සති 2කින් කිලෝ 4 ක් බර අඩුකරගන්න මේ පුරැදු 10 පිළිපදින්න|Doctor DR

  Рет қаралды 1,297,229

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 1 000
@Ap.s0-z2f
@Ap.s0-z2f Жыл бұрын
1- සීනි නවත්තන්න 2 - කෙටි කෑම /බිස්කට් වගේ දේ නවත්තන්න 3 - පිටතින් ආහාර ගැනීම අඩුකර ගෙදරදීම පිලියෙල කරගන්න 4- පෝෂ්‍යදායි උදේ ආහාර වේලක් ගන්න 5- ව්‍යායාම කරන්න
@IsankhaDilshani-tv3ep
@IsankhaDilshani-tv3ep Жыл бұрын
මං දවසකට ගොඩක් වතුර බොනවා ...මගෙ බඩ පිරිලා තියෙන්නේ වතුර වලින්...Dr.DR පිං සිද්ධ වෙන්න ඒක ට පිළිතුරු ලබා දුන්නොත්
@sunkumara6691
@sunkumara6691 2 сағат бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 10 ай бұрын
1. සීනි ආහාරයට ගැනීම නතර කිරීම 2. ෂෝට් ඊට්ස්, බිස්කට කෑම නතර කරන්න. 3. මස් වර්ග, සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර ගැනීම නතර කරන්න. 4. රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම නතර කරන්න. 5. පිටතින් ආහාර ගැනීම නතර කරන්න. 6. පෝෂ්‍යදායි උදේ ආහාර වේලක් ලබා ගැනීම 7. ආහාර වේලට එලවළු, පලතුරු බහුලව එකතු කිරීම 8. සම්පූර්ණ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම 9. හිතකර තෙල් වර්ග ආහාරයට ගැනීම 10. ට්‍රාන්ස් මේදය අඩු කරන්න
@nalakaniroshan-f6g
@nalakaniroshan-f6g 8 ай бұрын
හොදට වතුර බොන්න
@wenjay2869
@wenjay2869 6 ай бұрын
❤❤❤❤
@Bobiti_Boo
@Bobiti_Boo 3 ай бұрын
❤❤
@chamodisanjula8567
@chamodisanjula8567 3 ай бұрын
Fresh milk hoda nedda
@malikaneranjani8047
@malikaneranjani8047 Ай бұрын
හිතකාමී තෙල් වර්ග මොනවාද
@kasunikodithuwakku67
@kasunikodithuwakku67 3 жыл бұрын
ඇත්තමයි ඩොක්ටර් මන් මේ විදියටම කරා. මට සති 3ක්වත් ගියේ නෑ 6 kg k aduwela.76ක් තිබ්බා දැන් 70යි.ගොඩක් පින් ඩොක්ටර් ට
@aa-ro1xe
@aa-ro1xe 2 жыл бұрын
Kama vattoruv gtte mond kiynnko.plzz 🥺
@rukshanrukshan4478
@rukshanrukshan4478 2 жыл бұрын
Aththemada නංගී
@magehinaya7040
@magehinaya7040 Жыл бұрын
Mamath adha idhan mehama karanawa 96 mage kg mata wyasa 21i
@kaviniprabashwari694
@kaviniprabashwari694 Жыл бұрын
අනේ..ඇත්තටම ද...🙄
@chandaninilmini234
@chandaninilmini234 Жыл бұрын
​@@magehinaya7040😢😢
@ruvan73
@ruvan73 3 жыл бұрын
ගොඩක් හොද උපදෙස් ටිකක්,,, ඒත් අපේ කාර්‍යභහුලත්වය නිසා ටිකක් අමාරු වැඩක්,,අනික විදේශ රටවල්වල ඉන්න අයට ටිකක් අමාරු වැඩක්,ඒත් උත්සාහ කරනව පුළුවන් තරම් උපදෙස් පිලිපදිමින් ආහාර පාලනය කරන්න,,, බොහොම ස්තුතියි ඔබට,,,
@chithranibalasooriya8227
@chithranibalasooriya8227 3 ай бұрын
රට ඉන්න අපි කොහොමද බර අඩු කර ගන්නෙ😔🤔
@shamilieidshamilie1879
@shamilieidshamilie1879 Жыл бұрын
ගොඩක් වටිනා,උපදෙස්, ලබා,දෙන,ඩොක්ටල්ස්ලා,අපට,සම්පතක්, බුදු සරණයි🥰🥰🥰🥰🥰
@samugayathri8438
@samugayathri8438 3 жыл бұрын
බර වැඩි දරුවන්ගේ බර අඩු කරගැනීම පිලිබද වීඩියෝවකින් දැනුවත් කල හැකිනම් ස්තුති වන්ත වෙමි ❤️
@InokaGamage-c4i
@InokaGamage-c4i Жыл бұрын
ඔව්
@MalkiKaushalya-hq6uc
@MalkiKaushalya-hq6uc 6 ай бұрын
ඔව් මටත් දැන ගන්න ඕනේ
@ThushariManamekala
@ThushariManamekala 5 ай бұрын
Oව්
@AshanNimantha-cm7wd
@AshanNimantha-cm7wd 8 ай бұрын
මගේ මාසෙකින් හරියටම 15kg බැස්සා.මම දවල් 12ට බත් කනවා ආයේ හවස 5ට බත් කනවා.වෙන මුකුත්ම කන්නේ නෑ.තේ එකක්වත් බිව්ව්‍ර්‍ර් නෑ ❤
@ShashiWeerasinghe-i9z
@ShashiWeerasinghe-i9z 8 ай бұрын
එතකොට උදේට?
@sagarikasadamali
@sagarikasadamali 4 ай бұрын
Udeta kewe nedda
@TharinduSandeepa-gs6nc
@TharinduSandeepa-gs6nc 2 ай бұрын
Udeta keve nedda ane oya. Plz reply..😢
@irshana96
@irshana96 Күн бұрын
Ude Kema eka parakku karala 12t udetai dawalatai kanwa
@luckymadusanka7918
@luckymadusanka7918 3 жыл бұрын
අද දැක්කෙ චැනල් එක පේලියට විඩියෝ ටික බලන ගමන් ඉන්නෙ වචන හසුරුවන විදිහ භාවනාවක් වගෙ බුදු සරනයි ඩොක්ට
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
ස්තුතියි
@nimalimadushika9777
@nimalimadushika9777 9 ай бұрын
මම සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙක්.මගෙ ඉන අගල් දෙකක් මාස 5ක් ඇතුළත අඩුවෙලා.මම කල්පනා කළා ඇයි මේ කියලා.පස්සෙ මීටර් වුණා මගෙ අලුත් කම්පැණි එකට මම උදේ හවස යන්නෙ එන්නෙ පයින්.උදේට 2kmක් වගේ පයින් ගිහින් තමා උදේ කෑම කන්නෙත්.ඒ නිසාම තමයි මම කෙට්ටු වෙලා තියෙන්නේ .කෙට්ටු වෙන්න ඕනනම් උදේ කෑම ගන්න කලින් පැය භාගයක් අනිවාර්යයෙන් වේගයෙන් ඇවිදින්න ..😊
@nadeekapathirana7483
@nadeekapathirana7483 3 жыл бұрын
අනේ ඔබ tumiya හරිම ලස්සනයි ..teruwan saranai 😍😍😍
@kaushalyaweerathunga6816
@kaushalyaweerathunga6816 4 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් Dr ඔබට ගොඩක් ස්තූතියි !!!!! ඔබට ජය වේවා !!!!! බුදු සරණයි ♥️
@srimathihp5787
@srimathihp5787 4 жыл бұрын
ඩොක්ටගෙ ගුනයහපත් කමෙන් අපේ ඉක්මනින් බර අඩු වෙයි. තෙරුවන් සරනයි !
@chandrikagunathilaka3096
@chandrikagunathilaka3096 3 жыл бұрын
L
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 3 жыл бұрын
Srimathi open up your wisdom. this is an acting for publicity and money 💰
@Darts-fr3sw
@Darts-fr3sw 3 жыл бұрын
@@ruu-og6jd 😜😜
@Darts-fr3sw
@Darts-fr3sw 3 жыл бұрын
@@ruu-og6jd eeya...
@indikafernando-p1l
@indikafernando-p1l 8 ай бұрын
Gunayahapath kamen bara adu wenne ne ban.😂😂😂😂
@buddhikamadushani8067
@buddhikamadushani8067 3 жыл бұрын
Doctor මං ඩයට් ප්ලෑන් එකේ දැන් සති 2ක් වෙනවා.මගෙ බර අඩු වෙන්නෙ නෑ. BMI අගය 28යි..ඩොක්ටර් කියලා දුන්න විදිහට මං පලවෙනි body type එකේ කෙනෙක්.pls මට ඩයට් ප්ලෑන් එකක් දෙන්න.. මං දවසට වි 30k උපරිම ව්‍යායාම කරනවා.මට බර අඩු කර ගන්න අත්‍යාවශ්‍යයි.
@kushanpremasiri2693
@kushanpremasiri2693 3 жыл бұрын
වැරදි ආහාර රටාවන් වලින් වගේම , සමාජ ජාල හරහා හුවමාරු වන වැරදි ආහාර පාලනය පිලිබඳ උපදෙස් වෙනුවට මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා.
@iis41119
@iis41119 3 жыл бұрын
Please no music, difficult to concentrate on important points
@iis41119
@iis41119 3 жыл бұрын
Please without background music help to listen to ur valuable advises
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
Dr.eric berg dc හා anthony yuan md කියන youtube channel බලන්න.
@ללנהט
@ללנהט 2 жыл бұрын
මැඩම් සොයා කිරි බිව්වට කමක් නැද්ද
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 4 жыл бұрын
⁣ඔබතුමියට බොහොම ස්තුතියි අපව දැනුවත් කළාට තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා ... !!! 🌹🌹🌹🌹🌹
@niroshadewapurage1172
@niroshadewapurage1172 3 жыл бұрын
ඩෝක්ර් මට ඔනි බර අඩු කර ගන්න නෙවෙයි මගේ බර සමබරයි නමුත් මගේ උදුරය නෙලා එනවා කඩා වැටිලා හරිම කැතයි ගවුමක් අදින්න බෑ බඩ නිසා මං දවසට කිලෝ මිටර් 10 ඇවිදිනවා ආහාර මං තේල් ආහාර පිටි ඒ දෙවල් ගන්නෙ නෑ හැබැයි ඕලිව් තේල් මිදි ඇට තේල් අලිහැට පෙර තේල් සුදු පොල් තේල් තමයි ගන්නෙ නමුත් මේ බඩ බහින්නෙනෑ අනේ මට කියන්න මොකද කරන්න ඔනි කියලා කන්නෙ මං සලද වර්ග ගොඩාක් පින් ඔබ තුමියට කියලා දෙන මේ උපදේශ් වලට ස්තුතියි 🙏 .තෙරුවන් සරණයි
@warunakarunarathne1523
@warunakarunarathne1523 Жыл бұрын
Start, gym ball twisting
@nilanthinawarathna6566
@nilanthinawarathna6566 2 ай бұрын
හරිම වැදගත් වෛද්‍ය තුමියට ගොඩක් ස්තුතිය. දීර්ඝ ආයුෂ ලැබේවා
@indranithalahitiya8382
@indranithalahitiya8382 4 жыл бұрын
Ayubowan Wedathumiyani!!!!!!!!!! Obathumiyage Anargathama Upadeshayan Walata Boho Se Pin 😊......Obathumiya Updes Niweradi😊.......Apeth Wedathumek Sitiya "Ahara Palanayak Gena Awabodathathmaka Givisumakata Aramba Karapu.......Eyath Sarthaka Wuna😊.....".......Obathumiyageth Denuwath Kirima Yahapath 😊....... Obathumiyata Budusaranai!!!!!!! Devipihitai!!!!!!! Special Tnx Lot KZbin Team 😎😎😎😎😎
@samithsamithchinthska46
@samithsamithchinthska46 11 ай бұрын
❤❤❤❤ බොහොම ස්තුති ඩොක්ට , හරි ලස්සනට පැහැදිලි කරනවා.
@annefernando7643
@annefernando7643 3 жыл бұрын
මම පැරිස් වල ඉන්නේ මම dr කියපුවිදිහට පැය 14 කන්නේ නැතිව හිටියා මගේ බර සතියකට කිලො 1 අඩු උනා මම රැට උදයට බිවේ වතුර ඉගුරැ තේ ඔයාත් කරලා බලන්න dr ස්තුති
@doctordr6714
@doctordr6714 3 жыл бұрын
❤️❤️
@anslamcanitus4577
@anslamcanitus4577 9 ай бұрын
💕💕💕
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට. 🎉🎉🎉🎉🎉 මමත් උත්සාහ කරනව බැරි වෙන්නෙ නෑ. මගෙ ප්‍රශ්නෙ බඩ විතරක් නෙවෙයි උකුල, පිටිපස්ස 02ම වැඩියි. කරුණාකර ව්‍යායාම ( පිටිපස්සට )කියල දෙන්න. නැවත වරක් ස්තුතියි ඔබතුමියට.
@liyanageproduct2698
@liyanageproduct2698 3 жыл бұрын
ගොඩාක් වටින කරුණු ටිකක්.ස්තූතියි 💕💕♥️♥️මැඩම් ව්‍යායාම කරන්න සුදුසු වෙලාව කියන්නකෝ..බර අඩු කරන්නනෙ ඕන හවස කරන්නෙ මසල්ස් වර්දනයට කියල අහල තියෙනව ඒක ඇත්තද.ඇග අඩුකරන්න ව්‍යායාම කරන්න වෙලාව කියනවද .
@upkweerasekara9297
@upkweerasekara9297 3 жыл бұрын
ජනතාව වෙනුවෙන් ඔබ කරන මෙහෙය ඉතා අගය කරනව
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 2 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ❤ සතුතියි ඩොක්ටර්
@mathinduliyanage8694
@mathinduliyanage8694 4 жыл бұрын
දෙන උපදෙස් වලට ගොඩක් ස්තූතියි මැඩම්
@Malina-439
@Malina-439 Жыл бұрын
Is it OK to stop sugar because I think right amount of protein , carbohydrates and fat is necessary for a healthy meal??
@suneethakahil6414
@suneethakahil6414 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමියට ...
@erandisaranga4561
@erandisaranga4561 2 жыл бұрын
බොහෝම ස්තූතී මැඩම් හිතට හයියක් ආවා කරන්නම ඔනේ කොහෝම හරි කරනවා කරන්න පුලුවන් කියලා හිතුනා
@runig549
@runig549 3 жыл бұрын
ඇත්තටම මේ keto කෑම වලින් බර අඩු කර ගැනීමට පුලුවන්. I have experience since 2018. It's not feel hungry. Thanks Dr .
@akeshaakesha3868
@akeshaakesha3868 3 жыл бұрын
ඔයා ගත්තු ආහාර වේල් ටික කියන්නකෝ dr....
@runig549
@runig549 3 жыл бұрын
@@akeshaakesha3868 මේ Dr කියන විදිහේ ආහාර තමයි බොහෝ විට ගත්තේ. හැබැයි මම ගොඩක් vegetable salad කැවා 4 cups විතර වෙලකට. Breakfast 11am, lunch 3pm, dinner tea (with double cream) or soup. If you want more details watch Dr Eric Berg DC you tube videos. You can can get more ideas.
@abigalappocieder
@abigalappocieder 3 жыл бұрын
It's not feel 😂😂😂
@suneethafranando2732
@suneethafranando2732 13 күн бұрын
Bohoma Sthuthi 🌹 Waiddiya Thumiyani ❤️🌹 Nirogi Wewaa ! 🙏❤️🌹 Digasiri Wewaa ! 🙏💐
@kavindyahimashi7102
@kavindyahimashi7102 3 жыл бұрын
අනේ ඩොක්ටර් ග්‍රීන් ටී ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද. හොද ග්‍රීන් ටී තියෙනවද ලංකාවේ. ඔබතුමියගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
@nishanthiperera2667
@nishanthiperera2667 3 жыл бұрын
I have been using intermittent fasting for about one month now, reduced 3.5kg, stopped sugar and reduced carbohydrates. Feeling so happy!
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Nice to hear that
@thinu3088
@thinu3088 2 жыл бұрын
Can i know wht food u eat during intermittent fasting period?
@duncankulasekara4339
@duncankulasekara4339 2 жыл бұрын
Ll
@viyanishoromala2544
@viyanishoromala2544 Жыл бұрын
Rata inna aya කොහොමද කරන්නෙ owa nane
@viyanishoromala2544
@viyanishoromala2544 Жыл бұрын
Apita kanda ne alawau
@nilanthikarunathilake5089
@nilanthikarunathilake5089 3 жыл бұрын
Thank you doctor. Today onwards I am going to practice you advices. I think I can't do all the tips at once. But first week I'll maintain five tips.
@manojh4850
@manojh4850 4 жыл бұрын
උදේ ආහාරය තමයි අත හරින්නම ඕනේ කෙට්ටු වෙන්න ඕන නම්. දවල් ආහරයත් අත හැරලා, රෑ 7ට කලින් කැවොත් නම්, බර අඩුවෙනවා සුවර්
@trevortyler901
@trevortyler901 4 жыл бұрын
Beans, beans, beans, eat one cup of varity of beans a day (mung bean, chickpeas, kidney beans, white beans, etc) - remember it should be consumed without oil. One table spoon of any oil has high calories.
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
This has become an old myth now. People must eat oil and protein. It is not oil is bad. But carbohydrates are bad.
@Rush.Chiki01
@Rush.Chiki01 Жыл бұрын
Chickpea is carbohydrates . It is not good. But saturated fat is very important prt for our body so we have to eatcoconut oil. Beans are not good
@ChandaniKumari-s2i
@ChandaniKumari-s2i 2 ай бұрын
කතා කරන වචන හරිම තේරුම් සහිතයි බුදු සරණයි !
@mahamuthuwala
@mahamuthuwala 3 жыл бұрын
ගොඩාක් වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබතුමියට ❤️
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
බිස්කට් කන එක නවත්තන්න පුලුවන් .ෂෝටිස් වගෙ කෑම නොකා ඉන්න ගොඩක් අමාරුයි ඩොක්ටර් අක්කි.💗
@nadeekapathirana7483
@nadeekapathirana7483 3 жыл бұрын
මමත් ආසයි අහගෙන ඉන්න..attatama ලස්සනයි ..stuti ඔබ tumiyata .🌹🌹🌹
@hemindireceptionist619
@hemindireceptionist619 6 ай бұрын
අනිවාර්යයෙන් karanna balanawa godak thnkyou danuvath kalata ❤
@dampath9681
@dampath9681 Жыл бұрын
Hi doctor, I'm back again,I just had a shower and came to my bed but not to sleep, Lessing to your voice and looking to your videos, it's my habits ♥️♥️♥️
@ariherath4597
@ariherath4597 Жыл бұрын
😊
@AnuhasRathnayaka-my1nn
@AnuhasRathnayaka-my1nn Жыл бұрын
​@@ariherath4597aa
@luckyhomes2371
@luckyhomes2371 3 жыл бұрын
මම කැමතියි ඩොක්ටර්ගේ විඩියෝට ස්තුතියි මම එය අනුගමනය කරනවා
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 4 жыл бұрын
ඉතා පැහැදිලි ලෙස කියා දුන්නට ගොඩාක් පින්
@gaiya8093
@gaiya8093 6 ай бұрын
බර අඩු කරගන්න නෙමේ මේ healthy diet එකක් ගැන කියන්නේ. බර අඩු කර ගන්න නම් කැලරි ගැන හිතන්න ඕනි. කැලරි deficient එකක් තියාගෙන කෑම ගන්න ඕනි. Insulin peek වෙන high glycaemic index තියන කෑම නතර කරන්න ඕනි. Fasting ඉන්න ඕනි. කන වෙලාවේ කැලරි ඉන්ටේක් ඇතුලේ ඉදන් කෑම ගන්න ඕනි. Jogging කරන්න ඕනි දවස ගානේ. කද්දී හොද protein sources ගන්න ඕනි. ඒවගේම ජිම් ගිහින් පොඩ්ඩක් weight lifting කරන්න ඕනි. ඔය් ටික කරා නම් බලාගෙන ඉද්දි කෙට්ටු වෙන්නේ. අව්ල තියෙන්නේ මේන්ටේන් කරන්න ඕනි. සල්ලි ඕනි hoda protein කෑම ගන්න 🥲 අල්ලගෙන දිගට යන්න තමා අමාරු. මන් මේ මාසයක් වෙනවා 4.5kg අඩු උනා. තව මාසෙකින් target එක achieve කරනවා
@nandanikurera6277
@nandanikurera6277 4 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට.
@wasanthidammika1444
@wasanthidammika1444 11 ай бұрын
ඩොක්ටර් මගේ බර 105 ක් තියෙනවා දැනට අවුරුදු 15 පමනම මේ බරම තිබ්බා.මට සීනි ෆෙශර් කොලස්ට්‍රොල්.නැහැ .මම ඩයට් ප්ලෑනින් එකක් කරනවා දැනට මාසයක් වෙනවා මගේ බර අඩු වෙන්නේ නැහැ නේ.මට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා .බර අඩු කරගන්න කියලා ඩොක්ටර්ස්ලා කියනවා.මට කියන්න.මොකද කරන්නේ කියලා.බුදුසරණයි
@dihanidammika8573
@dihanidammika8573 3 жыл бұрын
ඩොක්ට මගේ පුතාට අවුරුදු 19 එයා ටිකක් මහතට හිටියා ගෑස්ටික් හදුනට පස්සෙ කෙට්ටු උනා ,දැන් ගෑස්ටික් හොදයි ගොඩාක් දුරට ,මහත් වෙන්න දෙයක් කියන්නකො විටමින් හෝ පිටි හො වෙනත් ක්‍රමයක්,,ඔබේ දැනුවත් කිරීම වලට ස්තුති
@niroshanikumari3863
@niroshanikumari3863 7 ай бұрын
ගෑස් ටික් හොද වුනේ කොහොමද කියන්නකො
@dammikaranjani3506
@dammikaranjani3506 Жыл бұрын
දැනුවත් කරාට godaak isthuthi doctor
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
තෙරුවන් සරණයි.. ඔබ තුමියට. අනේ පින් සිද්දවෙයි මිස් පුළුවන්නම්. මහත් වෙන්න මොනව හරි දෙයක් කියන්නකෝ මන් රට ඉන්නේ. කොච්චර කවත් මන් මහත් වෙන්නෑ මන් ගොඩක් කෙට්ටුයි..
@nadeerajayakody7591
@nadeerajayakody7591 3 жыл бұрын
Dates and Ana malu or kolikuttu..butter cheese ..pol kalati pol kanna..
@YashandikaTharushi
@YashandikaTharushi 3 ай бұрын
😂
@dedimuniayanga2281
@dedimuniayanga2281 3 жыл бұрын
මං අදයි ඩොක්ටර් ගේ විඩියෝ දැක්කේ හරිම වටිනවා ..හරිම ලස්සයි ඩොක්ටර් ලස්සන නිහතමානී හිනාව ...ජේසු පිහිටයි ..
@j.c.ksamarakoon3951
@j.c.ksamarakoon3951 4 жыл бұрын
Thank you madam මට නම් ඒ එක දෙයක් වත කරන්න බැහැ
@kalyanisunethra2768
@kalyanisunethra2768 4 жыл бұрын
Thanks
@a.b.c4238
@a.b.c4238 4 жыл бұрын
Give it a go dear.
@pabasaranilupuli1711
@pabasaranilupuli1711 3 жыл бұрын
Mtath
@PreethiLawanya-kr2bw
@PreethiLawanya-kr2bw 4 ай бұрын
😂
@nilminiranathunga8982
@nilminiranathunga8982 Жыл бұрын
ගොඩාක් වටිනවා ❤️
@amithmadushan8504
@amithmadushan8504 3 жыл бұрын
ඩොක්ට ඔයා ගොඩක් ලස්සනයි 🏅🏅🏅🏅🏅👍👍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@ajanthapeiris8256
@ajanthapeiris8256 3 жыл бұрын
ගොඩාක් වටින සේවාවක් 👌👍👏👏,,,,🤔 nadeeka gunasekara වගේ
@thushariekalubowila1594
@thushariekalubowila1594 3 жыл бұрын
අඟේ බර අඩුවෙද්දි මූණේ ලස්සන නැති වෙනවා. කම්මුල් බහිනවා. මළානික බවක් එනවා...
@dinukalu1489
@dinukalu1489 3 жыл бұрын
ඒකට මුහුණේ පේශී වලට අදාල ව්‍යායාම කල යුතුයි
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් සුභ පැතුම් ඉදිරියටම යන්න
@gayabandara8210
@gayabandara8210 4 жыл бұрын
Thankyou doctor 🙏.. පෝෂ්‍යදායී food menus ටිකක් කියන්න කියන්නකෝ doctor... වැඩිහිටියන්ට සහ බබාලට...
@doctordr6714
@doctordr6714 4 жыл бұрын
ඉදිරියේදි කියන්නම්..
@gayabandara8210
@gayabandara8210 4 жыл бұрын
@@doctordr6714 thank you 😍
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබතුමාට
@areyoulife
@areyoulife Жыл бұрын
මොන ඩයට්වත් නැතිව හොදට බඩ පිරෙන්න ආස හිතෙන දේවල් කාලා ලස්සන ට හැඩට ඉන්න මම වගේ අයත් ඉන්නව ද...😂
@rasalingamganeshan3410
@rasalingamganeshan3410 3 жыл бұрын
Doctor kindly tell what is level of suger intake per day cause my intake is two cups of tea morning and evening please advise
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Added sugar six teaspoons for a day
@paviperera3555
@paviperera3555 Жыл бұрын
තෙරුවන් සරණයි.ඔබතුමියට.ගොඩාක් වටිනවා මේ උපදේස්❤❤
@indranimanameri7982
@indranimanameri7982 4 жыл бұрын
ඔබතුමියට ස්තුතියි
@m.r.smenike7713
@m.r.smenike7713 3 жыл бұрын
Thank doctor
@maleekasubasani8794
@maleekasubasani8794 Жыл бұрын
ලස්සනයි මැඩම් ඔයා! කතා කරන ආකාරයත් හරිම ලස්සනයි. බුදු සරණයි. 🙏🙏🙏❤
@sudeshikalakmali6106
@sudeshikalakmali6106 4 жыл бұрын
Onna math subcribe kala godak watina vidio akak ❤️❤️❤️❤️❤️
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 8 ай бұрын
රාත්‍රි 7 ට කලින් කාලා උදෙ කැම ප්‍රමාදකර කැම උදෙ 8,9,10එ අතර වතුර පමනකි
@kalanikaralliyadda3314
@kalanikaralliyadda3314 4 жыл бұрын
Thankyou for your valuable lecture ❤️
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
ස්තූති ඩොක්ටර් ගොඩාක් හොද වැදගත් වීඩියෝ එකක් ..❤️👍🙏🙏
@surangagunawardana6750
@surangagunawardana6750 3 жыл бұрын
Thanks for your advice it's very important docter
@sakunthalakarunanayake1284
@sakunthalakarunanayake1284 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට. මෙවැනි වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරමි.❤
@kavifonseka5273
@kavifonseka5273 4 жыл бұрын
Mis harima lassanai..priyamanapai..balan inna asai mis diha
@SriyaniChandrika-rf4mm
@SriyaniChandrika-rf4mm 9 ай бұрын
හරිම වටිනා පණිවිඩයක් .ස්තූතියි ඔබ තුමියට
@asankijayasekara4956
@asankijayasekara4956 4 жыл бұрын
Totally agree and I used these techniques.. Thanks dr.
@indimanatunga5561
@indimanatunga5561 4 жыл бұрын
Very good Doctor.Thank you.
@a.b.c4238
@a.b.c4238 4 жыл бұрын
Did you see good results?
@kanchananelum7983
@kanchananelum7983 3 жыл бұрын
සිසේරියන් සැත්කමකින් බබෙක් ලැබුන පසු කරන්න සුදුසු ව්‍යායාම් ට්කක් ව්ඩියෝවක් කරන්න පුළුවන් ද doctor
@lathasenarathna8895
@lathasenarathna8895 3 жыл бұрын
Thanks so much .I'll try my best.
@chefdilanka8198
@chefdilanka8198 3 жыл бұрын
Dr. බොහොම ස්තුති ඔබ තුමියගෙ මෙම සේවාවට .... ගැස්ට්‍රයිටිස් රොගය සම්බන්ධයෙන් දැනුවත් කිරිමක් කරන්න පුළුවන්ද ....
@pasinduheshan4048
@pasinduheshan4048 3 жыл бұрын
උදේ දවල් මුකුත් කන්නේ නෑ. රෑට විතරයි කන්නේ. උදේ දවල් බ්ලැක් කොෆී බොනවා සීනි නොදා.. ඒත් බඩ තියනෝනේ🙁
@supunchamini4998
@supunchamini4998 2 жыл бұрын
Ithin reta kala nidagaththama aduwenne ne thama bada reta noka ude kala aye peya 8kin kala meda awasthawala wathura bila inna atharameda ahaara ganna epa bada nikamma aduwei sini kema sampuurnenmma nathara karanna sathiyak karala balannakoo nikamma kg5k aduwenawa itapasse digatama karanna ara dawasata kana kema welaa wenada kana taran kanna epa
@SorrydotCom
@SorrydotCom Жыл бұрын
@lalaniweediyage5034
@lalaniweediyage5034 3 жыл бұрын
ස්තුති!😊ඔබතුමියට
@nandanipriyanka200
@nandanipriyanka200 4 жыл бұрын
Thank you dr..I wilk Start today...
@walktraveler8685
@walktraveler8685 3 жыл бұрын
ඉතා වටිනා දැනුවත් කිරිමක් Australiyave Api
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
ස්තුතියි මැඩම් තෙරැවන් සරණයි
@rinkeybro8718
@rinkeybro8718 2 жыл бұрын
ඉතාමත් වැදගත් බෝහෝම යිස්තුති ලස්සන Dr DR මහත්මිය
@bravelanka5602
@bravelanka5602 4 жыл бұрын
Good video. Lot of good information but I think we still can have moderately amount meats because we need to develop the body muscles. Body weight management should reduce the fat, sugar & carbohydrates. Right amount of protein welcome.
@amell3540
@amell3540 3 жыл бұрын
Agree and also coconut oil is a good source of fat and there’s abundance in Lanka. Sadly most lankans think it’s not healthy.
@ravindrakelum3801
@ravindrakelum3801 2 жыл бұрын
ගොඩාක් වටින වැඩසටහනක්......! 💗🥀💖🌹♥️🌺🙏
@fggfgff9628
@fggfgff9628 4 жыл бұрын
Thank u 🤔👂 Dragon budu saranai
@sakunthalakarunanayake1284
@sakunthalakarunanayake1284 Жыл бұрын
ගොඩාක් වැදගත් උපදෙස්. ඔබතුමියට ස්තුතියි. ❤
@sithijashiwanthi9037
@sithijashiwanthi9037 3 жыл бұрын
doctor පුලුවන්නම් අපට ඩයට් ප්ලෑන් එකක් දෙන්න
@sriyaniwiyangodagai2420
@sriyaniwiyangodagai2420 3 жыл бұрын
ඩොක්ට මම මේ කිසි දෙයක් කරන්නෙ නෑ තෙල් කෑම පැනිරස බත් පලතුරු මොනවත් කන්නෙ නැ මම ඉන්නෙ රට සියලලුම කැම සීමිතයි ඒත් මම මහත් වෙලා වයස පනහයි බර හැත්තෑවයි මම මිටියි මට මේක කරදරයක්
@priyanthialwis8811
@priyanthialwis8811 4 жыл бұрын
Usful instructions thank
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 4 жыл бұрын
බොහොම ස්තුති Dr තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🌷🌷
@samadhithanthrige6281
@samadhithanthrige6281 4 жыл бұрын
Thanks doctor
@Sv25-s6m
@Sv25-s6m 4 жыл бұрын
හරිම ලස්සනයි ඔබ ඔබ දිහා බලාගන අහගන ඉන්න ආසයි .ස්තූතියි 🌷❤️
@seriatysr7593
@seriatysr7593 4 жыл бұрын
Thank you so much for you doctor. 🌷🌷🌷🌷🌷💕💕💕💕💕💕💕💕💕💕💕👍sriyani from Saudi Arabia.
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 2 жыл бұрын
Mama diet plans gana godak videos baluwa. Eath ewa karanna hri amarui. Eath docterge videos baladdi mama ganama loku wishwasayak athiwenawa. Ea tharam hodata bocter ea dewal pahadili karanawa. Me video eka baladdith mata hithune meka kohomahari karanawa kiyala.thank you very much docter 🙏🙏🙏❤❤
@champacy2745
@champacy2745 4 жыл бұрын
godak isthuthi obata theruwan saranai
@ranjanialuthpatabendige1054
@ranjanialuthpatabendige1054 3 жыл бұрын
We'ry good
@yashodaishadi9019
@yashodaishadi9019 3 жыл бұрын
ඩොක්ට මට වයස 18යි මට මාස පහකට කලින් බර තිබ්බෙ 38 නමුත් දැන් 53ක් වෙලා තියනව මන් මහත් වෙන්න කෑම ගත්ත.දැන් මට මෙන්සස් වෙන්නෙ කාලය පහු වෙලා දැන් මාස තුනකින් හැදුන්නෑ අනේ ඩොක්ට පිලියමක් කියන්න මට😥😥
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
Oyage bara wadi. Bara adukalama oya gataluwa wisadenawa.
@gayathrisandamali6687
@gayathrisandamali6687 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට බුදුසරණයි
@chathudikwella9449
@chathudikwella9449 3 жыл бұрын
doctor දවසට කොච්චර වේලාවක් ඇවිදින්න ඕනේද? Just subscribed your channel..thank u doctor
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
30minutes
@falinsalma8576
@falinsalma8576 4 жыл бұрын
Very useful thanks dr ❤
@shihanamuzni7534
@shihanamuzni7534 4 жыл бұрын
Very useful 👍🏻🥀
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe 10 ай бұрын
Thank you doctor loku hagimakin. Upades denawa duwe obata sethwewa!!!
@thakshilarathnayake7496
@thakshilarathnayake7496 4 жыл бұрын
ස්තූතියි ඔබට
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 676 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН