Ep.2 Pt.1 | Binario12 - "ඔබ නොදැකපු අපේ පැත්ත බලන්න" - Itali Jivithe Niruwatha

  Рет қаралды 111,600

Niruwatha - ඉතාලි ජීවිතේ

Niruwatha - ඉතාලි ජීවිතේ

Күн бұрын

Пікірлер: 370
@Binario12
@Binario12 3 жыл бұрын
අපිට ඉතාලියේ නිරැවත කැමරාව ඉදිරියට ආරාධනා කරාට දසුන් අයියට ගොඩක් ස්තූතියි.බොහොම කැමැත්තෙන් වගෙම ආසාවෙන් මේ වැඩසටහනට ආවෙ❤️.මොකද අපෙ කොල්ලෙක්ගෙ ලස්සන වැඩක් අනිවාර්යෙන්ම අපි අගය කරනවා හදවතින්ම😍😍.
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
ආදෙරයි ඒ තරමටම. අගය කලයුතු දේ නිහතමානිව අගයකල යුතුයි . මොකද ඒ තරමටම ඔබ දෙපල තරැණ පරපුරට හොද ආදර්ශයක්. ස්තුති ඔය දෙන්නම හරිම ආසාවෙන් සහභාගිවුනාට. සුභ අනාගතයක්.....
@fashionideas8883
@fashionideas8883 3 жыл бұрын
💞💕💞💕💞💕💞💕 ඔයාල ඇත්ත කතා කරනව ඒකට ගොඩක් කැමතියි 🖤
@sldarbukmusicsamiya6965
@sldarbukmusicsamiya6965 3 жыл бұрын
ඇත්ත කතා කරන නිහතමානී දෙන්නෙක් ඇත්තටම අයියා & අක්කි , ආදරෙයි හැමදාම ඔයාලට ඔයාල කොහෙද අපිත් ඉන්නවා ඔයාල එක්ක.. ජයවේවා ✌️✌️👍 Love You 💗💗💗💑
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
@@sldarbukmusicsamiya6965 thank u
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@homemadedelicious2894
@homemadedelicious2894 3 жыл бұрын
බොරු ශෝ නැති, හදවතින්ම ඇත්ත කතා කරන මන් ආසම කපල් එකක්.. ආදරෙයි චිරන්තන අයියා.. නන්දී අක්කී.. 😍😍
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@anushikadissanayake54
@anushikadissanayake54 3 жыл бұрын
අක්කිගේ බැල්ම පවා හරි ආදරෙණීයයි.. බලන්න අයියා දිහාවේ බලන විදිහ.. බුදු සරණයි දෙන්නාටම.. ❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Nangi kohomath hurathal patai.,. Thank u
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/op-Xh4Celql4Y68
@samadhibalasuriya
@samadhibalasuriya 3 жыл бұрын
අහපු හොදම කතාවක්...... ලංකාවෙ පටු මානසිකත්වයෙන් ඔබ්බට හිතන්න පටන් ගන්නවනං මේක ඒකට හොදම video එකක්...... Facebook එකේ උබලට කතා කියපු උන්ගෙ තර්ක එකපිට එක බිදිල ගියපු. හරවත් කතාබහක්...... ලංකාවෙ දේසපාලුවන්ට නොපෙනුණු, නොදකින, නොබලන අපේ system එකේ හිල් දකින්න පුලුවං කතාවක්. මාර mortivation එකක් ..... දෙවනි කොටස එනකං බලං ඉන්නව ...❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
නිදහස, ජීවිතය විදිනවා කියන්නේ මේකට... සිකුරාදා 4ට එනවා හරියටම.... ආසාවෙන් බැලුවට ස්තුති.....
@SameeraTharanga
@SameeraTharanga 3 жыл бұрын
මේ wage video ekak kawada ඒවිද කියලා ඇඟිලි ගැන ගැන idiye. Thanks දසුන් ayya මේ වගේ thwa videos කරමු නේ 😇😇😇😇..
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
අනිවාර්යෙන් ඉස්සරහට තව හොද ඒවා එනවා. අපි හිතුවෙවත් නැති.
@alfa3536
@alfa3536 3 жыл бұрын
සියලුම dena දැනුවත් karata godak thanks මිනිස්සුන්ට kiyala dunna oyalage ජීවිතය 👍❤
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@sulakshanabandara3216
@sulakshanabandara3216 3 жыл бұрын
Math ඉතාලියට එන්න ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ විඩයෙව ගොඩක් ආසාවෙන් මගේ හදවතෙ cuple එක අදරෙ අක්කි and අයියා 😍😍😍😍
@apsaragamage8839
@apsaragamage8839 3 жыл бұрын
මාරම වටිනවා මේ කථිකාවත (B 12 ❤️) අපේ ජීවිතයට ❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@sewwandikamadushaniyaapa3995
@sewwandikamadushaniyaapa3995 3 жыл бұрын
ජීවිතේට ගන්න ගොඩක් දේවල් තිබුනා. කියන හැම වචනයකම ලොකු අර්ථයක් වටිනාකමක් තිබුණා. තමන්ගේ ජීවිතේ තමන් ජීවත් වෙන්න ඕන. නදී අක්කා ඒ කියපු කතාව හරියටම හරි. ලංකාවේ අපිටම තමයි කවදම හරි මේ culture එක change කරන්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙක් කරන්නේ නෑ. ඒ නිසා මමත් ඒ දේ කරන්න හොඳ නෑ කියනවට වඩා කවුරු කළත් නැතත් තමන්ට හොඳයි.. හොදයි කියලා හිතනවා නම් තමන්ට ඕනි නම් තමන්ගෙ ජීවිතය විඳින්න ස්වාධීනව තීරණ ගන්න අනිත් කෙනා මොනාද හිතන්නේ කියලා හිතන්නේ නැතුව අවශ්‍ය දේ අනිවාර්යෙන්ම කරන්න ඕනි. සමහරවිට ඒක කරන පළවෙනි කෙනා මම වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහට තව කෙනෙක්ට හිතන්න පුළුවන් මේක තමයි ජීවිතේ මේක මෙහෙම හරි යන්නත් පුළුවන් කියලා. අන්න එදාට අනිත් අයත් try කරල බලයි. Binario 12 concept එක ඔයාලා පටන් ගන්න කොට ඔයාලා හිතුවා නම් අනිත් අය මේක කොහොම දකීද කොහොම වැළඳ ගනී ද කියලා හිතලා ඔයාලා මේක නොකර හිටියා නම් අද අපි දන්න Binario 12 නැහැ.නදී චිරන්තන් කියලා craZy couple එකක් අපි දන්නේ නෑ. ඔයාලට ඕනේ දේ ඔයාලා කළා. එනිසාම අද නදී අක්ක චිරන්ත අයියා ඔයාලා දෙන්නට ගොඩක් අය ආදරෙයි. හිතනවා කවද හරි නදී අක්කා වගේ චිරන්තන් අයියා වගේ වෙන්න ඕනි. අපිටත් මෙහෙම free life එකක් ඕනි කියලා. ඉතින් මමත් හිතනව අපිට ඕනි මොනාද හදවතට දෙනෙන්නේ මොනාද අන්න ඒ දේ කරන්න ඕනි. අද අපිට ලොකු result එකක් නොලැබුනත් අපි තව අවුරුදු 5ක් ගීන් ආපස්සට හැරිලා බලනකොට පෙනෙයි අපි මොනාද කලේ අපි කොතැනද ඉන්නේ කියලා. ඉතින්... හැමදාමත් ආදරේයි binario 12. ❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@thimavlogs540
@thimavlogs540 3 жыл бұрын
බී 12 බලන්න ආවා , ලස්සනයි වැඩේ තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලාපොරොත්තු වෙනව😍❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
අනිවාර්යෙන්ම රැදි ඉන්න . ස්තුති
@thusharaherath9047
@thusharaherath9047 3 жыл бұрын
Eka eka පරයා යන ආත්මාර්ථකාමී ජීවියෙක් බිහිවෙන අධ්‍යාපන ක්‍රමය.. ඉතා කණගාටුදායකයි
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@thusharaherath9047
@thusharaherath9047 3 жыл бұрын
All the best me wage videos krnna ශක්තිය ධෛර්යය ලැබේවා...
