Ekwanu bari - Karunarathna Diwulgane - එක්වනු බැරි හමුවීමද කඳුළක් - Lyrics Dilani Kasturiarachchi

  Рет қаралды 166,037

Dilani Kasturiarachchi

Dilani Kasturiarachchi

Күн бұрын

එක්වනු බැරි හමුවීමද කඳුළක්
හැරයාමද හදවත පෑරීමක්
සසර පුරා සිත් සනහා රිදවන
ආදරයම දඬුවම් දෙන වරදක්
උරහිස සඟවා තෙත්කර දියවෙන
හදවත පතුලේ කඳුළින් මතුවන
කවියක ගීයක රහසේ සැඟවෙන
ලසෝරාවයයි දෙතැනක වැළපෙන
සුසුමක රඳවා සුළඟට මුසුවන
සිහිනෙක පැතුමක ඉපදී කකියන
හැඟුමක තෙරපා ගිනිගෙන ඇහැරෙන
ලසෝරාවයයි දෙහදක ළතැවෙන
ගායනය​: කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය: දිලනි කස්තුරිආරච්චි ‪@dilanik‬
තනුව හා සංගීතය: කපිල අපරැක්ක
Please Subscribe my channel
Lead Guitar - Mahinda Bandara
Bass Guitar - Vajira Fernando
Rythm Guitar - Sarath Fernando
Drums - Niresh Perera
Octapad - Priyakumudu Medawatta
Keyboard - Vajira Gomes
Keyboard - Priyantha Gamage
Violin - Sanath Sathischandra
Violin - Thisara Bandara
Violin - Rukshan Gunawardhana
Flute - Janaka Bogoda
Sithar - Nihal Perera
Music track recording : Sage studio
Voice recording, Mix and Mastering : Pansilu studio
Photo Credit: Peter Eijsberg (Picture of Dilani)
Video created by Dilani Kasturiarachchi
#DilaniKasturiarachchi
Singing : Karunarathna Divulgane
Lyrics : Dilani Kasturiarachchi
Melody & Music : Kapila Aparakka

Пікірлер: 196
@dilanik
@dilanik 2 жыл бұрын
මේ වගේ නැවුම් රසවත් ගීත ඉදිරියේදීත් රස විඳීමට You tube channel එක subscribe කර සහයෝගය දෙනමෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ❤️❤️❤️
@nadeekarajapaksha9920
@nadeekarajapaksha9920 2 жыл бұрын
oba thumiyage hema geethekama mawa dakinawa mama thanks
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියි නදීක. මම දිලනි. ඔබතුමිය නෙමෙයි. 😊. මගේ ගීත රසවිඳින ඔබට බොහොමත්ම ස්තුතියි !!!
@erindslive818
@erindslive818 2 жыл бұрын
Hay..nice... songs
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin God bless you
@erindslive818
@erindslive818 2 жыл бұрын
Sh aaaaaaa fm thanks
@chaminiwijewardena8781
@chaminiwijewardena8781 8 ай бұрын
සසර පුරා හිත් සනහා රිදවන ආදරය ම දඬුවම් දෙන වරදක්... 😥
@jeewaka59
@jeewaka59 10 ай бұрын
අපි ඉපදෙන්නේ එක්වෙන්නම නොව වටහාගනු මැන වටිනාකම. මිනිසත්බව හැසිරෙනු මැන පින ධහමෙහි. තවතව දැනගත හැකි වෙයි එක්වීමද වෙන්වීමද දුකක්ම. බව
@WrenchVip
@WrenchVip 7 ай бұрын
❤❤❤
@Jeewaka3
@Jeewaka3 Ай бұрын
එක්වෙන්නම නොව අප ඉපදෙන්නේ වටහා ගනු මැන මිනිසත් භවයේ වටිනාකම..... හැසිරෙනු මැන පින් දහමෙහි තව තව... දැනගත හැකි වෙයි එක්වීමත් වෙන්වීමත් දුකක්ම බව.... මැදහත් සිතකින් කරනා වාසය ගෙනේ සැනසුම ජීවිතේ.... එකඟ වූ කල සිත නුවනට දැනේවි එක්වීමත් වෙන්වීමත් දුකක්ම බව.... ජීවක....
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku Ай бұрын
ආදරයම දඩුවම් දෙන වරදක්...එය සැබෑවක් ම තමයි...😢
@nihalwaniganayaka8910
@nihalwaniganayaka8910 Жыл бұрын
දිලිනී,හොඳ ගීතයක් අහගෙන ඉන්න සැලැස්සුවාට ඔබට බෙහෙවින් ම ස්තුතිය ....
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි !💐💐
@kusumjayasuriya2516
@kusumjayasuriya2516 24 күн бұрын
Had the opportunity to listen to this wonderful song after a while. Kusum and Gemunu Jayasuriya, UK
@dilanik
@dilanik 23 күн бұрын
Thank you and greetings 💐💐💐
@PadmaIlleperuma
@PadmaIlleperuma 9 ай бұрын
මේ ගීතයේ ගායනය මෙන්ම පද මාලාව ත් ඉතා අනර්ඝයි.
@dilanik
@dilanik 9 ай бұрын
බොහොමත්ම ස්තුතියි !💐
@Achira.Senadheera
@Achira.Senadheera 9 ай бұрын
ලස්සන හදවතක් ඇත්තියක් ඔබ.....සදා ජය!❤
@dilanik
@dilanik 9 ай бұрын
බොහොම ස්තුතියි !!
@lakmalilucky7661
@lakmalilucky7661 2 жыл бұрын
ආසම ගායකයා ආසම කට හඩ අදටත් වැඩියෙන් ම අහන්න ආස සිංදු.❤️❤️
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියි !! ඔව් ඒ කටහඬ පුදුම විදිහට හිතට දැනෙනවා .
@rag0116
@rag0116 Жыл бұрын
supiri gayanayak wagema supiri pada wal.dilini obage Geetha harima lassanai.thawa thawa ewani padawal liyana apita rada widinna.obata eyata shakthiya diryaya labewau prarthana karanawa
@dilanik
@dilanik Жыл бұрын
ලියන්නම්. බොහොම ස්තුතියි !!
@malkivishmika7832
@malkivishmika7832 2 жыл бұрын
හිතට දැනෙන පද පේලි ❤ භාවනාවක් වගේ හැඟීම දැනුණ කෙනෙක් ට ඒක දැනෙන්වා ගොඩාක්
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී ඔබට !!!!💝💝💝
@malkivishmika7832
@malkivishmika7832 2 жыл бұрын
@@dilanik ❤
@pradeepgunawardana1115
@pradeepgunawardana1115 2 жыл бұрын
බාවනාවක් වගේයි අපූර්ව පද නිර්මානයක් ...දිලනි ...දිගු ගීතමය චාරිකාවක් සදහා ඔබ ට සුබ පැතුම් ....
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී ප්‍රදීප් අය්යෙ!!!
@kumudupathiraja3955
@kumudupathiraja3955 Жыл бұрын
පුදුම ලස්සන ගීතයත් ♥️♥️♥️කියන්න වචන නෑ.. සුබපැතුම් සියලුම දෙනාට මෙයට දායක වූ😍
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 💐💐
@indikajayasundara464
@indikajayasundara464 2 жыл бұрын
වැලි කතරට දිය පොදක් මෙවැනි ගේය පද රචනාවන්.. උණුසුම් සුබ පැතුම්.
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී ඔබට ! තවත් අපූරු නිර්මාණ රැගෙන එන්නෙමි. 🌹
@JmsunethrakusumjayasinghaJayas
@JmsunethrakusumjayasinghaJayas Жыл бұрын
Ow hadawatha pathule kadulin mathuwena adaraya puduma wedanawa mehema katikara nirmanaya kala oba sabama dakshek.suba pathanawa.
@dilanik
@dilanik Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ! 💐💐💐
@rohanranawaka5755
@rohanranawaka5755 7 ай бұрын
කරුණාරත්න දිව්ල්ගනේගේ හැගුම්බර ගායනයටම ගැලපෙන පද වැලක්.
@dilanik
@dilanik 7 ай бұрын
බොහොම ස්තුතියි !!
@nelumohotti4346
@nelumohotti4346 2 жыл бұрын
පද මාලාව හරිම ලස්සනයි, ගායනය ටත් වඩා එය ඉදිරියෙන් තියනවා, සුබ පැතුම් පිළිගන්න, තවත් මෙවැනි අනර්ඝ ගී ලියන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@dilanik
@dilanik 2 жыл бұрын
💝❤️🌹...බොහොම ස්තුතියී ඔබේ ආදරණීය ඇගයුමට. මෙවන් අපූරු නිර්මාණයකින් නැවතත් මුණ ගැසෙමු .
@sriyanthisaluwadana738
@sriyanthisaluwadana738 6 ай бұрын
අදටත් අපේ ආදරේ දෙතැනක වැලපෙන ලශෝරාවයයි.
@sharmila9072
@sharmila9072 Жыл бұрын
ලස්සන වචන, සුගායනීය හඬ, සුබ පැතුම් ❤
@nalikasenanayake1018
@nalikasenanayake1018 2 жыл бұрын
දිලනි, හරිම ලස්සනයි . හුගාක් සතුටුයි.
@dilanik
@dilanik 2 жыл бұрын
Thank you Nalika. අනිත් සිංදුත් අහන්න ❤️❤️❤️
@nalikasenanayake1018
@nalikasenanayake1018 2 жыл бұрын
@@dilanik ඇහුවා ,ඒවත් හරිම ලස්සනයි . මම ගොඩාක්ම කැමති මේකට. ඔයාගේ කලා කටයුතු බලාපොරොත්තු වෙන ලෙසින්ම සාර්ථක වේවායි පතනවා. ඔයාට මාව මතකයි නේද 😊😊
@nuwanrathnayaka2497
@nuwanrathnayaka2497 Жыл бұрын
Puduma tharam rasawath oba thumiyata godak pin ❤❤❤❤❤
@JfdjdDhdhdh-in6lk
@JfdjdDhdhdh-in6lk Жыл бұрын
Hrima lassana padamalawak..
@dilanik
@dilanik Жыл бұрын
බොහොමත්ම ස්තුතියි 💐💐
@kumudupathiraja3955
@kumudupathiraja3955 2 жыл бұрын
හිතට දැනෙන පබැදුමක් සහ ඉතා මිහිරි ගායනයක්..♥️
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!🌹🌹
@Ashaasha-oq7iv
@Ashaasha-oq7iv 2 жыл бұрын
ලස්සන පබැදුමක්..ඔබට සුබ පැතුම්.තව තවත් මෙවන් ගීතම අහන්න ලැබේවා
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී ! ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවි 🌹❤️
@thanuradaksith1565
@thanuradaksith1565 3 ай бұрын
ලස්සන යි . ආදරය දඩුවම් දෙන වරදක්.......
@dilanik
@dilanik 3 ай бұрын
බොහොම ස්තුතියි !!
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 2 жыл бұрын
හිත නිවෙන ගීයක්, පද, ඊටම ගැලපෙන සන්ගීතය ,ගායනය අති විශිෂ්ඨ යි, ❤❤❤❤❤🙏🙏👍👍👍👍
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !🎶🎵🎶🎵🌹
@iTheSoloTraveller
@iTheSoloTraveller 2 жыл бұрын
Wow! Very very beautiful lyrics Dilani 💐 Singing is good as always 👌
@dilanik
@dilanik 2 жыл бұрын
Thank you so much ! 🌹
@rag0116
@rag0116 Жыл бұрын
Aththatama obage gee panda walin ma widinne puduma rasayak thawa thawa liyana obata Honda hadawathak thiyena kenek e nisai me Wani pada liya wenne suba anahathayak nangi
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියී !! 🌹🌹🌹
@thejaherath9665
@thejaherath9665 Жыл бұрын
Expectation is the root cause of the pain,true.wish you all the best for more creations.
@anomamalkanthi5519
@anomamalkanthi5519 Жыл бұрын
මාර ලස්සන භාවනාවක් කියන්න වචන නැහැ 😊😊😊😊
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි !!🌹🌹
@nihalfernando.215
@nihalfernando.215 2 жыл бұрын
Lassanai, harima lassanai ❤❤❤❤❤❤❤
@dilanik
@dilanik 2 жыл бұрын
Thank you Nihal !!!
@lakchannandasiri3961
@lakchannandasiri3961 Жыл бұрын
Very beautiful words Very nice sigin
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
ලස්සන හිත පතුලටම දැනෙන ගිතයක්
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි !!
@tharusharandunu726
@tharusharandunu726 2 жыл бұрын
දහ පාරකට වැඩිය ඇහුවා කොච්චර ඇහුවත් මදි 🥰
@dilanik
@dilanik 2 жыл бұрын
කොයිතරම් සතුටක්ද. බොහොම ස්තුතියී !!!
@Sandun_darshana
@Sandun_darshana 7 ай бұрын
සිය පාරකට වඩා අහල ඇති❤
@thusithamanoj5272
@thusithamanoj5272 2 жыл бұрын
ඉතාමත් හොද නිර්මාණයක් 👌👌👌👌🎧🎧🎧🎧🎤🎤🎤🎤
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!❤️❤️❤️
@maheshkumara406
@maheshkumara406 Жыл бұрын
එක්වනු බැරි හමුවීමද කඳුළක්
@nilanirathnayaka9689
@nilanirathnayaka9689 Жыл бұрын
සිත නිවන හඩ❤❤❤❤
@dilanik
@dilanik Жыл бұрын
ඒකනම් ඇත්ත. 😊🌹🌹🌹
@sadewsiymi8040
@sadewsiymi8040 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@sujeeadhikari3715
@sujeeadhikari3715 2 жыл бұрын
Aththatama lassanai..💖
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියී ඔබට. ඔබේ සටහන තවත් හොඳ නිර්මාණ ගෙන ඒමට මා ධයිර්‍යයමත් කරනවා. 🌹🌹
@dinithiranasinghe5746
@dinithiranasinghe5746 Жыл бұрын
ආදරය ම දඬුවම් දෙන වරදක් ❤️❤️❤️
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි !
@fmranasinghe
@fmranasinghe Жыл бұрын
පදමාලාව ගායනය සංගිතය ඉතා මිහිරියි ❤❤
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි ! 💐
@teklajayakody3466
@teklajayakody3466 Жыл бұрын
harima lassanai
@dilanik
@dilanik Жыл бұрын
බොහොමත්ම ස්තුතියි !!
@nawarathnebandara2282
@nawarathnebandara2282 Жыл бұрын
මීහරියි. සුභ පැතුම්!
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි !!
@dinushamadubashini4479
@dinushamadubashini4479 Жыл бұрын
Godak lassanai ❤❤
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි !!
@sudeshdodamgaswatta1593
@sudeshdodamgaswatta1593 2 жыл бұрын
ඒක මාරම. ලස්සනයි
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියී !!!!🌹🌹🌹
@thisathproduction1323
@thisathproduction1323 2 жыл бұрын
හරි ම ලස්සනයි
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !"
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
හරිම ලස්සනයි
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!! ❤️❤️❤️
@DeepanieSagarika
@DeepanieSagarika 2 ай бұрын
Lassana senduwak
@hasminshiroma6155
@hasminshiroma6155 2 жыл бұрын
හරිම ලස්සන පද
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියී 🌹🌹🌹🌹❤️❤️❤️
@shanulya4233
@shanulya4233 Жыл бұрын
lassana wachana.....
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි !
@ArunaKrishantha
@ArunaKrishantha 5 ай бұрын
Wish u all the best dilhane
@UtRanjani-n6b
@UtRanjani-n6b 5 ай бұрын
ලස්සනයි
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
2023 Ahamben ඇසුවෙ.හරිම මිහිරියි හඬත්.ලස්සන පද බැදීමක්❤
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි !
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
@@dilanik 💙⭐
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 Ай бұрын
ekvanu bari hamuvim samaharaviata jeevithaya pavathina thekma kandulak venna puluvan. bandim kiyanne e tharam prabala deyak. eth vindinna danna kenata duka unath e tharam deyak nevi. vindimath vindavimath sadakalika na. thavakalikai. siyalu bandim thavakalikai. eth yatharthaya vasagena eta ehalin bandim panathinava. adaraya etha prabala manushiya bandimak. eth e hama ekakma thavakalika bava therum ganna tharam daksha venna oni.
@dilanik
@dilanik 23 күн бұрын
Eka aththa. Bohoma sthuthiyi !!!
@pubuduudani7085
@pubuduudani7085 2 жыл бұрын
Lassanai 🎉🌸
@dilanik
@dilanik 2 жыл бұрын
Bohoma sthutiii !!!❤️❤️❤️
@dilukafernando8597
@dilukafernando8597 2 жыл бұрын
Beautiful Song ❤️🎼🌷🎶🔥❤️
@dilanik
@dilanik 2 жыл бұрын
Thank you !!!🌹
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 8 ай бұрын
❤❤ලස්සනයි ❤️ ❤️
@NilanjaniNilanjani-w7j
@NilanjaniNilanjani-w7j Жыл бұрын
😢Hadawatha ridawana wachana pelak
@hettiarachchigeyasanayaka8225
@hettiarachchigeyasanayaka8225 2 жыл бұрын
හදවතට කතා කරන විශිෂ්ට හඩක් සහ වචන පෙලක්
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී ඔබට !!!🌹
@nelukahewage7132
@nelukahewage7132 2 жыл бұрын
Sha supiri
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!!
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Aadarayama danduwam dena waradak😢....bawanawak wage❤.
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි ! 💐💐
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
මිනිස්සු සුළඟ සමානයි. වෙනස් වීම හිත් ගල් උනා නේද
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!!
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!!
@smck2971
@smck2971 3 ай бұрын
Adarayama daduwam dena varadak 😪😪😪
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Adarayama danduwam dena waradakma thamai..hamadatama windawana,.😢❤
@dilanik
@dilanik Жыл бұрын
බොහොමත්ම ස්තුතියි !!
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
@@dilanik 🙏🌹🙏
@prasannapiyalal5255
@prasannapiyalal5255 2 жыл бұрын
Supiri.
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!! ❤️🌹
@sepalinugawela2363
@sepalinugawela2363 2 жыл бұрын
Beautiful song
@dilanik
@dilanik 2 жыл бұрын
Thank You 🌹🌹🌹❤️
@PushpaJayalatha-zm8fz
@PushpaJayalatha-zm8fz 7 ай бұрын
Matat alsa ma viviatical ❤️❤️❤️🙏🙏🙏
@jayanthaamarasingha5790
@jayanthaamarasingha5790 2 жыл бұрын
Beautiful .😘
@dilanik
@dilanik 2 жыл бұрын
Thank you !
@rashmimahisha517
@rashmimahisha517 2 жыл бұрын
Love it❤
@dilanik
@dilanik 2 жыл бұрын
Thank you !!!
@tsk4900
@tsk4900 2 жыл бұрын
Beautiful ❤️
@dilanik
@dilanik 2 жыл бұрын
Thank you ! ❤️💖❤️
@sarathpinnadoowa8305
@sarathpinnadoowa8305 2 жыл бұрын
ආදරය දඩුවම් දෙන වරදක්..
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී ගීතය රස වින්දාට
@hettiarachchigeyasanayaka8225
@hettiarachchigeyasanayaka8225 2 жыл бұрын
ආදරයම දඩුවම් දෙන වරදක්😥😥
@dilanik
@dilanik 2 жыл бұрын
🙂 එහෙම හිතෙනව නේද ?
@amalkaudeshini
@amalkaudeshini Жыл бұрын
❤❤❤💐
@dilanik
@dilanik Жыл бұрын
Thank You 🙏🌹🌹
@RangikaDissanayake
@RangikaDissanayake Ай бұрын
❤😢
@nilanila3235
@nilanila3235 2 жыл бұрын
Good song
@dilanik
@dilanik 2 жыл бұрын
Thank You !!🌹
@sadewsiymi8040
@sadewsiymi8040 Жыл бұрын
එක්වනු බැරි ආදරය ද කඳුලක් ❤❤
@wasanthadavies9136
@wasanthadavies9136 4 ай бұрын
💓💓💓💓💓💐
@geethanisangakkara2901
@geethanisangakkara2901 2 жыл бұрын
💔💔good
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!!
@chathurangakoralalage9390
@chathurangakoralalage9390 2 жыл бұрын
ආදරය ma දඬුවමක්
@dilanik
@dilanik 2 жыл бұрын
ජීවිත කාලයටම ... 😊
@sudharmapriyadarshani2691
@sudharmapriyadarshani2691 2 жыл бұрын
Virahawa chamathkarawa pabedunu geeyak
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියී ඔබට !!! 🌹🌹🌹💝🌹🌹
@chamodyayasasri1010
@chamodyayasasri1010 11 ай бұрын
@niroshaabeysinghe2161
@niroshaabeysinghe2161 2 жыл бұрын
❤❤
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!!!❤️🌹❤️
@deepalwijesekara8585
@deepalwijesekara8585 2 жыл бұрын
👍👍
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!❤️❤️🌹🌹
@ashasamarasekara197
@ashasamarasekara197 2 жыл бұрын
❤❤❤❤❤
@dilanik
@dilanik 2 жыл бұрын
Thank You 😊❤️💕
@SandaniAnthony-r6i
@SandaniAnthony-r6i 2 ай бұрын
Ekwanu. Bari. Hamuweemada. Kadulak. Wenweemada. Kadulak.....sasarapura. sith. Sanaha. Ridawana....Adarayada. daduwam. Dena. Waradaki....😭😭😭😭😭😭😭😭
@dilanik
@dilanik 2 ай бұрын
❤️💐💐
@dilanik
@dilanik 2 ай бұрын
💐💐💐💐🥰❤️
@shalam9611
@shalam9611 Жыл бұрын
💜️💜️💐
@dilanik
@dilanik Жыл бұрын
Thank You 💐
@wasanthadavies9136
@wasanthadavies9136 11 ай бұрын
❤❤❤❤🎉
@arunahiroshi9404
@arunahiroshi9404 2 жыл бұрын
Nice song
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!!
@dilanik
@dilanik 2 жыл бұрын
බොහොම ස්තුතියී !!!
@sunilmadawala5154
@sunilmadawala5154 10 ай бұрын
3:51
@kaindika7349
@kaindika7349 Жыл бұрын
🌻🙏
@dilanik
@dilanik Жыл бұрын
බොහොම ස්තුතියි !!
@sunilmadawala5154
@sunilmadawala5154 10 ай бұрын
m
@susanthasampath8055
@susanthasampath8055 2 ай бұрын
මාතෘකාව නම් ජීවිතේට සමීපයි ලස්සන මාතෘකාවක් සිංදුවෙන් කියන්නේ ඒත් දිවුල්ගනේ කාරයා නැතුව ජයසිරි අමරසේකර , අසංග ප්‍රියමන්ත, චන්දන ලියනාරච්චි ඒ වගේ ගායකයෙක් එක්ක කිව්වා නම් ලස්සනයි BORING නැතුව අහන්න පුළුවන්.
@vayonijayasekera1769
@vayonijayasekera1769 9 ай бұрын
❤❤❤❤❤❤❤
@Sanasima0823
@Sanasima0823 4 ай бұрын
@nadeekarajapaksha9920
@nadeekarajapaksha9920 2 жыл бұрын
good song
@dilanik
@dilanik 2 жыл бұрын
Thank You !!
@nisansalapathirana5595
@nisansalapathirana5595 2 жыл бұрын
❤❤❤
@dilanik
@dilanik 2 жыл бұрын
Thank you !!!
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 9 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 84 МЛН
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 200 М.
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
3:39
Ahasa Dura Bawa | Chandana Liyanaarachchi අහස දුර බව
4:02
Dr. Shyamalee Gunathilaka
Рет қаралды 25 М.
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
Kalu Arachchi-කළු ආරච්චි ,,🤟
Рет қаралды 296 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 922 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 9 МЛН