Episode 17. නිවෙස් තුල විෂ වායු සමනය කරන විසිතුරු පැල හඳුනාගමු | Air cleansing indoor plants

  Рет қаралды 342,923

Sri Lankan Life

Sri Lankan Life

Күн бұрын

Пікірлер: 284
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
ඔබ තුමා ට ගොඩක් පින් මේ පැල බොහොමයක් මගේ ගෙවත්තේ තිබුනාට අද තමා වටිනාකම පැහැදිලි වුනේ උදය මහත්තයා ට නිදුක් නිරොගි කමම ලැබේවා තෙරුවන් සරනයි දිර්ගායු වේවා !
@Miniwithlife
@Miniwithlife Жыл бұрын
අවුරුදු ගානකට පස්සේ උදය sir දැක්කේ,අතීතයට ගියා ඒ කාලේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් ඔබතුමා නිසා රිවිදින අරැනැල්ල, ඔබේ ඒ හඩ තාමත් අපේ හිත් නිවනවා ඒදා වගේමයි.මේවැනි වැඩසටහන් තව තවත් කරන්න ඔබට ශක්තිය ලැබේවා .
@udayaminisathurusigha6378
@udayaminisathurusigha6378 3 жыл бұрын
උදය මහත්මයා දැක්කම මට මතක් උනා ජාතික රූපවාහිනියේ රිවිදින අරුනැල්ල ඔබ තුමාට බෝහෝ ම ස්තුති ...
@Chana9888
@Chana9888 2 жыл бұрын
Yes me to
@shiranthachinthaka9963
@shiranthachinthaka9963 7 ай бұрын
Yes.me too. Ms. Buddini also.
@chandanimuna0
@chandanimuna0 Ай бұрын
ගොඩක් ස්තුතියි උදය මහත්මයාට, නොදන්නා කරුණු ගොඩාක් දැනුවත් වුණා. තවත් මෙවන් වැදගත් වැඩසටහන් තුළින් අප දැනුවත් කරන ඔබතුමාට ගොඩක් පින්. නිරෝගී සුවයෙන් ඔබේ දැනුම අපට ලබාදෙන ඔබතුමාට සියලු දෙවි රැකවරණයි.
@savanikarunaratne
@savanikarunaratne 3 жыл бұрын
1.Money plant 2.Sansevieria 3.Bromeliaceae 4.Draceana 5.Ficus 6. Bamboo palm 7. Chinese evergreen plant 8. Rubber plant 9.fern 10. Spider plant 11. lucky bamboo 12. Money plant 13. Meewana 14.orchid
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 жыл бұрын
Thank you 😊
@shyamawillorage355
@shyamawillorage355 Жыл бұрын
thank you
@Good-b9c9u
@Good-b9c9u Жыл бұрын
Excellent
@PriyanthaDasanayake-mw9gp
@PriyanthaDasanayake-mw9gp Жыл бұрын
😅😅😅😅😅
@pearlperera4260
@pearlperera4260 4 жыл бұрын
වඩාත් කාර්ය බහුල ඔබ තුමාගේ කාලය අපි වෙනුවෙන් වෙන්කර මේ දැනුවත් කිරීම් අපි බොහොම අගය කරනවා, ගොඩක් වටිනවා. ඔබ‍ට බොහොම ස්තුතියි. දිගටම අපිත් එක්ක රැදිලා දැනුවත් කිරීම් කරන්න. 🙏🙏🙏
@poornimaabeynayake6422
@poornimaabeynayake6422 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ගේ මේ වටිනා දැනුම්වත් කිරීමට .... 🙏🙏🙏
@rohinirenuka5067
@rohinirenuka5067 4 ай бұрын
මේ වැඩසටහන් තවත් වටිනවා උදය මහත්මයා පසෙකින් පැහැදිලි කිරීම් කර පැලය සම්පූර්නයෙන්ම පෙන්නනවානම්.යූ ටියුබ් පුංචි පරාසයක් තුල අපි බලන නිසා..ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි.
@ranirathnayake1442
@ranirathnayake1442 10 сағат бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්
@premakulathilaka950
@premakulathilaka950 4 жыл бұрын
සොය සොයා සිටි විස්තරයක් විස්තර කලාට ස්තූතියි .
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 4 жыл бұрын
බොහොම ස්තුති උදය මහත්මාට,තෙරුවන් සරණයි ...
@kalehegamagejayanthi4402
@kalehegamagejayanthi4402 2 ай бұрын
Thank you sir apawa denawata. Kalata. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@kalehegamagejayanthi4402
@kalehegamagejayanthi4402 2 ай бұрын
😂❤❤❤
@kalehegamagejayanthi4402
@kalehegamagejayanthi4402 2 ай бұрын
Oba thumanta godak thank you. 🎉🎉🎉🎉🎉
@kalehegamagejayanthi4402
@kalehegamagejayanthi4402 2 ай бұрын
Sir. Pata ketiyen kiyaa denna 😂
@madhawadias1235
@madhawadias1235 4 жыл бұрын
ගොඩක් පිං සර්. ඔබ තුමාට දිර්ගායුශ ලැබෙවා. අපිව තවත් දැනුවත් කරන්න ශක්තිය වාසනව ලැබෙවා .
@ruvinigunarathnl3881
@ruvinigunarathnl3881 3 жыл бұрын
Thanks. Plant names pronouncing not clear.
@ruwaninilakshi4741
@ruwaninilakshi4741 3 жыл бұрын
හරිම ලස්සන. අර්ථ වත් වැඩ මුඵවක් කීවේත් නිවැරැදි. ස්තුතියි ඔබතුමාට
@prabatharathnayake3591
@prabatharathnayake3591 4 жыл бұрын
So happy to see my Udaya sir . I am Praba I worked with you 16 years ago in HORDI. I watch your programs all the time . Now I live in the USA and I work in a nursing home as assistant nurse . I was affected by COVID 19 and recovering from it .Now I am at home watching your channel and it gave me a big relief. During this pandemic giving your knowledge to the people through the internet is wonderful . keep up the good work sir. May triple Gem bless you .
@srilankanlife4586
@srilankanlife4586 4 жыл бұрын
Thank you Praba. I will convey the message to him. We wish you a speedy recovery, thanks for keeping us all safe!
@hgggffdfgh1126
@hgggffdfgh1126 4 жыл бұрын
බොහොම ස්තුතියි හරිම වටිනවා ..
@dammikakumari7523
@dammikakumari7523 3 жыл бұрын
ස්තූතියි මියුසික් volume adu kranam godak hodai
@karunawathiwasala5707
@karunawathiwasala5707 2 жыл бұрын
බොහොම ස්තුතියි .ඔබතුමා වැනි අය ගේ දැනුම සමාජයට ලබාදෙනවාට .එය අවශ්‍යයි.බුදුසරණයි නිරෝගී වේවා .
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
බොහෙම යහපත් දනුවත් කිරිමක් බොහෝ ඉස්තුතියි.ජේසු පිහිටයි.
@ArunaNamal
@ArunaNamal 8 ай бұрын
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්
@jayanadamayanthi1475
@jayanadamayanthi1475 4 жыл бұрын
ඉතාමත් වැදගත් video එකක් .ඔබ තුමාට බොහොම ස්තූතියි .
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 4 жыл бұрын
නොදැන හිටිය ගොඩක් දේවල් දැන ගත්තා..බොහොම ස්තූතියි ඔබතුමාට.
@mariedilukshi42
@mariedilukshi42 3 жыл бұрын
හරිම ප්‍රයොජනවත් ඔබතුමාගෙ කතාව
@shamalirodrigo3587
@shamalirodrigo3587 4 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමාට .
@maneldammika3775
@maneldammika3775 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමා .ඔය ගොඩක් පැලෑටි අවට පරිසරයන් නොමිලේ ම හොයා ගන්න පුලුවන් .මීට කෝමාරිකා ශාකයද ඇතුල් වියයුතු බව මගේ හැගීමයි
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමා ට.