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
@@thusharaherath9047 ගොඩක් ස්තුති
@sewwandisandareka135
@sewwandisandareka135 3 жыл бұрын
මිනිස්සු හැමෝම මේ විදියට හිතනවානම් අද ලංකාව ඉන්නේ මීට වඩා ගොඩාක් හොද තැනක. අවාසනාවට ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අමුතුම රාමුවකට කොටුවෙලා. ඒ රාමුවෙන් එහා ලෝකෙ දකින්න අක්කයි අයියයි ගන්න effort එක හැමදාමත් වගේ best ♥️ මේ වගේ program තව තවත් කරන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම wish කරනවා අයියා ✌️ Ti auguro il meglio 👏👏
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Grazie mille nangiya
@KAVIILK
@KAVIILK 3 жыл бұрын
ජීවිතේ ලොකු හීනයක් තියනවා චිරන්තන අයියා වගේ වෙන්න...හරිම ආසයි..ඇත්තටම..ඔය දෙන්නා දැක්කහම මාර කික් එනවා🥺❤️ අඩුපාඩුකම් තියනවා..ඒවා දරාගෙන aim එක්කින් game එක ගහන්න ඕනේ❤️ කවද හරි මගේ aim එකට යනදා..ආසාවෙන් හිටියේ මේ vedio එක එනකං😌🌚❤️ #binario12 ජය වේවා💞😌 හැමදාම සතුටින් ඉන්න❤️ දසුන් අයියා Thank❤️ ඔයා ගොඩක් ලොකු දෙයක් කරේ😍❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
ගොඩක් සතුටුයි ඒ දෙන්නානිසා අද ගොඩක් අය තමන්ගේ ඉල්ලක්ක වෙනස් කරගෙන තියෙනවා. මගේ බලාපොරොත්තුවත් මිනිස්සු ඉන්න මානසික මට්ටම් වලින් මිදිලා තමන්ට ආස දේ කරගෙන ජීවිතේ ජය ගන්න එකයි. ස්තුති ඔබට..
@appuhamisir
@appuhamisir 3 жыл бұрын
අපි ආදරය කරන තරුන යුවලක්...❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Anivaryen
@chamodinavodya6536
@chamodinavodya6536 3 жыл бұрын
Adarei dennata nadi akki and chiranthana aiya lankava kavada hadei manda . Oya dennage jovitheta suba pathanava hamadama oya vage sathitin inna budusaranai
@nuvaramanike
@nuvaramanike 3 жыл бұрын
ගොඩාක් වටිනවා මේ වැඩසටහන ..ස්තූති ..🙏🙏
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@appuhamisir
@appuhamisir 3 жыл бұрын
අපි අවා මුලින්ම .... ජයවේවා දසුන් මල්ලි....
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Grazie ayya. Oya hemadamath mata ekata enna godak udawkaranawa
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
ඕස්ට්‍රේලියාවේත් ළමයින්ට ආස සහ දක්ෂ දේ කරන්නට ඉඩ දෙනවා. ඒක ඉතාමත් වැදගත්. මගේ දරුවන් දෙදෙනාටත් අපි කලේ එහෙමයි. අද ඔවුන් කිසිම පීඩනයක් නැතුව තමන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරගෙන යනවා. ඒ වගේම කිසි කෙනෙක්ව judge කරන්නේ නැහැ. ඔබ දෙදෙනා කියන දේ මෙහෙත් ඒ විදිහම තමා.. All the best!!!❤❤
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@nathashafo
@nathashafo 3 жыл бұрын
B12 fan kenek ❤️ Wade niyamai 💯
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank you
@naturellife6458
@naturellife6458 3 жыл бұрын
ජිවීතේ තිත්ත ඇත්ත ...කතා කරන්න අකමැති උනත් කතා කල යුතුම දේවල් ඔයාලා කතා කරනවා..💐💐 දසුන් අයියා දිගටම කරන් යන්න..♥️♥️ good job..🙂🙂🖤🖤🖤 🅱️1️⃣2️⃣ love you....🌺🌺🌺🌺🇱🇰🇱🇰🇱🇰🙂🙂🙂
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@makeuplovers4565
@makeuplovers4565 3 жыл бұрын
Chiranthana aiya & Nadi akka my favourite couple 😍
@isharaidunil4181
@isharaidunil4181 3 жыл бұрын
I'm a huge fan of B12.. much love B 12.. ❤❤
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@jagathegodawattha5826
@jagathegodawattha5826 3 жыл бұрын
යුරෝපයේ අනෙක් රටවලට සාපේක්ශව ඉතාලියේ ඉගෙනගෙන තැනකට යන්න සෑහෙන්න මහන්සිවෙන්න ඕන.අපේ අය ගොඩක් අඩුයි යම් තැනක ඉන්නව දකින්න.මොනයම් හෝ රැකියාවක් කරල මුදල් හොයන්න පෙලඹීම වැඩියි....
@rukmalkumara9491
@rukmalkumara9491 3 жыл бұрын
Aththatama gdk watina අරුත්බර katha bahak.. best of luck... B12 harima kamaththen balna kenek mn..
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@travelsrilanka8821
@travelsrilanka8821 3 жыл бұрын
ආසම දෙන්නා....ඒ තැනට එන්න හරි ආසයි ❤️ ආදරෙයි චිරන්තන අයියා 😍
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@bimalkagethmini6623
@bimalkagethmini6623 3 жыл бұрын
Akkitai ayytai godaaak adrei.ramuwen eliyata awith lassnata jeevithe widinn oyla denngen gnn godak dewl thoyei jeevitheta.thnz ❤️🙏
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Aniwaryen.,., thank you
@nishudishanudya95
@nishudishanudya95 3 жыл бұрын
love you Binario 12😘
@hiranthikaushalya7406
@hiranthikaushalya7406 3 жыл бұрын
Lankawe inna hema kollekma kellekma aniwaryen ahannama oni kathawak #respect nadi and chiranthana aiya. Stay blessed 🥰
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@priyankaraos6146
@priyankaraos6146 3 жыл бұрын
ඇත්තටම ලංකාවේ කෙල්ලෙක්ව ලංකාවේ පාරක හග් කරලා කිස් කරොත් අනික් දවසේ facebook එකේ පට්ට ගහනවා ඉට හපන් පොලිසියේ උන් මේ වගේ රටවල ඔවා සාමන්යි ලංකාව කවදා ඔතනට එයිද
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@ceylontattooparadise3443
@ceylontattooparadise3443 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..ආසම කපල් එකක් ..❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@ishanikawshalya9046
@ishanikawshalya9046 3 жыл бұрын
අක්කී ඔයා හරිම ලස්සනයි. ♥️ දෙන්නම හොදට ගැලපෙනවා 🔥
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@slsilenti8323
@slsilenti8323 3 жыл бұрын
ලස්සනයි ආදරෙයි වරදින්නෙ ne කවදාවත් ❤️❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@suranjinadeeshagunawardhan3712
@suranjinadeeshagunawardhan3712 3 жыл бұрын
Yes api kauruth nemei thava kavavath judge karanna..respect akki
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@sachikosamarakoon7249
@sachikosamarakoon7249 3 жыл бұрын
Fav couple..much love nadee and chira...!!!❤️❤️❤️❤️
@nadeekaseuwa605
@nadeekaseuwa605 2 жыл бұрын
මට දැන ගන්න පුලුවන්න්ද, mama itahali බබා එක්ක එන්න බලා පොරොත්තු ඉන්නේ බබාට 5 වයස ඉස්කෝලෙකට දැම්මාම ඉතාලි ඇවිත් අපහසු තත්වයකට පත් weida ලංකාවේ ඉදන් එනකොට කොහොමද බබාගේ හද ගැන enne කොහොමද
@lifewithnuwa3566
@lifewithnuwa3566 3 жыл бұрын
නදි චිරන්තනයි කතා කරද්දී අහන් ඉන්න ආසයි
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
නියමයි 😃 සුභ පැතුම් ඉදිරියටම යන්න
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@madarapiyadigamage7629
@madarapiyadigamage7629 3 жыл бұрын
ඇත්ත කතාව...
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@buddhiabhishek8304
@buddhiabhishek8304 3 жыл бұрын
මරු තේරුමක් තියන interview එකක්
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@xxl8826
@xxl8826 3 жыл бұрын
B12❤ Always Love u❤
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Grazieee
@amaathathsarani9565
@amaathathsarani9565 3 жыл бұрын
Great work...fav.couple...crazy of Binario 12 ❤ Lv you both..
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@senarathathsarani7079
@senarathathsarani7079 3 жыл бұрын
අයියා හලාවත අපි ඒ ලගමයි ආදරෙයි ♥️♥🤩🤩
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@oshiro3464
@oshiro3464 3 жыл бұрын
E dennage jiwithe apu dura balanna...congratulations akke aiye .....🌹👍❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@lakshmansenanayake849
@lakshmansenanayake849 3 жыл бұрын
both of u have open hearts💕that's the reason for ur success n go forward good luck aiya and akki💖💖
@buslan7020
@buslan7020 3 жыл бұрын
එල අයියේ මරු වැඩක් ❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@vidukaushi6136
@vidukaushi6136 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ....❤️❤️❤️❤️
@bioland7338
@bioland7338 3 жыл бұрын
Lovly couple...soo talented couple... nadee akka much love...❤️❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@nethunethu2708
@nethunethu2708 3 жыл бұрын
Aththatama thenata sudusu widiyata sitimai wedagath....i lv u binario 12 ❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thanj u
@dilankaamusic6410
@dilankaamusic6410 3 жыл бұрын
Best couple ❤️ Binario 12 😲💜️❤️‍🔥
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@sandalekasubashini8987
@sandalekasubashini8987 3 жыл бұрын
Ane ada akkai aiyai dennama lassanai. Oya widihata adinnako. Black color oyalata lassanai ❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@jshashii4718
@jshashii4718 3 жыл бұрын
Video ek dala nm gdkkkkk kal eth ada baluwe. Mulinma thank karanna one B12 genalla lassana interview ekak karata💕 aththatama lokuu experience once again thankuu brother 🤩 love u B12 an ithaliye niruwatha❤
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@maneeshasewmiranasinghe4843
@maneeshasewmiranasinghe4843 3 жыл бұрын
Yakuuu aiya halawatha kollekne ape thaththage gama adareiii dennatama ❤
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@appuhamisir7418
@appuhamisir7418 3 жыл бұрын
ජයවේවා දසුන් මල්ලි....
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Grazie ayye
@buddhimadeshani4935
@buddhimadeshani4935 3 жыл бұрын
Godak asawen balapu video ekak..waiting for 2nd episode.. Much Amore Binario 12 💕
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
ගොඩක් ස්තුති.. ලබන සිකුරාදට එනවා
@dilshasupuni9333
@dilshasupuni9333 3 жыл бұрын
නියම ප්‍රශ්න ටිකක්
@aestheticlifeeeeee
@aestheticlifeeeeee 3 жыл бұрын
B12 💕 Much love guys 😍
@yapacreation
@yapacreation 3 жыл бұрын
New episode ..💐💐💐💐💐💐💐
@s.g.p712
@s.g.p712 3 жыл бұрын
Mn dakina de ithaliye lamai eli pita karanawa lankawe aya hangila karanawa...oya kiyana sanskruthiya lankawe thiyanawanam mechchara lamainge Anatha niwasa ai? Mechchara wadihiti niwasa ai?
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
යුරෝපයේ කට්ටිය අම්මා තාත්තලාට ගරු කරන්නේ නැහැ කියන එක සාධාරණීකරණය කරන්න හැදුවත් කොච්චර ඒක හරි කිව්වත් ඇත්තටම ඒක වැරදියි,,,
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@idk89317
@idk89317 3 жыл бұрын
Lankawe th ammata thaththata salakannathi respects Karanne nathi Aya ona tharam. Loke koheth ewage minissu innawa.
@sheharadilrukshi4088
@sheharadilrukshi4088 3 жыл бұрын
මම දැකපු ආදරණීයම දෙන්නා
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
❗අම්මලා තාත්තලා ට ගරු කරන්නේ නැහැ ❗මත් ද්‍රව්‍ය බීලා මත් වෙන එක Open ,,, mind අපි නම් අනුන්ගේ හොයන්නෙත් නෑ අපිට වැඩකුත් නැහැ ,,, ඔය කියන ස්ට්‍රේට් අපිට නැහැනේ ,,,
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@PIXELvoiz
@PIXELvoiz 3 жыл бұрын
very nice videos keep it up never give up!
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thanx malliya
@thusharahimashini4053
@thusharahimashini4053 3 жыл бұрын
අනේ අපි ආසයී අපිට ඕනේ දේ කරන්න.ඒත් ඒකට ඉඩ දෙන්නේ නෑ.කොටට ඇදගෙන යන්න නං අනිවාර්යයෙන් තමන්ගේ වාහනයක යන්නම ඕනේ පොදු ප්‍රවාහනයක කොටට ගවුමක්,ඩෙනිමක් ඇදන් ගියොත් බැල්මෙන් හරි,වචන වලින් අහරි ඒ ගෑනු ලමයවා දූශනය කරලා ඉවරයී අපේ රටේ වනචර මිනිස්සු ,ඒ වගේමයි වැඩි හිටි ගෑනු අය ජීවිතේට කොටට ඇදපු කෙල්ලෙක් දැකලා නෑ වගේ බලන බැල්ම හරිම දුකයි අපේ රට ගැනනං කතා කරලා වැඩක් නෑ.ඒ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ
@chethawijayasena1618
@chethawijayasena1618 3 жыл бұрын
Nadee akkai chiranthna aiyai kiyana kathav සම්පූර්ණ aththa .lankave adyapnya gana mehe lamait thina stress eka kiyala nima kranna bh .mee kale thama eka hodtma දැනෙන්නේ . Dan rate pavthin thathveth ekka mepar eekiyanne 2020 o/l liyana hitapu kenek විදියට matnam aththama kiuvot epa wela thinne.mokad vendat kohoma hari 3 manths wlin cover krn silabus thamath cover krla nh apit samhar eva thinwa samhar eva nh . Samhar subjects wl dawst padm 4k vithar ekadigta krla evr krnwa. Kranna ona nisa krnwa misak ...... ane mand aiye kiyanna therenne nh mokadda kiyala . Aiyat thanks krnwa nadee akkagei chiranthna aiya gei wenasma paththak apit balanna eda සැලැස්සුවාt . 💪💪💪😌😌😌😌 budusarnai පරිස්සමෙන් inna hamoooma . ❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 3 жыл бұрын
මගෙ lovely අක්කියි අයියයි 😙😙💪
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@harshaprasad3135
@harshaprasad3135 3 жыл бұрын
Aiyya . Niyami me vedio eks ... e wagema thawa deyk one .. bottuwen italy awa kenegge jiwitha kathwa story eka gena vedio ekak karanna puluwanda ?
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Innawa malli dennek .,. Issarhata enawa.,. Asai oyala illanakota ohoma.,. Gennam lagadima., thank u
@anushawaduge5486
@anushawaduge5486 3 жыл бұрын
B12💙
@Saji_Hash
@Saji_Hash 3 жыл бұрын
B12 ❤
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@jayanisandunika5547
@jayanisandunika5547 3 жыл бұрын
Nadi akki chira aiya diha balan inn lassna e as 2ke adare uthuranawa ❤️ love u aiya and akka B12 ❤️
@bashinisarojane5869
@bashinisarojane5869 3 жыл бұрын
Gdkm aswen bln idiya vlog ekk . Ape life ekt gdk dewl add kr gthth. Akki & aiya oyl open kth krn widiyt mrm asi . Good luck. Mutch lve 😍😘 stay safe
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@lakshaninawarathna48
@lakshaninawarathna48 3 жыл бұрын
Nadee akki chira aiyai innwnm ithnn deshpln wdsthk unth blnwaa
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@thiwankasithumini7423
@thiwankasithumini7423 3 жыл бұрын
I love nadhi akki and chira aiya♥️♥️ so down to earth😘
@nimnawelagedara1238
@nimnawelagedara1238 3 жыл бұрын
Man godak kamatiii oyalata..all the best Akka and aiya ..much love binario 12😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@thathsaranililanki2672
@thathsaranililanki2672 3 жыл бұрын
me dennata eththama qwoth ඇබ්බැහි wela inne ඇබ්බැහි 😀😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😍
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@sweven7116
@sweven7116 3 жыл бұрын
Math Al karanakan Italy awilla oya katta kawa, Issella para masa 6k ohe awilla hitiya,ita passe aye thun parak wage awa,al karankota ba Kiyala visa eka cancel wenn dala mama al kara ita psse aye ohe awa 2018 masa 6k or 4k hitiya, ita psse aye giya awa,mata oheth na meheth na 😔 2020di decide Kara mn Italy atharinawa,mn mata oni de karanawa kiyala, godak aya godak katha kiwwa, wasanawatada awasanawatada mnda mata university yanna chance ekk enawa ,amma thaththa ekkath randu wela anthimata mama lk thoragannawa🤭 dn mama lk university yanawa 😍 but, samahara welawata Italy mathk wenawa.😔
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Lebena vidihata vidagamu nangi. Anna oya de thamai samajeta kiyala denna one vune.,. Eka danne e de vidapu ayyai.,. Oyata hari yai.,. Subapathanawa hadawathinma.,., sthuthi.
@chenayafernando7860
@chenayafernando7860 3 жыл бұрын
Fav couple ❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@sadeeweerasinghe
@sadeeweerasinghe 3 жыл бұрын
Loving nadee akki and chira aiya ❤️❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@maddugodageoshinidilthara363
@maddugodageoshinidilthara363 3 жыл бұрын
God bless you guys ❤️👍
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@shashikavlogs9919
@shashikavlogs9919 3 жыл бұрын
Binario 12❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@malkinisansala7224
@malkinisansala7224 3 жыл бұрын
Nadi akkge adare as vala aiya diha balan inna vidiyaa.parissamin inna dennama adarei ❤️❤️🌷
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@rasangichethanafixme4206
@rasangichethanafixme4206 3 жыл бұрын
Adareii dennatama 😘😘😘😘😘😘😘😘😘
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@gavindiwijeratne6182
@gavindiwijeratne6182 3 жыл бұрын
Aiya mokadda use karana shampoo eka??
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thqnk u
@malkynawodya
@malkynawodya 3 жыл бұрын
B12 family🥰♥️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@praveenjordan5381
@praveenjordan5381 3 жыл бұрын
B 12 nisa oyatath subscribe ekak demma ela jaya wewa🙏🙏❤️
@neeshavoice5314
@neeshavoice5314 3 жыл бұрын
B12 adarei hemadamath❤❤❤❤
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@hrnd6576
@hrnd6576 3 жыл бұрын
Binario 12 🌚❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@alonelife7927
@alonelife7927 3 жыл бұрын
බොරු ශෝ නැති ඇත්ත කතා කරන දෙන්නෙක් ඔය දෙන්නා ශෝයි අනේ
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@shenutheesha2898
@shenutheesha2898 3 жыл бұрын
B12 akki & aiya Love you ♥️♥️♥️♥️♥️♥️😘
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@geesaragain_22
@geesaragain_22 3 жыл бұрын
B12❤️❤️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@appuhamisir7418
@appuhamisir7418 3 жыл бұрын
Congratulations
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
ස්තුති අය්යේ
@ruchiratkapuwatta2731
@ruchiratkapuwatta2731 3 жыл бұрын
අයියේ ඔය වැඩ සටහනට zikkamalli ව ගේන්න බැරිද?🔥
@sujithpriyantha909
@sujithpriyantha909 3 жыл бұрын
ලංකාවෙ කටපාඩම් අධ්‍යාපනය ක් තියෙන්නෙ,, ප්‍රායෝගික නෑ,,, (අපේ වගේ රටකට English අත්‍යවශ්‍යයි )
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@denuwanwijesinghe1563
@denuwanwijesinghe1563 3 жыл бұрын
අනේ අයියේ මේගොල්ලො කාපු කට්ට දුක අහනකොට ඇත්තටම මටනම් හිනා ගියා. ෆැමිලි වීසා ඇවිත් පව්ල්පිටින් ඉදලා අම්මා තාත්තා කරන්න පුලුවන් හැමදේමත් කරලා තැනකට ආවේ නැත්නම් ගහන්ඩ ඕන මඩුවලිගෙන් 🤣. නිකන් බෝට්ටුවෙන් ඇවිත් කට්ට කාලා ගොඩ ගියා වගේ කතාව.තව කෙනෙක්ව මෝටිවෙට් කරන්ඩනම් ඇත්තටම දුක්විදලා කට්ට කාලා තැනකට ආව අයව ඉන්ටවිව් කරන්ඩ. මේගොල්ලො විදපු දුක මොකක්ද මහන්සිවෙකා රස්සා කරපු එකද?ජීවීතේ දෙමාපියන් ගොඩදානවා කියලා දන්න නිසා තමයි ක්‍රිකට් විතරක්ම ගගහා ඉදලා තියෙන්නේ. මේ වගේ සිගිති සුරංගනා කතා ඇහුවම හිතෙනවා ඉතාලි ඇවිත් ඉන්න කට්ට කාලා ගොඩ ගිය උන්ට මොනාද කියන්නේ කියලා
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@sandapinirathnayake3021
@sandapinirathnayake3021 3 жыл бұрын
තවත් ආදරේ හිතුනා...අක්කිට ගොඩක් ආදරෙයී....❤️❤️❤️😘😘😘😘😘
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@hirancharuka788
@hirancharuka788 3 жыл бұрын
Nice work keep it up❤✌
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 3 жыл бұрын
B 12 ❤️🔥💪
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@chamanthidevduni345
@chamanthidevduni345 3 жыл бұрын
B12😍♥️
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@ramyapeparamadu7440
@ramyapeparamadu7440 3 жыл бұрын
Congratulations ...💝💝
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Grazie akke
@anjalirajarathna739
@anjalirajarathna739 3 жыл бұрын
👍 great
@niruwatha-5191
@niruwatha-5191 3 жыл бұрын
Thank u
@sweven7116
@sweven7116 3 жыл бұрын
Best of luck akka and aiya😍😍
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,6 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 141 МЛН
The Battles : Timothy Silva V Oneli Viyara | Believer | The Voice Sri Lanka
5:55
The Voice Sri Lanka
Рет қаралды 2 МЛН
Sinhala Disco Medley Live at O Fans Festival 2020 | News
5:27
Sarith and Surith
Рет қаралды 2,9 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН