන්නවා. ..🌹🌹🌹
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear
@silanijayawardana2885
@silanijayawardana2885 3 жыл бұрын
මාත් හැදුව.නියමෙට ආව.හදපු ගමන් අතුරුදහන් උනා pizza eka කට්ටියගෙ බඩවල් වලට.Thank you..
@nimalisenanayake940
@nimalisenanayake940 3 жыл бұрын
සිනිඳු අත් දෙකෙන් පිටි අනනව ඇහුනෙ මට විතරද?🤣
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😂😂🤭🤭💜💜 Heeeee
@sasvihindurangala7897
@sasvihindurangala7897 3 жыл бұрын
මටත් ඇහුනා. 😀😀
@harshanaprasad1444
@harshanaprasad1444 3 жыл бұрын
😁😬🤣🤣
@sethsahana175
@sethsahana175 3 жыл бұрын
එහාපැත්තෙ තියන බෙල් එකටත් පොල්ලකින් ගහගෙන යන්නලු😂😂
@indulikaperera6052
@indulikaperera6052 3 жыл бұрын
Matath ath deka dakkana hithuna🤣🤣
@Ishan_Asiri
@Ishan_Asiri 3 жыл бұрын
තද තද කොම්ලෝ..😊😍 සුභ පැතුම් ලක්ෂෙට❤❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear 💜🤗❤
@ManumiTha-mr3og
@ManumiTha-mr3og 3 жыл бұрын
ඊයෙ මං මේ රෙසිපි එකටම මේ විදියට හැදුවා පීසා එක.ගෙදරින් හොද කමෙන්ට් ලැබුනා.තැන්කූ ඔයාට.👍
@thanujawijesoma3347
@thanujawijesoma3347 3 жыл бұрын
Godaak rasa patai. Aniwaren try karala balannam ayye. Thawath aluth recipe ekak ikmanatama oni. Good luck ayye ❤
@jithmiushara1434
@jithmiushara1434 3 жыл бұрын
Woow, niyamai ayya😍😍😋😋😘😘 supirima recipe ekkk😘😘
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear 🤗❤💜
@hashi1599
@hashi1599 3 жыл бұрын
Pizza recipe එකක් දානක්ම්මයි බලන් හිටියෙ අනිවාරෙන් මේක හදනවා 😊😊 thank you 😍😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sis 🤗🤗💜💜
@hashanmadushanka2786
@hashanmadushanka2786 3 жыл бұрын
Matath oneee
@pawanrashmika1301
@pawanrashmika1301 3 жыл бұрын
ෂා මරුනෙ සුපිරි කෑමක්. 💯👍🍕🍕
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@sewwandibhagya2979
@sewwandibhagya2979 3 жыл бұрын
නියමයි අයියේ ඒකත් 😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@sethsahana175
@sethsahana175 3 жыл бұрын
ඔයාගෙ විඩියො පට්ටම ආතල්😊 කැමහදනව කෙසෙවෙතත් ඔයාගෙ ජෝක් ටිකනන් නියමයි😂 මම හැමදාම බලනව
@nishadimaduwanthi1433
@nishadimaduwanthi1433 3 жыл бұрын
මම මේ පීසා එක හැදුවා ..අනේ හරිම රසයී...😍
@mahindakarunarathna4610
@mahindakarunarathna4610 3 жыл бұрын
Adoo ekanam patta bn😘❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@priyankalakmini4774
@priyankalakmini4774 3 жыл бұрын
සුපිරි ම සුපිරියි අනිවාර්යයෙන් ම හදනවා. ස්තූතියි👍👍👍🌹🌹🌹
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome dear 😁❤🤗💜
@nisansalasewwandi1492
@nisansalasewwandi1492 3 жыл бұрын
මම පීසා එක හැදුව නියමෙට ආවා 🤩 thankx
@sitharasewwandi2364
@sitharasewwandi2364 3 жыл бұрын
කරන්දෙනියෙ අපේ සහෝදරයෙක් ,කරන්දෙනියෙ අය කොහොමත් අතල් එකේ තමයි ඉතිම් ඉන්නෙ 😋😋😋😋😋
@panchayt8606
@panchayt8606 10 ай бұрын
Eka tamai .boru posh na.kelin wada apith karandeniya asane😂😂
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын
Mama ada dakka danma haduwa kattiyata madi nokiyanna dunna thanks for the recipe good luck putha 🔥🔥🔥🔥👍👍👍❤❤❤🎉🎉🎉🎉
@salindamadusanka9739
@salindamadusanka9739 2 жыл бұрын
ඇත්තටම සරලවම කියලා දුන්නා.. නියමයි...
@medhadineth4831
@medhadineth4831 3 жыл бұрын
Suppa machan marama lesi hadagannan. Gd lk
@thushariudayanganithushari3761
@thushariudayanganithushari3761 3 жыл бұрын
Balanna paràkku una at kohoma hari baluwa ... niyamai tanksa malli parissaman inna budu saranai
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome dear. god bless you ❤🤗💜
@amasarada4420
@amasarada4420 3 жыл бұрын
athal kichen ake කතා කරන විදිය මරැ කෑම හදනවට වඩා මං අහන් හිටියේ එ්ක 😍😍😍
@sangeethajayasigha8266
@sangeethajayasigha8266 2 жыл бұрын
මමත් හැදුවා. රසම රසයි. 😋😋😋🍕🍕
@sinhakolla4148
@sinhakolla4148 3 жыл бұрын
Own nathi apata nam meka supiriyi සහෝදරයා niyamayi. තෙරුවන් සරණයි ජයවේවා!
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho. theruwan saranai
@peterrogers9867
@peterrogers9867 3 жыл бұрын
Niyamai puthe budu saranai
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
Thank you❤️
@akeelcool1878
@akeelcool1878 3 жыл бұрын
Niyamai aiya... gadara tiyana badu walin hadaganna puluwan vidio ekakata dakka me vidio eka witharai... tnx
@armyblink2842
@armyblink2842 3 жыл бұрын
සුපිරි,අපි මෙ හදන ගමන්
@rpmapitigama
@rpmapitigama 3 жыл бұрын
Math heduwa harima rasai. ❤original recipe ekath denna. Budusaranai, jayen jaya saho💐💐💐
@nisansalanisha8133
@nisansalanisha8133 2 жыл бұрын
thanks bro simple කෑමක් නේ පීසා කියන්නේ ❤☺️
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 3 жыл бұрын
මම නිතරම හදන recipes වල මුලින්ම තියෙන recipeyak තමයි 🍕 මොකද මෙයාලා හරිම කැමති කෑමක් ,ඒක එක විදියට හදන්න පුළුවන් , ගොඩාක් ස්තුතියි මල්ලි ඔයාට ,
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Aniwarenma akke.. 😊😊💜💜
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 3 жыл бұрын
@@athalkitchen මල්ලි ඔයා pizza හදන කොට අනන piti එකට සුදුළූණු කුඩු ඒ කියන්නේ වේලපු සුදුළූණු කුඩු ටිකක් දාන්න ඒ වගේම මුදවපු කිරි එහෙම නැත්තං plan yogurt එකක් දාන්න හරිම සොෆ්ට් එතකොට 🍕 eka
@shyamaliathukorala9608
@shyamaliathukorala9608 3 жыл бұрын
Aththatama godak hoda resapi ekak
@sanjananavidu7734
@sanjananavidu7734 3 жыл бұрын
ආතල් kitchen එකේ කෑම හදන්න කියල දෙන් විදිහ මරු. කෑමත් මරු
@allofyou7675
@allofyou7675 3 жыл бұрын
Lesiyen හදාගන්න පුළුවන් good idea
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@firebirdsmusicalband442
@firebirdsmusicalband442 3 жыл бұрын
ඒක නම් පට්ටම පට්ට ❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear ❤🤗💜
@thakshilathakshila4290
@thakshilathakshila4290 3 жыл бұрын
Adama hadanawa balapu pizza walin lesima pizza eka thanxx hodeee..🤗🤗
@shashikalakshan4018
@shashikalakshan4018 3 жыл бұрын
Ammoo!!!!! aiyye patta aaaaa❤❤❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@sadamalimali6535
@sadamalimali6535 3 жыл бұрын
හොදට කියලා දෙනවා ඔයා.මත් අනිවා හදනවා.. photo ekak dannam hadalaa..😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear ❤🤗💜
@ramaniwijesooriya5283
@ramaniwijesooriya5283 3 жыл бұрын
Thank u so much මල්ලියෝ. හැමදාමත් ආදරෙයි ආතල් kitchen එකට....❤❤❤❤❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear 💜🤗❤
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
අනිවාර්යෙන්ම හදනවා
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@ajitha4502
@ajitha4502 3 жыл бұрын
Mamath hadala baluva Nyami , supre😚
@vimeshitharushika6352
@vimeshitharushika6352 3 жыл бұрын
ඔන්න බැලුවා දැන් තියෙන්නේ හදලා කන්න තමා 🤤🤤😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@kelumboyagoda5446
@kelumboyagoda5446 2 жыл бұрын
හොඳයි අයියා රසට තිබුන
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Me kaleta godak watinwa malli...thanks oyta..🙏❤
@amalia3109
@amalia3109 3 жыл бұрын
Niyamai hode🤗🍕🍕🍕
@piyumisandarashmi4302
@piyumisandarashmi4302 3 жыл бұрын
Illapu recipe eka deela😍 Thanks❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome dear ❤🤗💜
@hirunisuraweera3531
@hirunisuraweera3531 3 жыл бұрын
මාත් හදලා බලන්න ඔනී 💗💗💗💗 අනේ ඔයාගේ ඒවානම් ලේසියෙන්ම හදන්න පුලුවන් 💗💗🥰
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear
@wasanthabandara8653
@wasanthabandara8653 3 жыл бұрын
සුපිරි thenks
@xcodes376
@xcodes376 3 жыл бұрын
අම්බේ ඒකට නම් තනි ඇහැට ඇඩුනා ඈ😋😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@senuboy4128
@senuboy4128 3 жыл бұрын
මං හැදුවා මරු 👌🤘❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
ඒකත් අනිවාර්යයෙන් හදනවා ..තැන්කූ අයියා අලුත් විදියක් අදත් කියා දුන්නට 🤗🤗❤️❤️❤️❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 3 жыл бұрын
@@athalkitchen 🤗🤗🤗❤️❤️❤️❤️
@panchayt8606
@panchayt8606 10 ай бұрын
Dakune kollek oya godak talented lamayek suba pathanawa.❤
@piyalchandrasiri848
@piyalchandrasiri848 3 жыл бұрын
Nice malli, harima lassanai pahasui,, full aathel,,,👌😀 obata jaya wewa,, idiriyatama yanna
@hansikapriyadarshani5133
@hansikapriyadarshani5133 2 жыл бұрын
Mn ada heduwa aiye hodata tibba ikmanata iwarauna thnkuuu👍👍
@omanmasira8739
@omanmasira8739 2 жыл бұрын
Eka maruu😃😃
@koshilanirmani2900
@koshilanirmani2900 3 жыл бұрын
Mama ada haduwa.godak rasata thibuna.thank u very much...🖤
@arttheater6834
@arttheater6834 3 жыл бұрын
මාත් හැදුවා...රසට ආවා...👍👍
@madavidilrukshi1998
@madavidilrukshi1998 3 жыл бұрын
මාත් හැදුවා රසම රසයි 😍
@rangikaerandi6944
@rangikaerandi6944 3 жыл бұрын
Maru aiye adath ❤❤❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@roshanpryadarshanamymusic3279
@roshanpryadarshanamymusic3279 3 жыл бұрын
Ada man 🍕 eka haduwa සුපිරි ayye...... wadi වියදම කුත් නැ .... පට්ට රහයි .......
@bhagyanimsarani1348
@bhagyanimsarani1348 3 жыл бұрын
Aththatama malli oya nam niyamai 👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much sis 💜🤗❤
@dhana818
@dhana818 3 жыл бұрын
නොටිෆිකෙශන් ආපු ගමන් අවෝ..😍කෑම පප්පගේ කෑම පන්තියට😋 thank you so much aiye ❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
කෑම පප්පා 🤭🤭😂😂💜💜
@kasundilankathenuwara7602
@kasundilankathenuwara7602 3 жыл бұрын
" කෑම පප්පා " ඒ නම මරු
@dhana818
@dhana818 3 жыл бұрын
@@athalkitchen 😁😉ikmanin thw ekk onaaaa...😋
@dhana818
@dhana818 3 жыл бұрын
@@kasundilankathenuwara7602 atta nama danne nathi mama namk damma 😅 😁💚
@priyanganimanike6884
@priyanganimanike6884 2 жыл бұрын
සුපිරී❤
@nilusharuvini3918
@nilusharuvini3918 2 жыл бұрын
ඔව් අනේ මාත් දැකපු ලස්සනම පීසා එක කටට කෙලත් උනන වා සුපිරි 😀😀😀 තැන්කියු 👍👍👍👍
@dulanakasilva801
@dulanakasilva801 3 жыл бұрын
Mekane broo hoya hoya hitiyeee😍😍 Thank u bro 💪❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome dear 💜🤗❤
@thilinamax9889
@thilinamax9889 3 жыл бұрын
me wage hamotma hadnna puluwan lesi recipe danne oya withrai ayiye winadi 5 - 6 n wade iwrai niyametma karnawa 👍👍👍good luck 💙
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear 💜🤗❤
@susanidhamayanthi9272
@susanidhamayanthi9272 3 жыл бұрын
Maru aiyaaa පරිස්සමෙන් inna
@chamodranawaka318
@chamodranawaka318 3 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි ❤️❤️❤️❤️niyamai කොල්ලෝ
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@asanthagunathilake4374
@asanthagunathilake4374 3 жыл бұрын
ඉද් එරඩ් ස්ට්ඩ් ගස් දැන් උෆ්ක බ්ට් ද්ජ්
@harshanishiromala6808
@harshanishiromala6808 3 жыл бұрын
Ane mall mamath heduva Hari lassanata rasata Ava.thanks
@achinishanika8953
@achinishanika8953 3 жыл бұрын
Supiri... rasaaaapatiii😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@isharagayathri7839
@isharagayathri7839 Жыл бұрын
Mn haduwaa 😉❤❤ maruu 👌
@shehanimadushani4390
@shehanimadushani4390 3 жыл бұрын
Eka maru.lesiyen hadanna puluwan.tnz aiya👍
@sasinisankalpana3269
@sasinisankalpana3269 3 жыл бұрын
Wowww niyama receipe eka. Thank you so much. Subscribed 👍👍👍
@tharumunasingha6492
@tharumunasingha6492 2 жыл бұрын
රසපාටයිනේ...😋
@rasanjaliabeyrathna600
@rasanjaliabeyrathna600 3 жыл бұрын
සුපිරියි...👌
@dewliakasha1233
@dewliakasha1233 2 жыл бұрын
ශා නියමයිනෙ අයිය්. ඔරිගානෝ බඩගානෝ ඒක නම්මරු
@nisansalasandamali1865
@nisansalasandamali1865 3 жыл бұрын
Ane maru malliyo.thank you
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome dear ❤🤗💜
@kavindimadushani5258
@kavindimadushani5258 3 жыл бұрын
Super ayye 😋😋👌👌oyage recipe nam maru 💙💙
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much nangi
@Moonbow3000
@Moonbow3000 3 жыл бұрын
Pizza eka maru. Thanks malli
@madushacool7611
@madushacool7611 3 жыл бұрын
Ma mallie ma gal pissada. 😊wow super thank you chaf mama...❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome dear 💜🤗❤
@wasanthikumari4366
@wasanthikumari4366 3 жыл бұрын
Thanks malliya
@rumangunathilaka6338
@rumangunathilaka6338 3 жыл бұрын
Oyage chanal aka super...api oyage recepi hadanawa...maru a...oyata suba pathanawa digatama karagena yanna..❤️
@hemanthidesilva5458
@hemanthidesilva5458 3 жыл бұрын
Great work sir thank you so much
@nilagaya7956
@nilagaya7956 3 жыл бұрын
Thank you malli.ada haduwa .recipe eka niyamai .hodata soft ekata awa pitzza eka .oyage recipe gena ithin aith ahanna දෙයක් nane.super recipe
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear ❤🤗💜
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
අම්මෝ පට්ට සුපිරියි කොල්ලෝ......🔥🔥
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@nadeekavijanayaka1069
@nadeekavijanayaka1069 3 жыл бұрын
මාරම රසයි
@ghoulgaming9660
@ghoulgaming9660 3 жыл бұрын
අද ආයෙ බලන්න ආව දෙවෙනි පාරට හදන්න 🤗
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 6 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 6 МЛН