කුරුඳු තෙල් නිස්සාරණය කරන ආකාරය👉 මුල සිට අගටම. (Episode 04)

  Рет қаралды 19,209

SL Ravee

SL Ravee

3 жыл бұрын

👉👉විඩියොව නැරඹු ඔබට ස්තුති🙏
👉අපගෙ චැනලය subscribe කරන්න
👉Facebook පේජ් එකත් ලයික් කරන්න
👉අපගේ යුටිබ් චැනලය
/ slravee
👉වැඩි විස්තර සදහා අපගේ පේජ් එකට පිවිස මැසෙජ් කරන්න / sl-ravee-2469671756437309
👉Facebook Group ජොයින්ට් වෙන්න / 746120222634849
👉ප්‍රශ්න ගැටලු සදහා විමසීම්
(රවින්ද්‍ර)
නම්බර් එක ලබා ගැනිමට පේජ් එකට SMS එකක් එවන්න.
ඔබගේ කුරුඳු වගාව සදහා අවශ්‍ය උපදෙස් ඔබගේ කුරුඳු ඉඩමට පැමිණ ලබා දීමට හැකී.
ලංකාව පුරාම අපගේ සේවව.
👉අලුත් වගාවට උපදෙස්,
👉වගාවේ අඩුපාඩු,
👉පොහොර වර්ග,
👉වල් මර්දනය,
👉ඇතලු බොහෝ දැ.
👍අපව අමතා වේලාවක් වෙන් කරවා ගන්න
#SL_Ravee_Cinnamon_Oil

Пікірлер: 108
@SUPUNNITHARU
@SUPUNNITHARU 3 ай бұрын
Very informative video. Thanks for your hard work !!
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
Good lesson.thanks lot.
@aksinhalaacademy6889
@aksinhalaacademy6889 3 жыл бұрын
සුපිරි .ඔයට ජය වෙවා
@SLRavee
@SLRavee 3 жыл бұрын
👍🙏
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 3 жыл бұрын
Niyamai brother......
@meththakamatheesha1772
@meththakamatheesha1772 3 жыл бұрын
කුරුදු පොත්තෙන් තෙල් හිදින විදිය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අයියේ
@SLRavee
@SLRavee 3 жыл бұрын
පුලුවන් ඉක්මනටම දෙන්නම්
@dulanjachamith8125
@dulanjachamith8125 2 жыл бұрын
Aniwa
@ajithkumara4706
@ajithkumara4706 3 жыл бұрын
Good video
@komari682
@komari682 2 жыл бұрын
ආයුබෝවන් මහත්මයා කුරුදු පැල ගන්න ක්‍රමයක් තියනවාද විස්තර දන්න පැලයක් කියද මෙ තෙල් කලක් කියද මොනවාටද තෙල් උවමනා කරුනාකරලා පැහැදිලිව කවුරු හරි කෙනෙක් දන්න
@SLRavee
@SLRavee Жыл бұрын
ඇමතුමක් ගන්න
@thecolourofpetals1322
@thecolourofpetals1322 2 жыл бұрын
Thanks so much 😊
@surangalakmal953
@surangalakmal953 3 жыл бұрын
Super 👍
@nicetomeetyou3396
@nicetomeetyou3396 2 жыл бұрын
thank you, brother great job. thank you soo much. I lernt lot
@SLRavee
@SLRavee 2 жыл бұрын
👍❤️
@duneshmadushanka1176
@duneshmadushanka1176 3 жыл бұрын
Eththatama hoda wedak.😍👍
@SLRavee
@SLRavee 3 жыл бұрын
🙏
@incredibleone9388
@incredibleone9388 9 ай бұрын
1 leter wage hadanna kola atu kilo walin kochchrak pamana yanwada
@krishanchandima9511
@krishanchandima9511 Жыл бұрын
Ela 👍👍👍👍
@cookingwithjeewa6193
@cookingwithjeewa6193 3 жыл бұрын
🔝
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
Ela Ela niyamai supiri maye Eka
@SLRavee
@SLRavee 3 жыл бұрын
Eka kiuwe mokada
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
@@SLRavee මයෙ එකා 😁
@SLRavee
@SLRavee 3 жыл бұрын
ආදරෙයි
@kalpanimadarasinghe4423
@kalpanimadarasinghe4423 3 жыл бұрын
Bohoma sthuthi obathumata
@SLRavee
@SLRavee 3 жыл бұрын
Thank 👍
@wijesinghedorakumbura4044
@wijesinghedorakumbura4044 11 ай бұрын
@chamikapriyajanaka1491
@chamikapriyajanaka1491 3 жыл бұрын
Jaya
@SLRavee
@SLRavee 3 жыл бұрын
👍
@nishanthaliyanage9080
@nishanthaliyanage9080 2 жыл бұрын
කුරුදු පොත්තෙන් තෙල් හිදින වීඩියෝ එකක් කරන්නකෝ
@SLRavee
@SLRavee 2 жыл бұрын
ඉඩක් ලැබුනු ගමන්
@kiranshinde583
@kiranshinde583 3 жыл бұрын
Hello what are use of this oil.
@SLRavee
@SLRavee 3 жыл бұрын
There are exports, medicines, and more.
@JinalChinhana2
@JinalChinhana2 3 жыл бұрын
ඔබට ජය🙏🙏.. Thanu kitchen වෙතින්.
@SLRavee
@SLRavee 3 жыл бұрын
👍
@nimsaraledakalanka8603
@nimsaraledakalanka8603 2 жыл бұрын
පසුබිම් sounds හොඳටම වැඩී
@SLRavee
@SLRavee 2 жыл бұрын
ඔව්නේ
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
සුපිරි.. වැඩසටහන.. තෙරුවන් සරණයි
@superfoodcenter7603
@superfoodcenter7603 2 жыл бұрын
@indikapoornimakaviyakkarag3274
@indikapoornimakaviyakkarag3274 3 жыл бұрын
1.රෙදි කැබැල්ලක් ගැට ගහල තියෙන්නේ ඇයි? 2. එකතු කරන භාජන වල සුදු පාටින් තියෙන්නේ මොනවද?
@SLRavee
@SLRavee 3 жыл бұрын
1 පෙරා ගැනිමකට 2 ඒව වැඩක් නැ
@chirantharanga1609
@chirantharanga1609 2 жыл бұрын
සුදු පාටින් තියෙන්නේ ගෝඩා වතුර
@SLRavee
@SLRavee 2 жыл бұрын
ඔව්
@tharinduprabath3470
@tharinduprabath3470 3 жыл бұрын
Meke podi machine තියනවද
@SLRavee
@SLRavee 3 жыл бұрын
ඔය තියෙන සයිස් එකෙන් බාගයක් වගේ ඒවා නම් තිනවා
@edwadwijewardana4722
@edwadwijewardana4722 2 жыл бұрын
ලක්ස 12කින් එකක් හදාගන්න පුලුවන්ද ඔයාල වගකීකක් ඇතිවසවි කරල දෙනවද
@SLRavee
@SLRavee 2 жыл бұрын
පුලුවන්
@goldenwater5131
@goldenwater5131 2 жыл бұрын
මටත් පෝන් නො. එවන්න...
@SLRavee
@SLRavee 2 жыл бұрын
SL Ravee පේජ් එකේ තියෙනවා
@chirantharanga1609
@chirantharanga1609 2 жыл бұрын
මේ දවස් වල 12න් බෑ අපිටත් 22ක් ගියා
@SLRavee
@SLRavee 2 жыл бұрын
👍
@chandanasenevirathne8159
@chandanasenevirathne8159 Жыл бұрын
Boileruwak hada ganna one kohomada eka karanne
@SLRavee
@SLRavee Жыл бұрын
ඇමතුමක් ගන්න
@SLRavee
@SLRavee Жыл бұрын
ඇමතුමක් ගන්න
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 2 жыл бұрын
Katta pothu thel vd ekak denna
@SLRavee
@SLRavee 2 жыл бұрын
දැනට කට්ටිය කරන්නේ නැ කරන කෙනෙක් හම්බුනම v.එකක් දෙන්නම්
@indikasampath4832
@indikasampath4832 3 жыл бұрын
akurak nera beluwa..santhosai danuma labaa dunnata..
@SLRavee
@SLRavee 3 жыл бұрын
මොනවද තව විඩියෝ ඕන
@rohanperera6774
@rohanperera6774 3 жыл бұрын
කුරුඳු තෙල් මිලදී ගැනීමට පුලුවන්ද? දුරකථන අංකයක් ඵවන්න...
@SLRavee
@SLRavee 3 жыл бұрын
අපට කතා කරන්න. අරන් දෙන්නම් 0714599047
@aksinhalaacademy6889
@aksinhalaacademy6889 3 жыл бұрын
මටත් මාර ආසාවක් තියෙනව පටන් ගන්න.මට අක්කර දෙක හමාරක් තියෙනඑආ.මේ වගෙ දේකට බැන්කු නය පහසුකම් ලබාදෙනවද
@SLRavee
@SLRavee 3 жыл бұрын
Eka nam hariyatama danne na ahala balanna. akkara 2nam thinne podi ewa thinawa ganna ehema ganna. Thiyenneth ape gamemathai. Ona nam call ekak ganna👍 Nambaraya: sl ravee pege eken ganna pluluwan
@indikasuranga3437
@indikasuranga3437 2 жыл бұрын
අපිට පොඩියට මේ වැඩේ පටන් ගන්නේ කොහොමද
@SLRavee
@SLRavee Жыл бұрын
මුලික වියදමක් දරන්න වෙනවා
@agithkumara9711
@agithkumara9711 3 жыл бұрын
Maseta thel kilo 4000ganna berida
@SLRavee
@SLRavee 3 жыл бұрын
කොහෙටද ඕන
@SLRavee
@SLRavee 3 жыл бұрын
දෙන්නම්
@chamindaindunil3295
@chamindaindunil3295 Жыл бұрын
තෙල් බෝතලයක වර්තමාන වටිනාකම keeyada
@sanathmaldeniya5552
@sanathmaldeniya5552 3 жыл бұрын
Oyage contact no eka ewanawada.mamath patanganna updates ganna oni.
@SLRavee
@SLRavee 3 жыл бұрын
Description eke athi balanna
@sanathmaldeniya5552
@sanathmaldeniya5552 3 жыл бұрын
Mama vedio eka baluwa.mewa me boilers by karanne kohenda ?
@SLRavee
@SLRavee 3 жыл бұрын
0714599047 වට්සප්
@priyanthakumara7900
@priyanthakumara7900 3 жыл бұрын
පොල් ඉඩමක කුරැදු වගාව සාර්තකද
@SLRavee
@SLRavee 3 жыл бұрын
හෙට අනිද්දා upload කරන විඩියෝව බලන්නකෝ සාක්ෂි එක්කම තීනවා
@priyanthakumara7900
@priyanthakumara7900 3 жыл бұрын
OK thanks
@SLRavee
@SLRavee 3 жыл бұрын
දැන් බලන්න
@tikirivijethunga9486
@tikirivijethunga9486 2 жыл бұрын
Bileru hadana kattiya ganakiyana
@chirantharanga1609
@chirantharanga1609 2 жыл бұрын
හදන්නද
@SLRavee
@SLRavee Жыл бұрын
මීටියාගොඩ
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
Me බොයිලේරු හදාගන්න පුලුවන් comtact no නැද්ද
@SLRavee
@SLRavee 2 жыл бұрын
අපිට කතා කරන්න
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
Oyage contact no meke dala nha neh....
@SLRavee
@SLRavee 2 жыл бұрын
පේජ් එකේ දාලා තියෙනවා
@nilmini4645
@nilmini4645 2 жыл бұрын
කූරුදු තෙල් ගන්නෙ මොනවා හදන්නද...දන්න කෙනෙක් කියන්නකො
@chirantharanga1609
@chirantharanga1609 2 жыл бұрын
සිද්දාලේප
@chirantharanga1609
@chirantharanga1609 2 жыл бұрын
පිට රටවල සුවද විලවුන් එහෙම හදන්නත් ගන්නවා
@SLRavee
@SLRavee 2 жыл бұрын
👍
@mathsinsinhala2092
@mathsinsinhala2092 2 жыл бұрын
කුරුදු ලී පාවිච්චි කරලා කරන්න බැයිද
@SLRavee
@SLRavee 2 жыл бұрын
මොනවටද
@dilhaniwijesingha376
@dilhaniwijesingha376 3 жыл бұрын
Mata danaganna ona oita wadiya podi pramanaye nissara උපකරණ nadda ape pathiwala කුරුඳු kola පාවිච්චියට ganne na me kramaya හරියට igana gena welada pola hada gannakam සුළුවෙන් ath hada balanna
@SLRavee
@SLRavee 3 жыл бұрын
පොඩි ඒවා තිනවා
@dilhaniwijesingha376
@dilhaniwijesingha376 3 жыл бұрын
Ewage ekaka mila kiyak withara weida
@SLRavee
@SLRavee 3 жыл бұрын
0714599047
@dahhdia505
@dahhdia505 2 жыл бұрын
මට කුරැදු business eka karanna one, mata oyage contact number eka denna puluwanda
@SLRavee
@SLRavee 2 жыл бұрын
පේජ් එකේ ඇති විඩියෝ එකේ description එකේ ඇති
@chandanasenevirathne8159
@chandanasenevirathne8159 Жыл бұрын
No eka ewanna
@SLRavee
@SLRavee Жыл бұрын
පේජ් එකේ තියෙනවා
@zoom1948
@zoom1948 3 жыл бұрын
මේ machine එකක් ගන්නේ කොහෙන්ද අයියේ?
@SLRavee
@SLRavee 3 жыл бұрын
මේවා හදන්නෙ අම්බලන්ගොඩ ,මීටියාගොඩ ඕන නම් අරන් දෙන්නම්
@nilmini4645
@nilmini4645 2 жыл бұрын
Ha dennako
@chirantharanga1609
@chirantharanga1609 2 жыл бұрын
මීටියාගොඩ තියනවා
@dilansanjeewa3630
@dilansanjeewa3630 Жыл бұрын
Kurudu thel molak sawikara gannaoni mata udau karanna
@SLRavee
@SLRavee Жыл бұрын
ඔව් සම්බන්ද කරලා දෙන්නම් ඇමතුමක් ගන්න
@ravil2079
@ravil2079 2 жыл бұрын
Contact number ekk danna
@SLRavee
@SLRavee Жыл бұрын
පේජ් එකේ තියෙනවා
@komari682
@komari682 2 жыл бұрын
ආයුබෝවන් මහත්මයා කුරුදු පැල ගන්න ක්‍රමයක් තියනවාද විස්තර දන්න පැලයක් කියද මෙ තෙල් කලක් කියද මොනවාටද තෙල් උවමනා කරුනාකරලා පැහැදිලිව කවුරු හරි කෙනෙක් දන්න
@SLRavee
@SLRavee 2 жыл бұрын
කොහෙද ඕන ඇමතුමක් ගන්න
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 56 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 63 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 25 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 36 МЛН
ගෑස්වල මෙන්න උත්තරය
23:01
TV DAKUNA
Рет қаралды 133 М.
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 56 МЛН