Episode 17. නිවෙස් තුල විෂ වායු සමනය කරන විසිතුරු පැල හඳුනාගමු | Air cleansing indoor plants

  Рет қаралды 330,419

Sri Lankan Life

Sri Lankan Life

Күн бұрын

How plants cleanse indoor atmosphere.
Facebook : www.facebook.c...
Music: www.bensound.com
Intro: iMovie (images.apple.c...)
Intro music is stock from iMovie, provided by Apple royalty-free

Пікірлер: 275
@udayaminisathurusigha6378
@udayaminisathurusigha6378 3 жыл бұрын
උදය මහත්මයා දැක්කම මට මතක් උනා ජාතික රූපවාහිනියේ රිවිදින අරුනැල්ල ඔබ තුමාට බෝහෝ ම ස්තුති ...
@nadinidinu3839
@nadinidinu3839 Жыл бұрын
Yes me to
@shiranthachinthaka9963
@shiranthachinthaka9963 3 ай бұрын
Yes.me too. Ms. Buddini also.
@Miniwithlife
@Miniwithlife Жыл бұрын
අවුරුදු ගානකට පස්සේ උදය sir දැක්කේ,අතීතයට ගියා ඒ කාලේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් ඔබතුමා නිසා රිවිදින අරැනැල්ල, ඔබේ ඒ හඩ තාමත් අපේ හිත් නිවනවා ඒදා වගේමයි.මේවැනි වැඩසටහන් තව තවත් කරන්න ඔබට ශක්තිය ලැබේවා .
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
ඔබ තුමා ට ගොඩක් පින් මේ පැල බොහොමයක් මගේ ගෙවත්තේ තිබුනාට අද තමා වටිනාකම පැහැදිලි වුනේ උදය මහත්තයා ට නිදුක් නිරොගි කමම ලැබේවා තෙරුවන් සරනයි දිර්ගායු වේවා !
@pearlperera4260
@pearlperera4260 4 жыл бұрын
වඩාත් කාර්ය බහුල ඔබ තුමාගේ කාලය අපි වෙනුවෙන් වෙන්කර මේ දැනුවත් කිරීම් අපි බොහොම අගය කරනවා, ගොඩක් වටිනවා. ඔබ‍ට බොහොම ස්තුතියි. දිගටම අපිත් එක්ක රැදිලා දැනුවත් කිරීම් කරන්න. 🙏🙏🙏
@savanikarunaratne
@savanikarunaratne 2 жыл бұрын
1.Money plant 2.Sansevieria 3.Bromeliaceae 4.Draceana 5.Ficus 6. Bamboo palm 7. Chinese evergreen plant 8. Rubber plant 9.fern 10. Spider plant 11. lucky bamboo 12. Money plant 13. Meewana 14.orchid
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 жыл бұрын
Thank you 😊
@shyamawillorage355
@shyamawillorage355 Жыл бұрын
thank you
@ajithabeysinghe6802
@ajithabeysinghe6802 Жыл бұрын
Excellent
@PriyanthaDasanayake-mw9gp
@PriyanthaDasanayake-mw9gp 11 ай бұрын
😅😅😅😅😅
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමා .ඔය ගොඩක් පැලෑටි අවට පරිසරයන් නොමිලේ ම හොයා ගන්න පුලුවන් .මීට කෝමාරිකා ශාකයද ඇතුල් වියයුතු බව මගේ හැගීමයි
@rohinirenuka5067
@rohinirenuka5067 10 күн бұрын
මේ වැඩසටහන් තවත් වටිනවා උදය මහත්මයා පසෙකින් පැහැදිලි කිරීම් කර පැලය සම්පූර්නයෙන්ම පෙන්නනවානම්.යූ ටියුබ් පුංචි පරාසයක් තුල අපි බලන නිසා..ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි.
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 4 жыл бұрын
බොහොම ස්තුති උදය මහත්මාට,තෙරුවන් සරණයි ...
@prabatharathnayake3591
@prabatharathnayake3591 4 жыл бұрын
So happy to see my Udaya sir . I am Praba I worked with you 16 years ago in HORDI. I watch your programs all the time . Now I live in the USA and I work in a nursing home as assistant nurse . I was affected by COVID 19 and recovering from it .Now I am at home watching your channel and it gave me a big relief. During this pandemic giving your knowledge to the people through the internet is wonderful . keep up the good work sir. May triple Gem bless you .
@srilankanlife4586
@srilankanlife4586 4 жыл бұрын
Thank you Praba. I will convey the message to him. We wish you a speedy recovery, thanks for keeping us all safe!
@madhawadias1235
@madhawadias1235 4 жыл бұрын
ගොඩක් පිං සර්. ඔබ තුමාට දිර්ගායුශ ලැබෙවා. අපිව තවත් දැනුවත් කරන්න ශක්තිය වාසනව ලැබෙවා .
@ruvinigunarathnl3881
@ruvinigunarathnl3881 3 жыл бұрын
Thanks. Plant names pronouncing not clear.
@karunaratnebandara2038
@karunaratnebandara2038 4 жыл бұрын
ගෘහස්ථ ශාකවල පින්තූර සහ නම් ටිකක් දමන්න පුලුවන්නම් ඉදිරිපත්කල වීඩියෝ එකට ලොකු වටිනාකමක් එකතු වෙනවා .බොහොම ස්තුතියි .
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
සොය සොයා සිටි විස්තරයක් විස්තර කලාට ස්තූතියි .
@NilanthiKumarasingha
@NilanthiKumarasingha 2 ай бұрын
ඔබතුමා දැක්කම අතීතයට ගියා..හරි සතුටුයි ..ඉස්සර අනිවාර්යයෙන් T V එකේ ඔබතුමාගෙ වැඩ සටහන් බලනවා ඒ කට හඩ ඇහුනත් අදුරනවාව්කව්ද කියලා ...බුදුසරනයි ඔබතුමාට...❤🙏🙏🙏
@ruwaninilakshi4741
@ruwaninilakshi4741 3 жыл бұрын
හරිම ලස්සන. අර්ථ වත් වැඩ මුඵවක් කීවේත් නිවැරැදි. ස්තුතියි ඔබතුමාට
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@poornimaabeynayake6422
@poornimaabeynayake6422 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ගේ මේ වටිනා දැනුම්වත් කිරීමට .... 🙏🙏🙏
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 4 жыл бұрын
උදය මත්මයා බොහොම ස්තූතියි .වටිනා video එකක් .මොකද මගේ ගෙදරත් ගේ ඇතුලෙ ගොඩාක් පැල තියල තියෙන්නෙ.හරි සතුටුයි මේ කියපු පැල අතුරින් 6 7 ක්ම මගේ ගේ ඇතුලෙ තියෙනව.💐💐
@aaranya724
@aaranya724 3 жыл бұрын
Monawada e pela
@jayajasu8133
@jayajasu8133 4 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ටිකක්... ස්තූතියි, ඔබ තුමාට.
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
බොහෙම යහපත් දනුවත් කිරිමක් බොහෝ ඉස්තුතියි.ජේසු පිහිටයි.
@karunawathiwasala5707
@karunawathiwasala5707 Жыл бұрын
බොහොම ස්තුතියි .ඔබතුමා වැනි අය ගේ දැනුම සමාජයට ලබාදෙනවාට .එය අවශ්‍යයි.බුදුසරණයි නිරෝගී වේවා .
@janakisilva1582
@janakisilva1582 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ඉස්තුතියි අපිට මේ දැනුම ලබාදීමට .ඒවගේම ඔබතුමා ගේ නිවසත් හරිම ලස්සනයි කලාත්මකයි.තුනුරුවන්ගේ සරනයි
@prasadsenaratne
@prasadsenaratne 4 жыл бұрын
පැලෑටි වල නම් පැහැදිලි නැති නිසා Description එකේ දැම්ම නම් හොඳයි .
@kaviheshani4478
@kaviheshani4478 2 жыл бұрын
Yess
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
Thanks for sharing this wonderful video. I have learned very rare tips about this indoor plants 😊.It’s really beautiful and very attraction to the people who come to visit to your home . thank you 🙏
@nimalinimalisr2453
@nimalinimalisr2453 4 жыл бұрын
ඔහොම pin godak හොඳයි me vidio eka උදය මහත් mayAta godak ithuthii තෙරුවන් සරණයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
පුලුවන් අය හැකි තරම් ජනෙල් ඇර පිරිසිදු වාතය ලබා ගන්න...නැති අයට ගොඩාක් වටිනවා ස්තුති ..
@hgggffdfgh1126
@hgggffdfgh1126 4 жыл бұрын
බොහොම ස්තුතියි හරිම වටිනවා ..
@shamalirodrigo3587
@shamalirodrigo3587 4 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමාට .
@Bihandu1_
@Bihandu1_ 3 жыл бұрын
ඔයා හොද මිනිහෙක්👍
@maheshikanarangoda4143
@maheshikanarangoda4143 4 жыл бұрын
Thank you sooo much for your instructions we learnt so many things from your clips
@SaGa_Diaries
@SaGa_Diaries 4 жыл бұрын
බොහෝම ස්තූතියි උදය මහත්මයා, නිවස තුළ orchid වවන ආකාරය ඔබතුමන්ට තවත් පැහැදිලි කරන්න පුළුවන්ද?
@maryvioletsilva7787
@maryvioletsilva7787 4 жыл бұрын
මහත්මයා ඔබතුමා ඉතාම වටිනා වටිනා විඩියෝ එකක් අද අපට ලබා දුන්නේඅපට ගස් වර්ග වල නම් ටික දෙන්න පුළුවන් ද.ඔබතුමාට ගොඩක් ස්තුතියි
@spikekka4693
@spikekka4693 3 жыл бұрын
බන්ඩක්කා වගා වෙ කොලය විනාශ කරන කුරුමිණියා මර්දනය කරන්නේ කොහොමද
@chanalialahakoon7713
@chanalialahakoon7713 3 жыл бұрын
ඔබ තුමාගෙ වැඩසටහන් හරිම වැදගත්. ගොඩාක් ස්තුතිය . මට දැනගත හැකි ද courtyard එකට බෙන්ජමිනා ගසක්ද, ඇට්ටේරියා ගසක්ද හොද කියල. ස්තුති
@dammikakumari7523
@dammikakumari7523 3 жыл бұрын
ස්තූතියි මියුසික් volume adu kranam godak hodai
@user-be9my3ox7h
@user-be9my3ox7h Жыл бұрын
ස්තුතියි....මෙම ශාක හඳුනාගන්න හැකි ෆොටෝ ඇතිව තව ප්‍රෝග්‍රෑම් එකක් චැනල් එක වෙනුවෙන් කරන්න...ප්ලීස්.....
@premasirirandunuge6766
@premasirirandunuge6766 4 жыл бұрын
Very important & valuable video to laymen. We appreciate very much, sir. Thank you
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක් ඔබතුමාගේ නිවසත් ලස්සනයි විසිතුරු ශාඛ නිසා තවත් ලස්සනයි ඔබතුමාට බුදු සරණයි
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 3 жыл бұрын
නොදැන හිටිය ගොඩක් දේවල් දැන ගත්තා..බොහොම ස්තූතියි ඔබතුමාට.
@chithranijayasinghe7708
@chithranijayasinghe7708 2 жыл бұрын
මහත්මයාට ස්තුතියි එක මහාචාර්යවරයෙක් දිගින් දිගටම vedio නිකුත් කරලා කියනවා පාමි ගස් සහ snake plants විෂ වායු නිකුත්කරන නිසා වවන්න හොඳ නැහැ කියලා. කිසිම ගසක් රෑට ගේ ඇතුළේ තියෙන්න හොඳ නැහැ කියලා. මෙවැනි කරුණු සත්‍යදැයි පහදා දෙන්නේ නමි ස්තුතිවන්ත වෙමි
@romiyoalex8629
@romiyoalex8629 2 жыл бұрын
මම දන්නේ මේ ට්ක සුද්දා ගොඩක් කරන්නේ බිස්නස් අපේ වටිනා ශාක විනාශ කලා කන්සා තව ගොඩක් තියනවා ඔය පැල වහා
@sepalikachandrasekara5902
@sepalikachandrasekara5902 4 жыл бұрын
Very useful. Thank you so much
@assuntawanasingha5985
@assuntawanasingha5985 4 жыл бұрын
Very important and very pleasing knowledge. Thanks a lot
@velvetways6694
@velvetways6694 Жыл бұрын
හුග කාලෙකින් උදය මහත්තයා ව දැක්කේ .තෙරැවන් සරනයි 🙏🙏🙏
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 3 жыл бұрын
ගොඩාක් වට්නා වැඩසටහනක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි නිදුක් වෙවා දිර්ඝායුෂ ලැබේවා ට්
@asirijayabodhi9700
@asirijayabodhi9700 4 жыл бұрын
Very good knowledge and information for indoor plants thank you very much sir.
@ireshasamarasinghe4980
@ireshasamarasinghe4980 4 жыл бұрын
ස්තූතියි උදය මහත්මයා.කරුනාකර ඕකීඩ් නිවස ඇතුලේ වවන ක්‍රමය සහ රෝස පැල කරන විදිය විශේෂයෙන් කලුපුල්ලි රෝගයට විසදුම් ගැන අපිව දැනුවත් කරනවද
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 4 жыл бұрын
Thanks so much for all the information. We love nature and the people who protect nature. Theruwan Saranai. Wish you have the courage to do more. 🙏🙏🙏
@hiruni509
@hiruni509 4 жыл бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි 🙏
@tamasha4
@tamasha4 3 жыл бұрын
උදය මහත්තයා..දැක්කත් සතුටුයි..
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
ස්තුතියි ඹබ තුමාට වැදගත් විඩියොවක් අැයි ඹබ තුමා කෝමාරිකා ගැන කිව්වෙ නැත්තෙ ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න කියලා කරැනාවෙන් ඉල්ලා සිටිනවා. තෙරැවන් සරනයි ! ඹබ තුමා අැතුළු පවුලේ සැමට.
@lalsri9434
@lalsri9434 4 жыл бұрын
obatumaata godak pin nodanna deyak kiyala dunnata harima watinawa jiiwitha kaalaya tula oben lebuu denuma apamanayi wchana uchchaaranaya karana widiya apuurui niduk niroogi sampaththiya lrbeewaa0
@kamalaliyanage4699
@kamalaliyanage4699 4 жыл бұрын
Valuable. Video thank you
@user-jg8ut7fj1c
@user-jg8ut7fj1c 2 ай бұрын
❤❤❤🎉🎉🎉
@KumuduJanaki
@KumuduJanaki 4 ай бұрын
Thank you very much. Godak dewal egena gattha. Obathuma nada erudina arunalle hitiye. Essara eka asawan baluwa. Theruwan saranai 💐❤️🥰🙏
@ArunaNamal
@ArunaNamal 3 ай бұрын
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්
@mariedilukshi42
@mariedilukshi42 3 жыл бұрын
හරිම ප්‍රයොජනවත් ඔබතුමාගෙ කතාව
@Shivanthi6
@Shivanthi6 4 жыл бұрын
උදය මහත්තයා, කොමාරිකා පැලයක් ගේ තුල තබා ගැනීමේන් ලැ බෙන් නේ ඔක්සිජන් ද රෑත්‍රි කාලයේදී.
@Nelumsujatha8
@Nelumsujatha8 7 ай бұрын
ස්තූතියි ඔබට තුමාට. හැකිනම් කෝමාරිකා සහ තුල්සි පැල රාත්‍රියට ඔක්සිජන් පිට කරනවද කියල සදහන් කරන්න. මේ පැලෑටි හිරු එලියට නිරාවරණය වීම අවශ්‍යද? අවශ්‍ය නම් කොපමන කාල පරාසයක්ද? පැහැදිලි කර දෙන්න.
@maheshikaherath6922
@maheshikaherath6922 4 жыл бұрын
Dear sir, can you pls explain how do we maintain Indoor plants?
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
සර් පැලෑටිවල නම් ටික කමෙන්ට් එකක හරි දාන්න නොදන්න අයට ඒක පහසුවක්
@judepriyantha9433
@judepriyantha9433 4 жыл бұрын
ගොඩාක් වටිනවා ස්තුතිය ඔබට
@lcperera615
@lcperera615 4 жыл бұрын
ithamath watina visthara kireemak, bohoma sthuthi Udaya mahathmaya..
@gammengahamu1
@gammengahamu1 3 жыл бұрын
Ok
@NPWijerathna
@NPWijerathna 4 жыл бұрын
ඔබගේ විෂවායු සමනය කරන ගෘහස්ත පරලෑටි පිළිබඳ වීඩියෝව බෙහෙවින් වටිනා උපදෙස් සහිත එකකි. එහෙත් ඒවා ඡුායාරූපයට නගන අවස්ථාවේ ඇතැම් තැන්වල පැවති අඳුර නිසා පැල මොනවාදැයි හරියටම පැහැදිලි නැත. අනෙත්අතට පැල නම් හඳුන්වන උච්ඡුාරණ ද ඇතැම්විට පැහැදිලි නැත. මේ නිසා එවැනි තැන්වල සබ්ටයිටල්ස් ද යොදන්නට ඔබ කාරුණික වෙනු ඇතැයි සිතමි.
@Shivanthi6
@Shivanthi6 4 жыл бұрын
yes I agree too.
@ruchiranayanarasie9055
@ruchiranayanarasie9055 4 жыл бұрын
කතා කරන වෙලාවට මියුසික් එපා
@viruladeesara3325
@viruladeesara3325 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුති .
@jordenihaab3847
@jordenihaab3847 Жыл бұрын
Thank you sir👍🏻 very useful video 💐
@janakisilva1582
@janakisilva1582 4 жыл бұрын
මහත්මයාණෙනි මට දැනගන්නට පුලුවන්ද රෝස ගස් වල කලු පුල්ලි රෝගයට විසදුමක්.ඉස්තුතියි
@balakathir3744
@balakathir3744 4 жыл бұрын
Dear Udaya; your program is excellent. I have subscribed to the channel and following you closely. One little thing about your presentations. An constructive comment. Try to reduce the phrase "Ea Kiyanne" in your speech. I am a lecturer and I can see that it is a small weakness in your presentations. However it doesn't effect the contents. Good job for giving this info to the public.
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Godak watinwa video eka.bohoma stuti sir.🙏 harima lassanai pela tika..❤ sir ge etule tiynna hoda nedda komarika mn pelayak tiyla tiynwa.
@zareenamashood8631
@zareenamashood8631 3 жыл бұрын
Like your beautiful plants, your demonstration is so soothing and interesting. You are a real inspiration. God bless you. Thanks for sharing.
@manojkulasekara369
@manojkulasekara369 4 жыл бұрын
උදය මහත්තයා අපිට හිතන්න අමතක වුන දෙයක් ඔබතුමා අද කියලා දුන්නා. ඔබට පින්. මේ ගස් වර්ග වල නම් එවන්න පුලුවන්ද .
@anjulakumarasinghe7681
@anjulakumarasinghe7681 4 жыл бұрын
ඒ ශාඛ වල නම් ඒ මහත්මයා පැහැදිලිව කිව්වා. ඔයාට මම ඒ නම් ටික කියාපු පිලිවෙලටම මෙතන ලිව්වා. ඒ මහත්මයාට අපි කරදර කරන්න හොඳ මදි නේද? ​SNAKE PLANT, BROMELIACEAE, MONEY PLANT, DRECENA, FICUS, BAMBOO PALM, AGALONEMA ( CHINESE EVERGREEN) , a different type of SANSEVIERIA ( කබර ශාඛයක් ) , RUBBER PLANT, FERN, SPIDER PLANT, LUCKY BAMBOO. ORCHID, PEACE LILY.
@maladisanayake9669
@maladisanayake9669 4 жыл бұрын
षष कप
@chandramaldeniya7715
@chandramaldeniya7715 4 жыл бұрын
@@anjulakumarasinghe7681 had
@preethiperera9261
@preethiperera9261 4 жыл бұрын
@@anjulakumarasinghe7681 ස්තුති
@lasiththarinda474
@lasiththarinda474 3 жыл бұрын
@@anjulakumarasinghe7681 thanks ❤️
@shiyamaleenavarathnepathir4480
@shiyamaleenavarathnepathir4480 4 жыл бұрын
බොහොම ඉස්තුති ඔබ තුමන් මේ කරනා සේවයට ,මම පැපොල් දන්න විදිහට බඩ් කරා හර්ද දන්නේනම් නැහැ දැන් ඒ ගස රිකිලි දාල බෙදිල යනවා බඩ් කරපු එක එහෙම තියෙනවා ගෙඩි එයිද මහත්තයා ? මගෙ ඵොටෝ තියෙනවා එවන්ඩ ක්‍රමයක් තියෙනවා ද මහත්මයා අනොද ගස ගොඩක් පරනයි ගෙඩි බවට පත් නොවී මල් හැලෙන වා ගොඩක් පිංසිදුවන්නට ඕනෑ මේ ගස පලදාව එන්න හදන්නේ කොහොමද කියන්න .කම්බි එතුව,ඉරි ඇන්ද ,ගන්නොරුවේ කියල පලතුරු පැල විකුනපු කට්ටිය ක් සල්ලි අරන් ගහ බය කරනවා කියලා එන්නත් දුන්නා තාම ගෙඩි නැහැ ඔබතුමාට පින්සිදු වේවා මෙයට පිලිතුරක් දෙන්න පුළුවන්ද සැන්තූරිය්ස්ම්,බෝගන්විලා,ඔර්කිඩ් ,රෝස ,ජියබරස් ,කැට පොහොර දාන්නෙ ,කෙසෙල් පොතු වේලා කුඩු,දියර,පොතු නිකම්ම දැම්ම මල් නැහැ කියලා දෙන්න පුළුවන්ද අපේ තියෙන අඩු පාඩු ,මොකද මුරිස් මාලු මිරිස් කරල් එන්නෙ නැහැ අඹ් ඵැලය අඩි දෙකක් විතර උසයි අල්පොන්සො අඹ කියලා තමා ගන්නොරුවේ අය දුන්නෙ දෙපාරක්ම චූටි ගෙඩි ,මල් ආවා හැලිල ගියා පොහොර දාන්නෙ මොනාද ලෙමොන් ගසෙත් ගෙඩි වැක්කෙරෙන්ඩ හැදුන දැන් මලක් වත් නැහැ කරුනාවෙන් විවේක තියෙන විදිහට මට උදව්වක් කරන්ඩ පුළුවන් නම් පිංසිදුවනවා ඉස්තුති බුදුසරනයි
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
Dear sir, please explain how to maintain indoor plants. Thank you so much.
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 3 жыл бұрын
පැලෑටි වල නම් පැහැදිලි කරන්න ගතහැකි ස්ථානය දක්වන්න, ස්තූතියි 🎓🎓⚘
@jacinthakannangara5648
@jacinthakannangara5648 4 жыл бұрын
Thank you .good program .
@manujaya4858
@manujaya4858 3 жыл бұрын
Udaya sir, labuwawu nawa wasara obathumanta samaya sathuta piri nawa wasarak wewa!!!!!!! Theruwan saranai!!!!!!!😊😊😊😊😊😊😊😊
@nihaldh
@nihaldh 3 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි!
@deshikaweerasinghe1437
@deshikaweerasinghe1437 5 ай бұрын
උදය සර් ,ඉස්සර ගන්නෝරුවේ training period එකේ ඔබතුමා ගේ plant house එකේ ඉන්න තමා අපි ආසම. බෙන්ජමිනා වර්ග Layer කලා හරිම ආසාවෙන් ඇප්‍රිකන් වයලට් තාමත් ඔබතුමා ළඟ තියෙනවා ද😅 තෙරුවන් සරණයි ඔබතුමා ට
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමා ට.
@AbdurRahman-rr4gt
@AbdurRahman-rr4gt 4 жыл бұрын
அருமையான தகவல்கள் 🌴🌳💐🌺🍀🌲🍁🌸🌻
@madarapiyadigamage7629
@madarapiyadigamage7629 4 жыл бұрын
උදය මහත්මයා....ඇඹලයන්ට සහ ඒ සමග එන කූඩිත්තන්ගේ ආක්‍රමණයට කාබනික කෘෂිකර්මයේ විකල්ප දෙන්න පුලුවන්ද?
@mangalajayawardena8387
@mangalajayawardena8387 5 ай бұрын
Komarika gena hedinweemak karannenam sththiwanthawemi Very good video
@sunethradissanayake641
@sunethradissanayake641 3 жыл бұрын
ෙබාෙහාම වටිනා පැහැදි කිරිමක් ස්තුතියි!
@thejakarunarathna4779
@thejakarunarathna4779 3 жыл бұрын
Sthuthi mahathmayaneni, theruwansaranay deegayuwewa !
@sisira456
@sisira456 4 жыл бұрын
බාත් රූම් එකක් තුල තියන්න සුදුසු පැලයක් සදහ්න් කලා, පැහැදිලිව ඇහුන මදි නිසා ඒ පැලේ නම සදහන් කරන්න පුලුවන්ද
@tharangajothimuni2140
@tharangajothimuni2140 4 жыл бұрын
එ් පැලෑටියේ නම කෝබිරා
@hansiperera6080
@hansiperera6080 4 жыл бұрын
Peace lily
@ajanthachulani7689
@ajanthachulani7689 3 жыл бұрын
Peace lily (cobra )
@naflanarafeek7026
@naflanarafeek7026 4 жыл бұрын
Thank you Sir very useful. Can you tell if komarika plant can be kept inside the house? Please
@nethmibohomasthuthihimashi5571
@nethmibohomasthuthihimashi5571 4 жыл бұрын
Bohoma sthuthi udaya mahaththaya bs
@induthilakarathna8235
@induthilakarathna8235 4 жыл бұрын
Oya pala අපිට මිලදී ganna wediyak නැද්ද
@nithasekara846
@nithasekara846 4 жыл бұрын
Valuable idea. From these things we are are getting close to nature. Thank u so much sir.
@rjlasantha3858
@rjlasantha3858 3 жыл бұрын
Stuti. Obatuma kawadath wedagath deyak thama handunwadenne. Teruwan saranai.
@anitadissanayake2934
@anitadissanayake2934 4 ай бұрын
This all plants good for bedroom? Please let me know. Thank you
@wakasunprabodha6701
@wakasunprabodha6701 4 жыл бұрын
me pala wala samahara nam pahadili na puluwannam mewage list ekak widihata danna niyama wadak
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Sir pochchiyaka rata kaju pela karana widiya video ekak denna puluwanda.
@SLRJOKER704
@SLRJOKER704 4 жыл бұрын
Thank you UDaya mahaththaya.
@sagii9937
@sagii9937 2 жыл бұрын
Nice video.....Rividina Arunella was superb...
@isurusangeeth172
@isurusangeeth172 2 жыл бұрын
පැලයක් නිවස ඇතුලේ දින කීයක් තිබිය් හැකිද. ඒවගේම හිරුඑලියල දින කීපයක් එලියෙන් තැබිය යුතුද
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
Thank you very much sir,from Italy ❤
@upendrapremachandra5205
@upendrapremachandra5205 4 жыл бұрын
Thank you..Kuda politanel ekak hadanna kiya denna puluwanda? Indoor vegetable Plants kiyanna puluwan da?
@padmadayananda6976
@padmadayananda6976 4 жыл бұрын
Gewathu wagawawagema wisituru pela wagawath apataharima watinawa. Bohomatma stutie!
@hareezahanan2828
@hareezahanan2828 4 жыл бұрын
Thank you so much for your valuable explanation sir
@madushikakumari8655
@madushikakumari8655 4 жыл бұрын
Pela jathi tika thawa lagata karala pennuwanam godak hodai
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 3 жыл бұрын
Palatiganapahdilyna obatumage danumage danuma apatal abdunnata bohomathma sthuthi deergayu labewa nirogi WEWA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikadias2847
@indikadias2847 4 жыл бұрын
Godak wadagat,godak watinawa.thank u sir,
@priyadarshanigunarathna3408
@priyadarshanigunarathna3408 2 жыл бұрын
obathumage video harima watinawa.mahathmaya puluwan tharam deshiya shaka handunwa denna.nathnam pasu kalayaka owani shaka ape deshiya shaka prajawata tharjanayak wiyahaki neda?
@mrsrilankan7374
@mrsrilankan7374 4 жыл бұрын
Valuable information
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 83 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 32 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 83 МЛН