ඔයාලා ගිය ලස්සනම හොටෙල් එක මොකක්ද? වැව උඩ රැයක් | Ekho Lake House Polonnaruwa | Ridma Pilapitiya

  Рет қаралды 114,491

Ridma Pilapitiya

Ridma Pilapitiya

2 ай бұрын

Пікірлер: 401
@Rashionline74
@Rashionline74 2 ай бұрын
මන් ආසම කෙනෙක් තමා රිද්මා අක්කා කියන්නේ මගෙ ගෘහ ජිවිතේ අවුරුදු තුනක බබෙක් එක්ක මම ගොඩක් දෙවල් අක්කගෙන් ඉගෙනගෙන තියෙනවා කිචන් එක පිලිවෙල පිරිසිදුකම මගෙ මනසට වැදුනේ අක්කා නිසා.. අම්මා කෙනෙක් වගේ මටනම්🩷 හැසිරීම කතාබහා මෙ හැමදේම කාන්තාවක්ට තිබිය යුතු විදිහටම තියෙනවා.. මන් නම් ගොඩක් දෙවල් ඉගෙනගත්තා දාන හැම විඩියො එකක්ම ආසාවෙන් බලනවා.. සමහර වෙලාවට මන් සර්ච් කරලත් බලනවා අලුත් විඩියොස් මොකො නැත්තෙ කියලා.... හරිම පිංවන්ත ගුනයහපත් කෙනෙක්... 🩷 ආදරෙයි ඔයාට අපි...🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා. මට හරිම සතුටුයි. නංගාත් හරිම නිහතමානි කෙනෙක් ඒ නිසයි තව කෙනෙක් මේ විදියට අගයන්න පුළුවන් වුනේ. ආදරෙයි.🥰❤️💕🌷
@Sashi-st9kr
@Sashi-st9kr 2 ай бұрын
100/ true😢
@nilushaherath5286
@nilushaherath5286 2 ай бұрын
150000i neda room eke price eka
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
@@nilushaherath5286 කොහොමද දන්නේ?
@shiromilakmali2777
@shiromilakmali2777 Ай бұрын
150k ammoooo apita thibbanam kiyak jathi karagannawada neda api ethin polonnaru giyama 2000ta wage tiyana podi kambareka edala uyagena kala enawa ethin.gedara hotiyath uyanawa trip gihinuth uyanawa.kaden Kanna kiyak yaida?akki wasanawanthai.oyage dewal balala api sathutuwenawa godak dewal eganagannawa budusaranai okkolatama
@Rashionline74
@Rashionline74 2 ай бұрын
ඇත්තටම සමහරක් අය දාලා තියනවා සල්ලි තියන නිසා සැප විදිනවා එක දයිවය කියලා ඇත්තටම එහෙම නෙමෙයි දයිවය කියලා දෙයක් නෑ... උත්සහ කැපවිම තමා අපේ ජිවිතේ ගැන තිරනය කරන්නෙ.. මේ මිනිස්සු සන්තොසෙන් ඉන්නෙ ඒ බුක්ති විදින්නෙ එයාලගෙ උත්සහයෙන් දුක් මහන්සියෙන් හම්බකරපු මුදල් වලින්...අපිට උනත් බැරි කමක් නැහැ ජිවිතෙ විදින්න.. එකට මුදල් ඔනෙ මුදල් අපි හම්බකරන්න ඔන... හම්බකරන්න මහන්සි වෙලා විතරක් මදී... දියුනු වෙන්න මොලේ තියෙන්නත් ඕන... සැප විදින මිනිස්සු දිහා බලලා හුල්ලනවට වඩා එවා දැකලා නිහතමානිව සතුටු වෙලා අපිත් ඒ තත්වෙට එන්න හැදුවනම් හොදයි... 🩷🩷
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
මම හරි ආසයි මේ විදියට හිතන අයට. ❤️🥰👍 ආදරෙයි
@padmakumari4134
@padmakumari4134 2 ай бұрын
Great
@shamaliwelagedara8854
@shamaliwelagedara8854 2 ай бұрын
Aththatama mata widinna pera pin.kochchara Salli tibbath sapa widinna na lobayoth inna.budusaranai.❤❤
@user-rk4jj9jy1y
@user-rk4jj9jy1y Ай бұрын
Satutan inna adari nangi taruwan sarani 3 danatam❤❤❤❤
@achchinitharanga6727