@jordenihaab3847
@jordenihaab3847 Жыл бұрын
Thank you sir👍🏻 very useful video 💐
@KumuduJanaki
@KumuduJanaki 8 ай бұрын
Thank you very much. Godak dewal egena gattha. Obathuma nada erudina arunalle hitiye. Essara eka asawan baluwa. Theruwan saranai 💐❤️🥰🙏
@judepriyantha9433
@judepriyantha9433 4 жыл бұрын
ගොඩාක් වටිනවා ස්තුතිය ඔබට
@sepalikachandrasekara5902
@sepalikachandrasekara5902 4 жыл бұрын
Very useful. Thank you so much
@nimalinimalisr2453
@nimalinimalisr2453 4 жыл бұрын
ඔහොම pin godak හොඳයි me vidio eka උදය මහත් mayAta godak ithuthii තෙරුවන් සරණයි
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 3 жыл бұрын
ගොඩාක් වට්නා වැඩසටහනක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි නිදුක් වෙවා දිර්ඝායුෂ ලැබේවා ට්
@hiruni509
@hiruni509 4 жыл бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි 🙏
@nihaldh
@nihaldh 3 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි!
@NimaliVijitha-v3f
@NimaliVijitha-v3f 3 ай бұрын
එදා වගේම අදත් ඔබ අප දැනුවත් කරයි අදත් අපි ආදරෙයි
@menakamihindukula5050
@menakamihindukula5050 2 күн бұрын
ඔබව දකින්න ලැබීමත් ලොකු වාසනාවක් රිවිදින අරුණැල්ල මන් පුංචි කාලේ අසාවෙන් බලපු වැඩසටහනක්
@NilanthiKumarasingha
@NilanthiKumarasingha 7 ай бұрын
ඔබතුමා දැක්කම අතීතයට ගියා..හරි සතුටුයි ..ඉස්සර අනිවාර්යයෙන් T V එකේ ඔබතුමාගෙ වැඩ සටහන් බලනවා ඒ කට හඩ ඇහුනත් අදුරනවාව්කව්ද කියලා ...බුදුසරනයි ඔබතුමාට...❤🙏🙏🙏
@maheshikanarangoda4143
@maheshikanarangoda4143 4 жыл бұрын
Thank you sooo much for your instructions we learnt so many things from your clips
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
Thank you very much sir,from Italy ❤
@Bihandu1_
@Bihandu1_ 4 жыл бұрын
ඔයා හොද මිනිහෙක්👍
@jacinthakannangara5648
@jacinthakannangara5648 4 жыл бұрын
Thank you .good program .
@Ducklings_4life
@Ducklings_4life 9 ай бұрын
හරිම වටිනවා
@sunethradissanayake641
@sunethradissanayake641 3 жыл бұрын
ෙබාෙහාම වටිනා පැහැදි කිරිමක් ස්තුතියි!
@janakisilva1582
@janakisilva1582 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ඉස්තුතියි අපිට මේ දැනුම ලබාදීමට .ඒවගේම ඔබතුමා ගේ නිවසත් හරිම ලස්සනයි කලාත්මකයි.තුනුරුවන්ගේ සරනයි
@assuntawanasingha5985
@assuntawanasingha5985 4 жыл бұрын
Very important and very pleasing knowledge. Thanks a lot
@premasirirandunuge
@premasirirandunuge 4 жыл бұрын
Very important & valuable video to laymen. We appreciate very much, sir. Thank you
@asirijayabodhi9700
@asirijayabodhi9700 4 жыл бұрын
Very good knowledge and information for indoor plants thank you very much sir.
@nethmibohomasthuthihimashi5571
@nethmibohomasthuthihimashi5571 4 жыл бұрын
Bohoma sthuthi udaya mahaththaya bs
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
Thanks for sharing this wonderful video. I have learned very rare tips about this indoor plants 😊.It’s really beautiful and very attraction to the people who come to visit to your home . thank you 🙏
@thejakarunarathna4779
@thejakarunarathna4779 3 жыл бұрын
Sthuthi mahathmayaneni, theruwansaranay deegayuwewa !
@velvetways6694
@velvetways6694 Жыл бұрын
හුග කාලෙකින් උදය මහත්තයා ව දැක්කේ .තෙරැවන් සරනයි 🙏🙏🙏
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 4 жыл бұрын
උදය මත්මයා බොහොම ස්තූතියි .වටිනා video එකක් .මොකද මගේ ගෙදරත් ගේ ඇතුලෙ ගොඩාක් පැල තියල තියෙන්නෙ.හරි සතුටුයි මේ කියපු පැල අතුරින් 6 7 ක්ම මගේ ගේ ඇතුලෙ තියෙනව.💐💐
@aaranya724
@aaranya724 4 жыл бұрын
Monawada e pela
@AbdurRahman-rr4gt
@AbdurRahman-rr4gt 4 жыл бұрын
அருமையான தகவல்கள் 🌴🌳💐🌺🍀🌲🍁🌸🌻
@ඇත්තකියනසත්තවීඩියෝ
@ඇත්තකියනසත්තවීඩියෝ Жыл бұрын
ස්තුතියි....මෙම ශාක හඳුනාගන්න හැකි ෆොටෝ ඇතිව තව ප්‍රෝග්‍රෑම් එකක් චැනල් එක වෙනුවෙන් කරන්න...ප්ලීස්.....
@sagii9937
@sagii9937 3 жыл бұрын
Nice video.....Rividina Arunella was superb...
@iswaragekusum9996
@iswaragekusum9996 4 жыл бұрын
Thanks great video
@chanalialahakoon7713
@chanalialahakoon7713 4 жыл бұрын
ඔබ තුමාගෙ වැඩසටහන් හරිම වැදගත්. ගොඩාක් ස්තුතිය . මට දැනගත හැකි ද courtyard එකට බෙන්ජමිනා ගසක්ද, ඇට්ටේරියා ගසක්ද හොද කියල. ස්තුති
@rjlasantha3858
@rjlasantha3858 3 жыл бұрын
Stuti. Obatuma kawadath wedagath deyak thama handunwadenne. Teruwan saranai.
@indikadias2847
@indikadias2847 4 жыл бұрын
Godak wadagat,godak watinawa.thank u sir,
@karunaratnebandara2038
@karunaratnebandara2038 4 жыл бұрын
ගෘහස්ථ ශාකවල පින්තූර සහ නම් ටිකක් දමන්න පුලුවන්නම් ඉදිරිපත්කල වීඩියෝ එකට ලොකු වටිනාකමක් එකතු වෙනවා .බොහොම ස්තුතියි .
@ruchiranayanarasie9055
@ruchiranayanarasie9055 4 жыл бұрын
බොහොම ස්තුතිය ඔබට
@ChandimalManoj
@ChandimalManoj 3 жыл бұрын
හරිම ලස්සනයි
@mangalajayawardena8387
@mangalajayawardena8387 9 ай бұрын
Komarika gena hedinweemak karannenam sththiwanthawemi Very good video
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 3 жыл бұрын
Godak watina adadas thank you❤️🙏👍
@achiniwijemuni690
@achiniwijemuni690 4 жыл бұрын
Budusaranai sir
@neelaroshika165
@neelaroshika165 Жыл бұрын
ස්තුති යි❤
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 4 жыл бұрын
Thanks for your speech
@SLRJOKER704
@SLRJOKER704 4 жыл бұрын
Thank you UDaya mahaththaya.
@mrsrilankan7374
@mrsrilankan7374 4 жыл бұрын
Valuable information
@tamasha4
@tamasha4 3 жыл бұрын
උදය මහත්තයා..දැක්කත් සතුටුයි..
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 4 жыл бұрын
A very valuable vedio to all. 👃👃👃👍👍👍
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 3 жыл бұрын
Palatiganapahdilyna obatumage danumage danuma apatal abdunnata bohomathma sthuthi deergayu labewa nirogi WEWA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SaGa_Diaries
@SaGa_Diaries 4 жыл бұрын
බොහෝම ස්තූතියි උදය මහත්මයා, නිවස තුළ orchid වවන ආකාරය ඔබතුමන්ට තවත් පැහැදිලි කරන්න පුළුවන්ද?
@maheshikaherath6922
@maheshikaherath6922 4 жыл бұрын
Dear sir, can you pls explain how do we maintain Indoor plants?
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
පුලුවන් අය හැකි තරම් ජනෙල් ඇර පිරිසිදු වාතය ලබා ගන්න...නැති අයට ගොඩාක් වටිනවා ස්තුති ..
@nayomikothalawala5243
@nayomikothalawala5243 3 жыл бұрын
Thank you very much👍
@shamilashamen2597
@shamilashamen2597 Жыл бұрын
Anthureyam pala hodaida ga atulata🙏🙏🙏💐💐💐
@madushikakumari8655
@madushikakumari8655 4 жыл бұрын
Pela jathi tika thawa lagata karala pennuwanam godak hodai
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 4 жыл бұрын
Thanks so much for all the information. We love nature and the people who protect nature. Theruwan Saranai. Wish you have the courage to do more. 🙏🙏🙏
@sajeewani4610
@sajeewani4610 4 жыл бұрын
Obata godak pin.oba apey manasa ganat hithanawa
@champikafernando7170
@champikafernando7170 Күн бұрын
Thank you❤❤❤
@priyadarshanigunarathna3408
@priyadarshanigunarathna3408 2 жыл бұрын
obathumage video harima watinawa.mahathmaya puluwan tharam deshiya shaka handunwa denna.nathnam pasu kalayaka owani shaka ape deshiya shaka prajawata tharjanayak wiyahaki neda?
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක් ඔබතුමාගේ නිවසත් ලස්සනයි විසිතුරු ශාඛ නිසා තවත් ලස්සනයි ඔබතුමාට බුදු සරණයි
@shohanbdesigns7048
@shohanbdesigns7048 4 жыл бұрын
Thank you very much sir
@hareezahanan2828
@hareezahanan2828 4 жыл бұрын
Thank you so much for your valuable explanation sir
@manujaya4858
@manujaya4858 4 жыл бұрын
Udaya sir, labuwawu nawa wasara obathumanta samaya sathuta piri nawa wasarak wewa!!!!!!! Theruwan saranai!!!!!!!😊😊😊😊😊😊😊😊
@naflanarafeek7026
@naflanarafeek7026 4 жыл бұрын
Thank you Sir very useful. Can you tell if komarika plant can be kept inside the house? Please
@gemunujayasinghe618
@gemunujayasinghe618 4 жыл бұрын
Dear sir, please explain how to maintain indoor plants. Thank you so much.
@prasadsenaratne
@prasadsenaratne 4 жыл бұрын
පැලෑටි වල නම් පැහැදිලි නැති නිසා Description එකේ දැම්ම නම් හොඳයි .
@kaviheshani4478
@kaviheshani4478 2 жыл бұрын
Yess
@chandanachandana8069
@chandanachandana8069 Жыл бұрын
Udaya mahttaya mama ahala tiyana vidiyata sansaveriya visa shakayak PM Edirisingha mahatha jatika Rupavahiniya kiyala dunna koi akada hari
@Nelumsujatha8
@Nelumsujatha8 Жыл бұрын
ස්තූතියි ඔබට තුමාට. හැකිනම් කෝමාරිකා සහ තුල්සි පැල රාත්‍රියට ඔක්සිජන් පිට කරනවද කියල සදහන් කරන්න. මේ පැලෑටි හිරු එලියට නිරාවරණය වීම අවශ්‍යද? අවශ්‍ය නම් කොපමන කාල පරාසයක්ද? පැහැදිලි කර දෙන්න.
@maryvioletsilva7787
@maryvioletsilva7787 4 жыл бұрын
මහත්මයා ඔබතුමා ඉතාම වටිනා වටිනා විඩියෝ එකක් අද අපට ලබා දුන්නේඅපට ගස් වර්ග වල නම් ටික දෙන්න පුළුවන් ද.ඔබතුමාට ගොඩක් ස්තුතියි
@spikekka4693
@spikekka4693 3 жыл бұрын
බන්ඩක්කා වගා වෙ කොලය විනාශ කරන කුරුමිණියා මර්දනය කරන්නේ කොහොමද
@mohansiriraja679
@mohansiriraja679 4 жыл бұрын
Thank you Sir !.
@padmadayananda6976
@padmadayananda6976 4 жыл бұрын
Gewathu wagawawagema wisituru pela wagawath apataharima watinawa. Bohomatma stutie!
@enjoyyourlife6897
@enjoyyourlife6897 4 жыл бұрын
Thanks udaya mahattaya
@rooproducts4518
@rooproducts4518 Жыл бұрын
Ane ow matath mathak une riwi dina arunella....mn hari asawen balapu program 1k....
@indikairoshanee2946
@indikairoshanee2946 4 жыл бұрын
Bohoma sthuthiyi obathumata 🙏🙏
@asunthafernando4831
@asunthafernando4831 Жыл бұрын
Thanks you
@JayasiriPathirana-pt3rr
@JayasiriPathirana-pt3rr 5 ай бұрын
Godak hoda dawal danagata
@kumarip6121
@kumarip6121 3 жыл бұрын
Theruwan saranai obata
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН