How do you eat well without getting fat? | Oba nodanna medicine | Sinhala Medical Channel

  Рет қаралды 472,102

Sinhala Medical Channel

Sinhala Medical Channel

Күн бұрын

Пікірлер: 452
@janakabandara7228
@janakabandara7228 7 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උඹ නම් සිරාම ඩොකෙක් තමුන් ඉපදිච්ච රටේ මිනිස්සුන්ට තේරෙන බාසාවකින් ඔහොම දැනුම දෙන එක පින් පින විතරක් නෙමෙයි ඒක ලොකු වගකීමක් israel මිනිස්සු තමන්ගෙ ජාතිය ගැන නිතරම හිතනවා මිනිස්සු දැනුවත් කරනවා අන්න ඒ වගේ දෙයක් තමයි ඔබ තුමත් කරන්නේ ජයවේවා ඔබතුමාට
@shenolfernando9899
@shenolfernando9899 6 жыл бұрын
thank you soo much doctor
@upekshaparami2770
@upekshaparami2770 6 жыл бұрын
janaka bandara v ty
@snjfdp7170
@snjfdp7170 6 жыл бұрын
janaka bandara hodin dokta
@keandilshan6533
@keandilshan6533 6 жыл бұрын
janaka bandara ela
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 5 жыл бұрын
Uba kiwwada????????
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 7 жыл бұрын
රස දේට හැම විටම බඩගින්න හරි වැඩියි..නොකා ඉඳ ජීවිතේ කුමකටද යැයි සිතෙයි ... අඳින්නට ඇඳුම් ගත්තාම අයියෝ හිතෙයි..කාල හරියට ඉන්න දුන්න උපදෙස් අගෙයි ...
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 6 жыл бұрын
ගොඩාක් වැදගත් නිවරදි පැහැදිලි කිරීමක් සර්...ස්තූතියි ඔබට
@sisterayshapriyantika9925
@sisterayshapriyantika9925 6 жыл бұрын
ඔබ තුමන්ලාට බොහොමත්ම පින් .දුරු රටක සිටින අපට අපේ මවු භාෂාවෙන් මෙය දැන ගන්න ලැබීම ඉතාම භාග්‍යයක් ....තෙරුවන් සරණ දීර්ඝායු වේවා
@sk.6630
@sk.6630 6 жыл бұрын
ගොඩක් පින් වෛද්‍යතුමනි,අපව ම‍ේ විදියට දැනුවත් කරන එකට.ඔබතුමන්ලට තෙරැවන් සරණයි.දීර්ඝායුෂ ලැබ්වො....
@ivandikadilrukshi8116
@ivandikadilrukshi8116 7 жыл бұрын
හ්ම්ම්ම්..හරිම ප්‍රයෝජනවත් ඒ උපදෙස්....ගොඩක් අය කෙට්ටු වෙන්න කරන දේවල් නවත්තයි..මේ වගේ කාලීන මාතෘකා ගැන කතා කරන එක ගැන සතුටුයි.....ස්තූති ඔබට...
@somaq8254
@somaq8254 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි හොද පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි
@deshanananda1510
@deshanananda1510 3 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි doctorsla දෙන්නටම....ගොඩක් හොඳට පැහැදිළි කරල දුන්නට බොහොම ස්තූතියි doctor❤️
@asankahannadige82
@asankahannadige82 7 жыл бұрын
ඉතාමත් හොද උපදෙස් ටිකක්..ඔබ වැනි උගත් වෛද්‍යවරුන් මේ වගේ දෙයක් කරන එක හොදයි..මොකද ජිම් වල බියුටි සැලොන් වල ඉන්න අය කියන දේවල් ඔක්කොම ඇත්ත කියලයි මිනිස්සු හිතන්නෙ..ඒත් විද්‍යාත්මක දේ එක්ක මිනිස්සු දැනුවත් කිරීම ලොකු පිනක්
@kumariliyanage4058
@kumariliyanage4058 7 жыл бұрын
හැමදාමත් ෆිට්නස් Godak pryojanwath karaunu Godak denagaththa obata sthuthi
@linakalupahana3457
@linakalupahana3457 6 жыл бұрын
@nilikanilu3867
@nilikanilu3867 5 жыл бұрын
Good. Good. Thanka.
@chamindaranasinghe374
@chamindaranasinghe374 6 жыл бұрын
I knew most of these things. Yet this video made me more confident of what i know. Great service by few Sri Lankan doctors. Hats off. Really respect you guys.
@celcomshfamer7622
@celcomshfamer7622 7 жыл бұрын
බොහොම ස්තුතියි dr මේ තොරතුරු වලට මමත් මේ දිනවල මානසිකව වැටිලා ඉන්නෙ තරබාරැ කම වැඩි වීම හෙයින් . වැදගත් උපසේශයට පිං..
@thrilanshikakumarage4968
@thrilanshikakumarage4968 6 жыл бұрын
Gosip0i
@lakshankashitha435
@lakshankashitha435 3 жыл бұрын
ගොඩක් පින් ඔබ දෙපළට ජය වේවා ..බුදු සරණයි ....
@ShavikHarindraGunarathne
@ShavikHarindraGunarathne 6 жыл бұрын
ඉතා හොඳ විස්තරාත්මකව ඉදිරිපත් කරපු වැඩසටහනක්
@chandralalkalansooriya9094
@chandralalkalansooriya9094 6 жыл бұрын
In the year 2016, Nobel Prize for Physiology and Medicine was awarded to a Japanese Professor, Dr. Yoshinori Ohsumi regarding his research on "Autophagy" which gives the meaning "Self-Eating", the process at the cellular level of the human body. Please try to educate the people of our country about the process "Autophagy" which I believe would help eradicate almost all the NCDs from Sri Lanka. Your efforts are well-admired. Keep it up.
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 Жыл бұрын
ගොඩක් ස්තුතියි ,ගොඩක් පින් 🎉❤
@ayeshachathuni8510
@ayeshachathuni8510 6 жыл бұрын
ඔබ තුමාගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් pin ,මම ඉන්නේ පිටරට ,දැනගන්න විස්තර ගොඩක් තියෙනවා ,ඔබ තුමා ට pin
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
කාර්යබහුල තාවය නිසා දුරකථන අංක ලබා දීමට නොහැකියි. ඔබේ ප්‍රශ්නය අපේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න. obanodannamedicine@gmail.com
@senakabibile6106
@senakabibile6106 7 жыл бұрын
ඉතාම විද්‍යාත්මකයි පැහැදිලි කිරීම් සරලයි... ඉදිරිපත් කිරීම ්‍රියජනකය....
@danushika9865
@danushika9865 6 жыл бұрын
Thanks doctor. It's very useful vedio to us.
@thilina_dilru7821
@thilina_dilru7821 5 жыл бұрын
සර්, පුළුවන්නම් තවත් එක විඩියෝ එකකින්..කියලා දෙන්නකෝ තරබාරුකම ගැන..නිවසේදී කල හැකි ව්‍යායාම කිහිපයකුත් සමඟ...
@asiriwickramasuriya7886
@asiriwickramasuriya7886 5 жыл бұрын
Dr. Please educate us regarding the Keto diet and how it works for a obese person and what are its benefits and risks. Thanks for the video. Hope to see a new range of videos ahead! I am into a keto diet and would like to get more advice on it. Am a Sri Lankan living in Dubai and I would really appreciate your advice.
@anuanu-vg1dz
@anuanu-vg1dz 7 жыл бұрын
Thank you doctor, is very helpfull every one..
@samkumari9490
@samkumari9490 7 жыл бұрын
හරිම වැදගත් විඩියෝ එකක් ඔබට ගොඩක් ස්තුතිය
@Fusion.5
@Fusion.5 7 жыл бұрын
වෛද්‍යතුමනි, කායවර්ධනය කරන අයට සුදුසු දෛනික ආහාර රටාව කුමනාකාර විය යුතුද? උදාහරණ කිහිපයක් ඇසුරින් පහදා දෙන්න.
@kumarimadu9851
@kumarimadu9851 5 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ස්තුතිය
@chamindirathnayake4797
@chamindirathnayake4797 Жыл бұрын
Proud of you Dr Sampath. 🙏🙏
@nilupulkumudusiri5094
@nilupulkumudusiri5094 7 жыл бұрын
ගොඩක් හොද උපදෙස් ටිකක් දැනුවත් කලාට ස්තුතියි
@TripPisso
@TripPisso 6 жыл бұрын
Good program :) congratz
@amilajosephmartinez7250
@amilajosephmartinez7250 6 жыл бұрын
Oba nodanna medicine Program is Best, Thank you Dr. KAVINDA
@සඳසිආන්යා
@සඳසිආන්යා 6 жыл бұрын
බොහොමත්ම පිං ඔබතුමාට
@නිරෝෂාදිසානායක
@නිරෝෂාදිසානායක 6 жыл бұрын
ස්තුතියි ......godak wedagath wedasatahanak
@sachinjayasinghe5238
@sachinjayasinghe5238 3 жыл бұрын
ikmanata ath ehema mahath karagnn monaad karnna oone doctor ?? 🤔🤔🤔
@anurakumara6414
@anurakumara6414 5 жыл бұрын
Obage wedasatahan siyalla ithaama watinawa.cholesterol saha rudira peedanaya ..hadawath Roga...diyawediyawa pilibadawa tawa tawath denaganimata awashyai.ekama de uwath wiwida lesa idiripath karanna.aasawen balanwa.ithaaama watinawa.mage pranaamaya puda karami.
@yasassriekanayaka5598
@yasassriekanayaka5598 4 жыл бұрын
ගොඩක් පින් 🙏🙏🙏
@virajchathu9657
@virajchathu9657 7 жыл бұрын
good job doctor.thank you very much
@deepaperera6107
@deepaperera6107 6 жыл бұрын
ගොඩාක් පිං ඔබතුමන්ලට.⁣
@Aemilindore
@Aemilindore 6 жыл бұрын
Please do more videos on this topic. This video is very helpful.
@seethanuwarage1347
@seethanuwarage1347 6 жыл бұрын
Thank you so much docter. it's very helpfull for every one.👍👍👍
@maricute5448
@maricute5448 7 жыл бұрын
A very important vlog..thank you for sharing with us...
@djkhandilshad8876
@djkhandilshad8876 6 жыл бұрын
Mari Cute 👍
@mkthushari8663
@mkthushari8663 Жыл бұрын
ස්තුතියි ඩොක්ටර් ❤
@diptisilva2
@diptisilva2 5 жыл бұрын
Thanks doctor ඔබ දෙදෙනාටම
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 5 жыл бұрын
thanks.
@rizvisulaiman7984
@rizvisulaiman7984 3 жыл бұрын
Thank you doctor for explaining to get diet
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
ගොඩක් ඉස්තුතිය් ඔබ තුමාට
@chathugaming120
@chathugaming120 3 жыл бұрын
Doctor remedy for big cheeks මොනවද තියෙන්නේ...plz mekata replay ekak oni doctor
@sheshanhasintha5067
@sheshanhasintha5067 6 жыл бұрын
doctor plzzzzz s2 f vitamin eka hodada kiyannko..plz
@thisaritharanga906
@thisaritharanga906 5 жыл бұрын
Doctor,plz,විදුරුමස් සම්බන්දව video ekak karannako plz.
@saraninanayakkara2895
@saraninanayakkara2895 4 жыл бұрын
Ane owww
@wathsalanimmi9810
@wathsalanimmi9810 5 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුති සර්
@rashidsaad1062
@rashidsaad1062 7 жыл бұрын
very good advice doctor. Thanks for video.
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
Important advice thank you so much doctor 🙏
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 5 жыл бұрын
Thanks.
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 5 жыл бұрын
Doc... hisa kes sambandawa vdo ekak karanna.e pilibadawa apiwa denuwath karanna puluwanda hoda shampoo wargayak ehema.
@dinukakavirathna4696
@dinukakavirathna4696 6 жыл бұрын
Wow just found this channel today. Great work keep it up. Also would be really helpful if you could do a video on health effects of coconut oil and the General Motors diet plan. Cheers
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
Yes.
@lawrencealex9662
@lawrencealex9662 7 жыл бұрын
good morning good Advice thanks
@nirmalafernando5747
@nirmalafernando5747 6 жыл бұрын
ස්තූතියි ඩොක්ට දැනුවත් කලාට ගොඩාක් ව්ටින වීඩියෝ එකක් අනේ මම කොච්චර උත්සාහ කරත් කෙට්ටු වෙන්නේ නැහැ නෙ
@nutharaharshini9586
@nutharaharshini9586 6 жыл бұрын
doctor candida gana video ekak saha kohonada treat karanne kiyaka pahadili karanna puluwanda
@deepaperera6107
@deepaperera6107 6 жыл бұрын
බොහොම ස්තුති.
@ckvlogs5530
@ckvlogs5530 6 жыл бұрын
Doctor please pimples adu karaganna vidihak kiynnko....
@sachinjayasinghe5238
@sachinjayasinghe5238 3 жыл бұрын
mahath wenna monaada kanna oone doctor ??????
@csm8313
@csm8313 7 жыл бұрын
bohoma wadagath deyak katha une thanks doctor hodahitha.
@beatricezain8234
@beatricezain8234 5 жыл бұрын
Dostara mahathuni.Obathumanla dedenata bohomathma sthuthi ⚘
@sriyanipadmalatha343
@sriyanipadmalatha343 3 жыл бұрын
ස්තුතියි ඩොක්ටර් තුනුරුවන් සරණයි
@randhikamanohari.765
@randhikamanohari.765 6 жыл бұрын
Godakma wadagath .harima pahadiliy .saralai.oba thumata godakma PIN thanks .
@miostella933
@miostella933 6 жыл бұрын
Nambare ekak damma nam contact kara ganna godak වටිනවා
@dinushamaduwanthi3895
@dinushamaduwanthi3895 7 жыл бұрын
Doctor mage aga godak mahatha nehe.eth mage bada idiriyata avith godak.mata bada adu Kara ganna vidiyak kiyannako
@upekshadesilva9186
@upekshadesilva9186 7 жыл бұрын
Doctor, Nugasewana program ekta pamini Dr. Nimal Gamage kiwwa api Diet Plan ekta ynna kalin ape body eke extra fat eka iwath kragena inna oni kiyala nethnm diet plan eken weight adu wenakota ange fat diya wenakota ella watimak siduwenawa kyala. me gena obathumage instructions monawada?
@shyaminiamandakoon9733
@shyaminiamandakoon9733 5 жыл бұрын
Hi! I'm 38 yrs old joined a jym & workout 3-4 days a week for about 2hrs. Was 63kg came down to 59kg within a month. Another month passed but I'm stuck at 59kg. Want to lose at least another 6kg. Height 153cm . Pls advice. Thank you.
@HassytheWitcher
@HassytheWitcher 7 жыл бұрын
Menna meuwata thamai kiyanne supiri wada kiyala..bohoma pin mewa minissu athara bedagannawata.
@samanruwan9441
@samanruwan9441 3 жыл бұрын
Budhusaranayi oyalata..☝️💎✔✔🙏🙏❤️🌟
@සදුනිසදුනි-ඛ2ණ
@සදුනිසදුනි-ඛ2ණ 6 жыл бұрын
බොහොමත් ස්තුතියි
@nilminianthony3664
@nilminianthony3664 7 жыл бұрын
Thank u very much doctor.
@sitharadesilva2987
@sitharadesilva2987 6 жыл бұрын
Nilmini Anthony
@thushararanepuradewage1396
@thushararanepuradewage1396 6 жыл бұрын
thank you very much docter
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 4 жыл бұрын
ගොඩක් ස්තුතියි..... api wedata giyama dawasama idagena weda karanne.barath wedi wenawa.mekata exaise kaloth hodai neda..ewata hoda exaise tikak kiyala denna berida doctor
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
Yes, we are doing a series of exercises in our new videos. Please check them out.
@princycyprus820
@princycyprus820 7 жыл бұрын
good morning drt.i am not fat but i have a big stormach how to less this.can you tell me plz.thank u have a nice day.
@rupirupi9991
@rupirupi9991 7 жыл бұрын
Jivithayata wadagath me video eka thanks bs
@kumarikwt9887
@kumarikwt9887 6 жыл бұрын
Thanks doctor Hoda panividayak
@siriwardanam.a3098
@siriwardanam.a3098 6 жыл бұрын
attemma godak wadagat vidio ekak dr mata dana ganna deyak tiyenawa danata mage as udaekiyanne ahi bamata pahalin as pihatu wata uda asawahena hariye nasaya pattata ase kelaware sudu pata alugam wage lapa awe dan ewatikak loku gedi wage tiyennawa welawakata kahana gatiyak tiyenawa metatwaya kumakda mata pahadili karanna puluwanda meya mata loku gataluwak idiriyata mata as arinna bari wevida kiyala maha bayak danenwa
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
රෝග පරීක්ශාවකින් තොරව පිළිතුරු දිය නොහැකියි.
@chamilasriya5202
@chamilasriya5202 6 жыл бұрын
Thank you very much, Dr
@enamalpathdeepthi97
@enamalpathdeepthi97 7 жыл бұрын
අනෙ ඩොක්ට මම අවිවාහක මගෙ වයස අවු.23 සෑමතැනකින්ම මෙ රොගයට බේහෙත් බිවා එත් අඩුනැ මට නිතරම සුද යනවා දැන් තිබුනාටත් වැඩියි ඇගත් හරිම දුරුවලයි ඔබ තුමාගෙන් කාරුනිකව පිලිතුරක් ඉල්ලා සිටිම්
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 7 жыл бұрын
මේ වගේ චැනල් එකකින් රෝග වලට බෙහෙත් නියම කරන්න නොහැකියි. ඔබගේ රෝගී තත්වය ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකුට (VOG) පෙන්වන්න.
@cbmaluhome2816
@cbmaluhome2816 6 жыл бұрын
ඩොක්ට ඔබතුමාට හමුවෙන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් එවන්න. මේ විඩියෝ එක ගොඩක් වටිනා එකක්. ඩොක්ට මට ගොඩක් රෑට බඩගින්න් එන්වා 12-2 am විතර
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
ගම්පහ දිස්ත්‍රික් මහා රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේදී හමුවිය හැකියි.
@buddhikeprasanne6679
@buddhikeprasanne6679 7 жыл бұрын
gd job sir...suppliments gana video 1k karanna...eeka godak wadagath wei body building wala inna hamootama...
@neranjanarupasinghe5656
@neranjanarupasinghe5656 6 жыл бұрын
Godak wadath upades tikak bohoma istuthi waiddiya thumami
@nadidilru5335
@nadidilru5335 5 жыл бұрын
Godaak වැදගත් video ekak..thnks doctor ..👍
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 5 жыл бұрын
thanks
@ajanthaajantha4177
@ajanthaajantha4177 3 жыл бұрын
ඩොක්ටර් මගෙ බර වැඩියි බඩත් වැඩියි මොනා කරත් බර අඩු වෙන්නෙත් නැ බඩ අඩු වෙන්නෙත් නැ මන් ඩොක්ටර් කෙනෙක්ට කියලා කැප්සුල් එකක් ලියලා දුන්නා (එන්ජල් ස්ලිම් )කියන කැප්සුල් එක ඉට අමතරව ටමි ටි එකත් බොනවා එත් කෙට්ටු වෙන්නැ එකට හෙතුව මොකද්ද
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔබට නිවැරැදි උපදෙස් ලැබී නැහැ. සුදුසු Diet plan එකක් සමග ව්‍යායාම කිරීම අවශ්‍යයයි. ඔය නිශ්පාදන වලට මුදල් නාස්ති කර ගන්න එපා. රජයේ රෝහලක පෝෂණ සයනයක ට ගියොත් ඔබට මෙම උපදෙස් නොමිලේ ලබා ගන්න පුළුවන්.
@ransi4653
@ransi4653 2 жыл бұрын
Docter, man diet karala kettu una kenek. Man kale carbs and sugar adu karapu eka.Den man kettuy. Hodata ennawa. Man kalin wage kema gattot, mawa aye mahath weyda?man koomada, meka maintain karanna one?
@sarogaabasekar2680
@sarogaabasekar2680 6 жыл бұрын
ගොඩක් වැදගත්
@anujakaween
@anujakaween 4 жыл бұрын
niyamai . Tanx .
@ransi4653
@ransi4653 2 жыл бұрын
Docter. Green leaves walin ape bara wedi wenawada
@ruwanimanorathna4865
@ruwanimanorathna4865 7 жыл бұрын
Doctor,does ketogenic diet suitable? (High fat, very low carb,moderate protein)
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 7 жыл бұрын
Theoretically yes.
@malkilokuge1498
@malkilokuge1498 5 жыл бұрын
Describe about folic acid..
@suduchami3791
@suduchami3791 7 жыл бұрын
Dr.mama e daththa baluwa.mata therumak na eka gana.kohomada dana ganne kohomada mage nirogi baawa.
@nethanetha811
@nethanetha811 7 жыл бұрын
ඉස්තුති වැදගත් විඩියෝ එකක්
@pabindulakshitha4669
@pabindulakshitha4669 6 жыл бұрын
Extremely helpful.
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 3 жыл бұрын
Thankyou somch doctor
@RoshanDSilva-rh8cw
@RoshanDSilva-rh8cw 6 жыл бұрын
apewa neroge karanna thawath thorathuru apeta Keyanna thank you so much dr
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 7 жыл бұрын
ගොඩාක් වටිනා.ලිපියක්.ස්තුතියි .ඩොක්ට
@chandanijayalath9413
@chandanijayalath9413 6 жыл бұрын
Mansha peshi nathivima nisa kakul wala shkthiya nathiwewida?wayasata yanakota (50yers)meya viyahakida?hormona wala prashnayakda?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
කායික පරීක්ෂණයකින් තොරව පිළිතුරු දීම අපහසුයි.
@mostfamous3758
@mostfamous3758 6 жыл бұрын
Doctor mama workout karanawa sweerpoteto wage deyak gaththoth rata bath kannathuwa prashnayak nadda?
@dulangamanorathna8017
@dulangamanorathna8017 7 жыл бұрын
godak hoda upa des tikak.. thanks ..doctor ..
@swarnakanthi5255
@swarnakanthi5255 6 жыл бұрын
Bohomathma stutyi mahathmaya godak pehediliwa hema deyakma denum dunnata.
@alshebli2547
@alshebli2547 6 жыл бұрын
ගොඩක් වටිනවා බුදු සරනයි
@gayandhanushka5180
@gayandhanushka5180 5 жыл бұрын
Doctor sigarat nawathwanna bonna puluwan dewal hari hawathwanna puluwan krama sigarat visa agen ain karanna puluwan vidi pilibada video ekak karanna
@yasanthakumara3864
@yasanthakumara3864 3 жыл бұрын
Thanks doktar
@vimalasingh3168
@vimalasingh3168 6 жыл бұрын
Bohoma watina wada sathanak mahama danuwath karatha godak pin budu saranaii🌷🌹
You can lose weight even while eating bread | Sinhala Medical Channel
10:25
Sinhala Medical Channel
Рет қаралды 86 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Anabolic Steroids : Oba Nodanna Medicine | Sinhala Medical Channel
10:02
Sinhala Medical Channel
Рет қаралды 191 М.
How to gain weight healthily? How to Gain Fat | Sinhala Medical Channel
11:13
Sinhala Medical Channel
Рет қаралды 211 М.