@achchinitharanga6727 Ай бұрын
ඇත්තටම ලස්සනයි රිද්මා hotel එක....අපිටනම් ඉතින් හීනයක් වගේ තමයී ඔය වගේ hotels වලට යන එක...ඔයා ගේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා ආදරයි❤❤❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 Ай бұрын
අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
@poorni767
@poorni767 2 ай бұрын
ඇත්තටම ලස්සනයි ගොඩාක් විඩියෝ එක ❤❤එවගේම දුකයි ඔය වගේ ලස්සන තැන් හැබැහින් දකින්න කවදා පුලුවන් වෙයිද දන්නේ නැති නිසා 😢 සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ❤❤ God bless ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤❤
@malkiwelagedara7577
@malkiwelagedara7577 2 ай бұрын
Stay safe & happy akki❤
@TheReporter1982
@TheReporter1982 2 ай бұрын
We also were there one day . Good place , nice view . But this guys has to use Hospitality lighting with this high price (suite is 340 USD per night ). Need to upgrade
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් අක්කි හරිම ලස්සනයි රාහුල් මැනිකට ආදරෙයි බුදු සරණයි❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
❤️❤️❤️❤️
@sujanikaushalya
@sujanikaushalya 2 ай бұрын
හරිම sathutui nangi oyalage family life eka oyala enjoy karana widiya dakkama,lankawe samahara dewal api dakala nathi than oyage video nisa dakinawa,oya harima නිහතමානී gunayahapath බිරිඳක් මවක් ,,,,oyage video walata mama ගොඩක් ආසයි ,oyage garden එක dakiddi mara සතුටක් තමා ,oyalage ජීවිතය තව තවත් ලස්සන වෙන්න ona♥️♥️♥️adarei oyalata👍👍👍👍
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤❤
@user-zc5ih5mt1l
@user-zc5ih5mt1l 2 ай бұрын
හරිම. ලස්සනයි ඔය ලස්සන පුංචි පව්ලට බුදුසරණයි දෙවිපිහිටයි ♥️♥️♥️
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤
@liyonkalyaan504
@liyonkalyaan504 2 ай бұрын
Godaak ලස්සනයි ❤
@user-sd4ji1zh3b
@user-sd4ji1zh3b 2 ай бұрын
Harima lassana vlog ekak.godak adarei❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
Thanks ❤️🥰
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 2 ай бұрын
ඇත්තටම ගම්බද හොටෙල්ස් මාරම ලස්සනයි මාරම රිලෑක්ස් ප්ලේස් ❤❤❤.අපිත් පොළොන්නරුව ආව දවසක ඔතනටම ආවා.ඇත්තටම මාරම කූල් අක්කි .රස්මේ කාලෙක ගියේ අයියලාගෙ චූටි බබාලාට එතන මාරම කම්ෆටබල් උනා ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ඒක ඇත්ත ❤️👍
@SurekaPriyadarshani-sc6dy
@SurekaPriyadarshani-sc6dy Ай бұрын
Oygeh videos bladdhi hitha niwenawa nangih ❤️
@ChathurikaMaduhansi-od9mt
@ChathurikaMaduhansi-od9mt 2 ай бұрын
Adarei akke hemadamath oya satuta hemadamath lebenna kiyala prarthana karanava akki... budu saranai ...
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@ChandralathaSolangaarachchi
@ChandralathaSolangaarachchi 2 ай бұрын
❤❤❤ very nice. Have good fun
@renukaariyapperuma6034
@renukaariyapperuma6034 Ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි රොෂාන් වගෙම ඒ පවුලේ අයත් හරිම ආදර්ශමත් ඒ වගේම ඔබගේ පවුලේ අයත් හරිම ආදර්ශමත් ඔබලා සැමට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා හරිම ආදර්ශමත් නිහතමානී සුන්දර පවුලක්
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ස්තූතියි 🥰🙏
@herathkumari
@herathkumari 2 ай бұрын
ලස්සනයි ❤️❤️
@user-el4ny3om4f
@user-el4ny3om4f 2 ай бұрын
රටේ තවත් එක් ලස්සන තැනක ලස්සන පුංචි පවුලක් ❤❤❤ ආදරෙයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ආදරෙයි 🥰
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 2 ай бұрын
​@@ridmapilapitiyaරාහුල් මල්ලි හරිම ලස්සනයි ❤
@chamilachandani102
@chamilachandani102 2 ай бұрын
හරිම ලස්සනයි බලන්න ආස හිතන විඩියෝ එක ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 ай бұрын
Godark godark lassani sathutui. Budusarani 🌹 🌹 🌹
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@Savee803
@Savee803 2 ай бұрын
වැඩත් එක්ක කාලෙකින් අක්කිගෙ vlog එකක් බලන්න ආවා.අපේ අම්මත් හරිම කැමති ඔයාගෙ vlogs වලට බුදු සරණයි අක්කි❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🥰❤️👍
@JayanthaBandara-rb7wy
@JayanthaBandara-rb7wy 2 ай бұрын
මමත් පොලොන්නරුවේ ඉන්නෙ
@user-ch3ki9tq8l
@user-ch3ki9tq8l 2 ай бұрын
Harima lassanai oya.❤
@arunaanddilini9418
@arunaanddilini9418 2 ай бұрын
එකනම් නියමයි නන්ගී , ආදරෙයි තුන්දෙනාටම, ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ඔව් ලස්සන තැනක් ❤️🥰👍
@indudissanayake9947
@indudissanayake9947 2 ай бұрын
Hi මගේ අක්කී... අනේ මේ vlog එක බලද්දී පුදුම සතුටක්... ඒදේ ලෝභ නෝවි කියන්නම ඕන ඔයා ඒ පෙන්නපු ලස්සන දේවල් දකිනකොට හරිම සතුටුයි අක්කී කෙනෙක් ට ඒදේවල් එහේම හරි බලලා සතුටක් ලබන්න පුලුවන් කියන්නේ අක්කී ඇත්තටම ඔයා හරි පුදුම හොද හිතක් තියන කෙනෙක් .❤ මොකද මොනදේ වුනත් ඔයා අවංක ව කියනවා .... හැමෝම එක්ක බෙදාහදා ගන්නවා.. ඔයා දකින දේවල් තවත් පිරිසක් අතරේ හරිම ලස්සනට බෙදාගන්නවා.. ඔයා ගේ ඔයේ ආදරය, සෙනෙහස, සතුට කියන දේ ඔයාට ලබාදුන්න ඔයාගේ දෙමාපියන් ගොඩාක් වාසනාවන්තයි අක්කීයෝ.... ඒ දේවල් ඔයා චූටි රාහුල්ට, රෝශාන් අයියට වගේම අනිත් හැමෝම එක්ක සතුටින් බෙදාගන්නවා... ඒ දේවල් ගොඩාආඅක් ලස්සනයි අක්කී .... අද මම මේ vlog එක බලලා ගොඩාක් සතුටු වුන මොකද හැම කාන්තාවක්ම සතුටින් ජීවත් වෙන්න ඕන, ඒ තියන විදියට තියන පොඩිම දෙන් වුනත් අපිට ලොකු සතුටක් ලබන්න පුලුවන්.. තමන් හිතන විදියත් එක්ක අක්කී ඔයා ඒ හැමදේකිම ගොඩක් ඉදිරියෙන් ඉන්න කෙනෙක් .... හරිම සතුටුයි❤ ඔයාටත් මගේ රාහුල් කැටේටත් අයියටත් ඔයේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කී ආදරේ ගොඩාක් හැමදාම අපිට මේවගේ ලස්සන දේවල් ගෙන්න ....🎉 බුදුසරණයි අක්කී බෝලේ
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ආදරෙයි නංගා ලස්සනම ලස්සන කමෙන්ට් එකක්❤️🥰💕🌷👍
@nimsarashashi7499
@nimsarashashi7499 2 ай бұрын
Budu saranai akkiyo.. mn harima adare karana adarshawath family ekak❤🎀
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️☸️⚔️❤️ බුදුසරණයි ..! 🎇☸️🌈️❤️🙏🌹🎇☸️☸️🌅🦄🌅🦄🌅🦄🌅🦄🌅🦄🌅🦄🌅🦄🌅🦄🌅🦄
@madukalakmali7244
@madukalakmali7244 Ай бұрын
Harima lassanai adarei hemadama ❤❤
@shaniperera1877
@shaniperera1877 Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤ සුපිරි hotel එක, ඔයාලා තුන් දෙනා ත් ලස්සනයි,, ජේසු පිහිටයි නංගි හැමදාම සතුටින් ඉන්න ඕන ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🥰❤️
@amsanjeewa4254
@amsanjeewa4254 2 ай бұрын
Adarei oyalata.mama godak asai oya gedara idan karana video balanna.
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 2 ай бұрын
Man inneth polonnaruwe..oya hotel eka lagama wage ...hama සෙනසුරාදා ma husband and baba ekka yanawa parakrama samudraya lagata...aththataama maarama hitha nidahasak danena thanak akki..❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🥰👍
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q Ай бұрын
Roshan pilapitiya kiyannae patta sira actress kenek Mona character eka dunnath niyamata karanawa mama godaaak Podi kalae idan Asa karapu naluwek, kohe hitiyath oya inna drama ekak giyoth you tube eken Balanawamai, Jaya wewa Roshan aiya oyatai family ekatai…… from 🇮🇪 Ireland
@MadaviManike
@MadaviManike 2 ай бұрын
ආදරෙයි akkiyo❤❤❤
@donbatugahage9345
@donbatugahage9345 Ай бұрын
Is this the old Government Rest House Polonnaruwa, where Queen Elizabeth stayed?
@surawick
@surawick 2 ай бұрын
Eco lake House !!! Bt Name tag is hung as ekho at Hotel inside ....their preference 😀😀
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 ай бұрын
Nice sharing ❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
Thanks ❤️
@praneedipraneedi9731
@praneedipraneedi9731 2 ай бұрын
හරිම ලස්සන hotel එකක්,අක්කා කලිනුත් මෙි hotel එක ගැන කියලා තිබුනා
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ඔව් 🥰❤️👍
@WageeshaDissanayaja
@WageeshaDissanayaja 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න දෙව් පිහිටයි ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@shermiladealwis3034
@shermiladealwis3034 2 ай бұрын
හරිම ලස්සනයි ඔයත් ලස්සනයි බුදු සරණයි ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
❤️🥰👍
@dinithiamanda1190
@dinithiamanda1190 2 ай бұрын
Heritance Kandalama in sri lanka. Wyndham grand Kalim bay Phuket ❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤
@Nisansala-c9v
@Nisansala-c9v 2 ай бұрын
දැන් තේරෙනවද කොලඹ කොයි තරම් සැප සම්පත් තිබුනත් ගමේ ලස්සනට සම කරන්න බෑ කියලා.ගම කියන්නේ දිව්‍යලෝකයක්.පිට රට තනි වෙලා ඉන්නකොට තමා ලංකාවේ සුන්දරත්වය ගොඩක්ම දැනෙන්නෙ❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ඇත්ත කොළඹ සැප සම්පත් පහසුව හැමදේම තියෙනවා. ගම නිහඩයි සුන්දරයි ආසා හිතෙනවා. ❤❤
@sri-lanka_paradise9604
@sri-lanka_paradise9604 2 ай бұрын
Try the Ulagalla resort or Uga Chena huts..... Same area......it is breath taking......
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤
@indrajayasinghe8308
@indrajayasinghe8308 2 ай бұрын
බුදු සරණයි !!!...❤️❤️❤️ 👍
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@nishanthikodi5888
@nishanthikodi5888 Ай бұрын
ලස්සනයි ane
@gmbella487
@gmbella487 2 ай бұрын
Ada ගොඩක් ලස්සනයි video aka nande
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@rosejayasinghe3020
@rosejayasinghe3020 2 ай бұрын
Nangi full bord price kohomada kiyannako...
@nadishikadilshani4909
@nadishikadilshani4909 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 2 ай бұрын
Niyamai vediyo eka .❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤
@user-np6ty7ot3i
@user-np6ty7ot3i 2 ай бұрын
Congratulations your lovely family life ❤🎉
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 2 ай бұрын
Ridma thank you lassana hotels gena apiwa denuwath karanawata. Api mei hotels ahalawath ne thibbe .hemadama sathutin inna.
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
🥰👍
@piumiupamalika1948
@piumiupamalika1948 2 ай бұрын
හරිම ලස්සනයි .
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ❤❤ ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks ❤❤
@udaniudani4008
@udaniudani4008 2 ай бұрын
Lassanai asai me video ekatath.pudumath hithenawa jiwithe echcharatama vidinna puluwanda kiyala.ithin suranganawiyo kohomath pinwanthaine.👪❤❤.hamadamath oya sathuta oya adaraya surekewa..oyalata theruwan saranai.ko ithin oya sellam badu ewwe nene ape babata..
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ආදරෙයි🙏❤️🥰
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 ай бұрын
ලස්සනයි
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@panchayt8606
@panchayt8606 2 ай бұрын
හරි සතුටු ය්.අපේ රටේ අය සතුටින් මේ වගේ ඉන්න එක ට.දියුණුව ම පතනවා ඔයාලට ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@AhankaMax
@AhankaMax 2 ай бұрын
අපි කවදාවත් නොගිය තැන්වල අපිව එක්කන් යන්නේ ඔයා තමයි නංගා. ⁣ඉතිං ගොඩක් ස්තූතියි නංගි.ඔයාගේ පවුල ගොඩක් ආදර්ශමත්. අද කාලේ ගොඩක් පවුල්වල ගොඩක් ප්‍රස්න.දෙන්නට දෙන්නා තේරැම් නොගැනිම නිසා. ජිවිතේ හැමදාම සතුටින් පරිස්සමින් ඔයාලා තුන්දෙනාටම ⁣ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා. බුදු සරණයි ඔයාලාට. රාහුල් පුතේ ඔයාටත් බුදු සරණයි. ⁣ඉක්මනින් තවත් විඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නෙ.❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks ❤️❤️❤️❤️👍
@malanieindra123
@malanieindra123 2 ай бұрын
හරිම ලස්සනයි ❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@Thakshila255
@Thakshila255 2 ай бұрын
Harima lassanai.anthima wenakan hari asawen baluwa❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 2 ай бұрын
බුදු සරණයි !!! ❤️❤️❤️👍
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@RuwaniImalka
@RuwaniImalka Ай бұрын
රිත්මා මිස්, රාගම රෝහලේදී වාට්ටු අංක 18, ඇද අංක 04හි අඩු බර සහිතව සිව්නිවුන් දරු උපතක් සිදුකල මාගේ නැගණියට මුදලින් උපකාරයක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමියට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!
@manelchandrasekara5876
@manelchandrasekara5876 2 ай бұрын
Very beautiful video
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 2 ай бұрын
අපිට නම් කවදාවත්ම ඔය වගේ අත්දැකීමක් ලබන්න බෑ😢😢 ඒත් ඔයාල ඒක විදිනව දැක්කහම හරිම සතුටුයි 😊තෙරුවන් සරණයි ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
එහෙම හිතන්න එපා. පුළුවන් කියලම හිතන්න❤❤❤
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 2 ай бұрын
@@ridmapilapitiya thanks නංගි ❤️
@krishanthidissanayake8133
@krishanthidissanayake8133 2 ай бұрын
ඉවර වෙනකල් ආසාවෙන් බලන එකම vlog එක💖💖. Thank you මේක පෙන්නුවට අපිත් ඊලග නිවාඩුවට යන්න හිතුව මේ hotel එකට 🤗. God bless your beautiful family 💖💖💖
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
Wooow 🥰👍
@sriyanweerasingha2824
@sriyanweerasingha2824 2 ай бұрын
❤❤❤ 1:57 ​@@ridmapilapitiya
@maheshikamadumali-uw2er
@maheshikamadumali-uw2er Ай бұрын
Adarei akkiiii
@msureshsameera
@msureshsameera Ай бұрын
Very nice
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 ай бұрын
Adarei ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b 2 ай бұрын
රාහුල් පුතා හරිම වාසනාවන්තයි .බුදු සරණයි ඔයාලට ❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
❤️🥰👍
@shyamalishyamali9565
@shyamalishyamali9565 2 ай бұрын
Rosan Aiya den thama jivithe vidinne hemadama sathutin inna ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
Thanks 🥰❤️👍
@nilanthipriyadarshani-qo3kj
@nilanthipriyadarshani-qo3kj 2 ай бұрын
Harima lassanai
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@Dushanthydush-ol8qz
@Dushanthydush-ol8qz 2 ай бұрын
Ane lassanai akke❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@user-ls6bw2wv8n
@user-ls6bw2wv8n Ай бұрын
Oyala satutin innawa dekkma athtatama satutui❤
@kumudupriyanka2700
@kumudupriyanka2700 2 ай бұрын
Very beautiful video❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🥰
@MadaviManike
@MadaviManike 2 ай бұрын
Oya godak lassanai akki . Rahul menika adarei ❤❤❤
@user-bx6qk8ih7m
@user-bx6qk8ih7m 2 ай бұрын
ඔක්කොම කියන්❤ aki lasssnni kiyalane....roshan ayya lassanaiii...akki taraha wenna epooooo❤❤❤❤
@nim7625
@nim7625 Ай бұрын
Akki fb eke akkige original account eke link eka evanavda?
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 Ай бұрын
Beautiful.🌷🌻🌷🌻🌷🌻🌷♥️♥️♥️
@nimashafernando2203
@nimashafernando2203 2 ай бұрын
wow very nice dr❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@nilukagamlath8866
@nilukagamlath8866 2 ай бұрын
Ethtatama godak lassanai dawasaka yanna ona
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
🥰👍
@madu7806
@madu7806 2 ай бұрын
අපි වෙසක් පෝයට පොලොන්නරුව ආවා සොලොස්මස්තාන බලන්න.හරිම ලස්සනයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
🥰👍
@dilakshishani65
@dilakshishani65 Ай бұрын
Solosmasthana walin 8kma anuradapure thiyenne.polonnaruwe????mokakbalannda giye
@laylakaram5007
@laylakaram5007 2 ай бұрын
රාහුල් පුතාට යන්න හිත නෑ වගේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ස්තුතියි දැමිමට
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
❤❤❤❤
@user-lx1bi9oj1k
@user-lx1bi9oj1k 2 ай бұрын
ආදරෙයි ඔයාලට
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@CharuKavindiya
@CharuKavindiya 2 ай бұрын
Harima lassanai 😘♥️
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@nadeekahemali2397
@nadeekahemali2397 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සන තැනක් තමයි.
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@shanilahiru1016
@shanilahiru1016 2 ай бұрын
❤❤❤
@user-ix7ei8oj4o
@user-ix7ei8oj4o 2 ай бұрын
Ane akke oyl polonnaru awa kiyl dnnwnm mn blnn enwa ape gewl lagtm awithne 😊
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ඒකනේ🥰
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g 2 ай бұрын
Apith giya wage thamai ❤thanx ridma❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@niwanigihana7640
@niwanigihana7640 2 ай бұрын
❤️❤️
@manii2861
@manii2861 2 ай бұрын
හරිම ලස්සනයි ❤ 🥺 යන්න පින තියෙන්නත් ඕනි 🥰
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 2 ай бұрын
Lassani akki ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@Dilru6666
@Dilru6666 2 ай бұрын
Excellent ❤❤️❤️👍
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@SajeewaniKahandawaarachchi
@SajeewaniKahandawaarachchi 2 ай бұрын
😘😘😘😘
@achinimaheshika8775
@achinimaheshika8775 2 ай бұрын
Good luck❤
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
Thanks 🥰
@roshimadilshani319
@roshimadilshani319 2 ай бұрын
😍😍😍😍😍😍
@subhanichathurangi2594
@subhanichathurangi2594 2 ай бұрын
Akki oyalage video mama nithr balnwa.harima lassana than ewa.akki aiyagen ahanna Ashoka B .Plalipana sirwa mathakda kiyla.issara api a/l cls ynkota sirge scl eke yaluwek Roshan aiya kiyla apita sir kiynawa mathakai.oyala hamootama budu saraai sathutin inna..
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Mathakai kiwwa sir husband ta igennuwa kiwwa ❤
@subhanichathurangi2594
@subhanichathurangi2594 Ай бұрын
දෙව් මවක් වගේ නුඹ නම් ..නුබේ පුතු හට.... රන් ඉරක් වගේ නුඹ නම්.. නුබේ කුමරුට... සිරිලියක් වගේ නුඹ නම් ...නුබේ නිවසට... සොයුරියක් වගේ නුබ නම්...අපේ හිතකට.....අක්කී දකිද්දි හිතට ආව පුංචි අදහසක් කවියක් වුනා වගේ.ඔයාව ඇත්තටම දකින්නත් ආසයී.....මමත් දැන් පුංචි පැටියෙක්ගේ අම්ම කෙනෙක්...අපි නුවර....❤
@wonderworldc
@wonderworldc 2 ай бұрын
අක්කා ඔයා කෑම හදන වීඩියෝ එකක් දාන්න . අපි ආසයි ඔයා හදන කෑම වලට. මේ වීඩියෝ වලටත් ආසයි හොඳද...💐💐💐💐💐💐☺️☺️☺️
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤❤❤❤
@user-xk5uv2qd8c
@user-xk5uv2qd8c 2 ай бұрын
Oya hari pinpatai❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
Thanks 🥰
@homagama
@homagama Ай бұрын
මමත් පොලොන්නරැවෙ අක්කෙ ඒත් දුකයි 😢මම දැන් මගේ ගමෙන් ගොඩාක් දුර ඉන්නෙ 😢කොළඹ තමයි මගේ හස්බන් ඉතින් අවුරැදු 5කින් ගෙදර ගියේ නැ 😢මගේ ගම මෙහෙම දකිනකොටත් හිතට ගොඩාක් ආඩම්බරයි තැන්ක් යු මගේ ගම මට පෙන්නුවට🙏❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤️
@dilakshishani65
@dilakshishani65 2 ай бұрын
Man giya lassana hotel eka Araliya❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤❤
@shiromihathwella5900
@shiromihathwella5900 Ай бұрын
❤❤👍
@oshadhichamodya5057
@oshadhichamodya5057 2 ай бұрын
Wow එතන මාර ලස්සනයි අනේ දවසක මාත් යනවා🤭😘😙
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🥰👍
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 202 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН
БАТЯ И ТЁЩА😂#shorts
0:58
BATEK_OFFICIAL
Рет қаралды 4,4 МЛН
All creatures are from God #jesus #jesuschrist #jesuslovesyou
0:19
Jesus By Your Side
Рет қаралды 17 МЛН