මහා හිතුවක්කාර මිනිහෙක් | Sahodarayo (සහෝදරයෝ) | Sansare Piya Satahan

  Рет қаралды 60,052

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер: 112
@Skzworld646
@Skzworld646 10 ай бұрын
ඉඳලා හිටලා හරි මේ වගේ හෘද ස්පන්දනය වෙන කතාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙන්නේ ආනන්ද අබේනායක මහතාට පමණයි.😢😢😢😢..ජේසු පිහිටයි .
@kumudunidh1293
@kumudunidh1293 10 ай бұрын
හරිම ලස්සන කතාවක්. අවසානයේ වෙනමම මානයකට ගෙන යනවා..... කුතුහලය උපරිම යි. අන්තිම මිනිත්තුව දක්වා ප්‍රේක්ෂකයා නොමඟ යවන වා. හිතා ගන්න බැහැ. ඒක හරිම කලා රසයක්.....
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 10 ай бұрын
බිම් අගලට මරාගන්න සහෝදරයන් ඉන්න කාලයක...මෙ කථාව ඉඩෝරයට වැහි බිදුවක් වැනිය...මෙතුමා සමාජයට හොද ආදර්ශමත් පණිවිඩයක් හැම කථාවකින්ම දෙනවා...ඒ වගේම සුපිරි දක්ෂ රංගධරයන් තෝරා ගන්නවා..බොහොම ස්තුතියි.❤❤❤
@gaminibandara3640
@gaminibandara3640 10 ай бұрын
මන් හිතුවේ ඉඩම් හුට පටයක් අය්යා ඉඩම් අය්ති කරගන්න හදනවා කියලා. හොද ආදර්ශමත් කථා වක්
@ashengunathilake8663
@ashengunathilake8663 10 ай бұрын
චාන්දනී අක්කා රඟනවා කියල හිතන්නත් බෑ.ඒ තරම්ම මනරමි රඟපෑමි❤
@ashengunathilake8663
@ashengunathilake8663 10 ай бұрын
ආනන්ද අබේනායක කියන්නේ ලොකුම පරිච්ඡේදයක් ...ටෙලිනාට්‍ය වංශ කතාවේ,.....ගන්නෙත් සුපිරිම නලු නිලි කැලක්. .....ඔබතුමාට දීරිගායු වේවා නිරෝගි සුවය ලැබේවා. .....බුදුසරණයි
@kumaribandara2442
@kumaribandara2442 10 ай бұрын
ඒකට මගෙ අයියා ... මගෙ හීරි මාන්සත් හූරං කාලා මට අයිති ඉඩකඩම් වලටත් හොර ඔප්පු හදාගෙන දගලනව .. මේ වගේ සහෝදරයො මෙහෙම ටෙලිඩ්‍රාමා ෆිල්ම් එකක හරි දකිද්දි සතුටුයි ❤❤
@jayanthalokuwattha2341
@jayanthalokuwattha2341 9 ай бұрын
හරිම ලස්සන කතාවක්, ඒකෙන් පෙන්නන්නෙ සහෝදර බැඳීම
@nilushiindika674
@nilushiindika674 10 ай бұрын
මේ කතා ව අවසන් වෙන්න කලින් මම හිතුවේ. දේපල ප්‍රශ්න යක්‌ කියලා . අවසාන යේ දි තමයි නියම සහෝදර බැදී මක් කියලා තේරුම් ගියේ. ඇත්ත ටම මෙහෙම අය කෝ දැන්.??
@dhammikawitharana2672
@dhammikawitharana2672 10 ай бұрын
මුලදී නම් කතාව අන්ඩර දෙමළ වගේ, හිතාගන්න බැරුව හිටියෙ. ලස්සන කතාවක් ❤❤❤❤
@kumarisitha5161
@kumarisitha5161 10 ай бұрын
මේ කතාවෙ අයිය මල්ලි දෙන්නගෙ නෝනල දෙන්න අදහන්න ඕනි.ඒ සමගිය වටිනව.
@Vindyyvuk
@Vindyyvuk 10 ай бұрын
හරවත් කතා මාලාවන් අප වෙත ගෙන එන ඔබට ස්තූතියි ... 💐🩵💜
@shiranikusumalatha709
@shiranikusumalatha709 8 ай бұрын
ධර්ම දේශනයක් ශ්‍රවණය කළා වගෙයි.🙏
@rasikasajeewani8167
@rasikasajeewani8167 10 ай бұрын
දෙයියනේ මං හිතුවෙ ඉඩම් ප්‍රත්නයක් කියලා😢 ඒත් මේ කතාව හද සසල කරනවා😢❤
@Skzworld646
@Skzworld646 10 ай бұрын
හරි පරිස්සමෙන් බැලිය යුතු කතාවක් කතාව සම්පූර්ණයෙන්ම බලලා ඉවරවෙලා අදහස ඔලුවට ගියාට පස්සේ නැවත මම ආයෙ මුල ඉඳලා බැලුවා🎉🎉🎉🎉🎉
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 10 ай бұрын
මමත්
@kumudunidh1293
@kumudunidh1293 10 ай бұрын
මමත් එ දෙයම කලා
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 10 ай бұрын
මාත් එහෙමයි , කතාව දෙවෙනි වරටත් බැලුව .
@d.inokakumariamarasinghe3291
@d.inokakumariamarasinghe3291 9 ай бұрын
මමත්
@DinishaDinu-o4w
@DinishaDinu-o4w 6 ай бұрын
Ada.kala.kohenda.mewage.sahodarayoo😢😢😢
@JanakaChandim
@JanakaChandim 12 күн бұрын
යකෝ මුලදි හිතුවෙ රටේ සාමාන්‍ය ඇත්ත .නාට්‍යය අවසානයේ නොහිතපු දෙයක් .නියමයි.මෙහෙම සහෝදරයන් ඇත්තටම තාම රටේ බොහෝමයක් ඉන්නවා.චාන්දනී සෙනවිරත්න ඉන්න නාට්‍යය හරිම ලස්සන වෙනස්ම අර්ත රස දෙන නාට්‍යය
@JayanthiLa
@JayanthiLa 8 ай бұрын
හරි ම ලස්සනයි .ස්තුති ඔබට ජේසු පිහිටයි .
@ShanthiBatuwita
@ShanthiBatuwita 9 ай бұрын
අම්මෝ හිතාගන්නත් බැ ලස්සනය් ඔබතුමාට දිර්ගායු
@Bolasaban-pc8th
@Bolasaban-pc8th 7 ай бұрын
මේකනම් හිතාගන්න බැරි අවසානයක් දුන්න ඩ්‍රමා එකක් 😮
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 8 ай бұрын
මේ කතාව නම් හරිම ලස්සනයි...
@SameeraSampath-s6p
@SameeraSampath-s6p 9 ай бұрын
මුලින් හිතන්නෙ ඉඩම් ප්‍රශ්නයක් කියල..... සුපිරී නියම නිර්මානයක්.
@US-zo1hc
@US-zo1hc 8 ай бұрын
ඇත්තටම ලොකු දුකක් දැනුනෙ අවසානයේ සහෝදර බැදීම් ❤
@ayesh.3308
@ayesh.3308 7 ай бұрын
😭😭😭 මම දැකපු හොඳම ටෙලි නාට්‍යය. 🙏 අවසානය තෙක් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි වුනා.
@ShamaliJayasuriya
@ShamaliJayasuriya 10 ай бұрын
මෙවන් හරවත් නිර්මාණ කරන්න හොද නලු නිලියන් ගන්න ශක්තිය ඔබතුමා ට ලැබේ වා
@damithchira
@damithchira 10 ай бұрын
ආනන්ද අබේනායක කියන්නෙ icon එකක්... ❤
@vajirakoongoda7470
@vajirakoongoda7470 10 ай бұрын
@maneldissanayake3551
@maneldissanayake3551 10 ай бұрын
කතාවේ මුලදී හිතෙන්නේ ඉඩකඩම්වල ප්‍රශ්නයකට ද මේ කතා කරන්නේ කියලා. කතාවේ අවසානය මොනතරම් හදවත සසළ කරාද? මේ වගේ හිතන සහෝදරයන් වාසනාවන්. ඔබතුමා හැමදාමත් අපේ හදවතටම කතා කරනවා. ස්තුතියි.
@Honor90lite-y1u
@Honor90lite-y1u 10 ай бұрын
ආනන්ද කුමාරුන්නැහේ ❤
@anomawalakulu3256
@anomawalakulu3256 4 ай бұрын
ලස්සනයි කාතා ව
@hawatalk
@hawatalk 10 ай бұрын
සහෝදරකම ❤
@dhammika-slk-9407
@dhammika-slk-9407 7 ай бұрын
අයියා සේරම අත්හැරිය !!!
@sunithafernando7638
@sunithafernando7638 10 ай бұрын
මුලදි අය්ය එක්ක තරහ ආව.දේපල ඔක්කෝම අය්ය අරන් කියල හිතුනේ.හොද සහෝදරයෙක් .
@برينكابرينكا
@برينكابرينكا 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤
@nilupulsuramya7502
@nilupulsuramya7502 10 ай бұрын
ලස්සනයි කතාව.හොඳයි හොඳටම
@rawana927af5
@rawana927af5 10 ай бұрын
යකෝ,,වකුගඩුවක් දෙන්න මිනිහෙක් මරන්න වගේ ට්‍රයි කරනවද,,,🤣🤣🤣🙏අයිය වගේම මල්ලිත් සුපිරි නේ,,🙏
@SurajiAmarasekara
@SurajiAmarasekara 10 ай бұрын
ඒකට දැන් ඉන්න අය අපිවත් නොදැන වකුගඩුව අරන් විකුනලත් තියෙයි.😢
@induwejethunga5704
@induwejethunga5704 10 күн бұрын
කලන❤❤❤❤❤❤❤❤
@gayaniperera1691
@gayaniperera1691 10 ай бұрын
හරිම ලස්සනයි
@chandanifernando7456
@chandanifernando7456 10 ай бұрын
මාරම ලස්සන කතාව 😍😍😍👌👌
@anojad7275
@anojad7275 10 ай бұрын
මාරම කතාවක් ... කොච්චර සංවේදී උනාද මේ කෙටි කාලයට.
@nimdine5190
@nimdine5190 9 ай бұрын
මන් හිතුවෙ ම ඉඩම් ගැන පව් දෙය්යනේ හොද අය්යා කෙනෙක් ❤❤❤❤❤❤
@sumithkumara7932
@sumithkumara7932 7 ай бұрын
Marama kathawak.... mata therennea..... me kathawa kochchara sheshta kathawakda kiyala....
@samansenavirathna5814
@samansenavirathna5814 10 ай бұрын
Thanks ❤
@GayanJayasundaramudiyanselage
@GayanJayasundaramudiyanselage 10 ай бұрын
Thanks ❤❤❤❤
@NilupaJayasingha
@NilupaJayasingha 10 ай бұрын
Apooru sahodarakamak...❤
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 10 ай бұрын
අද සමාජය ට හොඳ ආදර්ශයක් මේ කතාවෙන් ලැබුනේ,බුදු දහමේ මූලික හරයත් ඕකනේ.
@pushpalatha8513
@pushpalatha8513 10 ай бұрын
හේ.කතාව.අනුව.හිතන.පතන.අය.ඉන්නවනම් කොපමන.හොදද.හොද ආදර්ශවත්.කතාවක්
@shyamaliewijesinghe9797
@shyamaliewijesinghe9797 10 ай бұрын
ඇත්ත. දුන්නු ටික විතරක් අරන් අපි යන්න ඕනේ, අලුත්වැඩියා කර කර තවත් මොකටද...?
@chameladilu780
@chameladilu780 10 ай бұрын
දෙයියනේ
@chandimakoralage
@chandimakoralage 10 ай бұрын
අයියා හරි ඒ විදිහට හිතන මනුස්සයෝ මේ සමාජයෙ ඉන්නවනම් කොච්චර ලස්සනද මෙ රට අපි මැරෙන බව දැනගෙන ජිවත්වෙන්න ඔනෙ
@jagathegodawattha5826
@jagathegodawattha5826 10 ай бұрын
මේවගේ අතලොස්සක් නිර්මාණකරුවො යන්න ගිය දවසක ලංකා සාහිත්‍යට දෙයියන්ගෙ පිහිටයි...!
@SachiniKavindi-pq7yy
@SachiniKavindi-pq7yy 10 ай бұрын
ඉස්තරම් ❤
@tharangagunawardena2230
@tharangagunawardena2230 9 ай бұрын
What a beautiful story. A good lesson for those who are so selfish.
@jkckasun
@jkckasun 10 ай бұрын
මාර කතාවක්...
@sriyahindurangala1780
@sriyahindurangala1780 10 ай бұрын
හරිම ලස්සනයි අයිය හිතපු විදිය
@IndraniRupasinghe-e4q
@IndraniRupasinghe-e4q 3 ай бұрын
මම හිතුවෙම දේපළ ප්‍රශ්නයක් කියල.ඒත් අන්තිමට 😢😢😢
@BuddhikaWickramaarachchi04
@BuddhikaWickramaarachchi04 10 ай бұрын
This is a masterpiece. ❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 10 ай бұрын
නියමයි ..👍👍👍
@KuWait-hf8ny
@KuWait-hf8ny 10 ай бұрын
Brilliant
@nilukshianuththara7982
@nilukshianuththara7982 10 ай бұрын
ආසම නලුවො ටික ඉන්නෙ ❤❤
@NDS-ed9bt
@NDS-ed9bt 10 ай бұрын
Puduma katha ne meva ,hitan inna widihiya newai.anthimete 😢
@indikaVaidyaratne
@indikaVaidyaratne 11 күн бұрын
Puduma lassana kathawak
@TharangaAbeygunawardana
@TharangaAbeygunawardana 10 ай бұрын
Harima lassana katawak
@HarshaErandaVithanage
@HarshaErandaVithanage 10 ай бұрын
Ananda abeynayaka..🙏🙏🙏🌹
@ManelWijekoon-e7j
@ManelWijekoon-e7j 10 ай бұрын
Aiyya hari et ada kale minissu nomarenna awit tiyenne faha maragena pora kanawa depala walata adarsamat katawak lassanai godak et dukai
@pubba8323
@pubba8323 10 ай бұрын
මමනං මගේ ඒවත් එක්ක අයියටම ඔක්කොම තියාගන්න දුනනා
@malathiweerasooriya6438
@malathiweerasooriya6438 10 ай бұрын
What a brilliantly crafted short film. A rare artistic creation. Every aspect of this film is perfect. The plot, the uncluttered manner in which the suspense was created, excellent acting and the overall direction. Wish we had more of such short films. Thank you Mr. Abeynayake.
@chandimasampath3386
@chandimasampath3386 9 ай бұрын
🙏🙏
@chandimalroxmusic7727
@chandimalroxmusic7727 10 ай бұрын
යතාර්තය .මේකයි
@MadushaniBasnayaka-uc1vf
@MadushaniBasnayaka-uc1vf 8 ай бұрын
Man hithuwe Malli idam illanawa kiyala😢
@shanejayasekara2965
@shanejayasekara2965 10 ай бұрын
Good
@InduSudusinghage
@InduSudusinghage 9 ай бұрын
😢😢😢
@induwejethunga5704
@induwejethunga5704 10 күн бұрын
අපි සහොදරයාට සලකන්නේ තමාගේ දරුවන් ගැනවත් නොසිතා
@ruwansameera7783
@ruwansameera7783 5 ай бұрын
අපි මේ සත්‍ය තේරුම් ගෙන ජීවත් වෙන්න ඇති මහා අමනෝඥයඥය ජාතියක්
@priyawickramasinghe2059
@priyawickramasinghe2059 10 ай бұрын
Its only from Ananda Abeynayake we can expect such brilliant storylline. The actors ad usual gives the best. Not an ounce of over acting. Other directors should take him ad a role model.
@DishanthiDilrukshi-z2r
@DishanthiDilrukshi-z2r 9 ай бұрын
Ekata man nam mama hadapu ewath sshodarayantama dila gutith Kala Dan Kuli gedarakata wela innwa
@srimaldamith3429
@srimaldamith3429 10 ай бұрын
මන් හිතුවෙ අයිය ඉඩකඩම් වලට කෑදර කමේ සහොදරයව පහරනව කියල බැලින්නම් වෙනම පැත්තක්😮
@shadiraamani2466
@shadiraamani2466 9 ай бұрын
අම්මෝ මම හිතුවේ ඉඩම් ප්‍රශ්නයක් කියල හරිම දුකයි
@chamabro6
@chamabro6 10 ай бұрын
9.9/10
@anuradhanuwan5719
@anuradhanuwan5719 10 ай бұрын
🖤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Wilson Mama😢
@kalanialuthge3233
@kalanialuthge3233 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@MalKanthi-r8w
@MalKanthi-r8w 10 ай бұрын
හොද සහෝදරයෙක් නෙවෙයිද...?.
@trustyourmind9820
@trustyourmind9820 9 ай бұрын
සර් මෙවා tv එකෙ දාන්න මිනිස්සු බලයි
@chamiduprathiba8655
@chamiduprathiba8655 4 күн бұрын
අපරාදෙ අර කකා හිටපු දෙල් එක 😢
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ShamaKumari-gy1eg
@ShamaKumari-gy1eg 10 ай бұрын
❤❤❤
@NishanMadhusanka-f1m
@NishanMadhusanka-f1m 10 ай бұрын
Ade man hithuwe idam parassnayak kiyala
@gaminiruwanpura9553
@gaminiruwanpura9553 10 ай бұрын
අත් හැරීම කියන්නෙ අත් හැරීමට.තමන් යන බව දැන ඇයි තව බලා සිටින්නෙ නේද.කවදාද හෝ පිටත් වී යා යුතුය යන තැනැත්තා .
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt 8 ай бұрын
මිනිසුන්ව මං මුලාකරන කථාවක්. හිතාමතාම උබ හිතන්නෙ අනුන් ගැනමයි
@Geethkevi2124
@Geethkevi2124 10 ай бұрын
😂😊
@sp-sv9wy
@sp-sv9wy 10 ай бұрын
Ati daksha naluwo meyala
@Inokaamarajini
@Inokaamarajini 10 ай бұрын
විල්සන් මා මේ ....පුදුම ගංකාරයෝඅපිව පිස්සු වට්ටනවා
@IndraniRupasinghe-e4q
@IndraniRupasinghe-e4q 3 ай бұрын
එච්චර ඉඩකඩම් තියාගෙන ඇයි දුක් වින්දෙ????
@sriyahindurangala1780
@sriyahindurangala1780 10 ай бұрын
හරිම ලස්සනයි අයිය හිතපු විදිය
@wght1990
@wght1990 5 ай бұрын
😢😢
@sudamdharmarathna5092
@sudamdharmarathna5092 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@chandrasirimahantha5378
@chandrasirimahantha5378 10 ай бұрын
❤❤
@sudarmabandara2449
@sudarmabandara2449 10 ай бұрын
❤❤
@sujeewasilva655
@sujeewasilva655 10 ай бұрын
❤️❤️❤️❤️
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 10 ай бұрын
❤❤
@sumithkumara7932
@sumithkumara7932 7 ай бұрын
❤❤❤❤
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН