Episode 19 පල නොදරන පලතුරු ගස් අස්වද්දන්න පිලියමක් | How to promote fruiting in plants

  Рет қаралды 156,598

Sri Lankan Life

Sri Lankan Life

Күн бұрын

Пікірлер: 165
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
ගෙවතු වගාවට නවමු අත්දැකීම් රාශියක් එක්කොට රටේ සුභ සිද්ධියට සෑහෙන දායකත්වයක් දැක්වූ ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. තව තවත් ජනතා සේවය සැලසීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා. තෙරුවන් සරණයි.
@quintasperera7619
@quintasperera7619 Жыл бұрын
දැනුම බෙදාදුන්නාට ස්තුති
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
වටිනා දැනුවත්කිරීමක් ...බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට !
@janithma212
@janithma212 3 жыл бұрын
අදයි හරියටම දැනගන්න ලැබුනේ. ඔබතුමාට බොහොම ස්තුතියි
@hyacinthmendis9367
@hyacinthmendis9367 4 жыл бұрын
ඔබ තුමාට බොභෝම ස්තුතියී.කටු අනෝදා මල පරාගනය කල යුතු අවස්ථාව හඳුනාගන්නා ක්රමය භෝ මලේ ස්වරූපය කෙබඳුදැයි විස්තර කලොත් ඔබට පිං ස්තුතියි.
@Heshfernando123
@Heshfernando123 2 жыл бұрын
Thank you very much sir. I ll surely try this method on my soursop tree. We get a lot of flowers but only twice we got fruits. Many thanks 🙏
@wimalp.k7727
@wimalp.k7727 4 жыл бұрын
ස්තුතියි සර්,බොහොම පැහැදිලිව ඉදිරිපත් කලා.එහෙත් කුමණ කාල වේලාවක් අතරතුර තුලදී මෙම ක්‍රීයා ව සිදුකල යුතුදැයි පැවසීමට අමතක වෙන්න ඇති.මගේ ගෙවත්තේ තිබෙන කටු අනෝදා ශාඛයේ මල් විස්සක් පමණ ඇවිත් හැලී වැටුණා පහුගිය ඇඳිරි නීතිය තිබූ දිනවලදී.මම කොළඹ බත්තරමුල්ල ආසන්නයේ පදිංචි කෙනෙක්.ගුවන් විදුලි ගොවි වැඩසටහනක් අතර මතුවුනු පිලිතුරක් අනුව මම උදේ අටට පමණ පුලුන් කැබැල්ලක් ගෙන පිපෙන පිපෙන මල් වල තවරා බැලූව නමුත් දින කිහිපයක් අතර මල් සියල්ලම නටුවෙන් ගිලිහී බිමට වැටී උත්සාහය අසාර්ථක වුනා.ඔබතුමාගේ උපදෙස් පරිදි මේ අකාරයට උත්සාහ කරන්නම්.ස්තුතියි ඔබතුමාට.
@neverseen1649
@neverseen1649 4 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්...බොහොම ස්තූති
@prabhanianuradha6621
@prabhanianuradha6621 2 жыл бұрын
ගොඩක් වටිනවා.. ස්තුතියි 🙏
@manelsomalatha6607
@manelsomalatha6607 2 жыл бұрын
හොදයි කාලින උපදෙසක් ඉතාම වටිනවා.ඔබතුමාට ස්තුතියි.
@kavindathanuja5623
@kavindathanuja5623 4 жыл бұрын
දෙහි දොඩම් වගේ ඇඹුල් ගස් වල ගෙඩි හැදෙන්න මොනවද කරන්න පුලුවන් කියල video 1ක් දාන්න පුලුවන් නම් ඉතාම වටිනවා.
@hansamaliguruge7687
@hansamaliguruge7687 3 жыл бұрын
Thank you Sir Wish You all the Best...!!! A to Z නිවැරදිවම කියල දුන්නා. බොහොම පිං.
@upalidharmapala2180
@upalidharmapala2180 3 жыл бұрын
Thanks for sharing your valuable experiences.Good explanation... Thanks....Good luck....
@dasialwis7289
@dasialwis7289 2 жыл бұрын
Godak hondai udaya mahathmaya obata bohoma pin
@sujasujee4513
@sujasujee4513 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට !!! බොහෝම පින් දැනුවත් කලාට !!"
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
බොහොම පින්. අද්‍යයනනය කරලාම බලන්න ඕනෙ.දැන් මල් කාලෙ නිසා පහසුයි . ඔබතුමා ට නිරෝගි සුව!
@udeniperera1369
@udeniperera1369 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි
@pibidenalanka987
@pibidenalanka987 Жыл бұрын
Thank you very much, Sir, I will try this very important method.
@RasiSudarshini
@RasiSudarshini 2 ай бұрын
😮Mal anawa dimiyo pirila anisa mala kanswa 8:30
@vimancydisanayake7932
@vimancydisanayake7932 4 жыл бұрын
Perfect,thank u ..sir
@madanasinghegedonsarathchandra
@madanasinghegedonsarathchandra 6 ай бұрын
Clear explanation thanks lot
@sugaththenuwara6045
@sugaththenuwara6045 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්. හාෙඳට දැනුවත් උනා.
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාගේ දැනුම අපට බෙදා දෙනවට
@nandalekamge1250
@nandalekamge1250 2 жыл бұрын
Udaya mahathaneni godakma pin me denuma dunnata
@karunawathiwasala5707
@karunawathiwasala5707 Жыл бұрын
බොහොම ස්තුතියි .මගෙ ගහෙත් මල් ආව ගෙඩි දෙක තුනයි හැදුනෙ.ඔබ තුමාගේ දැනුම අපි බලාපොරොත්තු වෙන් ඉන්නවා .අපි රිවිදින අරුනැල්ල හැමදාම බැලුවා .ඔබතුමා සල්ලි තන්හාවට වීඩියෝ දාන්නෙ නැත්බව පැහැදිලිය .නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා .
@upali414
@upali414 4 жыл бұрын
Thank you Sir for sharing. Very useful to know
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
රබුටන් ගස්වල ගෙඩ් හැදෙන්න නැති හේතු කියා දෙන්න ඔබතුමාට ස්තුති
@sanjeewakumararathna927
@sanjeewakumararathna927 4 жыл бұрын
ස්තුතියි, අගනා දැනුත් කිරීමට
@srilankanlife4586
@srilankanlife4586 4 жыл бұрын
Thank you!
@katawalagamageathula4997
@katawalagamageathula4997 6 ай бұрын
බොහෝම ස්තූතියි
@dinushalakmali8922
@dinushalakmali8922 3 жыл бұрын
දැනුම බෙදාදුන්නාට ඔබතුමාට ස්තුතියි
@damayanthidami1717
@damayanthidami1717 2 жыл бұрын
Obatumata godak pin
@desertfrog-nimal
@desertfrog-nimal 3 жыл бұрын
ඔබතුමාට බොහොම පිං මෙතෙක් කිසිවෙකුත් විස්තර නොකළ දෙයක් පැහැදිලි කලාට
@kokilakokila2
@kokilakokila2 3 жыл бұрын
උදය මහතා ට ගොඩාක් ස්තුති ,
@chandrikafernando9536
@chandrikafernando9536 4 жыл бұрын
Godak sthuthi udaya mahathma. Matath thibena lokuma gataluvakata wisadumak labuna meva capita kiya dena obata bohoma ping
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 6 ай бұрын
Good explanation Jesus loves you
@betterlifesl891
@betterlifesl891 3 жыл бұрын
ඔබතුමන්ට බොහොම ස්තුතියි. මගේ ගෙදර අනෝදා කුඩා ගස් දෙකක නිතරම තිබුනේ මල් විතරයි. අදයි අවබෝධයක් ලැබුනේ
@hasinduroshen3616
@hasinduroshen3616 2 жыл бұрын
ගොඩාක් පින් සර් ❤
@ganayakkara1234
@ganayakkara1234 3 ай бұрын
Thank ❤❤❤
@rukmanneel266
@rukmanneel266 4 жыл бұрын
katuanoda gediye Atula thiththainam kala uthu pretikarmaya kumakda..thanks video aka vatinava
@jayanthaweerasinghe4646
@jayanthaweerasinghe4646 4 жыл бұрын
Welcome your explanation
@petcuteclub
@petcuteclub 4 жыл бұрын
Thank you very much
@lasanthalowe4385
@lasanthalowe4385 3 жыл бұрын
Thank you sir for your great teaching...
@brijectfernando1570
@brijectfernando1570 4 жыл бұрын
මහේ වත්තේ තියනවා ගස් පහලවක් මල් හොදක් ba හැදෙනවා ගෙඩි එකදෙක තමා හෙදෙන්නේ ඔයා මියන පරාගනේ කට්‍රන්න ගස් උඩ නාන්න වෙන්නවනේ පාතනම් පුළුවන් උපදෙස් ලබාදෙනව්ට ඔබටුමාට්ස් ගොදාජ් ඉස්තුතියි ජේසු පිහිටයි
@leelaratnatissa4222
@leelaratnatissa4222 2 жыл бұрын
Very good
@lalanijayasena7669
@lalanijayasena7669 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ...
@SumuduSamanpriya-qx1qi
@SumuduSamanpriya-qx1qi Жыл бұрын
thank you
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 4 жыл бұрын
Thanks
@theresejayatillake4351
@theresejayatillake4351 4 жыл бұрын
Very good explain
@anuradassanayake1955
@anuradassanayake1955 4 жыл бұрын
Thank you very much. Highly Appreciated.
@piyaratnesilva8860
@piyaratnesilva8860 4 жыл бұрын
හොඳ යි
@lalithajayasinghe6002
@lalithajayasinghe6002 4 жыл бұрын
Memalwala gehenu pirimi hoyaganne kohomada
@chalaniperera2254
@chalaniperera2254 4 жыл бұрын
Dragon fruit gasehi paladawa labimata kalayuthte kumakda ??
@suranganiahangama2858
@suranganiahangama2858 4 жыл бұрын
Thank you so much for sharing your valuable experience. May God bless you.....
@asiriamalkarunanayake2460
@asiriamalkarunanayake2460 4 жыл бұрын
7
@priyangidissanayake8293
@priyangidissanayake8293 4 ай бұрын
Dodam gahe gedi hedenne ne ekata monawada kranne thanks
@kumaraherath5457
@kumaraherath5457 2 жыл бұрын
thanku sar
@kanthidelpechithra1331
@kanthidelpechithra1331 2 жыл бұрын
ගෙඩි අපූ ගහේ මල් විතරයි ගෙඩි එන්නේ nha
@kasunranga3007
@kasunranga3007 4 жыл бұрын
Valuable video
@dilansameerawijerathna5259
@dilansameerawijerathna5259 3 жыл бұрын
Thank you sir
@ksmsilva4783
@ksmsilva4783 3 жыл бұрын
Katuatha geta hedila tika dawakin wetila yanawa viyalila mekata piliyamak kiyanna
@indraniabeynayaka3426
@indraniabeynayaka3426 4 жыл бұрын
Bohoma hodai.
@nishanthakumara6267
@nishanthakumara6267 4 жыл бұрын
Thanks so much sir
@thilinathilon
@thilinathilon Жыл бұрын
sir dehi gas wala aswanna wadi karanne kohomada. eka gahakin kg kiyak ganna puluwanda
@dharmapriyagunasekera3700
@dharmapriyagunasekera3700 4 жыл бұрын
katu anoda gase hodata gedi awath sama gediyakma wateta rathu pata koombi gotu sada ata awaranaya karai? maya nawathweemata kumak kala yuthuda,stuthi
@udayakumara2268
@udayakumara2268 4 жыл бұрын
Thank you udaya mahatanni😆😆😆😆
@indikalokuge3340
@indikalokuge3340 2 жыл бұрын
Wel anodap walata katu anoda but kara gaha Danlokui gedi thawama naha, wel anoda visaida kanna puluwanda.
@ic5962
@ic5962 3 жыл бұрын
How many days does it take to give fruits after pollination?
@thusharajayalal2061
@thusharajayalal2061 4 жыл бұрын
ස්තූතියි 🙏
@sujatharohini3949
@sujatharohini3949 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට බුදුසරනයි සබිකලා ලයික් කලා මටත් සබිකරන්න අපේපැත්තේ එන්න සිංදුව ත් අහන්න ජයවෙිිවා ❤❤❤❤❤
@indranikariyawasam466
@indranikariyawasam466 4 жыл бұрын
obathuma pehadili kala akarayata mal 2k paraganaya kala. namuth asarthakai. dina keepayak mala paranovi thiyena nisa, kumana dinayada paraganayata wadath sudusu kiya denaganna puluwanda. Thank you.
@sriyanigamage6957
@sriyanigamage6957 4 жыл бұрын
උදයමහත්මයා ඔබතුමාට පුලුවන්නම් පැල තවානක් හදන්නේ කොහොමද කියලා මුල ඉඳන් කියලා දෙන්න ඔබතුමාට ගොඩාක් පින්
@hnjweerakoon
@hnjweerakoon 4 жыл бұрын
Katuanoda gage gedi kaluwela watenawa. Meyata kumak kalahakida.
@dhanushkarandeera5683
@dhanushkarandeera5683 3 жыл бұрын
Reanu tawaranna welawak tiyeanawada
@roshandananjana2345
@roshandananjana2345 Жыл бұрын
Thank you sir. Anodha ඇට වලින් pala හදා ගන්න බැරිද?
@thilakwijekoonhr3808
@thilakwijekoonhr3808 4 жыл бұрын
Good video
@ashagreig9145
@ashagreig9145 4 жыл бұрын
How do we get a jack tree to fruit? Will the same method work? This lesson was very informative. I shall try it on my sour sap tree. Thank you Mr. De Silva!
@srilankanlife4586
@srilankanlife4586 4 жыл бұрын
Hi Asha! We are trying to do a Q&A session with Mr. Udaya De Silva. Let's hope he'll see your query. Thanks for the positive feedback.
@lasanthawasantha6318
@lasanthawasantha6318 4 жыл бұрын
K
@manjuladesilva2717
@manjuladesilva2717 4 жыл бұрын
මගේ තියෙනවා සීනි අනෝදා ගහක්. ඒකෙ හැමදාම ගෙඩි 2යි. මල් ගොඩක් එනවා. ඒත් වේලෙනවා.
@kwkuma
@kwkuma 4 жыл бұрын
sthuthii..kawadawath nodana hitapu danumak laba dunnata
@brijectfernando1570
@brijectfernando1570 4 жыл бұрын
මහත්මයාණනි මගේ කොස් ගහක් තියනවා දැන් අවුරුදු හතක් වෙනවා තාම මලක්වත් නැහැනේ හොදට හැදිලා තියනවා ඒකටත් ප්‍රතීකයක් කියන්නකෝ ඔබතුමාට ඉස්තුතියි
@roshikafernando2961
@roshikafernando2961 4 ай бұрын
💐💐💐
@indikaliyange509
@indikaliyange509 4 жыл бұрын
👍👍👍
@lalsri9434
@lalsri9434 4 жыл бұрын
💗
@nizamnoor1646
@nizamnoor1646 4 жыл бұрын
Nice video 👍
@srilankanlife4586
@srilankanlife4586 4 жыл бұрын
Thank you!
@roshananju6428
@roshananju6428 3 жыл бұрын
Dawas 3ma paraganaya karanna onada sir.
@dhelenewanigasekera81
@dhelenewanigasekera81 3 жыл бұрын
kiyapu lesa kara. Namuth pala hata gaththe ne.
@Upali_Dharmapala
@Upali_Dharmapala 3 ай бұрын
💐
@sandeshnavarathne7489
@sandeshnavarathne7489 4 жыл бұрын
❤💙💚💛💜
@sudeerafonseka6274
@sudeerafonseka6274 4 жыл бұрын
කැකිරි, වැටකොළු ,පතෝල මල් හැදෙනවා විතරයි .ඒ ගැන පහදලා දෙන්න .
@isharasanjeewani6114
@isharasanjeewani6114 4 жыл бұрын
Apa gawatha baganput sakayak tiyanawa mall pipanwa gadi hadanna
@roshenfernando6848
@roshenfernando6848 4 жыл бұрын
Mal wala kubi. Un kanawada koheda.... mal halila yanawa kubi kala... mokadda karanna puluwan sir....?
@podipodide
@podipodide 4 жыл бұрын
මගේ මෑ කරල් ඔක්කොම පණුවෝ කනවා ,මලුත් පිපෙන්න කලින්ම කනවා , විසදුමක් නැත්ද? 🤔🤔
@asiri111
@asiri111 4 жыл бұрын
පැහැදීලි මදී කොයි අවස්තාවෙදිද පරාග එකතු කරන්නේ
@RasiSudarshini
@RasiSudarshini 2 ай бұрын
😮
@ericpuswella9140
@ericpuswella9140 4 жыл бұрын
බද්ධ කරන ලද මසං ගසක මල් විශාල ප්‍රමාණයක් පිපුනත් ගෙඩි භට නොගනී. හේතුව හා පිලියම් පැහැදිලි කිරීමක් කල හැකිද.
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 2 ай бұрын
මගේ කටුඅනෝද ගහේ මල් ආවෙ 2019 නමුත් එකම එක ගෙඩියයි ගත්තෙ . මල් එනව වටේ පෙති වැටිල යනව රේණු කුණුවෙලා වැටිල යනව. මම කපල දාන්න හිතාගෙන ඉන්නෙ.ඔබතුමාගෙ පැහැදිලි කිරීම නිසා තව අවුරුද්දක් බලනවා. හොඳ ට කොළ ආපු අතු වියලි යන්නෙ ඇයිදැයි පැහැදීලි කරන්නේනම් බෝහෝ අගනේය. ස්තුතියි
@sevuganirajendran9297
@sevuganirajendran9297 4 жыл бұрын
Dear Sir Nelli gahe gedi edenna monavada karanna ona? Pls advise
@dammipiris6814
@dammipiris6814 4 жыл бұрын
මම ගෙවතු වග කරනෙවා අවුරුදු දෙකක් වෙනෙව දැන් මසෙ ගනක් තිස්සේ මල් එනෙවා හැලෙනෙවා එ අමතර එක ගෙඩියක් තිබුණි එක දිමිගොට්ටෙන් වාහගෙන එ සුද්දා කරන්නෙ ගිහින් කඩුන ගහා ගොඩක් උසයි දිමිගොටු හරියට මම ගෙඩි එන්නෙ මොකද කරන්නෙ පිලිතුරුක් දෙන්න ඔබ තුමාට ඉස්තුතියි තෙරුවන් සරණයි
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 2 ай бұрын
මටත් ඕකයි උනේ. මගේ ගහෙත් මල් එනව ඔත්පල ගෙඩි එන්නෙ නැතිව මලේ කෙමිය(පරාග) කරුවෙලා මැරිල යනව. මුලින් කලුකුඹි හිටිය.දැන් එහෙමත් නෑ ඒ උනාට ආසාවට ගෙඩියක් දකින්න නෑ.
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 2 ай бұрын
ඔයාගෙ වත්තෙ දෙලුමි තියෙනවද? පෝචිචියක හිටවන්න පැලයක් ගත්තා.මො පලාත් හැම ගමකම සුදූ පුස්වගේම සුදු පොඩි සත්ව විශේෂයක් ඉන්නව. ස්තුතියි
@sugaththenuwara6045
@sugaththenuwara6045 3 жыл бұрын
උදය මහත්මයා මට දැනගන්න ඔන කටුඅනෝද මල් හටගන්න අත්තකින් පැලයක් සාදාගන්නා ක්‍රමය. විස්තර කරල දෙන්න පුලුවන්ද. මමරට ඉන්න කාලෙ ඉඳලම රිවිදින අරුනැල්ල බැලුවා.
@abdulcaderabdulazeez1912
@abdulcaderabdulazeez1912 4 жыл бұрын
Think about creator of universal .
@Rose-mw7nz
@Rose-mw7nz 4 жыл бұрын
Ai ali pera loku gas wala gedi hedenneththee
@thimalkagunarathna4462
@thimalkagunarathna4462 3 жыл бұрын
මේ ක්‍රමය සාර්ථක යි සර් එ වුනාට ගහේ මල් පිපෙන්නේ නැනේ මල් පිපෙන්නට කරන්න දෙයක් නැද්ද
@ranijayasundera7845
@ranijayasundera7845 4 жыл бұрын
මහත්මයාණෙනි අලි පේර ගහක මල් පිරිල එනව.ලොකු ගෙඩි 2ක් පමනයි එන්නෙ.ගස අ 20ක් විතර පරනයි .ගන්නොරුවේ න් ගත්තෙ.උපක්‍රම ක් තිබේද .
@chatusilva8516
@chatusilva8516 8 ай бұрын
Sir, කටු අනෝදා කළු පාට වෙලා පැහෙන්න කලින්ම නරක් වෙන්නෙ මොන හේතු නිසාද???
@mohomadhakeem6538
@mohomadhakeem6538 2 жыл бұрын
මගේ කටුඅනෝදා ගහේ ගෙඩි හැදිලා වේලිලා බිමට වැටෙනවා ,ගෙඩි පොඩි කාලෙම බිමට වැටෙනවා ... මේකට මොකක් ද විසදුම ?
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН