KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes
4:56
2024 & 2023 Trending Sinhala Songs Collection - 2024 හිට් කළ සිංදු Best New Sinhala Songs Collection
1:09:27
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Why no RONALDO?! 🤔⚽️
00:28
За кого болели?😂
00:18
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
Saththai Oya (සත්තයි ඔයා) | Pramoth Ganearachichi | Sangeethe Teledrama Song | eTunes
Рет қаралды 23,008,262
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
eTunes
Күн бұрын
Пікірлер: 9 000
@islam_makhachev_00
3 жыл бұрын
ප්‍රමෝද් ගෙයි . ලැම්බගෙයි voice එක ගොඩක් ලස්සනයි
@janakaamarasinghajanakaama2608
3 жыл бұрын
REMix
@pramodlakshitha4294
3 жыл бұрын
Thank you 😁❤️
@nethus7527
2 жыл бұрын
ow
@tharushisamaranayaka3155
2 жыл бұрын
Ow❤️
@uminduanushan...4308
2 жыл бұрын
👍
@yoo.wethryn
3 жыл бұрын
කතාවේ දුෂ්ට බෑන්ඩ් එකක් උනත්..මේ සෙට් ඒක දීපු සින්දු ටික තමයි ලස්සනම🥰❤️ ඒ Voice ටික නම් මාරමයි🔥
@nishanthijothimuni3485
2 жыл бұрын
👍👍👍😲👍
@sureshmendis4860
2 жыл бұрын
අනිවාර්යයෙන්
@wasanapriyadarshani1770
2 жыл бұрын
😂😂😂😂
@nalakakumara-uj3sp
Жыл бұрын
අනිවාරෙන් 👍👍👍🔥🔥
@rasikarajashilpa1497
Жыл бұрын
Anivaren ❤
@bhagyadinu3405
4 жыл бұрын
මේ සින්දුව මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගතියක් තියෙන්නෙ.අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින් 1 එයි කෝ තාමත් අහන අය👍👍 ප්‍රමෝත් අයියගෙ හඬින් තව ලස්සන සිංදු ටිකක් ඕනෙ. සත්තයි ඔයා ලස්සනම මතකයක් ❤😍❤ මේ වේදනා ආදරේ තිළිණයක් ❤😍❤
@deuniaavindi4899
4 жыл бұрын
ou one promodgen song
@jinaekanayaka5278
4 жыл бұрын
Hm...hm ...hmm
@gayanmadusanka3695
4 жыл бұрын
😍😍😍😍
@dewmidasanayaka1008
4 жыл бұрын
Pramoth ge sindu thawaone
@dilinianushika4698
4 жыл бұрын
Ekanam eththa.ehuwa gaman download karaganna Maara kattak kaawa
@palitharuwankumara7425
Жыл бұрын
ලැම්බගේ voice එකනම් පට්ට ප්‍රමෝද් උබගෙත් ජය වේවා boys 👊❤️
@NadeekaAbc
5 ай бұрын
❤
@shaniwarnakulasooriya6977
25 күн бұрын
කවුද ප්‍රමෝද්
@MOCHA-19-j6
23 күн бұрын
Kalana - Pramod Ganearachchi@@shaniwarnakulasooriya6977
@shadowofficial913
4 жыл бұрын
කළනගේ Song එක හරිම ලස්සනයි. ප්‍රමෝද් Dream Star Sing කරද්දිම හිතුවා එයා හොඳ ගායකයෙක් වෙයි කියලා. මේ Song එක Trending 1 වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි Gane Ayya ❤️
@pramothganearachchi
4 жыл бұрын
Thank you 😇❤️
@rupikajayandani5568
4 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😋😋😋
@awawadaya8630
4 жыл бұрын
❤️ඔබට enlish කතාකරන්න බෑ කියල ලැජ්ජා වෙන්ඩ එපා .මෙන්න හේතුව kzbin.info/www/bejne/kKHHZKWqq8SkZ6s මේ ළමයා සුද්දෝ ඉස්සරහ දුන්න සිංහල ටෝක් එකට සුද්දෝ කොර වුණා 😂👍
@happy-fv1vs
4 жыл бұрын
Guys Did you see the video of those two little girls in Sri Lanka, ලංකාවේ කෙල්ලො දෙන්නෙක් බං,international level එකේ වැඩක් kzbin.info/www/bejne/pnLXdYWHa6imoqs
@pravinayo3067
4 жыл бұрын
හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක kzbin.info/www/bejne/mIutmYV7i6lrb7M මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🙂🙂👍හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක kzbin.info/www/bejne/mIutmYV7i6lrb7M මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍💓👍හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක kzbin.info/www/bejne/mIutmYV7i6lrb7M මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🙂🙂👍හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක kzbin.info/www/bejne/mIutmYV7i6lrb7M මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍🙂😚💓
@SL3000LK
3 жыл бұрын
කතා කෙසේ වෙතත් දෙරනෙන් ගෙනාපු සින්දු ටිකනම් අවුරුදු ගානකට අමතක වෙන්නේ නැති වෙයි 😀❤️❤️
@samanthirenuka2836
3 жыл бұрын
Aniva bro
@kumaranissanka8076
3 жыл бұрын
Lolloo9ool0ooo
@sanjayaranathunga154
3 жыл бұрын
Ekanm aththa
@apoorvamalshanidesilva4505
3 жыл бұрын
සින්දු කාබෙර
@asirunirangakalpitiya7481
3 жыл бұрын
@@ranjiranjikumar6849 .
@sahan-e5r
3 жыл бұрын
මන් සින්දුවට ගොඩක් ආසයි ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා ප්‍රමෝද් ගනේආරච්චි අයියාට සහ බෑන්ඩ් එකේ හැමෝටම ජය වේවා!👌😁👍😘😍🙏
@Tharu8774
Жыл бұрын
ලස්සනයි ✨️
@Mylife-myrules..297
7 ай бұрын
අම්මෝ 2020 කියන්නෙ ඉතින් ගෙදෙට්ටම හිර වෙලා හිටපු කාලයක්නෙ ඒකාලේ දෙවෙනි ඉනිමෙයි සංගීතෙය් ගහපු සිංදු එක්ක වෙනමම මතකයන් ටිකක් තියෙන්නෙ❤
@INDU1M
6 ай бұрын
සිරාවට බන්❤😊
@krangani7487
Күн бұрын
ඔව් මටත්...ඒවා වචන වලින් කියල ඉවර කරන්න තේරෙන්නැති ලස්සනම මතක😔😔💔💔
@shehanindrajith971
4 жыл бұрын
දෙරණෙ කතා කෙසේ වෙතත් පට්ට සින්දු ටිකක් නම් බස්සනෝ ❤️😍
@beautifulplacesinsrilanka6690
4 жыл бұрын
Akanam aththa
@kaweeshaseuwandi2465
4 жыл бұрын
Mmmmm
@janitharikshi3680
3 жыл бұрын
😘😘😘😘
@kmc641prabath4
3 жыл бұрын
ආයෙත් අහලා❤️❤️❤️
@wigithakumara3262
3 жыл бұрын
@@kaweeshaseuwandi2465 tttrrttttrrrrrrttttrtrtrttrtr
@ayeshamadumali4189
4 жыл бұрын
ප්‍රමෝද් 😎අසංජය😉 තුවාන් මාරම ලස්සනයි සිංදුව
@inokasandamali9239
4 жыл бұрын
Danne nethi nisa ahanne kawuda thuwan kiyanne
@ayeshamadumali4189
4 жыл бұрын
@@inokasandamali9239 සිංදුව කියන කැප් එකක් දාලා ඉන්න මිටි කෙනා.. "රිදවුමක් නැති ආදරෙ අහඹුවක්" මෙතන ඉදල කියන්නෙ තුවාන් 😉
@inokasandamali9239
4 жыл бұрын
@MiHi PRODUCTION thanks hodada
@dumpyvlogs2071
4 жыл бұрын
Kawda thuwan kinne bathalayada
@inokasandamali9239
4 жыл бұрын
@@dumpyvlogs2071 ai ane bathalayada kiyala thiyenne pawune
@vidunidehansa2288
3 жыл бұрын
ලැම්බා තමා හොදටම කියන්නේ 😍😍😍 ලැම්බාගේ තනි සින්දුවක් ඕන සින්දුව නම් පට්ට ලස්සනයි ලැම්බා නියමයි 👍👍👍 ලැම්බ හොදයි කියන උන් 👍
@janakaranjana8911
3 жыл бұрын
😊😊😊👍👍👍👍👍👍👍👍👍
@nisansaladilrukshi2710
3 жыл бұрын
@@champadilshani5085 fhffjfhgsj
@pcboom2897
3 жыл бұрын
Ow❤
@senalsandalu7601
3 жыл бұрын
Mmm
@naleeshaheshan6905
3 жыл бұрын
Aniwa lamba thama hodama❤️😊
@pramothganearachchi
2 жыл бұрын
18M වලින් පස්සෙත් තාම අහන අය කෝ 😫♥️
@Srilankan188
2 жыл бұрын
🔥♥️
@PrabhashKDevil
2 жыл бұрын
🤘
@mishelnirasha9091
2 жыл бұрын
☝😊✨️
@senarathnajks
2 жыл бұрын
තාම අහනවා🐷🙂
@kavindyanethmini2697
2 жыл бұрын
Api ahanawa
@princechamara730
4 жыл бұрын
දෙරණ කරන මේ වැඩේ ෆට්ට ....රංගනය වගේම ගායනයෙන් වැඩ්ඩෝ ටිකක් බිහි කරන එක....
@Kaweeshalakshitha
4 ай бұрын
❤❤❤❤
@ChamilaKumari-h7k
12 күн бұрын
❤❤❤❤❤
@kavindulakshan1207
4 жыл бұрын
දෙරනෙන් කරන සින්දු හැම එකක්ම ලස්සනයි❤❤😍 පද තනු ගායනය ලස්සනයි❤❤😍 නිමේෂ් අයියා නියමයි 👌👌👌😍😍
@ayeshamadumali4189
4 жыл бұрын
කවුරු කොහොම බැන්නත් දෙරණ drama වලින් තමා ලස්සනම song දෙන්නේ 😎 ගායකයො නළුවෝ බිහිකරලා. Good job Drena
@achinthasandaruwan
4 жыл бұрын
Ek att bn
@ayeshamadumali4189
4 жыл бұрын
@@achinthasandaruwan 😎😉
@shashiniisurika6200
4 жыл бұрын
Atta tana
@shenayamadhuwanthi
4 жыл бұрын
Yep yep❤️💪
@OshadaR
4 жыл бұрын
ඒක ඇත්ත
@beauty_girl6064
Жыл бұрын
20 M වලින් පස්සෙ බලන අය මේ කොනට😂❤
@SasithThilanka
11 ай бұрын
😂❤
@Theekshana_Piyumal.
10 ай бұрын
😂✊
@AsnaaIshek
9 ай бұрын
❤
@harshanikumarathunga-fs1ks
9 ай бұрын
😊😁
@WasanthaPremakeerthi-h6k
8 ай бұрын
❤️@@SasithThilanka
@chamindushrehara3395
4 жыл бұрын
එක තමයි බූට් නැති සිංදුයි බූට් සිංදුවලයි වෙනස. 10M පයින්න කියලා සුභ පතනවා.❤️
@SeCrEtDeAth10k
4 жыл бұрын
aniwa
@dilipmadushanka4957
4 жыл бұрын
Ala ala maruuuuu😘😘😘😘
@dinithidewindya9399
3 жыл бұрын
@@dilipmadushanka4957 me Me no ml ml ml ml Me in mm mm mm mm bugj
@tttttttttt2083
3 жыл бұрын
😂 දැන් 15 .2M යි 😂 ඉයියේ අැවිත් බලන කොට 15 , 199 M යි 🔥🔥 👀👀 දැන් අැවිත් බලන කොට 15 , 220 M යි අවුරැදු 2කට ලංවෙලත් මම දැක්ක🔥🔥👀👀 ලංකාවේ දවසකට මෙච්චර විව්ස් ගහන පළවෙනි සිංදුව " සත්තයි ඔයා " 🔥🔥👀👀
@isurubhashitha7642
3 жыл бұрын
15 million පැන්නා
@kosgodakosgoda703
4 жыл бұрын
ලස්සනයි වොයිස් එක ප්‍රමෝත් ගනේආරච්චි අයියේ ඩ්‍රීම්ස්ටාර් ඉදන්ම අපි ඔයාට කැමති ගුඩ් ලක් බ්‍රෝ❤
@dewmidasanayaka1008
4 жыл бұрын
Yes bro
@hurathalepanchiye6299
3 жыл бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@si1lithuli
3 жыл бұрын
ලැම්බා අයියාගේ වොයිස් එකනම් මාරම ලස්සනයි .ප්‍රමෝද් අයියාගේ කටහඩත් මාරම ලස්සනයි .සන්ගීතේ ගිය සින්දු ටිකනම් අමතක වෙන්නැති වෙයි කතාව ඉවර උනත්
@notiBoy-vj9sz
9 ай бұрын
2024 මේක අහන කට්ටිය මේකේනාට ලයික් 100තිබ්බෝත් අැති
@DehemiSithumini-fx9vg
7 ай бұрын
Hee
@Slrsaviyayt
7 ай бұрын
Ow ❤
@ShanShan-pd3te
7 ай бұрын
Ov
@SharmaliWickramasinghe
6 ай бұрын
Ow
@yamunagayani5273
5 ай бұрын
@SharmaliWickramasin❤ghe
@buddhimamihiran6271
4 жыл бұрын
ප්‍රමෝද් අය්යගෙයි ලැම්බා අයියගෙයි වොයිස් දෙක නම් කියලා වැඩක් නෑ සුපිරි 👍🤟 ජය වේවා සෙට් එකටම 🤟👍❤️
@prageethnandikakumarage1606
3 жыл бұрын
panthariniskolet
@pubudithashehan2260
3 жыл бұрын
ow harima lassani
@a.m.yashoradimuthumali8759
3 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍
@sudusudu9973
2 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍
@keshaniumesha9069
4 жыл бұрын
ප්‍රමෝද් අයියාගේ වොයිස් එකයි,,ලැම්බ අයියාගේ වොයිස් එකයි පට්ට..👍👍👍✌️✌️
@pavaninawodadesilva3693
4 жыл бұрын
Aniwa
@maleeshasewwandi3192
4 жыл бұрын
Hmmmmm
@rathagaya2285
4 жыл бұрын
❤උමේෂා සහයෝගයක් දෙන්න ඉදිරියටම යන්න...kzbin.info/www/bejne/iHOVqJZ3r9hpgsk
@keshaniumesha9069
4 жыл бұрын
@@rathagaya2285 ලෝකයේ famous singer කෙනෙක් වෙන්න සුබ පැතුම් අයියෙ..🙏🙏👍
@hurathalepanchiye6299
3 жыл бұрын
Pramoth ❤️
@dahamithisarani2320
4 жыл бұрын
අම්මෝ ජීවිතේට අහල නෑ මෙච්චර ලස්සන එකක්. දෙවියනේ ප්‍රමෝද් ඔයාගෙ voice මෙච්චර ලස්සනයි කියල දන්නෙ අදයි. Good job. Oyala hemotama issarahata yanna ශක්තිය ප්‍රාර්ථනා කරනවා. මේක අනිවාර්යයෙන් trending 1# දැනටමත් 26# . හරිම හරිම ලස්සනයි උදේ හවා ඇහුවත්. ❤️❤️
@pramothganearachchi
4 жыл бұрын
Thank you 😇❤️
@SuwarnaGothami
7 ай бұрын
පට්ටම පට්ට ආදරේ හිතෙන ගායකයෝ ටිකක් තමයි මේකේ ඉන්නේ❤❤
@TK-fr7vu
4 жыл бұрын
කලණගේ band එකේ ලස්සනම song එක ආදරෙයි හැමෝටම😍😍😙😙
@indeewaribhagya3242
4 жыл бұрын
Hmm
@chithradewage70gmail.comchithr
4 жыл бұрын
lassanama song eka
@nesukamusika7645
4 жыл бұрын
ලැම්බගෙයි , ප්‍රමෝද් ගෙයි කටහඩ පට්ටම ලස්සනයි 6 වෙනි පාර බලන්නේ
@saidulkazi8996
4 жыл бұрын
Waw happy
@molimoli7099
4 жыл бұрын
ලස්සනයි
@hurathalepanchiye6299
3 жыл бұрын
Pramoth ❤️
@fatimamedona511
3 жыл бұрын
Elakiri song ekak
@senathlasheriyan5374
3 жыл бұрын
Lambage thamay voice aka lassanama
@taysonotsi8438
4 жыл бұрын
ලැම්බ ඔයිට වඩා තැනක ඉන්න ඕන පොරක්. මම නම් පට්ටම ආස පොරක්. දක්ශකම උපරිමයි. ❤❤❤✌✌
@RoshaanNaalaka-f2e
4 ай бұрын
ලස්සන ආදරය ගැන නිදහසේ හිතන්න පුළුවන් ලස්සන ගීතයක් තවත් ලස්සන ගීතයක් කරන්න ලැබේවා
@vihangikavindya7387
4 жыл бұрын
අම්මොහ් ඒ සිංදුවනං පිස්සු හැදෙනවා❤️Pramoth's voice is an absolute magic🤤🖤
@dieyou1571
4 жыл бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@dinithi8123
4 жыл бұрын
True. ඒවගේම එයා ලස්සනයි 😍
@pramothganearachchi
4 жыл бұрын
Thank you 😇❤️
@vihangikavindya7387
4 жыл бұрын
@@dinithi8123 ඔව්🤭😁😍
@imjay.7188
4 жыл бұрын
❤️
@chathurangawijesooriya2084
4 жыл бұрын
පිස්සුවක් ඔයි මේක නවත්තන්න බැරි කීවෙනි පාරද අහන්නෙ මතක නෑ ඔයි...... 😍
@SamanKumara-yh7qp
4 жыл бұрын
Maru kollo 😍😍
@roshanlalinda2668
4 жыл бұрын
Okkoma lassanai a unath karapu vade Varadi brooooooooo
@ajithgeekiyanage6594
2 жыл бұрын
❤️❤️❤️❤️😍
@gpmoto8420
4 жыл бұрын
මං ආසම ලැම්බට......පට්ට ඇක්ටින්
@v_s2961
4 жыл бұрын
Ou
@arivitharana5002
4 жыл бұрын
.marai
@amy9095
4 жыл бұрын
Me too ❤️❤️❤️❤️❤️❤️
@himalshanimashamadusanka6640
4 жыл бұрын
Mmm
@lktune-lktm731
4 жыл бұрын
Menna Remix Eka - kzbin.info/www/bejne/g5i5n6WYatZ3oZY
@VihangaNethmini-ju7wr
11 ай бұрын
2024 ත් අහන අය කෝ ☺️
@AmilaFlash
4 ай бұрын
❤❤❤
@Lihii-oi8uy
4 ай бұрын
😌👋❤
@nadeeshacalander5532
3 ай бұрын
🎉🎉
@AkashShon
Ай бұрын
@@AmilaFlash❤❤
@Rathagaya-99
Ай бұрын
Mam😢
@kingqueen9019
4 жыл бұрын
ලැම්බගේ වොයිස් එක නම් පට්ටයි 👍
@piyalpiyadrshana9724
4 жыл бұрын
🤟❤
@madugamage99
4 жыл бұрын
Eka athta lassana sinduwa
@kingqueen9019
4 жыл бұрын
@@madugamage99 👍
@kingqueen9019
4 жыл бұрын
@@piyalpiyadrshana9724 👍
@ayeshamadumali4189
4 жыл бұрын
අනිවාරයෙන්
@shadowofficial913
4 жыл бұрын
කළණගේ වොයිස් එක සුපිරියි. තුවාන් අසංජය දේශාන් Good Job Brothers. මේ සින්දුව බල බල දාපු තුන් වෙනි Comment එක මේක. KZbin ආවොත් මේක බලනවාමයි.
@dildill2245
4 жыл бұрын
මන් මේ කීවෙනි පාර අහනවාද කියලා මතක නැ ඒතරම් මේ සෝන්ග් එක ලස්සනයි ❤️❤️❤️❤️❤️
@nishanthaikumara7094
4 жыл бұрын
Math ehmai
@shikalamadushan3698
2 жыл бұрын
ලස්සන සින්දුවක් හැබැයි අවංක කොල්ලෝ කෙල්ලන්ට 🤗🤗🤗❤️❤️❤️
@saliyakunara9264
2 жыл бұрын
Yes.!!! 💙
@shana4280
2 жыл бұрын
අනිවා බං💕🥰
@inokapriyadarshani5301
Жыл бұрын
Hmmm❤️
@SuranJani-rf9dm
10 ай бұрын
😊
@w.ssumedha4990
3 жыл бұрын
දෙරණ ඩ්‍රිම්ස්ටර් එකේ කොලෝ කෙල්ලෝ අතරමග දාල නොයන දෙරණට ජය වේවා....❤🌹❤
@ashansandeepa813
3 жыл бұрын
Nice
@kramanayaka6166
3 жыл бұрын
දෙරනට ජ්‍ය පතනව මෙ තරු ඔක්කොමටම සුබ පතනව
@hktharindu3379
3 жыл бұрын
Darna
@btskimtaehyung3205
3 жыл бұрын
Aththa thama mn tv deranata asath a hinda
@sameeraruwankumara4770
3 жыл бұрын
Hmmm 😊😊😊
@sketyop4714
4 жыл бұрын
ලැම්බාට ඔයිට වඩා තැනක් දෙන්න තිබ්බා සින්දුවේ මොකද ඔතනින් ආසම වොයිස් එක ලැම්බාගේ❤️
@ddmpraveen3167
4 жыл бұрын
Pramoduth el
@sawanisewendara3444
4 жыл бұрын
Aniwa
@sketyop4714
4 жыл бұрын
@PattA Creations කෙට්ටු උස එකා
@rosantharosantha3719
4 жыл бұрын
KAlana maru 😍😍😍😍😍😍
@himalshanimashamadusanka6640
4 жыл бұрын
Aththa
@naminarathnayake7446
3 жыл бұрын
15M පස්සෙත් බලන අය ඉන්නවද.පට්ට සින්දුව.ලැම්බා තමා හොදටම කරන්නේ😍❤👍
@thivinasemal5564
3 жыл бұрын
16M 😁
@eyye8104
2 жыл бұрын
qawsg
@eyye8104
2 жыл бұрын
Awgah
@maduwa3780
2 жыл бұрын
18m😌🙂
@sadalisathsarani4160
2 жыл бұрын
18 M
@rashmidileka6946
8 ай бұрын
ප්‍රමෝත් අයියා❤❤😍😍 තාමත් අහනවා මේ සින්දුව 🎶
@chanduim8501
4 жыл бұрын
ප්‍රමෝද් සිංදුවක් කියන එක හොඳයි.එයා කොහොමත් ටැලන්ටඩ් කොල්ලෙක්.ඩ්‍රීම් ස්ටාර් වලදි.දැන් ප්‍රමෝද් ගොඩක් ලස්සන වෙලා .මාරම හැන්ඩ්සම්.සුබ පතනවා මල්ලී .🤗
@pramothganearachchi
4 жыл бұрын
Thank you 😃❤️
@chanduim8501
4 жыл бұрын
@@pramothganearachchi ur welcome malliya.😙
@matta8783
4 жыл бұрын
මෙක පිස්සුවක්ද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මෙච්චර කාලෙකට අහපු සුපිරිම සිංදුව ලැම්බගෙ ඇක්ෂන් එක පට්ට😘
@madukaoman
3 жыл бұрын
Lembage voice එක ගොඩක් ලස්සනයි ... වෙනම ahenewa එ voice එක 👌👌👌👌👌👌
@manishanishamani9230
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් මාරම ලස්සනයි වොයිස් එක ❤😊😊😍😍🥰🥰
@dushanmadushanka859
4 жыл бұрын
පිස්සෙක් වගේ අහන වුන් කෝ...😍😍😍🙈🙈🙈🙈🙈🙈😁😁😁😁 සෑහෙන කාලෙකින් බූට් නැති සිංදුවක් ❤
@miyuruchinthaka9695
4 жыл бұрын
Api
@prabathlalana3745
4 жыл бұрын
N not mn.m n
@jeewanilakshika9694
4 жыл бұрын
Api 💪💪💪
@ssnishantha1426
4 жыл бұрын
APi
@HiruProductionSriLanka
4 жыл бұрын
💓 SINHALA MUSICAL SHOW💓 ඇවිත්ම බලන්න .
@TK-fr7vu
4 жыл бұрын
පරිස්සමින් ඇබ්බැහි වන සුළුයි 🙈🙈🙊😍😍😍
@sewwandisewwandi9661
4 жыл бұрын
ඇබ්බැහි wela ine nthra krgna briwa ine 😳
@shiranmadhushanka9825
4 жыл бұрын
අබ්බෝ ඒක..😜🤗❤️
@wasanasri1972
4 жыл бұрын
Kiyla wedak ne ...👍
@kalanibuddhimali3069
4 жыл бұрын
🤫🤫🤫🤫
@nethuaberathna6819
4 жыл бұрын
aniwa
@kavingakavingapasndi9539
4 жыл бұрын
ලැම්බාගේ කටහඩ ලස්සනයි💖💖
@himalshanimashamadusanka6640
4 жыл бұрын
Mmm
@kavingakavingapasndi9539
4 жыл бұрын
😄
@pavaninawodadesilva3693
4 жыл бұрын
😘😘
@poornimarathnayaka5377
Жыл бұрын
19M අද අහද්දි ....තාමත් ඒ සින්දුවට ආදරෙයි.... 👏👊
@chamathwijayanayaka9158
4 жыл бұрын
සැරින් සැරේ ඇවිත් මේ සින්දුව අහන කස්ටිය මේ කොනට 👍👍👍❤❤❤❤
@Dhee_27
4 жыл бұрын
🙋
@lakshikasathsarani3846
4 жыл бұрын
🙋♀️
@lasanthisarath9444
4 жыл бұрын
Ptt sinduw
@ishuwanasingha2685
4 жыл бұрын
හී
@dayanthasakunthala5778
4 жыл бұрын
Oo
@sithumkavinda9645
4 жыл бұрын
සන්ගීතේ බලන් නැති සින්දුව ලස්සනයි කියන උන් ටික කෝ 😍
@shaniyal8898
4 жыл бұрын
Mama
@nimalrathnayaka2434
4 жыл бұрын
Bggrucddser
@kaveesdiary6842
4 жыл бұрын
Api
@nuwanijayasooriya1196
4 жыл бұрын
Mama 😂✋
@thilakshikapriyadarshani5961
4 жыл бұрын
මේක අපුරු යි මෙයාලා ලස්සන ට කියනවා නේ ❤❤❤
@TK-fr7vu
4 жыл бұрын
අනේ අසේනිගෙ කලණගේ හිනාව. .....😍😍 😙😙ආදරෙයි ප්‍රමෝත් ගීත්මා 😙
@sewwandiathauda5092
4 жыл бұрын
Maru appa
@TK-fr7vu
4 жыл бұрын
@@sewwandiathauda5092 😊😊😍
@pramothganearachchi
4 жыл бұрын
🙈❤️
@chithradewage70gmail.comchithr
4 жыл бұрын
hmm lassanai dennage hinawa
@Kaweeshalakshitha
4 ай бұрын
❤❤😊
@chandimamahawedage6922
7 ай бұрын
2024 අහන අය මේ කොනට
@cnlive2818
4 жыл бұрын
Trending #1 එනවා කියන කට්ටිය කෝ ❤️
@chanuxgaming7206
4 жыл бұрын
Aniwa ❤️
@cnentertainment8378
4 жыл бұрын
✌️✌️✌️
@nadeevlogs583
4 жыл бұрын
Ow ow
@hirurajapaksha5484
4 жыл бұрын
👌👌👌👌👌👌
@rinoshimuhandiramge3135
4 жыл бұрын
Trending. ❤️❤️❤️🎼🎼🎼🎸🎸🎸👍👍🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
@crazyshaf2855
4 жыл бұрын
කීපාරක් ඇහුවත් එපා වෙන්නෑ අනේ 😍😂 pramoth aiyage voice eka 😇 pissu hadenawa 🥰
@pramothganearachchi
4 жыл бұрын
Thank you 😃❤️
@nadeekanilangani3722
4 жыл бұрын
Pramoth aiyage voice ek 😍😍
@pravinayo3067
4 жыл бұрын
💓මං කියනවාට මේ කටහඬ HEADPHONE දාගෙන අහන්ඩ kzbin.info/www/bejne/d3qVeJ2GealnmKM උබව නිදි කරලා ,ප්‍රශ්න නැති කරවයි .ඔබව ආදරණීය මොහොතකට රැගෙන යයි . (බොරු නම් මෙය රිපෝට් කරන්න) ❤️💓❤️
@shanishania3917
3 жыл бұрын
අම්මෝ දැන් කීපාරක් ඇහුවද කියලවත් මතක් නෑ බං මේක 🤗❤️❤️
@BTSARMY-kj9ds
3 жыл бұрын
Siraaa😁😁😁
@upalivijesinha431
3 жыл бұрын
@@BTSARMY-kj9ds go
@minudaminsara610
2 ай бұрын
දෙරනේ තරම් ලස්සන සිංදු නෑ කොහෙවත්.. ❤
@Manalimusi
3 жыл бұрын
මොකද්ද මේ වෙන්න යන්නේ මෙච්චර හොද සිංදු දීලා Derana ඉතිහාස ගත වේද...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍
@cgayansa5127
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ නේද ලමයි 😍😍😍
@විවිධ-න2ශ
3 жыл бұрын
ඒකනෙ
@sumudunilanthi3137
3 жыл бұрын
Ow
@coolcool8435
3 жыл бұрын
ඔව් අනේ
@susantha66
3 жыл бұрын
@@විවිධ-න2ශ ccncnn
@chamarisewwandi1747
3 жыл бұрын
hmm🥰🥰😍😍
@hashinimanusha1163
4 жыл бұрын
ලැම්බගේ voice එක නියමයී.තව දෙන්න තිබ්බා එයට කියන්න .song එක නියමයි.❤️
@santhanimalsanthanimal7677
4 жыл бұрын
joker
@santhanimalsanthanimal7677
4 жыл бұрын
jokerjoker
@santhanimalsanthanimal7677
4 жыл бұрын
jokerjoker
@thineshmilen9147
4 жыл бұрын
නියමයි
@malkairoshani2242
4 жыл бұрын
Hmm ekani
@kelumpradeep3738
Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤❤❤❤ආදරෙයි
@gimahanagimahana7606
Жыл бұрын
Ow yako
@rmcrathnayaka7275
3 жыл бұрын
මම ඔය සින්දුවට වහ වැටිලානේ ඉන්නේ ..සත්තයි ඔයා ලස්සනම මතකයක්........
@kalaniapsara8322
3 жыл бұрын
ලස්සනම කටහඬ තියෙන්නෙ ප්‍රමොත් අයියට 😘😘😘😘😘🤗🤗🤗🤗🤗❤❤❤❤❤
@miyurusathsarasathsara7831
3 жыл бұрын
Aniwa
@NoName_MB
3 жыл бұрын
අනිවා 💖💖
@samithdilshan7101
3 жыл бұрын
aniwa ❤
@mihinmanoddaya1787
3 жыл бұрын
Ow
@mihinmanoddaya1787
3 жыл бұрын
Ow
@sirisenabandara1873
4 жыл бұрын
💞🇱🇰මේ සින්දුවට කැමති අය 🇱🇰😘
@priyankaramani1302
4 жыл бұрын
Maaaaaara lassanai
@dinindurathnasiri347
2 жыл бұрын
සත්තයි ඔයා ලස්සනම මතකයක් මේ වෙදනා ආදරේ තිළිණයක් රිදවුමක් නැති ආදරේ අහඹුවක් හමුවිමක් නැති වෙන්විම පුදුමයක් දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ Instruments පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා රහසේ හඩලා තැවිලා ඉන්නම් දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ Instruments සාගරේ සමාන ආදරේ දරා පපුවේ මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා රහසේ හඩලා තැවිලා ඉන්නම් දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්රියේ
@Dhee_27
4 жыл бұрын
මාරම ලස්සනයි...කියන්න වචන නැ....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ...😍😍😍❤️❤️❤️
@dilmigamakumara2090
4 жыл бұрын
මාර ලස්සනයි.අහල එපා වෙන් නැති තරම්.👍👍👍
@nirikshathathsarani5556
4 жыл бұрын
ලැම්බා කලණ පට්ට ආ....❤️😘😘😘
@pramothganearachchi
4 жыл бұрын
❤️
@NishadiKaushalya9918
10 ай бұрын
2024 බලන අයකෝ...ලැම්බගෙ කටහඩ තමා මරුහ් ❤😊
@PramithGanearachchiMusic
3 жыл бұрын
12 Million 😍 ඇස් පින් කරලා ඇති එකත් අහලා මේකත් අහලා යන්න ආවා..!!! 😌
@kanishkamaduwantha8023
3 жыл бұрын
pramith Proud brother ❤️😁😉
@sudathsaranga7490
3 жыл бұрын
Pramith.... niyama sahodarayek oyanam... adarei hamadamath
@sanukinihinsa5194
3 жыл бұрын
@@sudathsaranga7490 😁
@pramothganearachchi
2 жыл бұрын
😩🖤
@ashokafernando1725
2 жыл бұрын
ප්‍රමෝද් අයියාගෙ තුවාන් අයියාගෙ අසංජය අයියාගෙ voice නියමයි සිංදුවට ගොඩාක් අාදරෙයි👍👍💛💛💛
@SabeethaKumari-u9f
Жыл бұрын
❤❤
@sameeranadeeshan2766
3 жыл бұрын
දෙරණ ඩ්‍රිම්ස්ටර් එකේ කොලෝ කෙල්ලෝ අතරමග දාල නොයන දෙරණට ජය වේවා.
@Senu0192
4 ай бұрын
21M වලින් පස්සේත් තාම අහන අය කෝ..😅
@sudathsisira2210
3 жыл бұрын
මේක බලන එක නවත්තගන්න බෑ ය්කෝව්😂😂 ඒ තරම් ඇබ්බැහි වෙලා🤩
@sajith77ff25
4 жыл бұрын
සත්තයි ඔයා ලස්සන මතකයක් මේ වෙදනා ආදරෙ තිලිනයක් රිදවුවම අහබුවක්.. හමුවීමක් නැති වෙන් විමක් පුදුමයක් /..💜️ දවසක හමුවෙලා මගදී ඇස් වලින් ඔය විමසුවොත් ආදරෙ මතු බවෙ සත්තකින් ඔබෙ නමට ලියලා දෙමී ප්‍රිරියේ..//💚 පාවෙලා ගියාට වෙදනා සදා මේ බවෙ මේ පාලූ මාවතේ දාරාන ඉන්නම් සැමදා රහසෙ හඩලා තැවිලා ඉන්නම්.../💓 සාගරේ සාමන ආදරෙ දරාන පාපුවෙන් මේ පාලු මාවතේ බාලන ඉන්නම් රහසේ හඩනා තැවිලා ඉන්නම්../💛 දවසක හමුවෙලා මගදී ඇස් වලින් ඔය විමසුවොත් ආදරෙ මතු බවෙ සත්තකින් ඔබෙ නමට ලියලා දෙමී ප්‍රිරියේ..///😍 ********************************* SL KOLLA =========================
@hashinidilrukshi6529
4 жыл бұрын
Wachan wardi appa
@shenayamadhuwanthi
4 жыл бұрын
❤️💪
@nikhashan2089
3 жыл бұрын
ලැම්බගේ වොයිස් එකනම් සුපිරියක්❤️✨️
@NilukaSadamali-b4h
3 ай бұрын
සුපිරි ඈ🎉🎉🎉🎉❤❤
@niroshanithilakasiri3008
4 жыл бұрын
Lamba ayiye සුපිරි voice ekak.. mara lassanai..😊👍
@kumarakarunanayake9988
3 жыл бұрын
ජීවිතයටම අමතක නොවන සින්දුවක් පට්ටයි.🎉️ සුපිරි සින්දුවක් . මේ වගේම සිංදු කරන්න කියලා සුබ පතනවා ප්‍රමෝද් .💕💕🌷💐🌹
@dulaniprasadani9010
4 жыл бұрын
ලැම්බගේ වෝයිස් එක නම් පට්ට adooo 😁😁😁😁🤟🤟🤟
@Ashenudara-l8l
4 ай бұрын
අඩෝ එක පට්ට බන් kochara ahuwath athi wanna ne ❤️
@princyfernando3696
4 жыл бұрын
ලැම්බාගෙයි, ප්‍රමෝද්ගෙයි voice එක පට්ට කියන අය කෝ 👉👇👍
@cittadinoonesto6736
4 жыл бұрын
ඇත්තමයි
@sameeraprasad4812
4 жыл бұрын
Anivaranma
@gaganinipunsala9033
4 жыл бұрын
ai thuvange voice ekath patta
@srinathpeiris2603
4 жыл бұрын
ලස්සන voice එකක්
@sirimiperera5719
4 жыл бұрын
@@sameeraprasad4812 nbñbnñbñ0nbbbbñ ñ0
@djnimentertainment1990
4 жыл бұрын
දවසක හමුවෙලා මඟදි ඇස්වලින් ඔයා විමසුවොත් ආදරේ..............නියම සිංඳුවක් ❤️🔥
@dilinitharushika5205
4 жыл бұрын
සංගීතේ ඔක්කොටම ආදරෙයි ගොඩාලියක්.ගොඩක් ලස්සනයි සිංදුව..❤❤❤❤😍😍😍
@lathikagunawaradana7705
3 ай бұрын
Words can t explain it ayya ..very beautiful❤ i am hearing it i think after 5 monthss ...but i like itttt❤❤
@iroshugunasekara4732
4 жыл бұрын
#1 මිලියන් & ට්‍රෙන්ඩින් කියන අය කෝ..♥️♥️♥️ 👇👇👍
@btsfans1357
4 жыл бұрын
Koo milian Thaama 10000k wath naa😂😂😂
@iroshugunasekara4732
4 жыл бұрын
@@btsfans1357 එක රැයෙන් බබාලා...හම්බ වෙන්නේ නෑනේ.... දරැවෝ.... කාලයක් යනවා....අන්න ඒවගේ තමා ඉවසන් ඉන්න....🙏🙏👌❤❤ ඒවි....අනිවාර්යයෙන් දවසක...😊😂👌
@vidunidehansa2288
4 жыл бұрын
😂😂😂😂
@achinthasandaruwan
4 жыл бұрын
Trending onee yeah
@FG-hu8pt
4 жыл бұрын
aniva....
@chathurvimukthi8636
4 жыл бұрын
ගැම්මක් තමා ඉතින් 🤟🤟🤟 ලස්සනයි ඈ❤❤❤
@chamodidiwanjali2760
2 жыл бұрын
ලස්සන සින්දුවක් වගේම ලස්සන කටහඬවල් ටිකක් 👌 සුභ පැතුම් ඔයාලට 😘
@dmnalin5686
Жыл бұрын
දවසකට එකපාරක් හරි අනිවාර්යෙන්ම අහනව බං 😍
@airtellifemusic8625
4 жыл бұрын
මෙ සින්දුවට හිත ගිය කට්ටිය මේ කොනට 👉💕
@navodyasewwandi1077
4 жыл бұрын
Supper
@rsffokzkskdhduufiehos9693
4 жыл бұрын
ptta sinduva
@amadhidinushika9387
4 жыл бұрын
Iassanaea. ,dalamutha
@BuddikaPrasana
7 ай бұрын
❤❤❤
@MotivationGuider
4 жыл бұрын
මං හිතන් නෑ ට්‍රෙන්ඩින් ආපු වීඩියෝ එකක්වත් 1M වෙලා ට්‍රෙන්ඩින් ආව කියල. ඒත් මේක දැන් 2M වලටත් කිට්ටුයි ❤❤❤
@rushinisathsarani7408
4 жыл бұрын
❤❤
@amalnishantha8177
4 жыл бұрын
Eka aththa
@gamingselena235
4 жыл бұрын
Now 4Million🙊💕
@sldananjaya3339
4 жыл бұрын
මේ සින්දුවෙ අමුතු ගතියක් තියෙනවා.කෝ මේක 1000 පාරට වඩා බලපු අය.කෝ මේ වගේ සින්දු තව ඕන අය
@Dhee_27
4 жыл бұрын
මොන 10 ද...ඊට වඩා ඇහුවා...😁😁
@shanuprasa8425
4 жыл бұрын
👋👋👋
@sldananjaya3339
4 жыл бұрын
@@shanuprasa8425 👋👋👋👋
@sldananjaya3339
4 жыл бұрын
@@Dhee_27 owne mamath ahuwa
@madushanikaushalya7916
4 жыл бұрын
Mn me ahanne 20 koheda appa
@dushanliyomal2117
Жыл бұрын
අදටත් ඇබ්බැහි වෙලා අහන්නේ 🥰✌️නියමයි අයියේ ❤️super🌹🌼
@AR-jl3dk
4 жыл бұрын
ලැම්බාගේ ඇක්ශන් පට්ට 👇
@dedunudedunu5031
4 жыл бұрын
Ow godak lassanai
@wasanasri1972
4 жыл бұрын
👍👏👏👏👏
@hashinijayamanna7066
4 жыл бұрын
E voice eka mara lassanai
@shanuprasa8425
4 жыл бұрын
Aniwa maru
@rupathabrew5483
4 жыл бұрын
Sangithe sinduwanaam maru😘😍😍😍👌👍
@sahas7601
4 жыл бұрын
ලැම්බාගේ වොයිස් එක 😍😍
@indikakoswathta8986
3 жыл бұрын
සත්තයි ඔයා ලස්සන මතකයක් .. 💕මේ වේදනා ආදරේ තිළිණයක්.. 💕රිදුමක් නැති ආදරේ අහබුවක්.. 💕හමුවීමක් නැති වෙන්වීම පුදුමයක් 💕Superb SoNg...congratulations DeRaNa DreAm StArS..🔥🔥🔥😍😍👏👏💯💙💖💙
@ShehaniRashmika-ff3ez
7 ай бұрын
21M වලින් පස්සෙ අහන අය
@avishkasandaruwan4501
3 жыл бұрын
10 පාරකට වඩා බැලුවා. කොච්චර ඇහුවත් ඇතිවෙන් නෑ .. ❤
@pasiyayt3053
4 жыл бұрын
මේ සිංදුව අහපු වාර ගානත් දැන්නම් අමතකයි😍😍😍❤️
@sahanhasaranga4355
4 жыл бұрын
5 million පැන්නට පස්සෙත් මේක බලන අය කෝ 😍 👇
@kavindarupasinghe6717
4 жыл бұрын
6.1 m
@tharindudinelka9772
4 жыл бұрын
6.4M ❤❤❤🔥🔥🔥🔥❤❤❤
@chamliwijethunga9548
4 жыл бұрын
Mama
@rathagaya2285
4 жыл бұрын
❤ඉපදී ලොවේkzbin.info/www/bejne/iHOVqJZ3r9hpgsk
@sethniwimaya1325
4 жыл бұрын
6.7 M
@wasalasriyarathnanalaka5369
3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සින්දුව ❤️❤️❤️❤️
4:56
Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes
eTunes
Рет қаралды 8 МЛН
1:09:27
2024 & 2023 Trending Sinhala Songs Collection - 2024 හිට් කළ සිංදු Best New Sinhala Songs Collection
Deshan Vibes
Рет қаралды 283 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 3,5 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 97 МЛН
00:18
За кого болели?😂
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
4:13
Ape As Pin Karala Athi ( අපේ ඇස් පින් කරලා ඇති ) - Pramoth Ganearachchi Official Music Video
SGM Tunes
Рет қаралды 8 МЛН
10:24
මම ආදරේ කරන්නේ උඹේ නංගිට විතරයි | Sangeethe
TV Derana
Рет қаралды 2,7 МЛН
3:07
Ath Allan - Lavan / Nilupul / Anura / Sithum | Sangeethe Season 1 Finale Song | eTunes
eTunes
Рет қаралды 385 М.
52:18
Best Sinhala Old Songs Collection | VOL 01 | සිත නිවන පැරණි සිංහල සින්දු එකතුව | Ceylon Melody
Ceylon melody
Рет қаралды 2,3 МЛН
3:35
Dulan ARX - Mandire Hade Official Music Video
Dulan ARX
Рет қаралды 14 МЛН
5:22
Manika Ahenawada (මැණික ඇහෙනවද ) - Sadee Shan Ft Ishara Sewwandi New Music Video 2021 | Sinhala New
Video Dreams Music
Рет қаралды 9 МЛН
21:31
Milinda Sandaruwan |2024 New Sinhala Live Show Songs මිලින්ද සදරුවන්ගේ සුපිරම ගීත එකතුව
ABR Gaming Lk
Рет қаралды 3,9 МЛН
5:16
Ahinsakawi (අහිංසකාවී) - Dimanka Wellalage | Kapilan Kugavel | Official Music Video | 2021
Amusync Entertainment
Рет қаралды 10 МЛН
28:58
2024 Best song collection | මනෝපාරකට හොඳම සිංදු | Trending songs
Shanu Beats
Рет қаралды 202 М.
26:30
2023 & 2024 Hit Sinhala Song Collection - 2023 & 2024 සිංහල සින්දු 🎶 | Silun Music
Silun Music
Рет қаралды 2,2 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 3,5 МЛН