✔ ලේසියෙන් හදන කබ්සා බිරියානි Kabsa Biriyani | Arabian Biriyani | buriyani by Apé Amma

  Рет қаралды 738,059

Apé Amma

Apé Amma

5 жыл бұрын

Ape amma buriyani, ape amma chicken buriyani
Like "Apé Amma" fan page.
/ apeammafans
Arabian Biriyani by Apé Amma
Ape amma Kabsa Biriyani

Пікірлер: 21
5 жыл бұрын
Kabsa recipe බත් එකට චිකන් කිලෝ 1 හෝ ග්‍රෑම් 750 බාස්මති හාල් ග්‍රෑම් 750 බී ළුෑණු ගෙඩි 5ක් එළඟිතෙල් හෝ බටර් ග්‍රෑම් 100 තක්කාලි ගෙඩි 3ක් ග්‍රෑම් 200 කැරට් ගෙඩි (ලොකු) සුදුළුෑණු බික් 10 ඉඟුරැ පොඩි කෑලි 2ක් කරදමුංගු 4ක් කරාබුනැටි 5ක් කුරුඳු පොතු කෑල්ලක් මිරස් කුඩු බේ ලීෆ් කොල 3-4 කජු වියලි මිදි ලුණු රස පදමට කබ්සා මසාලා එකට කරදමුංගු 5යි ගම්මිරිස් තේ හැඳි 1 කහ තේ හැඳි 1 කරාබුනැටි 10 බිරියානි මල්/අන්නාසි මල් 1 සාදික්කා පොඩි කෑල්ලක් කුරුඳු පොතු කෑල්ලක් සූදුරු මේස හැඳි 1
@sithuamaya2844
@sithuamaya2844 5 жыл бұрын
අම්ම නිසා මාත් දැන් හොද රසට උයන හොද ගෘහණියක් වෙලා. ගොඩක් ස්තූතියි ඔබතුමීට. දීර්ඝායුෂ ලැබේවා!!
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
5 жыл бұрын
✔ බාස්මති බතක් හරියට උයන හැටි How to cook basmathi rice by Apé Amma >> kzbin.info/www/bejne/nn_VZa1vdtehgpo Hyderabadi chicken dum biriyani (Eng Sub)by Apé Amma හොටෙල් ක්‍රමයට චිකන් බිරියානි හදමු! >> kzbin.info/www/bejne/p6bMnoVjhdqHnKc එළවළු බිරියනි | Vegetable Biriyani by Apé Amma >> kzbin.info/www/bejne/fHiTpYOvh6uApNE බිරියානි, තෝසේ, වඩේ එක්ක කන මින්චි සම්බෝලේ. (English Sub) Mint sambol by Apé Amma >> kzbin.info/www/bejne/hna5fatvltyCpck ✔ බත් වර්ග සඳහා වීශේෂ එළඟිතෙල් එක පහසුවෙන් හදමු (ENG subtitles) Homemade ghee by Apé Amma >> kzbin.info/www/bejne/pHyce4qug5iFgLc
@rajithaliyana9881
@rajithaliyana9881 5 жыл бұрын
very nice recipe and your presentation method.thanks ape amma.great work
5 жыл бұрын
You are welcome!
@mksekarasekara3790
@mksekarasekara3790 5 жыл бұрын
ගොඩක් ස්තුකි දැනුවත් කරාට .
@thanujaherath2635
@thanujaherath2635 5 жыл бұрын
thank you very much for lovely receipe ape amma,
5 жыл бұрын
You are welcome!
@yamunakwt9918
@yamunakwt9918 5 жыл бұрын
Godak watinawa ape amma. bohoma pin.
5 жыл бұрын
Bohoma isthuthi.
@asmamobile709
@asmamobile709 5 жыл бұрын
I love your food
5 жыл бұрын
Thank you!
@jeevanawijayasriwardena7821
@jeevanawijayasriwardena7821 3 жыл бұрын
Apith haduwa amma harima rasai
@priyanthipriyanthi9319
@priyanthipriyanthi9319 3 жыл бұрын
Stuthi apey ammata
@dilshannafla2503
@dilshannafla2503 5 жыл бұрын
Thank you soo much apey amma
5 жыл бұрын
You are welcome!
@malsharashmini589
@malsharashmini589 5 жыл бұрын
Mama poddkvth uyana dannathi kenek oyage video balal thamai mn hmdeym igana gathe oyt godak godak sthuthi ape amma dn mt rasata uyana puluwn
@m.ibuddika6511
@m.ibuddika6511 5 жыл бұрын
me dawaswalata hodata galapena recipe ekak. bohoma isthuthi ape amma.
@lmuthukuda9496
@lmuthukuda9496 5 жыл бұрын
දැක්කම බඩගිනිත් හැදුනා..
5 жыл бұрын
haha..hadala balanna.
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 126 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 129 МЛН
Delicious Arabic Chicken Kabsa recipe With Daqoos Sauce: Enjoy Life!
6:47
Shabuj open kitchen
Рет қаралды 17 М.
Making Kabsa Rice And A Refreshing Drink On A Lovely Day | Wild Cookbook
13:54
චිකන් කබ්සා - Episode 399 - Chicken Kabsa
12:10
Anoma's Kitchen
Рет қаралды 328 М.