ඇයි කහබත් මෙච්චර රස දැනගෙන කන්න|Yellow Rice - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 581,126

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 897
@shalanihettiarachchi4690
@shalanihettiarachchi4690 2 жыл бұрын
සුරංග සතරසිංහ නැති වැඩක් තියෙනවද මට මගෙ ශක්තිය 😘 අම්මෝ අම්මගේ ඒ ආදරනීය වචන ටික ❤
@Manel12345
@Manel12345 2 жыл бұрын
කියලා වැඩක් නෑ .අම්මාගේ ආදරේ තවමත් එහෙමමයි.අපි කාටත් ආදර්ශයක් මේ අම්මා .බුදු සරනයි හැමෝටම. හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න .❤️❤️🙏
@dinudewapriya2170
@dinudewapriya2170 2 жыл бұрын
අම්මො පුදූම ආදරය ක් Aunty
@saumyabashini4844
@saumyabashini4844 2 жыл бұрын
අද අපිත් හැදුවා අම්මීගේ කහ බත් එක , බුද්ධ පුජාවටත් තිබ්බා. මුලු පවුලටම දළදා සමිඳු පිහිටයි !!!
@charmilathushani7064
@charmilathushani7064 2 жыл бұрын
අයියාගේ පවුලේ තියෙන ආදරයට හිත පිරෙනවා,ඒ වගේම අමිමීගේ හිනාව ආදරෙයි ගොඩාක් අමිමා ඔයාලා තුන් දෙනාටම ⁣❤️❤️❤️
@trincolife427
@trincolife427 2 жыл бұрын
මේ සතුට ආදරය හැම පවුලකම තියෙනවානම්...ඇස්වහක්නම් වදින්න එපා මගේ අම්මියාගේ පවුලට😍 ආදරෙයි ගොඩාක් ඔක්කොටම
@godakchandrika5977
@godakchandrika5977 2 жыл бұрын
Mama.godak.asa.paulak.oyala.wage.enna pawul.aduiy.malliye.hemada ohoma.enna satutin.malli.oya sanjana.nangiwa.mari.karanakam.bala.ennawa.oyalata b..s.d.p
@Ourlifescript
@Ourlifescript 2 жыл бұрын
නැන්දා දැක්කම හිත පිරෙනවා. ඒක කියන්න වචන නෑ. හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි හැමෝටම.පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි 🙏
@sachinthatheekshana1378
@sachinthatheekshana1378 2 жыл бұрын
za
@kumariwickramasinghe7922
@kumariwickramasinghe7922 2 жыл бұрын
Niyamay paressamen Inna budusaranay
@imranmana985
@imranmana985 2 жыл бұрын
අම්මො . ඉතින් කහ බත් .නියමයි ඔයාලා තුන්දෙනාම හැමදාම සතුටින් තන්තොසෙන් ඉන්න හදවතින්ම පාර්ඨනා කරනවා බුදු සරනයි ❤️❤️
@sudeerawijesekara724
@sudeerawijesekara724 2 жыл бұрын
අම්මා හදන ඕන කෑමක් රසයි....අද හදපු මේ බත් එකත් මරු....රසම රස පාටයි.....අම්මට තාත්තට අයියා පරිස්සමින් ඉන්න බුදු සරණයි....දෙවි පිහිටයි....🙏🙏🙏🙏
@katourstours6962
@katourstours6962 2 жыл бұрын
Sangeeth aiye අපි ඔයාට හුඟක් ආදරෙයි.... ඔයාගෙ අම්මාට තාත්තාටත් ගොඩක් ආදරෙයි... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... හිනා වෙලා ඔය වගේ.. ආදරෙයි... දෙවි පිහිටයි..
@padmiwa3439
@padmiwa3439 2 жыл бұрын
0ppppp
@SanAbey6851
@SanAbey6851 2 жыл бұрын
මම මේ කහබත හැදුවා. හරිම සුවඳයි. හරිම රසයි. සරලයි. Thank you so much. ❤🎀💐
@piumibhagya9171
@piumibhagya9171 2 жыл бұрын
අපිත් හැදුවා මේ කියලා දීපූ විදිහට.ඇත්තටම රසයි.හැමදේම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා ඔයාලා.ස්තුතියි.❤️❤️❤️
@nuwankumarage6843
@nuwankumarage6843 2 жыл бұрын
හිනාවල් තුනම දැක්කාම බඩ පිරේනවා.. තුන්දෙනාට ජය..පරිස්සමෙන් ඉන්න 💙💚
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
හිනා වෙලා බඩත් රිදෙනවා..කොයි වෙලේද වීඩියෝ වක් එනකන් බලාගෙන ඉන්නේ.. හැමදාම තුන්දෙනා ම සතුටින් ඉන්න හොදේ.. බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා
@malysubhashini6460
@malysubhashini6460 2 жыл бұрын
මම හැදුව, හරිම රසයි අම්මේ... ස්තුතියි...
@chathurikamadushani5101
@chathurikamadushani5101 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි. Thank you aunty.
@janithaperera8971
@janithaperera8971 2 жыл бұрын
අම්මෝ ඒක, නියමයි. රසවත් බතක්. සුවඳ දැනෙනවා වගේ. ස්තුතියි ගොඩක් සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා.
@sunethravikum122
@sunethravikum122 2 жыл бұрын
ඇත්තටම හරිම වාසනාවන්ත පවුලක් පෙර සංසාරේ ගොඩක් පින් කරල ඇති කිසිම ඊර්ෂාවක් නැති නිහතමානි පවුලක් හැමදාම ඒ සතුට ඔයාල තුන්දෙනා ලග රැදේවා
@malinduthero9078
@malinduthero9078 2 жыл бұрын
සංගීත් අයියා ගෙ family එක හරිම නිහතමානීයි. මෙි වගේ හැම family එකකටම ඉන්න පුළුවන් නම් කොයි තරම් නම් වටිනවා ද,,,,, හරිම ආදර්ශයක් මෙි family එක. තෙරැවන් සරණයි . නිරෝගිසුව ප්‍රාර්ථනා කරනවා.
@nidulikrishala915
@nidulikrishala915 2 жыл бұрын
අම්මා ඉතින් කොහොමත් හැඩයි නේ ආදරෙයි හැමෝටම බුදු සරණයි අම්මා 😘😘😘
@jayanthiginige7216
@jayanthiginige7216 2 жыл бұрын
Nice to see all are enjoying while cooking yellow rice. We like to eat yellow rice.Must cook like Jennie sister's receipe.Enjoy the meal.Budusaranai to all of you.
@tha247
@tha247 2 жыл бұрын
මං ගොඩාක් ආසාවෙන් බලනවා හැමදාම අම්මී උයන විදිහට මාත් දැන් උයන්නෙ ♥️
@sheharagimhani8385
@sheharagimhani8385 2 жыл бұрын
සතුටුයි අයියේ ☺️🥰 ඔයාලගේ ෆැමිලි එකත් ෂෝයි
@banusharmila6810
@banusharmila6810 2 жыл бұрын
Niyamai ane
@dilanimadubashani6571
@dilanimadubashani6571 2 жыл бұрын
දකිනකොට ආසයි අම්මෙ ඔයා අතින් හදන කෑමක් කන්න තෙරැවන් සරණයි! තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️❤️
@nirashamadhushani2530
@nirashamadhushani2530 2 жыл бұрын
අම්මා පින් පාටයි ගොඩක්..❤️❤️
@chathuridissanayake7065
@chathuridissanayake7065 2 жыл бұрын
හරිම ආදරණීය පවුලක්.....බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම...❤️❤️❤️
@tekniudayangani2805
@tekniudayangani2805 2 жыл бұрын
හ්ම් හරිම රස පාටයි අදම හදනවා මමත් ස්තුතියි
@lankaraji7638
@lankaraji7638 2 жыл бұрын
නියමයි අයියේ අද රසවත් කෑමක් මරු කන්න ආස හිතෙනවා ආදරේ ගොඩක් ඔයාලා තුන් දෙනාටම♥️♥️♥️♥️♥️♥️♥️
@thusharapp2166
@thusharapp2166 2 жыл бұрын
It came out really well. Thanks for sharing this video
@madushasewwandi8369
@madushasewwandi8369 2 жыл бұрын
මම දන්නේ නැති ගෝඩක් දේවල් ඉගෙන ගන්නවා අම්මාගෙන් බුදුසරණයි අයියේ ඔයාලා හැමෝටම පරිස්සමට ඉන්න ❤️❤️
@vishakakumari8008
@vishakakumari8008 2 жыл бұрын
මම ආසම බත් වර්ගය.හෙටම හදනවා.🙏
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
Thank you. Kaha bath uyanne kohomada kiyala adai danagaththe.
@dinushipriyangika7465
@dinushipriyangika7465 2 жыл бұрын
අයියගේ අම්ම් තාත්තියි හරිම අාදර නියයි ❤❤ අම්මා හදන රේසිපිස් බලන්නේ හරිම අසාවේන් 👌බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම 🙏❤❤
@ashanthisilva5036
@ashanthisilva5036 2 жыл бұрын
අම්මීට හරිම ආදරේයි..ඒ හිනාව හරිම ආසයි..තෙරැවන් සරණයි..❤❤
@Lamborgini1025
@Lamborgini1025 2 жыл бұрын
Wow👍math haduwa e widihata harima rasai thank you
@vineethadesilva456
@vineethadesilva456 2 жыл бұрын
Thanks a lot your valuable things...Good Luck every time. Triple gem bless you and your family members ..
@sigithi4967
@sigithi4967 2 жыл бұрын
Man me විදිහට kaha බත heduwa ..ගොඩාක් hodata awa.rasai ගොඩාක් ...tnx amme oyata ...බුදු saranai ..
@yfyfgg2603
@yfyfgg2603 2 жыл бұрын
මම පින් කරනවා ලබන ආත්මෙක මේ වගේ පවුලක් ලැබේවා කියලා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලට සුමන සමන් දෙවියන්ගේ පිහිටයි 🙏
@sarasewwandi4164
@sarasewwandi4164 2 жыл бұрын
මාත්
@dirurajapaksha6337
@dirurajapaksha6337 2 жыл бұрын
Mamat
@dayadayarathna7155
@dayadayarathna7155 2 жыл бұрын
=p
@shalindahasitha1891
@shalindahasitha1891 2 жыл бұрын
Ehema kiynna apa ...... me athme labunu paula gana sathutu wenna. Yaluwe
@FREZ1602
@FREZ1602 2 жыл бұрын
ඔගොල්ලන්ගේ පවුල්වල් අය කොච්චර ආමරුවෙන්ද ඔගොල්ලන්ව හදන්න ඇත්තේ උස්මහත් කරල. පින් කරල හිතන්න දැන් ඉන්න පවුල එක්ක සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා.බුදු සරණයි! 😊❤️🙏
@heshii9866
@heshii9866 2 жыл бұрын
Harima වාසනාවන්ත paulak.Be happy forever . U are blessed with the best 🧡
@nimalivindya2501
@nimalivindya2501 2 жыл бұрын
අම්මි 😍😘 පරිස්සමට සතුටින් ඉන්න සියලු දෙනාම.තෙරුවන් සරණයි !!!
@amashathilini5700
@amashathilini5700 Жыл бұрын
Mama iye tma baluwe ada haduwa marm rasai nande tq❤
@manorigavs2154
@manorigavs2154 2 жыл бұрын
දවල් විඩියෝ එක බැලුවා.රෑ කෑමට හැදුවා.මාරම සුවඳකුයි රසකුයි තියෙන්නෙ.චුට්ටකිං කනවෝ.අම්මට බොහොම පිං 😘😘
@roshininarammpola8363
@roshininarammpola8363 2 жыл бұрын
ඔයාල රසකරකර කනව දැක්කම,, අපිටත් කන්න ආසයි... තුන්දෙනාටම බුදුසරණයි ........❤❤❤
@shamikajayamanna9040
@shamikajayamanna9040 2 жыл бұрын
මාත් අද මේක හැදුවා. Lectures නැති නිසා පොඩි නිදහසක් ලැබුණා. අම්මෝ මාරම සුවදයි , රසයි . 🤗🤗 thanks ආන්ටි & සංගීත් අයියා 😊😊😊😊
@malindakumara5217
@malindakumara5217 Жыл бұрын
Thanks aiya. Math heduwa rasata awa. Budusaranai oyala hemotama. ♥️🥰
@rangikaoshani8736
@rangikaoshani8736 2 жыл бұрын
ලස්සනයි අනේ .රස කැමක් හදන්නවා හැමදාම .අමිමගේ හිනාව තමා බලමින් ඉන්න .ලස්සන පවුලක්
@maheshweerarathna9131
@maheshweerarathna9131 2 жыл бұрын
Super aiye.oyage video balanna balanna asa hithenawa.oyala hadanna Kama harima rasai wagema hadannath harima lesi.apita Rasa Kama Kathi aluth widiyata saralawa kiyala tldenawata thank u so much.
@wathsalarajahaltissimoasqw2700
@wathsalarajahaltissimoasqw2700 2 жыл бұрын
Really enjoyed this video Sangeeth Satharasinghe... tasty food awake our memories . To prepare tasty food you must ate tasty food. Well done. Keep it up
@poornimasanjeewani8033
@poornimasanjeewani8033 Жыл бұрын
මාත් හැදුවා....ඇත්තටම රසයි.. අම්මේ.. thank you ඔයාට
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
හුඟ කාලෙකින් අායේ රස ගුණ පිරි අම්මිගේ කෑම 😍
@dillyanne3137
@dillyanne3137 2 жыл бұрын
Very interesting! When you all talk ! Keep going 🥰🥰
@nayomid3809
@nayomid3809 2 жыл бұрын
Recipe eka haduwa. Harima rasai. Budusaranai thun denaatama...
@pasindupiyum5515
@pasindupiyum5515 2 жыл бұрын
හරිම ෂෝයි 😊😊😊 3දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න bs
@senuridishara4893
@senuridishara4893 2 жыл бұрын
ආසම කෑමක් ඉතිම්..ආදරෙයි ගොඩක්❤️❤️
@udara4cu
@udara4cu 2 жыл бұрын
I like this program because this shows the family unity and the taste of food. my blessings to you and your parents
@kawinigayanthika7213
@kawinigayanthika7213 2 жыл бұрын
Anty පුලුවන් නම් පොඩි අයට උගන්වන vedio එකක් දාන්නකෝ. මේ දවස්වල ගොඩක් වටිනවා.
@dsenanayaka3755
@dsenanayaka3755 2 жыл бұрын
අම්මාගේ කෑම ගැන දැන් හිතන්න දෙයක් නෑ රස දැක්කම කියන්න පුලුවන් මම ගොඩාක් ආස පවුලක් වේලා දැන් නිහතමානී ආඩම්බර නැති ලස්සන පවුලක් අනේ ආදරේයි අම්මා තාත්තා ගොඩාක් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අයියා අම්මා තාත්තා ❤️🥰
@kantysawnty405
@kantysawnty405 2 жыл бұрын
ඔයාල තුන්දෙනා හරිම සතුටෙන් ඉන්නවා හැමදාම හිනාවෙලා ඉන්න බුදු සරණයි
@jananisp9284
@jananisp9284 2 жыл бұрын
අම්මෝ රස පාටයි👌බඩගින්නකුත් ආවා,දැන්ම හදලා කන්න හිතෙනවා 😀👍
@shobharajapaksha5297
@shobharajapaksha5297 2 жыл бұрын
God bless all the family
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
මන් හරි ආස කැමක් අම්මීගේ අතින් උයපුවා කන්න හරිම ආසයි අම්මී❤️❤️❤️❤️❤️❤️
@nirmalaperera2371
@nirmalaperera2371 2 жыл бұрын
අදරනිය පවුලක්..⁣රසවත් බත් එකක් 👍
@mudithairanthi4542
@mudithairanthi4542 2 жыл бұрын
Harima rasai ammi budusaranai parisamin inna
@vishakaketawalage9604
@vishakaketawalage9604 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා.. ආදරේයි තුන්දෙනාටම ❤️❤️❤️
@j.mkumara8432
@j.mkumara8432 2 жыл бұрын
හදනවා.. හදනවා.. හෙට දවල්ටම.. 👍👍
@obatathesemawewapradeepani8696
@obatathesemawewapradeepani8696 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ බලන්න ආසයි ඇයිද දන්නවද අන්තිමට ඔයාලා රස බලන විදිහට තුන්දෙනාම එකතුවෙලා අපට හදල කන්න ආස විදිහට පෙන්නනවා නියමයි බුදුසරණයි ඔයාලට ❤❤❤
@chamodihansani4674
@chamodihansani4674 2 жыл бұрын
Ane ammi harima ලස්සනයි ada kellek wage පරිස්සමෙන් ඉන්න හැමෝම 💖💖💖💖
@sandunsavinda2027
@sandunsavinda2027 2 жыл бұрын
Mmmm.rasai... Thanks
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
අමිමා ඉතිං කටට කෙල ගිලිනවා සතුටින් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා තාත්තා අමිමා ❤ ගොඩක් සතුටින් ඉන්න සංගිත් මල්ලි ඔයා ඉතිං ගොඩක් සතුටින් ඉන්න
@mahindasugathapala8781
@mahindasugathapala8781 2 жыл бұрын
Gbig j👱🏾‍♀️🧠👅🧠
@wadugechamikasewwandiferna2519
@wadugechamikasewwandiferna2519 2 жыл бұрын
සන්ගීත් අයියා මන් හරිම ආසම කෑමක් තමා ඕක ගොඩක් අලුත් වෙනසක් අපි හදනවට වඩා ලොකු වෙනසක් හරිම ආසාවෙන් තමා ඔයාලගේ මේ වීඩියෝස් බලන්නේ මට ඔයාලා හදපු කෑම වලින් තාම හදන්න බැරි උනේ home made cheese එක විතරයි මන් ඒකත් ට්‍රයි කරනවා ඔය රයිස් එකත් රෑට හදනවා හදලාම රස කියන්නම් අහන්න දෙයක් නෑ අම්මිගේ කෑම ගොඩක් රසයි කියලා දන්නවා කාලා නැති උනත් ❤️ ආදරෙයි ඔයාලා හැමොටම පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම බුදුසරණයි 🙏
@raminiramini40
@raminiramini40 2 жыл бұрын
Harima lassana pawlak devipihitai
@yoshadimallawaarachchi3511
@yoshadimallawaarachchi3511 2 жыл бұрын
ඉගුරු සුදුලූනු කරාබුනැටිත් දානවා අපි නම්, එතකොටත් සුවදයි, බුදු සරණයි ඔක්කෝටම !!!
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 2 жыл бұрын
Woooww mmmmmmm harima rasayi da ,harima ලස්සනයි oya bench එක මම හොයනවා outdoor තියන්නට කොහෙද තියෙන්නේ කියන්ඩ පුළුවන්ද ස්තුති ❤👍
@sarojakadangoda4512
@sarojakadangoda4512 2 жыл бұрын
රසවත්.
@nilanthiperera1800
@nilanthiperera1800 2 жыл бұрын
අනේ අපේ ආදරණීය පවුල හරිම ෂෝක් අනේ ඔයාලා බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න
@mihiridewage924
@mihiridewage924 2 жыл бұрын
අනේ හරිම සතුටුයි අම්මියෝ .නිතරම බලන්න බැරි උනත් කොහොම හරි sangeeth vlogs බලනවා.ආදරේයි අම්මේ, sangeeth vlogs ❤️ ❤️
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
අනේ ඔව් මටත් නිතරම බලන්න බැරි උනත් කොහොමහරි බලනවා මේ ආදරණීය පවුලට බුදු සරණයි 🙏👍🌷😍🙏👍🌷😍🙏👍😍
@nalaniperera5628
@nalaniperera5628 2 жыл бұрын
God blessed yu family's very interested 👍
@chandranijayamaha1497
@chandranijayamaha1497 2 жыл бұрын
Lovely family. ...thanks so much. ....
@Onali145
@Onali145 2 жыл бұрын
ආසම කෑමක් ආදරෙයි පව්ලටම ❤❤❤
@chamakariyawasam3945
@chamakariyawasam3945 2 жыл бұрын
Will try .😋😋👍
@disalasewvandi7267
@disalasewvandi7267 Жыл бұрын
Thank you. mamath hadanawa heta me widihata.❤❤
@maheshiamarakoon5948
@maheshiamarakoon5948 2 жыл бұрын
හැමදාම වගේ හොද රෙසිපියක්..ස්තූතියි අම්මා ❤
@wasanthalalani5321
@wasanthalalani5321 2 жыл бұрын
හැමදා ම ඔයවගෙම සතුටින් ඉන්න.ඔයාලා.බුදුසරණ යි .🙏🙏
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 2 жыл бұрын
හරිම සැහැල්ලුවෙන් කියලා දෙනවා අම්මා.බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuradhasathsarani6932
@anuradhasathsarani6932 2 жыл бұрын
මේ පවුල ගොඩාක් ආදර්ශ පවුලක් ඒ වගේම ගොඩාක් ආදරනියයි..මේ වගේ පවුලක් ලැබෙන්න පිං කරන්න ඕනි.. මේ පවුලෙ අනිත් සාමාජිකයො දෙන්නා ෂොයි අනේ...මන් බවුවන්ට ගොඩාක් ආදරෙයි...අනේ මේ බව්වො දෙන්නා හැමදාම ටිකක් හරි හැම විඩියෝ එකකම පෙන්නන්නකො....ඔයාලට වගේම ඒ දෙන්නටත් ගොඩාක් ආදරෙයි 😘😘😍😍😍💗💗💗💗❣️❣️❣️
@sandaliimasha6505
@sandaliimasha6505 2 жыл бұрын
කහ බත හරිම රසයි වගේ .වීඩියෝ එක නියමයි .පවුලටම සුබ පතනවා.
@dineahasurangi9235
@dineahasurangi9235 2 жыл бұрын
තෙරුවන් සරණයි තුන් දෙනාටම.
@thanojathomas7625
@thanojathomas7625 2 жыл бұрын
අපිත් හරිම ආස බතක්. නත්තලට අනිවාර්යයෙන්ම හදන බතක්. තුන්දෙනාටම බුදුසරණයි.
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 2 жыл бұрын
කහ බත් මගෙත් ආසම කැමක්.ස්තුතියි අම්මා ඔබට.3 දෙනාම පරිස්සමින් ඉන්න.❤😍
@aroshaweerakkody3891
@aroshaweerakkody3891 2 жыл бұрын
Thaththi and Ammi❤ so, happy to see you both. God bless
@sandyhindagoda8423
@sandyhindagoda8423 2 жыл бұрын
Thank you amme 🙏🙏 math hadanawa oya widhata
@sharmilajurangpathy6205
@sharmilajurangpathy6205 2 жыл бұрын
My heaven God bless you all it seems to be so yummy looks gorgeous thank you so much for sharing love you all
@ranimalkanthi5809
@ranimalkanthi5809 2 жыл бұрын
Hope to do tomorrow.
@sriyanikumari3393
@sriyanikumari3393 Жыл бұрын
Ada man haduwe me bath eka niyemai thanks jp
@dananjanakumari6722
@dananjanakumari6722 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයලා හැමොටම
@krishmilatanu9425
@krishmilatanu9425 2 жыл бұрын
Thank you
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Thank you so much. 💙💙💕💕🌺🌺🌺🌺🌺🌺🌺👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 2 жыл бұрын
ලස්සනයි.සිය පවුලම.අයියා අක්කා පුතා තවත් රස කැම හදලා දාන්න.අපිටත් හදන්න පුලුවන් බුදු.සරණයි.
@sadunidevika3049
@sadunidevika3049 2 жыл бұрын
mageth asama kemak aiye. thanx ammi me recipe eka dunnata. adarei oyala 3denatama aiye.😍😘❤
@user-vf7xi8ek8r
@user-vf7xi8ek8r 2 жыл бұрын
රසයි ගොඩක් ලස්සනයි
@dawnperera1961
@dawnperera1961 2 жыл бұрын
Looks sooo yummy
@priyangikadarshani6015
@priyangikadarshani6015 2 жыл бұрын
Hari ආසාවෙන් බලනවා video tika .thundenatama නිරෝගීව enna ලැබේවා හැමදාම .amma shoooi. ආදරෙයි thundenatama .😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 2,3 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 19 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 42 МЛН
Life with five kids | Super Easy Yellow Rice & Seeni Sambol Recipe
14:49
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 2,3 МЛН