ක්ෂණික මුරුක්කු, හදලම බලන්නකො, කොච්චර ලේසිද, රසද කියල,ආයෙ කඩෙන් ගන්න එකක් නෑ. Murukku Hadana hati.

  Рет қаралды 92,822

Cooking with Chef Shani

Cooking with Chef Shani

Жыл бұрын

මැශින්, වංගෙඩි නැතුව හිතුන වෙලාවට, විනාඩි 10න් හදාගෙන කන්න පුලුවන්
මුරුක්කු
Murukku
මම අද කඩෙන් ගෙනාපු හාල් පිටි තමා පාවිච්චි කරේ. හදලම බලන්නකො, කොච්චර ලේසිද, රසද කියල..ආයෙ කඩෙන් ගන්න එකක් නෑ.
කැමති ඔයාලට හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 117
@Sandramarylily
@Sandramarylily Жыл бұрын
මොනවහරි හදන්න ඕනේ කියලා හිත හිත ඉන්නකොට ideal recipe එකක් ගෙනාවා ඇත්තමයි ඔයාට telepathy තියෙනවා 👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😂😂😂 සාත්තර කියන්න ගත්තනන් හරි නේ..😂🥰
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 Жыл бұрын
බොහොම.ස්තුතියි.
@yamunanishani9630
@yamunanishani9630 Жыл бұрын
Aththatama rasa athi hadala balamu neda
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
ඇත්තටම ඔයාට මන් ගොඩක් කැමතිවෙන්න තවත් හේතුවක් තමයි බොරු සෝබන නැතුව, අපි සාමාන්‍යයෙන් කරන කතා විලාශයෙන්ම, කියල දෙන ගමන්, ගන්න ප්‍රමානවල් ඕනවට වඩා මිමි වලට සීමා නොකර බොහෝම සැහැල්ලුවට වැඩෙත් ලස්සනට කරනව. Thank you dear 💛💛💛💛💛
@irushadesilva8185
@irushadesilva8185 Жыл бұрын
හරිම ලස්සනයි චෙෆ්.ඉතාමත් ලේසියි හදාගන්න ගොඩක් ස්තුති 👍😋❤️
@indraniyapa5809
@indraniyapa5809 Жыл бұрын
ඉතා හොඳ වීඩියෝවක් . ඔබට බොහොම ස්තූතියි .
@sumalihansanikodithuwakku1501
@sumalihansanikodithuwakku1501 Жыл бұрын
අපි අද හදලා කෑවා.හරිම රසට ආවා.පොඩි අය හරිම ආසාවෙන් කෑවා.ගොඩක් ස්තුතියි චෙෆ් ශානි 💗
@deeltoku2957
@deeltoku2957 Жыл бұрын
Thank you so much for this recipe. Appreciate your tips!! 🙏🙏🙏 Love your channel!👏👏👏💓
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 Жыл бұрын
මං බලල හිටියෙ චෙෆ් මුරුක්කු රෙසිපියක් දානකම්.වැල්වටාරම් නැතුව පැහැදිලිව කියල දෙනව ස්තුතියි ඔබට ❤️
@kasunsanjeewa8781
@kasunsanjeewa8781 Жыл бұрын
🤩 Oyage recipes nam maru akke👌👌👌thanks!💐
@shriyanirathnayaka6637
@shriyanirathnayaka6637 Жыл бұрын
Thank You Chef.God Bless you.
@sandrineperthuy5389
@sandrineperthuy5389 Жыл бұрын
Thank you very much good idea
@mojonewslk
@mojonewslk Жыл бұрын
Thank you so much for this recipe.
@garumunilalani4194
@garumunilalani4194 Жыл бұрын
Thanks putha theruwan sarani!!
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Oyage recipes godak hodai api try karanawa.❤️❤️❤️❤️❤️
@ritafaber4063
@ritafaber4063 Жыл бұрын
Nice recipe. Thanks
@deepaniwarnakula5272
@deepaniwarnakula5272 Жыл бұрын
Thank you very much.
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 Жыл бұрын
sha ekanam niyamai asama deyak👌👌
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Âne harima rasai thank you from France Bezons thank you very much
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
Wedagatvediyowak budu saranai obatumiyata👍💗
@sajeewaninayaullige4052
@sajeewaninayaullige4052 Жыл бұрын
Thank you dear,,
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Thank you ❤️
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 Жыл бұрын
මම මේ හදන ගමන් ස්තුතියි
@malaniathauda9249
@malaniathauda9249 9 ай бұрын
මම ආසම ම්ස් කෑම හදන ඒවට...මමත් හදනවා මිස්. ❤❤❤
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Thanks 💓
@malanimenike5069
@malanimenike5069 Жыл бұрын
Thanks so much 🙏
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thanks dear
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you 💕
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Oyata godaaaaakma stuthie obata 👍❤️
@jayanthibotheju715
@jayanthibotheju715 Жыл бұрын
Thanks dear ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. 👍💐🌹
@pramivishmika9180
@pramivishmika9180 Жыл бұрын
thank u chef.😗
@roserabel8400
@roserabel8400 11 ай бұрын
Thank you
@harshanithilakarathne4304
@harshanithilakarathne4304 Жыл бұрын
I made this. Thank you so much 😍
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 Жыл бұрын
Thankyou ery much
@dhammikaperera1255
@dhammikaperera1255 Жыл бұрын
Thanks
@shana-jp4qb
@shana-jp4qb Жыл бұрын
Thank you . Can you give the recipe for Kiriya or Kiri dodol please?
@shyamiweerakkody6834
@shyamiweerakkody6834 Жыл бұрын
Akki murukku ,mixer bite wage dewal godak soft ekata hadaganna monawada danna ona kiyannako.wayasaka ayata unath kanna puluwan widihata.ane pls
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
Niyamai
@rasikadilshan5006
@rasikadilshan5006 Жыл бұрын
mmm marun akke
@rsmdisna509
@rsmdisna509 Жыл бұрын
හදලා බලන්න ඕන .
@anojasudarshani198
@anojasudarshani198 Жыл бұрын
දැක්කහම ආස හිතෙනවා.මල් වගේ ලස්සනට තියෙනවනේ.හදලා කියන්නම් මුරැක්කු එකේ රස ,චෙෆ්ටත් සුභ දවසක් .💐💐
@priyanipriya4745
@priyanipriya4745 Жыл бұрын
thanks
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e Жыл бұрын
I am making this now. It is turning out really nice and tasty. I am using just a normal flour bag. Thsnk u so so much because my son love these. Love u so much
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️👍👍
@ramanigunasekara9514
@ramanigunasekara9514 Жыл бұрын
Can we add stringhopper flour?
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
Super👍😁
@thusharisubhashani5966
@thusharisubhashani5966 10 ай бұрын
Matath danaganna one.soft ekata hadanne kohpmada
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
Tanks
@kumaridissanayake4702
@kumaridissanayake4702 Жыл бұрын
Obe recipe kahomath hoda dewal. Bohoma sthuthi. 🌷🌷🌷
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi oyata 🥰
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 Жыл бұрын
Thank you Dear .හදන්න හිත හිත හිටපු දෙයක්. මරු. හදල බලන්නම්.👍❤️ .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️
@oshanidilrukshi7416
@oshanidilrukshi7416 Жыл бұрын
Mis shani Eka nm supiri recipe ekak.. 👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️
@urekaudawatta2100
@urekaudawatta2100 Жыл бұрын
👍... original recipe නම් ඔයාගෙම තමයි ............❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️😘
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Жыл бұрын
Indiaappa pititi ganna puluwanna.
@nilushi8203
@nilushi8203 Жыл бұрын
❤️😍
@melaniangela1775
@melaniangela1775 Жыл бұрын
මමත් හදන්නේ මෙහෙම තමයි. තල ඇට ටිකකුත් දැම්මාම තවත් රසයි. Thanks shani
@madushaharshani8721
@madushaharshani8721 Жыл бұрын
ගන්නෙ තෙත හාල් පිටිද?
@melaniangela1775
@melaniangela1775 Жыл бұрын
@@madushaharshani8721නැහැ MDK හාල් පිටි packet
@madushanithilakaratha9803
@madushanithilakaratha9803 Жыл бұрын
Mewa kochchara kalayak thygnna puluwndaa..
@chathuchandrasiri9484
@chathuchandrasiri9484 Жыл бұрын
👍
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Good morning Thank u Chani
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@sharikanimod7482
@sharikanimod7482 6 ай бұрын
Hodai
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
👍👍
@dnd4411
@dnd4411 Жыл бұрын
මේක හදන්න බලද්දී කඩල පිටි නෑ .ඊට පස්සේ චෙෆ්ගෙ රින්ග් මුරුක්කු රෙසිපි එක හැදුවා .පිටි කෝප්පෙන් ගොඩක් පුළුවන් 👍👍❤️
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Жыл бұрын
✌️
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Mata hambuna lèsyma recipe eka budu s putha oyata
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏❤️
@champayamuna2948
@champayamuna2948 Жыл бұрын
Math hadanawa ada
@sudermamatli1566
@sudermamatli1566 Жыл бұрын
👌👌👌👌👌❤❤❤
@theepasiva4464
@theepasiva4464 Жыл бұрын
Hi chef Plz english language ingredients and processing add the vediioo Plz
@mcbond6162
@mcbond6162 Жыл бұрын
හාල් පිටි වෙනුවට පාන්පිටි හොඳ නැද්ද ???
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr Жыл бұрын
❤❤❤❤
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Жыл бұрын
පොඩි උදව්වක් කරන්න පුලුවන් ද ,රෝල්ස් ,පැටිස්,ඩෝනට් ,40කට,ප්‍රමාණ දැනගන්න පුළුවන් වෙයිද බොහොම ස්තූති ,
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
ආසම කෑමක්!! 😃😋😋 අම්මෝ චෙෆ් ඔයා නම් 👌🥀🥀🥀... හදාගන්න ලේසි නිසා හොස්ටල් එකේ ඉඳලා නිවාඩුවක් ලැබුනම හදන්න පුලුවන්. මම කරන්නේ සෝස් බෝතලේට දාලා මුරුක්කුව හදන්න බලනවා 🙈. චෙෆ් මම කඩල පිටි වලින් හදන මේ මුරුක්කුව කන්න හරිම ආසයි, හාල් පිටි වෙනුවට කඩල පිටිවලින් දාලා හදන්න පුළුවන්ද, නැත්නම් කඩල පිටි දැම්මොත් biniding වලට පිටි වර්ග මොකුත් එකතු කරන්න ඕනේද, pls කියන්නකෝ... චෙෆ් කරි බේස් එකක් හදාගන්න විදිහ තවම කියලා දුන්නේ නෑනේ, ඒක අත්‍යවශ්‍ය දෙයක් මට නම්. අමාරුවෙන් හරි දවස ගානේ උයාගෙන කෑවොත් මිස, ෆ්‍රිජ් එකේ දාලා කෑම රත්කරලා කන්න ආසම නෑ. ඉක්මනින් උයාගන්න පුළුවන් විදිහට ඒකට කරි බේස් තිබුනොත් නම් හරිම ලේසියි... 😶😶😶
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Kadala piti walin withark unath puluwan..❤️ too soft hinda wena piti tikak kalawan karana eka hondai..💐
@Sandramarylily
@Sandramarylily Жыл бұрын
දවල් කෑම murukku හදල 5,6 kala වතුර වී දු රුවක් හරි රසයි ටිකක් airfrier එකේ හැදුවා හැබැයි ටිකක් ඝනකම ට එකත් හොඳට ආවා 👌
@jagathbandara4921
@jagathbandara4921 Жыл бұрын
මමත් හදලා බලනවා 🙂
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@madhushani_nimasha
@madhushani_nimasha 9 ай бұрын
හාල් පිටි නැතුව පාන්පිටි කමක් නැද්ද
@madushaharshani8721
@madushaharshani8721 Жыл бұрын
Chef can you tell me it's wet rice flour? Thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
No..it's not wet. but wet one also fine..
@aframifra2007
@aframifra2007 Жыл бұрын
Hi chef Kade murukku wage devillata Monawada Danna one
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මිරිස් කුඩු..🌶🌶🌶🌶🌶 බැදල ඉවර වෙලා උඩින් ඉහ ගන්නත් පුලුවන්. මිශ්‍රණයට වැඩිපුර එකතු කර ගන්නත් පුලුවන්.
@aframifra2007
@aframifra2007 Жыл бұрын
Thanks
@shyamaliabeysinghe1964
@shyamaliabeysinghe1964 Жыл бұрын
💖💖💖💖💗💗💗💗
@ahinsasadapini4793
@ahinsasadapini4793 3 ай бұрын
Wassa lightuth na, kammali kamata vedio bala bama hitiye,heta ala bonda hadanna genawa kadala piti walin haduwa dan,rasai
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 22 күн бұрын
❤❤❤❤❤Tof
@UdayanganiDilrukshi-gu7ew
@UdayanganiDilrukshi-gu7ew 3 ай бұрын
Kadala amuwen kudu karala gaththata kamak nadda chef
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Ow kamak na..
@mohamedasmy7572
@mohamedasmy7572 Жыл бұрын
Muffin recipe eka karanna balanna pls
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
👍🌹👍🌹👍🌹👍👍👍
@dnd4411
@dnd4411 Жыл бұрын
ඉදි ආප්ප පිටි ගන්න පුලුවන්ද චෙෆ් 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මම බලන් හිටියෙ කවුද ඔය ප්‍රශ්නෙ මුලින්ම අහන්නෙ කියල 😂 මොකද මට ඒ ගැන කියන්න බැරි වුන හින්ද..ඔව් පුලුවන් සුදා..🥰
@dnd4411
@dnd4411 Жыл бұрын
@@cookingwithchefshani 😄😄
@allinonemanias7907
@allinonemanias7907 Жыл бұрын
ගෙදර තියෙන තෙත හාල් පිටි ගන්නවා නම් බැදලාද ගන්න ඕනේ? අනේ කියන්නකෝ.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@allinonemanias7907 Hal badinna one na..😘
@nirmaleesheela4796
@nirmaleesheela4796 Жыл бұрын
චෙෆ් අායෙත් කියලා දුන්නේ මම අාසම කෑමක්. කඩේ පිටි වලින් කරන්න කියලා දුන්නට නැවතත් බොහොම ස්තුතියි. චෙෆ් කලින් කියපු පදමට අරගෙන ඉදිඅාප්ප වංගෙඩියෙන් හදන්නයි ඉන්නේ.
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Ape hitha kemati kema gena Honda wetahimak tiyenawa wage
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@asanthahewage7526
@asanthahewage7526 Жыл бұрын
මිස් අපිට ගෙදර කොටපු හාල් පිටි ගන්න පුලුවන් ද ?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් කමක් නෑ ඒක කොච්චර හොඳද, අපි ලේසියටනෙ කඩෙන් ගන්නෙ.❤️
@nayanaperera360
@nayanaperera360 Жыл бұрын
Idiappa piti okeda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් කමක් නෑ..
@madhubhashinijayasekara4282
@madhubhashinijayasekara4282 Жыл бұрын
බැදපු හාල් පිටිද
@ramyafernando936
@ramyafernando936 Жыл бұрын
Kadala. Piti. Nathiwa. Barida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bari na..e unata rasa madi..😁
@nayaninisansala9731
@nayaninisansala9731 Жыл бұрын
එවලෙම හාල්පිටි කොටලා ගන්න බැරිද මිස්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
පුලුවන්.👍❤️
@renukaukwatta8197
@renukaukwatta8197 Жыл бұрын
ඔයාගෙ අතෙ නියපොතු කපාගෙන ඉදිරිපත්කිරිම හරිම වැදගත්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@renukaukwatta8197 Mama glove ekak damma oya dakala na wage..🤔
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 4,7 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 79 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 3 МЛН
දිව නැටවෙන හරි පදමට මුරුක්කු How to make murukku with english subtitles
6:40
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 71 М.
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН