How to Make a Adjustable Low Pass Filter NJM4558 - Original Circuit | Heavy Bass

  Рет қаралды 50,599

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 496
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
ඔරිජිනල් අයි සී එක මේ ලින්ක් එකෙන් ගන්න👉 s.click.aliexpress.com/e/_olCr2dI
@kmnimalsiri339
@kmnimalsiri339 Ай бұрын
මම මේක JRC 4558 අයිසී එකෙන් හැදුවා Diagram එක බලාගෙන.Zener diode එහෙමත් දැම්මා.පට්ට DEEP BASS එකක් ඒකේ තියෙනවා.මරැ.. පොඩි අවුලක් තියෙනවා.ඔයා පාස්සන හතරවෙනි රෙසිස්ටරේ වැරදී පාස්සලා තියෙනවා.ඒක නිසා තමයි VOICE හරියට CUT වුනේ නැත්තේ. 474J Myler එකේ එක පින් එකක් volume controller එකට පාස්සලා අනිත් පින් එකට 10K රෙසිස්ටරේ පාස්සලා තමයි 2 way switch එකට දෙන්න ඕනි.ඔයා එතන පාස්සලා තියෙනවා වැරදී. මමනම් diagram එක බලාගෙන හරියටම හැදුවා.voice එහෙම පොඩ්ඩක්වත් එන්නේ නෑ.බේස් විතරයි ඇහෙන්නේ.😊❤ ❤Thank You❤
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
මං හදපු එකෙම තමයි වීඩියෝ එකේ ටෙස්කරල පෙන්වන්නෙ හරියටම සේර්ම වැඩ මල්ලි ඔයාට වීඩියෝ එකෙන් සේර්ම බලාගන්න බැරි උනාද දන්නෙ නෑ, හැබැයි මේක පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරන්න පුලුවන් එහෙමත් හොඳයි
@kmnimalsiri339
@kmnimalsiri339 27 күн бұрын
වීඩියෝ එක ඔක්කොම බලුවා.නමුත් ඔයා දාන diagram එකත් එක්ක බලනකොට එකතැනක පාස්සලා තියනවා වැරදී.diagram එකේ වැරැද්දක්ද දන්නේ නෑ.නමුත් මම daigram එකට තමා හැදුවේ.හොදට වැඩ.LPF පැත්තට දැන්මහම voice එහෙම පොඩ්ඩක්වත් ඇහෙන්නේ නෑ.හොදයි.FULL පැත්තත් හොදට වැඩ.❤️❤️‍🩹 ​@@ElectronicLokaya
@chamindachamindaranasinhe8714
@chamindachamindaranasinhe8714 7 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක් දැනුම ලබාදුන්නට ස්තුතියි ජයවේවා ඔබටත් .
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
❤️❤️❤️❤️
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Mama ma venakotath oya hadapu hama amp ekakma hadala thiyenne oyage video valin godak deval igena gatta thanks ♥️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි...සහ තව අලුත් දේවල් ඉදිරියටත් බලන්න පුලුවන්..
@movindudamsara852
@movindudamsara852 Жыл бұрын
මේක නම් සුපිරි මන් ඉයේ හැදුවා 💥❤️
@KumariKumari-yf1oq
@KumariKumari-yf1oq Жыл бұрын
Bass සුපිරි da😮
@DeshanWeerarathna
@DeshanWeerarathna 10 ай бұрын
ඔයා සප්ලයි දුන්නෙ මොකේකින්ද ,ඕඩියෝ අවුට්පුට් එක කෙලින්ම ස්පීකර් වලටද දුන්නෙ
@my4tech761
@my4tech761 4 жыл бұрын
ඒක නම් සුපිරිම 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් ❤️😁
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
100 වෙනි ලයික් එක මගෙන් අයියා. සුපිරි සකිට් එක ආ
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
සුපිරි සුපිරි 😁❤️ කොහෙද අප්පෙ මෙච්චර දවසක් ගිහින් හිටියෙ😁
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
අයියා❤❤❤❤❤❤❤❤❤❤❤
@sadeepasupun2958
@sadeepasupun2958 4 жыл бұрын
ඒක ෆට්ට ඩුවෙල් සප්ලයි තමා කේස් එක
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ම්ල්ලි මෙක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@sadeepasupun2958
@sadeepasupun2958 4 жыл бұрын
එල එල
@kavishapruyanath3470
@kavishapruyanath3470 3 жыл бұрын
Duwel suply eka van ekakata set karnna barida
@dumidusahan561
@dumidusahan561 10 ай бұрын
Ane ow balannako hariyanawada kiyala
@ශ්රීරේගන්ශ්රී
@ශ්රීරේගන්ශ්රී 4 жыл бұрын
මයික් ඇම්ප් එකක් හදන්න කියලා දෙන්න. ගොඩක් වටිනවා ඔයා කරන්න වීඩියෝ හැමදාම බලනවා. ජයවේවා බුදුසරණයි
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මයික් ප්‍රී ඇම්ප් එකක් නම් කරල ඇති තව ඒව ඉස්සරහට කොහොමත් කරනව
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
kiyanna dewal ne bohoma bohoma ස්තූතියි kiyala tamai kiyanna wenne. 👍👍👍✔
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි...
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
@@ElectronicLokaya ane ayye TDA7388 ta single supply circuit ekak dennako puluwann ikmana. ayyage mail eka denna puluwanda.
@chamarachathuranga5645
@chamarachathuranga5645 12 күн бұрын
නියමයි අය්යේ
@dsdelectronics2715
@dsdelectronics2715 3 жыл бұрын
අයියේ සුපිරි වැඩක් අයියේ 100pf එකට 102pfදාන්න පුළුවන් ද බේස් ෆිල්ටර් එකක් හදන්න උදව්වක් දෙන්න කො අයියේ
@kavindunimal6953
@kavindunimal6953 3 жыл бұрын
Ow danna pluvn
@shehanaluthgama7557
@shehanaluthgama7557 3 ай бұрын
අයියේ 10k resistor ekak පාස්සලා තියෙනවා වැරදී. ඒකයි low පැත්තෙන් voice ඇහුනේ
@shehanaluthgama7557
@shehanaluthgama7557 3 ай бұрын
අයියා පාස්සන 4 වෙනි 10k එක (low out එක ගන්න 10k එක) ඩයග්ග්‍රම් එකේ විදිහට හැදුවා අයියේ වැඩේ සුපිරි අයියේ bass තියෙනවා පපු දෙදරන්න thanks අයියේ ❤❤❤❤😊
@AvishkaMihiranga-th9fh
@AvishkaMihiranga-th9fh 8 ай бұрын
Man ada haduwa ooka Spiriyata bess thiyanawa meke ❤
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
❤️❤️❤️
@sewangalaapi7788
@sewangalaapi7788 4 жыл бұрын
නියම වැඩක්...👌👌
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@sewangalaapi7788
@sewangalaapi7788 4 жыл бұрын
@@ElectronicLokaya aiye puluwan nam mata power amplifier case akak ganna thanak set karala denna puluwan da ?
@tiktokviralremix8053
@tiktokviralremix8053 3 ай бұрын
Boss, how to make active module for MIDLOW & HI?
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
ඔයා මගේ චැන්ල් එකේ වීයෝ බලන්න ඒ වගේ වීඩියෝ දාල ඇති
@shehanakila3372
@shehanakila3372 Жыл бұрын
අයියේ metal detector එකක් හදන්න පුළුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො බඩු හොයාගත්තම කරන්නම්
@marts-vg2ov
@marts-vg2ov 2 жыл бұрын
Ayye meka oya hadapu tda2002 amp ekatath set karanna puluwanda
@izzzzzz6
@izzzzzz6 Жыл бұрын
How can we do this with only a DC supply? Can we use a voltage doubler from caps and diodes and tap ground from between the two caps?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකට ඩුවෙල් සප්ලයි නැතුව වැඩ කරන්නෙ නැ
@chathurangamadhushan5134
@chathurangamadhushan5134 4 жыл бұрын
Niyamai! Aiyata budusaranai!
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@VageeshaDilpahan
@VageeshaDilpahan Жыл бұрын
ඕකට අයියා හදපු ta8201ak amp එක දන්න පුළුවන්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@praveenmallawaraja2979
@praveenmallawaraja2979 Жыл бұрын
Meka singal suply walin wada karana widiyata hadanna puluwanda
@buddhikanalin4089
@buddhikanalin4089 4 жыл бұрын
wahanekata hai karana vidiyat kiya dennako aiye
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ඒ ගැනත් මං ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්..
@buddhikanalin4089
@buddhikanalin4089 4 жыл бұрын
❤️❤️❤️
@virajmenaka6128
@virajmenaka6128 7 ай бұрын
අයියෙ මේක සිංගල් සප්ලයි වලින් වැඩකරන්න හදන්න බැයිද?
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
වීඩියෝ එකක් දාල ඇති
@shanakamadushan6370
@shanakamadushan6370 8 ай бұрын
5v වලින් වැඩ කරන්න බැරිද මේකම 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
බෑ මේක ඩුවෙල් සප්ලයි
@sithumnethmina9985
@sithumnethmina9985 2 жыл бұрын
Dual supply ඇම්පියර් කීයක් විතර ඕනැද අයියේ.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මිලි ඇම්පියර් 100ක් තිබුනත් ඇති
@sithumnethmina9985
@sithumnethmina9985 2 жыл бұрын
Tqu ayiye❤🙃
@bhanukadissanayake131
@bhanukadissanayake131 Жыл бұрын
මේකෙදි බේස් ෆිල්ටරේ output එක amp එකට දෙන්නෙ නැතුව amp එකේ output එක බේස් ෆිල්ටරේ input එක විදිහට දුනන්ට අවුලක් නැද්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම කරන්නෙ කොහොමද එහෙම කරන්නෙනෑ අවුට් එක ඇම්ප් එකෙන් ස්පීකර් වලට යන්න ඕනීනෙ
@bhanukadissanayake131
@bhanukadissanayake131 Жыл бұрын
@@ElectronicLokaya ඔව් නේ🥲..මේ low pass filter එකට power එක දෙද්දි ඇම්පියර් කීයක් වගේ ඕනෙ වෙයිද?
@sankaprasad8957
@sankaprasad8957 4 жыл бұрын
12V dual supply ampere (A) kiyak withara oneda aiya? Meka single supply karanna widihak nedda?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
නෑ මල්ලි ඇම්පියර් ගනන් මේකට ඕනි නෑ මිලි ඇම්පියර් 300mA ඩුවෙල් ට්‍රාන්ස්ෆෝමරයත් වැඩිත් එක්ක.ඒකනෙ තියෙන පුංචිම එක..,සහ මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@lahirusadaruwan5447
@lahirusadaruwan5447 4 жыл бұрын
15a dunnath madi aiye bass vadi karapu gaman natara wenw
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Wow 🔥 Niyamai 😁
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි..
@Isurud-2y
@Isurud-2y Жыл бұрын
මාමේ මමත් ⁣ඉෙලක්ෙටානික්වැඩ කරනවා ඒත් එච්චර ඔය බඩු ගැන මතකයක් හිටින්නෙ නැ ඒනිසා ඔය වගෙ බඩු ගැන විඩියො එකක් කරන්න ලොකු උදව්වක් මාමෙ😢
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 11 ай бұрын
Base filter eken amp ekata dunnama hum eka enawane , usb kit eken dunnama aulak ne
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
එහෙනම් ෆිල්ටර් එකට දීපු සප්ලයි වල පස්නයක් ඇති මල්ලි
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 11 ай бұрын
@@ElectronicLokaya puluwan taram smooth karala beluwa eth podi hum ekak enawa
@NishamaniHitinayaka
@NishamaniHitinayaka Жыл бұрын
Aiye mekata NMJ4580 danna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
සුවර් නෑ
@janithyasiru3722
@janithyasiru3722 3 ай бұрын
Me bass filter eka directma speaker ekata set karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
බෑ මේක ඇම්ප් එකක් නෙවෙ ඇම්ප් එකක් හරහා දෙන්න ඕනී
@yasithasandaruwan4430
@yasithasandaruwan4430 4 жыл бұрын
Aiye wadenam Maru. Eth 12v walin ekak hadala dennako
@ChamaraIndika
@ChamaraIndika 4 жыл бұрын
matath one 12V walin.... mage Van eke 200w amp ekak thiyenne.. ekata denna....
@engineeringworkdirectorbyk2567
@engineeringworkdirectorbyk2567 2 жыл бұрын
Bluetooth akak sambanda karana vidiya saha bluetooth boad akak sadana hati kiyala denda
@aselaindika3815
@aselaindika3815 4 жыл бұрын
Niyanai sir meka 3 will eaka set karaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක වීල් එකකට සෙට් කරනව නම් තව වැඩ කීපයක් කරන්න ඕනි මොකද ත්‍රී වීල් එකෙ සිංගල් සප්ලයි නෙ ඒකයි..බලමු කො ඉස්සරහට ඒකත් මොනාහරි කරන්න,
@asankawidanage4427
@asankawidanage4427 4 жыл бұрын
meka vell ekata hai karanna puluvanda.ehemanam grund viar eka hadaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඩුවෙල් සප්ලයි ඕනී නැත්තම් වීල් එකට බෑ
@asankawidanage4427
@asankawidanage4427 4 жыл бұрын
ok aiye thank u.wheel eke bettariyen dual supply hadanna berida
@jeewanthakasun8426
@jeewanthakasun8426 Жыл бұрын
අයියේ කාර්සෙට් එකෙ සවුන්ඩ් එන ස්පිකර් ලයින් එක මෙ amp එකෙ input එකට දුන්නොත් සවුන්ඩ් එක මෙ විදිහටම එනවද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ෙහෙම දෙන්න බෑ මල්ලි ඇම්ප් එකේ ඉන් එකට ඕනී මේක සෙට් කරන්න
@jeewanthakasun8426
@jeewanthakasun8426 Жыл бұрын
@@ElectronicLokaya එහෙමනම් අයියෙ කාර්සෙට් එකෙ output එක දෙන්නද මෙ amp එකෙ input එකට ඉටපස්සෙ හරි යයිද මම මෙක හයින් කරන්න හැදුවෙ මගෙ විල් එකෙ තියෙන සබ් ස්පිකර් දෙකට බෙන්ස් මදි නිසා කාර්සෙට් එකෙන් එන සවුඩ් එකෙ බෙන්ස් මදියි මම සබ් amp ඇම් එකක් ගහලා බැලුවා නිමට බෙන්ස් තියෙනවා සබ් amp එක වගෙමද සවුඩ් එක එන්නෙ මෙ ඔයා හදපු amp එකෙ තව සබ් amp එකක් හැදුවා නෙද එකත් මෙ වගෙ සවුඩ් එක තියෙනවද ලොකු වියදම යනව නෙ සඩ් amp එකක් ගන්න ඒ නිසා අයියෙ මම විස්තර ඇහුවෙ පුළුවන් උදවු කරන්න
@mayurakoongoda9550
@mayurakoongoda9550 4 жыл бұрын
ඔයා හදපු අනිත් වීඩියෝ දෙකත් මම බැලුවා ඒ ෆිල්ටර් දෙකට වඩා මේකේ තියෙන ලොකු වෙනස මොකක්ද කියලා කියන්නකෝ ප්ලීස්.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක ඔරිජින සබ් ඇම්ප් එකට එන විදිහ මේකෙ චේන්ජ් ස්විච් එකක් සහ බේස් ඇජෙස් කරන්න පුලුවන් මල්ලි
@mayurakoongoda9550
@mayurakoongoda9550 4 жыл бұрын
@@ElectronicLokaya thanks udau karanawata
@asankawidanage4427
@asankawidanage4427 4 жыл бұрын
aiye meka treewill ekata danna berida.eken grund ekak hadanne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ත්‍රී වීල් එකට නම් බෑ මල්ලි
@gayashanhasaranga9426
@gayashanhasaranga9426 Жыл бұрын
100pf වෙනුවට 104pf දාන්න පුළුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි ඒ දෙකේ ලොකු පරායාශයක් තියෙනව
@marts-vg2ov
@marts-vg2ov 2 жыл бұрын
Ayye mekata passapu ground කම්බිය oya gaththe coil කමිබියක් ne eka mata capasitor walin කැපෙන කම්බි ganna puluwana Please reply
@smarttechnology1474
@smarttechnology1474 2 жыл бұрын
Barida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒව පන මදියිනෙ නමුත් මෙහෙම හදන්න එපා මං මේ හදල පෙනවන්නෙ ඔයාලට පැහදිලිව බලාගන්න ඕනී නිසා මේ ලයින් එන විදිහ බලාගෙන පී සී බී එකක හදන්න ,මෙහෙම හදල ශෝට් උනොත් බඩුම තමයි
@indikapulidu8926
@indikapulidu8926 Жыл бұрын
අයියේ මේ සකිට් එකේ අයිය GND සහ රින කියල වයර් දෙකක් පවර් සප්ලයි එකකට ඇමුනුවනේ මන් 12v බැට්ටියකින් වගේ සප්ලයි දෙනවනන් බැට්ටියෙ දන වයර් එකට සකිට් එකේ දනයි බැට්ටියේ රින වයර් එකට සකිටෙකේ GND එකයි රින එකයි එකට අමුනල බැට්ටියේ රිනවලට හයිකරාට අවුලක් වෙන්නෑනේද සකිට් එකේ bass එකට එහෙම හම් එකක් එන එකකුත් නෑනේද අයියේ 😕😕
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මෙක බැටරියෙන් දුවන්න බෑ මේ වගේ වයර් 3කින් ඩුවෙල් සප්ලයිම දෙන්න ඕනී
@janithajayamini1656
@janithajayamini1656 2 жыл бұрын
Meka single supply wada karanna hadanna baida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බෑ
@rashmiabekon1089
@rashmiabekon1089 4 жыл бұрын
Ayya wire 3 ne passanne
@electronicsinhalen319
@electronicsinhalen319 Жыл бұрын
Speaker ඒකට දාල තියෙන කැප් ඒක මොකක්ද?
@denethakarshana6434
@denethakarshana6434 Жыл бұрын
Meka single supply denna hadanna baida ikmanata video ekak onee
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේක බෑ වෙනම එකක් කරල ඇති
@puspajenetkihanduwage4013
@puspajenetkihanduwage4013 3 жыл бұрын
375 ලයික් ඓ්ක මගෙන්
@SanduminiWalakuluge-sm9rh
@SanduminiWalakuluge-sm9rh 5 ай бұрын
අයියෙ ඕකෙ ග්‍රවුන්ඩ් in put එක දෙන්නෙ මොකකටද
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
රින සප්ලයි වලට, ඩුවෙල් සප්ලයි හැදුවම ඒක නිකම්ම හැදෙනව
@anuradapathum2663
@anuradapathum2663 11 ай бұрын
මෙිකේ Output වොට් එක කීයද අයියේ.
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
වොට් ගන්න මේක ඇම්ප් එඅක් නෙවෙ මල්ලි
@cdissanayaka845
@cdissanayaka845 4 жыл бұрын
අයියෙ මෙ ඇම් එක ත්‍රිවිල් එකට set karanta berida
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක ඇම්ප් එකක් නෙවෙ මල්ලි බේස් ෆිල්ටර් එකක් නෙ..සහ ඇම්ප් එකකුත් ඕනී මෙකෙන් පිටවෙන සද්දෙ වැඩි කරගන්න..මේ වගෙ එකක් වීල් එකකට සෙට් කරනව නම් මං කලින් කරල ඇති එකක් සිංගල් සප්ලයි ලෝ පාස් ෆිල්ටර් එක ඒක හදල ඇම්ප් එකකට දුන්න නම් හරි
@yasithasandaruwan4430
@yasithasandaruwan4430 4 жыл бұрын
E video eke nana mokadda kiyannako. Oyage wada godak pahadili.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@yasithasandaruwan4430 තැන්ක්ස් මල්ලි සහ අනිත් ඔයා කියපු එක තේරුම් ගන්න අමාරුයි මල්ලි
@yasithasandaruwan4430
@yasithasandaruwan4430 4 жыл бұрын
Hari Hari eka Hoya gaththa aiye
@sathyamendisfanclub8304
@sathyamendisfanclub8304 4 жыл бұрын
නියමයි 👍😎
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්
@susanthawa9366
@susanthawa9366 4 жыл бұрын
Aiye oyqa soldering gel eka shop vala ganna thiyed ? Thidunoth ganne kohomada?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
සෝල්ඩ්‍රින් ජෙල් නෙවේ සෝල්ඩ්‍රින් පේස්ට් කියල ඉල්ලන්න ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව
@susanthawa9366
@susanthawa9366 4 жыл бұрын
Thanks you
@buddhimakalhara
@buddhimakalhara Жыл бұрын
මේකෙ watt ගාන ප්‍රශ්නයක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකෙ වොට් නෑ මේකට ඕනිම ඇම්ප් එකක් යූස් කරන්න පුලුවන්
@shagyYT
@shagyYT Жыл бұрын
ඈම්ප් එකක output එකකට ඔය සකිට් එක තියන්න පුලුවන්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම නෙවේ ඇම්ප් එකේඉන් එකට මේක තියන්නෙ
@ALLinone-hx5te
@ALLinone-hx5te 4 жыл бұрын
Singal suply nadda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@ALLinone-hx5te
@ALLinone-hx5te 4 жыл бұрын
@@ElectronicLokaya ok aiya
@kvs8598
@kvs8598 4 жыл бұрын
අයියේ ඕකට 12v denna duvel suply නැතුව 12v power pack එකකින් denna beida,plzz reply
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
බෑ මල්ලි ඩුවෙල් සප්ලයි ඕනී පැක් එකේ ඩුවෙල් සප්ලයි එකක් නම් පුලුවන්
@kvs8598
@kvs8598 4 жыл бұрын
@@ElectronicLokaya pack eke ground එක නෑනේ අයියේ
@kvs8598
@kvs8598 4 жыл бұрын
@@ElectronicLokaya danai rinai dekai thiyenne
@sachithapeushan5170
@sachithapeushan5170 3 жыл бұрын
කමක් නෑ අයියේ ඩුවේල් සප්පලයි එකක් හදන video එකක් දන්නකෝ
@abcdx2024
@abcdx2024 4 жыл бұрын
supiri aiye
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලියෝ❤️😁
@mindtohart8775
@mindtohart8775 4 жыл бұрын
Sir subwoofer eka power tiyenawa sounds na circuit eka pitata vinadi 2 vitara godak ratwenawa mokakada hetuwa
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි ඔයා මගෙ මේ ගැන කරපු රෙපෙයාර් වීඩියෝ එක බලන්න කීපයක් ඇති
@SS-mj2mq
@SS-mj2mq 3 жыл бұрын
Very nice controller.well done ✌️🤓
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Thanks 👍
@yuha2445
@yuha2445 4 жыл бұрын
Dual suply valata set karanna puluwan vidihatat hadannako
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක ඩුවෙල් සප්ලයි වලින් තමයි මල්ලි වැඩ කරන්නෙ.
@chamilkumarasinghe7619
@chamilkumarasinghe7619 6 ай бұрын
මේ කන්ඩේසරේ දැම්මම ෆුල් පැත්තට දාලා අහනකොටත් බේස් වැඩි වෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
ෆුල් පැත්තෙදි නෑ මල්ලි එල් පී එෆ් පැත්තෙදි වැඩි වෙන්නෙ
@GaweshaHirushan
@GaweshaHirushan Жыл бұрын
Ayye 474 pf eka kohomada danne?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ එකේ කියල දීපු විදිහ හොඳට අහන්න
@marts-vg2ov
@marts-vg2ov 2 жыл бұрын
Ayye mekata 12v. 300. Ma full wave ekath athida
@janathrathnapriya9493
@janathrathnapriya9493 4 жыл бұрын
meka singal supply ekat kohomad hadaganne? meka car audio ekat set krn ne kohomada?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඒ ගැන වීඩියෝ කීපයක් කරල ඇති මල්ලි චැනල් එකට ගිහින් බලන්නකො ❤️❤️❤️❤️❤️
@janathrathnapriya9493
@janathrathnapriya9493 4 жыл бұрын
@@ElectronicLokaya thnx aiya. adrei pelennama
@karimj2220
@karimj2220 4 жыл бұрын
Good working👍💖👌
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
thanks ..fnd
@chiranthakavindu159
@chiranthakavindu159 3 жыл бұрын
නියමයි ඉතිම් 👌 😁
@chathurangamadhushan5134
@chathurangamadhushan5134 4 жыл бұрын
Kalin video eke wage me low pass filter ekath single supply walin wada karanna hadanna brid aiye????
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@chathurangamadhushan5134
@chathurangamadhushan5134 4 жыл бұрын
Ane aiyata godak sthuthi.poddak disain karanna balannako.
@L.hasitha
@L.hasitha 2 ай бұрын
මාමේ...එක බෆල් එකකට විතරක් ඕක සෙට් කරලා අනිත් එකට normally එන විදියට තියෙන amplifier එකට සෙට් කරන්නෙ කොහොමද ඕක???
@senahasakaarutha2233
@senahasakaarutha2233 4 жыл бұрын
නියමයි අයියේ මෙක සිංගල් සප්ලයි වලින් හදන විදියක් දාන්න බැරිද?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@senahasakaarutha2233
@senahasakaarutha2233 4 жыл бұрын
@@ElectronicLokaya ok aiye
@maheshsenavirathna3208
@maheshsenavirathna3208 4 жыл бұрын
Bass speakers wala + - side walt capacitor akak danne ai kiyla kiyla denwda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මොනවගෙද කියල මට පැහැදිලි මදියි මැසෙජ් එක
@roshanmadhusanka4178
@roshanmadhusanka4178 3 жыл бұрын
Aiye mekatat usb kit ekak hai karanna ara vediyatamada? nattam kohomada?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඒ විදිහටම තමයි
@gamingwithleadersl8324
@gamingwithleadersl8324 10 ай бұрын
මේක මිකසර් එකට සෙට්කරාට අව්ලක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
අව්ලක් නෑ
@danushkabandara7351
@danushkabandara7351 4 жыл бұрын
අයියා electric fence එකක් කරන්න බැරිද අපිට හදාගන්න පුලුවන් එකක්
@dumindasanjeewa2680
@dumindasanjeewa2680 4 жыл бұрын
Aiye me filter amp akata 12v battry akakin direk denawanam (+ - gund) denne kohomada?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක ඔරිජිනල් එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒ නිසා මේ සර්කිට් එක බැටරියෙන් ගහන්න බෑ ඒකට වෙනම එකක් කරන්න ඕනී. සහ මේ සර්කිට් එක මං සිංගල් සප්ලයි වලටත් ඩිසයින් කරල බලන්නම් සුපිරියට ආවොත් ඒකෙත් කරන හැටි වීඩියෝ එකක් කරන්නම්කො
@dumindasanjeewa2680
@dumindasanjeewa2680 4 жыл бұрын
@@ElectronicLokaya ok aiye thans
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
@@ElectronicLokaya elane...
@yasithasandaruwan4430
@yasithasandaruwan4430 4 жыл бұрын
Ane ow aiye ikmanatama 12v hadala denna. Dawas dekak dennam🤩🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@yasithasandaruwan4430 මේක බෑ මල්ලි 12 වෝල්‍ය බැටරියෙන් ගහන්න වෙන එකක් තියනව ඒකට මෙහේ නෑ ලංකාවට ආවම හොයල දෙන්නම්.
@dilankasanjaya3119
@dilankasanjaya3119 3 жыл бұрын
Aiye kade tiyana plet amp ekei anith amp ekey bes wadikarala hadaganna pulawanda
@denethakarshana6434
@denethakarshana6434 Жыл бұрын
Aiye meka dot board ekaka hadana vidiga video ekak danna barida nath nm mehemamam haduwata awulak nadda 223pf eka wenuwata mena ekak passanna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඉතින් දරුවො සරලව පෙන්නල තියෙන්නෙ මේ විදිහටම බෝඩ් එකේ සිදුරි වලින් කෑලි දාල අනිත් පැත්තෙන් පාස්සන එකනෙ තියෙන්නෙ, ආයෙ වෙනම එකක් නෙවෙ බෝඩ් එකේ හැදුවත් මෙහෙම තමයි හදන්නෙ
@denethakarshana6434
@denethakarshana6434 Жыл бұрын
@@ElectronicLokaya harii😁 223pf eka wenuwata Danna ekak nadda adeshakayak 223pf eka hoyaganna na mehe
@dhananjayajayamal456
@dhananjayajayamal456 4 жыл бұрын
‌ම‍රු අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@dhananjayajayamal456
@dhananjayajayamal456 4 жыл бұрын
@@ElectronicLokaya aiyeee man gawa wada nathi usb kit godak thiyanawa barida podi help ekak denna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@dhananjayajayamal456 ඔව් බලමු නෙද 😁
@Twork6969
@Twork6969 Жыл бұрын
ayiye meka single suply karanne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේක බෑ ඒකට වෙනම එකක් කරල ඇති
@Twork6969
@Twork6969 Жыл бұрын
​@@ElectronicLokaya GODAK THANKS REPLY EKATA😍. ayiya kiyanne me video eka nada (video title - 4558 Low Pass Filter Circuit | සිංගල් සප්ලයි වලින් වැඩ කරන බේස් ෆිල්ටරය). මම එක තියෙනව කියල දනෙගෙන තමා කලින් ප්හු‍රශෙනෙ අහුවෙ අයියෙ . single suply sercuit එකේ normal mod එකයි bass mod එකයි කියල වෙනස් කරන්න swithch එකක් නති නිසා . අයියේ, අනේ පුලුවන්ම් single suply වඩ කරන Adjustable Low Pass Filter එකක් හඩමුකෝ .ගොඩක් thankyou අයියේ කොම්මෙන්ට් එක කියෙව්වනම් .මට පුලුවන් උඩව්වක් කරන්න .🙏
@thushenthushen3256
@thushenthushen3256 8 ай бұрын
අය්යෙ එල් එම් 25 96 වෙනුවට වෙනඑකක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
නෑ මල්ලි
@milindarathnayaka
@milindarathnayaka 4 жыл бұрын
මේකේ pin 8 ic ekatath පාස්සන්නේ මේ විදිහට මද
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පින් නම්බර් ඒ විදිහමයි වෙනසක් නෑ මේ සර්කිට් එකට ගනිපු අයි සී එකේ පින් පිලිවට ඒ දෙපැත්තෙ පින් තියෙන එකෙත් පින් නම්බර් වලින් පාස්ස්ල හදන්න.අනික ඕව වැඩ කරයිද දන්නෙ නෑ
@milindarathnayaka
@milindarathnayaka 4 жыл бұрын
@@ElectronicLokaya අවධානමක් ගන්න වෙනවා ඈ 🤣🤣
@tonielcell
@tonielcell 3 жыл бұрын
Muito bom👍🏽🤘🏽 Você tem o Circuito?
@NishanthaJaanaka-hi6sm
@NishanthaJaanaka-hi6sm 6 ай бұрын
මෙකට කොහොමද හිට්ස් සින්ක් එකක් හයිකරන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද අනෙ මට
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
මේකට මොකටද මල්ලි හීට් සින්ක් මේක රත් වෙන අයි සී එකක් නෙවෙනෙ බේස් පිල්ටරයක්නෙ
@s.m.ipradution111
@s.m.ipradution111 Жыл бұрын
Aiye meka single supply hadanna berida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේක බෑ
@udayasaman589
@udayasaman589 Жыл бұрын
233 mailar cap eka වෙනුවට wena cap ekk ndda aiye
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
333, 223
@KumariKumari-yf1oq
@KumariKumari-yf1oq Жыл бұрын
Mekata 1.5A දුන්නත් අවුලක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
එච්චර ඇම්පියර් ඕනී නෑ වෝල්ට් 12හ ෆුල් වේව් එකක්නෙ ඕනී
@KumariKumari-yf1oq
@KumariKumari-yf1oq 11 ай бұрын
@@ElectronicLokaya ane man gawa thiyenne 12v/1.5A ekakne
@smarttechnology1474
@smarttechnology1474 2 жыл бұрын
ayye podi aulak thiyei mata 12v 300 mA fulwave transformer eken dual supply hadanakota dana bridge rectafier eka mokakda 300 ma walata galapena
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ැම්ප්ලියර් 1කේ ඩයෝඩ් දාල හදන්න බ්‍රිජ් තියෙනව නම් අරන් හදන්න
@janithyasiru3722
@janithyasiru3722 3 ай бұрын
Mp 3 kit eka set karanne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
වීඩියෝ දාල ඇති මල්ලි
@ruwansagara6697
@ruwansagara6697 3 жыл бұрын
3 wheel ekaka ta set karanna battery eken dual supply ganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒකට වෙනම සර්කිට් එකක් තියෙනව මල්ලි
@ruwansagara6697
@ruwansagara6697 3 жыл бұрын
@@ElectronicLokaya ඒ සර්කිට් එක දාන්න බැරිද අයියා
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@ruwansagara6697 ඇම්ප් එක මොකද්ද මල්ලි තියෙන්නෙ?
@vikumanushka310
@vikumanushka310 11 ай бұрын
Aiye me filter aka singal supply valin hadanna barida.me vidiyata swith akath dala.
@dumidusahan561
@dumidusahan561 10 ай бұрын
Ow singal walin wada karanna hadaganna barida meka
@chathuranga_s6918
@chathuranga_s6918 4 жыл бұрын
එල අයියා 😊
@DeshanWeerarathna
@DeshanWeerarathna 10 ай бұрын
අයියේ මේකෙ සවුන්ඩ් අවුට් පුට් එක කෙලින්ම ස්පීකරේකට දෙනවනම් කොමද දෙන්නේ
@smarttechnology1474
@smarttechnology1474 2 жыл бұрын
ayye meke rca cable eka wenuwata aux cable ekak danna barida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අපෝ පුලුවන් ඕනී එකක්
@Achintha_Thennakoon
@Achintha_Thennakoon 4 жыл бұрын
meka single supply walin wada karanna hadanna barida aiya?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි මේ දවස් වල ශොප් එකේ වැඩ ටිකක් බලමු හදන්න පුලුවන් උනොත් ඒකත් මං ඔයාලට අරන් එන්නම්. කලින් එකක් මං සිංගල් සප්ලයි වලට හැදුව ඔයාල බලන්න ඇති නේ, බලමුකො ටෙස්ටිං ටිකක් තියෙනව සර්කිට් එක ඩිසයින් කරල බලන්නම්කො❤️
@Achintha_Thennakoon
@Achintha_Thennakoon 4 жыл бұрын
@@ElectronicLokaya ela aiya. Thank you. Keep it up
@mohamedirfan2171
@mohamedirfan2171 4 жыл бұрын
La4440 ic ena amp vedio ekak dentako
@sachithapeushan5170
@sachithapeushan5170 3 жыл бұрын
ඔය ජාතියේම ic ගන්න නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කොලඹ තියෙනව මල්ලි
@futuretech1468
@futuretech1468 4 жыл бұрын
Meka dual supply ne..apita ona wahanawalata gahanna puluwan wenna single supply ewa..meka single supply karanna barida
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
සිංගල් සප්ලයි එකක් ඇති මල්ලි චැනල් එකේ බලන්න
@futuretech1468
@futuretech1468 4 жыл бұрын
@@ElectronicLokaya ow aiye thiyenawa eth meka pattama bass thiyenawa..single supply una nam maru...single karanna barida aiye
@janathrathnapriya9493
@janathrathnapriya9493 4 жыл бұрын
Meken out wenne kochra Wots ganakda aiya ethkt? Normal api kaden gnna amp wala wot gana thiynwane 100, 350 kiyla ehm
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක බේස් විතරක් එන ෆ්‍රී ඇම්ප් එකක් නේ වොට් ගාන එන්නෙ ඇම්ප් වලින් නෙ ඔයා මේක ඇම්ප් එකකට සෙට් කරල ඕනි අහන්න,වීඩියෝ එක ආයෙ පැහැදිලිව සේර්ම අහන්න
@janathrathnapriya9493
@janathrathnapriya9493 4 жыл бұрын
@@ElectronicLokaya thnx aiya
@janathrathnapriya9493
@janathrathnapriya9493 4 жыл бұрын
@@ElectronicLokaya thx aiya mn oka heduwa. supiriytm bass thiynw. adrei aiaya. me ara oya wire connection dunna car sub amp eka hadana widiha video ekak krnako aiyaaa.
@hasinduchathumika2329
@hasinduchathumika2329 4 жыл бұрын
අය්යේ ඕකට njm 4559 ic එක වැඩ කරනවද?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි .❤️❤️❤️
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Cheap 160w 2.1 Amplifier 40w X 4 SUBWOOFER
14:09
Tech Boomer
Рет қаралды 10 М.
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
CHARITHA SANJEEWA
Рет қаралды 56 М.