වස්කොද ගාමාගේ ඇත්ත | The Portuguese in Sri Lanka | Neth fm Unlimited History Sri Lanka 146 - 02

  Рет қаралды 27,565

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#UnlimitedHistory
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
7 day in Sigiriya workshop Call 0720292970
www.kassapalio...
13:00 සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ
19:30 පෘතුගීසින් ලංකාවට ඇතුලුවෙයි
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanage
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 116
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
මෙම වැඩ සටහනේ පටිගතකිරීම් මම අඩු ගණනේ දඩසකට දෙවරක්වත් බලනවා, අහනවා. ඔබ සැමට පින් සිදුවේ වා.
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
අද අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගත්තා... තෙරුවණ් සරණයි...
@chan6694
@chan6694 Жыл бұрын
පෘතුගීසින්ගේ තිරිසන් කම් ගැන නියම ආකාරයෙන් එදා ඉඳලම සමාජගත කරන්න බැරි උනේ පෘතුගීසින්ගේ නම් ගම් ආගම් ආරූඪ කරගත්ත නීච කොට්ටාසයක් ඒක උපක්‍රමශීලීව වලක්වන නිසා. මාටින් වික්‍රමසිංහ මහතාගේ "උපන්දා සිට" වගේ පොත් වල මේ පණිවිඩය සමාජගත කරන්න යාමේදී පියදාස සිරිසේන මහතාට සහ ඔහුට ආගමික කල්ලි වලින් ආපු බලපෑම් ගැන ලියවිලා තියෙනවා. පොත පත පරිශීලනය කරන සුළු පිරිසක් නම් මේ වග දැනගත්තත් අර කලින් සඳහන් කරපු ආගමික කල්ලි බිහි කරප සමාජයේ සියලු ක්ෂේත්‍ර වල dominate කරන චරිත සහ system ඒක නිසා ඒක සිද්ද උනේ නෑ. අනෙක් අතට සිංහල මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලට කාන්දු කරලා තියෙන්නේ පරංගි සහ අනෙකුත් ආක්‍රමණිකයෝ කියන්නේ බොහොම සදාචාර සම්පන්න වැදගත් මිනිස්සු කියලා 🖕🖕 කිසිම සනීපාරක්ෂක පහසුකම් නැති ආදී කාලේ රුවල් නැවකින් ජීවිතයත් මරණයත් ඔට්ටු තියලා පාවෙලා වෙනත් රටකට ඇවිත් එහි ජනතාව මරලා, මංකොල්ල කාල, අපේ ආගම්/ආගමික ස්ථාන විනාස කරලා, අපේ ආගමික නායකයන්, පාලකයන් විනාස කරලා, උන්ගේ තුප්පහි ආගම් /සංස්කෘතිය බලහත්කාරයෙන් ඇඟේ ගහල, අපේ සමාජය බේද බින්න කරලා ගිය තිරිසන්නුන්ගේ නියම ස්වභාවය පෙනිලා නෑ.. අපේ ගොබ්බ ජනතාවත් උන්ව උන්ව චිත්‍රණය කරත් උන්ගේ ceremonial ඇඳුමින් සරසලා උන්ට නැති තේජසක් ආරෝපණය කරලා තමයි කරන්නේ 🤭🤭🖕🖕🤦🤦🤦 ඒත් සැබවින්ම උන් වැරහැලි ඇඳ ගත්ත, මුහුදු ගමනේදී දත් මැදලා, නාපු නැති, නැවේ බඳට පස්ස තියලා මුහුදට මලපහ කර කොළ කැබැල්ලකින් පිහිදා ගත් අසික්කිත ජාතියකි.. ඔබ "pirates of Caribbean" චිත්‍රපැටිය නරඹා ඇත්නම් මෙය පහසුවෙන් උපකල්පනය කරගත හැක.
@miranjanfernando6161
@miranjanfernando6161 Жыл бұрын
ඔබ දෙදෙනාට හිස නමා ආචාර කරනවා ඉඩ ලද සෑම විටකම මම මේ වැදගත් වැඩසටහන නරඹනවා මම යෝජනාවක් කරන්න කැමතියි සර් විස්තර කරන සමහර නම් සහ කාල වකවානු උප සිරැසි වශයෙන් තිරයේ දිස්වන්නේ නම් මැනවි එය අපට ලියාගන්න පුළුවන් -මිරන්ජන් ප්‍රනාන්දු -
@sampathlakpriyagunasingheg2077
@sampathlakpriyagunasingheg2077 Жыл бұрын
ස්තූතිය ❤️❤️❤️
@MilanGamage-y6p
@MilanGamage-y6p Ай бұрын
Grazie ❤😅
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Actually, This programme is a very much excellent programme.
@janithasamarawickrama2888
@janithasamarawickrama2888 Жыл бұрын
වස්කෝද ගාමා පෙරදිගට ඇවිත් ඔය තරම් විනාසයක් කරන කං පෙරදිග මිනිස්සු උඩ බලන් හිටියද?
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
Ow. eththatama muladi eka thama une. Anika China herenna anith ewa asamagiyen hitiye.
@gihanisuru8100
@gihanisuru8100 Жыл бұрын
🔥🔥🔥
@senaniabeynayake2596
@senaniabeynayake2596 Жыл бұрын
මෙික අපහාසයක් නෙවෙ ඒත් අපෙ සීයලා කීවා මුහුදුබඩ අන්‍යාගමික වුනේඑදා දිලිඳු ජනයා කියල ඒ ගොල්ලන්ටහරක් එලුවො ගිහින් දුන්නාම දොන් වැනි නමිබුනාම අාගමට හැරවීම කරනවා කියල මෙි ගැන සත්‍යයක් තිබෙනවාද
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤️❤️🙏
@dhanushkasanjaya3519
@dhanushkasanjaya3519 Жыл бұрын
මුදල් වල අවශ්‍යතාව ඉතා අවශ්‍යතාවෙන්ම දැනෙනෙ මෙවන් කාලෙක ඩේටා පැකේජ් එක අනිවාර්යයෙන්ම දා ගන්නේ ඔබ වැඩසටහන නැරඹීමටයි. එතරම් උත්පේ‍රණයක් අපේ මෙම අතීත ටීකාවට තබේ. වැඩස⁣ටහනටත් ඔබ දෙපලටත් දීර්ඝායුෂ ලැබේවා 🙏❤❤🙏
@pranathunga7602
@pranathunga7602 Жыл бұрын
මම.ගොවිතැනින් ජිවිතය .සරි.කර.ගන්නා.අයකි.එ.නමුත්මම.මගේ ඉතිහාසය .හරිම.අදෙරෙයයි
@hpmpradeep
@hpmpradeep Жыл бұрын
2005 දි ,ඔය කුරිරු පෘතුගීසින් ලංකාවට ගොඩ බැසීම සමරපු දේශපාලන නායකයොත් ඉන්නව .
@ssrathsilva
@ssrathsilva Жыл бұрын
Fucking dirty ranil protestant Chris nephew of cormandal Yankee dickey .rambo mudiyaselage😂😢
@haresheranga
@haresheranga Жыл бұрын
ඉස්සර ඔය ස්ක්‍රැප් බුක්වල අලවන්න තිබුන පින්තූර කොලවලත් වස්කෝ ද ගාමා හිටියා. ජාතික වීරයෝ අස්සෙද මන්දා. අපේ අම්ම නං කිව්වෙ 'වස්කෝ ද ගාමා කොස් කාල මැරිලා' කියලා 😁
@Ravy.G
@Ravy.G Жыл бұрын
ඔය කාල වකවනුවලම පෘතුගිසින් ජපානයෙ නාගසාකි වගෙ දකුනුදිග නගරයටත් නැව් වලින් වෙලදාමෙ ඇ‌විත් තිබුනා කියල වාර්තාවෙනව! එහෙදි නම් මො‌වුන්ට දැඩි වාරන එවක Edo period එකෙ ජපානයෙ කො‌ටස් කො‌ටස් පාලනය කල සමුරායි වරැ විසින් පලවල තිබනා , ඒ‌ කිව්වෙ වාරය අවට බුමියෙ පමනක් සැරිසැරිමටත් එයින් පිටතට ඇ‌තුල්විමට අවසර නො‌දුන් අතර අනවසරයෙන් ජපන්ජතිකයන් සමග ගනුදෙනු කිරිමද මො‌වුන්ට තහනම් වුනා! ඒ‌ වගෙම නැව් නවතා තිබෙනවට, නැව් repair කනවට දැඩි බද්දකුත් පෘතුගිසින්ට ගෙවිමටද සිදුවුනා කියල වාර්තවෙනව ! ඒ‌ වගෙම එගො‌ල්ල ගෙනාපු බඩු විෂාල ප්‍රමානයක් ( අශ්වයින්, තුවක්කු,වෙඩිබෙහෙත් , සීනි, තිරැගු පිටි , මත්පැන්, තබකො‌ ...වැනි දෙවල් ) ජපන් සමුරායිවරැ විසින් පැහැරගත් බවද කියවෙනව! මුන්ට ජාපනයෙදි සැහෙන්න Hard time එකකට මුහුන දෙන්න සිදුවුනා කියල පැවසෙනව!
@smbandara7915
@smbandara7915 Жыл бұрын
වස්කෝද ගාමා,කොස්කාල ,මැරුනා. මෙය අප 60, දශකයේ ඉතිහාසය ඉගෙන ගන්නා විට ලමයින් අතරේ පැවති වකියකි
@damayanthidias5518
@damayanthidias5518 Жыл бұрын
අපිත් කිව්ව
@dhoramadala2815
@dhoramadala2815 Жыл бұрын
මේ නුවන් අයිය. මෙ වැඩේ හරියන්නෙ නෑ. ලොකු time period එකක් cover කරන්න එපා එක වැඩ සටහනකින්. සතියකට දවස් දෙකක්වත් මේ වැඩසටහන කරමු.මේ පැය 1 1/2ර යනව දැනෙන්නෙම නැතුව. 🥹😍💪
@chamarama9349
@chamarama9349 Жыл бұрын
මේ දරුණු පෘතුගිසින්ට සීතාවක මායාදුන්නේ ලා ටිකිරී බණ්ඩාරලා,අන්තිමට විමලධර්මසූරිය ලා හොදටම කරා..
@bgindrhawathi3212
@bgindrhawathi3212 Жыл бұрын
සර් සපුමල් කුමාරායා කියලා හදුන්වන්නේ හයවන බුවනක බාහු රජතුමාද .... 🥺 අනේ මන්දා සර් මේ පාර a /l පෙපර් එකේ අහලා තිබ්බා ...මන්දා මට පැටෙලෙනවා ..... 🥺🥺🥺 කොච්චර මතක තියන් ගියත් ... වැඩක් නැ ..
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
එපමණක්ද ඒ හා සමාන ව්නාශයක් අපේ ජනතාවට සිදුකළ ඉංග්‍රීසි පාලකයින් ෆෙඩ්‍ර්ක්නෝර්ත්,ටොරිංටන් ආදීන්ට අපි වන්දනා කරන්නේ කෙසේද යන්න තවමත් අපි අභිමානයෙන් භාවිතා කරන නාගරික ප්‍රදේශ ස්ථාන නාම වලින් නොපෙනේද අපගේ පරගැතිවීමේ ස්වභාවය.?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
තව එකක් ඔය නොර්ත් ආණ්ඩුකාරයා ඔහුගේ දින පොතේ කැප්පෙටිපොල හම්බ වෙන්න දඹදෙණියට යනව කියල දාගෙන තියෙන සටහනක් ඔහුට වැරදීමකින් ඒක දඹදිවට යනව කියල දාල තියෙන සටහනක් පෙන්න පෙන්න බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ දඹදිව ලංකාවේ කියන්න යොදා ගන්නව කියල අහල තියෙනව. එහෙම එකක් අහල තියෙනවද?
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ඉතිහාසය අලුත්වෙනව නව පුරාවිද්‍යා ගවේෂණය මගින් .ණුවන පහලවේවා.මහාචාර්ය රාජ් සෝමදේවයන් ආදර්ශයකි .
@sudanthafernando921
@sudanthafernando921 Жыл бұрын
නුවන් මහත්තයා ඔයාටයි අපේ පිනට උපන් සර්ටයි ආදරෙයි ❤❤ යන එන හැම තැනකම ඔබ දෙපල සියලු දෙවිදේවතාවුන් රැකදේවා
@nimalr5111
@nimalr5111 Жыл бұрын
ප්‍රතුගීසීන් පිළිබඳව වටින තොරතුරු ලබාදීම ගැන ඔබ දෙපළට අපගේ ස්තුතිය සහ ප්‍රණාමය . ප්‍රතුගීසීන් ඉතාම කෘර විධියට කටයුතුකලත් ඔවුන්ගේ පැමිණීම 2005දී සමරන්නට ඒකාලයේ අගමැතිව සිටි රනිල් ලැහැස්තිවී සිටියා .හොඳ වෙලාවට ඔහු පැරදුණා .එවැනි පුද්ගලයෙක් නැවත රටේ නායකත්වයට පැමිණීම කොතරම් අභාග්යක්ද?
@shashediri544
@shashediri544 Жыл бұрын
ගිය සතියේ සිකුරාදා සංදේශය (1960) චිත්‍රපටය විකාශය උන නිසා අද මාතෘකාව නියමෙට ගැලපෙනවා.
@cmdelpa
@cmdelpa Жыл бұрын
වස්කෝද ගාමා කොස් කාල තමයි මැරුනෙ.
@Thilankajayamadu
@Thilankajayamadu Жыл бұрын
කලින් විදිය ගොඩක් වටිනව.මැදිරියෙන් එලියට ගිහින් පුරාවිද්‍යා ස්ථාන ගැන පැහැදිල කරානමි වටිනව...
@sunchare
@sunchare Жыл бұрын
අපිත් ආසයි එත් කවුද උදව් කරන්නෙ
@Nipzverbatim
@Nipzverbatim Жыл бұрын
@@sunchare මම
@prasasu8218
@prasasu8218 Жыл бұрын
ප්‍රතිපාදන දෙන්නෙ තෝද . අපි මේ කට්ට කා කා වැඩසටහන කරනවා. මෙහෙම කරපිය ගෙවලයා. තොගෙ අම්මගෙ පිත්තම පලල් කරලා පාරේ තියපන් 1000 හුකන්න. ඊට පස්සෙ ඒ සල්ලි අපිට දියන්. කට මැද දොඩෝන පොංටියා
@SunethChanaka
@SunethChanaka 3 ай бұрын
එකෙන්ම ❤❤
@ranjankumara2320
@ranjankumara2320 Жыл бұрын
පෘතුගීසින් ලංකාවට නොපැමිණියේ නම්...ලංකාව අද වන විට ඉන්දුනීසියාව , මාලදිවයින මෙන් ඉස්ලාමීය රාජ්‍යයක් වනු ඇතැයි භූ දේශපාලන පිළිබඳ සලකා බලන කල වැටහෙන කරුණකි..මේ පිළිබඳව මහාචාර්ය තුමන්ගේ අදහස ඉදිරිපත් කරන්නේ නම් මැනවි....
@shashikamadushan
@shashikamadushan Жыл бұрын
එක ඇත්ත
@dil9402
@dil9402 Жыл бұрын
very true
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ඔව්. ඔබ හරි.බ්‍රිතාන්‍ය ජාතිකයින් ආවේ න්ෂ්ත්නම් වෙන්නෙත් ඔය දේම තමා.
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
Ow ehema wenna ida kadakuth thiyenawa. Hebei Indonesia, Maldives Portuguese enna kalinuth evenakotath Muslim thama.
@bandarabandara4442
@bandarabandara4442 Жыл бұрын
ඒ කියන්නේ පෘතුගීසි ලංදේසි මේ රටේ බුද්දාගම ආරක්ෂා කරා කියලද?
@NoMadLKofficial
@NoMadLKofficial 4 ай бұрын
ඔවැනි පෘතුගීසීන් තමා සීතාවක හා උඩරට ජනතාවගෙන් හොදටම මට්ටු වුණේ. වැදගත් වැඩසටහනක්! 💙
@janaagri257
@janaagri257 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා කියනකම් අපි ඕවා දැනගෙන හිටියේ නැහැ.. ඌ මහා බල්ලෙක්..
@moviehub6652
@moviehub6652 Жыл бұрын
සර්, විජයනගර අදිරාජ්‍යය හා කෝට්ටෙ රාජධානිය අතර පැවති ගැටුම විස්තර කරල දෙන්න පුලුවන්ද ??
@harshabasnayake7701
@harshabasnayake7701 Жыл бұрын
මෙයා අපේ දහම්පාසලට ආවා 🙏🌹👍 සාදු සාදු
@chanuradilanka8329
@chanuradilanka8329 2 ай бұрын
ගාලු කොටුවේ ඉතිහාසය ගැන , වටිනා ඉතාන ගැන අපිට විඩියෝ එකක් නැද්ද
@kothmaleabeykoon7655
@kothmaleabeykoon7655 Жыл бұрын
හාමුදුරුවන් දේශපාලනය දන්නෙ නෑ දන්නෙ බුද්ධ දර්ශනයයි පාලි භාෂාවයි ගැන විතරයි කියපු විග්නේෂ්වරන් මහත්මයා ට අපිට කියාගන්න තියෙන්නේ ඔබතුමා ඉත්හාසය දන්නෙ නෑ ඔබතුමා දන්නෙ නීතිය ගැන විතරයි කියලයි.
@sujeewajayalath7645
@sujeewajayalath7645 Жыл бұрын
ඉතිහාසයේ සැඟවුණු ප්‍රේම කතා පිළිබඳවත් කතිකා කරන්න සර්...දක්කොන් ප්‍රමිලා, ලොවීනා තෝමස් මැට්ලන් වැනි ප්‍රකට අප්‍රකට ප්‍රේම වෘතාන්ත පිළිබඳව කතාකරන්න සර්..ආසාවෙන් මග බලා ඉන්නවා....
@nihalseelawansha18
@nihalseelawansha18 3 ай бұрын
වස්කෝද ගාමා ගාමිනීගෙ මාමා කියල අපු කිව්වා
@Shan-y8e
@Shan-y8e Жыл бұрын
වයඹ පළාතට වන්න තනිවැල්ලේ දේවාලය කියන්නේ තනියවල්ලභ රජු වෙනුවෙන් නිමැවුමක් විය හැක.
@kelumperera........
@kelumperera........ Жыл бұрын
ස්තුති ඔබ දෙපලට...❤️❤️❤️
@shashediri544
@shashediri544 Жыл бұрын
තාම මේ පනිකල්ගෙන් පටන්ගත්තු dynasty එක නේද යන්නේ?
@lkasthuri
@lkasthuri Жыл бұрын
මමත් ඒක තමයි ගිය සුමානෙ කල්පනා කරේ
@shashediri544
@shashediri544 Жыл бұрын
@@lkasthuri මට පෙන්නේ පලවෙනි විමලදර්මසුරිය රජු තමය් 6 වෙනි පරක්රමබහුගෙන් පස්සෙ එන සිංහල රජු.
@dwrs852
@dwrs852 Жыл бұрын
සර් සැර වැඩි උනාද මන්ද අන්තිම ටික.
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative. May the Triple Gem Bless you
@dryheart8792
@dryheart8792 Жыл бұрын
දෙවිනුවර දප්පුල සේන කියලා රජ කෙනෙක් ඉදලා තියේනවා එ ගැන විස්තරයක් බලාපොරොත්තු වෙමි😊😊😊
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
සමහර විට ඒ පළවන දප්පුල වෙන්න ඇති. ඔහු තමයි දෙවිනුවර කිහිරැලි උපුල්වන් දේවාලය කරා කියලා වංසකතා දක්වන්නේ. ඔහු රජු වශයෙන් කටයුතු කරා. දෙවන කස්සප රජුගේ සොහොයුරියක් ආවාහ කරගෙන හිටියා කියලා කියනවා
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
@@naminduhasaranga5719 In addition to that King Dappula, there has been another King Dapulusen in Kotte period. See Thudugala Visidagama Pavathi Bandaravaliya. He ruled in Kotte era. There is a theory that he was Sapumal. Sapumal before he went to take over Jaffna has ruled in down south
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
@@maddagedonroshan970 I didn't know that much. Thank you.
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
@@naminduhasaranga5719 Yes, not only that, you know the dappula you have mentioned was the maternal uncle of Manavamma Manavamma also have this Dapulusen title, see parakumba sirita. He also built devinuwara dewale One of his sons remained in Pallawa desha while other three came here and ruled one after the other Later Alakeshwar family who descended from the son remained in India came and built kotte. Nissanka Alakeshearas son was Bhuvanekabahu the fifth or Suriya Maharajjuruwo and his son was Menk Pratiraja his sin was Sapumal. Sapumal as he was a descendant of former Dapulusens renovated the Devinuwara. That's why they all have the same name. Alakesheara and sapumal ambulugala connection appeara in Medagama sannasa in an indirect way
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
I wish the Neth FM for your future ✌️
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Very Important Informations 👏👏👏
@sunchare
@sunchare Жыл бұрын
Many many thanks
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ස්තුතිය
@lahirudilanka7639
@lahirudilanka7639 Жыл бұрын
thanks for revealing the truth.
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
@sahanviraj
@sahanviraj Жыл бұрын
quality content…addicted❤
@warapitiyewisuddhihimi1321
@warapitiyewisuddhihimi1321 Жыл бұрын
ඔබ දෙපලට බොහොම පිං
@susilasellahewa3201
@susilasellahewa3201 Жыл бұрын
me dan dan kathavenne tikak darunu kalayak gana ne
@yaselachandrasekara2329
@yaselachandrasekara2329 5 ай бұрын
👍❤
@ajithrathnayake1564
@ajithrathnayake1564 Жыл бұрын
Tks mr jude and por Raj
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
❤❤❤💛💛💛
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Brilliant Programme 👌👌👌
@dilshankumarage6462
@dilshankumarage6462 Жыл бұрын
@piyasanka
@piyasanka Жыл бұрын
@juderoshan6353
@juderoshan6353 Жыл бұрын
Thanks all of you♥️
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
Theruwann..Saranai.👍🌷🌷🌷🌷
@sunchare
@sunchare Жыл бұрын
Thank you too
@danushkaprageeth3916
@danushkaprageeth3916 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@isha906
@isha906 Жыл бұрын
👍👍👍👍👍👍
@ominduviraj6926
@ominduviraj6926 Жыл бұрын
❤️❤️
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 Жыл бұрын
👍👍👍🌷🌷🌷💗💗💗
@ruwanmapalagama3944
@ruwanmapalagama3944 Жыл бұрын
❤️
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤️❤️❤️
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Wow 😍😍😍
@buddikapeduru5967
@buddikapeduru5967 Жыл бұрын
Ela
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@dryheart8792
@dryheart8792 Жыл бұрын
❤❤❤
@kumaraseneviratne8107
@kumaraseneviratne8107 Жыл бұрын
😅
@jgoictdepartment7889
@jgoictdepartment7889 Жыл бұрын
🙏
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
🌹🌹🌹👍👍👍🙏🙏🙏
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@mohanranathunga6943
@mohanranathunga6943 Жыл бұрын
👌👌👌👌
@aza9994
@aza9994 Жыл бұрын
❤❤❤❤
@chamilamax
@chamilamax Жыл бұрын
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Superb 👌👌👌
@sunchare
@sunchare Жыл бұрын
Thanks 🤗
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 14 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 3,6 МЛН
Neth fm Unlimited History 198
1:28:27
Neth FM
Рет қаралды 4,6 М.
Neth Fm Unlimited History 210
1:22:35
Neth FM
Рет қаралды 5 М.
Neth Fm  Unlimited History  162
1:19:22
Neth FM
Рет қаралды 7 М.