ඔයා ගේන හැම video එකකින්ම ඉගන ගන්න දේවල් ගොඩාක් තියනවා අක්කි... ඔයාගෙ කටහඩත් හරීම ලස්සනයී💕 stay safe akki... love you ❤️✌️
@charukamiranda12762 жыл бұрын
අක්කිගේ video බලනකොට ඇගට මාර ශක්තියක් එන්නේ අක්කේ ඔයාගේ video සාර්ථක වෙන්න කැමති හැම කෙනෙක්ටම ගොඩක් වටිනවා Thank you soo much අක්කේ අපිව motivated කරනවට☺☺
@westcoasttv77832 жыл бұрын
වැඩි ම විවි තියන motivation ඒක. ❤️❤️👍🏼
@ipvlogs2962 жыл бұрын
වැටිලා ඉන්න වෙලාවට මරු බෙහෙත jayspot™ ❤️🙏
@shadeepakalanka70252 жыл бұрын
ඔයා අපේ ජීවිතේ මාර විදියට හදනව අක්කෙ.. ❤සමහර වෙලාවලට හිතෙනව මේ video එක ඔයා මටම හැදුවද කියල ත්.. ඒ තරමට ඔයා මේ දේවල් තේරුම් කරන විදිය ඔයාගෙ වචන heart touching.❤❤❤... thank youuu godaak akkii... love you.. do more,I am waiting for the next video..👍
@Ishusew-792 жыл бұрын
වැටෙන හැම වෙලාවකම හයියක් උන කටහඬක්🙏❤️JEENU AKKA BEST OF LUCK!🌎❤️