රසම රස සොෆ්ට් සොසේජ් බන්ස් - Episode 1087 - Soft Yummy Sausage Buns

  Рет қаралды 90,366

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 193
@KAUSHI.9999
@KAUSHI.9999 Жыл бұрын
මේ තමයි නියම අපේ අම්මා... ❤️
@pdchannel7989
@pdchannel7989 Жыл бұрын
❤❤️❤️❤️ ඔව් ඒක ඇත්ත අම්මා කෙනෙක් කියන්නෙ වාසියට චරිත මාරු කරන්න කෙනෙක් නෙමේ...
@thakshila1388
@thakshila1388 Жыл бұрын
True
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo Жыл бұрын
It's thru.......kisima deyak balaporoththu nowana kena.
@kusnisansala9300
@kusnisansala9300 Жыл бұрын
හරිම ආදරණීයයි...
@buddhiharshi2088
@buddhiharshi2088 Жыл бұрын
Aththatma api marama adarei
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඔයා පිරිමැස්ම ගැන කියලා දෙන විදිය හරිම වටිනවා.ඒක හිනාවෙලා කියන හැටි හරිම ලස්සනයි..ඔයා බත් ඇටයක්වත් අහක දාන්න එපා...බාජනේට වතුරටිකක් දාලා අඩිය අල්ලපුවත් අරන් වෙලනවා කිව්ව එක හැමදාම මට බත් ඉතුරු උනාම මතක් වෙනවා..ඔයා තමයි නියම අම්මා.නිහතමානීකම පිරිමැස්ම ප්‍රියමනාපකම..හිනාව..අනේ ආසයි ඇත්තට දකින්න...ආදරෙයි...සතුටින්ඉන්න....❤❤❤❤❤🙏🙏🙏
@gayanchamikara8615
@gayanchamikara8615 Жыл бұрын
හරිම ආදණීයයි අනෝමා ඇන්ටි 😍 හැම වීඩියෝ එකක්ම බලන්වා. ගොඩක් ආදර්ශමත් චරිතයක්. කිසිම කුහක කමක් ඊර්ෂ්‍යාවක් නැති සුපිරිම classy genuine මනුස්සයෙක්. තව ගොඩක් කල් නිදුක් නීරෝගීව අපිට කෑම හදන්න කියලා දෙන්න ආශීර්වාදය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කවදහරි marry කරන්න ලැබෙන gril අනෝමා ඇන්ටි වගේ චරිතයක් වෙනවා නම් මං කැමති
@ShevoniPerera-dt9ih
@ShevoniPerera-dt9ih Жыл бұрын
❤Love
@shyamadissanayake527
@shyamadissanayake527 Жыл бұрын
ඇත්තමයි ඔයා නම් හරිම නිහතමානී කෙනෙක්. ඔයාට තිබුන අර sir ට thanks නොකර ඉන්න .ඒත් ඔයා එහෙම කලේ නැහැ. ඉතින් ඔයාට ජයෙන් ජය. ඉදිරියටම යන්න.❤❤ Kit Kitchen
@wanshikajayakody92
@wanshikajayakody92 Жыл бұрын
අනේ හරිම වැදගත් විදියට කතා කරන්නෙ.. Respect you aunty.. ❤
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
හරිම ලස්සනයි ඇන්ටි .රස පාටයි 😋😋😋😋 ඔයාට ආදරෙයි ගොඩාක් ඇන්ටි ❤❤❤❤❤❤..
@NilushaMalshani
@NilushaMalshani Жыл бұрын
අනේ අද වැඩත් එක්ක ආන්ටි බලන්න එන්න පරක්කු වුනා .ස්තුතියි ආන්ටි තවත් රස කෑමක් හදන්න අපිට කියලා දුන්නට.ආදරෙයි මගෙ ආන්ටි ❤❤❤❤❤ තෙරුවන් සරණයි .
@manisha_silva
@manisha_silva Жыл бұрын
This is the favourite youtube channel in my personal subscription list. I love love love your personality and your recipes. I really admire your way of handing all the negativity going in sl youtube industry. you are truly a classy woman. So proud of you aunty.
@lanka9041
@lanka9041 Жыл бұрын
අනෝමා අක්කේ. ඔයා හැමදාම දිනුම්. 💐💐💐
@Flyineurope
@Flyineurope Жыл бұрын
Loving aunty... thank u for this recipe ❤ aunty පුලුවන් නම් අලුත් සුෂී රෙසපි එකක් දෙන්නකෝ pls. Aunty කලින් දාලා තියන රෙසිපි එක බැලුවා. Updated version එකක් බලන්න ආසයි ආන්ටිගෙන්. පුලුවන් නම් දෙන්න aunty pls. ❤ lv u a lot 😍
@chandaniperera3956
@chandaniperera3956 Жыл бұрын
ඔයාට ඉක්මනින් මහන්සි දැනෙන එක ගැන බැලුවද ? ඒ ගැන සැලකිලිමත්වීම වැදගත් . ඔයාගෙ රෙසිපීස් හරිම හොඳයි . රසයි .
@RuwiniBalasooriya
@RuwiniBalasooriya Жыл бұрын
Aththamai mama oyta godak adarei,harima nihathamani. A wagema poddak wath kuhaka na. Oyage recipe okkoma godak hodai❤
@natureeye6716
@natureeye6716 Жыл бұрын
අපේ අම්මා චැනල් එක කරන ගෑනිව මට පේන්න බැරිව ගියා වයිල්ඩ් කුක් චැනල් එකේ කොල්ලට නඩු දාපු දවසේ ඉදලා.. මම ඒ ගෑනිව අයින් කලා මගේ යූටියුබ් එකෙනුත්
@shaz3326
@shaz3326 Жыл бұрын
Looks yum. Her own way of cooking without trying to compete, is her uniqueness. Always rock. Keep it up. I always love your cooking ❤
@dhammikagamage5589
@dhammikagamage5589 Жыл бұрын
හරිම ලස්සන යි රසත් එවගේම යි❤❤
@lokieswelt861
@lokieswelt861 Жыл бұрын
මම නම් ගොඩක් දෙවල් ඉගෙන ගත්තේ Aunty කියලා දුන්නු දෙවල් වලින්.ගොඩක්ම ආස ආදරණිය කතාවට. ආද⁣රෙයි. දවසක මම Aunty බලන්න එනවා..❤❤
@padminibandara1729
@padminibandara1729 7 ай бұрын
Your way of kind explaining is amazing 🎉 It looks yummy 😊 Definitely I am going to try this ❤
@shezanmubashir4426
@shezanmubashir4426 Жыл бұрын
Aunty...is it only for this recipe or is this the method alwys for while doing in stand mixer?
@kanthiseneviratna7710
@kanthiseneviratna7710 Жыл бұрын
My favourite KZbin channel because of you.I love you Mrs.Anoma and admire you.Take care God bless you 🙏❤️
@imeshigunasekara8581
@imeshigunasekara8581 2 күн бұрын
I made this today ❤ Super soft and delicious. Thank you
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
හරිම ආසයි ඔයාගෙ කෑම හදන විදිය දකිද්දි ❤
@fathmathahmed390
@fathmathahmed390 Жыл бұрын
Arapirimesma video eka atharama kiyla denva godaaaariyak vedagath.thank miss❤
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 Жыл бұрын
ලස්සන වැඩක් 🌹🌹
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Жыл бұрын
Dearest Mrs Anoma, I love your baking recipes.l tried all and my parents and all my family members like them. Love you Mrs Anoma. Theruwan saranai dear!
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Theruwan Saranayi Manjula.
@operera21
@operera21 Жыл бұрын
සොසේජ් පෙති කපල තිබ්බමත් වෙනස් පෙනුමක් ඵ්වි මට හිතෙනවා.
@velidahmohamed4859
@velidahmohamed4859 Жыл бұрын
Thank you for sharing a yummy tea treat Anoma,this is so simple,easy and looks so yummy too,Stay happy & blessed❤🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️
@sanduskitchen8131
@sanduskitchen8131 Жыл бұрын
Ammo aunty උදේම බඩගිනි හැදුනා. මේකත් ට්‍රයි කරන්නම ,ඕන😘❤
@ooshaniratnayake8331
@ooshaniratnayake8331 Жыл бұрын
සාමාන්‍ය Cup Cake Liners Butter or Oil ගාලා පාවිච්චි (Bake) කරන්න බැරිද
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
සාමාන්‍ය කප් කේක් ලයිනර්ස් වල දැම්මම ඇලෙන්න බලනවා. ඒවා නැතුව හදන විදියත් මම කියලා දීලා තියෙනවා. ඒ විදියට හදන්න.
@helikaness2012
@helikaness2012 10 ай бұрын
I prepared this today for dinner for my kids aunty 👍❤️ my son wanted to prepare this. That was delicious and fantastic 👍👏👏
@senuthnimthaka4228
@senuthnimthaka4228 Жыл бұрын
Thank you Anoma aunty .You are the best always .🎉Proud to be in your same school.
@dilanisamarakoon8773
@dilanisamarakoon8773 Жыл бұрын
Oya nam harima ආදරනීයයි...❤❤❤
@thamarabanneheke3319
@thamarabanneheke3319 Жыл бұрын
Very decent speech. And you are loveable and so kind we are very love to you.
@priyangikaudeni8258
@priyangikaudeni8258 Жыл бұрын
කිසිම තරගකාරීත්වයක් නැතුව නිහඩ ගමනක් යනවා...
@Rashmiperera-f5q
@Rashmiperera-f5q Жыл бұрын
අහින්සක අම්මා❤
@priyangasaparamadu2994
@priyangasaparamadu2994 Жыл бұрын
It's looks so yummy. Very good novel short eat. Thanks for giving a very clear method
@nayominayomi7320
@nayominayomi7320 Жыл бұрын
Wow රසම රස recipe එකක් aunty ❤❤thank you.ආදරෙයි ගොඩාක් ❤❤❤❤aunty මේක oven එක නැතුව බේක් කරන්න පුලුවන්ද
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Air fryer එකේ පුලුවන් ලිපේ නම් try කරේ නැහැ.
@nayominayomi7320
@nayominayomi7320 Жыл бұрын
@@AnomasKitchen thank you aunty ❤️
@SamanthiGamage8888
@SamanthiGamage8888 Жыл бұрын
Harima shoy ane... Video eka iwara wuna danuneth na. Harima adaraneeyay. Mama kemathima oba thumiyage weda harima clean and tidy nisa and mamath ehema kenek nisa... ❤❤❤❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Never miss your mouth watering recipes unty. I love to see you as well as hear your sweet and kind voice. Love you so much unty.. God bless you ❤❤❤
@niroshanikumari2508
@niroshanikumari2508 Жыл бұрын
කොරියන් චිලි පේස්ට් එක හදන විදිහ කියලා දෙන්නko ❤ gochujang pest eka❤
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 Жыл бұрын
Anoma aunty kiyanne ugath nihathamani amma kenek. Ardaraneya ape anoma aunty....hamadamat ardarei
@ranjanikodagoda812
@ranjanikodagoda812 Жыл бұрын
Yum. I like your videos very much. Real lady. Love you. ❤❤❤
@tharanga2686
@tharanga2686 Жыл бұрын
ඒවයේ ලස්සන ❤ 🥰
@ThakshilaDeSilva-m9t
@ThakshilaDeSilva-m9t 6 ай бұрын
Pls tell me good brand of yeast
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 Жыл бұрын
ගොගාක් ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤
@9-e-induwaraperera854
@9-e-induwaraperera854 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට
@SriyaniRenukaRathnayake
@SriyaniRenukaRathnayake 5 ай бұрын
සුබ ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා
@piumishashikalarathnayake8663
@piumishashikalarathnayake8663 Жыл бұрын
Harima rasi.mama ada haduwa. Hriyatama awa.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thank you for The Beautiful Recipe 🥰💐🥰
@shamashama331
@shamashama331 Жыл бұрын
Wow so ymmmmy thanks for you good bless
@mallikas6604
@mallikas6604 Жыл бұрын
Wow looks yummy, I always enjoy what ever you do, keep up the great work, Love from Melbourne ❤❤❤
@tahuraakter7487
@tahuraakter7487 Жыл бұрын
Anoma akki dakkath apita bada pieranawa budusaranai ❤
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Rasa athi aunty.hadala balanna one.thank you anuty.budysaranai❤❤❤❤
@mohomadikram6547
@mohomadikram6547 Жыл бұрын
ආසයි අනෝමා ආන්ටිගේ අතින් හදපු කෑමක් කන්න. 🥺❤️🥺
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 Жыл бұрын
Veryyyy nice and looks yummy Thank you so much ❤️❤️
@urdesign7871
@urdesign7871 Жыл бұрын
Looks so tasty.Thank you for sharing aunty.❤
@priyawickramasinghe2059
@priyawickramasinghe2059 Жыл бұрын
Very clear instructions .neatest, cleanest kitchen❤
@sajithlasantha5160
@sajithlasantha5160 Жыл бұрын
Aunty ගෙදරදිම sausage හදාගන්න විදිය කියලා දෙන්නකො.
@ruvinifernandez3039
@ruvinifernandez3039 Жыл бұрын
ළග එන ක්‍රිස්මස් එකටත් නියමයි 👍 තෑන්ක්ස් ආන්ටි
@pavanisugandhi8014
@pavanisugandhi8014 Жыл бұрын
ශෝයි අනේ... 😊
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට.
@thusharikarunarathne4224
@thusharikarunarathne4224 Жыл бұрын
මිස් ඔය ඊස්ට් වල brand name එක කියන්න පුලුවන්ද ඔබේ රෙසිපි අපිට හරිම ප්‍රයෝජන යි ඔබට ස්තූතියි ❤
@erawijesekara8589
@erawijesekara8589 Жыл бұрын
Aunty Anoma. Cooking is one of my hobby as well as my passion. Have been watching your great receipes since a long time. I saw you and your husband at Sanka Dineth & Victor Ratnayakes show. However, was unable to meet you since you left early. 😎 keep up your great work. Would like to meet you in person one day.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
That day we had a another birthday party, so we left early.
@casildarajaratnam9108
@casildarajaratnam9108 Жыл бұрын
Wow that looks awesome. I made yr other sausage bun recipe, it came out so well. Today's recipe will surely adorn my christmas table with some xmas cups❤️. Thanks Anoma you are so inspiring to us Bakers
@surenitennekoon8271
@surenitennekoon8271 Жыл бұрын
Excellent as usual❤
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
Oh I love it . Thank you so much ❤❤❤
@sandalisithara7298
@sandalisithara7298 Жыл бұрын
I love your recipes auntie Anoma 😘 so classy
@azrairham9611
@azrairham9611 Жыл бұрын
Super Aunty. U ar a roll model for all.
@umajayasundara3682
@umajayasundara3682 Жыл бұрын
අනොමා ආන්ටී ❤ආදරෙයි
@indranigoonewardena8949
@indranigoonewardena8949 Жыл бұрын
Milk u use - is it Luke warm or room temp milk That was not mentioned.
@aravindidias9198
@aravindidias9198 Жыл бұрын
Aunty, which is the best flour we can use here in Sri Lanka?
@SayuriHansani-se2hk
@SayuriHansani-se2hk Жыл бұрын
Anoma Aunty,oya kohendha me oil containers ganne ewa hari cute
@sandrahussain8089
@sandrahussain8089 Жыл бұрын
Thank you Anoma, should try this.
@deepanideepani4039
@deepanideepani4039 Жыл бұрын
Aanti ...chees cake resipiyak dannako...oya hadana vidihata haduwama rasata tiyanawa .❤
@shiranisilva4746
@shiranisilva4746 Жыл бұрын
Thank you soo much for sharing..❤❤❤
@The_VioletEclipse
@The_VioletEclipse Жыл бұрын
Thanks aunty ❤
@udeshikamihirangi9517
@udeshikamihirangi9517 Жыл бұрын
So tasty as always . Anuty I would be grateful if I get a chance to cook with you ❤
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Send me an email dear. ❤
@udeshikamihirangi9517
@udeshikamihirangi9517 Жыл бұрын
@@AnomasKitchen Thank you aunty
@hurubuhuti5068
@hurubuhuti5068 Жыл бұрын
Meka oven natuwa hadanna puluwnda
@luckywicks1440
@luckywicks1440 Жыл бұрын
I did my diploma in Baking at Prima.15 yrs ago. Chef Danandha was my teacher too. He did bread for us. I really like this recipe looks novel ✌
@niroshaperera6949
@niroshaperera6949 Жыл бұрын
ඔයා ආදරනීය අම්ම කෙනෙක් ආදරෙයි හැමදාම ඔයාට
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 Жыл бұрын
Thank you Aunty ❤❤
@ThakshilaDeSilva-m9t
@ThakshilaDeSilva-m9t 6 ай бұрын
මොකක්ද දාන යිස්ට් බැන්ඩ් එක ඔයගෙ කීයලා දෙන විඩිහට මම ආසයි ❤
@PasinduElectricals
@PasinduElectricals Жыл бұрын
❤❤ thank you ❤❤
@kpushpa255
@kpushpa255 Жыл бұрын
Thank you anoma ❤
@milanidarshika4470
@milanidarshika4470 Жыл бұрын
My 6 yr old daughter goes “ ohh my favourite Aunty❤
@PradeepaSenanayake-y3m
@PradeepaSenanayake-y3m Жыл бұрын
Thank you ❤
@MadushaHarshani-ko8ym
@MadushaHarshani-ko8ym Жыл бұрын
Thank you anoma aunty.❤❤
@ShiromaFernando-cx2ch
@ShiromaFernando-cx2ch Жыл бұрын
Mama ada haduwa hodata awa thank you
@sachithradeerasena8728
@sachithradeerasena8728 Жыл бұрын
Aunty plz can you do a tutorial with the kitchen aid mixer, a lovely recipe thank you for sharing ❤
@Heshi540
@Heshi540 Жыл бұрын
Aunty, could you please make ravioli? It's very common here in Australia, but haven't come across a good recipe yet. I've been craving it.
@KosalaRuwan-l1z
@KosalaRuwan-l1z 7 ай бұрын
Love u very much aunty❤❤
@fsapna790
@fsapna790 Жыл бұрын
Christmas walata meka maru❤
@upekshakalpanirathnavibush6286
@upekshakalpanirathnavibush6286 Жыл бұрын
Hi Aunty, can you do a serries of easy and healthy food ideas for picky eaters(kids)
@pawaniwijesinghe3141
@pawaniwijesinghe3141 Жыл бұрын
Ane aunty gedara pawichchi karanna hoda bleander ekakui oven ekakui ganna hoda mokdd kiyannko
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
ස්තූතියි❤
@AIAttanayake
@AIAttanayake Жыл бұрын
Thank you so much anoma akki.
@KanchanaDilrukshi-f9w
@KanchanaDilrukshi-f9w Жыл бұрын
මේ අවන් එක පාවිච්චි කරන විදිය පොඩ්ඩක් කියල දෙන්නකෝ 🙏
@fsapna790
@fsapna790 Жыл бұрын
Ane aunty appetizer palate ekakuth hadanna Christmas walata kalin
@udarikoshala7151
@udarikoshala7151 Жыл бұрын
ආදරණීය අම්මා කෙනෙක් ❤
@anomamalkanthi5519
@anomamalkanthi5519 Жыл бұрын
😊😊😊😊
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
Woooow❤️❤️
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
මාළු පැටිස් - Episode 961 - Beginners Course
13:25
Anoma's Kitchen
Рет қаралды 515 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН