Рет қаралды 113,140
මිල්ක්මේඩ් සමග වරදින්නෙ නැතුව හදන අලුවා
අවශ්‍ය ද්‍රව්‍ය
ග්‍රෑම් 390 මිල්ක්මේඩ් ටින් 1
බැදපු හාල් පිටි ග්‍රෑම් 750
වතුර මිලි ලීටර් 225
සීනි ග්‍රෑම් 500
එනසාල් 5
ලුණු ඇබිත්තක්
බැදපු හාල් පිටි කෝප්ප 1 පමණ ( අලුවා කැපීමේදී ගැනීමට )
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga