අරවින්ද, හිනාවෙනවා අඩු සැර කෙනෙක්ද ? | Eka Tharuwai Mal 7i Ft. Aravinda de Silva | EP 29

  Рет қаралды 37,121

Neth FM

Neth FM

Күн бұрын

2003 World Cup Semi Final එකේ run out උන වෙලාවේ මොකද හිතුනේ ? | Eka Tharuwai Mal 7i Ft. Aravinda de Silva | EP 29
Sponsor - F R E L L A - 100% Holistic ayurveda herbal oils and cosmetics
Join us in this captivating video as we sit down with the cricket maestro, Deshabandu Pinnaduwage Aravinda de Silva! 🏆
Aravinda de Silva, a cricketing icon and former captain, not only made a significant impact on the field but also played a pivotal role in the Sri Lankan team's historic triumph in the 1996 Cricket World Cup. Witness the magic unfold as we delve into his illustrious career, sharing insights and anecdotes from his time on the pitch.
🏆 1996 Cricket World Cup Triumph:
Relive the unforgettable moments as Aravinda de Silva led the charge, scoring a match-winning century in the final. His stellar performance not only secured victory but also elevated Sri Lanka from underdog status to the cricketing powerhouse it is today.
👔 Post-Retirement Contributions:
Discover the various roles Aravinda de Silva has undertaken in Sri Lankan Cricket since his retirement in 2003. From mentorship to administration, his influence extends beyond his playing days.
🏏 In-depth Interview with 7 Enthusiastic Children:
In a heartwarming twist, watch as seven young cricket enthusiasts take on the role of interviewers, posing questions to the cricket legend. Aravinda de Silva shares his experiences, wisdom, and advice with the next generation of cricket enthusiasts.
🌟 Induction into ICC Cricket Hall of Fame:
Celebrate Aravinda de Silva's well-deserved recognition as he was inducted into the ICC Cricket Hall of Fame in 2023. A testament to his unparalleled contributions to the sport.
🔗 Connect with Aravinda de Silva:
Follow him on his journey post-retirement and stay updated on his continued involvement in the world of cricket.
Don't miss this rare opportunity to gain insights into the mind of a cricketing legend! Like, share, and subscribe to stay tuned for more exclusive content. 🎥🏏
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #ekatharuwaimal7i #aravindadesilva

Пікірлер: 135
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 9 ай бұрын
වීරයන්ගේ විරයා තරුවන්ගේ තරුව 🥺 ශ්‍රි ලංකා ක්‍රිකට් වංශකතාවේ රන් නාමය Legend අරා ❤️✨
@thusharamallawa5404
@thusharamallawa5404 7 ай бұрын
එදා මෙදා තුරු ලංකාවට බිහිඋන සුපිරි ක්‍රීඩකයා. අපේ cricket වල මේ වගේ චරිතයක් ආයේ බිහිවෙන්නේ නෑ.❤❤❤❤❤
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 9 ай бұрын
අපි ඉස්සර කියන්නේ අපේ අරවින්ද අපේ අර්ජුන, ඒ වගේ මොකද ඔවුන්ව දැකීම පුදුම සතුටක් පවුලේ සාමාජිකයන් වගේ ඒ තරමටම අපි ඔවුන්ට ආදරේ කරනවා ❤ ඒ මතකයන් නිසා සහ අරවින්ද වැනි පෞද්ගලික වාසි නොතකා රට වෙනුවෙන් ක්‍රීඩා කල අය නිසා (දැන් නම් බලන්නෙම නෑ) අරවින්ද අය්යේ ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏❤️
@pradeepkudagamage9828
@pradeepkudagamage9828 9 ай бұрын
නිවේදිකාව බොහොම හොඳින් සිත් ඇද ගන්නා ආකාරයට තමන්ගේ වැඩේ කරනවා
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 9 ай бұрын
ක්‍රිකට් ලොකයේ ලංකාවේ රන් සලකුණ❤අරවින්ද
@L.G.dayansameera
@L.G.dayansameera 9 ай бұрын
ශ්‍රීලංකා ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයෙ ඔබතුමා. ඒ වගේ ලස්සන සුන්දර මතකයන් අපිට ලබා දුන්නු ඔබට තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජයෙන් ජයවේවා
@nuwanjanaka1451
@nuwanjanaka1451 9 ай бұрын
හදවත ලස්සන අපේ කාලයේ අපේ ක්‍රිකට් වීරයා❤️❤️
@gkk2215
@gkk2215 8 ай бұрын
Big Fan of Aravinda De Silva, When Aravinda holds the bat it looks like an Emperor is holding the sword - ❤❤ from India ( used to hate Aravinda and Jayasuriya as they always snatched wins away from India , but loved them in sport )
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 ай бұрын
He is businessman he did Cricket as part time job if I correct. If he play Cricket full time he could achive more things in the game. No dout best batsman ever produced by Srilanka.
@shanthaaththanayaka9414
@shanthaaththanayaka9414 9 ай бұрын
මම 1992 ඉදන් මැච් බලනව.කවදාවත් අරවින්දට තරහ යනව දැකල නෑ
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 9 ай бұрын
මට මතක්වෙන්නෙම බැට් එක කරේ තියන් නෙලන්න බහින බැහිල්ල.ෆට්ට ගැම්ම .පඩේකට ගනන් ගන්නෙ නෑ බෝලර්ස්ලව❤
@ranjeewadesilva210
@ranjeewadesilva210 9 ай бұрын
අරවින්ද සිල්වාට සම කරන්න තවමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් බිහි වෙලා නැහැ බිහිවෙන්නෙත් නැහැ
@DESH791
@DESH791 9 ай бұрын
එදත්, ⁣අදත්, හෙටත් ලාංකීය කිුකටිහි සදාතනික පුරාවෘත්තය❤❤
@nuwansinghalage8408
@nuwansinghalage8408 9 ай бұрын
Thank u legend අපේ ලමා කාලයෙ අපිට දුන්න මතක වලට .....
@simplymathematics5648
@simplymathematics5648 9 ай бұрын
අරවින්ද මාමා කියනව වගේ අපේ දරුවො ඉගෙනීම වගේම ක්‍රීඩාවත් කරන්න ඔන්නෙ සාර්ථක පුද්ගලයෙක් වෙන්න. Thank you legend❤
@sanjayasrinath1736
@sanjayasrinath1736 9 ай бұрын
අද නම් සුපිරිම සුපිරි ඉතින් කියලා වැඩක් නෑ .ආසම batsman කෙනෙක් ආසම වැඩසටහනක.😍සනත් ජයසූරියවත් ගෙන්න ඉක්මනට ❤️❤️❤️
@Sathya_dakinna
@Sathya_dakinna 9 ай бұрын
My best batsman in the world.his stance,his eagle eyes,hook shot
@ravidissanayake7634
@ravidissanayake7634 9 ай бұрын
අපිව සතුටු කල real hero
@chandichandi7173
@chandichandi7173 9 ай бұрын
1996 mathak wenawa.dekimath sathutak a kaale cricket pissuwak thibune.mata den wayasa 56k. Budu saranai.
@bandulahewamanage9059
@bandulahewamanage9059 3 ай бұрын
රට වෙනුවෙන් වඳින්න පුළුවන් චරිතයක් තමයි අරවින්ද ද සිල්වා කියන්නෙ, ක්‍රිකට් ක්‍රීඩාව ගැන කථා කරද්දි තවත් අමතක කළ නොහැකි චරිතයක් ⁣ප්‍රේමසිරි ඈපාසිංහ,ඔහුගේ විස්තර ප්‍රචාරය මෙම ක්‍රීඩාව එදා වර්ණවත් කළා.. ඒ කාලය ආයිත් එනවනම්,..
@chethiyalakshan5797
@chethiyalakshan5797 3 ай бұрын
පැරණි ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ඇහුවොත් කවුද දක්ෂතම පිතිකරු කියලා දෙන එකම උත්තරය " අරවින්ද ද සිල්වා " ❤
@bizexcel8884
@bizexcel8884 9 ай бұрын
ආදරෙයි අරවින්ද මාමේ....❤❤❤❤😊
@surangajayawardana7062
@surangajayawardana7062 9 ай бұрын
My best batsman of the world.❤
@Ceylonicus_uk
@Ceylonicus_uk 9 ай бұрын
Meya hitiye naththm 1996 World Cup eka na. Sangakkara Gon part damme naththm 2003 World Cup ekath genawa sure Thanks Mr. Aravinda. Big boss of Sri Lankan cricket.
@ChamindaWimalarathna-c1f
@ChamindaWimalarathna-c1f 9 ай бұрын
Sir Aravinda❤❤❤❤❤❤❤❤
@nirmalniro3930
@nirmalniro3930 9 ай бұрын
Well come Mr.mad max 96 super 👌 her0😊 legend 👏 allways legend 🙌.. batting like 👍 a monster 👻 👽. Bowling 🎳 like a bullet Field like a super 👌 man Finally hats off too God's 👏 🙌 😌 salute 🫡 🖖 🫡 no words too say 👏 Thank you so much 💓 💗 💛 My privilege.....🎉
@FrontOffice-pp7zr
@FrontOffice-pp7zr 9 ай бұрын
Still I can remember the way he played against Australia in Australia in 1984/85. What attacking batsman on those days also.
@saliyagunathilaka-j6g
@saliyagunathilaka-j6g 9 ай бұрын
My favourite🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hasithadulanjan9797
@hasithadulanjan9797 9 ай бұрын
❤ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම legend කෙනෙක්..
@InvestmentTech
@InvestmentTech 9 ай бұрын
Master Batsmen in the World🌎
@janith7790
@janith7790 9 ай бұрын
Aravinda is a humble guy❤️
@mahenkumarage1166
@mahenkumarage1166 9 ай бұрын
Cricket legend of the world
@USA79999
@USA79999 9 ай бұрын
Best and most talented Batsman Sri Lanka has produced to date.
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 7 ай бұрын
Totally correct.
@wooeyeofficial
@wooeyeofficial 9 ай бұрын
Lankan legend ❤️
@ChamindaWimalarathna-c1f
@ChamindaWimalarathna-c1f 9 ай бұрын
Man harima asawen balabu weda satahanak❤❤❤
@chathuran
@chathuran 9 ай бұрын
the great Aravinda
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 9 ай бұрын
ඇයි මේ හොරු ටික ක්‍රිකට් පාලක මණ්ඩලය තාමත් අල්ලගෙන ඉන්නේ... ක්‍රීඩා ඇමතිතුමාට ඇමතිකමත් නැතිවුණා...
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 9 ай бұрын
Aravinda - Thank you & Sri Lanka cricket team (1996) for winning the ODI final for Lanka - Theruwan Saranai
@ChanakaRoshanRathnayake
@ChanakaRoshanRathnayake 3 ай бұрын
මගෙ මේ ලෝක ඉන්න ක්‍රිකට් විරයා❤❤❤❤❤
@senarathmudaligesisirakuma1136
@senarathmudaligesisirakuma1136 9 ай бұрын
MY FAVORITE PLAYER,,,
@chathurawimalarathne8052
@chathurawimalarathne8052 9 ай бұрын
Boss ❤
@malingadananjaya1530
@malingadananjaya1530 9 ай бұрын
❤❤❤❤
@bsblaster8969
@bsblaster8969 9 ай бұрын
mentally strong person
@shaleensaranga3385
@shaleensaranga3385 9 ай бұрын
අපේ වීරයා❤
@indikasannasgala6524
@indikasannasgala6524 9 ай бұрын
My hero ,,,,,
@geethamihirani5310
@geethamihirani5310 9 ай бұрын
Eyaa harima nihathamani mathathmayek 🏏
@lifewithlove2319
@lifewithlove2319 9 ай бұрын
2003 runout උනේ නැත්නම් අපි 2003 world cup එකත් ගන්නවා.සoගා කෑවනෙ ඒක
@manojfernando1028
@manojfernando1028 9 ай бұрын
Best interview
@asokadinayadura9684
@asokadinayadura9684 8 ай бұрын
lanka.cricket.ithihasaye.supirima.legend.ewagema.nihathamani.cridakayek.adambarai.
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 9 ай бұрын
Champion of Champion ❤❤❤
@ajithwkkeerthi2312
@ajithwkkeerthi2312 9 ай бұрын
Aravinda kiyanna ape king adarai eda wagema ,wayasata yanna nathiwa inna ,
@justinjustin1167
@justinjustin1167 9 ай бұрын
හැම දේම හොදයි .. උබල තවත් අවස්ථ්‍ය දේන්නේ පුධාන පාසල්වලට .පඩ ෂෝ මාධ්‍ය හදයි රටෙ අනාගතය.....විකාර
@samanA380
@samanA380 9 ай бұрын
Nodakin perethaya😮. This man given a lot to the country and what is your issue 😮
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 8 ай бұрын
Real legends 🙏🙏🙏
@shashiashen2423
@shashiashen2423 9 ай бұрын
Wonderful player
@SandunMax-pm6yp
@SandunMax-pm6yp 2 ай бұрын
අපි පිං කරා අරවින්ද අයියා සෙල්ලම් කරනෝ බලන්න ❤
@SajjaDayanga
@SajjaDayanga 3 ай бұрын
Talent gana kiyanna deyak nane. Banina eka samanyayne. Habay banin natuva banina eka ammo eka
@ruwanjayasinghe9733
@ruwanjayasinghe9733 9 ай бұрын
Aiya aiya kiya kiya . Oyage aiyada.?? Mahathwarunge kridawak kiyala ahala nadda? Cricket gana ahalawath nadda? . Mahaththayekuta.aravinda mahatha kiyala.katha karanna puruduwenna. Kakulak pita kakula dagena video kalata ewage dewal igenagena naha. Me saba mahaththuru. Garuthwayak dila katha karanna puruduwenna. Me oyata kiyanne me program eka karana girl. You
@ashleynanayakkara7168
@ashleynanayakkara7168 3 ай бұрын
One of the most remarkable cricketers of my generation, and one of the finest in the world. His innings of maybe 93 against India to save the test match in 1993 was the finest I've ever seen, and he followed it up with 148 against India in the next test match. As a batsman, he could improvise and had amazing footwork, and I have never seen a current Sri Lankan cricketer with his skill.
@SureshMaduwantha-u9b
@SureshMaduwantha-u9b 9 ай бұрын
අරව්න්ද මරු ❤ වැඩසටහන නම් Cringe 🤣
@manumathara2399
@manumathara2399 9 ай бұрын
Oyata budusaranai ara
@prasaddesilva8745
@prasaddesilva8745 4 ай бұрын
True legend
@magedaragamage9824
@magedaragamage9824 3 ай бұрын
සදාකාලික අරවින්දය...❤
@لاليال-ع3ج
@لاليال-ع3ج 3 ай бұрын
Pakisthane test match eakedi 6 k gahala sathakaya sampurna karapu kale eadala match baluwa eath dan Lankawa gahana eawa Higlight vitharae balannea
@mangalasuwarna9272
@mangalasuwarna9272 9 ай бұрын
Wachanaye paridamaptayenma hoda mahatmayek
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 9 ай бұрын
👍🙏🙏🇱🇰👑🇱🇰🙏🙏👍
@imeshchamara7341
@imeshchamara7341 3 ай бұрын
අදත් හෙටත් දැකපු ලාංකික ක්‍රිකට් අරවින්දය ❤ සදාකාලික විරයා ❤❤
@mehelibaba2383
@mehelibaba2383 3 ай бұрын
Best player, srilankan cricket, my favourite
@jeewasenash111
@jeewasenash111 3 ай бұрын
Me inne Lankawe Bihiunu Dakshama cricket kridakaka..aiyet me wage player kenek apita Dakinna Lebune nha...Oba Tumage match Balanna apita wasanawa Lebuna..96 world cup final eka kawadawat Amataka wenne nha
@indrajithupul6395
@indrajithupul6395 3 ай бұрын
De silva one of the great cricketer in the world 👏👏
@maheshjayalath3075
@maheshjayalath3075 9 ай бұрын
Big boss of sri lankan cricket aravinda ..
@gaspaway1124
@gaspaway1124 9 ай бұрын
Neth fm ගොන් පාර්ට්?????????????????
@mangalasuwarna9272
@mangalasuwarna9272 9 ай бұрын
Oya hoda part akak karannako kiripute
@waheedabdul6743
@waheedabdul6743 2 ай бұрын
HE WAS ONE OF THE BEST BATSMAN IN THE HISTORY OF CRICKET
@JeewanthaHettiarachchige
@JeewanthaHettiarachchige 4 ай бұрын
❤❤❤❤❤
@Ranga-zi7rl
@Ranga-zi7rl 9 ай бұрын
❤❤❤❤❤
@mohamedazmy8395
@mohamedazmy8395 4 ай бұрын
ARVINDA DE, S DAD SAM WAS A GOOD FRIEND OF MINE SAM WAS A GOOD BILLIARD PLAYER. HE PLAYED BILLIARDS FOR RATMALANA AIR PORT S PORT CLUB. WITH HIS SON ARVINDA. WAS A GOOD SNOOKER PLAYER. I PLAYED FOR THE M. I. C. H. TEAM DEMATAGODA WHICH PRODUCED M. J. M. LAFIR THE WORLD BILLIARD CHAMP IN 1973. IN INDIA. IT WAS A GREAT FLASH BACK. MAY SAM R. I. P.
@AravinddaAriyarathna
@AravinddaAriyarathna 2 ай бұрын
world no 1bats man all time❤❤❤
@ShanikaMadumali-v2u
@ShanikaMadumali-v2u 3 ай бұрын
My cricket star super hiroooo
@arunayoutube8960
@arunayoutube8960 9 ай бұрын
ක්‍රීඩකයෙක් විදියට සාර්ථකයි පාලකයෙක් විදියට අසාර්ථකයි
@mangalasuwarna9272
@mangalasuwarna9272 9 ай бұрын
Ane kiriputa danna dewal
@indrajithindrajith7849
@indrajithindrajith7849 9 ай бұрын
Uba danna puka
@mangalasuwarna9272
@mangalasuwarna9272 9 ай бұрын
@@indrajithindrajith7849 ow korona walata beth hoyagattata ubala wage gotayange puke amaruwata tama beth hoyagana nea ban aka nisa uba hama pukakma dannawa kiyala hitagana hititiyata danna pukak nea kiyala terenawa pukayo
@mangalasuwarna9272
@mangalasuwarna9272 9 ай бұрын
Me sorry machan ubata newai mama comments aka damme ara issallama comments dapu akata very sorry
@indrajithindrajith7849
@indrajithindrajith7849 9 ай бұрын
@@mangalasuwarna9272 Hari bn
@dilhanramyasiri6076
@dilhanramyasiri6076 9 ай бұрын
🙌🏽🙌🏽🙌🏽🙌🏽🙌🏽🙌🏽
@ajithkumara2401
@ajithkumara2401 3 ай бұрын
Me Enne Yodayek Ape Kale
@justinjustin1167
@justinjustin1167 9 ай бұрын
❤❤❤❤❤❤❤
@ravindrarathnayake3783
@ravindrarathnayake3783 27 күн бұрын
Very nice presenter
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 8 ай бұрын
Hina wenne nethi aya serada?😁😁😁 i dont think so... my fav cricketer for ever.
@ChathurangaKasunBamunusingha
@ChathurangaKasunBamunusingha 9 ай бұрын
❤❤❤
@raveentheekshana5573
@raveentheekshana5573 9 ай бұрын
𝑳𝒆𝒈𝒆𝒏𝒅 ❤🎉🙌
@endekababa1098
@endekababa1098 3 ай бұрын
❤❤🎉❤❤❤❤
@ErangaKumara-s8b
@ErangaKumara-s8b 3 ай бұрын
Budu saranai
@kasunketawala3752
@kasunketawala3752 4 ай бұрын
Legend ❤❤❤❤❤
@hasithasampath7689
@hasithasampath7689 9 ай бұрын
King ❤❤❤👊🙏
@dummaroshan3350
@dummaroshan3350 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🫶🫶🫶🫶
@DonPriyankara
@DonPriyankara 5 ай бұрын
❤❤❤❤🎉🎉
@sujeewamunaweera4535
@sujeewamunaweera4535 8 ай бұрын
Gread sir🫡🫡🫡🫡🫡🫡🫡
@dkchamoda.....9090
@dkchamoda.....9090 8 ай бұрын
🥹🥺❤
@gayanpremarathna4992
@gayanpremarathna4992 9 ай бұрын
❤❤❤
@ShironNaseer
@ShironNaseer 9 ай бұрын
@rohanajayasundara9811
@rohanajayasundara9811 9 ай бұрын
@gayanfernando7477
@gayanfernando7477 9 ай бұрын
❤❤❤❤❤❤
@lakshithamanju8728
@lakshithamanju8728 9 ай бұрын
❤❤❤❤❤❤❤
@mohamedirshad3730
@mohamedirshad3730 9 ай бұрын
❤❤❤
@Hasi_era
@Hasi_era 9 ай бұрын
කවුද මෙයාට හොදම බැට්ස්මන් කියන්නේ. දසුන් ශානක වගේ එලියට හයේ පාරක් වත් ගහන්න පුලුවන්ද.. ලංකාවෙන් බිහිවුන හොදම බැට්ස්මන් සහ නායකයා දසුන් ශානක. පරණ අය ඉරිසියාවට නෑ කියන්නේ.
@hemanthapushpakumara7993
@hemanthapushpakumara7993 9 ай бұрын
Oya danne ochchrai aravindata samakaranna lankawe tama bihiune naa babo
@Hasi_era
@Hasi_era 9 ай бұрын
දසුන් එතකොට පිටසක්වලින් ද ... දසුන් තමා නියම වැඩ්ඩා 23. avg එකත් පට්ට @@hemanthapushpakumara7993
@mangalabasnayaka3512
@mangalabasnayaka3512 9 ай бұрын
අරවින්දට දසුන් සම කරන්න යාම criket වලට කරන විශාලම අගෞරවය
@Hasi_era
@Hasi_era 9 ай бұрын
අපිටත් එකේ අනිත් පත්හම තමා කියන්න තියෙන්නේ. දසුන් වගේ 6ක් වත් ගහගන්න පුලුවන්ද මේ මනුස්සයට@@mangalabasnayaka3512
@samithadilruwan4792
@samithadilruwan4792 6 ай бұрын
දසුන් දක්ෂයි..අරවින්ද කියන්නේ බ්‍රෑන්ඩ් එකක් බම්..සමාන කරන්න අමාරුයි ..❤
@arunadahanayaka530
@arunadahanayaka530 9 ай бұрын
තේරුමක්නැ බැටින් ඕඩර් එකේ උඩින් ඇවිල්ල රන්ස් ගහ ගත්ත එක තමයි කරේ
@sameerachanaka5504
@sameerachanaka5504 9 ай бұрын
මෝඩයෝ මේ තමයි ලෝකයේ මෙතෙක් බිහිවුණු හොඳම ප්ලේයර්ස් විදිහට සම්මානය දිනපු පුද්ගලයා
@arunadahanayaka530
@arunadahanayaka530 9 ай бұрын
@@sameerachanaka5504 රවි කරුණානායකටත් ලෝකයේ හොදම මුදල් ඇමති සම්මානය ලැබුණනෙ
@arunadahanayaka530
@arunadahanayaka530 9 ай бұрын
රවි කරුණානායකට ලෝකයෙ හොදම මුදල් ඇමති සමිමානෙත් ලැබුන කොවැ
@mangalasuwarna9272
@mangalasuwarna9272 9 ай бұрын
Ane kiri pute adu gane khel palayak wat hadapan ubala wage apatayo gana wana kiyanna deyak nea
@madurawijerathna4368
@madurawijerathna4368 9 ай бұрын
96 wc final එක පොඩ්ඩක් බලපන්
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 119 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 44 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 50 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 119 МЛН