චන්දෙට ගෙදර ගිහින් ඉන්න ඔයාලට රසම රස ගමේ කෑම වේලක් Episode 1191 - Friday night dinner

  Рет қаралды 47,919

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер
@KinkiniThennakoon
@KinkiniThennakoon Ай бұрын
.. Mrs.Anoma....හරියට දවසට අවස්තාවට ගැලපෙන recipes වැඩසටහන් ඉදිරිපත් කරනවා... ආ..සයි...බලන්න..ඉගෙනගන්න දේවලුත් ගොඩයි....බොහොම ස්තුතියි....❤❤❤❤❤ ආදරෙයි... ම්ම්ම් ඉඳිආප්ප පිඟානක් තිබ්බනම් පොල් සම්බෝලෙකුත් එක්ක කියලා වැඩක් නෑ...
@ShyamaliPriyadarshani-q1w
@ShyamaliPriyadarshani-q1w Ай бұрын
මට අද උදේ පන්සලට දානේ....අර කිව්ව කිරිහොද්ද හරිම රසට හදා ගත්තා. ඒ කෑම වට්ටෝරුවමයි හැදුවේ...අක්කාට ගොඩාක් පින්...🙏🙏
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
ෂා කටට කෙලත් ඉනුව රසම රස ආසාම මෙනු එකක් ආන්ටි අද ඔයා ගොඩක්ම ගොඩාක් ලස්සනයි ඔය නිහතමානී හිනාවට තමා ගොඩාක් කැමති ඉක්මනට 1M ගන්න ලැබෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි 🙏🙏🙏🥰🥰🥰🥰🥰❤❤❤❤🎉🎉🎉🎉
@DanilkaMewan
@DanilkaMewan Ай бұрын
කිරි හොද්ද අතින් අතගාපුවාම අපේ අතේ තියෙන එංසයිමත් කෑම වලට එකතු වෙනවා, වෙන කෑමක් හදද්දිත් එහෙම වෙනවා. ඒකයි රස වැඩි වෙන්නෙ, එක එක්කෙනාගේ කෑම එක එක රස ඒ හින්දා, සමහර අය බත් අනලා කවද්දිත් හරිම රසයි, ඒ අර හේතුව හින්දම තමා..ම්
@SunethraKarunaratne-xr7oy
@SunethraKarunaratne-xr7oy Ай бұрын
ඔයාගෙ කතාවයි හිනාවයි athi anoma. Thank you dear
@indranidesilva1075
@indranidesilva1075 Ай бұрын
මේවා දැක්කාම නම් මට මතක් වෙන්නේ සිසිර මහත්තයා පෙර ආත්මවල කොච්චර පින් කරලා තියනවද කියලා !❤🎉
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
මම පින් කරලා තියෙනවා සිසිර වගේ කෙනෙක් ලබන්න.
@indranidesilva1075
@indranidesilva1075 Ай бұрын
සිසිර මහත්තයාගේ හැකියාවන් ඔයා අපට පෙන්නන්නේ නැහැනේ. ඒ්වා හොඳටම දන්නේ ඔයාගේ පවුලේ 4 දෙනා තමයි. ඡායාරූප ශිල්පියෙක් කියලා විතරයි දන්නේ. අනේ වෙලාවක එතුමාවත් පෙන්නන්නකෝ pl.
@henryt1199
@henryt1199 Ай бұрын
​@@AnomasKitchenඅනිවාර්යයෙන්ම කසාදය තිරණය වන්නේ පිං පව් මතමයි😊.
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Bohoma sthuti ❤❤❤
@makeyourday5512
@makeyourday5512 Ай бұрын
කිසිම අහංකාර කමක් නැති චරිතයක් ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
Woow අද ආන්ටීගේ ලස්සන ඒ වගේම කෑම වෙලවත් නියමයි හරිම රස පාටයි ❤
@nathashanirodani5305
@nathashanirodani5305 Ай бұрын
Akkaaa❤❤❤❤
@adeeshaIdusarani-v5p
@adeeshaIdusarani-v5p Ай бұрын
Akki ❤
@nalanirajapaksha806
@nalanirajapaksha806 Ай бұрын
Programmes karadhi we can understand that how innocent you are soooo amazing legend love you dear anoma♥️♥️♥️♥️♥️
@SubhadraMuthumala
@SubhadraMuthumala Ай бұрын
මගේ පුතා ආසම කෑම.ඊයේ. රෑට හැදුවා. සිකුරාදා. රෑට. අපේ ගෙදර පුතා ට ඕනමයි♥️♥️😄👍
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Ай бұрын
අනේ අක්කා අපේ අම්මත් නිතර හදලා දෙන කෑමක්, හරිම රසයි, අම්මා මතක් උනා ❤
@kumarimunasingha6947
@kumarimunasingha6947 Ай бұрын
ස්තුතියි අනෝමා
@chanalutwela9986
@chanalutwela9986 Ай бұрын
Thanks so much dear Anoma… That’s just awesome ❤️❤️❤️
@amalifernando896
@amalifernando896 Ай бұрын
ආන්ට් කියනවා වගේ ඔය කෑමවේලේ රස දැනුත් දැනෙනවා මට .අපේ පව්ලේ හරි ජනප්‍රිය කෑමක් තමයි මේක .බොහොම ස්තුතිය ❤❤❤
@denishapathiraja5956
@denishapathiraja5956 Ай бұрын
අපේ අත්තම්මා හදන්නේ දිය කිරි මිටි කිරි එකට දාලා. උම්බලකඩත් දානවා. හැබයි කලින්ම ගොරකා දාන්නේ නෑ මොකද ඇබුල් එකතු උනාම හොද්ද කැටි ගැහෙන නිසා. හොද්ද ඉදිලා ලිපෙන් බාලා වලඳ රස්නේ යනකම් ටිකක් හැදිගාන්න ඕනේ ඊට පස්සෙ දෙහි ඇබුල් ටිකක් දානවා. බිත්තර දාන්නේ නෑ.ඒක තමා ගමේ විදිය
@sinharathushari3610
@sinharathushari3610 Ай бұрын
මිස් ඔයා අදින ඇදුම් ගොඩක් ලස්සනයි. ඒවගේම ඔයාට ඇදුම් ගොඩක් තියෙනවා නේද? කොහෙන්ද ඇදුම් ගන්නේ? ආදරෙයි ගොඩක්....❤
@anushkachandrasekara1170
@anushkachandrasekara1170 Ай бұрын
හරිම රස කෑමක් වෙන්න ඇති aunty අනිවාර්යෙන්ම හදලා බලනවා. Thank you.❤
@chandaniperera3956
@chandaniperera3956 Ай бұрын
Mrs. Anoma, වංගෙඩියේ හෝ මිරිස් ගලේ තිබෙද්දීම ලුණුමිරිස්, කට්ටසම්බෝල හෝ පොල්සම්බෝලෙට දෙහි මිරිකන්න එපා කියලා මගේ ආත්තම්මා ඉස්සර කියනවා. ඒකෙ හරි වැරැද්ද නම් දන්නෑ . ඒත් මම ඒක තාම පිලිපදිනවා. මට අවුරුදු 64 ක්.
@champiy5006
@champiy5006 Ай бұрын
ඒක දැක්කම කන්න හිතුනා 👌😋💐🇺🇸
@AsangiNilmini
@AsangiNilmini Ай бұрын
ඔයා වගෙ හිත නිවන බාවනාවක් තව කොහෙද ❤
@brickmodeler-imaginativecr3420
@brickmodeler-imaginativecr3420 Ай бұрын
Lovely lady teaching us tasty dishes. Keep it up .We love you a lot
@sameeramadushani1417
@sameeramadushani1417 Ай бұрын
අපි ත් දකුනෙ..අපේ තාත්තත් බත් කද්දි මුදවපු කිරි දාගෙන බත් කන්න් හරිම ආසයි....❤
@ChinthakaSamarakoon-q1g
@ChinthakaSamarakoon-q1g Ай бұрын
හරිම රසයි නෙද 😊
@SunilKodituwakku
@SunilKodituwakku Ай бұрын
ඇත්තටම මේ හරිම රස කෑම වේලක් අපේ අම්මත් ඉස්සර මේ විදියටම හදනවා හැබැයි කිරි හොද්දට බිත්තර දාන්නෙ නැතුව ස්තුතියි ඔබට
@umeshamiyami8546
@umeshamiyami8546 Ай бұрын
ආන්ටී අද මෙච්චර සතුටින් අපිට මේ දෙවල් කියලා දෙන්න ලොකුම හේතුව අංකල්.. මේ ආදරේන් මතක් කරන්නේ සිසිර අංකල්ව... ඔයා ආන්ටීව මෙච්චර ආදරේන් බලාගන්න නිසා එයා අපිටත් ඇති වෙන්න ආදරේ බෙදනවා.. ආදරේයි අංකල් ඒ වගේම ආන්ටී සතුටින් ආදරේන් පරිස්සමින් ඉන්න.. ජේසු පිහිටයි
@LakshiChulangani
@LakshiChulangani Ай бұрын
Aunty දකිනකොට කෙලත් ආවා.. නියමෙට ගැලපෙනවා... අනිවාර්යයෙන්ම හදනවා Thanks aunty .Good day ..❤❤
@shayamaleefonseka3643
@shayamaleefonseka3643 Ай бұрын
අද රෑට හදනවා අනිවාර්යෙන්ම ❤
@NiroopaKumuduni
@NiroopaKumuduni Ай бұрын
නොවැම්බර් 29 කියන්නෙ මගේ ජීවිතේ අමතක නොවන දවසක් වන බව මට හොදටම විශ්වාසයි.ඒ දුර්ලභ අවස්තාව මටත් ලැබුනා.මම ගොඩාක් වාසනාවන්තයි.අනෝමා අම්මා ඔයාව බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ.ගොඩාක් ආදරෙයි .❤️❤️❤️සිංගර් ආයතනයට ස්තූතියි !
@lakshianthony8192
@lakshianthony8192 Ай бұрын
Athatame niyamei patta recipe.❤❤❤❤❤
@AIAttanayake
@AIAttanayake Ай бұрын
ගොඩක් රස කෑමක්. ගොඩක් ලස්සනයි. නියමයි අනොමා අක්කි. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
@MahindaRanasena-n6u
@MahindaRanasena-n6u Ай бұрын
ඔබට pin ,මෙහෙම nokewaath malimawa dinapu නිසා සතුටුයි ,
@WijenandaAthukorala
@WijenandaAthukorala Ай бұрын
මම අනෝමා ......කියනකොට හිතවතෙක් යනවා වගේ ❤❤❤
@srinikaatapattu6570
@srinikaatapattu6570 Ай бұрын
හරිම රස බව කාලම රස විදල තියෙනව යලිත් මතක් වුනා ඒරස බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් කිරිත් සමග පැණි වෙනුවට කිරිහොදි වැලදුවා මට මතකයි දානයක් පිලිගැන්වීමෙදි
@studiopedia9871
@studiopedia9871 Ай бұрын
අපෙ ආසම කෑමක්.කිරිහොදියි ලුණුමිරිසුයි.ස්තූතියි ❤
@nilushiindika8496
@nilushiindika8496 Ай бұрын
රස දැනෙනව බලද්දී ❤❤
@nalanirajapaksha806
@nalanirajapaksha806 Ай бұрын
Wowwwee mouth watering receipe♥️♥️♥️♥️♥️♥️♥️
@daphnepremawardena1339
@daphnepremawardena1339 Ай бұрын
Mouth watering Ms i will make this recipe for tomorrows simple lunch . Thank you Ms for sharing this video.
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
I hope you enjoy it!
@asithasudesh89
@asithasudesh89 Ай бұрын
Excellent menu aunty always. Also aunty I really enjoyed your vlog about the trip to London and the ring. It was so emotional and we love to see more of your precious experiences. Lots of love Ashini. ❤
@indrarani9373
@indrarani9373 Ай бұрын
Dear Anoma today Friday night dinner super 👍❤
@shanthiabeywickrama4823
@shanthiabeywickrama4823 Ай бұрын
U have changed my life, waiting to see u oneday.
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
නියම රස කෑම වේලක් දුවේ...ඉස්සර අපේ අම්මත් ඔහොම හදලා දෙනවා...රතු හාලේ බත් එක්ක නියමයි...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
@nilukabuddini1623
@nilukabuddini1623 Ай бұрын
Aunty mm igann gatha kirihodi hadana hati thank you aunty 😍😍
@shiranirathnayaka924
@shiranirathnayaka924 Ай бұрын
ආදරෙයි අනෝමා. බොහොම සරල රස ආහාර වේලක්. මාළු වර්ගය මොකක්ද? බල මාළු ද ?
@dayaniRanasingha-bk8jb
@dayaniRanasingha-bk8jb Ай бұрын
Obage video hamadamath hodai
@chathurihewage6959
@chathurihewage6959 Ай бұрын
හම්මෙ ඉතින් කෙල හැලෙනො..♥️😘
@geethadharmasiri3942
@geethadharmasiri3942 Ай бұрын
ආහාර පිසීම් කලාවේ සියුම් කරුණු උයන අතරේම ආදරනීය ලෙස කියලා දීම ඔබතුමියගේ විශේෂත්වයක් . මම නම් මෙම වීඩියෝ වලට ඇබ්බැහි වීමේ රහස ඒක තමයි .🌼
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
බොහොම ස්තුතියි. ❤️❤️
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o Ай бұрын
බුදුසරණයි ❤️❤️❤️
@deshanichampika
@deshanichampika Ай бұрын
Mamath nitharama kirihodi hadanawa puduma rasai❤❤
@nayomijayasinghe5088
@nayomijayasinghe5088 Ай бұрын
Hariiima rasa patai Eth aunty mata hithenawa ape rate api kanna purudu wela inna kema wala niyama poshanaya na kiyala Protein ehema harima aduwen bahutharayak kema ganne ???
@lalanieperera8580
@lalanieperera8580 Ай бұрын
Yummy .Thanks .Please may I know from where did you buy your motar and pestle and how much are they?..
@sheherazain4607
@sheherazain4607 Ай бұрын
Never miss your episodes!!
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Thank you. Have a good day.
@nalinindika9788
@nalinindika9788 Ай бұрын
ආන්ටි රස කර කර කෙල ගිල ගිල කියද්දි අපිත් උයලා රස නොබලා ඉන්නේ කොහොමද❤❤❤❤❤මාත් හදනවා සුදු බත් එක්ක.හරි රසයි
@nisansalamadushani7117
@nisansalamadushani7117 Ай бұрын
Aunty oyage video eke tiyena red colour pan aka gana kiyana puluwanda,
@Ishakyabandara1215
@Ishakyabandara1215 Ай бұрын
මගේ අම්මගෙ ගම මාතර. ඉස්සර හැමදාම ගමේ ගියාම ආච්චම්මා උදේට කන්න හදන්නෙ මෙහෙම හොදට දෙහි දාපු කට්ට සම්බලයි කිරිම කිරි රස කිරිහොද්දයි මාලු ඇඹුලුයි. මාලු කලින් දවසෙ රෑටම හදලා තියලා තියන්නෙ එයා. කිරිහොද්දත් ඔය පාටට රසටම තියෙනවා. අනේ ආන්ටි මට මතක් උනා ඒ අතීතය මේක දැක්කම. දැන් අම්මගෙ මහ ගෙදර කවුරුත් නැහැ. රසට කෑම හදනවා වගේම ආන්ටිගෙ ආදරණීය කතා බහ නිසා අපි නොදැනිම අතීතයට යනවා..😢😢🥺🥺
@NilliniR
@NilliniR Ай бұрын
Ane athamai
@SagarikaDehigaspitiyage
@SagarikaDehigaspitiyage Ай бұрын
Amme ow unti.me kema hadanne dakune.maathara.
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Ай бұрын
අදනම් බැහැ වෙන දවසක හදනවා . ස්තුතියි ❤
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Ай бұрын
Mouth watering ❤
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 Ай бұрын
Mata nam hamadaama unath kanna pulywan me menu eka.marama rasai.man nitarama hadanawa.me menu eka dammata anomata stuti.
@ishaab789
@ishaab789 Ай бұрын
Aunty, please bring the recipe of "palak paneer" with sri lankan spices..
@pushpagamage2023
@pushpagamage2023 Ай бұрын
දැක්කම කටට මොකද්දෝ වෙනවා. 😂❤ මම ගෙදර ඉන්නතොට මෙහෙම කාල තියෙනවා. මමත් දකුණ පලාතෙ කෙනෙක් නිසා ඔය කෑම වට්ටොරුවේ රස දන්නවා. මගේ අම්මා කිරි හොදි හැදි ගාන්න දෙන්නෙ අපි වරදක් කලාම දඩුවමක් ලෙසටයි. මතක් වෙනකොටත් හිනා යනවා. ඔයාට ස්තූතියි මේවගේ දේවල් කියල දෙනවට. ❤😂
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
එක නම් හොඳ දඩුවමක් නේ.
@habibahcader5481
@habibahcader5481 Ай бұрын
​@AnomasKitchen I love watching your videos
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Ай бұрын
Anoma miss oya vediyatama hanna ona rasata athi Thankyou miss man Dilani Satharasinghe❤❤❤❤❤❤❤❤❤
@shamenperera102
@shamenperera102 Ай бұрын
අනොමා ඇන්ටි 29 හවස 3 හම්බ වෙමු ඉවසිල්ලෙන් බලන් ඉන්නවා හම්බ වෙන්න ආදරෙයි හැමදාම ❤
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
අනේ මමත් හරිම ආසාවෙන් ඉන්නේ ඔයාලා හමුවෙන්න. ❤️❤️
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
අනේ මට ඒ අවස්ථාව ලැබුනේ නෑ..හරිම දුකයි ආන්ටි😢😢😢😢
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
​@@AnomasKitchenඅනේ මට ඒ අවස්ථාව ලැබුනේ නෑ ආන්ටි ...ගොඩක් දුකයි😢😢😢
@lakmalyperera7934
@lakmalyperera7934 Ай бұрын
@@lifewithlove89ane ai e oyawa eda kiwwane
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 Ай бұрын
මගේ ජීවිතයේ තියෙන තවත් එක හීනයක් තමයි ඔබතුමියව දැකලා කතා බහ කරන එක ..මගේ ඒ හීනය සැබෑ වේවා !!
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 Ай бұрын
Niyamai ❤❤
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i Ай бұрын
Lankawata. Gihin thamii. Hadala knna one❤❤❤❤❤❤
@heshangalkolage8553
@heshangalkolage8553 Ай бұрын
මේක පුදුම රස කෑම වට්ටෝරුවක්. දැන් කෑම කාලා ඉවර උන හැටියේමයි කමෙන්ට් එක ලියන්නේ. ඔන්න ආන්ටි විඩියෝ එක බලලා ඉගෙනගෙන කිරි හොද්ද හැදුවේ මම. දැන් තියෙන්නේ කිරි පැණි කන්න තමයි. ස්තුතියි මේ වගේ කෑම වට්ටෝරු අරං එනවාට. තෙරුවන් සරණයි ඔබදෙපලටම. ❤❤❤❤❤❤❤❤
@sandyakalupahana8333
@sandyakalupahana8333 Ай бұрын
Superb looks really yammy!
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Yes, It is.
@ChampikaJeyakody
@ChampikaJeyakody Ай бұрын
Aunty ada harima lassanai
@masanuradha4498
@masanuradha4498 Ай бұрын
Ane.. mata slow cooker eka use karana heti kiyala dennako Anoma madam.. please
@NadeeshaSenarath-u3z
@NadeeshaSenarath-u3z Ай бұрын
Ane anty wangediya mehe ganna thanak nadda genna ganna thanak nadda ane reply karannako loku deyak
@champaheenkende5252
@champaheenkende5252 Ай бұрын
අනේ රසම රස කෑමක් ❤
@dulanjanaprabath9324
@dulanjanaprabath9324 Ай бұрын
Mamanm satiyakata dawasak awurudu ganak tisse hadana kema wela mage atin wedipurama hadana kema wela maarama rasai❤❤❤
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
හොඳ කෑම වේලක්. මම මිටි කිරියි දෙවෙනි කිරියි එකටම දාල තමයි හදන්නෙ. හැබැයි කැටි ගැහෙන්න දෙන්නෙ නෑ.
@khairoonlafeer3432
@khairoonlafeer3432 Ай бұрын
Mouth watering... Thank u❤
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo Ай бұрын
ම්ම්ම්.....රසාය්ය්ය්❤❤
@ChmindaSampath
@ChmindaSampath Ай бұрын
Api colaba. Ape ammath biththara kiri hodi hadanawa harima rasai
@udeshikabandara5402
@udeshikabandara5402 Ай бұрын
අනේ ආන්ටි හරිම ආදරනීයයි.
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
❤️❤️
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 Ай бұрын
Thawath watina video ekak 🙏Mata please kiyanna fridge ekak gannawanam double door hondama wargaya mokakada,
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
Me kama.dakinakota.katata.kelath.unanawa.pitarata.inna.apita.ohoma.kanna.nahane.lankawata.apu.dawasaka.me.widiyata.hadala.kamu.thanks.♥️♥️
@diliniliyanage7984
@diliniliyanage7984 Ай бұрын
❤❤❤😋😋😋😋math adama hadanawa aunty😘😘😘😘
@dulanjanaprabath9324
@dulanjanaprabath9324 Ай бұрын
Ude ahara wela tama godak welawata ❤❤❤ thank you oba tumiyata mamat godak ayata purudu kala udeta kanna oya kema wela eyalat den asawen kanawa
@chamindapiyal1747
@chamindapiyal1747 Ай бұрын
Wow rasapatai❤
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Ай бұрын
Pitarata inna api pau, dukai dakinakotath, wedai monahari hada gannawai kanawai, adarei aunty oyata,
@HiruShan-ti5cc
@HiruShan-ti5cc Ай бұрын
ඔයාව මම ඉස්සෙල්ලාම දැක්කෙ TV එකෙන් ආස හිතුනෙ ඔයා කතා කරන විදිහට ඔයා කෙට්ටු වෙලා අතත් දැන් ගානට
@tharinduruwannagamuge4575
@tharinduruwannagamuge4575 Ай бұрын
පොල් දාල හදන හුනුසහල් බත් එකක් හදන හැටිත් වීඩියෝ එකක් දාන්න.අපේ ගෙදරනම් ජනප්‍රිය කෑමක්.පොල් බත් එක්ක කට්ටසම්බෝල 😋😋😋😋
@lakmalyperera7934
@lakmalyperera7934 Ай бұрын
Api danne na putha kiyala denna
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
අවුරුදු හතකට කලින් කරපු වීඩියෝ ලින්ක් එක. kzbin.info/www/bejne/maGcp5p7iL-jm7M
@tharinduruwannagamuge4575
@tharinduruwannagamuge4575 17 күн бұрын
Mama den dekke comment eka. Me pahalin anoma mis dala thiyana video eka balannako.api nam hebei pol valata vathura dala mirikanne ne.niknma pol danava.bath beri karanne ne.samanya bath eka thenbenakota anthima hariyedi pol danava.beri karama kiribath vagene.beri nokara hadala kattasambolayak ekka kannako.harima rasai. Mama nam sinith ekkath kanava pittu vage.
@DilkiHansinka
@DilkiHansinka Ай бұрын
Aunty mama ada oylawa dakka Mahindarame chande danna enwa a auntyge duwai mahaththyai ekka enwa
@NarmadaMadana
@NarmadaMadana Ай бұрын
API heta rata ohoma hadanawa gedara okkama in awa ❤aunty thank you for 🎉this recipe
@samankumara8562
@samankumara8562 Ай бұрын
කෑම නෙමෙයි මේවා ආගමක් අමිමපා ඔයා සමිබෝලේට දෙහිදානකොට මට සුවද දැනුනා මමත් දකූණේ අපි පන්සලට හීල්දානේට දෙන්නේ මේ මෙනු එක කිරිහොදි හරි අලහොදි පුදුම රසක්
@HimaliHimali-j1u
@HimaliHimali-j1u Ай бұрын
දැම්ම ම හදන්න හිතෙනවා ඇන්ටි
@DisnaHettiarachchi-n4w
@DisnaHettiarachchi-n4w Ай бұрын
අම්මෝඕඕඕඕ අනෝමා මිස් කෙල ගිලලම බඩ පිරුණා හෙටම හදනව මේ හැම දේ එක්කම ඔයාගේ ආදරේ අපට හරීම වටිනව මම ලොකු පුතාලා දෙන්නෙක් ඉන්න මවක් මගේ කෑම කන ගමන් පුතාලා අහනව අම්මේ හරිම රසයි කෑම මොනා දාලද හැදුවෙ කියලා මම ඉතින් කියනව උවමනා තුනපහේ ටික දාලා හොරෙන් පොඩි දෙයක් දානව කියලා ළමයි කන් කෙලින් කරන් අහන්නේ ඒ මොකද්ද අම්මා කියලා *ඒක තමා පුතේ අම්මගේ ආදරේ* කීවම එයාලට හිනා මට ඉතින් ඒ ගොල්ලන්ගේ ඒ හිනාව හරිම රහක් මම හිතන්නේ අනෝමා මිසුත් ඒ වගේ ආදරෙන් කියලා දීලා ආදරෙන් උයනව මමත් කිසි දාක මට උයන්න බෑ අද කම්මැලි කියා නොකියූ කෙනෙක් මගේ ප්‍රියතම සහා ආසාවෙන්ම කරන වැඩ දෙක උයන එකයි රෙදි මදින එකයි මගේ යාලුවො මට විහිලු කරනව ඔබතුමිට චිරං ජයතු... සම්මා සම්බුදු සරණයි😊
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
මම උයන්න ආසයි, හැබැයි රෙදි මදින්න නම් ආසා නැහැ. මගේ හස්බන්ඩ් තමයි මට මැදලා දෙන්නෙ.
@DisnaHettiarachchi-n4w
@DisnaHettiarachchi-n4w Ай бұрын
❤️
@indranidesilva1075
@indranidesilva1075 Ай бұрын
අනේ අද රෑට අපිට කන්න තියෙන්නේ මොනවද? අනෝමා මිස් හවස් වෙන්න මොනවා හරි උයලා පෙන්නාවි නේද!😊❤
@dinushaperera6885
@dinushaperera6885 Ай бұрын
කිරි හොද්දට මිරිස් කුඩු පොඩ්ඩක් දාන්න ඕනා එතකොට තමයි perfect කලර් එක එන්නේ . හැබැයි auntyගේ menu එක super 👍👍👍👍👍👍👍👍👍👍👍
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
අපි කවදාවත් කිරි හොද්දට මිරිස් කුඩු දන්නෙ නැහැ. ලස්සන පාට එන්නෙ කහ වලින්.
@Disna0608
@Disna0608 Ай бұрын
අපි දාන්නෙත් නෑ.මම දැකලත් නෑ අම්මල නැන්දල ආච්චිල කවුරුත් කිරි හොද්දට මිරිස් කුඩු.ඒකෙ රස එන්නෙ ලූනු,අමු මිරිස්,කරපිංචා සහ බෑවම දාන දෙහි ඇඹුල් වලින්
@MalinKarunadasa
@MalinKarunadasa Ай бұрын
Mama Matara .API iskole Yana kale godak udeta kala giye oyakemama thamayi.Bala malu kaleta godak malu ambul tiyal loku Hatti hadanne. Mata ekale matak Una.
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Ай бұрын
මන් ..aunty ..බලන්න එනවා..29..♥️♥️🙏🙏..ජේසු පිහිටයි !!
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
සතුටුයි ඔයාට ඒ අවස්ථාව ලැබුනු එක ගැන..ඇත්තටම සතුටුයි...ඔයාට singer එකෙන් කතාකරාද
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
හරිම ආසාවෙන් ඉන්නේ ඔයාලා හමුවෙන්න.
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Ай бұрын
​@@lifewithlove89 ow dear❤
@renukw
@renukw Ай бұрын
Ammooo.api asama kema udeta.
@uscolomabahewa8454
@uscolomabahewa8454 Ай бұрын
ලූනු, මිරිස්, කිරි දාලා පොඩි කරනවා...😂එහෙම නෙවෙයි මැඩම් ඒකට කියන්නෙ....ඒදනවා කියලා....සිසිර අන්කල්ගෙ අම්මා ඒක කියලා දුන්නෙ නැද්ද 😂😂❤
@ThanujaNadee84
@ThanujaNadee84 Ай бұрын
Asai aunty kannama hithenawa
@fkt3915
@fkt3915 Ай бұрын
What is the fish
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Tuna (Bala Maalu)
@rasikasamanthi8031
@rasikasamanthi8031 Ай бұрын
අපිත් ළගදී මෙහෙම කන්න ඕනෙ කියලා කතා උනා. මේකට අපි පොල් ටිකකුත් එකතු කර ගන්නවා දකුණෙ කෑමක් නේද? බොහොම ස්තූතියි ඔබ තුමියට.
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
කිරි හොදි නැතුව කනවා නම් පොල් එක්ක රසයි නේ.
@rasikasamanthi8031
@rasikasamanthi8031 Ай бұрын
@@AnomasKitchen ❤️ ඔව් අපිට ආත්තම්මා නිවාඩු ට ගියාම ඉස්සෙල්ලම දෙන්නෙ මේ කෑම ටික. තාමත් ඒ රස මතක් වෙනවා. ❤️
@namalinamali2022
@namalinamali2022 Ай бұрын
👌👌❤❤
@ruchinamunasinghe6896
@ruchinamunasinghe6896 Ай бұрын
❤❤❤❤❤❤love y
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.