EXERCISE FOR BEGINNER | ව්‍යායාම ආරම්භ කරන්න හිතන් ඉන්න අයට පහසු විදියට ව්‍යායාම කරමු

  Рет қаралды 292,477

FITNESS WITH PALI

FITNESS WITH PALI

Күн бұрын

Пікірлер: 426
@MelaniPerera-n9v
@MelaniPerera-n9v 9 ай бұрын
මම පටන් අරගෙන දැන් දවස් 3ක්‌ මිස් ගොඩක් හොදයි මම දිගටම මිස් එක්ක මේ වැඩේ කරනවා.බුදුසරණයි මිස්
@shashifernandaz2057
@shashifernandaz2057 2 жыл бұрын
හොදට ඇගට වදිනවා දාඩිය දැම්මා...ගොඩක් පින් පාලී මිස්❤️ හැමදාම නීරෝගීමත්ව ඉන්න ලැබේවා !!!බුදු සරණයි !!!❤️😘
@kumarishiroshanie5165
@kumarishiroshanie5165 3 ай бұрын
මගේ ඇග කම්මැලි වෙලා තිබුනේ. අද ගොඩාක් ආසාවෙන් කලා. Thank you miss ♥ අද ඉදලා හැමදාම කරනවා.
@hansanimadushani3571
@hansanimadushani3571 2 жыл бұрын
හොදටම දාඩිය දැම්මා. මුලින්ම පටන් ගත්තු නිසා ටිකක් මහන්සියි.ගොඩාක් හොදයි මිස්..තව වීඩියෝ දාන්න මිස්.. ගොඩක් පිං.🙏🙏
@nirupakariyawasam7638
@nirupakariyawasam7638 9 ай бұрын
මම අද තමයි පටන් ගත්තේ .මට අවුරුදු 57 යි.ස්තුතියි පුතේ
@nilushianuradha2797
@nilushianuradha2797 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි..මගේ බර අඩු වෙන්නේ ගොඩාක් හිමින්..එත් මේ 20 minutes එක්සසයිස් එකෙන් ගොඩාක් අැග අඩුවේගෙන එනවා..ස්තුතියි මිස් ඔයාට ♥️♥️♥️♥️
@bimmal4818
@bimmal4818 Жыл бұрын
Mek hodaid
@VinuRanasinghe
@VinuRanasinghe Жыл бұрын
Oyge aga adu unada dn wensk thynwada
@M.LekaPriyadarshaniPriya-lf5dm
@M.LekaPriyadarshaniPriya-lf5dm 10 ай бұрын
මිස් අද තමයි මම ඔයා එක්ක eksaisas කරන්න පටන් ගත්තේ මම මහත වගේම සීනි මට්ටම ඉහල තියන කෙනෙක්. බලමුකෝ සතියක් විතර කරලා ඔයාට ගොඩක් පිං
@GayaniChandrika-n1l
@GayaniChandrika-n1l 6 ай бұрын
මමත් කළා ඇගට වෙනසක් තියෙනවා
@ChathuriThakshila
@ChathuriThakshila 5 ай бұрын
nilushi oya kochchara kalayak karada samanyen result ekak ganna
@MusicWorldofMyLife
@MusicWorldofMyLife 6 ай бұрын
මට වයස 38 අනේ මං සුළු ආභාදිත තත්ත්වයක් තියෙන කෙනෙක්. මන් ඔයා දිහා බලන් සරල ව්‍යායාම කිහිපයක් කරා ස්තුතියි ඔයාට
@diludilrukshi1706
@diludilrukshi1706 27 күн бұрын
ගොඩාක් ආසාවේන් කරා මිස් වේලාව ගියා තේරුනේවත් නෑ ස්තුතියි මිස්ට
@kawyakawi-ve8li
@kawyakawi-ve8li Ай бұрын
පාලි අක්කෙ ගොඩක් ස්තූතියි ,මං අක්කගෙ ව්‍යායාම් වීඩියෝ බලන් තමයි ව්‍යායාම් කරන්නෙ ,ඉස්සර දකින දකින ගානෙ මහත් වෙලා කියපු අය දැන් අනේ ඔයා කෙට්ටු වෙලා ලස්සනයි කියනවා .අනේ ඔයාට ගොඩක් පින් පාලි අක්කෙ මේවා කියල දෙනවට ❤️❤️
@dinishatharangani552
@dinishatharangani552 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්..අද තමයි පටන් ගත්තේ..ගොඩක් දහඩිය දැම්මා..❤️❤️❤️❤️
@Ashoka850
@Ashoka850 3 ай бұрын
අඩු උනාද බර?
@siyaniwiyangodagei3478
@siyaniwiyangodagei3478 9 күн бұрын
ඇත්තටම හරි සරලයි මමත් ඔයත් එක්කම මේ වියායෑම කරා ඉතුතියි 🌹
@nimshaniakshara623
@nimshaniakshara623 4 ай бұрын
මං අදයි ඔයාගේ වීඩියෝ එක දැක්කෙ ගොඩක් තෑන්ක්.ගොඩක් දඩියත් දැම්මා.ඔයා කරන විදියටම කරා..thank you so much
@champaattanayake4102
@champaattanayake4102 Ай бұрын
මම අද පටන්ගත්තේ .දිගටම කරනවා .හොඳට ඇගට දැනුනා.thank you ❤🎉.
@DammikaBandara-l2d
@DammikaBandara-l2d Жыл бұрын
අද තමයි මුලින්ම එක්සසයිස් කලේ ඇගට මාර සැහැල්ලුවක් දැනෙනව මිස් ඔයාට බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝස් කරන්න ඔයාට තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව ස්තුතියි මිස්
@kamaniperera1777
@kamaniperera1777 2 күн бұрын
Ada indala mamat karanawa godak pin
@Dinugamage1118
@Dinugamage1118 3 ай бұрын
හොදට දාඩිය දාලා ඇගට දැනෙනවා ඒ එක්සයිස් ටික thank you miss❤
@dilushisathsarani1747
@dilushisathsarani1747 2 жыл бұрын
හොදට දාඩිය දානව.ඇගට අමාරුවකුත් නෑ.. ගොඩක් හොදයි.. පින් පාලි මිස් 😘
@subhashiniwijesinghe7182
@subhashiniwijesinghe7182 5 ай бұрын
මම අද මුලින්ම ව්‍යායාම කරන්න හිතන් ඔයාගේ වීඩියෝ එක බැලුවේ මිස්. ගොඩක් වටිනවා. ඒ විදිහටම කලා. දිගටම කරන්න හිතාගත්තා. බොහොමත්ම ස්තුතියි. දිගටම වීඩියෝ කරන්න ඔයා ගොඩක් පැහැදිලි ව කියලා දෙනවා.🥰❤
@seuminidew
@seuminidew 5 ай бұрын
Ane ow math ehemai😊
@madusharajapaksha2723
@madusharajapaksha2723 2 ай бұрын
Math patan gaththa..thankyou so much mis ❤
@madumadu9499
@madumadu9499 Ай бұрын
Math patan gaththa..thank you mis❤
@Cutidoni-i8m
@Cutidoni-i8m Жыл бұрын
Dawase onma welawaka veyayama kart kmk ndd ticr .... හැමදාම veyayma karnnonida ticr...kiynnko...me veyayamanm agta හොඳට dadiya damma...😊😊😊...oyt godakk stutii...❤❤
@DilipThusitha
@DilipThusitha 8 күн бұрын
මමත් අද තමයි පටන් ගත්තේ ගොඩක් පින් නංගි ඔයාට
@sumudushalika773
@sumudushalika773 2 жыл бұрын
මම ඔබේ වීඩියෝවක් අහම්බෙන් දැක්කේ යූටියුබ් එකේ,මමත් මගේ බර අඩු කරගන්න ගොඩක් උත්සාහ කරා,ඔබේ උපදෙස් අනුව එය සාර්ථකයි,ඒ වගේම ඔබේ exercise video ගොඩක් ප්‍රතිඵල ගෙනත් දෙනවා,ගොඩක් ස්තුතියි💐👍❤
@suwarnakanthi9598
@suwarnakanthi9598 Жыл бұрын
ඔව් මිස්
@suwarnakanthi9598
@suwarnakanthi9598 Жыл бұрын
මගෙත් පළමු දවස thanks miss
@AnnePerera-ok1nj
@AnnePerera-ok1nj Жыл бұрын
දවසට එක පාරක් කලාම ඇතිද මිස් ?
@jamilsris7013
@jamilsris7013 Ай бұрын
⁣සරල වගේ පෙනුනට නරන කොට ⁣ හොදට ඇගට වදිනවා ගොඩක් පිං මිස් තෙරැවන් සරණයි❤❤❤❤❤
@fitnesswithpali5774
@fitnesswithpali5774 Ай бұрын
❤️
@ruwanifernando7582
@ruwanifernando7582 8 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුති හැමදාම වියායම කෙරනවා 🙏
@maleeekanayake5548
@maleeekanayake5548 6 ай бұрын
ස්තුතියි දුව මම අද පටන් ගත්තෙ ❤❤❤👌👌👌👌👌
@shalinimadushani-d9m
@shalinimadushani-d9m 2 ай бұрын
Tnx mis.. mamath ada exercise kala.puduma සැහැල්ලුවක් danene. Oyata godak pin..
@ManojaKumari-e4c
@ManojaKumari-e4c 8 ай бұрын
Godak thank miss adamai kare palamu wathawata❤❤❤
@ChithuThili
@ChithuThili 23 күн бұрын
මම අද ඉදන් පටන් ගත්තා ගොඩක් දාඩිය දැම්මා😮😮 thanks ❤
@hansikaudeni9191
@hansikaudeni9191 11 күн бұрын
ඇත්තටම අදනන්ම් ඔක්කොම කර Thx oyta❤️
@padmadamayanthi61
@padmadamayanthi61 11 ай бұрын
මමත් අද ඉදන් පටන් ගත්තා ස්තුතියි ඔයාට මිස් ❤❤❤
@sonalinidarshani8560
@sonalinidarshani8560 2 жыл бұрын
අද දෙවෙනි දවස ගොඩක් ආසාවෙන් කලා හොඳට දාඩිය දැම්මා thank you akki
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
ගොඩක් හොදයි දිගටම යමු
@leelgranvilperera2264
@leelgranvilperera2264 Жыл бұрын
godak hodai man oba thumiyage wada satahana baluwa harima lesiy man balagena kara thank you
@IroshaFernando-f6q
@IroshaFernando-f6q 2 ай бұрын
❤❤❤❤❤ඒකනම් හොඳටම ඇගට වැදුන ...මිස් thank you hodeeeee
@sewwandidissanayake6399
@sewwandidissanayake6399 8 ай бұрын
Day 04.අපහසුවක් නැතුව කරන්න පුලුවන් වුනා.හොඳට දාඩිය දැම්මා.thank you.
@MaheshaDilrukshi-z7w
@MaheshaDilrukshi-z7w 11 күн бұрын
Ammo akki❤
@hasiminiisunika7273
@hasiminiisunika7273 Ай бұрын
Aththatama agata mahansiyak danuna,Thank you pali akki♥️
@kumuduthotawatta2018
@kumuduthotawatta2018 2 жыл бұрын
Hi... thank you for guidance... couple of advices needed 1. How many days do we have to continue this workout along with the diet plan.. 2. Will this session be enough to loose weight and to achieve fitness? 3. Are lower thighs and buttocks being used? I have a pear shaped body... Thank you again....❤️
@randhimendis3900
@randhimendis3900 2 жыл бұрын
අනේ මැණික ගොඩක් පිං අපිට ලස්සනට ඉන්න උදව් කරනවට...🥰🥰🥰🥰🥰
@Nudamnethula-i7j
@Nudamnethula-i7j 7 күн бұрын
Thank you miss අද තමයි මුල්ම දවස ගොඩක් හොදයි ❤❤
@niranjijayaweera3293
@niranjijayaweera3293 2 жыл бұрын
බබා හම්බුනාට පස්සේ නන්ගා ඔයා ගොඩක් ලස්සන වෙලා දිගටම ඒ ලස්සන තියා ගන්න නන්ගා ♥️🥰
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
😘
@videocafe9594
@videocafe9594 3 ай бұрын
Akka මං කෙට්ටුයි. ඒත් බඩේ මේදය වගේ එල්ලෙන ගතිය නැති කර ගන්න පුලුවන්ද
@RandimaSeuwandi-jn5sz
@RandimaSeuwandi-jn5sz 3 ай бұрын
මම අද තමා බලන්නේ ඔය විදියටම කරන්න උස්සහා කරනවා... thekns❤
@kingphone8251
@kingphone8251 11 ай бұрын
මටත් හිතුන දිනපතා එක්ස්සසයිස් එකක් කලොත් හොදයි කියල සව් කරනවිට හම්බ උනා මේක කළා හොදයි හෙටත් දිගටම කරනවා ස්තුතියි
@NilukaAlmeda
@NilukaAlmeda 6 ай бұрын
ස්තුතියි .ඔයා සමග තමයි මන් මේදේවල් කරන්නේ .ඔබට ස්තුතියි ස්තුතියි
@ireshanilmini2161
@ireshanilmini2161 Жыл бұрын
Today i started this akke.. feeling great thank you so much 😊
@ireshanilmini2161
@ireshanilmini2161 Жыл бұрын
Today is my second day❤ feeling awesome❤
@ireshanilmini2161
@ireshanilmini2161 Жыл бұрын
Today is my third day feeling wonderful❤
@fitnesswithpali5774
@fitnesswithpali5774 Жыл бұрын
😘
@sewwandichandrasekera3938
@sewwandichandrasekera3938 3 ай бұрын
Wow. Very useful. Thank you so much 😊
@chathuchathu1657
@chathuchathu1657 8 ай бұрын
මම අද තමයි ම්ස්ගෙ ව්ඩ්යෝ එක දැක්කෙ මාරම හොදයි ම්ස් ගොඩක් ඉස්තුතියි ම්ස් ❤️❤️❤️❤️❤️
@GayaniLakmali-z7j
@GayaniLakmali-z7j 13 күн бұрын
ගොඩාක් අසාවෙන් කලා මිස්. තව vidiyos karanna මිස්.❤❤❤
@rashinikavindi9156
@rashinikavindi9156 Жыл бұрын
ගොඩක් ආසාවෙන් කලා බොහොම ස්තූතී පාලී මිස් ❤️
@NilanthiChandima-y3t
@NilanthiChandima-y3t 20 күн бұрын
මම පටන් අරන් දවස් 5ක් වෙනවා . ඇග අඩු උනා මිස් බොහොම පින් ඔබට
@ayishaayisha7821
@ayishaayisha7821 15 күн бұрын
Ane godak hoday putha mamath karanawa me vidiyo eka ❤
@msdanuw
@msdanuw 2 жыл бұрын
Effective exercises.thank you mis Pali♥️
@jayaminichampika4062
@jayaminichampika4062 26 күн бұрын
ගොඩක් හොඳයි ❤
@ashaperera4879
@ashaperera4879 2 жыл бұрын
අදයි පටන් ගත්තෙ හොදට ඇගට වදිනවා තැන්ක් යු පාලි මිස්. ❤
@bimmal4818
@bimmal4818 Жыл бұрын
Hodaid mek
@pardeepasadamali5393
@pardeepasadamali5393 2 ай бұрын
ගොඩක් පින් හොදට ඇගට වැදුනා දාඩිය දාන්න
@NilukaAlmeda
@NilukaAlmeda 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට ඔබ සමග .තමයි .මන් .මේ.වියායාමය.කරන්නේ .හොඳ යි
@HarshikaLayomi-ft3fx
@HarshikaLayomi-ft3fx Жыл бұрын
මමත් අද ඉදන් පටන්ගන්නවා thank you mis ❤
@mudaligesena6200
@mudaligesena6200 Ай бұрын
Hemadama. Den karagena yanawa. Kammely kamakne. Budusaranai ❤️ doniyo
@UshanaAkarshani
@UshanaAkarshani 5 ай бұрын
අනෙ හොද එක්සයිස් ටිකක් හොදට ඇගට දැනෙනවා.❤
@lakmaliwirajani2759
@lakmaliwirajani2759 Жыл бұрын
Today i started this akkii 😍
@SeethaAberathna
@SeethaAberathna Ай бұрын
මම අද පලමු වතාවට වීඩියෝ එක බැලුවේ ගොඩාක් හොඳයි මම සතුටින් කලා. තව ලස්සන මියුසික් එකක් එක්ක වීඩියෝ එකක් දාන්න බුදු සරනයි
@supunmaduranga6100
@supunmaduranga6100 3 ай бұрын
නියමයි අක්කේ ඇගට හොදටම දැනෙනවා❤❤❤
@sanduliabeysinghe3318
@sanduliabeysinghe3318 Жыл бұрын
Ammo agata hodata waduna hodta dadiya damma...thnx pali❤
@ashendilhara8350
@ashendilhara8350 Жыл бұрын
Thank you miss math ada patan gaththe godak mahansith ne thanks 👍👍
@NiroshaKumari-y6s
@NiroshaKumari-y6s 15 күн бұрын
ගොඩක් ස්තුතියි! මිස් 😊😊
@mudaligesena6200
@mudaligesena6200 Ай бұрын
Thanks. Doniyo. Budusaranai ❤. Obata
@shayamaliwejesekara272
@shayamaliwejesekara272 Жыл бұрын
Hodatama දහඩිය දැම්ම 👍👍👍👍ගොඩාක් පින්🙏🙏
@WasanaDilrukshi-en6jf
@WasanaDilrukshi-en6jf 10 ай бұрын
Aththama hodayi agat hodayi hodad dadiya denawa thama dawasa 2yi oyata godak ❤pin
@SuduSudu-y9t
@SuduSudu-y9t Ай бұрын
Mamath ada thamai patan gaththe..oyata thank you
@NethmiSanjana-zn9tu
@NethmiSanjana-zn9tu 6 ай бұрын
අද පලවෙනි දවස.thank you akke.❤
@NilukaAlmeda
@NilukaAlmeda 5 ай бұрын
ස්තුතියි ඔබට .2024/6/15.අද.දිනේට.මාසයක් .වෙනවා.ඔබ .සමග .තමයි මන් මේ.වියායාමය.කරන්නේ .ඔබට ස්තුතියි
@jayanthigunathilake9056
@jayanthigunathilake9056 Ай бұрын
Thank you puthe budusaranai.
@renukapriyangani8820
@renukapriyangani8820 Ай бұрын
Wow supiri
@rasikasewandi4065
@rasikasewandi4065 Жыл бұрын
ඔන්න මමත් පටන් ගත්තා...මමනම් හරිම ආසාවෙන් කරන්නේ...අද්ට දවස් 3 මාරම සැහැල්ලුවක් දැනෙන්නේ...ස්තූතියි පාලී..❤❤❤❤❤❤මාසේකින් නැවත ප්‍රතිඵල කියන්නම්...
@ChathuriThakshila
@ChathuriThakshila 6 ай бұрын
prathipala kohomada.
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 7 ай бұрын
Now im start...❤thank u
@deepthiplantsnursery
@deepthiplantsnursery 3 ай бұрын
Mama Ada thamai video eka beluwe niyamai mis❤
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 Жыл бұрын
මෙච්චර කල් හම්බ උන හොදම workouts tika..adama patan gatta..wow..
@bimmal4818
@bimmal4818 Жыл бұрын
Dn khomd
@ThiliniKaushalya-oi1ed
@ThiliniKaushalya-oi1ed 4 ай бұрын
ඒක නම් මරු ආසාවෙන් කලා
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 Жыл бұрын
Ammoo dadiyakuth danmaa ada thamai palaweni parata kare❤❤❤ mawa kettu karana viswa mathawata aneka warayak isthuthiii❤❤
@kiyanabeautysalon3288
@kiyanabeautysalon3288 2 жыл бұрын
Mama ada thamai exercise karanna patan gaththe. Hodata dadiya damma. Hodata agata danenawa. Thank you pali miss...
@farwinkiyami3114
@farwinkiyami3114 2 ай бұрын
Nice workout video
@premamaulage233
@premamaulage233 Жыл бұрын
Godak hodai thanks. Mis
@SagarikaDhananjani
@SagarikaDhananjani 6 ай бұрын
අද මමත් පටන්ගත්තා ගොඩාක් පින්
@InokaMeegahapala
@InokaMeegahapala 2 ай бұрын
Godak hodai akki. Comment nodammata mn oyage ewa blnawa. Meka mn hamadama karanawa. Wenasak dakinawa❤
@SanthamaliSanthamali-l1w
@SanthamaliSanthamali-l1w Ай бұрын
Thanks miss puduma sahalluwak dananawa
@chandrikasujani1557
@chandrikasujani1557 Жыл бұрын
මාත් අද තමයි පටන් ගත්තේ ස්තුතියි මිස්
@Sadu.123.rA-7de
@Sadu.123.rA-7de 2 ай бұрын
Ada thamai mulinma beluve.eththatama marama hodai.hemadama me viyayama kalata kamannene.mahansi...❤️❤️❤️❤️❤️oyath ekkama kale akki
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 ай бұрын
thawa danm ikmnainma
@iroshigunatilake6984
@iroshigunatilake6984 6 ай бұрын
This really worked out for me
@TharuuuGeethika
@TharuuuGeethika Жыл бұрын
Math den dawas dekai . Thank you... ❤
@NiroshaniKumari-x4k
@NiroshaniKumari-x4k 5 ай бұрын
Niyamai.mamath kala.dan dawas 3k patan aragena.agata hodata danenawa.
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්. මාත් අලුතෙන්ම.
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
නියමයි අක්කියෝ.මම ඔයාව දැක්කෙ පෙරේද ඔන්න එද ඉදන් මේ ටික කරනව.අනිවාර්යයෙන් රිසාල්ට් කියන්නම් උම්මා❤
@sadunikamadushani529
@sadunikamadushani529 2 ай бұрын
මාත් පටන් ගත්තා thanks
@chandimakarunathilake6452
@chandimakarunathilake6452 Ай бұрын
මම අද පටන්ගත්ත... ❤❤❤❤
@nilawasanthi6096
@nilawasanthi6096 Жыл бұрын
Ane niyamai mama adathama meka baluwe goodk hodai
@AsithaLakmal-ws2tm
@AsithaLakmal-ws2tm 2 ай бұрын
අද තමා පලවෙනි දවස.85Kg සෙල්ලන්ද😢😢 මාසෙකින් කියන්නම් dr ප්‍රතිඵල ❤හොදටම ඇගට දැනුනා.අනික මං දියවැඩියාව තියන කෙනෙක් .කෑම පාලනය ගැන ත් කියන්න.❤❤ ආදරෙයි
@ChandiniC-z1q
@ChandiniC-z1q 6 ай бұрын
Man ada patan gathte egata mara vidihata danune obata godak pin
@slyumiyumihungry
@slyumiyumihungry 3 ай бұрын
Ada patangtta mn thankyou miss🎉❤
@arunashantha9336
@arunashantha9336 10 ай бұрын
Ada tamai miss mama mulin kale. Harima hodai. Godak dadiya damma. Mama deparak kala. Mata sugar thiyenawa kenek. Thawa video danna miss. Thank you. ❤❤❤
@VajiraNeelawala
@VajiraNeelawala 3 ай бұрын
Woow.maru e tika nam
@hansika-g3e
@hansika-g3e 2 ай бұрын
Ada dakke mis me vediyo eka mara fit mara vidiyata dadiya damme thnz mis
@chamodiyasintha2333
@chamodiyasintha2333 2 жыл бұрын
ගොඩක් පින් මිස් ඔයාට මට අවුරුදු 20යි මන් ගොඩක් මහතයි අද තමයී ඉස්සරලාම මිස්ගෙ වීඩියො එක බැලුවෙ .කියල දුන්න ව්‍යායාම හොදට වැඩ කරනවා වගේ ❤️
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
❤️
@bimmal4818
@bimmal4818 Жыл бұрын
Dn weigh ek adud
@SewwandiSwwandi
@SewwandiSwwandi Жыл бұрын
Bara adu unada kiyada thibbe dan kiyade thiyenne
@pgayanika
@pgayanika Ай бұрын
1st parata kara ❤😂
@malanishriyaltha
@malanishriyaltha 22 күн бұрын
දුවට පින්
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Nugasewana ව්‍යායාම කරමු | 2021-08-09 |Rupavahini
21:43
Sri Lanka Rupavahini
Рет қаралды 187 М.
20 min FULL BODY WORKOUT | HOME FITNESS
21:35
FITNESS WITH PALI
Рет қаралды 144 М.
Level Up Full Body Exercise Video | Zumba Fitness With Unique Beats | Vivek Sir
23:30
ZUMBA Fitness With Unique Beats
Рет қаралды 1,8 МЛН
FULL BODY WORKOUT AT HOME
19:15
FITNESS WITH PALI
Рет қаралды 51 М.