ඇකයේ හොවා... Ekaye Howa... | Nuwandhika Senarathne | Ajantha Madurapperuma | Susantha Madurapperuma

  Рет қаралды 4,991

Ajantha - Lyrics : Music Videos

Ajantha - Lyrics : Music Videos

Күн бұрын

ඇකයේ හොවා... මවකගේ රහසක්... - Ekaye Howa... - Mawakage Rahasak | Nuwandhika Senarathne | Ajantha Madurapperuma | Susantha Madurapperuma | Official Music Video
ඇකයේ හොවා... මවකගේ රහසක්... | නුවන්දිකා සේනාරත්න | අජන්ත මදුරප්පෙරුම | සුසන්ත මදුරප්පෙරුම |
කුඩා කල නිසි ඔවදන් දී සිය පුතු හදා නොගත් මවකට නොමග ගිය සිය පුතු නීතියෙන් සොයන මොහොතේ ඔහුගේම යහපත පිණිස ගන්නට වුනු තීරණයක් හමුවේ කෙරෙන අතීත ආවර්ජනය සමග සිය පුතුට කියන රහසක කතාවක්...
A mother struggles to tell her son, a secret story as to how she took a decisive move in his own interest, at a time when the law enforcement authorities were searching for him, where she was in a dilemma recalling how she failed earlier to act properly to put him in the right path when he was a kid.
ඇකයේ හොවා... මවකගේ රහසක්...
ඇකයේ හොවා පුතු නිදි ලොව නළවද්දී
සිහිනෙදු නුදුටුවෙමි නුඹ හිර ගෙයක වැදී
පාසලෙ අකුරු කරමින් පුතු ලොකු වෙද්දී
නෑ සැක කලේ නුඹ ගැන අපි සෙවුව මදී
හැඹිලියෙ කාසි ටික සොරකම් කල වේලේ
දුන්නේ නැත්තෙ ඇයි ඔවදන් එක එල්ලේ
මගෙ කණ කර ඇදන් ලේ සෙලවුව වේලේ
හැඬුවෙමි කඳුලු මුසු කරමින් මගෙ රතු ලේ
දරු නිදි කලේ කොටු ඇඳ මැද සුරැකුමට
සිහියට ආවෙ නීතිය නුඹ සොයන විට
රහසක් කියන්නම් වාවනු බැරිය මට
ඉඟියක් දුන්නෙ නුඹ හදලා එවන්නට
ඇකයේ හොවා ...
අජන්ත මදුරප්පෙරුම
2021/03/22
ගායනය: නුවන්දිකා සේනාරත්න
පද රචනය: අජන්ත මදුරප්පෙරුම
සංගීතය: සුසන්ත මදුරප්පෙරුම
Singer: Nuwandhiika Senarathne
Lyrics by: Ajantha Madurapperuma
Music by: Susantha Madurapperuma
Recorded on 13th December 2021
Uploaded on 08th October 2024
Published on 14th January 2025

Пікірлер: 44
@sacheejayaweera770
@sacheejayaweera770 23 күн бұрын
ඇගේ හඬ සිනමාවටත් කදිමයී... හඬ , පද , නද අපූරු නිර්මාණයක් ❤
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 22 күн бұрын
ඉතාම ස්තුතියි විවරණයට!
@Kanishka4566
@Kanishka4566 21 күн бұрын
අපෙ පරපුරේ විශිෂ්ට ගායිකාවක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් ගායිකාවක් නුවන්ධිකා . මේ ගීතයත් රහයි! ❤
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
ඉතාම ස්තුතියි විවරණයට!
@isuruudaya3282
@isuruudaya3282 17 күн бұрын
Arts by our sir jayantha adhikari 😍
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 4 күн бұрын
Yes. Very talented.
@roshanfahmi986
@roshanfahmi986 3 күн бұрын
Lovely song
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 2 күн бұрын
Thank You Roshan!
@SenuriJay
@SenuriJay 21 күн бұрын
අරුත්බර නිර්මාණයක් 👏❤
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
ස්තුතියි ඔබට!
@priyanthadematagoda9851
@priyanthadematagoda9851 24 күн бұрын
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
Thank you very much Priyantha
@sanjayaperera2002
@sanjayaperera2002 5 күн бұрын
Lovely
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 4 күн бұрын
Thank you very much Sanjaya!
@kapilakarunaratne3318
@kapilakarunaratne3318 24 күн бұрын
Very nice Ajantha !!!
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 22 күн бұрын
Thank you very much Kapila!
@BandulaRanasinghe-q6j
@BandulaRanasinghe-q6j 21 күн бұрын
Excellent Ajantha ! Super lyrics and Nuwandika is one of my favorite singers with a very beautiful voice done justice to the meaning of the song. Keep up the good work !
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
Thank you very much Bandula! Appreciate your review.
@amilajayakodi7156
@amilajayakodi7156 22 күн бұрын
suitable for current situation in Sri Lanka. great message thanks ❤❤
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
Thank you very much Amila for your kind review.
@sampathweerasinghe5071
@sampathweerasinghe5071 24 күн бұрын
Meaningful! Music also superb . Keep up the good work❤
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
Thank you so much Sampath for your kind words! 🙏
@markthrimawithana276
@markthrimawithana276 24 күн бұрын
Such a deep meaning and touched my soul deeply. Bless you all deeply..
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
Thank you very much Mark for your kind review.
@weaya47
@weaya47 24 күн бұрын
Excellent piece of music with great lyrics. ❤.
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 22 күн бұрын
Thank you very much !
@chamaridilharaaperera1476
@chamaridilharaaperera1476 22 күн бұрын
Beautiful mame....keep it up...👏👏👏❤
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 22 күн бұрын
Thank you so much!
@watchtrendingvideoswtv7567
@watchtrendingvideoswtv7567 24 күн бұрын
Listening form Amman. Keep up the good work Mr.Ajantha👍
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 22 күн бұрын
Thank you so much for your support!
@michaelroberts3903
@michaelroberts3903 24 күн бұрын
Very touching. Lovely arrangement. Congratulations.
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
Thank you very much Michael!
@sandarudilhara712
@sandarudilhara712 24 күн бұрын
Sir.. Super... Many more.. Share Sir.. I will share this..... Good luck.. Sir
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 22 күн бұрын
Thank you very much Sandaru!
@minusenarathna8699
@minusenarathna8699 21 күн бұрын
What a beautiful voice ❤❤
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
Thank you very much for your kind words.
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
Thank you very much for your kind words!
@rupasinghesusantha8541
@rupasinghesusantha8541 24 күн бұрын
Impactful song
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
Thank you very much for your feedback.
@amilajayakodi7156
@amilajayakodi7156 22 күн бұрын
great creation🎉
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 21 күн бұрын
Thanks for the feedback.
@YasasDissanayake-f5r
@YasasDissanayake-f5r 22 күн бұрын
Kadimai
@ajantha-lyricsmusicvideos5145
@ajantha-lyricsmusicvideos5145 22 күн бұрын
ඉතා ස්තුතියි!
@thilakarathnaRMP
@thilakarathnaRMP 18 күн бұрын
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
ගොඩේ වයිෆ්|‍කෙටි කතාවක්||Romantic novel|ආදර කතාවක්best novel story#lovestory |short story
11:53
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 146 М.
Nangiye
6:06
Suvini Sudhasni - Topic
Рет қаралды 63 М.
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 6 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН