How to Repair No power Bluetooth USB kit | රෙපෙයාර් කරමු | Electronic Lokaya

  Рет қаралды 84,241

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

USB කිට් එකේ වයර් කනෙක්ෂන් සහ ඔන් වෙන්නෙ නැති එකක් චෙක් කරල බලල හදාගන්න හැටි සරලව.
How to Repair No power Bluetooth USB kit + wire clip pin out
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
-------------------------------------------------------------------------------
Facebook Page👉 / electronic-lokaya-3187...
Facebook group👉 / 2491182024479994
instagram👉 / electroniclokaya
-----------------------------------------------------------------------------
video link
Adjustable Relay flasher | Without circuit • Adjustable Relay flash...
How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
USB Repair in Bluetooth Speakers • USB Repair in Bluetoot...
How To Make 12 inch Subwoofer Box • How To Make 12 inch Su...
15A Adjustable Voltage Regulator • 15A Adjustable Voltage...
Total Digital Multimeter • Total True RMS Digital...
4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
#electroniclokaya #usbkit #bluetoothusbcard
-----------------------------------------------------------------------------
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala |
Thanks for watching. subscribe & share !

Пікірлер: 530
@ServiceOrchestramegastore
@ServiceOrchestramegastore 10 ай бұрын
ඇත්තටම මම උනන්දු වෙන දේවල් වලින් එකක් තමයි බ්ලුටූත් තාක්ෂණය මොකද කියනවනම් දැන් දැන් ගොඩක් ස්පිකර් එන්නෙම බ්ලුටූත් තාක්ෂනය එක්ක. ඔය පැහැදිලි කරන අතර යම් උපකරණයකට බ්ලුටුත් ට්‍රාන්ස්මිටරයක් සවිකරගනිමේදී දැනගත යුතු කරුණු ටිකක් කියාදෙන්න, ස්තුතියි අයියා උදාහරණෙකට මම හිතන් ඉන්නවා මගේ ළග තියන සෙමි ඕකුස්තික් ගිටාර් අවුට් එක කෙලින්ම බ්ලුටූත් හරහා ස්පිකරයට යවන්න. එතැනදී මතුවන ගැටලුව තමයි බ්ලුටුත් ට්‍රාන්ස්මිටරයක් ගිටාර් අඋට් එකේ තියන හයිස් මිඩ්ස් සහ ලෝ කියන ඒවා අඩුවක් නොවී යයිද කියන එක. thank you very much
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
🤛❤️❤️❤️
@heshanrajapaksha4802
@heshanrajapaksha4802 3 жыл бұрын
හැම video එකක්ම වැදගත්....ඉදිරියට තවත් හොද අලුත් දේවල් කරන්න..සුභ පතනවා....
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️❤️
@rasikaniroshana7659
@rasikaniroshana7659 7 ай бұрын
Super bro....malaga tiyanawa kts1279 blututh speak akak eka chaging ic eka pichcela part no( 2ses 01gn) meka ganda tiyana tanak dannawanm kiyandako..
@kumarasirigamage4866
@kumarasirigamage4866 3 жыл бұрын
සුපිරියි ආයියෙ තව ඒ වගෙ ඒ ලක් දාන්න
@tharindudewinda1013
@tharindudewinda1013 3 жыл бұрын
අයියට මගේ උණුසුම් සුභ පැතුම් ජයවේවා ❤️🆗💯💯
@shamavinodini5979
@shamavinodini5979 Жыл бұрын
Godak hodai Mamath mage eka hada gaththa Thank you Me veadio eka dakke naththam mama thawa ekak ganna hiyiye
@shamavinodini5979
@shamavinodini5979 Жыл бұрын
Pulueannam me sircuit eka dvd playaer elkata galawanne nathuaqa hai karana vidiya vedio danna
@ashanaravinda2851
@ashanaravinda2851 3 жыл бұрын
Oyage Videos walin loku dewal tikak igena gatta Tankyou..... Issarahatath Videos danna....
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි 💖
@dhanushkagayashan6188
@dhanushkagayashan6188 2 жыл бұрын
අයියේ හැම usb kit එකකම fuse තියනවද.
@udithathero1454
@udithathero1454 2 жыл бұрын
5v denna ona kit ekata 12v dunna pichchila wage eka hadaganna puluwanda komada karanne karaganne kiyanna puluwanda
@ThakshilaSanjeewani-dn2df
@ThakshilaSanjeewani-dn2df Жыл бұрын
Mage USB kit eka surya fanal eken weda habai hi kiyala niwi niwi wada karanne habai 5VOLt chajarayakin dunnama vada ne kohomada eka hadanne
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ෆේස්බුක් එකෙට මට කෝල් එකක් ගන්න කියල දෙන්නම්
@abeywicrama1337
@abeywicrama1337 2 жыл бұрын
Power 15 V ,18 V වගේ දුන්නම පිච්චේවිද kit එක., 5 amperes වඩා දුන්නමත් අව්ලක් වේවිද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
7805 රෙගුලේටර් අයි සී එක තියෙන යූ එස් බී කිට් එක නම් පිච්චෙන්නෙ නෑ
@kvs8598
@kvs8598 4 жыл бұрын
Aiye mage usb kit ekak thiyanava eke vela thiyenne power dunnhama on venne na mata pena විදිහට regulater ic eka පිච්චිලා vage ekak ganna lankave kadavala thiyanavada gana kiyada danna neda mta reply ekak danna
@anilwarnakulasuriya7582
@anilwarnakulasuriya7582 2 жыл бұрын
Hondata kiyala denawa.. jaya wewa hamadama ser. Dalada samidu pihitai.
@isharasujeewa5210
@isharasujeewa5210 3 жыл бұрын
අයියෙ u s b kit aka on wenawa a unata display akae වැටෙන්නේ H 1 kiyala vitri wena mukut weda karane na
@supunpushpitha4861
@supunpushpitha4861 3 жыл бұрын
Mage lagath oya vidiye vada karanne nathi akk thiyeno . Resistaren karant aka anava . Habai vada karanne na. Ic aka hariya godak rath venava. Akata mokkda karanne
@chamindabamunusinghe1306
@chamindabamunusinghe1306 Жыл бұрын
අයියේ මා ලගත් usb කිට් එකක් තියෙනව කිට් ඒකේ යට තියෙන බටන් පේලිය වැඩ කරන්නෑ හැබැයි ඔන් වෙනව මොකද හේතුව
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පාත් කැඩිලද බලන්න එකක් හරි ශෝට් නම ඒත් වැඩ කරන්නෙ නෑ
@skndjremix8565
@skndjremix8565 3 жыл бұрын
Ayye mage bapal eke sounds wedi karddi USB kit Eka dim wela off wenawa Eka amp Eka awlkda kit eke awlkda . amp eket karant madi kess ekak tiyenwa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කරන්ටෙක් මදි නිසා
@rasiduabagala1491
@rasiduabagala1491 Жыл бұрын
Usb kit ekata 12v ට වැඩියෙන් දුන්නොත් පිච්චෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ
@TSAK_SHORTS
@TSAK_SHORTS 2 жыл бұрын
මන් ගාව තියනව usb kit එකක් ඒක වැඩනෑ ඒක ඈම්ප් එකක එකක් එකටත් මේ ක්‍රමය බාවිතා කරන්න පුලුවන් නේද?
@thashibro5439
@thashibro5439 3 жыл бұрын
Regulatrr eken 5v aout wenawa. Eth pen kit eka onwen na. Me video eka eke widiyta chek kara. Hariyata 5v out wenawa. Ethanin eha chek karagn kohomda?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔන් වෙනවද?
@LonelinessMusic22
@LonelinessMusic22 10 ай бұрын
අයියේ usb kit එකක් ධන රින මාරු වෙලා වැඩ කරන්නේ නැති උනා ම හදන්න පුළුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
චෙක් කරල බලල ඕනි හරියටම කියන්න නමුත් සුවර්ම නෑ
@nipunshalinda3148
@nipunshalinda3148 Жыл бұрын
Aiyye mage usb kit ekak thiyenwa පිච්චුනු . Hadala denn barida
@mr.kaviya4359
@mr.kaviya4359 3 жыл бұрын
Video 1k hodai.. 12v 3A current 1k wadida usb kit 1kt. A gan adu karann kohomda?
@sumudupathiraja5074
@sumudupathiraja5074 4 жыл бұрын
Mge ek on wela tika welakin off wenwa line dunnma off wenne ne ai ehema wenne
@tharindudewinda1013
@tharindudewinda1013 3 жыл бұрын
අයියේ මේ usb kit එකට සවිකරන්න පුළුවන් speaker එකේ ohm හා watt ගනන කීයද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ කිට් එකට ඇම්ප් එකක් නැතුව ස්පීකර් අමුනන්න බෑ
@ashanaravinda2851
@ashanaravinda2851 3 жыл бұрын
12 V walin 7805 use karala 5V hadaganna widiha kiyala denawada?
@achinivinoriya5363
@achinivinoriya5363 4 жыл бұрын
Wayar 6k thiyenna transpomar ekaka dual supply denna wayar 3 kohomada Hoya ganne
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මල්ලි මගෙ ගෲෆ් එකේ ඇති බලන්න
@anurasampath219
@anurasampath219 2 жыл бұрын
aiye mage usb kit ake usb weda. fm aka dammama thappara 30ki withara ahenne nathuwa yanwa akata mokada karanna puluwan?
@samanthapradeep5985
@samanthapradeep5985 4 жыл бұрын
සුපිරි ගොඩක් වටිනවා
@ssroxpro9715
@ssroxpro9715 3 жыл бұрын
mn gavath thiyeno oya item eka ekata power deddi power suply eke aulak nisa sircuit eka rath una eka nisa dan eka on unata sound naa eka hadanne kohomada
@sandaruwanranaweera179
@sandaruwanranaweera179 4 жыл бұрын
Mama me usb kit ekata 1amp transformer ekakin hada gaththu power supply eka mekata use kara athakota regulater eka godak rathwenawa usb kit eka පිච්චෙයිද?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පිච්චෙන්නෙ නෑ ඒකෙ තියෙන්නෙ රෙගුලේටර් අයි සී එකේ මිලි ඇම්පියර් ගාන අඩු නිසා ඒ රත් වෙන්නෙ.
@sandaruwanranaweera179
@sandaruwanranaweera179 4 жыл бұрын
12 0 12 1amp mama gawa thiyena transformer eke dc 20.5v pennanawa ethakota usb kit ekata denta one 12v dc.ethakota power wadi nisa පිච්චිලා yayida? hariyatama transformer eken 12v dc out wenne naththe ai.help me
@sandaruwanranaweera179
@sandaruwanranaweera179 4 жыл бұрын
Ai ahema 20.5v dc supply multimeter ekata pennanne.12v walata wadiya power supply eka wadine ethakota 12v walin wada karana parts walata kohomada power supply use karanne.
@PamiduAnjana-in8fz
@PamiduAnjana-in8fz 5 ай бұрын
අයියෙ ටික කාලයක් යනකොට usb kit එකේ sound එන්නෙ නැත්තෙ මොකද? plz reply 🙏
@maheshgamage1584
@maheshgamage1584 Жыл бұрын
Aiye mage kit eke oya mokuth wela na habai on wenne na.habai kit eke sound ic eka පිච්චුනා.eka replace karanna baida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බඩු තියෙනව නම් පුලුවන්
@weerasinghaad1937
@weerasinghaad1937 3 жыл бұрын
Aiye. Meke H 1 kiyala watenne ai. Ic aka gihillada..?
@ayeshansanjuka5336
@ayeshansanjuka5336 4 жыл бұрын
Man gawa usb kit ekak thiyeno aiye ekata 12v dunnama ethanam eha pAththe thiyena ic eka rath wenawa aiye allanna bari wenna .on wenne na.aiya gawa video eke thiyena usb kit ekamai man gawa thiyenne ..පුළුවන් wan nam eka hadana widiha kiyanna.loku udauwak
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
කොයිකද මල්ලි චිප් අයි සී එකද රත් වෙන්නෙ?
@nandananandanathilke9333
@nandananandanathilke9333 3 жыл бұрын
Usb eken pitwena sound eka yaantham a henne a nisa amp eken sound pitawrnne amp eka wenama chek kara mokakda ehema wenta hethuwa .pehedilikarala drnta
@thusharagunawardana2273
@thusharagunawardana2273 3 жыл бұрын
ඉලෙක්ට්‍රොනික් මුල ඉදලා කියලා දෙන්න බැරිද ,විඩියෝ එක නියමයි ,සුභ පතනවා ,
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒ කාලෙ නම් කරා මල්ලි බලමුකො ලංකාවට ආවට පස්සෙ ඔන් ලයින් විදිහකට හරි කරන්න පුලුවන් වෙයිද කියල
@thusharagunawardana2273
@thusharagunawardana2273 3 жыл бұрын
@@ElectronicLokaya ස්තුතියි ,සුභ පතනවා ,බලාගෙන ඉන්නවා .
@abeywicrama1337
@abeywicrama1337 2 жыл бұрын
@@ElectronicLokaya aniwa karanna.
@neliththehan8715
@neliththehan8715 4 жыл бұрын
Aye oya tda2040 amplifier eke haduwane eke tda2040 wenuwata tda2050 danna barida
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පුලුවන් මල්ලි
@sandaruwanranaweera179
@sandaruwanranaweera179 4 жыл бұрын
Ai ahema regulater eka rath wenne.transformer eke voltage eka dc 19.35v multimeter ekata pennanawa.hariyatama dc 12v pennanne nane.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
යූ එස් බී ගහල තියෙද්දි ටිකක් වැඩිපුර රත්වෙනව තමයි.
@neliththehan8715
@neliththehan8715 4 жыл бұрын
Aye Bluetooth speaker ekk hadanna tda 2030 single supply hadanna ikmantama Deanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් බලමු බඩු නැතුව ඉන්නෙ හම්බවුන ගමන් කරන්නම් මොකද මෙහේ නෑ ගොඩක් දේවල්.ලංකාවෙ නම් තියෙනව ඉන්නකො ආවම් තමයි එහෙම වුනොත්
@vidasboy8377
@vidasboy8377 2 жыл бұрын
mage kit eka vada na......mama masayak thisse 12.6v dunna ada mn speaker dala amp dala wire set kala ic eka pissuvenvage rath vela dan vada na......pls help.......
@royalbusclub5532
@royalbusclub5532 11 ай бұрын
දනයි රිනයි මාරු කරල ගැහුවම පිච්චෙන කෑල්ල හදන්න පුළුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
අයි සී නම් සොරි ගන්නත් නෑ
@dilummaster5491
@dilummaster5491 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනෙ මාමේ මාමාට ගොඩක් පින් මාමේ මට අලුත් එකක් ගන්න සල්ලි නෙටුව හිටියෙ පින් ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshrathnayaka4262
@maheshrathnayaka4262 Жыл бұрын
මට මගේ පොඩි කාලේ මතක් උනා සහෝදරයා. 😢
@neliththehan8715
@neliththehan8715 4 жыл бұрын
Tda2003 diagram ekk tiyanawa eke tda2003 wenuwata tda 2050 ic Danna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
බෑ මල්ලි ටිකක් වෙනස් සර්කිට් එක
@FullRange114
@FullRange114 2 жыл бұрын
Aiye amplifier MR Relay eka athule sudu patata duma wage bandenne ai relay eka pichhila da
@rusiththisara1011
@rusiththisara1011 4 жыл бұрын
Aiye kit ekk thiyenwa on wenwa eth sound out wenne nane.hadann puluwan weida
@lishararox2100
@lishararox2100 3 жыл бұрын
Aiye mn gawa me wge amp ekak thiyenawa...eke noise ek wadiyen ahenw ek hda ganne kohmd
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
dc පිල්ටරයක් දාල බැලුවද
@diyelectronicsl490
@diyelectronicsl490 3 жыл бұрын
Ayye Bluetooth USB kit ekata kelinma 12 v denna puluwanda 5v/12v kiyala gahala thiyenne.dan uththarayak dennako plz
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් ඒවත් තියෙනව බැරි ඒවත් තියෙනව චෙක් කරල බලන්න ඕනී
@dilipsrimal465
@dilipsrimal465 Жыл бұрын
Mage laga tiyanwa me kit ekak. 7805 gihin tibe. Man akataa aluth ekak dammama kit eka on una. Passe mage atin waradimakin 22v dc supply ekak awa kit akata. Aken alutin dapu 7805 ic ekath giya. Dn kit eka on wenne na. Ara kotu ic eka godak rath wenawa. Mokadda kranna ona mekata
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙනම් සොරි ඒ අයි සී එක දාන්න වෙනව ඊට හොඳයි අලුතෙන් එකක් ගන්න එක
@dilipsrimal465
@dilipsrimal465 Жыл бұрын
@@ElectronicLokaya ewa ganna tiyanawada. Ic
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@dilipsrimal465 ලංකාවෙ නම තිබුනේ නෑ ඔන් ලයින් බලන්න
@dilipsrimal465
@dilipsrimal465 Жыл бұрын
@@ElectronicLokaya ha ha akak ganna aka lsi ehenm. Thnk you aiye.
@djgreezyandtnxgang2861
@djgreezyandtnxgang2861 2 жыл бұрын
Mage usb kit eke 12v dunnata on weno habai eke sounds enne nane..🤔🤔 eke sound ic ekath rath weno..sounds gora gora gano.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
චෙක් කරන්න වෙනව
@djgreezyandtnxgang2861
@djgreezyandtnxgang2861 2 жыл бұрын
Ic ekada?
@ashok2907
@ashok2907 4 жыл бұрын
Thanks for teaching.
@sandaru...3926
@sandaru...3926 2 жыл бұрын
Uncle මගෙ usb kit එකත් වැඩ නැ....reguletar ic එකත් වැඩ..usb kit එකෙ main ic එක පොඩ්ඩක් රත් වෙනව....usb kit එක හදාගන්න පුලුවන් වෙයිද...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
චිප් එක නම සුවර්ම නෑ
@sandaru...3926
@sandaru...3926 Жыл бұрын
Usb kit එකෙ( hi) කියල විතරයි පෙන්නන්නෙ.....වෙන මොකුත් වැඩ නැ..ඇයි එහෙම වෙන්නෙ..
@nawa_status_official8742
@nawa_status_official8742 3 жыл бұрын
mage usb kit eka haduwa wada kara ayye thankyou ayye
@supunsaliyabandara5922
@supunsaliyabandara5922 3 жыл бұрын
mage eke antana wayer eka power ( +) eke waduna. dan fm tune wenne na (fm metar eke digatama run wenawa) pls help....
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇන්ටනාව වයර් එකට ඇතුලට යන ලයින් එකට අදාල කෑලි චෙක් කරල බලන්න
@sunandakumara7660
@sunandakumara7660 2 жыл бұрын
Setup eke blutooth ne.. Ekata blutooth kit ekak danna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් පුලුවන්
@yuha2445
@yuha2445 4 жыл бұрын
Supiri hoya hoya hitiye elama
@krismanjayasooriya8654
@krismanjayasooriya8654 3 жыл бұрын
Ayye mage bt kit ekea komawath on wenna khomada hadaganne 7805 aluthen damma e pius eka th dekama ekata pahuwa plz ekmanata riply and riply video
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔයාගෙ කිට් එක බලන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි මල්ලි
@lahiruprabhath707
@lahiruprabhath707 3 жыл бұрын
Aiye oya ara galawapu kalla hoyaganne kohomada mata eka hoyaganna bane.ara podi kambikallak passapu thana.
@mohammedwazeer8187
@mohammedwazeer8187 3 жыл бұрын
Aya ma Mage kit ake Dana ,Rina Maru Karala power Duna eeta padsee Mage kit aka Veda karuvene akata monavada karanee
@prasadkumara6738
@prasadkumara6738 3 жыл бұрын
Me kit eke ena hum eka nethi kara ganne kohomada ayya
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සප්ලයි දුන්නෙ කොහොමද
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 3 жыл бұрын
Bluetooth usb kit eke H1 kiyala witharak watenna hetuwa mokakda.on wenneth na
@gamingkuma8437
@gamingkuma8437 4 жыл бұрын
සුපිරි විඩියෝ එකක් අයියෝ............
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@thusharadarmasena698
@thusharadarmasena698 2 жыл бұрын
Chip ic ,eka ,open /short kiyala danaganne kohomada?....
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අදික ලෙස රත් වෙනව නම් බඩු හරි
@asankamadushanka6081
@asankamadushanka6081 4 жыл бұрын
Aiye meken sound ekak enne neththe ey kiyala vidio ekak danna puluwanda ikmanatama loku udawwak
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පොඩ්ඩක්වත් එන්නෙ නැද්ද බලන්න ඇම්ප් එකකට අමුනල😀
@asankamadushanka6081
@asankamadushanka6081 4 жыл бұрын
Amunala beluwa sadde enawa sound madi...nomal sound ekak enne
@keshannayanathar4770
@keshannayanathar4770 3 жыл бұрын
ayiye man gawa tiyenawa oke 5v ekak wada na eka.aketh tiyewida oi wage fuse ekak.?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බොහෝවිට තියෙන්නෙ පුලුවන්
@keshannayanathar4770
@keshannayanathar4770 3 жыл бұрын
@@ElectronicLokaya na aiye ake ahema ekak. ake 5v ekak bluttoth ekak newe.
@toshanshehara1173
@toshanshehara1173 3 жыл бұрын
BRO AC36 V 8A OUT PUT EKAK DENA POWER SUPPLY EKAK HADANA WIDIHK KIYALA DENNAKO
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පවර් සප්ලයි එක මොහොකට වගේ යූස් කරන්නද හදන්න ඕනී සහ ඒක සින්ගල් සප්ලයි ද ඩුවෙල් සප්ලයිද මල්ලි
@ishanchanaka3783
@ishanchanaka3783 3 жыл бұрын
අයියා, මගේ kit එක on වෙනවා HI කියලා පෙන්නනවා, එතනින් එහාට යන්නේ නෑ. හදාගන්න බැරිවෙයිද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
චෙක් කරල බලන්න වෙනව
@chamaltharuka4022
@chamaltharuka4022 2 жыл бұрын
Machan power chek karala balanna
@sadewakash5204
@sadewakash5204 Жыл бұрын
mm gawa usb kit ekak thiyenawa eka oya wge neme mahathay eka pichchila thiyenne ayyage nombare denawada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මගේ ෆ්බී එකට දාල තියන්න
@akila825
@akila825 2 жыл бұрын
මගේ එකේ Ic එක ලගට 12v එනවා එතනින් පස්සෙ මොකකටවත් එන්නෙ නෑ මම මොකද්ද ඒකට කරන්න ඕන🙏 reply please❤😢
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අයි සී එක පිච්චිලා ඇති මල්ලි චෙක් කරල බලන්න
@ranjithkarunarathna4034
@ranjithkarunarathna4034 4 жыл бұрын
USB kit eke usb port ekata pen gehuwama fm ekata Yanawa ekata mokkada karanne please help
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
යූ එස් බී සොකට් එකේ පාත් චෙක් කරල බලන්න තව ඒකෙ සප්ලයි කීයක් තියෙනවද බලන්න 5ක් තියෙනව නම් හරි
@isurusandaruwan8594
@isurusandaruwan8594 2 жыл бұрын
මේ usb kit 5volt ලබා දෙද්දී දන .රින ..මාරු වුනොත් පිච්චෙනවද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව්
@chandanawasantha2857
@chandanawasantha2857 4 жыл бұрын
100w audio amplifier ekak hadanny kohomada saralawama
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් පුලුවන් මං ඒ ගැනත් ඉදිරියට ලංකාවට ආවම කරන්නම් මෙහේ ඕනී කරන බඩු හොයා ගන්න අමාරුයි
@vihangarashmitha1359
@vihangarashmitha1359 2 жыл бұрын
මාමෙ මේකෙ bluetooth නැති එකටත් 12v දෙන්න පුලුවන්ද
@abeywicrama1337
@abeywicrama1337 2 жыл бұрын
මේ usb kit එකට 12V දෙන්න පුලුවන්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දෙන්න පුලුවන් ඒවත් තිඑනව මල්ලි
@electronicsandaruwan3815
@electronicsandaruwan3815 3 жыл бұрын
මගේ තියෙන බෝර් ඩ් එකෙ කැපැසිටර් එකක් තියෙනො එකත් blutooth ඒත් ඒකෙ ෆියුස් එකක් නැ කොහොමද හදන්නෙ
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
ගොඩක් වටින පැහැදිලිව කියා දෙන විඩියොවක්...😊😊😊🤗 අපේ පැත්තෙත් අැවිත් යන්න...
@supertec6676
@supertec6676 4 жыл бұрын
Mewage ic ganna thiyanawada?
@weerasinghaad1937
@weerasinghaad1937 4 жыл бұрын
අයියේ.. 220v soldering iron එකකට 240v දෙන්න පුළුවන්ද..?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි
@chanakapradeepsanjaya4542
@chanakapradeepsanjaya4542 4 жыл бұрын
12V මේ USB kit එකේ power දෙන වයර් දෙකට 5V දුන්නොත් වැඩකරනවද?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
6ක් වත් දුන්නොත් හොඳයි 5ටත් වැඩ සමහර ඒවට මදි ගතියක් වෙලා අමුතු හම් එකක් වගෙ එනව
@chanakapradeepsanjaya4542
@chanakapradeepsanjaya4542 4 жыл бұрын
@@ElectronicLokaya thanks ❤
@sunimalchandrasiri4849
@sunimalchandrasiri4849 4 жыл бұрын
Multimeter eka pavehchi karana hati video ekak danna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් ඉස්සරහට කරන්නම් ගොඩක් අය කරල තිබුන නිසා තමයි ඒ ගැන නොකර පස්ස ගැහුවෙ බලමුකො
@dddunitha6811
@dddunitha6811 3 жыл бұрын
Mama eka ayiya kiyapu vidhihata haduva thanks
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@supunmadushank9862
@supunmadushank9862 Жыл бұрын
Meke 12v batary ekakin dunnama auto 5v wenawda
@dilankadilshan4677
@dilankadilshan4677 2 жыл бұрын
Usb kite dekak tuyenwa dekama on wenwa H1 kiyla vithri watenne wena mukuth weda na mkda dan na neda aiya help me🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බලන්නෙ නැතුව කියන්න අමාරුයි
@dilankadilshan4677
@dilankadilshan4677 2 жыл бұрын
Emda
@milindarathnayaka
@milindarathnayaka 3 жыл бұрын
අයියේ,usb කිට් එකෙන් හම් එකක් එන්නේ ඇයි,මං usb එකටයි,ඈම්ප් එකටයි පවර් දීලා තියෙන්නේ වෙන වෙනම
@mindtohart8775
@mindtohart8775 4 жыл бұрын
Sir messenger app eka wada karannadda..masseg ekak damma subwoofer amp eke Loki transistor.deken ekak heet wenawa marukara harigiyena ekata monawada karanna one please
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
වැඩ මගෙ නම තියෙන මැසෙන්ජර් නෙ එව්වෙ,
@mindtohart8775
@mindtohart8775 4 жыл бұрын
Yes
@lahirutharuka8584
@lahirutharuka8584 3 жыл бұрын
usb eka on wenne nhni ..reguletr ekath hodai.mkkda awl..plzz help sir
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පියුස් එක හොඳයි ද වීඩියෝ එකේ කියල තියෙන විදිහට බැලුවද චෙක් කරල,එහෙමත් හොදයි නම් චිප් අයි සී එක ගිහින් ඇති
@sanjeewamahesh7251
@sanjeewamahesh7251 8 ай бұрын
අයියෙ ඕකට කම්බියක් පෑස්සුවට kit එක ඔන්වෙන්නෙනෑ ic එක හීට්වෙනවනේ ඒකටමොකද කරන්නෙ
@lakmalsuresh6960
@lakmalsuresh6960 3 жыл бұрын
Aththatama hoda wedak... congratulations
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි 💖
@Lakshan_1112
@Lakshan_1112 Жыл бұрын
අයියෙ ic ekath හොඳට තියෙනවා පියුස් එකත් හොඳයි මොකක්ද දන්නෙ නෑ වෙලා තියෙන්නෙ
@arunapradad8926
@arunapradad8926 3 жыл бұрын
Aiya oke fm clear nane eka hadaganne kohomada
@rachithasadaham
@rachithasadaham 3 жыл бұрын
Mage usb kit eka speakar ekata hayi karama sound eka enne nane
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
යූ එස් බී කිට් එකෙන් ඩිරෙක් සව්න්ඩ් එන්නෙ නෑ මල්ලි ඇම්ප් එකක් ඕනී.
@rmdasanayake1692
@rmdasanayake1692 3 жыл бұрын
mage usb eka eriyal weyaraya dc weyar wedila weda ne mokada wela tiyenne
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
චෙක් කරල බලන්න වෙනව
@tharindudewinda1013
@tharindudewinda1013 3 жыл бұрын
අයියේ මේකට දන රින මාරු පිච්චෙනවද පිච්චුනොත් මොකක්ද කරන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හදන්න පුලුවන් ද කියල බලන්න වෙනව
@achiniwiyalagoda6470
@achiniwiyalagoda6470 Жыл бұрын
දන රින මාරුඋනොත් ස්කිට්ටෙක පිච්චෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් අනිවාරෙන්
@supertec6676
@supertec6676 4 жыл бұрын
Elaga videos danakam balagena innawa.
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Niyamai 😯 thanks ❤️😊😘❤️
@niroshanjayanath7336
@niroshanjayanath7336 3 ай бұрын
ඔය modle එක 5v වලට හරවන්නෙ කොහොමද
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
7805 අයි සී එක ගලවන්න 3 වෙනි පින් එකට වෝල්ට් 5 දෙන්න
@sachmal
@sachmal 2 жыл бұрын
Aiya mage laga bluetooth car kit 2k thiyanawa hada ganna widiyak na puluwan nam hadala dannakoo
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
‍රෙපෙයාර් වැඩ බාර් ගන්නෙ නෑ මල්ලි
@royalbusclub5532
@royalbusclub5532 11 ай бұрын
ic එක පිච්චුනොත් හදන්න පුළුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
ඒක ගන්න ගානට අලුතෙන් කිට් එකක්ම ගන්න පුලුවන් අනික ලංකාවෙ ඇත්තෙත් නෑ
@rohanapinnawala2466
@rohanapinnawala2466 Жыл бұрын
Mama gaththu MP3 kit aka on karala tika welawaking off wela yanawa.why a.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ීන්පුට් වෝල්ටේජ් එක හරියට දුන්නද
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 53 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 84 МЛН
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 3 МЛН
How to install a USB kit no old set ups.
13:41
Ni tech show
Рет қаралды 27 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 53 МЛН