සෙෂුවාන් ෆ්‍රයිඩ් රයිස් - Episode 974 - Szechuan Fried Rice

  Рет қаралды 39,330

Anoma's Kitchen

Anoma's Kitchen

2 жыл бұрын

උයාගත් බත් කෝප්ප 21/2
කැරට් 1
බෝංචි කරල් 5
මාළු මිරිස් 2
ලුණු කොළ
ලොකු ලුණු 1
ඉඟුරු සුදු ලුණු මේස හැදි 1 බැගින්
සොසේජස් තම්බාගත් මාළු හෝ මස්
බිත්තර 2
ලුණු ගම්මිරිස්
සෝයා සෝස් තේ හැදි 3-4
සීනි තේ හැදි 1/2
සෙෂුවාන් සෝස් තේ හැදි 3-4
Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 39
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
kzbin.info/www/bejne/lXuweZ2ho7-GaZY සෙෂුවාන් සෝස් ලින්ක් එක
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
රතුපාට විගෙන එන අමු මිරිස් ඉදුනු ඒවා කල් තියාගන්න හදන්න ක්‍රමයක් තියෙනවද මේ වගේ.. වේලන්න ගියාම ඒවා නාස්තිවෙනවා වැඩි ඒකයි ඇහුවේ..
@liyanageshamali7875
@liyanageshamali7875 2 жыл бұрын
සෙශුවාන් සොස් හදා ගන්නේ කොහමද
@ManalABCDE
@ManalABCDE 10 күн бұрын
8​ 9:58 9:58 6😊@@liyanageshamali7875
@ManalABCDE
@ManalABCDE 10 күн бұрын
😅u😊
@imlakmiupen8443
@imlakmiupen8443 2 жыл бұрын
හරිම අපූරුයි ...ඔබ තුමිය Video හදනවා upload කරනවා ඒවා කවුද බලන්නෙ කොච්චරක් බලලාද ලයික් කීයද නරක කමෙන්ට් කරලා පරණ වීඩියෝ කවුරුත් බලලා නැ කිය කියා ලයිව් ඇවිත් මිනිස්සුන්ට බනින්නෙ නැ අනිත් අය වගෙ...🤣 වැඩෙ කලා පැත්තකට වුනා ඒ genie කමට අපි හරි කැමති...
@e161899
@e161899 2 жыл бұрын
The fries rice looks very tasty. Will certainly try. Thank you for posting it
@ishanimendis6291
@ishanimendis6291 2 жыл бұрын
Thank you so much.
@subashiniekanayake5955
@subashiniekanayake5955 Жыл бұрын
මගේ පුතා ගේ උපන්දිනේට තෑග්ගක්. මේ බත් එක මම හදන්නේ. Thanks Dear Anoma
@mishacatzko2922
@mishacatzko2922 2 жыл бұрын
Aunty , thank you for this recipe. I live in Canada, my whole cooking is based on your recipes and my husband loves them. He says me, If Anoma is not there you won’t be cooking anything 😂.. as a part time worker and a student your cooking lessons made my cooking easier.. thank you soo much .. love from Canada 🇨🇦 🍁 ❤️
@theekshanaarambage8816
@theekshanaarambage8816 2 жыл бұрын
waaw, look delicious ❤
@nimaliperera7664
@nimaliperera7664 2 жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි ගොඩක් ස්තුති
@vilmaperera1210
@vilmaperera1210 2 жыл бұрын
how do you make szechuan sauce
@dhammikhaweerasinghe4789
@dhammikhaweerasinghe4789 Жыл бұрын
Can I please know if we can use coconut oil for fried rice or what is the oil you use to make fried rice
@sonaligunawardhana391
@sonaligunawardhana391 2 жыл бұрын
Reminds my uni life..😊
@nirmalaedirimanna8985
@nirmalaedirimanna8985 2 жыл бұрын
රසට හදාගත්ත . Vegitable loaf steam කරලා හදන්න පුළුවන් ද.
@samadidinethra595
@samadidinethra595 2 жыл бұрын
Nice 😋❤️
@Gabrielarielle
@Gabrielarielle 2 жыл бұрын
Nice
@indranigoonewardena8949
@indranigoonewardena8949 2 жыл бұрын
Correct the episode no this should be 974 awaiting to watch yr 1000 episode. When updating my Anoma's Kitchen recipes book I realize this mistake. I am writing on a separate book episode no and recipe name from ep 1 to ep 974. (to-date)
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 2 жыл бұрын
Valuable...Recipe , Thank you Madam ..... Blue rice Video 1k karan..na ...Jaya wewa....
@lush9200
@lush9200 2 жыл бұрын
Rice cooker eke hadana kema tika tikaka kiyala denna aunty...
@indranimuthugala8646
@indranimuthugala8646 2 жыл бұрын
1st comments magen unty...fufu resepe eka kiyala dennako
@RonalMaths
@RonalMaths 2 жыл бұрын
මේ කෑම එක ගොඩක් හොඳයි.නියමයි 👌👌👌👌👌wonder full "ANOMA'S KITCHEN" Thank you very much 🙏🙏🙏🙏😀😀😀😀😀🥗🥗🥗🥗🥗🥗👍👍👍👍👍👍❤️❤️❤️❤️💞💞💞💓💓💓💓💓💓
@shehanianthony3166
@shehanianthony3166 2 жыл бұрын
sheshuan saurce hadanne kohomada
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
සමර් නිවාඩු වට නංගිලා එනකොට හදන්න පුළුවන්. ස්තුතියි.
@sunethrasauri7940
@sunethrasauri7940 2 жыл бұрын
❤️❤️❤️❤️
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤❤❤
@dinuthmisenara8320
@dinuthmisenara8320 2 жыл бұрын
😊😊😊😊😊😊💝
@gayaniedayarathne4050
@gayaniedayarathne4050 2 жыл бұрын
❤❤❤❤❤
@champapriyadharshani8222
@champapriyadharshani8222 2 жыл бұрын
Ada mona hadaida kiyala bala bala hitiyae rasa patai
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
M.....harima rasa patai.auntie kiynnko soseg knna hoda na kiynne aththada.
@liyanageshamali7875
@liyanageshamali7875 2 жыл бұрын
සොස් එක හදා ගන්නේ කොහමද
@nirashadissanayake1614
@nirashadissanayake1614 2 жыл бұрын
Love you aunty ❣️
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
රසම රස කෑමක් ඉක්මනින් හදාගන්න කියලා දුන්නාට ගොඩක් ස්තූතියි. Chicken ටිකකුත් එකතු කළොත් තවත් රස වෙයි නේද.
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
ඔව්.
@thusalthurandhajayaneththi3274
@thusalthurandhajayaneththi3274 2 жыл бұрын
පුළුවන් නම් ඊලගට ජනාධිපතිගෙ menuඑකේ තිබ්බ කෑම හදන්නකෝ .😁
@indikaroshan785
@indikaroshan785 2 жыл бұрын
Ammo anoma aunti ta tharaha yai
@thusalthurandhajayaneththi3274
@thusalthurandhajayaneththi3274 2 жыл бұрын
@@indikaroshan785 නැහැ ඉතින් අපිත් දැනගන්න එපැ නමවත් අහලා නැති කෑම මොනවගේද කියලා. එතකොට ඒක ගැන මිනිස්සුන්ට දල අදහසක් හරි ගන්න පුළුවන් නෙ.
@tachamodgishan7257
@tachamodgishan7257 2 жыл бұрын
wrong techniques to make a fried rice....
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
Easy Seafood Fried Rice | Wild Cookbook
8:41
Wild Cookbook
Рет қаралды 330 М.