ඉක්මනින් කෙට්ටු වෙන්න මේ ආහාර ගන්න EP05 | Keto | Sinhala Medical Channel | ඔබ නොදන්න මෙඩිසින්

  Рет қаралды 125,595

Sinhala Medical Channel

Sinhala Medical Channel

Күн бұрын

Пікірлер: 216
@SanaSa-xt2kd
@SanaSa-xt2kd Жыл бұрын
Unexpectedly I got to watch your video today I have seen many videos related to keto in english and tamil but they said the same thing so clearly in any video without taking a note a very clear video thank you very much for your post and keep it up my heartiest wishes. thanks
@DharaniS369
@DharaniS369 3 жыл бұрын
ඩොක්ටර් බර වැඩි කර ගන්නත් උපදෙස් දෙන videos ටිකක් දාන්න. (මම කන්නෙ බිත්තර විතරයි. එකත් අඩුවෙන්. අනිත් කිසිම මස් මාලුවක් කන් නෑ).ස්තූතියි.
@kamilakamumilla5355
@kamilakamumilla5355 3 жыл бұрын
තව තවත් දැනුවත් කරන්න.ස්තුතියි
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 3 жыл бұрын
ඔබ තුමාට ස්තූතියි වෙන්න මාස දෙක කට මාගෙ kg 5 ක් අඩු වුණා මට නම් මදි වගේ මම දවසට 1 පාරයි කන්නෙ සිනි පිටි කිරි කිසිම දෙයක් කෑවේ නැහැ ඉතින් මාසෙට 2 500 kg මදිද ඩොක්ටර් දෙන් මාගෙ බර 67 i
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
විවිධ පුද්ගලයන්ගේ බර අඩු වීම වෙනස්. ඔබගේ බර අඩු වීම සාමාන්‍යයි.
@udaramasinghe3825
@udaramasinghe3825 3 жыл бұрын
Usa keeyada?
@jesmila60
@jesmila60 3 жыл бұрын
Really useful tip. Pls send a diet to loose at least 05 kgs a month...
@kumaraps3161
@kumaraps3161 2 жыл бұрын
Doctor homona gataluwak thiyen ganu lamayekuta me diat ek gaththata prashnayak nadda??????
@nicholfernando8574
@nicholfernando8574 3 ай бұрын
is it ok with green apple and coffee with cream if I take during eating window
@kalumdehigaspitiya4906
@kalumdehigaspitiya4906 3 жыл бұрын
Keep it up doc.... U r really helping the public out here 👍👍
@sidathkolitha1016
@sidathkolitha1016 3 жыл бұрын
Chest එකේ අදික ලෙස මේදය තැම්පත් වීම ගැන සහ එය මග හරාවා ගැනීමට පිලියම් සදහන් කල හැකිද???
@udaramasinghe3825
@udaramasinghe3825 3 жыл бұрын
Mn dnn wedihata nm chest eke fat 1 adu karnna wenama exersices na . Full body ekema fat 1 adu karnna cardio exersices karnna example - jogging. . Ethkota chest fat 1th shape eke adu wenawa. Eth adu wenne nathuwa chest eke godak fat 1 kiynne gynecomastia kiyna 1ka. Ekata nm dn serguries tiynawa. Government hospitals walath tiynawa . Private krnawa nm 100,000 edan udata wage .
@azcreations4395
@azcreations4395 3 жыл бұрын
apita plan kerela ehma ain krnna bha api workout keraddi ape anga thamai thireneya krnne kohenda fat lost wenne kiyela
@suramyapeeris3703
@suramyapeeris3703 Жыл бұрын
ඩොක්ට මම වයස 52 කෙනෙක් නමුත් මට වයස 49,,බර 72ක් තිබුණි ඒ කාලෙ මගෙ බඩෙ ගර්බාසෙ ගෙඩියක් තිබිලා ගර්බාසෙ අයින් කරා ඉට පස්සෙ මගෙ බඩ ගොඩක් වැඩී උනා බර 89,උනා අනෙ මට මෙහෙම උනෙ ඇයි ප්ලිස් පිලිතුරු දෙන්න,,,
@123perera8
@123perera8 2 жыл бұрын
Doctor, පොල් කෑවාට කමක් නැද්ද? (මැල්ලුම් වලට, කොළ කැද වලට එහෙම එකතු කරාට කමක් නැද්ද?)
@awanthinelum6269
@awanthinelum6269 Жыл бұрын
කීටෝ වලදී පොල් කන්න පුලුවන්
@shashini0423
@shashini0423 2 жыл бұрын
කැරට් හා බීට් ජූස් බිව්වාම මහත් වෙනවද doctor..🥺
@nimsaranayanajith9184
@nimsaranayanajith9184 3 жыл бұрын
ඩොක්ටර්ව දැක්කම බැලුව කොහෙද දැකල පුරුදු කියල බලද්දි මේ දිනේශ් අය්ය එක්ක travel යන ඩොක්ටර්නේ🤭🤭
@buddhikamadushani8067
@buddhikamadushani8067 3 жыл бұрын
ඩොක්ටර් මගෙ උස 151cm.බර64kg .මම බබාලා දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්.බර අඩු කර ගන්න කොතරම් උත්සහ කලත් මං අසාර්ථකයි .ඒ වගේම මේ බර 64 සීමාව ඉක්මවා යන්නෙත් නැහැ පහසුවෙන් . මට බර අඩු කර ගන්න ඔබෙන් උපදෙසක් අවශ්‍යයි.
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔබට අසනීප මොනවත් නැතිනම් intermittent fasting ක්‍රමයෙන් පටන් ගන්න පුළුවන්.
@DineshGunathilaka-z1l
@DineshGunathilaka-z1l 11 ай бұрын
Many side effects...like keto rashes.....keto flu...don't do . balance diat is the best one and exercise 45 min.For the best medicine for keto rashes is use much carbohydrates . Thanks
@m.b.m.asumanasena2505
@m.b.m.asumanasena2505 2 жыл бұрын
Doctor fasting time ek mun ata withrk kewata kamak nadda bath kanne nthuwa
@misscurly8479
@misscurly8479 3 жыл бұрын
Loose skin ගැන වීඩියෝ එකක්
@donasatharasinghe9523
@donasatharasinghe9523 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ වීඩියෝ වලට. කීටෝ ඩයට් එකේ ඉන්න කොට මොන වගේ කිරි ආහාර ගන්න පුලුවන් ද. Fresh milk , cheese , cream ok ද.
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Fresh milk එතරම් සුදුසු නැහැ. Cream පුළුවන්. Low sugar චීස් පුළුවන්.
@pabaluyashodara5967
@pabaluyashodara5967 3 жыл бұрын
@@SinhalaMedicalChannel ආමන්ඩ් මිල්ක් පුළුවන් ද
@malaniamaratunga9672
@malaniamaratunga9672 Жыл бұрын
බොහොම ස්තුති ඩොක්ට
@achiwideshika0636
@achiwideshika0636 3 жыл бұрын
අනේ ඩොක්ට මගේ බඩ එල්ලා වැටෙනවා.මාසකින් බඩ අඩු කරගන්න විදිය කොහොමද 🥺🥺
@tharindurupasingha6072
@tharindurupasingha6072 Жыл бұрын
ඔයා සාර්ථක වුණාද 🥺
@AbeljenowPerera
@AbeljenowPerera Жыл бұрын
Matath thiynne oakamai
@kavindabuddhi
@kavindabuddhi 3 жыл бұрын
plateau kadana eka gena aniwaryenma kiyanna Dr. ethakota bara adu wenne nah needa? monada karanna oni eekata?
@jinalilk1525
@jinalilk1525 3 жыл бұрын
බොහොම ස්තුතිය වෛද්‍යතුමනි🙏
@kanishkadevinda1048
@kanishkadevinda1048 2 жыл бұрын
කොලෙස්ටරෝල් තීන කෙනෙක් කීටො කරම ගැහුවක් වෙනවද
@nalikakothalawala22
@nalikakothalawala22 2 ай бұрын
Doctor mama thyrocxin75 gannawa. Mema kramaya mata sudusuda. 8pm to 12noon fasting nam ma thyroxin gathauththe keeyatsda. Obathumata sthuthii.
@nadeeshanishayama5417
@nadeeshanishayama5417 3 жыл бұрын
Doctor aya diabetics sambandawa katha karanne nadda
@NadeeraWickramage-uy9ed
@NadeeraWickramage-uy9ed Жыл бұрын
Mata kolestrol thiyenawa ethakota me kito dirt anugamanaya karana eka kamak nadda
@prasannakumara1259
@prasannakumara1259 3 жыл бұрын
Dr mage age Sini mattama hitapu gaman adu wenawa mn dan mahathai mata hithenawa mn kana kamawala sini thel wela thampath wenawada kiyala
@UniverseCricket-kf2jq
@UniverseCricket-kf2jq Жыл бұрын
oy krma 2ken mokk use karath sarirayata ahithakara balapamak wenawad
@rmsumith2794
@rmsumith2794 3 жыл бұрын
Docter mage bara 99 .mona karath adu wenne. Na.. wilube amaruwath hadenawa. Monada karanna oni. Pll
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
බර අඩු කරගැනීමට ඔබ දැනට කරලා තිබෙන්නේ මොනවාද?
@danuaththanayaka9873
@danuaththanayaka9873 3 жыл бұрын
උදේට බිත්තර 2 යි ,රෑට බිත්තර 2යි තම්බලා කාලා දවල්ට විතරක් බත් කෑවට කමක් නැද්ද .
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
කමක් නැහැ.
@sahanpp1
@sahanpp1 3 жыл бұрын
Oarts වගේ හොද නැද්ද ... 🤔
@oshithaweerasinghe3368
@oshithaweerasinghe3368 3 жыл бұрын
Kito diet hari intermittent fasting hari wayas bedayak nathuwa karann puluwan d
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Doctor mage bada ella wetenawa e wagema mata kettu wenna ona e gana upades tikak ona oba uthumata budu saranai.
@sjiwakumari1261
@sjiwakumari1261 Жыл бұрын
Ane dokta mage duwage wayasa aurudu 17 bara 54 eyata kakul kakkumak hadila agili walaha ewata ridenawalu eyata bara adu kara ganna kiuwa dokkta ikmanin baraadu kara ganna vidiyak kiyanna ko
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel Жыл бұрын
ලඟම රජයේ රෝහලේ පෝෂණ සායනයට පෙන්වා අවශ්‍ය උපදෙස් ලබා ගන්න.
@uchiniimesha551
@uchiniimesha551 3 жыл бұрын
Bath kanna hodanema nadda meka krnkota
@fathimarusdha6835
@fathimarusdha6835 3 жыл бұрын
Dr Mn keto karanna patan gatta mata taerod thiyenawa eka prasnayak weida TWA vitamin unata athi weida
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
දීර්ඝකාලීනව කරනවානම් සම බර ආහාර වේලක් ගන්න ඕනේ.
@gayaniperera1675
@gayaniperera1675 3 жыл бұрын
Anga adu karaganda kochchara kalayak keto diet plan eka karanna oneda doctor.
@malasubasinghe9904
@malasubasinghe9904 8 ай бұрын
කැද පොල්කිරි වලින් කමක් නැද්ද?
@theworker3497
@theworker3497 3 жыл бұрын
Mama gynacomstia thathwaye inna kenek surgery ekakta yanawanm hoda hospital ekak mokadda doctor,,
@harshajbandara2672
@harshajbandara2672 3 жыл бұрын
නියමයි
@gayaniperera1675
@gayaniperera1675 3 жыл бұрын
Doctor keto diet karaddi carrot juice bonna honda nadda. Low carbs ahara tikak kiyannako doctor. SGPT level eka 54k thiyeddi keto diet plan eka kalata kamak nadda doctor. SGOT level eka nam normal. Me thathwaya fatty leverda doctor.
@bandaranayake441
@bandaranayake441 Жыл бұрын
සර් මම දැන් මාස 2ක් උදේ පාන්දරට පැය 1 හමාරක් දුවනවා..හවස පැයක් යෝගා කරනවා...දැන ඇගට සැහැලලූයි....මම බත් කන්න දවස් 3කට සැරයක්...ඒක කමක් නැදද
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel Жыл бұрын
Ok
@nandanarupasinghe3084
@nandanarupasinghe3084 3 жыл бұрын
Keto method එකේදී වේල් 3ම කන්න පුලුවන්ද? නැත්නම් 8, 16 ෆාස්ටින් method ekath ekkada කරන්න ඕනේ?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ක්‍රම දෙකටම කරන්න පුළුවන්.
@divanichethana1782
@divanichethana1782 3 жыл бұрын
Orslim tablet eka hodada
@ruwanchandrakumar9260
@ruwanchandrakumar9260 Жыл бұрын
ඔබව සම්බන්ධ කර ගතහැකි දුරකථන අංකයක් තිබේද
@jesinthakumary1966
@jesinthakumary1966 2 жыл бұрын
Thanks.docter
@dinushan2128
@dinushan2128 2 жыл бұрын
Kochara kalayak yayid
@sandujayasinghe1653
@sandujayasinghe1653 3 жыл бұрын
Great good job
@nayanadamayanthi6108
@nayanadamayanthi6108 3 жыл бұрын
Docter kito kane gaman idela hitila bath chuttak kavate කමක් නැද්ද
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔව්. කන්න පුළුවන්.
@sranathunghe4546
@sranathunghe4546 Ай бұрын
පේර කන්න පුළුවන්ද ඩොක්ටර්
@thimiranimsara2727
@thimiranimsara2727 3 жыл бұрын
Man godak mahathi ane kettu wenn monaw hari kiyanna
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
කෙට්ටුවෙන ක්‍රමය තමයි මෙම වීඩියෝ වලින් පෙන්වලා තිබෙන්නේ. ඔබට තේරුනේ නැති දෙයක් තිබෙනවානම් අහන්න.
@supunchandima798
@supunchandima798 2 жыл бұрын
ගංජා වතුරට දාල බිවුවම හොදයි කියන කතාවෙ විද්‍යාත්මක පැත්ත මොකක්ද
@isankamadushan4365
@isankamadushan4365 2 жыл бұрын
doctor multi vetamin gena vidio ekak karanna
@lasithwanigathunga3993
@lasithwanigathunga3993 3 жыл бұрын
ඩොක්ටර් කීටෝ ඩයට් වලින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවද?
@sankalpa647
@sankalpa647 3 жыл бұрын
පැලවත්ත කිරි බාවිතා කලාට කමක නැද්ද..ඩයට් එකෙදි..
@kalindubakinigahawela3159
@kalindubakinigahawela3159 3 жыл бұрын
ඇයි වතුර බොන්නේ නැත්තේ.කිරි වලින් මිදෙන්න.
@anushipriyadarshani9730
@anushipriyadarshani9730 3 жыл бұрын
Rata inna kenek kohomada bara adu kara ganne monawada ganna ahara
@RoboRoc
@RoboRoc 3 жыл бұрын
ඩොක්ටර් මම අක්මාවේ තෙල් වලට බෙහෙත් ගන්නවා මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය 480 තිබුනා මට මේ කීටෝ කියන ක්‍රමය සාර්ථකද මගේ ශරීරය අඩු කර ගන්න
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔබ වැනි කෙනෙක් වෛද්‍ය උපදෙස් යටතේ keto ගන්න ඕනේ.
@nihalwane9515
@nihalwane9515 3 жыл бұрын
How many eggs per day and for a week. Pls.is yougurt ok
@pushpairang7647
@pushpairang7647 3 жыл бұрын
ඩොක්ටර් කිටෝ ඩයට් එකෙදි අක්මාවෙ තෙල් ඇතිවිමට බලපානවද,,
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
නැහැ. Keto ගන්න ගොඩක් අයගේ අක්මාවේ මේදය ඉවත් වෙනවා.
@nuwanpathirana3350
@nuwanpathirana3350 3 жыл бұрын
Doctor plzz mahath wenna vidihak video ekka dannko plzz .. vitamin gattha.. monawa kawath .. biuwath wadak naa aga kettu wenawa enna enna
@udaramasinghe3825
@udaramasinghe3825 3 жыл бұрын
Dawsata kana meals 3 magarinnama epa . E athare Peanuts , Avocado ,peanut butter nitharam kanna . Mn 5kg wedi karagatta within 3 months
@sithmalk
@sithmalk 3 жыл бұрын
Dr. I need to know what kind of foods can eat for vegetarians(except eggs) as Keto diet?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Low carb vegetables, avocado's, nuts, seeds, tofu, cheese, heavy cream, soya meat etc
@sithmalk
@sithmalk 3 жыл бұрын
@@SinhalaMedicalChannel Thank you, Any fruits that can be edible?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
@@sithmalk avocado, star fruit, berries, tomatoes and olives.
@thilinasampath741
@thilinasampath741 3 жыл бұрын
Doctor kolakenda wala thiyena pol kiri nisa insulin level wedi wen nedda?ketosis walata apu bawa Chek karana machin ho strips lankawe thiyenawada ganna?
@mithilagalagoda7444
@mithilagalagoda7444 3 жыл бұрын
Thank you so much dr
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Welcome 😊
@gihannawarathna3304
@gihannawarathna3304 3 жыл бұрын
Doc what about sunflower oil
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
It's bad for heart health.
@madushikagamage3594
@madushikagamage3594 3 жыл бұрын
Dawalta rata plan ekak kiyanna docter
@fathimahassan3150
@fathimahassan3150 3 жыл бұрын
Very happy to notice that you have come up with healthy eating habits/Keto diet to our fellow Sri Lankans. Keep up the good work. I wish if you can have live programs on TV channels to educate people of right way of eating weekly or bi-weekly. Diabetese is a diet disease. I am sure you would have heard of Dr. Jason Fung in Canada who is treating Diabetic patients with low carb diets and many are out of medication. If you could develop a low carb diet using vegetables and meats available in Sri Lanka will be better rather than showing photos of broccoli and cauliflower which is not easily available for common man.
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Thanks.
@chathuminagayanath5400
@chathuminagayanath5400 3 жыл бұрын
Thanks doctor 😀👍👌👌
@viduradilshan8060
@viduradilshan8060 3 жыл бұрын
Doctor කුරක්කන් පාන් හොඳයිද? උදේට
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
එය keto ආහාරය ක් නොවේ.
@viduradilshan8060
@viduradilshan8060 3 жыл бұрын
Doctor කුරක්කන් පාන් සමඟ එළවළු සලාද keto ආහාරයක් ද?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
@@viduradilshan8060 ඔබ ගන්නා කුරක්කන් ප්‍රමාණය සහ එළවළු වර්ගය අනුව එය වෙනස් වෙනවා.
@viduradilshan8060
@viduradilshan8060 3 жыл бұрын
@@SinhalaMedicalChannel thanks doctor
@sudarchanikasthuri3712
@sudarchanikasthuri3712 3 жыл бұрын
Fresh milk hoda nadda
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Fresh milk කීටෝ ආහාරයක් නොවේ.
@bawanthachamodya5498
@bawanthachamodya5498 3 жыл бұрын
Doctor kito dayat ekata wayasa balapanavada
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
වයස කීයද?
@nishanidineshika2805
@nishanidineshika2805 2 жыл бұрын
Happpy to say wooooow docter good job
@dewindakanishka9127
@dewindakanishka9127 3 жыл бұрын
කොලෙස්ටරෝල් හැදුන කෙනෙක්ට මේක හොදයිද....
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔව්, නමුත් වෛද්‍ය උපදෙස් අනූව කිරීම සුදුසුයි.
@rashmijayawickrama646
@rashmijayawickrama646 3 жыл бұрын
Doctor , mama 13 hours fasting edala mama morning nagitta gaman ma hisbade enna kota lemon and honey mix karala bona kota 13 hours fasting karana eke result ekak nadda e kiyanne ekan mama thawa fat wenawada mama mokada mama 13 hours fasting kalath hisbade mama honey and lemon mix karala bona nisa
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
එම වෙලාවට low carb vegetables ටිකක් ගැනීම වඩාත් සුදුසුයි. Fasting කාලය පැය 16 ට වත් වැඩි කරන්න පුළුවන් නම් ඔබගේ ප්‍රථිපල ඉක්මනින් ලබා ගන්න පුළුවන්.
@sanjeewathilakarathne9173
@sanjeewathilakarathne9173 3 жыл бұрын
Mta dwlatai ratai plan ekka kiynko
@sandrachristine496
@sandrachristine496 3 жыл бұрын
Yes I also need to reduce my weight please advise me
@nadeekakumara4237
@nadeekakumara4237 3 жыл бұрын
Docter gastik tiyanava noka idala aul vaida.
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
kzbin.info/www/bejne/eZzPlGt7qMxoosk
@kavishka5542
@kavishka5542 3 жыл бұрын
Keto diet waladi cholesterol level aka wedi wenawadaa.. Aekat mokada karannee
@chamaraekanayake4948
@chamaraekanayake4948 3 жыл бұрын
Colestarool adikawa thiyana ayata meka hodada
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
එය ඔබගේ cholesterol වැඩිවීමට බලපාන හේතුව අනුව වෙනස් වෙනවා.
@mohammedfahad7799
@mohammedfahad7799 Ай бұрын
Hi
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 жыл бұрын
මමත් fasting එකක් කරනවා සවස 5 ඉදන් රාත්‍රි 9 වෙනකම් ආහාර වෙනදා විදියටම පුරුදු පරිදි ගන්නවා මුලින් සතියකට 4k ක් අඩු වුනාට දැන් අඩුවෙන එක නතර වෙලා තාමත් මම ඒ විදියටමයි කන්නේ මම මේ ක්‍රමය වෙනස් කරන්න ඕන ද
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔබගේ උස සහ දැන් බර කීයද? Fasting සිටින වෙලාවෙදි ගන්න ආහාර මොනවාද?
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 жыл бұрын
@@SinhalaMedicalChannel මගේ උස අඩි 5 බර 63k ට තිබ්බේ දැන් 58k මම කෑමට ගන්නේ බත් එලවඵ මාඵ ඔබතුමා කියපු විදියේ කෑම පිගානක්
@manusanju9720
@manusanju9720 3 жыл бұрын
@@SinhalaMedicalChannel😊
@dileeshinawodya1785
@dileeshinawodya1785 3 жыл бұрын
Doctor oya neda dinesh ayyath ekka awidinna yanne?
@buddhikamadhushani7252
@buddhikamadhushani7252 3 жыл бұрын
Doctor mge bara 70kg k thiyenwa.plz mtath bara adu kra gnna keto recipe kyla denna
@thilinaekanayaka8269
@thilinaekanayaka8269 3 жыл бұрын
ෙකට්ටුවට හිටියා ඇති දැන් මහත් ෙවන්න පුලුවන් ක්‍රම ටිකක් ගැන video ටිකක් කරන්න පුලුවන්ද doctor 🙏🏻
@nuwanpathirana3350
@nuwanpathirana3350 3 жыл бұрын
Eka attha bro
@udaramasinghe3825
@udaramasinghe3825 3 жыл бұрын
Dawsata kana meals 3 magarinnama epa . E athare Peanuts , Avocado ,peanut butter nitharam kanna . Mn 5kg wedi karagatta within 3 months
@thilinaekanayaka8269
@thilinaekanayaka8269 3 жыл бұрын
@@udaramasinghe3825 thank yu 😇
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
කියන දෙයක් ජනතාවට තේරෙන්න කීවොත් හොදයි
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔබට තේරුනේ නැත්තේ කුමක්ද?
@saliyadangalla7225
@saliyadangalla7225 3 жыл бұрын
ඉස්කෝලේ ගියේ නැද්ද මීට වඩා තේරෙන්නෙ
@dammikadamayanthi4651
@dammikadamayanthi4651 Жыл бұрын
🤔🤔😊
@madusankamadusankasameera984
@madusankamadusankasameera984 3 жыл бұрын
Doctor mama godak kettui mahath wenna betheth tiyenawa da
@mr.gaming9855
@mr.gaming9855 3 жыл бұрын
Rata keto diet gaththath paya 16 fasting inna onada.
@kalyanifrancis1377
@kalyanifrancis1377 3 жыл бұрын
Cheese kanna puluwanda
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
පුළුවන්
@mohomadkanna1751
@mohomadkanna1751 3 жыл бұрын
Is it ok to eat peanuts while in keto
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Yes
@mohomadkanna1751
@mohomadkanna1751 3 жыл бұрын
Is there any specific amount ?
@malanichandralatha2402
@malanichandralatha2402 3 жыл бұрын
Api rata kan nathuwa hitiyata kamak nadda
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ප්‍රශ්නයක් නැහැ.
@malanichandralatha2402
@malanichandralatha2402 3 жыл бұрын
Ok doctor
@chamarypitigala6953
@chamarypitigala6953 3 жыл бұрын
Thanks heaps 🙏
@lochanaabeygunawardena3715
@lochanaabeygunawardena3715 2 жыл бұрын
වේල් 3නම කන්න ඕනෑද
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 2 жыл бұрын
ඕනේ නම් පුළුවන්. නමුත් අනිවාර්ය නැහැ.
@akilamgt
@akilamgt 3 жыл бұрын
Intermittent fasting nam kara kiyapu widihata. 13.5kg adu una. Dan harima bara ta awith thiyenne (height 5'7 weight 63.5kg). Dan digatama me diat eka karanna onida nathnam kaama wadi karoth aye mahath weida. Methanin ehata mokadda karanna oni
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔබගේ අවශ්‍ය බරට ඇවිත් කොපමණ කල් වෙනවද?
@ravindudilhara7050
@ravindudilhara7050 3 жыл бұрын
13.5kg අඩු වෙන්න කොච්චර කල් ගියාද
@ruwiicraft
@ruwiicraft 3 жыл бұрын
Kochchara kal giyada 13.5kg adu wenna ?
@isharamaduwanthi1605
@isharamaduwanthi1605 3 жыл бұрын
16/8, diat plan eka karanna kalin ape bara manala balanna awshya nedda? Saha thamange USa bara Dana teddy calculate ekata anuwa dawsata ganna awshya clry pramanaya balanna awashya nedda? Mens diat plan eka Karan Yana gmn bara pramanaya aduweemak sidu Wana nisa e e Bara anuwa ape dait plan kama plat eka hadagnna Oni neda? Answer ekak denna
@AnilPreema
@AnilPreema 10 ай бұрын
Surs
@prabhashwara9793
@prabhashwara9793 3 жыл бұрын
Sir mata podi prashnayak thiyanawa.. Keto food, e kiyanne fat mainly thiyana foods gaththama, eka digest karala absorb karana long chain fatty acids liver eka haraha yanne nathuwa kelinma adipose tissues waladi reesterifies wela fat hadila thapath wenawane.. Ethakota kohomada weight loss ekak wenne? Mata therenne nathi thana thamai meka..
@prabhashwara9793
@prabhashwara9793 3 жыл бұрын
Carbohydrates adu diet ekak nisa adipose tissue wala thiyana fat mobiles karanna ona bawa aththa energy walata.. Eth api e wagema fat pramanayak diet eken dunnama ayemath adipose tissu wala deposit wenne nadda fat?
@prabhashwara9793
@prabhashwara9793 3 жыл бұрын
Hari sir.. Mata theruna.. Mekedi ape target eka insulin:glucagon ratio eka adu karaganna eka.. Ethakota diet eke thiyana fat pramanayata wada wadi pramanayak metabolise wenawa..
@isurujayarathna221
@isurujayarathna221 3 жыл бұрын
කොලකැද වෙනුවට වෙන මොනාද ගන්න පුලුවන්
@ameerrashid2267
@ameerrashid2267 3 жыл бұрын
පුන්නක්කු
@isurujayarathna221
@isurujayarathna221 3 жыл бұрын
@@ameerrashid2267 ai uba daily ewada kamata ganne
@mydubia7377
@mydubia7377 3 жыл бұрын
ගොඩක් ස්තුති මහත්තයා
@imadilru5931
@imadilru5931 2 жыл бұрын
මුහුණ කෙට්ටු කරගන්නෙ කොහොමද කියලා දෙන්නකෝ
@nishutaini3678
@nishutaini3678 2 жыл бұрын
ඇග අඩු වෙනකොට මුහුනත් කෙට්ටු වෙනවා
@nehaperera1280
@nehaperera1280 3 жыл бұрын
Dr vitamin c 500mg glutathion 500mg ,collagen keto inna kota keto out wanawada
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔව් එසේ වන්නට පුළුවන්
@chamydayarhna5043
@chamydayarhna5043 3 жыл бұрын
Epilepsy pateint is ok..... Dis dieat
@gaminijayagoda7441
@gaminijayagoda7441 3 жыл бұрын
Dr vegitarian diet plane ekak denna
You can lose weight even while eating bread | Sinhala Medical Channel
10:25
Sinhala Medical Channel
Рет қаралды 86 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Fast Weight loss Tips in sinhala| How I lose my weight
10:38