KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උදේ නැගිටපු ගමන් බොන්න හොඳම දේ මොකක්ද?| 1st thing in the Morning By Nutritionist Hiroshan Jayaranga
13:59
බඩ බස්සන විද්‍යාත්මක ක්‍රමය \ Scientific Way to Remove Belly Fat | Nutritionist Hiroshan Jayaranga
15:07
I Sent a Subscriber to Disneyland
0:27
요즘유행 찍는법
0:34
Жездуха 41-серия
36:26
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
කහ - කෝමාරිකා ජූස් එක කාටද? | Alovera & Turmaric Juice By Nutritionist Hiroshan Jayaranga
Рет қаралды 289,521
Facebook
Twitter
Жүктеу
1
Жазылу 591 М.
NuTri InFo
Күн бұрын
Пікірлер: 361
@jkmalani1544
Жыл бұрын
එක එක දවස් වලට ආදර්ශමත් වැඩ සටහන් ගෙන එන ඔබ තූමන්ට දීර්ගායු ලැබේවා
@vishakamenike1697
9 ай бұрын
❤ 😂 5:11
@MaiththreeKoswaththa
Жыл бұрын
ප්‍රිය මහත්මයාණෙනි ;ඉතාමත් වැදගත් පැහැදිලි වටහාදීමක්.ඔබ තුමාගේ අත්හදා බැලීම් සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
@isurugamage7992
Жыл бұрын
ගොඩක් ගොඩාක් ස්තුතියි ඔබතුමාට. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා.
@prema2669
Жыл бұрын
ගොඩක් ස්තුති යි Dr . හරි ම වටිනා වීඩියෝ එකක් !!!!ඔබතුමා කියලා දුන්න විදියට මම ඔය ජූස් එක පාවිච්චි කරනවා . නමුත් ඔබ තුමා කියලා දුන්න තොරතුරු දැනගෙන නෙවෙයි එහෙම කලේ .බයෙන් සැකෙන්... මේවගෙ ස්වභාවික දේවල් පිලිබදව තව තවත් සමාජය දැනුවත් කරන්න . !!!ඔබතුමා ට තෙරුවන් සරනයී !!
@kawkarunwthi4596
Жыл бұрын
ඹබතුමාට ගොඩාක් යිස්තුතියි පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා හරිම වටිනා විඩියෝ එකක් 🙏🙏🙏
@PushparaniBaddage
4 ай бұрын
මට මෙම පානය දිව්‍ය ඖෂධයක් වගේ.බොහෝ කලක් දුක් වින්දා ගෑස්ට්‍රයිටිස් හොදටම හොදයි ඔබ තුමාට පින්
@r.a.g.ranathunga3749
9 ай бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා තවත් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා
@kanthi1038
Жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ට'ර් ......ස්වභාවික අවුෂධවලින් පරීක්ෂණ තවත් කරන්න අතුරු ආබාධ අඩුයිනෙ.හෙළ වෙද ක්‍රමය පිළිබඳ පරීක්ෂණ කරන්න.
@sakunthalaliyanaarachchi9068
Жыл бұрын
ඔබතුමා අපට බොහෝ දැනුම ලබා දෙනවා. ස්තූතියි.
@sumithradevi6682
Жыл бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි පැහැදිලි කරාට තෙරුවණ් සරණයි ඔබතුමාට
@senanandathantrige2584
Жыл бұрын
Dr වැදගත් mrthukawak Oba thumata niduk nirigi bawa ලැබේවා ඒවාගෙම oba thumage දෙමව්පියන්ට esema වේවා Tripple gems bless you
@HgChandralatha-w4p
10 ай бұрын
පැහැදි කිරිමට ගොඩක් ඉස්තුති
@HimeshRandika
4 ай бұрын
එ උනාට ඩොක්ටර් මම කොමාරිකා නැතුව කහා විතරක් දලා බිව්වා පැහැපත් උනා හැබයි මගෙ මුනෙ කුරැලැ තියෙනවා වැඩි උනා සති දෙකක් තුනක් වගෙ පාව්චි කරා ගෙඩි දැම්මා
@SaduniSaduni-z4e
9 ай бұрын
බොහොමත් ස්තූතියි ඩොක්ටර් ගොඩක් පින් දිගායු වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
@UKSiriyangani-wk1tb
Жыл бұрын
ඩොක්ට ඔයා තේරෙන විදියට හැමදේම කියනවා මාත්තයට දි්ර්ගායු සම්පත් ලැබේවා
@sriyani20hiru96
Жыл бұрын
ගොඩාක් වටිනවා DR ❤ . මේ රෝගවලින් මම පීඩා විදිනව බුදුසරණයි
@kavindusankalpa4064
Жыл бұрын
Veri good message Thank you😅😅😅
@shyamaleepathirana7976
10 ай бұрын
ඔබතුමා කෙටියෙන් කරැනු ඉදිරිපත් කරන වාට ගොඩක් තුති
@malikakumudu6903
Жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහන ක් තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා
@AchiniDissanayake-ph6bz
Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් වෛද්‍යතුමනි අනේක වාරයක් ස්තුතියි 😊😊😊😊😊
@SiriyalathaVithanage
2 ай бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තූති
@menakagalgamuwa3943
Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ට වට්නා දේවල් කියලා දෙනවට මමත් කහ ඉගුරු සතියක ව්තර ඉදන් එක දිගට බිව්වා ඔබතුමන්ගේ වැඩ සටහන නිසා දැන ගත්තා හරියටම මේවා ගන්න ඕන ව්දිය . තෙරුවන් සරණයි ඔබතුමන්ට
@aaafgg2775
Жыл бұрын
Thank doctor
@wimalarankoth
Жыл бұрын
Tank
@sumithrasilva3795
7 ай бұрын
මම සතියකට 3,4 පාරක් උදේ කිරි එකට කහ තේ හැදි 1 දාල බොනව.🙂ස්තුති ඩොක්ටර් ...🙏🙏🙏
@Mahindaize
7 ай бұрын
කිරි බොන්න පව් නැද්ද ? කිරිවලින් මනුෂ්‍ය යින්ට ඇතිවෙන ගුණයක් නැහැ. වහුපැටියටත් සීමිත කාලයයි මවු කිරි අවශ්‍ය වෙන්නේ. ඔබ වැනි මිනිසුන්ට කිරි දොවා ගැනීම සන්දහා එළදෙන නිතරම ගැබ්ගෙන ඉන්නා බැව් ද එසේ යුතු බව ද නොදන්නේද? කොයි තරම් දුකක් උහුලාගෙන සිටිය යුතුද එළදෙන. පව් නේද .
@gihanuduwanage7775
7 ай бұрын
Oya kotharam kalayak meya karanawada? Eya hodaida?
@rizmiburhan
3 ай бұрын
@@Mahindaizepissek da bn 😂
@sriyaniwijenayaka556
Жыл бұрын
හැමදාමත් ඉතාම වැදගත් අර්ථවත් දැනුමක් ලබාදෙනවාට ගොඩක් ස්තුතියි Dr.🙏 ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා
@ranisilva9829
Жыл бұрын
💓🙏💓🙏💓🙏💓👍👍
@chandramalkanthi2892
Жыл бұрын
Pin kiyadunnata puthe
@nilankamanori5969
Жыл бұрын
Thanks you docter denuwath kirema
@dayanandaamarasinghe4254
Жыл бұрын
@@ranisilva9829à
@SusilAyupala
Жыл бұрын
Thanks ❤
@sriyani20hiru96
8 ай бұрын
ඔබතුමාට පින් DR වැදගත් වන දෙයක් පැහැදිලි කරාට ❤❤❤ඔබතුමාට නීරෝගි සුවය !!!
@NiranjalaSamarakoon-x5x
3 ай бұрын
බොහොම ස්තුටතුති ඩොක්ට.කෙස් සුදු වීම් තිබෙන අයට ගෙදරදීම හදා ගත හැකි ඔයිල් එකක් හා ශැම්පො එකක් තියෙනවද ඩොක්ට
@roshanthikarosa4593
Жыл бұрын
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්
@ranjithkarunarthne7669
Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර්
@malikajayalath3036
Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් මේ වගේ වට්නවා දැනුම ලබාදෙනවාට තෙරුවන්සරනයි 🙏
@chandrakanthi1277
Жыл бұрын
ඔබතුමාට ස්තුතියි
@chandrakanthi1277
Жыл бұрын
මටකෙමාරීකාවලට.සෙම.හැදෙනවා
@shiromipunchi6157
Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏ඔබ තුමාට
@sarojinisirimalwatta6310
Жыл бұрын
කෝමාරිකා වර්ග තිබෙනවා .වෙන රටවල ඒවා වෙන්න ඕන. අපේ රටේ තිබුනේ පළල් මස් සහිත පත්ත්‍ර තිබෙන වර්ගයක් පින්තූරයේ තිබුනා. ඒවාඅපේ නම් පේටන්ට් ගන්න පුලුවන් නෙ. නම් එක උනාට වෙන රට රටවල ඒවා වෙනස් ද සොයා බලන්න . මේවා තද පිලිස්සුම් වලදී මොනර තෙල්. මීපැණි සමග බාවිතා කරන වා 1960 ගනන්වල මා දැක තිබෙනවා .
@kalyanijayasinghe7006
Жыл бұрын
මහත්මයානෙනි, බඩවැල් වල තුවාල වලට හිතකර සහ අහිතකර කෑම වර්ග මොනවාද කියා කරුණාකර පහදා දෙන්න. ස්තුතියි
@dayawansaratnayaka2206
9 ай бұрын
කිතුල් පිටි කැඳ හෝ උතුරන වතුරෙන් තම්බා බීම ගුණදායක බව මගේ අත්දැකීමයි.
@malamangala-fo9iy
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@somaSoma-o1u
Жыл бұрын
ස්තුතියි. සර්. පැහැදිලි. කරාට. ගොඩක්. පිං. බුදුසරණයි. 🙏🙏👍👍
@priyadarshanihettiaracchi9198
5 ай бұрын
වෛද්‍යතුමනි. මට ගෑස්ට්‍රයිටිස්. හැදුනාම . ලංකාවේ. ඉන්න කොට තැබිලි. ගෙඩියේ. වතුරට. කොමාරිකා. හොඳට වැඩුණු පිත්තකින්. අගල්. 5/6 පමණ. කෑල්ලක් දාලා. බොනවා ගෑස්ට්‍රයිටිස්. ඉවරවෙනකම්. දවසට දෙපාරක් බොනවා. ඒක. තැබිලි ගෙඩියක් කොමාරිකා. කෑල්ලත්. වරු. දෙකටම. සෑහෙනවා. හැබැයි. මෙම. අමාරුවෙන්. පෙලෙන අයට. යෝග්‍ය නොවේ. වෛද්‍යතුමනි. ඔබටත්. පවුලේ. සෑම සියලු දෙනාටමත් ලක්වාසී. ලෝකවාසී. සෑම සියළුම. දෙනාටමත්. නිදුක් නිරෝගී සුවයම ලැබී. සතුටින්. සාමාන්‍යයෙන්. පිරිව. චිරාත් කාලයක් ජීවත් වේවා ! ❤ තුණුරුවන් සරණින්. සතර වරම් දෙවි පිහිටයි! ❤. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ ආශිර්වාදයම. ලැබේවා 🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷♥️
@padminiyatiagalagama5418
7 ай бұрын
බොහොම ස්තුති වෛද්‍ය තුමාට
@priyanganirenuka6929
5 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා. ගොඩක් පින් ඔබ තුමාට. තෙරුවන් සරණයි 🙏🙏
@kusumjayanthikm9689
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් 🙏
@aruniroshan5896
Жыл бұрын
Thanks for everything 🙏
@amazing6357
Жыл бұрын
හැමදාම වගේ වැදගත් ❤
@Onis-357
17 күн бұрын
නිදුක් නීරෝගී සුවපත් වේවා!
