සුගලා දේවිය ස්නානය කල පොකුණ || The pond where Goddess Sugala bathed || ගලබැද්ද මොණරාගල || Manoj TV

  Рет қаралды 20,199

Manoj TV

Manoj TV

Күн бұрын

Пікірлер: 77
@shiromisunethra-8593
@shiromisunethra-8593 6 ай бұрын
ලස්සනට වීඩියෝ එක කරලා තියනවා. තව තවත් මෙවැනි පුරා වස්තු සොයා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි....
@manojtv2458
@manojtv2458 6 ай бұрын
ස්තූතියි 🙏💗
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 5 ай бұрын
මොනරාගල කියන්නෙ අපේ පුරාවස්තු හුගක් තියෙන ප්‍රදේශය ක්. මමඒ පලතට ආසයි ගොඩක්.
@manojtv2458
@manojtv2458 5 ай бұрын
ස්තූතියි 🙏🙏🙏
@asangabuddhi2099
@asangabuddhi2099 Ай бұрын
මමත් ❤ ගම්පහ කෙල්ලො මෙච්චර ඉඳලත් මම ⁣බැන්දෙ මොණරාගල කෙනෙක් ❤
@giith
@giith Жыл бұрын
සින්හල මිනිසුන් ට තමන්ගේ ජාතිය ගැන අතීතය ගැන හැගීමක් නැ .මේ ස්තාන කොතරම් වටිනවාද.වැඩ සටහන ගොඩක් වටිනවා.🎉🎉🎉
@manojtv2458
@manojtv2458 Жыл бұрын
ස්තූතියි ❤️
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 5 ай бұрын
❤❤❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
@manojtv2458
@manojtv2458 5 ай бұрын
ස්තූතියි 🙏🙏🙏
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 Жыл бұрын
නැගෙනහිර පළාතේ අපේ පැරණි නටබුන් ගොඩක්ම තියෙන්නේ ඒවා වැඩිහරියක් දැන් මුස්ලිම්වරු ඉක්මනින් බෝවීම නිසා විනාශ කරල ඇත්තෙ. නැත්නම් මේ රටේ ජනතාව වැඩියෙන්ම ජීවත් වෙලා තියෙන්නේ නැගෙනහිර පළාතේ දකුණු පළාතේ නටබුන් ඇත්තේ බොහොම ටික යි
@manojtv2458
@manojtv2458 Жыл бұрын
ස්තූතියි 🙏🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 6 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතීයී 🙏🙏🙏
@manojtv2458
@manojtv2458 6 ай бұрын
ස්තූතියි 🙏💗
@hanshi-
@hanshi- Жыл бұрын
අපෙ ගම😘😘😘
@manojtv2458
@manojtv2458 Жыл бұрын
ලස්සන ගමක් ස්තූතියි 🙏🙏
@hanshi-
@hanshi- Жыл бұрын
@@manojtv2458 thenks 💓😘
@manojtv2458
@manojtv2458 Жыл бұрын
ගොඩක් වටින ගමක්❤❤
@shiromisunethra-8593
@shiromisunethra-8593 6 ай бұрын
ලස්සනයි. අපි බලන්න එන්නම්.
@dhammikamirihanaarachchi5539
@dhammikamirihanaarachchi5539 Жыл бұрын
අපේ ම්නිස්සු ඔයා ට්කත් ගලවන් යන්නේ නැතිව ඉතිරි කරපු එක ගැන සතුටියි..
@manojtv2458
@manojtv2458 Жыл бұрын
ස්තූතියි
@manojtv2458
@manojtv2458 Жыл бұрын
ස්තූතියි
@KuwenisFather
@KuwenisFather 5 ай бұрын
ඇත්ත ,ඒ තරම් සක්කිලි ජාතියක් ,සින්හල බෞද්ධ 😂😂😂
@ravindralal3920
@ravindralal3920 5 ай бұрын
🎉🎉මේතරම් විෂ්මිත නිර්මාණ කළ අපේ පුරාණ රජවරුන් ,සුගලා දේවිය ගේ කාලයේ අපේ රට මොන තරම් දියුණුවක් තිබෙන්නට ඇතිද ? අද කාලයේ මොන වැඩ කාරයෝද සිට්න්නේ ..🎉මෙවැනි විෂ්මිත නිර්මාණ සහ හෙළ ඉතිහාසයක් සොයා යන ඔබ සැමට ,😂අපේ රටේ පහළ උන ❤❤සිදත ගොතම සමණේ ❤❤නම් බුදු රජාණ්න් වහන්සේ ගේ දහම අවබෝධ වේවා ,! වේවා !,! වේවා , !!! 🎉,බුදු සරණයි .🎉🎉🎉🎉😊
@manojtv2458
@manojtv2458 5 ай бұрын
ස්තූතියි 🙏🙏🙏
@TravelMol
@TravelMol 7 ай бұрын
Manoj aiyage TV eka Maru 😮
@manojtv2458
@manojtv2458 7 ай бұрын
Thank you ❤️❤️
@bsworld8
@bsworld8 Ай бұрын
හරිම සුන්දරයි 🤔
@manojtv2458
@manojtv2458 Ай бұрын
@@bsworld8 ස්තූතියි 🙏🙏🙏
@manojtv2458
@manojtv2458 Жыл бұрын
ස්තූතියි 🙏🙏🙏
@danukaprabath8182
@danukaprabath8182 Жыл бұрын
Godak ස්තුතිය teruwan saranai ❤❤❤
@manojtv2458
@manojtv2458 Жыл бұрын
ස්තූතියි 🙏
@munasinghekankanamge7641
@munasinghekankanamge7641 2 жыл бұрын
Great program 👌👌👌
@manojtv2458
@manojtv2458 2 жыл бұрын
Thank you
@thamodisithya
@thamodisithya Ай бұрын
Sugala devi wewa,,, siyabalanduwa,,,newgala..
@manojtv2458
@manojtv2458 Ай бұрын
@@thamodisithya ehema ekak thiyenawada
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Жыл бұрын
Thank you v m
@manojtv2458
@manojtv2458 Жыл бұрын
Thank you 👍👍
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 5 ай бұрын
Thanks 👍👍👍
@manojtv2458
@manojtv2458 5 ай бұрын
@@DilyaGuruge-fg9ty thank you 😊🙏❤️
@zamanuldeen7978
@zamanuldeen7978 4 ай бұрын
මම මොනරාගල මහානාම මධ්‍ය මහා විද්‍යාලය ඉගෙන ගන්නා කාලයේ මගේ යාලුවෝ එක්ක නිතරම ආපු තැන (1980)
@manojtv2458
@manojtv2458 4 ай бұрын
@@zamanuldeen7978 ස්තූතියි 🙏
@kegallesirirathana9344
@kegallesirirathana9344 5 ай бұрын
Apita ithihasaya mathakkara deema ithamath vatinava. Honda vadasatahanak.
@manojtv2458
@manojtv2458 5 ай бұрын
@@kegallesirirathana9344 ස්තූතියි 🙏🙏🙏
@jayamala7987
@jayamala7987 Жыл бұрын
👍
@manojtv2458
@manojtv2458 Жыл бұрын
Thanks 🙏
@KuwenisFather
@KuwenisFather 5 ай бұрын
මිත්තෝධන රජුගෙ මුනුපුරන් වන රෝහන සහ දීඝගේ වැඩ්..
@manojtv2458
@manojtv2458 5 ай бұрын
@@KuwenisFather ස්තූතියි තොරතුරු දෙන්න
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Ай бұрын
මෙයින්ම පැහැදිලියි බුදුපියානන් මේ දීපයේ උපත ලැබු බව ❤
@NadasaraVinodani
@NadasaraVinodani Жыл бұрын
කෝ අන්කල් අපේ video එක අලකොළගොබ පංසලේ රන්කොත් වෙහෙර ගැන කරපු video
@manojtv2458
@manojtv2458 Жыл бұрын
එඩිට් වෙනවා..හෙට බලන්න පුලුවන්..
@manojtv2458
@manojtv2458 Жыл бұрын
ඔන්න දැම්මා බැලුවද ඒක👍👍
@edirisinghe8185
@edirisinghe8185 Жыл бұрын
මටත් අාසයි පොකුනේ නාන්න😊
@manojtv2458
@manojtv2458 Жыл бұрын
පුළුවන් පුළුවන් යන්න එහේ☺️☺️
@edirisinghe8185
@edirisinghe8185 Жыл бұрын
@@manojtv2458 අනිවර්යෙන්ම යන්න යනවා.. එ භුමියට අැතුල් වෙන්න කාගෙන් හරි අවසර ගන්න ඔිනිද
@manojtv2458
@manojtv2458 Жыл бұрын
@@edirisinghe8185 අනේ නෑ.. මොණරාගල සියඹලාණ්ඩුව පාර අයිනෙමයි තියෙන්නේ..හොයාගන්න අමාරු නෑ ☺️
@edirisinghe8185
@edirisinghe8185 Жыл бұрын
@@manojtv2458 ස්තුතියි ☺☺
@amahanama6470
@amahanama6470 7 ай бұрын
​@@manojtv2458ල්
@chinthakaprasad1873
@chinthakaprasad1873 5 ай бұрын
Nice try, අපි තව තවත් වැඩියෙන් වැඩ කරනවා,මේක හොද අභිප්‍රේරණයක් NPP අපිට, මහ පොළොවේ ඇත්ත ඕකනෙමේ. But keep it up.😂😂😂😂
@manojtv2458
@manojtv2458 5 ай бұрын
@@chinthakaprasad1873 ස්තූතියි 🙏🙏🙏
@vimsen2221
@vimsen2221 5 ай бұрын
සුගලා කියන්නේ කව්ද?
@SeemaKwt-j4n
@SeemaKwt-j4n 4 ай бұрын
🙏🏿🤎💓
@manojtv2458
@manojtv2458 4 ай бұрын
@@SeemaKwt-j4n ස්තූතියි 🙏💗
@senanipriyanwada5368
@senanipriyanwada5368 Жыл бұрын
Sugala dewiyage namiya hamba une පොලොන්නරුව siripura gamenlu ස්නානය karapu thana තියෙන්නේ මොණරාගල lu😂😂
@manojtv2458
@manojtv2458 Жыл бұрын
ස්තූතියි 🙏☺️
@madhushajayasinghe6732
@madhushajayasinghe6732 5 ай бұрын
Sugalandeviya hitiye siyabalanduwe thama. Eyawa Parakramabahu Raju visin allagattata passe polonnaruwata aran giye .
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 5 ай бұрын
මොණරාගල ගලබැද්ද සුගලා දේවිය ස්නානය කල ස්තානය . ඔය පුරා විද්‍යා බබ්බු දැන ගත්තත් ඇත්ත කියන්නේ නෑ . හූර කන්න බලා ඉන්න ජාතියක් . සුද්දියක් නෑවා කීවනම් ඉහලින් පිලි ගනීවි . එහෙමයි මෙතෙක් ජාතික සම්පත් රැක්කෙ . සුගලා දේවිය ස්නානය කල පොකුණේ ලස්සන , වැදගත් ගල් කැටයමක් තියෙනවා . තාම තියෙනවා .ඒ තක් විකුණන් කයි ද දන්නෙ නෑ . ඊට ටිකක් එහාට වෙන්න පැරණි ගල් ගුහා සහිත පන්සලක් තියෙනවා .මම ගියා . මමත් මහන වෙලා ඉන්නේ . එතන මෑණිත් එක්ක ටික කලක් එහි වැඩ වාසය කලා .ඔබත් ගිහින් බලන්න .
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Ай бұрын
පුරාවිද්‍ය නඩය දන්න දෙයක් නෑ
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Ай бұрын
ස්තුතියි මෑණියනි❤
@sandamalitaranga9947
@sandamalitaranga9947 Жыл бұрын
Suddo ape dewal copi karala thami toilet heduwe
@manojtv2458
@manojtv2458 Жыл бұрын
Thanks 🙏🙏
@manojnilan3870
@manojnilan3870 Жыл бұрын
ස්තූතියි 🙏🙏
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 59 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН