ශ්‍රී ලංකාවේ යුනක්ස් ලා | Eunuch in Sri lanka | Neth fm Unlimited History Sri Lanka 149 - 01

  Рет қаралды 23,294

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 128
@lasithanalaka8447
@lasithanalaka8447 Жыл бұрын
රාජ් සෝමදේවයන් සර් ඇත්තටම පුස්තකාලයක්. දුකයි මෙතුමාගෙ දැනුම ඉතිහාසය මීට කලින් බෙදාගන්න බැරි උන එකට. කෙසෙවෙතත් නෙත් එකට ගොඩක් ස්තූති. මෙතුමට දිය යුතු ස්තානය ලබා දී නොමැති වීම ගැන කනගාටුයි.දේශාපාලනෙ නිසා ඔක්කම. සීගිරිය හා අනෙකුත් වටීනා ඉතිහාසය ව්ගෙම මෙතුමා රටට වටිනවා❤
@arunodamanchanayake2407
@arunodamanchanayake2407 Жыл бұрын
නුවන්...ඉංග්‍රීසි ගුරුවරයෙක් ...මම මේ විඩියෝ ටික නිතර නිතර බලනවා..එක් වීඩියෝවක් 5..6 වතාවක් බලනවා..මම හිතාගෙන ඉන්නවා ලබන අවෘද්දේ සිට ඉතිහාසය පන්ති කරන්නයි ඉන්නේ..ඔබටත් අපේ ආදරනීය මහාචාර්ය තුමාටත් ස්තුතියි
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
අදත් ගොඩාක් වටිනවා
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් දිගටම කරගෙනයන්න.
@hd-dc8qq
@hd-dc8qq Жыл бұрын
நன்றி ❤❤❤
@chandikasriyan9739
@chandikasriyan9739 6 ай бұрын
Dirgau wewa oba thumanta❤❤❤
@chamodijayawardana4564
@chamodijayawardana4564 Жыл бұрын
Tharuwan saranae apa sarbta..🙏🙏🙏🙏
@beetanandani243
@beetanandani243 Жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
@gaminidharmathilake7537
@gaminidharmathilake7537 Жыл бұрын
ඉතිහාසය සහ පුරාවිද්‍යාව සම්බන්ධ ශ්‍රි ලාංකික අපට විශාල වෑඩකොටසක් කරමින් දැනූම ලබාදෙන ඔබතුමාට නිදුක් නිරෝගී බව මූලින්ම ප්‍රාර්ථනා කරමි.ඕස්ට්‍රෙලියාවේ සංචාරය කරමින් ශ්‍රි ලාංකික යන්ට මෙන්ම විදේශීය ජාතිකයන්ට දැනූම ලබාදෙන ඔබතුමාට තව තවත් මෙම මෙහෙවර කිරීම සඳහා ශක්තිය හා ධෛර්යය ලැබේවා.
@shirangajayasekara8030
@shirangajayasekara8030 Жыл бұрын
Superb .. very knowladgeble program....
@sunchare
@sunchare Жыл бұрын
Keep watching
@samje9042
@samje9042 Жыл бұрын
Thanks 🙏
@sunchare
@sunchare Жыл бұрын
You’re welcome 😊
@mudithabandara5345
@mudithabandara5345 Жыл бұрын
ස්තූතියි...
@loveparaxwierd3435
@loveparaxwierd3435 Жыл бұрын
ශිව නටරාජ් මුර්තියේ එක් අතක ගින්දර, තව අතක ආයුධක්. මේවයින් පෙන්වන්නේ ලෝකයේ දුක. ඒත් නටරාජ් ගේ එක අතකින් පෙන්නන්නේ මුද්‍රාවක්. ඒ මුද්‍රාවෙන් කියන්නේ "බිය නොවන්න, මෙය සිහිනයක් පමණි" කියලා. ඒ වගේම නටරාජ් එක කකුලකින් මිත්‍යාදෘෂ්ටියට අධිපති වාමනයාව පාගාගෙන ඉන්නවා.
@kamindaweligamage9487
@kamindaweligamage9487 Жыл бұрын
Respect you sir
@divergent947
@divergent947 Жыл бұрын
මටනම් හිතෙන්නේ ඒ කාලේ ඕනතරම් සමලිංගික මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඇති සමහරවිට ඒ කාලේ හිටපු අපේ සමහර රජවරු සමහර රැජිණියො එයාල කැමති නිසා සමලිංගික සම්බන්ධතා තියාගෙන ඉන්න ඇති(හොරෙන්). ඕක මහ ලොකු දෙයක් නෙවේනෙ. ඒ කාලේ තිබ්බ සමාජේ මතේ හින්ද ඒවා හංගන් ඉන්න ඇති මොකද සමහරවිට ඒ පාලකයා හොදට රට පාලනය කරත් ඔය sexual case වලින් බොහෝවිට රජාට රජකම දාලා යන්න වෙන නිසා. හැබැයි ඔය මං film දැකලා තියෙනවා ඔය රෝම ග්‍රීක ශිෂ්ටාචාරය සම්බන්ධ film වල හුගක් gay Lesbian bi scenes තිබ්බා. එහෙම scenes තියෙන්නේ ඒ කාලේ අනිවාර්යයෙන්ම ඇත්තටම තිබ්බ හින්දනේ. හැබැයි මෙහෙ වගේ නෙවේ මං හිතන්නේ එහේ openly homosexual scenes යන්න ඇතිමොකද එහෙ උත්සවත් තිබිලා තියෙනවා
@johnny_testicles
@johnny_testicles Жыл бұрын
මෙහෙත් සුද්දෝ ඇවිල්ලා තහනම් කරනකන් අව්ලක් තිබිලා නෑ.
@sepalajayasekara363
@sepalajayasekara363 Жыл бұрын
@@johnny_testicles අදත් ඉන්නේ සමලිංගික රජෙක්????
@fai3379
@fai3379 Жыл бұрын
​@@sepalajayasekara363🤣
@lakydahanayake4996
@lakydahanayake4996 Жыл бұрын
අර්ධ නාරි nateshwara රුව කියන්නේ. ඕනම කාන්තාවක් පිරිමියෙක් මේ පෘථිවියට එද්දී එන්නේ එකට. සෑම ගැහැනියක ට ම ගැලපෙන පිරිමි කෙනෙක් මේ පෘථිවියට එනවා. එයාලා ට කියන්නේ twin flame කියලා. තමන්ගේ වෙන්වෙන මේ අර්ධ ය නිවැරැදිව සොයා ගැනීම තුළ ඔවුන් පූර්ණ වෙනවා. එවිට ඔවුන් තුළ ඇති විශාල ශක්තියක් අවදි කර ගන්න පුලුවන්.
@fai3379
@fai3379 Жыл бұрын
මාත් අහලා තියෙනවා
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
නොවිස්ල්ලෙන් බලාගෙන හිටියේ
@avasusil4542
@avasusil4542 Жыл бұрын
මාර දේවල් නෙ මහාචාර්ය තුමා හොයා ගන්නේ....මාරයි.
@Helayatv
@Helayatv Жыл бұрын
කුමාරදාසනම් දන්නේ නෑ හැබැයි රනිල් එහෙමයි කියලා රටම දන්නවා😂
@fai3379
@fai3379 Жыл бұрын
දැන් එයාගෙ කෙල්ල කවුද 😂
@MalanieRathnayake
@MalanieRathnayake 3 ай бұрын
​@@fai3379professor මෛත්‍රී වික්‍රමසිංහ 😮
@fai3379
@fai3379 Жыл бұрын
මෙය radio programme එකක් නේද,මහාචාර්යවරයා australia ඉද්දි කොහොමද මේක කරෙ
@arunasamaranayake7536
@arunasamaranayake7536 Жыл бұрын
බුදු ශාශනය සහ ලන්කාවෙ ඉතිහාසය විනාස කරන්නම ඉතිහාසය ඉගෙන ගත්තු උන් වගයක් ඉන්නව.
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
Aphrodite ද්වී ලිංගිකව නිරූපනය වෙන්නෙ නෑ. ඒ Hermaphrodite. ඒ ඇෆ්‍රොඩයිට් සහ හර්ම්ස් ගේ සංවාසයෙන් ඇතිවූ පිරිමි සහ ගැහැනු ලිංගික අවයව දෙකම ඇති දරුවෙක්. අදටත් එම නම භාවිතයේ පවතිනවා
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 Жыл бұрын
Prof somadeva begins to address the historical subject of sexuality in ancient Sri Lankan society with great decorum. it's going to be a difficult task. Both listeners and questioners are equally steeped in the contemporary social-cultural psychological mores of contemporary society with added strong influences of colonialism. It's evident in some crass vulgar comments. however, it is a very important issue that is sadly neglected but needs to be addressed and discussed
@angelonugara3125
@angelonugara3125 Жыл бұрын
මහාචාර්යතුමා අතීතයේ ග්‍රීසියේ සමරිසිය ගැන කියනකොට මතක් වුනේ oliver stone ගේ alexander film එක. අවුරුදු ගානකට පෙර බැලු ඒ ෆිල්ම් එකේ රජමාලිගයේ සමරිසි, gay කේස් තිබුනා.
@thishanbasnayake3498
@thishanbasnayake3498 Жыл бұрын
👍
@slgaming4117
@slgaming4117 Жыл бұрын
අපේ හෙළ යක්ක පුත්තු දැන් හමිනෙන්න ගනී කොල්ලෝ ගැහුවේ නෑ කියල !!
@asirisenevirathna926
@asirisenevirathna926 Жыл бұрын
dear Nuwan.. dont you think that you guys dint talk enough about Seethawaka Rajasinghe....
@navindraarjunaabeyesekera7864
@navindraarjunaabeyesekera7864 Жыл бұрын
Yes I too think the same
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ශිව නැටුම් කලාවේ දක්ශයෙක්. ඔහු නැටුමට දක්ශ දෙවගනක් සමග තරගයකදී සමසම වෙනවා. එහිදී ඔහු එක් පාදයක් ඉහලට ඔසවාගෙන නර්තනයක යෙදී දෙවගන පරාජයට පත් කරනවා . ඉන්දියානු. නැටුම් ශිල්පිනියකට ඇයගේ පාදය උකුල් ප්‍රදේශයට වඩා ඉහලට එසවීම කරන්න්අ බැහැ.එය අශෝබන දෙයක් ලෙස ඉන්දියානු සමාජය පිලිගන්නේ. ශිව මේ දන්නා නිසා ඔහු පාදයක් ඉහලට ඔසවා ගෙන තනි පාදයෙන් නර්තනයේ යෙදී ජය ගන්නවා. මේක බාරතයේ ප්‍රසිද්ද කතාවක්. මට ඒ දෙවගනගේනම මතක නැහැ.
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
Kali
@hirurajapaksha3317
@hirurajapaksha3317 Жыл бұрын
ශිවගෙම බිරිඳ පාර්වතී තමයි පරාජය වෙන්නෙ තමන්ගෙ ස්වාමියා අතින් 😊
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
@@hirurajapaksha3317 Thank you.
@fai3379
@fai3379 Жыл бұрын
ඉන්දියාවෙ නෙමෙි අපේ දේශිය නැටුම් වල පිරිම් වගෙ. නටන් නැනෙ
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Жыл бұрын
සර් බුදුරජාණන් වහන්සේ ඉපදුන රට කුමක්ද මගේ ස්තීර මතය නම් අපේ රටේ නෙවෙයි. සර් අපට ඉන්දියාවේ, නේපාලයේ හා අපේ රටේ විස්තර එකතු කරලා වීඩියෝ එකක් ඕන සර්
@PremaratneMunasingheArac-wu1sf
@PremaratneMunasingheArac-wu1sf Жыл бұрын
Siddartha told to king bimbisara that my father was king suddona in kapilaesstu pura.I was born at lumbini in kapilaesstu pura near the himalaya mountains . Himalaya in india .therfore it is clear that lord buddha was born in india
@ranjankumara2320
@ranjankumara2320 Жыл бұрын
ඇත්තමයි පුදුම වටිනා වැඩසටහනක්..මේ වැඩසටහන ජාතික උරුමයක් 🌹🌹🌹🌹
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@dilansuranga4365
@dilansuranga4365 Жыл бұрын
(Great pyramid 2019) walin sigiriya saha pura wasthu gana pahadili kiramak karanna. Dina wakawanu mekata samanada. Sathya wiya hakida.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
පාර්වතී යනු පත්තිනි මෑණියන්.
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 Жыл бұрын
💐🙏💖
@sudanthafernando921
@sudanthafernando921 Жыл бұрын
❤🙏 ස
@klsrohana
@klsrohana Жыл бұрын
👌👌
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@Kirikoduhitha
@Kirikoduhitha Жыл бұрын
ජයවේවා අපේ මහාචාර්ය තුමාට සහ නුවන් අයියාට ❤️
@iane5799
@iane5799 Жыл бұрын
ඉස්කෝලෙ යනකාලෙ පාසලේ තිබුන පොත් ප්‍රදර්ශනයක තිබිල මම කියවපු fictional book/නව කතාවක එකක රජකාලෙ රාජසබාවෙ සේවය කරන නිලදාරියෙක්ව එහෙම ලිංගය කපල තමය් එයාට නිලය දීල තියෙන්නෙ. ඒ පොතේ තිබුන ඒ දවස්වල ඒවගේ ලිංගය කපපු නිලදාරීන්ව සතුටු කරන්න දන්න න්ගරසෝබිනියන්/prostitution තිබුන කියල. පොත මතක විදියට ලියල තිබුනෙ prof. කාලෝ ෆොන්සේකා.
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
❤️🙏👍
@rohangunasekara2024
@rohangunasekara2024 Жыл бұрын
🥰
@neranjanlakmal8267
@neranjanlakmal8267 Жыл бұрын
😮😮😮
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
ඇත්තටම විහාර මහා දේවිය රාත්‍රියේ උපන් නිසායි එවැනි නමක් ලැබුණේ. රාත්‍රියේ උපන් පිරිමියෙකුට රවි කියා නමක් දාන්නේනෑ.
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 Жыл бұрын
💐💐💐💐 🙏🙏🙏
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hdh7674
@hdh7674 Жыл бұрын
@nissankahettiarachchige1018
@nissankahettiarachchige1018 Жыл бұрын
පාර්වතිය ලොව සව්භග්‍යයද,යක්ෂයන් විනාශ කරන්න ශක්ති දේවියගේ බලයෙන් පුතෙකු බිහිකිරිමට ශිව දෙවියන්ගෙ ශරිරයෙන්ම බිහිවුන පාර්වතිය ශිව දෙවියන්ගේ ගැහැණූ පිරිමි සංයොග පිළිරැව අර්ථගතය බව සමහර විට විය හැකිය.. ශිව දෙවියන්ට උමා,ශක්ති,පර්වති,දුර්ඝා යනුවෙන් බිරින්දැවරැ හතර දෙනෙකුද..ස්ත්‍රීය පුර්ෂයා හා එක සාමාන බව ප්‍රකාශ කිරිම මේ පිළිරැ මගින් ප්‍රකාශ කලා විය හැකිය.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
හින්දුවරුන් කියන ඔය හැම කතාවම ගෙඩිය පිටින් ගිලින්න එපා. කොහොමත් ශිව ඕනෑම දෙයක් විහිළුවෙන් බාර ගන්න කෙනෙක්. පාර්වතී තමයි වගකීම් සහිතව වැඩ කරන්නේ. මගේ ආධ්‍යාත්මික දැකීම්වලට අනුව සිව කියන්නේ මෙත් බෝසත්. දැන් එතුමා ඉපදිලා 2035දී ලංකාවේ රජ වෙන්නේ එතුමායි. පාර්වතී ඊට කලින් ඉපදිලා ඉන්නෙ. එතුමිය තමයි ලෝකය සුවදායක තැනක් කරන්නේ සිව දෙවියන් ට.
@nissankahettiarachchige1018
@nissankahettiarachchige1018 Жыл бұрын
@@ThilakaRandeniChannel "ගෙඩි පිටින් ගිලින්න." තමුන් මේ සාමජ මධ්‍ය තුල තව කෙනෙකුට ආමන්ත්‍රණය කරන විදිහ...තමුන් කොහොමද මම මේවා ගෙඩි පිටින් ගිලින බව දන්නේ.?🤔🤣🤣හින්දු දේව කතා myth බව අධ්‍යත්මික යැයි කියන තමුන්ට නොතෙරෙනවාද.? මගේ කොමෙන්ට්ටුව ඔය ලැබුනාය කියන පිළිරැව ගැනයි සේරටම කලින් "සමහරවිට " "එසේ විය හැක" වචන වලින් කරන අදහස තේරැම් ගන්න.
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
@@nissankahettiarachchige1018 ඉන්දියාවේ සමරිසියන් ගැන කතා කරලා වැඩක් නෑ. අපි ලංකාවේ රජවරු ගැන කතා කරන්නෙ. ඔව් මේ කලාකරුවා නිරූපණය කරන්නේ පුරුෂ සහ ස්ත්‍රියගේ සමාජභාවයේ සමානාත්මතාවය ගැන වෙන්න පුළුවන්. නැතුව සමරිසියන් ගැන නෙමෙයි.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ඔය kzbin.info/www/bejne/sKqVc5tqfNykhaM ශිව දෙවියන් භාගයක් පිරිමි භගයක් ගැහැණු වුනේ මෙහෙමලු.
@fai3379
@fai3379 Жыл бұрын
​@@anthonyfauci5920 එහෙම වෙන්න පුලුවන්
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 Жыл бұрын
Ape de rakagamu
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
ශිව ගැන වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා.මන් ආහලා තියෙනවා ශිව ලි0ගය ආගමික ස0කේතයක් ලෙස භාවිතා වීම තුලත් විද්‍යයාත්මක පදනමක් තියෙනවා කියලා.මෙහි සත්‍ය අසත්‍ය තාවය පැහැදිලි කර දෙන්න
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
kzbin.info/www/bejne/oKvZqquHasesqpY
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🎉🎉🎉👍👍👍🙏🙏🙏
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@dileepakalupahana6277
@dileepakalupahana6277 Жыл бұрын
ඔය දැන් යාපනයෙ ඉන්න සංගිලි රාජපරම්පරාවෙ කුමාරය ගැන විස්තර කරන්න පුලුවන්ද? මොහු His majesty the king Raja Remigius Kanagarajah යන නාමය භාවිත කරනව සහ විටින් විට නිල නිවේදන පවා නිකුත් කරනව..විශේෂයෙන් විග්නේශ්වරන් මහ ඇමති උන විට සහ තෛපොංගල් සදහ ඔහුගෙ සුභ පැතුම් නිකුත් කරල තිබුන King of Jafna ලෙස. මොහුට ඇත්තටම රාජකීය ලේ උරුමයක් තිබේද කියල මහාචාර්‍ය තුමන්ගෙන් දැනගන්න උවමනයි. පිලිතුරක් බලාපොරොත්තු වෙනව.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
ඇයි ඔබතුමන්ලාට හිතන්න බැරි මේ දෙන්නා එකට නැටුවා කියා හිතන්න? මේ නැටුමේ උග්‍රතම අවස්ථාවේ දී දෙදෙනාම එක්කෙනෙක් වගේ පේන අවස්ථා තිබෙනවා. බලන්න Latin American dance.
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
නටන හැමෝම සමරිසි නෙමෙයි. මාත් කොල්ලො එක්ක නටනවා. ඔහේට පිස්සුද බං
@travel-with-chinthana
@travel-with-chinthana Жыл бұрын
මෙයට යමක් එකතු කලයුතුයි පාර්වතියට පෙර ගංගා දේවීය තමයි සිව බිසව ඇයගේ මිය යාම දරාගන්නට නොහැකිව සහ පාර්වතිය තම ස්වාමියාගේ දුක දාරාගැනිමට එකතුවු සක්තිය සිව සක්ති එසේත් නැතිනම් සංකරී දේවි ලෙස සිව තාන්ඩවයට සහය දුන්බව හිංදු මතවාදයේ සදහන් වෙනවා
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
අභයගිරියේ හිටියේ මහා විහාරය විනාශ කල මහායානින් නේද? ඔවුන් පරිබෝජන වාදීන් නිසා ගිහියන් රැස්කිරීම පහසුයි
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 Жыл бұрын
Kumaradatyanayan ita hoda rajek yay ahala thiyenawa
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
RANIL WICKRAMASINGHA RAJATHUMA !!!
@voiceofzsallativ1263
@voiceofzsallativ1263 Жыл бұрын
💐💬
@niroshanamarasinghe4801
@niroshanamarasinghe4801 Жыл бұрын
නටේෂ්වර යනු නටන ඊෂ්වර නම් ලංකේෂ්වර යනු ලංකා ඊෂ්වර විය යුතු නොවේ ද? එය එසේ නම් රාවණා රජුන් ඊෂ්වර ද? එමෙන්ම ඉන්දියානුවන් ඊෂ්වර ලෙස සලකන්නේ රාවණ රජුන් ද? යන්න් නිවැරදිව දැන ගැනීමට කැමැත්තෙමි.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ඊශ්වර යනු en.wikipedia.org/wiki/Ishvara මූලික වශයෙන් ශිවගේ විරුදාවලියකි. රාවණ නිකම්ම නිකන් දැඩි ශිව භක්තිකයෙක් පමණයි.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
රාවණා පාර්වතීව ඉල්ලන්න ගිහින් ලැබුනේ ගෙම්ඹියක්. මන්දොදරී. kzbin.info/www/bejne/o3ilmaxsn7Ckh9E ඇයට දාව ළමයි දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් Meghanada
@fai3379
@fai3379 Жыл бұрын
ඊශ්වර කියන්නෙ ශිව ට නැතුව රාවනා ට නෙමේ රාවනා කියන්නෙ ලංකාවේ ඉන්න යක්ශ ගෝත්‍රික රජෙක් ඉන්දියාවෙ අයට රාවනා සීතාව පැහැරගත් ආත්මාර්තකාම් කෙනෙක් ව්තරයි,සමහර අය නම් එයාගෙ හැකියාවට ගරු කරනවා,
@VickwaramoorthyManickavasagar
@VickwaramoorthyManickavasagar 8 ай бұрын
Tamil people in Tamilnadu, Sri Lanka respect Ravana like a God.
@VickwaramoorthyManickavasagar
@VickwaramoorthyManickavasagar 8 ай бұрын
6 th Century or some one „Mahawamsa“ wrote in Bali language in like a Palm leaf manuscript Tamil ஓலைச்சுவடி. It is Lifespan only 300 or 400 years after that it is damaged .After that some qualified one to be replicated. That time interpolated any one that time situation. For and an example in Tamil poetry Book „Thirukkural“ திருக்குறள். Originally Author Thiruvalluvar not Hindu Tamil Aschivagam ஆசீவகம் . Like a Jain, nower days in Thirukural lot of Hindisium type of poetries available. I think it is also occurred to Mahawamsa and some other Bali Palms leaf manuscript . Hence , take your mind, better Archeological evidences not a Orally evidences. I t is take a mind of the Singhalish intellectual ( Educated) people.
@shanakaandjoshuafernando6473
@shanakaandjoshuafernando6473 Жыл бұрын
❤️❤️❤️❤️
@MahendraDesilva-ni3ne
@MahendraDesilva-ni3ne Жыл бұрын
Athitha lankave shiva parvathi dedenage ardayan ekathu vi sadunu shivage avatharyak thamai nataraj pilimaya . E kalada mekalada parani sashthrayan igeneganna aya shiva deiyanva sihikarai . Puda sathkara karai . Prof. Kenek unoth me modaya uge gon mathaya kiyai . Ahans ekath e vage modayek .
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
රාමා සහ ලක්ෂමණත් සමරිසි.
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
කොහෙද එහෙම ලියල තියෙන්නෙ
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
හීනයක්ද
@fai3379
@fai3379 Жыл бұрын
තමුසෙට පිස්සු ද ගැනියෙ රාමා සමරිසි නම් සීතා ව්වාහ කර ගනිව් ද,රාමායනෙ ගිහින් බලන්න සීතා දැකලා ආදරෙ නිසා පස්සෙ ව්වාහ වෙන්නෙ,ලක්ශමන් උර්ම්ලා ව ව්වාහ වෙන්නෙ,පස්සෙ මේ දෙන්න්ට ම ඔවුන්ගේ දරුවන් ලැබෙන්නෙ,ම්නිස්සු නිසායි,රාමා ගෙ ලොකුකමට යි සීතා ව සැක කරා ඉතින් එහෙම කියලා සම ලිංගික් වෙනවාද
@newtonra4337
@newtonra4337 Жыл бұрын
දුග්ගන්නා රාළ ලංකාවෙ යුනක්ස්ල නේද තව රජවාසල බිසවන්ගෙ සහයට ඉන්න පිරිමිත් යුනක්ස් ල කරල තියනව නේද
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ඔය kzbin.info/www/bejne/sKqVc5tqfNykhaM ශිව දෙවියන් භාගයක් පිරිමි භගයක් ගැහැණු වුනේ මෙහෙමලු.
@travel-with-chinthana
@travel-with-chinthana Жыл бұрын
360 නැවුම
@s.s.a4568
@s.s.a4568 Жыл бұрын
Ai yako ada janadipathi wela inne me kiyana ewungen ekek ne SAMANALAYAEK
@steel456
@steel456 Жыл бұрын
ලගකදි ඉදල සමලිංගික 🦄ගැන ඕනවටවැඩියි උද්දමනය අස්සෙ අපෙ Virgin. පුකට 🍑ගේමක් 🍌දෙන්න හදනවදමන්ද🌚
@suvinduyehan2516
@suvinduyehan2516 Жыл бұрын
aththa
@hiddenhightecinc7756
@hiddenhightecinc7756 Жыл бұрын
නිධන් ගොඩදාන මැශිම.
@bandulaperera8550
@bandulaperera8550 Жыл бұрын
ඔයාලා වටේ යනවා. අවසාන රජු ගන කියලා අවසානේ මුකුත් නෙහෙ. තොපිට පිස්සු ද.? DATA HORU ද ?? මම රවටිලා. යමක් තිබේ. වෙලදාම වඩී.😂😂😂😂
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
හෙල වෙදකම විනාශ කරන්න ලොකු වැඩකොටසක් කරපු ඩැනිස්ටර් ගෙන්ද ඒ ගැන අහන්න හදන්නේ 😀
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හැබැයි බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ ගැන ඔවුන් අමු වසලයෝ කියල මිනිස්සුන්ට කියල දෙන්න ලොකු වැඩ කොටසකුත් එතුමා කරනව.
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 වසලයො කවුද කියලා දැන් මිනිස්සු දන්නවා 😀
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ, භාරතයේ, ජම්බුද්වීපයේ නොවේ කියන්නේ එසේ කියන්නන්ට, කරන්නන්ට අනුබල දෙන්නේ වසලයෝ යමෙකුගේ උපන් ස්ථානය අන් රටකයැයි කීමෙන් එසේ කියන්නා, කරන්නේ එම පුද්ගලයාට බලවත් අපහාසයක් බැවින් බුදුරජාණන් වහන්සේ ලංකාවේ කීම!, ඉන්දියාවේ, භරතයේ , ජම්බුද්වීපයේ නොවේ යැයි කීම අපි බෞද්ධයෝ දකින්නේ බුදුරජණන් වහන්සේට කරන බලවත් අපහාසයක්, පරිභවයක් ලෙසයි. එබැවින් ඉතා අකමැත්තෙන් අසතුටින් උවද අපිට ඒසේ භාවිතා කරන්න සිදුවන අවස්ථා ගැන කනගාටු වෙනව. එසේ භාවිතා කරන්නේ සම්බුද්ධ දේශනාවේ වසල සූත්‍ර දේශනාවේ 134 වෙනි ගාථාව අනුවයි. යො බුද‍්ධං පරිභාසති අථ වා තස‍්ස සාවකං, පරිබ‍්බාජං ගහට‍්ඨං වා තං ජඤ‍්ඤා වසලො ඉති. යමෙක් සම්මා සම්බුදුනට පරිභව බෙණේ ද, නොහොත් උන්වහන්සේගේ සවු වූ පැවිද්දකුට වේවයි ගැහැවියකුට වේව යි අපවාද කෙරේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
දැන් එතකොට යකෝ ඉතිහාසයේ කියලා නැති නම්නේ මේ නරකාධින්ට ඕනේ දෙයක් කියන්න පුළුවන් වෙලා තියෙන්නේ . ඔය බොලව් තොපි වගේම නපුංසකයෙක් උගේ තියෙන නපුංසක කමට ඔය මූර්තිය හදන්න ඇති . අම්මට හු...කන සංස්කෘතියක් ඒ කාලේ තිබුණා කියලා මහා වංශයේ කියලා නැහැනෙ. ඒක නිසා පර නරකාධි කුණු පෙරේතයෝ ටික දැන් කියපියව් තොපේ අම්මට හු..කන සංස්කෘතියක් ඉතිහාසයේ තිබුණා කියලා . නොදෝමකින් කුණු සක්කිළි නරකාධි ටික. මිනීවලපල්ලේ පාරාජිකයා එක්ක එක්කහු වෙලා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන කුණු සක්කිළි නරකාධින්ට මොනවා කියන්ඩ බැරිද ??????
@chamilamax
@chamilamax Жыл бұрын
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤❤🙏
@kapilaanuruddika1369
@kapilaanuruddika1369 Жыл бұрын
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
❤❤❤❤
@danushkesanjeewa4414
@danushkesanjeewa4414 Жыл бұрын
❤❤❤
@sujeewasamaraweera90
@sujeewasamaraweera90 Жыл бұрын
❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@erangagoonasekaraparanaman8285
@erangagoonasekaraparanaman8285 Жыл бұрын
❤❤❤
@chandigamage7431
@chandigamage7431 Жыл бұрын
❤❤❤
@dilshankumarage6462
@dilshankumarage6462 Жыл бұрын
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Neth fm Unlimited History Sri Lanka 137
1:26:12
Neth FM
Рет қаралды 9 М.