මහ වැස්සේ නෑවා 😄| ගාර්ඩ්න් එක අලුත් කලා | garden makeover | rainy days | ridma pilapitiya

  Рет қаралды 345,500

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 608
@nimchala3611
@nimchala3611 Жыл бұрын
මාත් හරිම ආසයි වැස්සේ තෙමෙන්න... ආසයි මං ඔයත් එක්ක මනමාල වැස්සේ තෙමෙන්න..... සීතලට උණුසුමට ඔය වතට ගුලි වෙන්න.... පිං පිරැව හින්දදෝ සංසාරේ හිමි වෙන්න... පිං ගොඩක් කරලා ඇති ඔයා මගේ ලග ඉන්න... ______ රිද්මා _______[අක්කී] හෙල සිරිත සිරියාව ම⁣ගේ මැණිකේ ලග ඔන්න... පසු වෙලා ලැබුනේ නම් මැණිකකී මට ඔන්න.... ගැමි කමයි ගුන ධර්ම ඔය සිතේ ඉතිරෙන්න.. පිං ගොඩක් කරලා ඇති මගේ මැණික හිමිවෙන්න. ______රොෂාන් _______ [අයියා] තෙරුවන් සරණයි .!!..❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
අනේ හරි ලස්සනයි 🥰❤️💞
@nimchala3611
@nimchala3611 Жыл бұрын
​@@ridmapilapitiya ස්තුතියි 🙏🙏❤
@PnDheshan
@PnDheshan Жыл бұрын
Lassanai aneee🎉
@nimchala3611
@nimchala3611 Жыл бұрын
​@@PnDheshan🙏🙏 ස්තුතියි .
@lahiruchamod-y7c
@lahiruchamod-y7c Жыл бұрын
ලස්සනයි 🥰❤️
@ලක්ශිකාමදුශානි
@ලක්ශිකාමදුශානි Жыл бұрын
ඇගේ කටහඩ පවා කනට මී බිදු වැනිය❤ඇගේ රුව පවා පින් පාට විහිදෙන රතු නෙලුමක් වැනිය❤ශ්‍රියා කාන්තාව වැඩ සිටින නිවසක් ඈ සතුය❤ඉතින් සොයුරිය ඔබ රටට වටිනා මැනිකක්ය.....❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
💞🥰🙏
@PunsaraIshini
@PunsaraIshini 11 ай бұрын
​@@ridmapilapitiya❤❤❤❤
@anupriya542
@anupriya542 Жыл бұрын
ආදරනීය හස්බන් කෙනෙක් ලැබුන හැම වයිෆ් කෙනෙක්ම සතුටින් 🤗🤗 හැමෝටම මෙහෙම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා 🎉❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️🙏
@amithsampath367
@amithsampath367 Жыл бұрын
වාසනාවන්ත පවුලක්...ආදරනීය බිරිඳක්,මවක්,යෙහෙළියක්...ඇස්වහක් නම් වදින්න එපා..තෙරුවන් සරනයි...❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තෙරුවන් සරණයි 🥰
@DarshaniKumari-y5t
@DarshaniKumari-y5t Жыл бұрын
රොෂාන් අයියා නැවත ඉපදිලා කියලා හිතනවා රිද්මාව ලැබුන දවසේ ඉදන්..ගුණ යහපත් පුංචි පුතෙක් වාසනාවන්ත බිරිඳක් ලැබිලා තියෙන එකත් පෙර පිනක්..ජීවිත කාලෙම මේවගේ සතුටින් ඉන්න ලැබේවා ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🙏💞❤️
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ජිවිත කාලයම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤ සමිමා සමිබුදු සරණයි අද පවතින සමාජය ඇතුලේ ඔයලාගේ පවුල් ජිවිතයෙන්අද කාලේ ජිවත් වන බෝහො අයට වටින දෙ ඔයලාගේ පවුල් ජිවිතයෙන් එකතූ කර ගන්න පුලුවනි
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