@anulawickramasinghe4552
Жыл бұрын
පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@yamunasriyani9182
Жыл бұрын
බොහෝම පින් දීර්ඝායුෂම වේවා
@rathwije1579
Жыл бұрын
another great post as always appreciated take care TRIPLE GEMs BLESS YOU !!! බොහොම ස්තූතියි ඩොක්ට'ර් THANKS
@Samankumari-r7q
28 күн бұрын
මට ගැස්ට්‍රයිටිස් හැදුනම පිටකොන්ද රිදෙනවා .මෙම තත්වය මෙම රෝගයේ කුමන අවස්තාවක්ද.මෙම තත්ත්වයට කල යුත්තේ කුමක්ද?පිලිතුරක් දෙනවානම් ගොඩක් පින්
@annetjayasinghe1796
Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@theynuwaragunawathi855
Жыл бұрын
This is very useful,,thank uoo doctor👌
@KanthiHettiarachchi-kp5fp
Жыл бұрын
Much more thanks Dr. For the valuable information ❤❤❤❤
@nawarathnabandara7033
2 ай бұрын
හරිම වටිනවා, ඔබතුමාට බොහොම ස්තූතියි...
@prarthanajayathilaka463
Жыл бұрын
මාරම වැදගත් , Thank you so much Dr
@chandrathrimawithana5257
Жыл бұрын
පැහැදිලි කිරීම සම්බන්දව ස්තූතියි
@asokawijesuriya9156
6 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතිය. 🎉
@SarathBandara-u9n
3 ай бұрын
Ane Dr.harima watina video oba thuma gena enawa bohoma pin, sthuthi, thnx oba hmtma Sri dalada samidu saranai DP TC wishwa mathawage Asirwadaya nitharma lebewa niduk, nirogi, dirgau, sampathama labewa ♥️🙏🙏🙏👍
@senadheerahemalathabulaths696
Жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ❤❤❤
@SuraSura-ng9fx
3 ай бұрын
අර්ශස් සදහා සුදුසු ආහාර ගැන වීඩියෝ එකක් නැද්ද. ඒ සදහා විඩියෝ එකක් කරන්නකො ❤
@malidesilva7504
Жыл бұрын
DR. THANKS SO MUCH FOR YOUR VALUABLE INFORMATION TO US. TRIPLE GEM BLESS YOU !!!
@dias510saman3
3 ай бұрын
දෙන දැනුමට බෙහෙවින්ම ස්තූතියි.
@NethugiNethu
Жыл бұрын
තෙරුවන් සරනයි ඩොක්ට වකුගඩු ගල් වලට ඖෂධයක් කියන්න ඩොක්ට ඔපරේශන් එකකින් අයින් කිරීමට අපහසු ගලක් වකුගඩු වෙ තියෙනවා බෙහෙතක් කියා දෙන්න ඩොක්ට 🙏🙏
@StelaKumarihami
9 ай бұрын
Kekiri kanna digatama
@t.wbandara9314
3 ай бұрын
දියබෙරලිය කැද හදලා බොන්න දවස් 3ක්
@anushadassanayake1836
3 ай бұрын
Neeramulliya thambalA bonna.parippu walata dala kannath puluwan. Kochchera loku galak unath iwath wenawa
@mangalajayawardena8387
5 ай бұрын
Thank you Mr. Niroshan 👍👌
@shiamwickram3424
Жыл бұрын
බොහොම ස්තුතියි සර් තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉
@lankadewawanigasekara3896
Жыл бұрын
ස්තුතිය ඔබතුමාට ලබා දුන් දැනුමට ❤
@EvaChandani-jg7tk
8 ай бұрын
හැම විටම ,හැම කෙනෙකූටම නිරොගී දිවියට, උපදෙස් ලබා දෙන ඔබ වැනි අය රටට, සම්පතකී. තව තවත්, ධෛර්ය ,ශක්තිය වැඩිවී ලොකයාට යහපතක් කිරීමට තුනූරුවනෙ, ආශිර්වාදය ඔබට හිමිවෙනවා!!!
@dsspkimesha1923
5 ай бұрын
ස්තුතියි ඔබ තුමාට❤❤❤
@vithanawimalasiri6590
Жыл бұрын
Much obliged .theruwan saranai ❤❤
@mondjourney9147
Жыл бұрын
Thank you very much DR. ! VERY USEFUL!
@nirannayanajith5181
4 ай бұрын
ගොඩක් වටිනවා ඔබගේ උපදෙස්
@Kumari-d6i
Жыл бұрын
නියමයි ❤❤❤❤❤❤❤
@MelishaSanuli
3 ай бұрын
ස් තුතියි 4:06
@hemamalihettithanthreege5470
11 ай бұрын
Very important. Thank you ✨🎀♥️
@deepthiveryniceresipethank5159
10 ай бұрын
බොහොම istute Doctor දැනුවත් කලට
@WickrmarthnaVidanelage
4 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට 🙏
@gneiazmia2723
Жыл бұрын
Much more thanks Doctor for the information stay safe and take 💕
@nirmalidinushika913
Жыл бұрын
බොහොම ස්තුතිය doctor ❤❤❤
@grinesharajapaksha291
Жыл бұрын
Dr godaak sthuthi🙏
@kanthigamanayake766
Жыл бұрын
Useful facts. Thank you very much dear doctor 💐
@twrmalkanthi6474
Жыл бұрын
Apita nirogiwa Inna upades Dena oba niduk nirogi wewa theruwan saranai ❤️😍
@ramaniramani5551
Жыл бұрын
Thank you doctor good lesson. 👍
@LalithaSwarnapali-m6z
7 ай бұрын
ස්තුතියි ඔබතුමාට බොහොමත්ම 🎉🎉🎉🎉
@manishsundararaj2010
Жыл бұрын
Thank you sir and God bless you ❤🙏
@janakabhadrangani2968
5 ай бұрын
වටිනා වැඩ සටහනක් ❤👍
@manelwijethunge83
Жыл бұрын
DR THANKS GOD BLESS YOU AND YOUR FAMILY
@saduniwanasinghe-ki4wm
7 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉🎉
@sarathchandra9893
7 ай бұрын
දැනුවත් කිරීම ගැන ස්තුතියි.❤
@nadeeshanadeesha5270
Жыл бұрын
Dokta mama maasakata 1 paarak loku komareka atthakma hisbadata kanawa akan maga gastek natewalama geya ❤❤❤
@batuwitamaithri9789
Жыл бұрын
මම අහල තියනවා කහ වතුරේ දිය වුනාට ශරිරයට අවශෝෂණය කරගැනීම අපහසුයි කියල එක තෙලේ බැදෙන තරමට දිරවිම පහසු කරගැනිම පහසුයි කියල
@sudharshanianushika2861
Жыл бұрын
ස්තුතියි වෙද්‍යතුමනි,
@Golden_roblox-nice
6 ай бұрын
ස්තුතියිමහත්මයා❤දැනුවත්කලුට❤❤❤
@Readwithme670
Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@kumarisamarakoon3045
Жыл бұрын
STHUTHI Dr obathumata mama komarika komarika just eka pawichci karana niwaradi kramaya kiyala dunnnata. Budusarani
@NimalJayasinghe-ox3hu
7 ай бұрын
ඔබට බොහොම ස්තුතියි !
@agnesdubsi6863
Жыл бұрын
බොහොම ස්තූතියි doctor තෙරුවන් සරණයි
@Sirani-pn8ml
Жыл бұрын
උදේ හිස්බඩට නැත්තම් රාතිුයේ නිදාගන්න කලින් බි්වට කමක් නැද්ද ඩොක්ටර්
@ChandraSamarakoon-c9d
2 ай бұрын
මම ෙකා්මාරිකා බිම ගත්තා උගුරට එ්ම සදහා සාර්තකයි ෙඩා: ස්තුතියි.
@gawriy9289
6 ай бұрын
❤❤❤❤වැදගත් කාරනාවක්
@douglasperera-rc6rr
Жыл бұрын
THANKS DOCTOR
@sriyaniwijesekara-gt2ul
6 ай бұрын
Dr oba thumata bohoma pin. Suwapath wewa!!!
@bathoolmuharramnapawala
Жыл бұрын
Thanks doctor Allah bless you
@jayanthijayanthi9446
Жыл бұрын
බුදු සරනයි දිර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි
@dermasaudi9393
8 ай бұрын
Thanks tharuvan saranai docter maga padaya nahara gata gahalaa ethin.eeta kaha juse.galapanavada plc tharuvan saranai davi pihitai 🙏🏽
@dayawathiatthanayaka4355
7 ай бұрын
වකුගඩු gall tiyenawa nam කහ කුඩු බීම හොඳ නැහැ කියලා kiyaddima නැවත සමහර අය අහනවා ,වකුගඩු we gall tiyenwa ,මේක බොන්න හොඳයි නේද කියලා ..සවන් dema හොඳ මට්ටමේ නැහැ ..එය අවදානම් කියලා හිතෙනවා ...
@LalithaSwarnapali-m6z
7 ай бұрын
ස්තුතියි 🎉🎉🎉
@tharakatharanga5294
5 ай бұрын
ස්තූතියි .....❤️🙏
@asokawijesuriya9156
4 ай бұрын
වැදගත් වීඩියෝ එක ක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
13:59
උදේ නැගිටපු ගමන් බොන්න හොඳම දේ මොකක්ද?| 1st thing in the Morning By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 243 М.
15:07
බඩ බස්සන විද්‍යාත්මක ක්‍රමය \ Scientific Way to Remove Belly Fat | Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 961 М.
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
14:05
කෑමට කලින් බෙහෙත් නෙල්ලි ගෙඩියක් කෑවොත් | Ammasing Goosberry By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 117 М.
9:36
වයස අවුරුදු 70ක් වන විනිසුරු තුමාගේ ආහාර ප්‍රතිකාරය. | The 70-year-old Judge's Diet.
FOOD body MIND
Рет қаралды 411 М.
13:45
කහ දාලා කන හැම කෙනාම දැනගන්නම ඕන කතාවක් | Turmaric By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 212 М.
15:44
පොල් සම්බෝල, පොල් කිරි,පොල් තෙල් ගැන ඇත්ත දැනගන්න |Coconut Sambol By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 497 М.
12:11
කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186
You Tube Thaksalawa
Рет қаралды 865 М.
19:00
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 345 М.
9:42
උදේට කරදර කරන ගොඩක් ලෙඩ වලට විසඳුම. | The Solution To Many Ailments That Bother You In The Morning.
FOOD body MIND
Рет қаралды 264 М.
21:00
බඩ බස්සන 14 | Lose Belly Fat By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 266 М.
6:34
කෝමාරිකා පානය ❤️😘Aloe Vera Juice | Aloe Vera Drink | Natural Fresh Aloe Vera Juice @Umandawa
Traditional Sisters
Рет қаралды 29 М.
16:37
ඔය සේරම ලෙඩ යකඩ අඩු නිසා වෙන්න පුළුවන් | Iron Deficincy Anaemea By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 45 М.
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН