TONE YOUR ARMS | එල්ලා වැටෙන මහත අත් සදහා නිවසේදීම කල හැකි ව්‍යායාම

  Рет қаралды 80,608

FITNESS WITH PALI

FITNESS WITH PALI

Күн бұрын

Пікірлер: 123
@AnuruddikaKonara
@AnuruddikaKonara 3 ай бұрын
පාලී අක්කේ මාත් මේ ව්‍යායාම ටික කරනවා ඔයත් එක්කම දැන් මාසයක් වෙනවා ඇත්තටම ලොකු වෙනසක් මට තියෙනවා ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ❤❤❤
@UshanaAkarshani
@UshanaAkarshani 2 ай бұрын
මෙ එක්සර්සයිස් ටික හොදට වැඩ කරනවා.මට 18 වයස පොඩි කාලෙ ඉදන් තිබ්බ ලොකු ප්‍රශ්නයක් අත් මහත එක ඇග හැමදේම ශෙප් එකට තිබ්බාට අත් මහත එක කැතට පෙනුනා .මෙ එක්සයිස් කරන්න අරන් දැන් මාසයක් විතර මට ලොකු වෙනසක් තියෙනවා..ගොඩක් තැන්ක් යු අක්කෙ.❤️
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 ай бұрын
shaa maru ehema kiyaddith asai mata
@gayanhettiarachchi7918
@gayanhettiarachchi7918 3 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔබ තුමියට. ගොඩාක් වටිනා දෙයක් මේක. හරියට කළොත් මට හිතෙනවා සාර්ථක වෙයි කියලා.❤❤
@shiromiranasinghe3903
@shiromiranasinghe3903 2 жыл бұрын
මාත් කරන්න පටන් ගත්තා අද මාර විදියට දැනුනේ.. thank u pali nangi ❤️❤️❤️
@nayanakumari3133
@nayanakumari3133 Жыл бұрын
Thank you
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Nangu man aluth kenek.oyatath daru petiyatath budu saranai🎉🎉🎉🎉❤❤❤
@Priyaperera785
@Priyaperera785 2 жыл бұрын
This is really effective Akka. Thanks for the video ❤️
@erandyhevage188
@erandyhevage188 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ ට්නුමියට. තෙරුවන් සරනයි
@thamaranawagamuwa2879
@thamaranawagamuwa2879 Жыл бұрын
මන් අද තමයි කලේ තැන්ක්ස් නගෝ. මාර විදිහට වැදුනා ඒක සුපිරි 🥰👍
@supeshalalakmini7910
@supeshalalakmini7910 Жыл бұрын
Thank u pali akke math meka kla sathi dekak wage yddi loku wenasak thiynwa. Eka digatama karagana ynna amarui eth koma hari iwara wenakan karanawa😘😘
@Imashahe
@Imashahe 4 ай бұрын
අත්වල මහත අඩු උනාද සති කීයක් කලාද
@nethz73
@nethz73 2 жыл бұрын
අක්කෝ අනේ පුළුවන් නම් කකුල් කෙට්ටු කරගන්න එක්සර්සයිස් ගේන්නකෝ විනාඩි 20ක වගේ එක්සර්සයිස් වීඩියෝ එකක් ගේන්නකෝ හොදට කකුල් වලට වදින විදියෙ එක්සර්සයිස් ප්ලීස් අක්කේ🥺 මන් ඔයාගෙ ඩයට් එකයි ෆුල් බොඩි එක්සර්සයිස් නුයි කරනවා😊❤️
@kusalanithilakarathne7264
@kusalanithilakarathne7264 2 жыл бұрын
Maath ada karanna patan gatta.ammo pali karaddi lesi wage penunata karaddi thama eka maarama amarui kiyala denenne.eth digatama karagena yanawa....thanks paali...
@lakmalihirusha2119
@lakmalihirusha2119 Жыл бұрын
Gadak sthuthi akkee..math karanna one.math tikak mahathaii
@maheshikarathnayaka3692
@maheshikarathnayaka3692 2 жыл бұрын
ගොඩක් ස්තූතියි පාලි අක්කා.. ❤️❤️❤️
@NilukaAlmeda
@NilukaAlmeda 7 ай бұрын
මගේ ✋ .මහතයි.මන්.අද.ඉදන්.ඔයා .එක්ක .කරනවා.මහන්සි .අත් දෙක.රිදෙනවා..ස්තුතියි ස්තුතියි .ඔබට .නගා
@anuangelz66
@anuangelz66 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤
@sriyanikondadeniya7961
@sriyanikondadeniya7961 2 жыл бұрын
ස්තුතිය පාලිබබා
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
අනේ අක්කෙ බඩ අඩු වෙන Excice tikak කියලා දෙන්නකෝ...
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 жыл бұрын
අම්මෝ..මිස්ගේ අත් තුනක් විතර ඇති මගේ එක අතක්..මීට කලිං මිස්ගේ මේ වියායාම කරලා අඩු කරන් හිටියා.covid positive උන නිසා දැං ලොකූ මහන්සියක් දැනෙනවා..ආපහු අත් fat වෙලා.අද ඉදං පටං ගත්තා ආපහු කරන්න...ඔයායන වේගෙන් එක දිගට කරන්නම් අමාරුයි ..කමක් නැද්ද තත්පර 3,4ක් නවත නවත කලාට.
@dushanthakarunarathna7184
@dushanthakarunarathna7184 7 ай бұрын
මං ඉස්සර ගොඩාක් කෙට්ටු කෙනෙක් .. බබාලා ලැබිලා ඩිපෝ ඉන්ජෙක්ශන් පාවිච්චි කරා.. දැන් ගොඩාක් කැතයි.. මට හොද උපත් පාලන ක්‍රමයක් කියන්නකෝ
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
Ada mama karanna patan gatta mara widiyata ada denuna... thankyou pali akka 😍❤
@sulochanadissanayake4814
@sulochanadissanayake4814 2 жыл бұрын
Akki asanipada katahada wenaswela..Budusaranai
@mahimaherath6511
@mahimaherath6511 2 жыл бұрын
pin siddawenawa mekata nam akke mage ath mahathai godak agaa wada
@malikasenseirathna7463
@malikasenseirathna7463 Жыл бұрын
Math.oyath Akkama.karanawa.බුදු saranai
@fernandoindika7098
@fernandoindika7098 2 жыл бұрын
අම්මා හරියට ව්‍යයාම කරනවද බලන්න ඇවිත් නේද නංගි , අනේ පිටේ තියෙන අනවශ්‍ය මහත අඩු කරගන්නත් ව්‍යයාම ටිකක් දෙන්න
@sasirangani-ob6gr
@sasirangani-ob6gr Жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏
@user-pf3wd1uo2i
@user-pf3wd1uo2i Жыл бұрын
Akki me exercise eken ath wala mahatha adu wenawada .plzz Akki reply ekak dannako
@manelalbert7980
@manelalbert7980 Жыл бұрын
කකුල්වල මහත අඩුවෙන ව්‍යායාම ටිකක් කියන්න. Tnx
@wasanthaprabodani311
@wasanthaprabodani311 2 жыл бұрын
Mn oyage ath walata dala thiyna exercises 3ma karnwa hamadama.. twa kalawa adu krgna puluwan ewa tikakuth danko 🙏🙏🙏
@salujachamari7806
@salujachamari7806 Жыл бұрын
Mage ath godak mahatha nisa me exercise eken adu veida dr.diet ekath karanava
@sasirangani-ob6gr
@sasirangani-ob6gr Жыл бұрын
Mage ath dekath ella watenawa mama karanna gaththa thank you
@SewwandiWimalarathne
@SewwandiWimalarathne 5 ай бұрын
ඒක මරු❤️
@shashiperera2480
@shashiperera2480 2 жыл бұрын
Back fat reduce exercise video ekak dnna akki
@marian574
@marian574 2 жыл бұрын
Thanks Pali ❤️
@annenelum8284
@annenelum8284 2 жыл бұрын
Thnk u Miss. Misge onlin weight loss clz ekata Join venne kohomda .
@supunikaushalya9939
@supunikaushalya9939 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි පාලි අක්කා !!! 🙏 මම් ආසාවෙන් මේකත් කරන්න පටන් ගත්තා 😍
@Gdishanidushmantha
@Gdishanidushmantha Ай бұрын
Nangi gm mamath oyege hama wada satahanakma asawan balanawe oye hamadama pahadiliwa kiyala danawe bs
@sriyaniperera449
@sriyaniperera449 5 ай бұрын
ඔයාට බුදු සරණයි
@rizniarejeen3860
@rizniarejeen3860 Жыл бұрын
Hello sister How many times per day this exercise is to be done and by the way is there any soecific time to do any exercise? I mean after mean before meal or evenings, morning like that. Kindly expecting your reply dear
@srimathihp5787
@srimathihp5787 2 жыл бұрын
ස්තුුතියි ...දුව
@ayeshamendis3119
@ayeshamendis3119 8 ай бұрын
Thankyou pali
@vijithamallika8718
@vijithamallika8718 Жыл бұрын
Woow niyamai❤️
@ddilhanidharmasena1136
@ddilhanidharmasena1136 2 жыл бұрын
Thank you 😘❤❤oyata pin 😘😘😘❤❤❤
@surangasapumal3401
@surangasapumal3401 2 жыл бұрын
Thank you patto ❤️❤️❤️😘😘
@saliyasaliya6226
@saliyasaliya6226 Жыл бұрын
Akki mamath issellama ada kare amaruii ath nathara kara kara koma hari kara goodaak thenq akkiyoo
@aradiwickramasinghe6585
@aradiwickramasinghe6585 Жыл бұрын
ඔන්න නංගා මාත් ඔයා follow කරනවා
@udaniherath1983
@udaniherath1983 4 ай бұрын
Ane akke mata mage bara 87 thiyenawa towin babala dennek innawa aurudu 3 ane nitharama mata badikini enawa ane akke mokadda karanna one wiyayama eka digata karade eth podda podda karanawa eka wiyayamekin ekama widiyata masayak karanna oneda neththan eka eka warara walin karata kamaknedda
@sumithpemarathna7084
@sumithpemarathna7084 2 жыл бұрын
Math ada kare akki tnx
@piumipramodya8070
@piumipramodya8070 7 ай бұрын
Thank you akka❤
@nilmikumari4348
@nilmikumari4348 2 жыл бұрын
Mn oyage diet plan follow කරලා 4kilo adu kara gtta,thank you
@dewminivirakon114
@dewminivirakon114 2 жыл бұрын
math ekkh share kara ganna puluvnda eva
@NishanthaKadeagama
@NishanthaKadeagama 2 ай бұрын
Baba shok anea❤
@amaliishara9245
@amaliishara9245 4 ай бұрын
Thank you so mush
@sajidazaheer1847
@sajidazaheer1847 2 жыл бұрын
Akkiyoo complications නැති pregnant කෙනෙකුට කරන්න පුළුවන් ද මේක?
@prabodakulathilaka212
@prabodakulathilaka212 2 жыл бұрын
Akki dait plan akk dennkooo... youtube inna අපිටත්
@kasunkakasunkaperera1634
@kasunkakasunkaperera1634 10 ай бұрын
Thanks
@sahindyalakshani6106
@sahindyalakshani6106 2 жыл бұрын
Godk adreiii akkii
@isharamaduwanthi1605
@isharamaduwanthi1605 2 жыл бұрын
Niyamai Akka watinwa
@manojawickramage7543
@manojawickramage7543 2 жыл бұрын
Thanks ♥️
@dulalisithara4788
@dulalisithara4788 2 жыл бұрын
Thank u 😊
@dulanjidulanji1281
@dulanjidulanji1281 2 жыл бұрын
Aththatama adu veyi neda akki
@salonvibasha1912
@salonvibasha1912 7 ай бұрын
මගේ අත් ගොඩාක් මහතායි අත් උස්සන්න වායාම කරන්න බැහැ
@mangalika3109
@mangalika3109 Жыл бұрын
බුදු saransi
@chulaniarunashanthi
@chulaniarunashanthi Жыл бұрын
Antima tekanam karanakota ath dekata hoda ganan
@keshaSithmi
@keshaSithmi 2 жыл бұрын
අනෙ පාලි අක්කෙ මුලු ඇගම බර.මහත කෙනෙක්ට කරන්න පුලුවන් ව්‍යායාම ටිකක් දාන්නකො🥺....කලවා අත් ගොඩක් මහත කෙනෙක්ට🥺...ප්ලීස් අක්කෙ.......මගෙ බර 85ක් තියනව...නොකා ඉදල ඩයට් කලත් මට ගෑස්ට්‍රික් විතරයි🥺🌹
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
මම beginner ව්‍යායාම විඩියෝ එකක්දාලා තියෙනවා එක බලන් කරන්න
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
නොකා ඉන්න එපා නිවැරිදි ආහාර පාලනයකට යන්න
@maheshmadushanka5019
@maheshmadushanka5019 2 жыл бұрын
Superb💖💖
@kavindyanethmini7923
@kavindyanethmini7923 Жыл бұрын
Akki kochvhr kal karann onada eka digata
@wasanafernando6072
@wasanafernando6072 2 жыл бұрын
Grazie pali ♥️♥️♥️♥️
@නෙතූභාවනා
@නෙතූභාවනා 2 жыл бұрын
Mama ada sita patangannawa.....
@ilmabhanu5915
@ilmabhanu5915 2 жыл бұрын
Thank uu akke 😍❤️😘
@ahinsapoojani353
@ahinsapoojani353 Жыл бұрын
අනෙ අක්කෙ බෙල්ල පිටිපස්සෙ අර මහතට එන්නෙ ආන් ඒකට ව්‍යායාමයක් කියන්නකො
@nayanakumari3133
@nayanakumari3133 Жыл бұрын
Thznk you❤❤❤
@arinduakalanka134
@arinduakalanka134 4 ай бұрын
Aneee akke meka download kra gnna behe ne..
@shyamashyamali164
@shyamashyamali164 2 жыл бұрын
Piuru alla wetenawa eka welakwan viyayama thiyanawada
@srinatharavinda3835
@srinatharavinda3835 2 жыл бұрын
Ane akka math ad karnnko oyage fg ekata
@paspkumara1
@paspkumara1 2 жыл бұрын
I don't know who wants to hear this.. 🤦‍♂️🤷‍♂️Mewa kara kiyala kawadawath arms fat adu weene nah, meka patta boru, arms wala hari, wena kohe harai tiyanna fat adu wenne kana calorie adu karala calorie deficit ekaka hitiyama, kotanawath target karala fat adu karanna bah, arms walta weight training karala muscle eka strength karanna puluwan, mewa eka digata 24 hours karath mokuth wenne nah, clean your diet, Increase protein intake, stay in a calorie deficit, exercise karanna, get to fit and strong..
@marian574
@marian574 2 жыл бұрын
Which is why the heading says 'tone' your arms! It doesn't mention anything about fat loss! 🙄 anyone can tone and tighten their arm muscles with the correct exercises and this video clearly shows how to do that!
@chulaniarunashanthi
@chulaniarunashanthi 2 жыл бұрын
Me exice aka warmup exice nokara karanna puluwanda
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
onama exercise ekak warmup karala karanna
@irushi4749
@irushi4749 2 жыл бұрын
Niyamai ❤️❤️
@trolled_faced
@trolled_faced 2 жыл бұрын
මගෙත් අත් දෙක ගොඩක් මහතයි. මම මේක ට්‍රයි කරන්නම්
@mahimaherath6511
@mahimaherath6511 2 жыл бұрын
Mageth
@lakmalihirusha2119
@lakmalihirusha2119 Жыл бұрын
Oyage ඩයඩ් plan eke linkeke dannako akkee
@sayuriperera1365
@sayuriperera1365 6 ай бұрын
මේක දවසට එක පාරක් කරාම ඇතිද කවුරු හරි කියන්නකෝ 😢
@mahershibandara4581
@mahershibandara4581 2 жыл бұрын
Niyamai
@maheshiabesinghe5147
@maheshiabesinghe5147 Жыл бұрын
Maath karano oyage exsize ❤❤
@supunchamara8953
@supunchamara8953 2 жыл бұрын
Akke pregnant kaledi me exercises karata prashnayak nadda
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
pregnt kaleta karana video mama wenma dala thiyenwa mage youtube chanel eka blnna
@amanigunasekara5443
@amanigunasekara5443 2 жыл бұрын
Me ath mahath adu karana me exercises eka kochara kalayak karana oneda
@iyankafernando6692
@iyankafernando6692 2 жыл бұрын
බඩ අඩු කරන එක්ස්සයිස් එක ටිකක් කියා දෙනවද?
@chamilakarunarathna7661
@chamilakarunarathna7661 2 жыл бұрын
Miss.breast eka ath deka yatin wage thiyenne ekata exercise monawada
@priya...4521
@priya...4521 2 жыл бұрын
Akka thank you 😍🍷Pali
@malikasenseirathna7463
@malikasenseirathna7463 Жыл бұрын
මාත්.ඉතින්.ඔයත්.එක්කම.හැමදාම.කරනවා
@dumeshaponnamperuma9593
@dumeshaponnamperuma9593 2 жыл бұрын
Akke mama Oyage videos balana gathe ada mata loku prashnayak thiyenawa mage aga echara mahatha na eth mage උරහිස් palal wage ewagema ath mahathai me exercise walin mata උරහිස් palal gathiya adu karagana puluwanda ane akke plz mata upadesak denakoo
@sakurasathsarani6414
@sakurasathsarani6414 2 жыл бұрын
Akki armpit fat adu kara ganna exercise monawada
@ruchinimadushanika5414
@ruchinimadushanika5414 2 жыл бұрын
Dobel chin walata exsiz tikak dannako
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
mage videos blanna thiyenwa
@nisansalanilmini537
@nisansalanilmini537 Жыл бұрын
Thenks akki chenal eka subscribe kala
@kavindyahansani7765
@kavindyahansani7765 2 жыл бұрын
akki butt ekai kalawai adu kara ganna exercise kiyala dennakko
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
dannam lagadima
@supeshalalakmini7910
@supeshalalakmini7910 6 ай бұрын
Meka download krnna bane
@irushi4749
@irushi4749 2 жыл бұрын
🙏🙏🙏
@dulanjidulanji1281
@dulanjidulanji1281 2 жыл бұрын
Davas kiyak karanna onaa
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
eka digtama karanna
@onizaimman1702
@onizaimman1702 2 жыл бұрын
❤️
@diltharu4753
@diltharu4753 2 жыл бұрын
Oya katha karana eka ahenawa tikak madi akke❤️
@subashinisepalika8894
@subashinisepalika8894 2 жыл бұрын
Mage ath deka ketu wenna monada karanna one godak mahati agata waa
@lakirathnaweera2612
@lakirathnaweera2612 2 жыл бұрын
❤❤❤❤❤
@shiwanthiperera1296
@shiwanthiperera1296 2 жыл бұрын
❤❤❤❤❤😘😘
@wasanthaprabodani311
@wasanthaprabodani311 2 жыл бұрын
Godak kalekin ane
@malikasenseirathna7463
@malikasenseirathna7463 Жыл бұрын
හොදයි.ටිකක්.විතර.රිදෙනවා
20 min FULL BODY WORKOUT | HOME FITNESS
21:35
FITNESS WITH PALI
Рет қаралды 144 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 134 МЛН
LOSE ARM FAT , BACK FAT in 2 weeks | Bra Bulge, Armpit Fat
21:11
Walking Exercise with the SUPER Coaches! | Walk at Home
14:54
Walk at Home
Рет қаралды 8 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 134 МЛН