KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
19:00
ඔබත් කිරිබත් කනවද? මේ ගැන දැනගෙන හිටියද ? | Milk Rice By Nutritionist Hiroshan Jayaranga
11:09
IL'HAN - Qalqam | Official Music Video
03:17
My scorpion was taken away from me 😢
00:55
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
ලෙඩ නසන කටු අනෝදා කොළ | Soursop (Graviola) Tea By Nutritionist Hiroshan Jayaranga
Рет қаралды 92,918
Facebook
Twitter
Жүктеу
1
Жазылу 584 М.
NuTri InFo
Күн бұрын
Пікірлер: 133
@swarnamalisenevirathne8274
2 ай бұрын
බලන්න බැරිවුන වීඩියෝ අද එක දිගටම බලන ගමන් ඩොක්ටර්.විවිධාකාර දැනුවත් කිරීම් තුලින් මෑතකදි දුටු හරවත් වැඩසටහන් පෙළක්.බොහොම ස්තුති ඩොක්ටර්❤
@sumanakumuduni1571
3 ай бұрын
දැනුම්වත් කිරීමට බොහොම ස්තුතියි.
@KanthiGanegoda
2 ай бұрын
අපිව දැනුවත් කරනවට ගොඩක් ඉස්තුතියි.
@JfNv-b6b
2 ай бұрын
ඔබතුමාටබොහෙම.ස්තුතියි 4:00 ❤❤❤❤🙏🙏🙏🙏
@ajithgalappaththi1011
2 ай бұрын
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් ස්තුතියි ඩොක්ටර් තෙරුවන් සරණයි.
@sheelaHesarasingha
2 ай бұрын
Stuthi doctor ...oba සුවපත් වේවා ..නිරෝගී වේවා .දිනෙන් දින නිරෝගි වේවා ..theruean daranai ...
@nilamanidamayanthi
3 ай бұрын
මම මේ ඩොක්ටර්ගෙ හැම වැඩ සටහනක් ම බලනවා හරිම හරවත් හොදටම හොද දේවල් කියන්නේ
@thalathapriyadarshani3752
3 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කිරීමට .................
@SiriyalathaVithanage
3 ай бұрын
දැනුවත්කිරීමගැනස්තූතියි 5:53
@janatj3030
3 ай бұрын
අද ගොඩාක් ලස්සනයි ඹඛතූමාට. ඛොහොම ස්තූතියි
@sarasyrankothrankoth9444
2 ай бұрын
ඇත්තටම.. ගොඩක් මෙ වගෙ දෙවල් වෙද රහස් හැටියට රහසිගතව භාවිතා කරන කාරනා.
@sangeethanjalee209
2 ай бұрын
සාමාන්‍යයෙන් බර කිලෝ 80ක් තියන වයස අවුරුදු 50 ත් 60 අතර ගැහැණු අයට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය හා දිනකට ගත යුතු ආහාර පාන වර්ග ගැන පුළුවන් නම් දැනුවත් කරන්න .🙏🙏🙏
@leelanandabandaraherath2909
2 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@ishankaishanka8983
3 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
@fv_Vehicles
2 ай бұрын
තයිරොක්සින් ගන්න අයට මේක බොන්න පුලුවන්ද?
@SumanaSumana-ov3qn
3 ай бұрын
තෙරැවන් .සරණයි .ඩොක්ට ..🙏🙏🙏
@amalibatapola
2 ай бұрын
හොද වැඩසටහනක්...Dr..මේ තේ එක හදා ගන්න විදිය කියා දුන්නේ නෑනෙ
@maho8888
2 ай бұрын
මම බොනවා ,ආත්තා දලු කොල 1 වගෙ තමයි දාන්නේ, නටපු උනු වතුර කෝප්ප 1කට දානව , හවසකට බොන්න එපා ,ඉගුරු දාන එක හොදයි ,මේක සීතලයි එක නිසා, හරිම රසයි ,තේ වෙනුවට බොන්න
@sudharshanianushika2861
3 ай бұрын
හරිම වැදගත් වැඩ සටහන්ක් .වෛද්‍යතුමනි ස්තුතියි.
@ravindralakmal4620
3 ай бұрын
ඩොක්ටර්ට ගොඩක්ම පින් 🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
3 ай бұрын
Ape.rate.mona.taram..dewal.tiyenawada...mewage .watinakama.kopamanada🙏💛
@hdmallika2646
3 ай бұрын
ස්තුතියි ඩොක්ටර්
@ExcitedSummitHiker-wh7mb
3 ай бұрын
🎉 deergau wewa obathumata haarima pahadili
@siripalasenadheera4316
2 ай бұрын
හරිම වැදගත් විඩියෝවක්
@PremalathaSamarasinghe-ji7lw
3 ай бұрын
Mage mulu sirurama viyalila kes, dath diranawa, Mata a the eka Honda weida? Thank you doctor.
@deepakulatunga9196
3 ай бұрын
ස්තූතියි 👍
@Buddha.rashmi
2 ай бұрын
Thanks doctor ❤️❤️
@siyamalipriyadarsika598
3 ай бұрын
Very.impor..program.thanks.dr
@NandaGamage-ec6jz
Ай бұрын
ඔබතුමා ට ස්තුතියි ❤
@PremaLatha-wx1zg
3 ай бұрын
Thank you obathumata theruwan saranai
@hemalikulathunga2285
Ай бұрын
It's very important
@PiyasiliLs
3 ай бұрын
wedagath helidariuaki stuti doctor
@nuwankumara8294
2 ай бұрын
ගෑස්ට්‍රික් තියෙන කෙනෙක් පාවිච්චි කලාට කමක් නැද්ද
@rasikaruvanmali574
Ай бұрын
හොදයි මමත් බිව්වා ආත්තා කොල 10 ක් විතර දාලා අඩු කෝප්ප 8ක වතුරෙන් තම්බලා අඩු කෝප්ප දෙකකට හින්දගෙන දවසට දෙපාරක් බොන්න
@mallikaparanavithane7073
3 ай бұрын
වරකා කොල තම්බා බිම diabetic වලටහොදයි කියනවා.මේ ගැනත් අපට කියලා දෙනවද
@Kumu-m4k
3 ай бұрын
Thank.....you..so..much
@KarunakaranPaulEvangelist
3 ай бұрын
Best massage
@LalaniChandrika-fr8hp
3 ай бұрын
Pilikawata beheth bonawanam meya hodaida
@apbusinessview9565
3 ай бұрын
hodai mewa essra minissu biwuwa onnam deahiya waidyawaragen ahannko mewa amuthi dewal newei gaha kola mewa biwuwata mokuth wen ne oya kruthimawa hadana ewa bonna thamai baya wenna one
@mallikakaduwela682
Ай бұрын
Sthuthi doctor danuwath kalata
@sunethrasamaradheera4331
3 ай бұрын
කොළ කැඳ හදන වෙලාවට මම කොළ 2 විතර දානවා.වැරදි ද?
@sriyaniwijesekara-gt2ul
3 ай бұрын
Suwapath wewa Dr.
@gamanichandrasekara5597
Ай бұрын
Thanks
@DineshSamarasinghe-m9i
3 ай бұрын
Godak sthuthi do.
@maho8888
2 ай бұрын
Doctor මම යකිනාරන් , රොස්මේරි, අනොදා දලු කොලයක් ඉගුරු ,සීනි,දෙහි දාල බොනව ,හරිම රසයි , එහෙම බිඋවට අගුනයක් නැහැ නෙද?
@JayanthimALLIKA-o8k
3 ай бұрын
Thank you..
@khurshidhkansul2341
3 ай бұрын
Thankyou
@priyankasthuri7310
3 ай бұрын
sir, thank you.
@dilkushijayasekera3447
12 күн бұрын
අලිගැටපේර කොළ තේ ගැනත් දැනුවත් කරන්‍න 🙏
@maliakka4795
2 ай бұрын
මගේ.ඇග කසනවා වතුර තිබහයි නිදි මතකයි හුස්ම ඉක්මනින් ගැනේනවා මොකද්ද මෙයට කරන්න ඔනේ
@dammikabandara116
2 ай бұрын
Blood sugar check karanna .paya 8k pastin idala. Diabetes ayata oya kiyana ewa thiyenawa.
@maliakka4795
Ай бұрын
ගොඩක්.ස්තුති.මහත්යා
@ThamaraPunchihewa
2 ай бұрын
ස්තුතිය ඩොක්ට
@nimalkumara5675
3 ай бұрын
දෙළුම් ගෙඩි වල පොතු වතුරට දාලා බොන එක හොඳයි කියනවා video එකකින් දැක්කා.ඩොක්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්නකො.ස්තුතියි ඔබ තුමාට🙏
@KeerthiSenarathna-u6j
2 ай бұрын
😅😊
@priyanthisamarasinghe3777
2 ай бұрын
ඔවු ඒක පැරනි බීමක්. තේ වගේ. අලුත් නොවේ
@sharminiabayaratna1624
2 ай бұрын
@@priyanthisamarasinghe3777 ඉගිනි තමයි තේ කෝපි එන්න පෙර බීවාම.. සූද්ද ඉගීනී ගස් කැපුවා.. ගූගල් කරලා බලන්න.. පුදුම වේවි..
@HappyIslandParadise-ey4ic
3 ай бұрын
Danuwath kalata godak sththie doctor ❤❤❤
@ciao-p9o
2 ай бұрын
ගැස්‍රයිටිස් තියනවා
@thusharatharanga6000
3 ай бұрын
කුඩා දරුවන් ට ඒ කියන්නේ වයස අවු: 04 හා වයස අවු: 13 විතර අයට දුන්නාට ගැටලුවක් නැද්ද. දෙනවා නම් කෙසෙද දෙන්නේ පුලුවන් නම් පිලිතුරක් ලබාදෙන්න.
@learningenglishsrikanthaja858
2 ай бұрын
අලිපේර කොළ ශරීරය ට හොඳ ද වීඩියෝ වක් දෙන්න
@areyoulife
2 ай бұрын
අලිපේර දලු කැද බොනවා. හරි රසයි. ඇ ග සිසිල් කරනවා කියලා ඉස්සර අපේ අම්මා කියනවා මතකයි.
@chandramaliniekasthurirathnaKa
3 ай бұрын
කටු අනෝදා පළතුර කෑවට කමක් නැද්ද
@Shirley-Fdo
3 ай бұрын
බීම ට ද හැකි ය!
@gnanadissanayake
3 ай бұрын
Ty
@UpekshaThalgodapitiya
2 ай бұрын
🌷🌹🌷🌹🌷🌹
@RamiRami-e3u
3 ай бұрын
මම මැදපෙරදිග හිටවල තියෙන්නේ අදනෙ දන්නෙ
@bgSuminda
3 ай бұрын
කටු අනෝදා වේලලාද ගන්න ඕන නැත්නම් අමුවෙන්ද තම්බන්න ඕන
@Iaththanayake
2 ай бұрын
මද පවනේ වේලලායි ගන්න ඕනෙ
@ruthperera3589
18 күн бұрын
Dalu ganda kiwwe
@apbusinessview9565
3 ай бұрын
muta pissu bonnalu bonna epalu monwada me kiyawanne
@Shirley-Fdo
3 ай бұрын
අනෝදා කොළ උඹ ට විස වෙයි ! පිස්සු බේත් ටිකක් බීලා හිටපං කලින් ම !
@Sumudu-i4d
2 ай бұрын
Kiyana de hariyata therum ganna .nikan apahasa karanna epa
@kemadamayanthi6915
3 ай бұрын
Thank yo so much katu anoda kola gena dana hitiyema na
@sanjeewaniperera3349
3 ай бұрын
ඩොක්ට මගෙ ඇගේ දදයක් ඇවිත් මම දැන් බෙහෙත් බොනවා කෑමෙන් පරිස්සම් වෙන කෙනෙක් එහෙම කෙනෙකුට මේ තේ එක බිව්වට නමක් නැද්ද
@deepthiwije1570
3 ай бұрын
Age usneta thamayi dada enne puluwan tharam sithala kema aga sisil karana kema kanna bonna. Sawu hodayi, kasa kasa ata the hendak reta pegenna dala udeta digatama bonna.
@sanjeewaniperera3349
3 ай бұрын
@@deepthiwije1570 ස්තුතියි මම කරල බලන්නම්
@Shirley-Fdo
3 ай бұрын
මෙතුමා පෝෂණ වේදියකු මිස වෛද්‍යවරයකු නො වනවා වියැ හැක!
@Shirley-Fdo
3 ай бұрын
බටහිර ප්‍රතිකාර ගනිමින් ආයූර්වේද ඖෂධ ගැනීම අහිතකර වීම ට ද හැකි ය! නො ගැනීම සුදුසු වියැ හැක ! * සියඹළා ඇටය ක මදය ඇල් වතුරෙන් උරගා දින කීපයක් පිටතින් ගෑමෙන් සුව වන දද විශේෂ ද ඇත ! * ඇත්තෝර ඇට කාඩියෙන් නැතිනම් විනාකිරෙන් අඔරා ගෑම ද ඇතැම් දද සුවය සඳහා සුදුසු බව කියති !
@adsbha6192
3 ай бұрын
@@deepthiwije1570රණවරා බොන්න.බෙහෙත් කඩෙන් ගන්න පුලුවන් .
@thakshilajayawardhana330
3 ай бұрын
🎉🎉🎉
@darshanaajith5196
3 ай бұрын
❤❤
@indaranayakeshanthi8027
2 ай бұрын
👍🤞👌❤️
@AiranganiYapa-rg8er
3 ай бұрын
Thank you doctor
@sunilsanthahettiarachchi5079
3 ай бұрын
හානිකරයි නම් නොබී ඉන්න පුලුවන් නේ කන්න බොන්න දේවල් නැති කාන්තාරයේ නෙමෙයි නේ අපි ඉන්නෙ
@buddhikagajanayake6394
3 ай бұрын
👍
@Shirley-Fdo
3 ай бұрын
හිතකර, අහිතකර ගුණ දෙක ම තියන බව යි කියැවුණේ. හිතකර ගුණය ලබා ගැනීම ට අවබෝධය අවශ්‍ය යි! අනෝදා කොළය ක ගුණය තව කොළය ක නො තිබෙනවා වියැ හැක. සෙලීනියම් සුදුළූනු වල ඇතැ යි කී විට රතුළූණු (shallots) හෝ B ළූනු හෝ නො කති ! සුදුළූනු කෑමෙන් ම එය ලබාගත හැකි අතර නො කෑමෙන් එය නො ලැබේ!
@prema2669
3 ай бұрын
❤❤👍👍👍👍👍👍
@anomadamayanthi2627
3 ай бұрын
🎉❤
@SunethraPalihapitiya
3 ай бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻
@Alfa-j8f
3 ай бұрын
උණුවතුරට දෙහි දාල විට් සී ගන්න පුළුවන්නම් එළ,,
@Shirley-Fdo
3 ай бұрын
නටන වතුර නිසා විටමින C විනාශ වුව ද, සිට්‍රික් අම්ලය විනාශ නො වේ. උදරාබාධ සඳහා සුදුසු වන්නේ Vit C නැති කළ හීන් දෙහි යුෂ ය !
@AnushaPriyadarshani-g3w
Ай бұрын
Ahenm mata bonna ba
@Kumu-m4k
3 ай бұрын
12:08
@LusildaNonis
3 ай бұрын
Kola wagema anoda palaturak lasa ganna awuak nadda..
@Shirley-Fdo
3 ай бұрын
පළතුරක් ලෙස ගන්නා විට; ශීත ගුණයෙන් යුතු යැයි ද; එමනිසා සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්ව ඇති විට නො ගත යුතු යැයි ද එහෙත් කැස්ස ඇති විට ගැනීම සුදුසු යැයි ද සළකයි!
@madukadilshan78
3 ай бұрын
Akmawa thal thiyanwa gad 2
@LalaniSamarasekara-p5s
2 ай бұрын
Dr oba thumata ping
@LilaniRanasingha-m2n
3 ай бұрын
🎉🎉🎉🎉🎉
@نانيناني-ي5ك
3 ай бұрын
Anoda..palaturK
@KusumGunawardane-n1x
3 ай бұрын
බෙලිකොළ ගැනත් කියන්න.
@smithrajapaksa7820
3 ай бұрын
ඒව ඔන නෑ කොස්කොළ ගැන දාන්න.
@DHIAsanthi
3 ай бұрын
Hunathmaka wadasatahak
@Shirley-Fdo
3 ай бұрын
ඈ ! ඒ මොකක් ද යකෝ ඒ ?
@shathikumari2533
Ай бұрын
😅
@JanakiJayawardhana
3 ай бұрын
🎉🎉🎉😂😂😂
@shalikasewwandi5495
2 ай бұрын
Doctor..මම මේ දාන Comment එක මෙතනට ගැලපෙන්නෙ නෑ ..so i m really sorry....Doctor සෙන් ගෙඩි හැදුනාහම මට සෑහෙන්න අමාරු වෙනවා දවස් ගානක් යනකම් උගුර රිදෙනවා මේ වගේ දවසක මොකද කරන්න ඕනි? දන්න කෙනෙක් හරි කියන්නකො🥺💔
@Disna0608
2 ай бұрын
උගුර අමාරුවට පොඩි ලොසින්ජර වගේ තියෙනව.ඒවත් උදව් වෙනව.සෙම එනකොටම මමනම් විටමින් c බොනව.කොත්තමල්ලි බැදල ඉගුරු දාල බොනව.
@shalikasewwandi5495
2 ай бұрын
ඔයාලාට ගොඩාක් ස්තූති❤️🥺
@chamodm752
2 ай бұрын
ඒ දවස් වල පුළුවන් තරම් වතුර අල්ලන්නෙ නැතුව ඉන්න බලන්න. වතුරෙ හිටියොත් අනිවා.සෙම්ගෙඩි වැඩි වෙනවා. 🎉 තව ලුණු කුඩු +ගම්මිරිස් කුඩු ටිකක් උගුරේ (දිව කෙලවරේ) ගාලා සෙම අරින්න.🎉❤ cool කෑම බීම එපා
@chamodm752
2 ай бұрын
වැඩිපුර ඉගුරු... පාවිච්චි කරන්න උදේ තේ වලට, උයන කෑම වලට දාලා. ගම්මිරිස්සුත්. එතකොට සෙම්ගෙඩි හැදෙන්නෙ නෑ.🎉
@shalikasewwandi5495
2 ай бұрын
@@chamodm752 ᴛʜᴀɴᴋ ʏᴏᴜ ꜱᴏ ᴍᴜᴄʜ ❤️🥺💓
@siriyadr3282
2 ай бұрын
Mahatmayekuta. Mahtmavidihata. Katakalot. Neda. Hoda. Etakota. Obata. Mahatmayku. Lesa. Gaurawaya. Labevi
@Chamila123-bo1ml
2 ай бұрын
L
@smithrajapaksa7820
3 ай бұрын
ලෝකයේ හැමෝම හොයනවා කොස්කොළවල ගුණ.
@adsbha6192
3 ай бұрын
වරකා කොල දියවැඩියාව ට බොනව
@indrasamarakkodi9934
3 ай бұрын
අනේ මන්ද
@luckyrandika3774
3 ай бұрын
😂 see
@ashokawithanage8216
3 ай бұрын
බලද්දි කාටවත් හොද නෑ නේ මේක බොන්න .හැමෝටම තියනවා නේ ඔය ලෙඩ doctor ....🤔
@rewdonmemes4920
3 ай бұрын
ඒක තමයි
@samarakoonnawarathna
3 ай бұрын
මේකා නරක දෙය හොඳයි කියන හොඳ දෙය නරකයි කියන එකෙක්
@PriyadharshaniePerera
2 ай бұрын
Thank you doctor
@chandraliyanage306
3 ай бұрын
Thankyou
@HemaLatha-ox4xx
2 ай бұрын
❤❤❤❤❤❤❤
@bgSuminda
3 ай бұрын
කටු අනෝදා වේලලාද ගන්න ඕන නැත්නම් අමුවෙන්ද තම්බන්න ඕන
@ravindralakmal4620
3 ай бұрын
අපිනමි අමුවෙන් තමිබලා බොනවා
@Shirley-Fdo
3 ай бұрын
අමුවෙන් ගනී.
@indranisilva6980
2 ай бұрын
@@ravindralakmal4620ඔව් අමුවෙන්
@donjinalalkalansooriya4546
2 ай бұрын
Thanks doctor
@thamarabasnayake8950
2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@JayaminiKavindya
2 ай бұрын
❤❤❤❤❤
19:00
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 318 М.
11:09
ඔබත් කිරිබත් කනවද? මේ ගැන දැනගෙන හිටියද ? | Milk Rice By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 1,6 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
14:05
කෑමට කලින් බෙහෙත් නෙල්ලි ගෙඩියක් කෑවොත් | Ammasing Goosberry By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 109 М.
16:00
ලංකාවෙ අපි කන බත් ගැන අනාවරණයක් | Rice & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 57 М.
16:37
ඔය සේරම ලෙඩ යකඩ අඩු නිසා වෙන්න පුළුවන් | Iron Deficincy Anaemea By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 40 М.
12:00
පිළිකා නසන අති ප්‍රබල ආහාර පහ | Anti-Cancer Foods By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 139 М.
14:18
කංකුං කනවද? | Kangkung (Water Spinach) By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 36 М.
10:52
කන්න හොඳම කෙසෙල් වර්ගය මොකක්ද? | What is the best type of Banana By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 244 М.
16:24
බත් සහ පාන් ගැන ඇත්ත දැනගමු! | Bred & Rice , What is Best for Health By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 148 М.
16:56
ස්වභාවික ක්‍රම වලින් සීනි පාලනය කරගන්න | Blood Sugar Control At Home By Nutritionist Hiroshan Jayar
NuTri InFo
Рет қаралды 155 М.
18:11
විටමින් E කරල් සහ තිත්ත ඇත්ත | Vitamin E Capsul & bitter Truth By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 54 М.
11:57
පුංචි වෙනසකින් බිත්තර ඕනතරං කල් තියාගන්න | Preserve Eggs By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 143 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.