චීනේ සිංහල කුමරිය | Sri lankan Princess in China | 斯里兰卡公主在中国 | Unlimited History Sri Lanka 148 - 01

  Рет қаралды 24,040

NU1's VLOG

NU1's VLOG

Жыл бұрын

#UnlimitedHistory
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
මහාචාර්ය රාජ් සෝමදේවයන් ගේ ඔස්ට්‍රලියා දේශන මාලාව
Brisbane
15th Wednesday - Evening Lecture at the Gold Coast
17th - Friday, Evening Lecture at Toowoomba.
18th Saturday - public Speech at the Prathibha Cultural Show
19 th Sunday - Public Lecture in Townsville
20 th, 21st, 22nd - Cains
Call Neranjala - 0490100242
Lalith - 0422092409
===============================================
Melbourne
24 th March - Aangan Restaurant clayton
Call Chamath - 0410 240836
================================================
Perth
Sunday the 26 th March 2023 at 6:30 pm
Sri Lanka Buddhist Vihara, 78 Austin Ave, Kenwick WA 6107
Call -Tharanga 0403527665
Lalantha 0419048961
=================================================
7 day in Sigiriya workshop Call 0720292970
www.kassapalionsrock.com/
01:00 - Raj somadeva in Australia
06:00 ෂූ ෂී ලින් Xu Shi Yin e
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanage
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 155
@historicainworld2645
@historicainworld2645 Жыл бұрын
රාජ්සෝමදේව මයා කියන්නෙ ඇවිදින පුස්තකාලයක්. නුවන් ඔබ මේ කරන්නෙ අග්‍රගන්‍ය සේවයක්... ස්තූතියි ඔබට
@sunchare
@sunchare Жыл бұрын
ස්තුතියි
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
මවු රට කියන්නෙ මොකක්ද කියලා නොදන්න උන්ට ඔලුව අතගාලා කනටම ගහපු දවස තමයි අද. නියමයි මහාචාර්ය තුමා. හොදම කියවුම කිව්වෙ අද ..
@nadeekmadduma9208
@nadeekmadduma9208 Жыл бұрын
අනිවාර්යයෙන්ම ලංකාවේ අපේ යුතුකම ඇය වෙනුවෙන් ඇයගේ ඉදිරි පරපුර වෙනුවෙන් ඉඩමක් සහිත නිවසක් පිරිනැමීය යුතුයි. මන්ද ඇය අපේ රාජ්‍ය පරපුරක පැවැත්ම නිසා. ❤
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
චීනයට ලංකාව දෙන වැඩක්.
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
රාජ කුමරියට තෙරුවන් සරණයි.
@ecotimer
@ecotimer Жыл бұрын
Great work❤️👍
@champikakothalawala9572
@champikakothalawala9572 Жыл бұрын
හරිම රසවත් හරවත් වැඩසටහන්. හරිම ආසාවෙන් බලන්නේ.❤
@Ronna349
@Ronna349 Жыл бұрын
⁣ඉතාමත් වටිනා කතිකාවක් ,දෙවන කොටස බලාපොරොක්තු වෙමි.
@nishanthagamage5419
@nishanthagamage5419 Жыл бұрын
Good programme
@akalankaweerakoon6937
@akalankaweerakoon6937 Жыл бұрын
සර් ඔබතුමාගේ යක්ෂි පොත අග්‍රගණ්‍ය කෘතියක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 Жыл бұрын
Very interesting and informative
@dilankott6828
@dilankott6828 Жыл бұрын
අතිශය ආකර්ශණීය විවරණයක්..👨‍👩‍👧‍👦💕💐.
@bernardanthony7378
@bernardanthony7378 4 ай бұрын
එතුමියගේ චයා රූපයක් පල කරන්න ස්තූතියි .
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
මහාචාර්ය තුමනි, නුවන් මහත්තයා .....ඔබ දෙපලට පින්
@shirangajayasekara8030
@shirangajayasekara8030 Жыл бұрын
Respecfully invite to this sri lankan princes to our country ...
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 Жыл бұрын
අපූරු වැඩ සටන ක‍් නුවන් අපේ ජාතියටම ඔබ සැම මේ කරන ජාතික මෙහෙවර
@hirugamaarachchige1
@hirugamaarachchige1 Жыл бұрын
මේ කතාව ඇත්ත 👍
@klsrohana
@klsrohana Жыл бұрын
👌👌👌
@janakahewavitharana6040
@janakahewavitharana6040 Жыл бұрын
👌❤
@dinasour314
@dinasour314 Жыл бұрын
🔥
@gnanatilakeperera8730
@gnanatilakeperera8730 Жыл бұрын
Thanks for the historical analysis of Chinese princess of royal ancestry relating to Sri Lankan royals. Usually royal dynasties are globally interrelated according to a recent evidence as I heard. The late queen Elizabeth of UK is a niece of last emperor Romanov of Tzar dynasty(assassinated by Bolsheviks in 1917 in Russia). But today, Anglo-Saxon leaders of UK, US are political and military rivals of Russia, pumping fuel to war in Ukraine against Russia. Similarly we are suffering after effects of Sinhalese and Tamil misunderstanding created by short sighted politicians.
@ssap3717
@ssap3717 Жыл бұрын
Sinhalese and Tamil misunderstanding was created by the church. Prabkaran followed their religion. Prabkaran is not genuine Hindu Tamil or his son or even Anton Balasingham. They all followed church's teachings.
@chinthakamendis4973
@chinthakamendis4973 Жыл бұрын
The First World War was fought between 3 grandchildren of Queen Victoria: Kaiser Wilhelm of Germany, Tsar Nicholas of Russia and George V of UK
@fai3379
@fai3379 11 ай бұрын
​@@chinthakamendis4973yes
@fai3379
@fai3379 11 ай бұрын
​@@chinthakamendis4973nicolus was husband of her granddaughter
@krishmaldilranga7589
@krishmaldilranga7589 2 ай бұрын
@shanakaandjoshuafernando6473
@shanakaandjoshuafernando6473 Жыл бұрын
❤❤❤
@asankapriyamantha6722
@asankapriyamantha6722 Жыл бұрын
Lankawe inna raja paula gena video ek one sir.
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
🌹🌹🌹👍👍👍
@user-xt4tk3mw8n
@user-xt4tk3mw8n 6 ай бұрын
මහාචාර්ය තුමන්, නුවන් මහත්මයා ඔබ දෙපලට බොහොම ස්තුතියි මෙවන් වටිනා සාකච්ඡාවක් සවන් දීමේ භාග්‍ය අපට ලබා දුන්නාට. මේ පිළිබඳ තව දුරටත් අධ්‍යනය කිරීම සඳහා උපයෝගී කර ගත හැකි මූලාශ්‍ර පිළිබඳ සඳහන් කළ හැකිද?
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
❤️👍🙏
@asokahewapathirana7919
@asokahewapathirana7919 Жыл бұрын
Dear friends Actually a very important and valuable deliberation. When we hear these connections We are really proud of our ancestors. Further we are much proud of you Dr.Somadeva and Nuwan for highlighting and bringing the past glory of our rich culture and Comparison it with today's pathetic Situation In our srilankan society. Like Lord Buddha said , that one day his great teaching will be faded away mainly due to acts of his own followers in the sasana , our rich values also fadedaway due to acts of our own people . Therefore, it's not surprise some of our so called intellectuals questioning of the word mother country . They thing the are so Liberal thinkers. I an sorry about these.........
@sunchare
@sunchare Жыл бұрын
Tks a lot Mr Hewapathirana
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@asankapriyamantha6722
@asankapriyamantha6722 Жыл бұрын
එතකොට sir me ape rate inna සෙනවිරත්න kiriwella kiynne kuda..eage neyo kiynawa ne
@sanjeewadissanayake6037
@sanjeewadissanayake6037 Жыл бұрын
As a next step, you can extend into a TV program like SL version of "History Channel" of USA!
@thusithasri3754
@thusithasri3754 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@bernardanthony7378
@bernardanthony7378 4 ай бұрын
කුමරිය ලංකාවට ගෙනඒම ඉතාම කාලෝචිතයි.
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🌾🌾🌾🌾🌾🌾💐💐💐
@lakviduholdings14
@lakviduholdings14 Жыл бұрын
දේශීය අයගේ ප්‍රශ්න වලට පිළිතුරක් ගන්න අපහසු මොකද? ගරු නුවන් මැතිතුමෝ
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
ඔයා ඔය දේශිය උනාට වැඩක් නැහැ ඔයා ආචාර්ය මහාචාර්ය දොස්තර ඉන්ජිනේරු වගේ තත්ත්වයක ඉන්න ඕනෑ 😀 එහෙම අය විතරයි මෙයාලට පෙනෙන්නේ
@sulochanapallewela131
@sulochanapallewela131 Жыл бұрын
ඉතිං ප්‍රශ්නෙ අහන්න කලින් "මම ..... රටේ විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෙක්" කියලා පටන්ගන්න. 😂
@lakviduholdings14
@lakviduholdings14 Жыл бұрын
ඔබ හරි මටත් එය වැටහුනා
@newtonra4337
@newtonra4337 Жыл бұрын
මහා බ්‍රිතාන්‍යයේ හා බටහිර තරමි රාජකීයත්වයක් හා එයින් පැවත එන්නන් පිපිබද සටහන් නෑ නේද Royal Family ..House=Royal House) (House of Windser) ..Dynesty..Cadet branch..
@loyokelly5156
@loyokelly5156 Жыл бұрын
I would like to organize a fund to bring her to our country! Can you organize it?
@sunchare
@sunchare Жыл бұрын
Yes pls contact us
@shashediri544
@shashediri544 Жыл бұрын
ඔය කාලේ චීනේ ගැන හිතාගන්න පුළුවන් ඉස්සර ජාතික රුපවාහිනියේ ගිය The Water Margin (1998) TV series එක බලල තීනවානම්.එකේ තීන්නෙත් 14-15 සියවස්වල චීන කතාවක්.
@fai3379
@fai3379 11 ай бұрын
ඒක internet එකෙ නැද්ද
@shashediri544
@shashediri544 11 ай бұрын
@@fai3379 තීනවා.
@fai3379
@fai3379 11 ай бұрын
​@@shashediri544good
@asankapriyamantha6722
@asankapriyamantha6722 Жыл бұрын
Kiriwella parapurata le නෑකම් kiyana paul tika gena විස්තරයක් one
@Potahaka
@Potahaka Жыл бұрын
චීනයට දූත ගමනේ ගිය යේ -පා-ල-මු-ත-ලි-යා (ජයපාල මුදලි) ගැනත් යමක් මතක් කරන්න සර්
@priyangagunatilake9328
@priyangagunatilake9328 Жыл бұрын
Sydney එන්නේ නැද්ද ?
@DarshanaKasun-dj3ww
@DarshanaKasun-dj3ww Жыл бұрын
චීනේ කුමරිය kzbin.info/www/bejne/n3SZopprbbikh5I
@opheliavijayakumaran
@opheliavijayakumaran 8 ай бұрын
China inne ekenayi. Lankawe kochchara adda?
@akashchathurangaofficial
@akashchathurangaofficial Жыл бұрын
ලංකාවේ කීරවැල්ල පරපුර හා චීන කුමරිය අතර සම්බන්ධයක් පවතින බව කියැවෙනවා.ඔවුන් හා ඇය අතර ජාන විද්‍යාත්මක පරීක්ෂණයක් කලහොත් අපිට ඉතිහාසය අලුතින් ලියවිය හැකියි නේද ?🤔
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
මම ශ්‍රී රජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා,මොකටද කීරවැල්ල රජ පවුල චීන රජ පවුලට සම්බන්ධ කරන්නෙ, කීරවැල්ල රජ පවුල තමයි 6 වෙනි
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
මොකටද කීරවැල්ල රජ පවුලෙ අයට චීන රජ කුමරිය සම්බන්ධ කරන්නෙ,
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
කීරවැල්ල රජ පවුල තමයි 6 වෙනි පරාක්‍රමබාහු රජ තුමාගේ පුත් කුමාරවරුන් සමුහ ලෙස ගාතනය කරන්න හැදුවෙ.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
විජයබා කොල්ල කතාව ඉතිහාස කතාව කියවල බලන්න.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
විජයබා කොල්ලය චිත්‍රපටිය බලන්න.එතකොට ඔයාම කෙරුම් ගන්න කීරවැල්ල රජ පවුල මොන වගේ ද කියලා.
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
👍👍👍
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
මමත් ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක් ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා, මම රූපවාහිනිය නාලිකා වල මාධ්‍ය වෙදීන් කීප දෙනෙකුට මෙ බව දැනුම් දීලා තියෙනවා, ඒ අය බයයි රටෙ ලොකෙ ජනතාව ඇත්ත දැනගන්නවට ,මෙ රජ කුමරිය සොයන්නෙ අපෙ රජ පවුල,මෙ රටෙ කාලකන්නි ඒ අයට අපිව මුනගස්සන්නෙ නෑ.
@gppremaratne6911
@gppremaratne6911 Жыл бұрын
ඔය කොයි පරාක්‍රමබාහුගෙද?
@user-lo1th2br7h
@user-lo1th2br7h 3 ай бұрын
පුක සුදුද 😂😂
@kw...chamani9162
@kw...chamani9162 3 ай бұрын
උබෙ අම්මගෙ රෙද්ද උස්සලා බලපන්.
@noyel85
@noyel85 Жыл бұрын
තායිලන්තෙත් මෙහෙම කුමාරයෙක් ඉන්නවා කියල මෑත කාලීනව කතාවක් වුනා නේද
@devikaekanayake-km9ch
@devikaekanayake-km9ch 10 ай бұрын
6 parakramabahugen pewathana parapurak gena obata thorayhuru denna kemathie, awashnam mata katha karanna,me parapure kenek ma,
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 2 ай бұрын
Kohed
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gunarathnakurupanawela8315
@gunarathnakurupanawela8315 Жыл бұрын
Eai soya ganna beri? Ape param parawe kenek thamai eaya. Blayak nethi unata thama ennawa lankawe . Obala soya balanna .athdaya yanaya karanna. Pls.
@Deuwdinashah4946
@Deuwdinashah4946 Жыл бұрын
😂😂😂😂😂
@angelonugara3125
@angelonugara3125 Жыл бұрын
චීන කුමරිය ලංකාවට ගෙනල්ලා ,සිංහල රජ පරම්පරාවේ නමක් දීලා, පෙර සිරිතත් update කරලා හරි , හෙණ ඇණයක් වෙලා තියෙන මේ ව්‍යයවස්ථාවෙන් ගැලවෙන්න බැලුවොත් නරකද ? 😃😃😃
@sachds3333
@sachds3333 Жыл бұрын
අවුරුදු 5000 තිස්සේ රාජ අණට හුරු පුරුදු කල ජාතියක් අපි චීනය දියුණුවට ගියේ බටහිර ආක්‍රමණය වලට පස්සේ කොමිනිස්ට් තනි පක්ෂයක් නිසා
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 4 ай бұрын
අනිවාර්යයෙන්
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@samanaththanayake
@samanaththanayake Жыл бұрын
Mun denna kelina pacha
@gamunu2420
@gamunu2420 Жыл бұрын
සර් එදා රජ පරම්පාරාවට අයිති ලංකාවේ අද ජීවත්ව ඉන්න කෙනෙක් ගැනත් කතා කරන්න. උදාහරණයක් වශයෙන් දුටු ගැමුණු රජුගේ ලේ සම්බන්ධ කෙනෙක් ගැන. ඔබතුමා එහෙම මීට පෙර කතා කරල තියනවානම් මට ඒ වැඩ සටහනේ තොරතුරු එවන්න.
@sanjeewabandara4803
@sanjeewabandara4803 Жыл бұрын
ඇයි අනේ අපේ මයින්ද මාත්තියා ඥාතියෙක් කියනවනේ අපි නම් දන්නේ නෑ.ඔය නළුවෙක් නේ කිව්වෙ...
@chandanapeiris5417
@chandanapeiris5417 Жыл бұрын
බුදුගමුදුරුවෝ නැති වෙලාවට මිනිස්සු හැරිලා ගියේ නෑ ආනන්ද හාමුදුරුවෝ උදව් කලා. ඒවගේ ඔයාටත් පුළුවන් නුවන් අපිට උදව් කරන්න
@shashediri544
@shashediri544 Жыл бұрын
Zheng He අල්ලන් ගිය අපේ අලකෙශ්වරත් ස්වාමහරවිට චීනේන් විවාහවෙලා ඉන්නෙති.ඔහුගේ පරපුරත් එහෙ ඇති.
@fai3379
@fai3379 11 ай бұрын
වෙන්න පුලුවන්
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
කීරවැල්ල පරපුරත් ඉන්නවා. ලංකාවෙ ඉන්න එකම රාජකීය පරම්පරාව.
@mrbhanaka-3856
@mrbhanaka-3856 Жыл бұрын
කීරවැල්ල පරපුරේ රජවරු කවුද
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
@@mrbhanaka-3856 ලංකාවේ බහුතරයක් රජවරුන්ගේ අගබිසෝවරු.
@user-lo1th2br7h
@user-lo1th2br7h 3 ай бұрын
​@@ranjithanura520අපේ කිරි අම්ම කෙනෙක්ගේ පරම්පරාවක් මට ඕකුම්ව පේන්නන්න බෑ ඇයි කියලා දන්නෑ පෙන්නන්න බෑ 😂😂😂ඕකුන් එන්නේ දළදාගමනයෙන් පස්සේ 😂😂
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
ලංකාවේ දැනට එහෙම රජ පෙලපත් වලින් එන අය නැද්ද
@amarathungavithanageweeras5933
@amarathungavithanageweeras5933 Жыл бұрын
ඉන්න වා
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
ඉන්නවා, කීරවැල්ලේ වසන්ත සෙනෙවිරත්න මහතා
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ දරුවන් තවම ඉන්නවා.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
මමත් ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා.
@menakagamagedara2227
@menakagamagedara2227 Жыл бұрын
ෂූශින් කුමරිය ගැන වඩාත් තොරතුරු දුන්නාට තුති.
@benaimaamai6283
@benaimaamai6283 Жыл бұрын
මර්වින් සිල්වා ..දුටුගැමුණු පරම්පරාවෙන්...රාජපක්ෂ ලා බුදු හාමුදුරුවෝ න්ගේ නෑයෝ...ජැක්සන් ඇන්තනි ඒක කිව්වේ
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
මර්වින් සිල්ව කියන්නෙ පිස්සෙක්.දුටු ගැමුණු රජුටත් අවමන් කරනව.
@utharaka
@utharaka Жыл бұрын
6වන පරාක්‍රමබාහු චන්ද්‍රභානුගෙ පුතෙක්ය යන කතාව ඇත්ත ද???
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
නෑ
@donyahampath5219
@donyahampath5219 Жыл бұрын
නිවටයන්ගේ මනෝ විකාර. ඉතිහාසය විකෘති කරන පරයන්. හෙලුවෙන් රට පාවා දෙන වහලුන්. සුවපත් වේවා!!!
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
විරුද්ධයි.!
@ojiperera6117
@ojiperera6117 Жыл бұрын
උඩරට රජ වරුන්ගේ බිසෝවරු සැබෑවටම රාජකීයන් ද?
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Yes all Sinhalese kings married princesses with royal blood
@dileepakalupahana6277
@dileepakalupahana6277 Жыл бұрын
මහනුවර යුගයෙ රජවරුන්ට රාජකීය ලේ උරුමයක් තියේද? එහෙම නැතිනම් අවසන් සිංහල රජු වෙන්නෙ පලවෙනි රාජසිංහ රජු නේද? ඒකත් එහෙමනම් උඩරට රදළයන් ව්‍යාජ රදලයන් වෙනව නේද? ඒ වගේම ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට පසු ආ නායක්කර් වංශයෙ රාජ උරුමයත් පැහැදිලි කරන්න පුලුවන්ද.. බොහොම ස්තුතියි!
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
නෑ
@sunchare
@sunchare Жыл бұрын
අපි තාම කෝට්ටෙ යුගයේ
@dewaraje
@dewaraje Жыл бұрын
පළමු වන රාජසිංහ ගේ සැබෑ පියා ද්‍රවිඩයෙක් නේද .ඉතිහාසයේ ඒ බව සඳහන් වෙනවා .මායාදුන්නේ රජු ඔහුව පුතෙක් ලෙස හදාවඩා ගත් බවයි සඳහන් වෙන්නේ .
@Deuwdinashah4946
@Deuwdinashah4946 Жыл бұрын
වඩිගයන්ට රාජකීය උරුමයක් නෑ ඒකාලේ ලංකාව කියන්නේ අම්බලමක් වගේ නිසා ඕන කාළක්න්නියෙක්ට මේකේ ඇවිත් රජවෙන්න පුලුහන් වෙලා😂
@fai3379
@fai3379 11 ай бұрын
​@@Deuwdinashah4946❤
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
කීරවැල්ල කියලා කෙනෙක් ශාක්ශි තියෙනවා කියලා ඔය කියව කියලා යන්නේ . ඒ ශාක්ශි ගැන ගවේෂණය කලේ නැහැ ද ඔබලා .
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
කීරවැල්ල මොකටද, ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ දරුවන් තවම ඉන්නවා.
@kw...chamani9162
@kw...chamani9162 Жыл бұрын
මමත් ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා.
@kothmaleabeykoon7655
@kothmaleabeykoon7655 Жыл бұрын
හිටපු ගමන් කුමරියක් මතුවුනේ චීනෙ ලංකාවට අයිතිය කියන්න වත් දන්නෙනෑ හදන්නෙ නේද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
Democratic Republic of China නම ඒක නොවේ වුවාටට එහෙ ඉන්න බොහෝ මිනිස්සුන්ට ඒක එහෙම වෙන්න ඇති. මම චීනයට ගිහිල්ලා නෑ. ඒක ලස්සන රටක් වෙන්නැතිඅ...... ඉන්දියන් සාගරයේ බලවතුන් සමග ඉන්න එක තමා හොඳ, ඉංග්‍රීසි කථා නොකරපු අය එංගලන්තයට ගියහම කියන කරන දේවල් කරන මේ නාටකය kzbin.info/www/bejne/hJ2WZX-lqrhmrbs ඔය Democratic Republic of China කියල අපහාසයට වෙන්නැති කියයන්න හදනව ලෝකයටම..............ඔය කලින් කිව්ව නාටකයේ එහෙම කෙනෙක් රඟපානව................
@Userfbi123.
@Userfbi123. Жыл бұрын
පට්ටපල් බොරුවක්
@sachds3333
@sachds3333 Жыл бұрын
හරක් ට සාක්ෂි තේරුම් ගන්න බෑ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
Lambat Mahamudhalige ඔබ සමාජ ගත කරන්න දඟලන බුදුජාණන්වහන්සේ ලංකාවේ කියන පචයට බලපාන මේ කථාවේ තියෙන පට්ටපල් බොරුව මොකක්ද???Lambat Mahamudhalige
@Userfbi123.
@Userfbi123. Жыл бұрын
ඔව් සමහර හරකුන්ට තේරෙන්නේ නැහැ ඔබත් ඒ ගහේ වවුලා නේ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ ගැන කවුරුත් දන්නව. මේ කථාවෙන් ඒ පචයට කෙල වෙන්නේ කොහොමද කියලතමයි දැන ගන්න කැමති .......Lambat Mahamudhalige
@Userfbi123.
@Userfbi123. Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 කවුද බං උඹ යන්නේ කොහෙද මල්ලේ පොල්
@Deuwdinashah4946
@Deuwdinashah4946 Жыл бұрын
ඊයා මාළිගාවේ බිම ගොම මැටි ගාගෙන ඉදලා තියෙන්නේ.😂 ඒ උනාට පොයි ගහන්නේ නිකන් බිමට දියමන්ති අතුරලා තිබ්බා වගේ😂.
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
එහෙම තමයි ප*බලපිය ඒ කාලේ අනෙක් රටවලුත්😂
@mrbhanaka-3856
@mrbhanaka-3856 Жыл бұрын
මටනං ඒක ආඩම්බරයක්. අපේ රජවරු අවධානය යොමු කරේ රට හදන්න මිසක් තමන්ගේ රජ සැපය වෙනුවෙන් නෙවෙයි.
@Deuwdinashah4946
@Deuwdinashah4946 Жыл бұрын
@@savinduvidanage8001 ඒ කාලේ කියන්නේ ඔය කොයි කාලේද 😂 අනික මොන රටවල්ද ගොම මැටි ගාපු රජමාලිගා තිබ්බේ.😂
@Deuwdinashah4946
@Deuwdinashah4946 Жыл бұрын
@@mrbhanaka-3856 එහෙමද කොයි ඉතින් ඔය හදපු රට.😂
@mrbhanaka-3856
@mrbhanaka-3856 Жыл бұрын
@@Deuwdinashah4946 අනුරාධපුරේ, පොළොන්නරුවේ ගිහින් බලන්න.
@suditharangana1994
@suditharangana1994 Жыл бұрын
මෙන්න මේ කාලයේම තමයි චීනයේ තාරකා ගැන කියන කෙනා තාරකා මංඩලයක් ඇති වෙමින් තිබිලා ආපහු නැති වෙලා යන නෙබියුලාව ගැන කියපු කාලය පසුව හබල් දුරේක්ෂය හැදුවායින් පස්සේ ඒක ඔප්පු උනේ
@suditharangana1994
@suditharangana1994 Жыл бұрын
අපේ කෙනෙක් ගෙන්වලා අපේ ඉතිහාසය දැනුම රටවල් අතර සහයෝගිතාව වර්ධනයට වඩා ඉංදියාවේ පඩංගුවක රගපාන බැල්ලියක් ගෙන්වලා රටවටේ ගෙනිහින් පෙන්නමූ
@sachds3333
@sachds3333 Жыл бұрын
දමිතා අබේරත්න නිළි ද
@suditharangana1994
@suditharangana1994 Жыл бұрын
@@sachds3333 වැඩ සටහන ඇහුවේ නැද්ද
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@nilukdarshana7794
@nilukdarshana7794 8 ай бұрын
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤️❤️❤️
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏
@heshanprabath401
@heshanprabath401 11 ай бұрын
@dilshankumarage6462
@dilshankumarage6462 Жыл бұрын
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 17 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 57 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 108 МЛН
The Other Side Episode 05 - Chinese people in Sri Lanka
23:01
TV Derana
Рет қаралды 142 М.
Neth Unlimited History Sri Lanka 71
1:21:57
Neth FM
Рет қаралды 9 М.