කඩේ තියෙන ඉඳිආප්ප පිටි වලින් කර කර ගාලා හැපෙන මුරුක්කු හදමු. ඉඳිආප්ප පිටි | Murukku

  Рет қаралды 27,749

Ape Gedara Life

Ape Gedara Life

Күн бұрын

කඩේ තියෙන ඉඳිආප්ප පිටි වලින් කර කර ගාලා හැපෙන මුරුක්කු හදමු. ඉඳිආප්ප පිටි | Murukku
ඉඳිආප්ප පිටි - 250 g
මිරිස් කුඩු - තේ හැඳි 01
ලුණු කුඩු - තේ හැඳි 1-1/2
සුදු ළූණු කුඩු - තේ හැඳි 1/2
කහ කුඩු - තේ හැඳි 1/4
වතුර - කෝප්ප 01
තෙල් - 200 ml
මේ ටිකත් බලන්නකෝ
-------------------------------
ස්පයිසි මුරුක්කු - • Spicy Murukku | ස්පයිස...
ඉතිරි බත් වලින් මුරුක්කු - • ඉතිරි බත් වලින් තේ වෙල...
අල මුරුක්කු - • How to make Ring Muruk...
සීනි මුරුක්කු - • කඩෙන් ගේන සීනි මුරුක්ක...
ක්‍රිස්පි පැස්ටා මුරුක්කු - • Crispy Pasta | ක්‍රිස්...
#apegedaralife #recipeinsinhala #sinhalarecipe #apegedaralifemurukku #stringhoppermurukku #spicymurukku #alamurukku # මුරුක්කු
Web Site - apegedaralife....
Like us at - / apegedaralife

Пікірлер: 24
@jayaminiherath8754
@jayaminiherath8754 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ....❤❤❤
@hashinijayathilaka3354
@hashinijayathilaka3354 Жыл бұрын
😍😍 ආසම කෑමක්....
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
හදලා කාලා මටත් කමෙන්ට් එකක් දාන්න.
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 11 ай бұрын
Akke..biththara daanne rasatada..
@warunatheekshana6263
@warunatheekshana6263 Жыл бұрын
මේ මිශ්‍රනයට මිරිස් දාන්නැතිව හදලා මුරුක්කුවටපැණි දාන්න බැරිද
@ApeGedaraLife
@ApeGedaraLife 3 ай бұрын
මුරුක්කු වලට පැණි දැම්මහම මුරුක්කු පෙගෙනවනේ. ඕනෙම නම් සීනි උණුකරලා දාන්න. එතකොට නිව්නහම ක්‍රිස්පි ගතියට තියෙයි.
@HansamaliMaduwanthi
@HansamaliMaduwanthi Жыл бұрын
නියමයි
@ApeGedaraLife
@ApeGedaraLife 10 ай бұрын
අගය කලාට ස්තූතියි
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Thank you so much
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
Welcome.
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් මමත් ආවා මුරැක්කු හදන්න
@ApeGedaraLife
@ApeGedaraLife Жыл бұрын
හදලා කාලා මටත් කමෙන්ට් එකක් දාන්න.
@shanukisenaya4140
@shanukisenaya4140 Жыл бұрын
සුදුලූනු කුඩු ඕනෙමද
@ApeGedaraLife
@ApeGedaraLife 3 ай бұрын
සුදු ළූණු ඕනෙම නෑ.
@shiromiranaweera9385
@shiromiranaweera9385 9 ай бұрын
කඩල pitidanne nathida
@ApeGedaraLife
@ApeGedaraLife 4 ай бұрын
ඒක වෙන රෙසිපි එකක්
@gayanijayalath4664
@gayanijayalath4664 10 ай бұрын
අක්කේ මෙි වංගෙඩිය ගත්තේ කො⁣හෙන්ද
@ApeGedaraLife
@ApeGedaraLife 10 ай бұрын
ආර්පිකෝ එකේ තියෙනවා
@wimalabasnayaka6866
@wimalabasnayaka6866 3 ай бұрын
මැද බැදෙන්නේ නෑ අමුයි ඒ
@ApeGedaraLife
@ApeGedaraLife 3 ай бұрын
ගින්දර වැඩිවුණාම තමයි එහෙම වෙන්නේ. ඒක මුරුක්කු වලට විතරක් නෙවෙයි වඩේ, මාළු, රොටි වගේ ඕනෑම දෙයක් වුනත් ගින්දර වැඩි වුනොත් පිට පැත්ත කරවෙලා මැද්ද බැදෙන්නේ නැති වෙනවා.
@AsanthiNalika-v2r
@AsanthiNalika-v2r 3 ай бұрын
අනේ මට කියන්නකෝ පිඟෙන්නේ ඇයි කියලා.බැද්දහම මුරුක්කු
@ApeGedaraLife
@ApeGedaraLife 3 ай бұрын
* බෝතලක දාලා පියන වහලා තියාගෙන කෑමට ගත්තොත් මාසයකට වඩා තියාගන්න පුළුවන්. * හුලන් වැදුනොත් දවස් දෙකකට වඩා තියාගන්න බැහැ. * බැදපු වෙලේ ඉදන් පෙගිලා වගේ තියෙනවනම්, ඔයා බදිනකොට තෙල් හරියට රත් වෙලා තියෙන්නේ නැතුව ඇති.
@wimalabasnayaka6866
@wimalabasnayaka6866 3 ай бұрын
මැද බැදෙන්නේ නෑ අමුයි නේ
@ApeGedaraLife
@ApeGedaraLife 3 ай бұрын
ගින්දර වැඩිවුණාම තමයි එහෙම වෙන්නේ. ඒක මුරුක්කු වලට විතරක් නෙවෙයි වඩේ, මාළු, රොටි වගේ ඕනෑම දෙයක් වුනත් ගින්දර වැඩි වුනොත් පිට පැත්ත කරවෙලා මැද්ද බැදෙන්නේ නැති වෙනවා.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 32 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 59 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 32 МЛН