හැමදේම කාලත් බර අඩුවෙන Plan එක | Magical Weight Loss Plan By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 306,567

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 259
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
හොද දැනුවත් කීරිමක් අපි පුරුදු අහාර රටාවම ඉන් භාගයක් ගත්තා නම් හරි තමයි ස්තුතියි
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ත්‍රිවිධරත්ණයේ සරණින් මේ අවුරුද්දේ කරන්නාවූ සියළුම සුබ කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා .
@sobasoba1729
@sobasoba1729 Жыл бұрын
ඔබතුමාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා
@menikeadikari1445
@menikeadikari1445 2 жыл бұрын
මේ දේවල් වලින් අපව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබ තුමාට බොහොම ස්තූතියි ..ඔබට දීර්ඝායුෂ ලැබේවා ...නීරෝගී වේවා ..තව තවත් මෙවැනි දැනුවත් කිරීම් අප වෙත ලබා දෙනතුරු අප ඉතාමත් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා ...ඔබ තුමාට ජයම වේවා ...තෙරුවන් සරණයි ...
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 9 ай бұрын
බොහොමත් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිළිබඳව දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤
@thilakaliyanage3485
@thilakaliyanage3485 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
@ghndilrukshi5755
@ghndilrukshi5755 Жыл бұрын
නියමයි කිරි තේ එකට දාපු වතුර ප්‍රමානය අඩු කරාම ඒ රසේම එනවලු හැබැයි සුපිරි අදහස් 🙏
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 2 жыл бұрын
ඔබ තුමාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා
@nalikafernando4188
@nalikafernando4188 2 жыл бұрын
🙏🏼🙏🏼❤
@pprasangani2251
@pprasangani2251 2 жыл бұрын
දැනුවත් කළාට ස්තුතියි.සුබ නව වසරක් වෙවා.... ඔබතුමාට
@nilminikumari1502
@nilminikumari1502 Жыл бұрын
ඩොක්ටර් ඔබතුමාට ත් සුබම සුබ නව වසරක් වේවා ❤❤
@wasala2744
@wasala2744 2 жыл бұрын
බොහොම පින් doctor .. ලැබූ නවවසර සෞභාග්‍යයමත් සුභ නවවසරක් වේවා ....
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 Жыл бұрын
Obathumata godak sthuthi Niduk nirogi suwama prarthana karanawa Deergayu labewa..🙏🙏🙏❤
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q 2 ай бұрын
බොහෝම ස්තූතියි... තෙරුවන්සරණයි!!!🙏
@indranipriyangika674
@indranipriyangika674 2 жыл бұрын
ඔබ තුමාටත් නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 Жыл бұрын
Lovely and practical way to reduce weight. Thank you very much doctor.
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
ඔබතුමන්ටත් සුභ නව වසරක් වේවා ! නිරෝගි සුවය ලැබේවා !
@wasanthakumari4695
@wasanthakumari4695 2 жыл бұрын
ඔබතුමාටත් නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ නවවසරක්වෙිවා තෙරුවන්සරණයි
@Gayan890
@Gayan890 Жыл бұрын
🏄🏄🏄
@siththimarliya8096
@siththimarliya8096 Жыл бұрын
@indranihettiarachchi425
@indranihettiarachchi425 Жыл бұрын
á1q
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
වෛද්‍යතුමණි , ඔබතුමාටද නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වේවා ! 🙏
@stellaxavier5213
@stellaxavier5213 Жыл бұрын
Thank you doctor. Wish you a happy New year. May God bless you and your family
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
ඔබ තුමාට සියලු pathum ituwena suba nawawasarak wewa..වටිනා කරුණු ගොඩක් adath දැනගත්තා ..ආසාවෙන් බලනවා me hama vedio එකක්ම . Pin siddawewa ඔබ thumanta ..
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
Thank you very much Doctor for your comments 🙏🙏
@manimalewadunadeeshadilhan4332
@manimalewadunadeeshadilhan4332 2 жыл бұрын
අනිවාර්යයෙන් ඩොක්ටර් මන් සති 2ක් ඒ ආකාරයෙන් කරගෙන ආවා බර අඩු උනේ නම් නෑ ඒත් ඇග කෙට්ටු වෙලා කියල මට තේරෙනවා. ඇගට වෙනද නැති පහසුවක් දැනෙනවා.thank you 🙏🙏
@niroshankumara9802
@niroshankumara9802 Жыл бұрын
ඇත්තටම ඇයි අනේ ඒ කෙට්ටු වෙලත් බර අඩු නොවෙන්නෙ. මටත් එහෙම උනා
@us1309
@us1309 Жыл бұрын
@@niroshankumara9802 ලේ බර නිසා වෙන්න බැරිද
@dulminadinujaya
@dulminadinujaya 2 жыл бұрын
Thank you doctor.Wish you happy new year 2023.💙💙
@nalaninalani7644
@nalaninalani7644 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත මෙකතව මම කරන්නෙ ඵහෙමයි
@kasunaruna7563
@kasunaruna7563 2 жыл бұрын
මම විදෙස් ගතව ඉන්නේ.. මගේ ඇග ගොඩක් උෂ්ණ ඇගක්... යටි පතුල්, අත් වල පවා දැඩි රස්නයක් දැනෙනවා... ශරීරය cool වෙන්න බොන්න හැකි හෝම් remady එකක් කියන්න ප්ලීස්..
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 2 жыл бұрын
Wish you a happy New Year Dr.💐 thanks for everything.
@malanialwis6080
@malanialwis6080 9 ай бұрын
ස්තුතියි Dr❤🎉
@aroshanakumari3416
@aroshanakumari3416 Жыл бұрын
ස්තුතියි ඔබට...
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m 10 ай бұрын
Excellent explanation thank you doctor
@shana-oneday
@shana-oneday 2 жыл бұрын
සුබම සුබ නව වසරක් දීර්ගායු ඔබතුමට.බොහොම ස්තුති ❤
@hemamunasinghe6086
@hemamunasinghe6086 Жыл бұрын
Wish you too a very healthy , wealthy and happy NewYear. Always appreciate your valuable advices. Thank you so much.
@renukaweeramundage5689
@renukaweeramundage5689 2 жыл бұрын
Happy new year docter, thankyou ❤
@asikalakmali7790
@asikalakmali7790 Жыл бұрын
ගොඩක් ස්තුති ඩොක්ටර් ❤️❤️❤️❤️❤️❤️
@shanthikuwait1951
@shanthikuwait1951 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්
@rosiabeysekara477
@rosiabeysekara477 2 жыл бұрын
Happy new year! God bless!
@dhammikaherath6438
@dhammikaherath6438 2 жыл бұрын
ඔබතුමා ජයවේවා ...
@ivonperera5594
@ivonperera5594 Жыл бұрын
Great explanation Doctor thanks 👍
@preethiperera9261
@preethiperera9261 2 жыл бұрын
සුබ නවවසරක් වේවා ඔබ තුමාට
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
Thank u so much doctor .god bless u. 🙏🙏
@surangabro3914
@surangabro3914 2 жыл бұрын
ඔබතුමාටත් සුභම සුභ නවවසරක් වේවා
@nilukshi2794
@nilukshi2794 2 жыл бұрын
ඔබතුමාටත් යහපත් පැතුම් ඉටු වෙන සතුටින් පිරුනු නිරෝගී සුබ නව වසරක් වේවා...👌👌
@madubashiniweerasekara9785
@madubashiniweerasekara9785 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට වටිනා දැනුවත් කිරීමට
@asharasaleem7342
@asharasaleem7342 2 жыл бұрын
Thank you. Happy New Year to you and your team. Much more wishes, From Dubai.
@seelaw7498
@seelaw7498 2 жыл бұрын
Very good video budusaranai happy new year doctor 🙏🙏🙏🇨🇦
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 2 жыл бұрын
Really a practical issue....good
@ajanthajayalath489
@ajanthajayalath489 2 жыл бұрын
ගොඩක් වෙලාවට අපිට පුළුවන් මෙය සිදු කරන්න. ස්තූතියි...සුභ පැතුම්....!
@Maniake824
@Maniake824 Жыл бұрын
ගොඩක් .වැදගත් 🎉❤❤❤
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට
@manelwijethunge83
@manelwijethunge83 Жыл бұрын
happy new hear thanks sir god bless you and your family
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m 9 ай бұрын
I continued your method it is very useful for me thank you sir
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
ඔබතුමාටත් නිරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
@anushihettiarachchi1270
@anushihettiarachchi1270 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 💐
@mhmh4277
@mhmh4277 2 жыл бұрын
Thank u doctor . Thunuruwan saranai
@mallika3241
@mallika3241 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ගොඩාක් වැදගත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..
@piumijayawardena3979
@piumijayawardena3979 5 ай бұрын
Dr tantu bahula ahara monada kiyannako thank you
@CherimoyaLush
@CherimoyaLush 2 жыл бұрын
Thank you, Doctor. Wish you happy New Year 2023!
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 ай бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි කෑම ගන්න ව්ට උදෙ ආහාර කොයි වෙලාවෙද පැය කියක් ගිහින්ද දවල්ට ආහාරය ගන්නෙ 🙏
@sarojanyjayasinge808
@sarojanyjayasinge808 2 жыл бұрын
බොහොම ඉස්තුති
@dilkisathsarani8803
@dilkisathsarani8803 8 ай бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර් 🙏🙏🙏
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 Жыл бұрын
Oba thumatath suwathi diwiyak labewa .! Godak sthuthi danuwath kereema gana .!🙏
@shamrana9154
@shamrana9154 Жыл бұрын
මම හරිම ටිකයි අාහාර ගන්නේ හැබැයි ඔීනිම දෙයක් කනවා බොනවා ඒත් මම මෙවැනි දේවල් කරනවිට මගේ මුන අතපය කෙටිටු උනත් මගේ පපු පෙදෙස සහ බඩනමි අඩුවනනේ නැ මම ගෙදර ඉදන් පුංචියට වියායාම විනාඩි 20 පමනද කරනවා මගේ බඩසහ පපු පෙදෙස අඩුකරගැනිමට උපදෙසක් දෙන්න
@minsadisenarathne7048
@minsadisenarathne7048 Жыл бұрын
Mageth ehemai, bada adu wennema ne monawa karath
@wasana2268
@wasana2268 Жыл бұрын
බත් කනකල් හරියන්නෙ නෑ බඩ පොඩ්ඩක් කෑවත්
@suwasthapoorna4916
@suwasthapoorna4916 Жыл бұрын
Puluwan nm dawasatm ekm eka welak knna purudu wenna
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 2 жыл бұрын
සුභම සුභ ශුභ නව වසරක් වේවා
@silmiyazuhair5841
@silmiyazuhair5841 Жыл бұрын
I use 'stevia'instead of sugar in my tea ? Is it OK? Pl advice .
@manimalewadunadeeshadilhan4332
@manimalewadunadeeshadilhan4332 2 жыл бұрын
ඔබ පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා ...
@indraniranathunga3285
@indraniranathunga3285 Жыл бұрын
Thanks doctor. Happy New Year !
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 Жыл бұрын
ඉස්තුතියි ඔබතුමාට
@kanthirenuka2661
@kanthirenuka2661 Жыл бұрын
Thanks for you doctor God bless you 🌹🌹🌹
@nakandalagepremalatha4261
@nakandalagepremalatha4261 2 жыл бұрын
Happy new year thanks doctor
@janetries2533
@janetries2533 2 жыл бұрын
Happy new year.God bless you.
@jayanifernando4839
@jayanifernando4839 2 жыл бұрын
ඇපල් නම් පිට රටක උනත් සුපර් මාර්කට් එන්නේ බෙහෙත් ගහලා . OKRA /බන්ඩාක්කා, ඩිවුල් ,ගොටුකොල වගේ දේශීය එලවලු පලතුරු ඔබ තුමා කියන්න එක ගොඩක්ම හොඳ දෙයක් .
@rumeshikadilini4198
@rumeshikadilini4198 Жыл бұрын
බිත්තර අහාරයට ගැනීමට සුදුසුයිද
@priyanganirenuka6929
@priyanganirenuka6929 2 жыл бұрын
සුබම සුබ නව වසරක් වේවා doctor ,ඔබ තුමාට ගොඩාක් ස්තුතිය 🙏 බුදුසරණයි ඔබ තුමාට
@sanjeewanigamage6660
@sanjeewanigamage6660 Жыл бұрын
Thank you💖
@janatj3030
@janatj3030 2 жыл бұрын
ඹබතූමා අද හරිම ලස්සනයි
@fathimashamla7709
@fathimashamla7709 Жыл бұрын
Thank u doctor your video is verry useful
@neronero4412
@neronero4412 2 жыл бұрын
Happy new year doctor god bless you thank you doctor
@dilrukshejayakody7944
@dilrukshejayakody7944 2 жыл бұрын
Obathumata suba nawavasarak බොහොම isthuthi.
@RashiiiVijeesooriya
@RashiiiVijeesooriya Жыл бұрын
දර අඟුරු ආහාරයට ගැනීම shariirayata hoda nadd doctor , mage yaluwek innwa eya dan addict wela wage , mata poddak e gana damaganna පුළුවන් da
@nishanisujeewa2723
@nishanisujeewa2723 Жыл бұрын
Godak sthuthi doctor 👨‍⚕️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Wish you a very Happy New year Doctor and Thank you 💐💐
@shani8123
@shani8123 2 жыл бұрын
Theruwan saranai doctor 🙏 Suba nawa awasarak wewa 🙏💜
@creativeshows3513
@creativeshows3513 Жыл бұрын
Thebili ho kurumba nithrma biuwoth mhth wenwda doctor? dwsta 1L vithra?
@dimuthulakmal8351
@dimuthulakmal8351 2 жыл бұрын
Happy new year doctor
@ahmedram7542
@ahmedram7542 Жыл бұрын
බුදුසරණයි ඔබතුමාට දිර්ඝයුෂ ලැබේවා
@nilminiperera1120
@nilminiperera1120 Жыл бұрын
Budusaranai thankyou 👍👍👍🙏🙏🙏🙏🙏
@dayathalakumbura6318
@dayathalakumbura6318 Жыл бұрын
Valuable lesson to all,thanks sir
@janatj3030
@janatj3030 2 жыл бұрын
දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි ඩොක්ට ඹඛට god bless
@rameshshanuka1074
@rameshshanuka1074 Жыл бұрын
ඒක මරු
@sigithiweera9868
@sigithiweera9868 2 жыл бұрын
Wish you a happy new year!! Tin karapu pol kiri use karana eka hodai da?
@asinikalpana6770
@asinikalpana6770 Жыл бұрын
godak watinawa deyak kiuwe dokta thans
@deepikapriyadarshanipriyad8016
@deepikapriyadarshanipriyad8016 2 жыл бұрын
Oba thumata niduk niroge වාසනාවන්ත suba nawa වසරක් වේවා
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
I wish you doctor 🙏 thank you so much
@sanduwithanage9827
@sanduwithanage9827 Жыл бұрын
මාසයක් වෙනවා මම ඔය ක්‍රමය අනුගමනය කරනවා මගේ යටි පතුලේ ලොකු කැක්කුමක් තිබුණා ඒක දැන් ටිකක් අඩුයි මම හිතනවා දැන් ටිකක් බර අඩු වෙලා ඇති කියලා මට තාම බර බලන්න බැරි වුණා
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
Sthuthi i. Obata th subama suba aluth auruddak wewa..... 🙏🙏🙏
@diluka287
@diluka287 Жыл бұрын
thanks danuwath kalata obathumata 😍🙏
@rumeshappuhamy3947
@rumeshappuhamy3947 Жыл бұрын
Habala pethi wala kalari vadida aduida diet ekata hodaida ikmanin reply ekak denna
@ShakilaJayathissa-hg7nn
@ShakilaJayathissa-hg7nn Жыл бұрын
How can meet the doctor ? Where the channeling center
@Saasha95
@Saasha95 Жыл бұрын
Doctor I am your new subscriber and I need to know ,can we maintain our weight in pregnancy time by this way
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 2 жыл бұрын
තෙරුවන් සරනයි ස්තුතියි
@rhbadanage2945
@rhbadanage2945 2 жыл бұрын
ස්තුතියි
@musicwitharrow3927
@musicwitharrow3927 Жыл бұрын
Me weight loss diet plan ek karoth age hama ellenne nadda dictor chest ek ehema
@nilushavirajani2662
@nilushavirajani2662 2 жыл бұрын
අනිවාර්ය යෙන් මේ විදිහට කරලා බලනවා.....
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19