ඇස් වහක් වදීන්න ඒපා හරිම අදරනිය බිරිදක් අදරනිය පුතට අමිමා අපිත් නංගිට හරිම අදරේයි රොෂාන් මල්ලි වසනා වන්තයී මේහොම බිරිදක් ලබන්න ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා අදරේයි 🙏🙏❤🌺💐🌹🎉🙋‍♀️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰❤️🙏
@Artofcooking-ne7ru
@Artofcooking-ne7ru Жыл бұрын
ඔයාගේ video බැලුවම හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා හිතට ලොකු සැනසීමක් දැනෙනවා 💕💕💕🙏🙏
@damai4603
@damai4603 6 ай бұрын
ඔව් 👍
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd Жыл бұрын
හිතේ සැනසීම තියෙද්දි හැම දවසක්ම ලස්සනයි සතුටින් හිනාවෙලා ඉන්න හැමදාමත් පුතු පැටියත් හරී පිං පාටයි හිනාවෙද්දි❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏🥰
@nadeekasandamali108
@nadeekasandamali108 Жыл бұрын
මං දැකපු ආදරණීය ම සිරියාවන්තම ගැහැණිය ඔයා අක්කේ..ඔයාගෙ ජීවිතෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.අලුත් වීඩියෝ එකක් ඔයා දාපු ගමන් මගේ මහත්තයා තමා කියන්නෙ මෙන්න අලුත් වීඩියෝ එකක් දාලා බලන්න බබා කියලා..ස්තූතියී අක්කේ අපිට හැමදෙයක් ගැනම අපිට කියලා දෙනවට..ඔයාලට තෙරුවන් සරණයී..ආදරෙයි 😘😍❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
අනේ ආදරෙයි නංගා 🥰❤️💞
@damai4603
@damai4603 6 ай бұрын
මාත් දකින්නෙ කලා වෙ ඉන්න නලා අතර ආදරෙයි රිද්මා 🌹😍
@mano12345M
@mano12345M Жыл бұрын
රොශාන් අයියගෙ වාසනාවට ලැබුන බිරිදක්.❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰
@rpeiries7141
@rpeiries7141 Жыл бұрын
හරි ගුණ යහපත් කෙනෙක් ඔයා අනිත් ජනප්‍රිය අය එක්ක බලද්දී පොළොවේ පය ගහලා ජීවත් වෙන හොඳ කෙනෙක් සතුටින් ඉන්න ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️🙏
@damai4603
@damai4603 6 ай бұрын
👍💐
@deepikaperera2283
@deepikaperera2283 Жыл бұрын
ආදරයෙන් පිරුනු ලස්සන පවුලක් ආදර්ශමත් නිහතමානි බිරිඳක් වාසනාවන්ත සැමියෙක් සහ ආදරණිය පුතෙක් !මේ සුන්දර පවුලටම ඇස්වහ නම් වදින්න එපා!තෙරුවන් සරණයි සිය පවුලටම !!!
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@mudithsewmaldesilva-vf6xm
@mudithsewmaldesilva-vf6xm Жыл бұрын
නානා අයියා ඔයාට අදරය පිරුණු හදවතක් තියෙන බිරිඳක් ලැබිලා තියෙන්නේ. ඔයාට ලැබෙන්න ඔන දේ හරිම වෙලාවට ඔයාට ලැබිලා. එහෙම ලැබෙන්නේ ලොකෙන්ම සුලු ප්‍රමානයකට විතරයි.ඒ ටික දෙනා අතර ඔයත් ඉන්නවා නානා අයියා.හරිම ලස්සන පවුලක් ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🙏❤️🥰
@surajiirajapaksha1931
@surajiirajapaksha1931 Жыл бұрын
Harima lassanayi gardan aka nogi.hemadama api balanawa.oyage akkage wagawath harima lassananayi. Suba dawasak.
@kumudunirupika5196
@kumudunirupika5196 Жыл бұрын
ගොඩක් හොඳ පුතෙක් මම හරිම සතුටින් බැලුවේ හැමදාම කෑම එකට වැදලා තමයි කෑම ගන්නේ
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@thilinidhamyagamage3902
@thilinidhamyagamage3902 Жыл бұрын
දැක්කත් හිත පිරෙන නිවසක් වගෙම ආදරණීය පවුලක්❤❤❤ ආදරෙයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🙏
@sanjuliwerangi6475
@sanjuliwerangi6475 Жыл бұрын
වාසනාවන්ත පවුලක් 🥰🥰 රොෂාන් අයියට අක්කට චූටි පුතා ට බුදු සරණයි 🙏❤️🥰
@renuka243
@renuka243 Жыл бұрын
වැස්සට තෙමි .තෙමි ඔබ කරනා වැඩ ....කවුලු දෝරින් මම බලන් ඉන්නවා ..හරිම සුන්දර දවසක් නෙද .ලස්සනයි .දුව හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිටයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තෙරුවන් සරණයි 🥰❤️🙏
@samanbandara4762
@samanbandara4762 Жыл бұрын
අනේ රොෂාන් අයියා නටපු විදිය.මම හරිම ආදරේ පවුල් අතරින් එකක්.හැමදාම සතුටම ලැබේවා අක්කා ඔයාලට❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@suranjikasuranjika428
@suranjikasuranjika428 Жыл бұрын
මම ආසම ඒ ආදරණීය කටහඩට..ආසයි අහගෙන ඉන්න තෙරුවන් සරණයි තුන්දෙනාටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තෙරුවන් සරණයි 🥰
@chanibotheju8911
@chanibotheju8911 Жыл бұрын
පුදුම පිං කරපු කෙනෙක් වගේම කට හඩ උනත් භාවනාවක් වගේ❤❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏🥰
@renuka243
@renuka243 Жыл бұрын
රහුල් පුතුනි තෙරුවන් සරණියි මැණික .ගොඩක් ආදරණියිය චුටි පුතා
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Жыл бұрын
ඔයාගෙ විඩීයෝ එකක් බලන්නෙ ඔයානම් ආදර්ශමත් බිරිඳක් හැමෝටම හොද පාඩමක් .බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම ❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you so much 🙏💞❤️
@dilrukshl
@dilrukshl Жыл бұрын
ඔයාලාත් පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන්දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤❤❤❤ දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
බෙන්ඩර් කරලා දෙනවට වඩා ඒ ක්‍රමේ හොඳයි නංගි .විටමින් උනත් රැකෙනවා..ලස්සනයි ගාර්ඩ්න් එක සුද්ද කළා ම..වැස්ස තෙමෙන එකනම්ම් ගොඩක් අතීතය ට මාත් ගියා❤😅 ශෝක් අනේ..තෙරුවන් සරණයි ඔයාලා 3 න් දෙනාටම ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️🙏
@nalaninanayakkara1725
@nalaninanayakkara1725 Жыл бұрын
දරුවා මෙම video මට භාවනාවක් වගේ ආසාවෙන් බලනවා බුදුසරණයි දෙවිපිහිටයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🙏
@DiliniMunasingha
@DiliniMunasingha Жыл бұрын
කිසිම අහන් කර. නැති ලස්සන අක්කා කෙනෙක් ❤❤❤❤❤❤ ආදරෙයි අක්කා ඔයාට හැමදාමත් ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
හරිම ලස්සනයි .ආදරනීය මවක්,බිරිඳක් .බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම.රාහුල් මැණික ❤️ 🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️💞
@vidulidulla4339
@vidulidulla4339 Жыл бұрын
හරිම සුන්දර පවුලක් අනිත් අයගෙ දේවල් හොරකම් කරන අසමජ්ජාති එවුන් නෙමෙයි රොෂාන්ලා දෙන්නම සුපිරි පවුල් ජීවිතය ගතකරනවා තෙරුවන් සරණයි
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
හරිම ලස්සනයි දුව😊 garden එක හරිම වටිනවා 👍👌
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
තෙරුවන් සරණයි..හැමදාම මෙහෙම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට.❤
@ImashaNethmi-o9u
@ImashaNethmi-o9u Жыл бұрын
අදත් vlog එක ලස්සනයි අක්කි,අක්කියි අයියායි රාහුල් පැටියයි පරිසමෙන් සතුටින් ඉන්න,ආදරෙයි අක්කි ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰👍
@chathurikachathurika3190
@chathurikachathurika3190 Жыл бұрын
අනේ අක්කට දෙවියන්ගේ පිහිටයි ඔයානම් ගොඩාක් හිත ලස්සන කෙනෙක් දෙවියෝ පවා ඔයාට උදව් කරනවා ගොඩාක් ලස්සනයි මැනිකේ ❤️❤️❤️❤️
@smadu3739
@smadu3739 Жыл бұрын
දෙලුමි Blender කරන්න. ඇට වෙනමත් Juice එක වෙනමත් හරිම පහසුවට හදා ගන්න පුදුවන්
@MuduMaduwanthi
@MuduMaduwanthi 5 ай бұрын
රිද්මාට හැබැයි හොදට ගෙදර වැඩ කරලා පුරුදුයි වගේ..ලස්සන පවුලක්..හරිම ආදරනීයයි...බොරු ලොකු කම් නම් නෑ හැබැයි ..පොලවෙ පය ගහලා ඉන්න කපල් එකක්...තෙරුවන් සරණයි ...❤❤
@ireshasandamali5436
@ireshasandamali5436 Жыл бұрын
හරිම ආදරණීය පවුලක් ....❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@rupikapy5403
@rupikapy5403 6 ай бұрын
ඔයාලා දෙන්නටයි දරුවාට යි.තෙරුවන් සරණයි .ඇස්වහාක් නම් වදින්නට එපා ......ආදරේයි ගොඩක් ❤❤❤
@anuradhaabeykoon3934
@anuradhaabeykoon3934 Жыл бұрын
You're such a great and a wonderful wife Ridma akki. Roshan aiya and Rahul putha is blessed to have you.❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you so much 🙏❤️🥰
@HashiniSandunika-el3rm
@HashiniSandunika-el3rm Жыл бұрын
ඔයාගේ කටහඩ ඇහුනම හිත නිවෙනව මැණික ❤️😘🥰❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰❤️
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
❤❤❤❤ හරිම ලස්සනයි නංගි, ජේසු පිහිටයි ඔයාලා තුන්දෙනාට ම, සතුටින් ඉන්න ඕන හැමදාම,,
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ජේසු පිහිටයි 🥰❤️
@sahanavishka3985
@sahanavishka3985 Жыл бұрын
හරිම ආදරණීය එ වගේම ආදර්ශමත් පවුලක්... 💕💕💕 තෙරුවන් සරණයි ...
@anushadilrukshi6799
@anushadilrukshi6799 Жыл бұрын
hemadama sathutin inna... budu saranai oyala 3denata.. new video ekak aran ennoooo ikmnta api balan innawooooo❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰❤️👍
@Ashanjewantha
@Ashanjewantha Жыл бұрын
අක්කි අයියා හරිම හොඳ ආදර්ශමත් දෙන්නෙක් ආදරෙයි ❤
@kanchanasudarshi809
@kanchanasudarshi809 9 ай бұрын
මං හරිම ආසාවෙන් බලනවා ඔයාගෙ video ...
@GeethaJayasooriya-c2f
@GeethaJayasooriya-c2f Жыл бұрын
ඔයත් ලස්සනයි 🌺 ගෙදර පිලිවෙලයි👍 කැම ත් රස යි🔥 පින් වන්ත පාටයි💕 බුදු සරනයි නංගී 🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰🦋🦋🦋🦋
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@rabikasanduni509
@rabikasanduni509 Жыл бұрын
උපදින හැම බවයකම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@Heshmesh123
@Heshmesh123 Жыл бұрын
Goda dawasakin nangige video ekak beluwe ❤ Rahul petiya wenas Wela den loku babek wela hodata Katha Baha karanawa 😊 budusaranai oyala 3n denatama
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️💞🙏
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 Жыл бұрын
රොෂාන් ayya maarama funny නේද 😂😂😂 wasse natapu widiya maru අනේ mata thaniyama hina .oya gdaaak lucky mage akka pana .oya sathuta oya sanaseema .punchi pawla athule මුළු jeewitha kalema thiyenna kiyala mn hadawathinma prarthana krnawa සියලු deviyange පිහිටයි arakshawai ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰❤️❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් හරිම cute ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 💞
@rashmimalith9808
@rashmimalith9808 Жыл бұрын
අනේ ඒ අක්කා ලස්සනයි ❤❤❤❤මන් හැමදාම අක්කේ වීඩියෝ බලනවා❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
ශෝක් වැස්සට තෙමෙන එකනම්.මාත් ආසයි වහින වෙලාවට එලියට පැනලා නාන්න..😊😊
@shashikahettiarachchi6964
@shashikahettiarachchi6964 Жыл бұрын
හරිම නිහතමානි family එකක්...බොරු දේවල් නැහැ...රොශාන් අයියත් අපි ආසම නලුවෙක් එහ් කාලෙ ඉන්දන්ම
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️💞
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
ලස්සනයි අක්කියෝ වීඩියෝ එක උප්දෙස් ගොඩායී ජීවිතේට් 😊😊😊❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰👍
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
මං හරි ආදරෙයි ලමයො 🤗❤️අක්කෙ ඔයා නං ශෝයි අප්පා .කිසිම ආඩම්බරයක් නැති කෙනෙක් .සතුටින් inna හැමදාම .oyalata theruwan සරණයි .❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ❤❤❤
@skumrilen4315
@skumrilen4315 Жыл бұрын
Rosan keyanna godak thanpath kanak godak kamathi kanak ayata chathureka kohomath galapanna na athtamai dan nam godak sathuten ennawa godak lassanai oya 3 denaga pula wasanawa wanthai kalla oya budu saranai dave pehetai oyalata
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@piumi5858
@piumi5858 Жыл бұрын
💛🌈 අක්කිට ගොඩාරියක් ආදලේයි.💖💗 අක්කිටයි , අයියටයි , බබීටයි ආදලේයි .🌼🌸හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න , බුදු සරණයි.💗🌸
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
ලස්සන පැමිලි එකක් රිද්මා පිලපිටිය ට මම හරිම කැමති❤ ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰🙏
@SanduniKulasekara-m7f
@SanduniKulasekara-m7f Жыл бұрын
Hemadama sathutin adaren inna budu sranai ada video ekath lassanai ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️👍
@nimalkamadushani8072
@nimalkamadushani8072 Жыл бұрын
ඔයාලා 3 නාටම තෙරුවන් සරනයි
@Wvithanage305
@Wvithanage305 Жыл бұрын
Harima hoda, wedagath mawak..❤oyage weda harima piliwalai pirisidui akkiyoo....❤❤budu saranai❤❤❤
@madunimesha9895
@madunimesha9895 Жыл бұрын
මන් මෙ ලගදි colombu chity center එකේදි දැක්කා ඔයාලව.කත කලේ නැ බය හිතුනා.සතුටින් ඉන්න අයියා අක්කා ❤🎉
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
අනේ ආයේ දැක්කොත් අපි කතා කරමු 🥰❤️
@deepikapriyangani8445
@deepikapriyangani8445 3 ай бұрын
රොසාන් අය්ය්ගෙ නරක අපල කාලෙ ඉවරවෙලා වාසනාවන්ත බිරිදක් හම්බවෙන්නතරම් කොයි තරම් පිනක් කරන්න ඇත්ත ද.ඇත්තටම හරිම වාසනාවන්ත යි රොසාන් අය්යෙ මෙවැනි බිරිදක් ලැබිම.❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🙏💕🌷🥰❤️
@sanjulakmini4418
@sanjulakmini4418 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කෙ ඒවගේම ඔයා කම්මැලි නැතුව ගෙදර වැඩ ටික කරනවා ඔයාටත් පුතාටත් රොෂාන් අයියාටත් බුදු සරණයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you so much 💞❤️🥰
@ireshasewwandi9543
@ireshasewwandi9543 Жыл бұрын
Ane akki oyage vidios baladdi hitha niwenwa mn harima asawen balanne matath 4months baby boy kenek inne time thiyena hema welekama asawen thami oyge vidios balanna ❤ budusaranai! oyala hemotama❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰❤️🙏
@sanitasanita7662
@sanitasanita7662 11 ай бұрын
හරි..හොද..ගුන..යපත්...දිරි..මවත්..තිවුවොත්..හරි..මම..හරිමආදරනිය..පැමිලි..එකට..බුදුසරනයි..මම..කුවෙිටිවල..ලයිත්..කමෙත්..නොදැන්මට..හැම..විඩියෝ..එකත්ම..බලනවා..නිදහස..තිබුනම..❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
😍❤️💕
@sahikalamannage2007
@sahikalamannage2007 Жыл бұрын
Roshan aiya ape palathe kenek....hamadama ridma nangige videos siyallama man balanawa...rupawahini wadasatahanwalata oyala awoth maga arinne na balanawa man....roshan aiyata hondama kena lebila dan.....hamadamath sathutin nirogiwa inna wasanawa lebewa...siyalu pathum ituwewa....theruwansaranai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️🙏
@dhammikahettiarachchi8752
@dhammikahettiarachchi8752 10 ай бұрын
ඔය ගාඩින් එකේ ලස්සන මල් ටිකකුත් පිලිවෙලට හදල ..ඒ එක්කම එළවළු වගාවක් කරන්න ඩිසයින් එකක්ට ..පාලා .නුවර එළවළු .ගමේ එළවළු ..ලස්සනට ක්‍රමවත්ව හිටවන්න පුලුවන් පෝච්චී .පරන ටයර් පාට කරක හරිම ලස්සනට හදන්න පුලුවන්
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
නියමයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💞🌹🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🥰🥰
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Sathutin parissamata inna Budusaranai ❤️♥️❤️❤️♥️❤️❤️♥️❤️❤️♥️❤️❤️♥️♥️♥️
@MethmaWikramasingha-nz8yw
@MethmaWikramasingha-nz8yw Жыл бұрын
hamadama satutin inna akkiii budusaranaiii ... hamadema piliwelai oyage wada ....akkiyooo❤❤❤
@madushikalakmali7906
@madushikalakmali7906 Жыл бұрын
Jeevithe lassanata vidinava akki oya.venada vagema kiyanna thiyenne harima pinkariyak kiyala thamai akkiyo
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@Vogs123
@Vogs123 Жыл бұрын
වීඩියෝ එක පටන් ගද්දි පෙන්නපු නෙලුම් පොහොට්ටුව ඔයා වගේ මට දැනෙන්නෙ. හරිම ලස්සන වීඩියෝ එකක්. හැමදාම ආදරෙන් ඉන්න. පොඩ්ඩට ආදරේ හිතෙනව ගොඩක්. ලස්සන සුරංගනාවියට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. බුදු සරණයි අක්කි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰💞💞💞💞💞🥰
@DinushaSurangi-gm8di
@DinushaSurangi-gm8di Жыл бұрын
Asai balanna garden eke elawalu mal palathuru pirila dakinna e ashawa ikmanata ista karala denna ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@chandialwis9462
@chandialwis9462 Жыл бұрын
roshan aiyage jivith anawasha aya ain karala me vshwaya hodama kenawa laba dila wasanawantha punchi puthawath ekka roshan aiya vasanawanthai me wage biridak labanna hamadamath sathutin inna adarei oyalata❤❤❤theruwan saranai
@nadeekasadamali2156
@nadeekasadamali2156 5 ай бұрын
Satutin inna lassana hadawathak thinwa nangi tai Roshan aiyatai.budu saranai❤❤
@NadzNadz7575
@NadzNadz7575 Жыл бұрын
Harima shooy❤ Oyala 3 denama harima lucky❤❤ Oyalath sathutin parissamin inna😊❤
@amalipriyangika4490
@amalipriyangika4490 Жыл бұрын
Oya harima nihathamanee kenek akke.... Aiya nam godak Lucky Oya wagę Wife kenek labanna. Hamadama sathutin inna labewa...... Bs❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you 🥰🙏
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Жыл бұрын
දෙලුන් ගෙඩ්යේ පොත්ත ගොඩාක් රතු ඒවා ඩයිකලවන් කියනවා. ගෙඩ්ය ඇතුලටත් කලරින් ඉජ්සන් කටුවෙන් ඇතුලට විදිනවා. දෙලුන් පැලක් හිටවන්නකෝ. ලොකු කාලයක් යන්නේ ගෙඩ් හැදෙන්න. මට දෙලුම් ගස්2තියෙනවා ගෙඩ්ත් ගොඩාක් හැදෙනවා .මම බාබාලාට දෙන්නෙ ඇටපිට්න්.එහෙම ගුනයි.බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😢
@newgems2ambition938
@newgems2ambition938 Жыл бұрын
Atthatama...delum palayak kiyanne garden ekata itha watina deyak..kaden ganna dewal vishwasa karanna ba..orange unath hadaganna puluwan...
@aristosmihail4737
@aristosmihail4737 Жыл бұрын
Eka boruwak .ape gedara thiyenadelum wala poththa rathuma rathu patai.api monawath beheth danne na.
@shiromigunatilaka3169
@shiromigunatilaka3169 Жыл бұрын
Harima adaraniyai nangi oyalata budusaranai ❤
@anjaleekaluarachchi5075
@anjaleekaluarachchi5075 Жыл бұрын
හරීම ලස්සනයි අක්කී..ඔයාලාට බුදු සරණයි 🙏🙏🙏
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
ලස්සනයි අක්කී හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. තෙරුවන් සරණයි!!! ආදරෙයි අක්කියෝ ❤💞💕😍😘
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
Godaaaak ලස්සනයි akkiyooo video eka..ආසාවෙන් බැලුවා..❤❤❤❤❤
@madudizzi4824
@madudizzi4824 Жыл бұрын
අක්කෙ මම මේක කියන්නම ඕන මම ජීවිතේ වැඩිය අස් කරන්න පිලිවෙල ගැන හිතපු කෙනෙක් නෙවෙයි. ලස්සනට ඇඳලා කරලා ඉන්න විතරයි ඕන වුනේ. හැබැයි ඔයාගෙ වීඩියෝ මාව වෙනස් කරලා. දැන් පුලූවන් තරම් ගෙදර තියන විදියට ලස්සනට පිරිසිඳුවට පිලිවෙලට තියාගන්න ආස වෙලා. කුණු ටිකක් වත් පේනකොට ඔයාගෙ වැඩ පිලිවෙල මතක් වෙනවා. බොහෝම ස්තුතියි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
හරිම සතුටුයි මට 🥰❤️👍
@silvasampath587
@silvasampath587 Жыл бұрын
දුවෙි ඔයා හරිම වසනවන්ත දුවක් එකයි දුවෙි ඔයා සිතන සැම දේයක්ම ඉස්ට වෙින්නේ තුන්දේනාටම බුදුසරණයි දේවියගේ පිහිටයි සිතන පතන සැම දේයක්ම ඉස්ට වෙිවා මම සවුදි ඉදන් මෙි විඩියෝ බලන්නේ දුවෙි මම ලංන්කාවෙි සිනි ගම දේවලය ලග
@kapilaamarasigha7234
@kapilaamarasigha7234 Жыл бұрын
Mama හැමදාම oyage video balanawa nangi harima ලස්සනයි ආසාවෙන් balanawa දවසක mama ennam ඔයාලගෙ gedara oya enna ape gedara ape gedara kiri harak innawa itin goma පොහොර tiyenawa පොහොර ගෙනියන්න පුළුවන් api inne පාදුක්කේ budusaranai oyalata හැමදාම lassana video genna oyata ශක්තිය ධෛර්යය labewa budusaranai mama mayuri
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
හා අපි එන්නම් 🥰
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
වැඩෙි නියමයි... සුබ පතනවා 😇😇😇😇😇😇😇
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@thisaramadu1019
@thisaramadu1019 Жыл бұрын
ආසම විදියේ video 1 ක්... 😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@buddikasKitchen
@buddikasKitchen Жыл бұрын
❤❤❤❤❤ හැමදාම videos බලනවා api 💕💕💕💕❤️❤️❤️❤️💕💕💕💕💕
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰
@SrimaliLakshika-p2c
@SrimaliLakshika-p2c Жыл бұрын
අද ශෝක් අනේ😊 ❤ ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@shalinijayakodi7613
@shalinijayakodi7613 Жыл бұрын
හරිම ආදරෙයි ඔයාලට. හරිම ආදරනීය පවුලක්. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
උතුම් තුරැනුවන් සරණයි ඔබ සියලු දෙනාට.🙏🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏❤️
@nilmini2180
@nilmini2180 Жыл бұрын
තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️😘❤️
@nirupikaamali1266
@nirupikaamali1266 Жыл бұрын
Ayiyage pinth lebuna Hoda biridak akke thun denthma bs ❤️❤️❤️❤️
@damai4603
@damai4603 6 ай бұрын
මෙ වැහි වතුරෙ තෙම් ලා මම ලෙඩ උනා පරිස්සමෙන් ඔබ දෙපල තෙරැවන් සරනයි ❤️❤️💐
@nayomiwasana2115
@nayomiwasana2115 Жыл бұрын
ඔයාගෙ වැඩ බලන් ඉන්න ආසයි මම ආසම ආදරණිය පවුල ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 Жыл бұрын
අදත් vido එක බැලුවා ලස්සනයි . බුදුසරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@mallikaama1351
@mallikaama1351 Жыл бұрын
Adath harimaaa lassanai akke.❤❤❤❤ hemadama sathutin Inna adarai oyalata godak ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you 💞💞💞
@DineshaLakminiRajakaruna-cb8kp
@DineshaLakminiRajakaruna-cb8kp Жыл бұрын
Mama ගොඩාක් ආශාවෙන් vidio බලනවා ..ඔයා lat wena රටකට trip එකක් ගිහින් vlog එකක් karannako නංගී
@CHAMIDUSTARK799
@CHAMIDUSTARK799 Жыл бұрын
Godak adarei akke oyata...budu saranai Oyalata...😘
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 12 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 19 МЛН
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 863 М.
Visekari | Episode 38- (2024-12-11) | ITN
20:04
ITN Sri Lanka
Рет қаралды 498 М.