රයිස් කුකර් එකේ හරි ලේසියෙන් චිකන් බිරියානියක් හදමු | (ENG sub) Chicken Biriyani in Rice Cooker

  Рет қаралды 2,181,577

Bandi Full

Bandi Full

3 жыл бұрын

අද මන් බිරියානි පවුඩර් නැතුව ලේසියෙන් රසට ගෙදර තියෙන දේවල් වලින් බිරියානි එකක් හදා ගන්න කියලා දෙනවා. ගොඩක් වෙලාවට අපි බිරියානි හදන්නේ බිරියානි පවුඩර් දාලනේ. ඉතින් අද ඉදන් බිරියානි පවුඩර් නැතුව බිරියානි ලේසියෙන් හදමු. ☺
බිරියානි පවුඩර් නැතුව ගෙදර තියෙන කුලුබඩු වලින් හදන සුපිරි චිකන් බිරියානියක්| Chicken Biryani Recipe • බිරියානි පවුඩර් නැතුව ...
#chickenbiryani #chickenbiryaniinricecooker
****************************
අමුද්‍රව්‍ය
සම්බා හෝ බාස්මති 250
බී ලූනූ ගෙඩි 03
අල ගෙඩි 02
චිකන් 1kg
සුදු ලූනු බික් 8
ලොකු ඉගුරු කෑල්ලක්
ලුනු අව්ශ්ය පදමට
ගම්මිරිස් තේ හන්දක්
මිරිස් තේ හන්දි 2
අමු තුනපහ තේ හන්දි 2
කහ තේ හන්දි 2
එනසාල්
කරබු නැටි
කුරුදු
බිරියානි මලක් (තෙබේ නම්)
බේ ලීෆ්
රම්පා
යෝගට් 1ක්
ගිතෙල් හෝ බටර්
වතුර 500ml
250g of Samba rice or Basmathi
2 Potatos
Chicken 1kg
Garlic
Ginger
Salt as needed
Pepper 1 tsp
Chilli Powder 2 tsp
Unroasted Curry Powder 2tsp
Turmeric 1/2 tsp
cardamom
cloves
Cinnamon
Bayleaf
Star anis
Rampa
Yoghurt
Water 500ml
****************************
Today, I’ll share the simple chicken biriyani in rice cooker.
Chicken biriyani is very popular in Sri Lanka, so I thought of sharing this simple chicken Biriyani recipe with you.
This is different from the original chicken biryani recipe but the taste is similar. This chicken biriyani in Rice cooker is quick and easy to make, customizable with any of your favorite stuff and it's so irresistibly delicious. The most important thing about this chicken recipe is it is a low budget yet tastes amazing.
We hope you will enjoy the video and will make your own Simple Biriyani using our Easy recipe. Please see us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
how to make chicken biryani , Chicken biriyani , chicken buriyani , one pot biriyani , easy chicken biriyani ,
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 1 200
@Bandifull
@Bandifull 3 жыл бұрын
අමුද්‍රව්‍ය සම්බා හෝ බාස්මති 250 බී ලූනූ ගෙඩි 03 අල ගෙඩි 02 චිකන් 1kg සුදු ලූනු බික් 8 ලොකු ඉගුරු කෑල්ලක් ලුනු අව්ශ්ය පදමට ගම්මිරිස් තේ හන්දක් මිරිස් තේ හන්දි 2 අමු තුනපහ තේ හන්දි 2 කහ තේ හන්දි 2 එනසාල් කරබු නැටි කුරුදු බිරියානි මලක් (තෙබේ නම්) බේ ලීෆ් රම්පා යෝගට් 1ක් ගිතෙල් හෝ බටර් වතුර 500ml 250g of Samba rice or Basmathi 2 Potatos Chicken 1kg Garlic Ginger Salt as needed Pepper 1 tsp Chilli Powder 2 tsp Unroasted Curry Powder 2tsp Turmeric 1/2 tsp cardamom cloves Cinnamon Bayleaf Star anis Rampa Yoghurt Water 500ml
@ganeahmax8025
@ganeahmax8025 3 жыл бұрын
Nice
@saliyaspk0602
@saliyaspk0602 3 жыл бұрын
කී දෙනෙකුට සෑහෙනවද කියලත් දාන්න ආයෙ දාද්දි
@renukadangamuwa335
@renukadangamuwa335 3 жыл бұрын
8o6
@rasanjalimadumali7996
@rasanjalimadumali7996 3 жыл бұрын
Nice
@ruwanrupasinghe3900
@ruwanrupasinghe3900 3 жыл бұрын
මාත් හැදුවා ඇත්තටම ගොඩක්‍ රසයි
@chamarabandara5677
@chamarabandara5677 3 жыл бұрын
මගේ වයිෆ් ප්‍රෙග්නන්ට්..එයාට ආසවක් තිබ්බා මම හදන කෑම එකක් කන්න..අද මේ රෙසිපි එක බලලා මම හදලා දුන්නා...කියලා වැඩක් නෑ..රසටම ආවා..මාර කමෙන්ට්ස්..ස්තුතියි ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
අහන්නත් සතුටුයි 😊😍
@surekasubashini4101
@surekasubashini4101 Жыл бұрын
👍
@Erandee
@Erandee Жыл бұрын
වාසනාවන්ත wife කෙනෙක් 💕🙏
@isuriupekha26
@isuriupekha26 Жыл бұрын
ප්‍රෙඩ්නට් කාලෙක එහෙම ආසාවක් කොහොම හරි ඇතිකර ගන්න ඕනේ 😁
@prabathmunasinghe9616
@prabathmunasinghe9616 Жыл бұрын
ඒක මරු මමත් හදනවා❤❤.තව මේ වගෙ වීඩියෝස් දාන්න ❤❤
@delyrics3830
@delyrics3830 2 жыл бұрын
දවස් 3 ක්ම මේ විදියට හැදුවා .. අද මේ 4 වෙනි වතාවට vedio හක බලාගෙන හදන්නෙ ..නියමයි .. මාර රහයි .. අර බිරියානි මල තමයි තාම හොයා ගන්න බැරි උනේ.. අනිත් ඔක්කොම දැම්මා.. 😍😍😋
@visharadeewellalage
@visharadeewellalage 3 жыл бұрын
මම හැදුවා ඇත්තටම පුදුම රසක්... ඔයාගේ මේ recipe ඇත්තටම ලේසි ඒ වගේම ගොඩක් රසයි...බොහොම ස්තූතී
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊💗💗💗
@nipuna1797
@nipuna1797 3 жыл бұрын
😂friz lol
@xtwinz6969
@xtwinz6969 2 жыл бұрын
@@nipuna1797 ZgcgsbHzhdhjxbdnhfbjdnsnajja🏉🏖️️🎇🏞️🍆😋😉😂🎷🎼🦌🐱🐯🐱🌺🚍🚗🚘🚏
@Noneme-qt4ub
@Noneme-qt4ub 2 жыл бұрын
Ekanam aththa 🐒
@user-ot6ln3vp5d
@user-ot6ln3vp5d 2 жыл бұрын
ඇත්තට අපිටත් දෙන්න බැරිද 🤣🤣
@sithijaabiman3148
@sithijaabiman3148 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලේසි වගෙම හරිම රසයි මම ඉයෙ රෑ බැලුවා අද දවල්ට කන්න හැදුවා ගොඩක් හොදට තිබුනා😊😊❤
@thilankadissanayaka812
@thilankadissanayaka812 Жыл бұрын
අපි ඔයාගේ බිරියානි එක අද පස්වැනි පාරට හදන්නෙ.පට්ටම රහයි🤤🤤 Thankyou very much මේ වගේ ලේසි හා රස රෙසිපි කියා දෙනවට😋😋😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@kavinchathu866
@kavinchathu866 9 ай бұрын
Onama yougart ekak danna puluwanda biriyani eka hadanna
@LasanthaTHILAKAWARDANA-xl2qw
@LasanthaTHILAKAWARDANA-xl2qw 3 ай бұрын
Goo D🎉🎉
@Unique_Entertainment
@Unique_Entertainment Ай бұрын
​@@Bandifullkee denekte kanne puluwanda ???
@sujeewanistanley3134
@sujeewanistanley3134 3 жыл бұрын
හරිම ලේසි. මම දැන්ම හදනවා biriyani එක. අපේ අම්මා channel එකේ වගේ අනවශ්‍ය විකාර නෑ.
@ishuayla7709
@ishuayla7709 2 жыл бұрын
True 👍
@ashanihansanadi4449
@ashanihansanadi4449 2 жыл бұрын
Yes
@s.h6850
@s.h6850 Жыл бұрын
Yep
@gtrx830
@gtrx830 Жыл бұрын
එකනම් අත්ත👍
@charindinavodya8591
@charindinavodya8591 Жыл бұрын
Oyalagem katiyata kiyla cmet dagenne chenl eka prsidd kragnnda
@mrsfernando
@mrsfernando 2 жыл бұрын
බොරු කියවිලි නෑ... බොරු ටිප්ස් නෑ.... ලේසී පහසුයි.... 🧡
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 2 жыл бұрын
හරිම රසයි සුවදයි. හදන හැටිත් හරිම සරලයි. ස්තූතියි ගොඩාක්.
@mayurilakshani6053
@mayurilakshani6053 2 жыл бұрын
මාත් හැදුවා අක්කා 🤗🤗..නියම රෙසෙපි එක..🙏🙏 රසට බිරියානි එක ලේසියෙන් හදා ගන්න පුලුවන් උනා ❤️❤️ බොහොම ස්තුතියි අක්කා 😍😍
@nljayakodi8106
@nljayakodi8106 2 жыл бұрын
Rice kuker eka krnt ekta ghlda owa hadnne gas eke thiylda
@fathimaminsha4277
@fathimaminsha4277 2 жыл бұрын
හැරීම rasai math හැදුවා thank you dr
@oshanigammeddahewa9061
@oshanigammeddahewa9061 Жыл бұрын
Ki denekta sahenawada biriyani me pramanayan
@nilankaabeysekara8370
@nilankaabeysekara8370 2 жыл бұрын
අද හැදුවා.හරිම රසයි. බොහොම ස්තූතියි 🙏
@Kavindra_Devappriya
@Kavindra_Devappriya Жыл бұрын
ඊයේ අපේ තාත්තගෙ උපන් දිනේ ! 🥳 ඒ නිසා ඩිනර් එකට මේ බිරියානි රෙසිපිය හැදුවේ....අම්මෝ පුදුම කමෙන්ට් ගොඩාක් හම්බුනා..🤩.මටත් හිතාගන්න බැරිවුනා මේක මෙච්චර රස වුනේ කොහොමද කියලා....😘🤩😍 මං නෑදෑයෝ හැමෝටම කීවා අක්කිගේ මේ යූටියුබ් චැනල් එක ගැන...🤩❤️ හරිම රසයි මේක අක්කේ...! 😍👌
@shanimihi8948
@shanimihi8948 2 жыл бұрын
මං අද හැදුවා. හරිම රසයි. Thank you 😊
@ayush_2135
@ayush_2135 2 жыл бұрын
I made this biriyani today... it was so tasty!! Everyone loved it!!❤️😍
@narmadaranaweera5322
@narmadaranaweera5322 2 жыл бұрын
I tried this today. Its really tasty. I love this recipe ❤️.... Thanks for sharing ur recipes😘
@renukarathnayaka7314
@renukarathnayaka7314 Жыл бұрын
මම දැන් හැදුවා, හරිම රසයි 👌👌👌👌. කියලා වැඩක් නැහැ. 🤤🤤🤤🤤
@ABc-lh3oz
@ABc-lh3oz 2 жыл бұрын
Thank you, seem to be easy ,quick and less ingredients,Hope to make this very soon.
@sasanidulmika1292
@sasanidulmika1292 2 жыл бұрын
හරිම රසයි අක්කි..Thanks ❤
@idkulatunga
@idkulatunga 2 жыл бұрын
Made this yesterday..superb 💯 Everyone loved it..thanks 🎊️
@anushapriyadarshani118
@anushapriyadarshani118 2 жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි.අපි නම් දැන් දිගටම හදන්නෙ මේ රෙසිපියට.thankyou dear...❤️❤️❤️
@yashrmw6837
@yashrmw6837 2 жыл бұрын
මං මේක හැදුවා හරිම රසයි අක්කෙ 🥰 පිටරටක ජීවත් වෙන අයට ඇත්තටම ඔයාගෙ recepy හරිම වටිනවා මං ගොඩක් වෙලාවට මේවා බලලා free වෙලාවට හදනවා ❣️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you darling nangi ❤️
@charunyagayathri2814
@charunyagayathri2814 Жыл бұрын
හරිම රසයි නංගි ඊයේ රෑට අපි හැදුවා ඇත්තටම ගොඩාක් රසට තිබුණා ❤️
@indukalhari6304
@indukalhari6304 Жыл бұрын
මාත් හැදුවා හරිම රසයි❤😊 thank you ඔයාට මේ වගේ ලේසි recipe කියල දුන්නට ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@Unique_Entertainment
@Unique_Entertainment Ай бұрын
​@@Bandifullchicken eke hadenekote tomatoes dammate kamak nadda?
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
පැහැදිලව තේරුම් කරලා දුන්නා.බොහොම ස්තූතිය්
@TheHimira
@TheHimira 2 жыл бұрын
හැදුව... හරිම රසයි.. හදන්නත් ලේසිම ලේසියි. මම මිරිස් කුඩු බැදපු තුනපහ එහෙමත් ටිකක් වැඩිපුර දැම්ම. තව බැදෙන ලූනු එකට වියලි මිරිස් කඩල කෑලි ටිකක් දැම්ම. රසයි. ඔයාට ගොඩක්ම ස්තූතියි මෙවැනි රස කෑම බෙදාහදාගන්නවට
@chandanisilva4324
@chandanisilva4324 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා, Thanks !!
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@maansaka85
@maansaka85 2 жыл бұрын
I made it today.. it tasted really good. Thank you so much for sharing the recipe...
@Kusum.1984
@Kusum.1984 2 жыл бұрын
හරිම ලේසියි හදන්න ඒ වගේම රසයි..මම ගෙදර අයට කන්න හැදුවා..ඔයාට ගොඩාක් ස්තුතියි
@amandiperera4807
@amandiperera4807 Жыл бұрын
ඇත්තටම රසයි thank you අක්කෙ 💛
@mediniliyanage6166
@mediniliyanage6166 3 жыл бұрын
ඇත්තටම හොඳයි. පහසුවෙන් හදන්න පුළුවන්. රසත් ඒවගේම තමයි. ස්තූතියි..
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@enokakamburupitiya2997
@enokakamburupitiya2997 3 жыл бұрын
අද මේක මම හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@deshanayani1954
@deshanayani1954 2 жыл бұрын
පහසු රසවත් recipes ලබ දෙනවාට ස්තුතියි. මාත් හැදුවා .හරිම රසයි 😋
@jayamalimanjula8034
@jayamalimanjula8034 2 жыл бұрын
මන් අද 2 වෙනි පාර හදන්නෙ හරිම රසයි.මන් මේකට මදුරු තලා කොලත් එකතු කරා තවත් සුපිරි.ස්තූතියි.
@hansikadisanayaka0315
@hansikadisanayaka0315 3 жыл бұрын
අක්කිගෙන් බලලා කෑම හඳලා බෝයිෆෙන්ඩ්ට දෙන්නෙ මං විතරද ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awww 😊😍
@shyamalasanthiwaththegama6836
@shyamalasanthiwaththegama6836 3 жыл бұрын
Rice 1kg demmata kamak nedda ms
@sampathmaxx9652
@sampathmaxx9652 2 жыл бұрын
Apita koinda echchara pinak😍
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 2 жыл бұрын
Ow
@sugathpriyadarashana557
@sugathpriyadarashana557 2 жыл бұрын
Boy friend ballekda
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 3 жыл бұрын
ග්‍රේවි ටිකක් තිබ්බානම් තවත් මරු
@chamilasamanthi4685
@chamilasamanthi4685 2 жыл бұрын
මමත් හැදුවා මේ බුරියානි එක ඇත්තරම හරිම රසවත් . ඔයාට මේ fild එකේ හොද තැනකට එන්න පුලුවන් 🙏ඔයාට උනුසුම් සුබ පැතුම් 🙏🙏 බොහොම ස්තුතිය මේ වගේ කෑමක් ඉතා ලේසියෙන් පහසුවෙන් හදා ගන්න කියා දුන්නට 🙏🙏 බුදු සරණයි ඔබට 🙏🙏
@susilantony603
@susilantony603 2 жыл бұрын
Harima rasai akke oya thamai aththatama kamak hadanna hariyatama kiyala dunne thanks
@lasanthamadushanbandara977
@lasanthamadushanbandara977 3 жыл бұрын
ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන්....සුපිරි....
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@nithybala5632
@nithybala5632 2 жыл бұрын
I like this way of cooking biriyani. Well done. I forwarded to my wife who will try this way of cooking.
@seethagurusinghe1376
@seethagurusinghe1376 2 жыл бұрын
I like it very much. Thanks.
@surekaheandeniya1541
@surekaheandeniya1541 2 жыл бұрын
Maath haduva.. ane harima rasai... thank you so much...❤️❤️
@savithridissanayake
@savithridissanayake 2 жыл бұрын
Finally a very easy and comprehensive recipe. Searched throughout KZbin. All other recipes are very complex and time consuming. I’m going to make this right now. Thanks Chapa akki ♥️
@Bandifull
@Bandifull 2 жыл бұрын
You’re most welcome darling nangi ❤️
@savithridissanayake
@savithridissanayake 2 жыл бұрын
@@Bandifull akki, I made this. It came out great. Thank you sooo much. 🥰♥️ Everyone loved it.
@Bandifull
@Bandifull 2 жыл бұрын
@@savithridissanayake I’m glad 😍❤️
@malithisneha6840
@malithisneha6840 3 жыл бұрын
Fathers day එක අද නිසා මම තාත්තට හදල දුන්නා. ගොඩක් රසට ආවා. Thanks. අල දාලා 1 st time හැදුවෙ. Thanks again
@Bandifull
@Bandifull 3 жыл бұрын
That’s so sweet 😍💗
@udaikariyawasam9128
@udaikariyawasam9128 2 жыл бұрын
Mamath haduva.harima rasai.thank you.😋
@sameerananayakkara9407
@sameerananayakkara9407 Жыл бұрын
Very nice recipe. Really enjoyed thanks a lot. Little change I have done that when frying onions, same time I have put some curry leaves and Rampa, little. It added some extra flavour in the rice. Also added few dried prawns while chicken was frying time. My family were really enjoyed and thanks a lot.
@dilanibandara2188
@dilanibandara2188 2 жыл бұрын
Thank you මම ඇත්තටම හදලා බලනවා.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Anytime 😊
@pradeepsuranga203
@pradeepsuranga203 3 жыл бұрын
අද මමත් හැදුවා. ගෙදර හැමෝම ආසාවෙන් කෑවා. ඔයාට ගොඩක් ස්තුති.....
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@neenadilhari7772
@neenadilhari7772 Жыл бұрын
අපිත් හැදුවා ...ඇත්තටම රසයි...👍🥰හදාගන්න අමාරුත් නෑ..ඔයාට ගොඩක් ස්තුතියි .🙏
@thilinisewwandi1913
@thilinisewwandi1913 2 жыл бұрын
මමත් හදලා බැලුවා . ඇත්තටම ලේසී වගේම රසයි.. ගොඩක් ස්තූතියි.. තවත් අලුත් දේව දාන්න
@mithilasamaraweera1804
@mithilasamaraweera1804 2 жыл бұрын
Super tasty recipe nangi. My boys loved it. Very easy too. Thank you so much .
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@MrNuwan2007
@MrNuwan2007 3 жыл бұрын
මේ වගේ උයන්න පුළුවන් කෙනෙක් ලබන්න වාසනාවන්ත වෙන්න ඕන...🥰🥰🤩🤩😍😍💯💯😁😁🥳🥳🤗🤗🥰🥰🥰🥰
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@champikaperera5498
@champikaperera5498 2 жыл бұрын
Thank you so much it is easy to make and very delicious
@malmimandira2454
@malmimandira2454 4 ай бұрын
Thank you❤ eka rasata awaa mm palaweni parata heduwe💐
@shalinimillagasthanne1892
@shalinimillagasthanne1892 3 жыл бұрын
ආව්...ඒක ඇත්තටම රසයි..😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@dayaninawarathna2216
@dayaninawarathna2216 Жыл бұрын
I made this today and it was so delicious ❤Thank you so much akki for this brilliant recipe ❤️✨️
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@thilinimedinie3532
@thilinimedinie3532 2 жыл бұрын
මාත් හැදුවා..ගොඩක් රසයි..ඒ වගේම හදන්නත් ලේසී..😍😍
@sachinthaellawala648
@sachinthaellawala648 2 жыл бұрын
මන් හැදුවා හරිම රසයි 👍👍
@wijayanthifonseka5418
@wijayanthifonseka5418 3 жыл бұрын
Wow amazing 💯simple and easy recipe 🎉
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
මාත් හදන්න ඕන මේක ගොඩාක් ලේසියි වගේ.බොහොම ස්තුතියි
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@nishanthakumara2275
@nishanthakumara2275 Жыл бұрын
Apith haduwa .pattama rasai. Thank uu for the recipe 👍
@emilasudarshani7770
@emilasudarshani7770 2 жыл бұрын
ඇත්තටම මම මේක හැදුවා .මගේ යාළුවොත් එක්ක කෑවා. එයාලා පුදුම වුණා එකේ රසයට .එයාලට හිතාගන්න බැරි වුණා මං හදපු එකක්ද කියලා ගොඩක් ස්තුතියි
@SanAbey6851
@SanAbey6851 3 жыл бұрын
Your chicken biriyani is easy to make... it looks yummy.. Thank you.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@leobentley1222
@leobentley1222 Жыл бұрын
I just prepared the Biriyani. It was amazing.. and your explanation was really helpful for me. This is my first time and wish you all the best 💙
@Bandifull
@Bandifull Жыл бұрын
The you so much
@wpispathirana4422
@wpispathirana4422 2 жыл бұрын
Mamath haduwa harima rasai.thanks kiya denawata😍😍😍
@menumalisha8408
@menumalisha8408 2 жыл бұрын
අපිත් හැදුවා හරි ම රසයි ❤️😘
@tharushikaushika7477
@tharushikaushika7477 3 жыл бұрын
අපි හැදුවා අක්කියෝ මාරම රසයි 😍😍බොහොම ස්තුතියි අක්කියෝ
@vishakasumudumali3875
@vishakasumudumali3875 2 жыл бұрын
Akki මමත් අද හැදුවා. හරිම රසයි. අපේ anniversary 1ta ada ලේසියෙන්ම හදා ගන්න පුළුවන් උනා. Thank a lot ❤️❤️❤️❤️
@user-lo4oh2qb2h
@user-lo4oh2qb2h Жыл бұрын
Niyamai eththtama lesiyen hadanna puluwan thanks godak MN heduwa harima rasai biryani masala powder nethuwa heduwe thanks❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
Mama keepaserayak mee recipe eka hadala rasa beluwa maarama rasai puthe .thanks a lot ..
@seltonjayathilake3172
@seltonjayathilake3172 2 жыл бұрын
සුපිරි👍👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@nisu_05
@nisu_05 2 жыл бұрын
Akki today I tried this recipe...and it came out so well..😍💖 very delicious.🥰🙈 and this is the best rice recipe that I made so far😍😘 so thank you soo much for this..💖😍tks alot
@nimesha1213
@nimesha1213 3 жыл бұрын
Iye heduwa..rasata tibuna..thank you ..❤😍
@sumithrana6021
@sumithrana6021 2 жыл бұрын
ඇත්තටම රසයි 😘😘
@malikamadhuwanthi2064
@malikamadhuwanthi2064 3 жыл бұрын
Tried this for Eid. Super yummy & very easy for beginners. Thank you ❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@methmikavinya5114
@methmikavinya5114 2 жыл бұрын
අමොමෝ..අපි දෙපාරක්ම හැදුවා..අදත් හදනවා..,😋😋😋😋..Thanks අක්කියෝ 😁..හරිම රසයි
@nimeshaheshani8217
@nimeshaheshani8217 2 жыл бұрын
Rice cooker eka lipe thiyalda හැදුවේ
@methmikavinya5114
@methmikavinya5114 2 жыл бұрын
@@nimeshaheshani8217 ආ..නැහැ නැහැ..චිකන් වෙනම බාජනේක හදලා , හාල් දාලා rice cooker එකේ තිබ්බා 😁😁😆
@kalanigayangana5351
@kalanigayangana5351 Жыл бұрын
හරිම රසයි.... ♥️
@sarubima29sarubima24
@sarubima29sarubima24 2 жыл бұрын
Math heduwa hrima rasai.lesi.boru sho na thnks akke
@CGRCOOL
@CGRCOOL 2 жыл бұрын
Thanks akki for your easy and delicious recipe 😍❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
My pleasure 😍
@sujathadananjani8679
@sujathadananjani8679 3 жыл бұрын
Woow akki thank uu 💕
@Bandifull
@Bandifull 3 жыл бұрын
💗💗
@sujathadananjani8679
@sujathadananjani8679 3 жыл бұрын
@@Bandifull 💜️
@isurupriyankara4482
@isurupriyankara4482 2 жыл бұрын
Mm haduwa.attamai rasai..thanxxx
@pasindujayasooriya9828
@pasindujayasooriya9828 2 жыл бұрын
මම අද තමයි හැදුවේ .. මාරම රසයි...!! ස්තූතියි 👍👍👍
@shenuyehansa2308
@shenuyehansa2308 3 жыл бұрын
Tnx akki 😘😘😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍💖💖
@zaara4731
@zaara4731 3 жыл бұрын
😋😋😋අම්බෝ ඒක නම් හදන්නම ඕනි අක්කි.. ❤️😍 ඔයාගේ කෑම supiri 👌👌👌👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thanks 😊💗
@supunpradeep4255
@supunpradeep4255 2 жыл бұрын
අක්කේ අද මං හැදුවා.අක්කේ tnqu
@SADUpali
@SADUpali Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤11❤❤❤❤
@thiwankawanisekara9601
@thiwankawanisekara9601 2 жыл бұрын
හරිම රසයි.මමත් හැදුවා.ස්තූතියි ....
@hemamalikumari267
@hemamalikumari267 2 жыл бұрын
මමත් මේක හැදුවා ඇත්තටම ගොඩක් රසයි
@Ahp831
@Ahp831 3 жыл бұрын
Today I have prepared this biryani this way. It's really Delicious and very easy recipe. My family members said it was very tasty. Thank you so much for your explanation. 😍💕 gd luck akki ❤😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwwww glad you liked the recipe 😍 Thank you darling
@mishelpoori4671
@mishelpoori4671 3 жыл бұрын
වාව් ශෝක් එකට කියලා දෙනවා අක්කා කෑම හදන විදිය 💞💞💞❣️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊😍
@dhiyanikulathunge8878
@dhiyanikulathunge8878 Жыл бұрын
I made biriyani according to this recipe two times. It was super. 😍❤️
@hasinisamanmali2046
@hasinisamanmali2046 2 жыл бұрын
Aththatama harima rasai...man deparak haduwa danata..thank you
@janithlakpriya2265
@janithlakpriya2265 3 жыл бұрын
තුන් සැරයක් හැදුවා... 😍👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwwwww 😍
@janithlakpriya2265
@janithlakpriya2265 2 жыл бұрын
ඔව්.. ලේසි ඒක. Thanks. මෙල්බර්න් ඉන්නෙ මන්. යාලුවො සෙට් වෙනකොට හදනවා මන්. 😍😁👍❤️🙏
@lakshikasenevirathna7486
@lakshikasenevirathna7486 3 жыл бұрын
I tried this biriyani recipe and it came out nicely❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@hbuduwela1460
@hbuduwela1460 2 жыл бұрын
66
@wenurirathnayake4558
@wenurirathnayake4558 Жыл бұрын
💙💙
@ishyishra8999
@ishyishra8999 Ай бұрын
I made this today ❤ Absolutely delicious!!! Thank you for the recipe ❤
@HAMallika
@HAMallika Ай бұрын
Aththatama mara rasai akki mn ada haduwa🤤
@aroowgameingsl6986
@aroowgameingsl6986 3 жыл бұрын
Biriyani kanna kemathi aya ko 👍👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍😍
@saweenairesha6314
@saweenairesha6314 2 жыл бұрын
මාස හයකට පස්සෙ බලන කට්ටිය කමෙන්ට් එක ලයික් කරන්න
@imalkahansani1139
@imalkahansani1139 3 жыл бұрын
Super akkii thanks... math hadanawa aniwaryenma....👌❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊💗💗
@sdrruwani
@sdrruwani Жыл бұрын
කන්න ආසා හිතුනා දකිනකොට .. මං ලගකදි ඉදලා ඔයාගෙ video බලන්නේ හැම video s, එකක්ම වගේ ගොඩාක් වැදගත් ..බොහොම ස්තුති ඔයාට.. පරෙස්සමින් ඉන්න ..❤❤ බුදු සරණයි .!!
@mihirigayathri8869
@mihirigayathri8869 3 жыл бұрын
ආදරෙයි මහ ගොඩක් ආදරෙයි කියලා මම දන්නවා ඔයා
@lastersilva534
@lastersilva534 Жыл бұрын
Let me try this. THANKQ
@esandir2249
@esandir2249 2 жыл бұрын
Math haduwa ..godaak rasayi..harima pahasuyi..thank you dear..👍❤️🌹
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,2 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 129 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 24 МЛН
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 534 М.
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,2 МЛН