No video

හැමෝම හොයන ඒ face pack එක 😍 | homemade face pack | live results බලමූ 😱

  Рет қаралды 231,861

Malee vlogs

Malee vlogs

10 ай бұрын

To motivate girls ☺️💕
#ricemask #facepack #srilanka #homeremedies #riceforskin #dryskin #allskintypes #girls #beauty #beautytips #bodyscrub #beutytips #scrub #beauty #girlsattitude #facial #foryou #forgirls #skincare #skinlightening #glassskin #koreanskincare #honeyforskin #vlog #vlogger #dailyvlog #trending #maleevlogs
Here’s my social media 🌸🙂
Facebook: / maleethi.fonseka
Insta: www.instagram....
Tik tok: www.tiktok.com...
THANKS FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 397
@MalkiHiranya
@MalkiHiranya 3 ай бұрын
මේ comment එක හොදට කියවන්න.මම face mask එක දැම්මා .මට හරි ගියේ නැහැ.මගේ මුනේ චුටි චුටි ගෙඩි ගොඩක් ආවා.සමහර විට හාල් මගේ මුනට හරි යන්නේ නැතුව ඇති.මට වුන නිසා ඔයාලටත් මෙහෙම වෙයි කියලා කියන්න හිතුනේ.මෙ අක්කාට සමහර විට හරි යන්න ඇති.එත් මගේ skin type එක වෙනස් ඇති එක හින්දා හරි ගියේ නැතුව ඇති.please ඔයාලා ගාන්න කලින් දැනුවත් වෙන්නා.දැන් මට කරගන්න දේයක් නැතුව ඉන්නේ 😑😪😓
@sudunona985
@sudunona985 10 ай бұрын
හැම්දාම වීඩියෝ බැලුවට කවදාවත් කමෙන්ට් කරලා නැ 🥲 අද මන් මේ පැක් එක ට්‍රයි කරා මටත් පුදුමයි මාර විදිහට ස්කීන් එක ග්ලෝ උනා 😻 බය නැතුව හැමෝම මේක ට්‍රයි කරන්න කොරියන් 𝐒𝐡𝐞𝐞𝐭 මාස්ක් එකකට වඩා මේකෙන් රිසාල්ට්ස් හම්බ වෙනවා 😻♥️ Thank you akka ♥️
@Maleevlogs
@Maleevlogs 10 ай бұрын
Thanks for sharing darling ❤️
@KavindiOshani
@KavindiOshani 10 ай бұрын
@@Maleevlogs bag collection eka pennannako
@LalithPriyantha-ot6uc
@LalithPriyantha-ot6uc 9 ай бұрын
Ane ඔයාට හරියටම hari ගියදා
@chiranidinethy7412
@chiranidinethy7412 3 ай бұрын
ම් පැනි නැතුව හදලා ගැවට අවුලක් නැද්ද
@ashanethmini688
@ashanethmini688 10 ай бұрын
Akki study vlog ekak gennako ❤😊 study vlog එකක් ඕනේ කියන ආය like එකක් දාගෙන යන්න 😊
@gayathrikaveesha
@gayathrikaveesha 10 ай бұрын
මලී අක්කේ ඔයා නම් හරි ම නිහතමානී , ලස්සන , ආකර්ෂණීය , ගුනයහපත් ගැහැණු ළමයෙක් .. එක හින්දා ම දවසින් දවස ලස්සන වෙනවා .. ඔයා ට තියෙන්නේ හරි ම යහපත් අදහස් 😊😊 .. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ .. දිගටම මේ වගේ vlogs ගේන්න අක්කියෝ
@Maleevlogs
@Maleevlogs 10 ай бұрын
🥹❤️
@piumishalika8563
@piumishalika8563 6 ай бұрын
Dry skin normal skin ekta dana ingredient mnwda​@@Maleevlogs
@KirishnaKumar-gm7ef
@KirishnaKumar-gm7ef 10 ай бұрын
අක්කි ඔයා හරිම හොඳ කෙනෙක් ලොබ නැතිව හැම දෙයක්ම අපිට කියලා දෙනවා ආදරෙයි
@sulaShehan-jg6qx
@sulaShehan-jg6qx 10 ай бұрын
මට කියන්න තියෙන්න මෙච්චරයි ඔයා පිංකාර කෙල්ලෙක් ❤ එච්චරයි 😊❤
@sasikaladilrukshi9407
@sasikaladilrukshi9407 10 ай бұрын
Thank you malee akki ❤ අක්කි කීවා හරී මූණ විතරක් ලස්සන වෙලා මදි හිතත් ලස්සන වෙන්න ඕනි 😍
@dilininadeesha2240
@dilininadeesha2240 6 ай бұрын
අක්කේ ඕනිම හාල් වර්ගයක් ගන්න පුළුවන් ද? මං අද තමයි ඔයාගේ video එක බැලුවේ පලවෙනි පාර try කරලා බලන්න ඕනි.. ❤️❤️❤️
@rashmipabasara2914
@rashmipabasara2914 10 ай бұрын
ආදරෙයි අක්කී අනිවාරෙන් try කරලා results කියන්නම් ❤️❤️ බුදුසරනයි හැමදාමත් ලස්සනට පරිස්සමට ආදරෙන් ඉන්න 💛💛
@Maleevlogs
@Maleevlogs 10 ай бұрын
❤️🥰
@Amalsha1111
@Amalsha1111 10 ай бұрын
අක්කාගේ කඩල පිටි පැක් එක දාලා මූණ wash කරලා ආවා විතරයි මේක දාලා........ස්තූතියි මලී අක්කියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
@Maleevlogs
@Maleevlogs 10 ай бұрын
Ane 👀❤️
@dahamiprarthana5627
@dahamiprarthana5627 10 ай бұрын
Normal, dry skin ekkt එකතු කරන්න ඕනෙ අනිත් indregient එක මොකක්ද
@sithmi3966
@sithmi3966 9 ай бұрын
Wowh😍මේක තමා නියම මැජික් එක result super 💯
@darshi_vlogsD
@darshi_vlogsD 10 ай бұрын
නොටිෆිකේශන් ආපු ගමන් ආවා ඔන්න .. ආදරෙයි ළමයෝ..🤍✨🌎💕.. ලස්සනයි ව්ලොග් එක thanku akki.. First comment ❤❤❤
@Maleevlogs
@Maleevlogs 10 ай бұрын
❤️🙌
@LakshmiManeesha-pp2nt
@LakshmiManeesha-pp2nt 10 ай бұрын
Thanks Akki අපිට මේ වගේ videos දානවට 🙏❤️😘
@Maleevlogs
@Maleevlogs 10 ай бұрын
❤️🥰
@ruwansameera2494
@ruwansameera2494 10 ай бұрын
​මෙක ගාලා අපි useකරන ක්‍රීම් එක ගැවට අවුලක් නද්ද 😊❤❤
@inokagunasekara1701
@inokagunasekara1701 10 ай бұрын
අැත්තටම අක්කි ඔයා tambnail එකේ දාපු korean girlge පින්තූරෙ හරියට නිකම් ඔයා වගේමයි.හරිම ලස්සනයි ❤❤❤
@user-om7hd5jk8o
@user-om7hd5jk8o 9 ай бұрын
Akki තමා ඒ නේද
@inokagunasekara1701
@inokagunasekara1701 7 ай бұрын
@@user-om7hd5jk8o e wagei
@dewmi1809
@dewmi1809 10 ай бұрын
අනේ ඔයා අක්කි ලස්සනම ලස්සනම ලස්සනයි පැටියො😘😘අක්කි ඔයාගෙ තව්ද් hair cara video එකක් ගේන්නකෝ
@Anjalee-js1cj
@Anjalee-js1cj 2 ай бұрын
මේ විඩියෝ එක දැක්ක දවසෙම මම කරා.ඇත්ත්ටම ගොඩක් හොඳයි ඒක.ලොකු වෙනසක් තියේ.තැන්ක්ස් අක්කී❤
@Suchi174
@Suchi174 10 ай бұрын
Thambnail එකෙ korean ඇඳුමක් ඇඳන් ඉන්නෙ ඔයාද අක්කි 👀❤
@ashen379
@ashen379 10 ай бұрын
Dry skin ekata pack eka හදන්නේ කොහොමද
@kalumdesilva1275
@kalumdesilva1275 2 ай бұрын
අක්කේ මේ face pack එක ශීතකරනයේ දාල කල් තියා ගන්න බැරිද . මොනාද ගන්න ඕන හාල් වර්ගය. කියන්නකෝ.
@dasunidewmini1738
@dasunidewmini1738 10 ай бұрын
අක්කෙ ඔයා නම් මරාම ලස්සනයි වගේම හරි හොඳයි ❤❤❤❤❤❤❤❤❤❤
@nimeshasandeepani1129
@nimeshasandeepani1129 10 ай бұрын
thnq අක්කි ඔයා දන්න හැමදෙව්ම අපි එක්කලා බෙදාගන්නවට❤️🥰
@harshisewwandi289
@harshisewwandi289 6 ай бұрын
ගොඩක් ලස්සනයි ඔයා❤ ඔයා තව තවත් ලස්සන වෙන්න ඕන මේ දේවල් අපිට කියලා දෙනවට❤❤
@anuththarad
@anuththarad 10 ай бұрын
අනේ මේ pac එක ශෝක්...අක්කේ.. Thank you ❤❤❤❤❤
@PawaniPinibidu-ic3uh
@PawaniPinibidu-ic3uh Ай бұрын
Meka maru akki niyamai hoda prathipala lebuna
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
අනිවාර්යයෙන් කරනවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි dilka අක්කී එක video ,ගෙන්න
@user-lm2yw3ix1j
@user-lm2yw3ix1j 2 ай бұрын
මේක කරාද
@pubudulakshika1902
@pubudulakshika1902 10 ай бұрын
Thnak you akke mn harima asa korean face mask walata thank you soo much math try karal risalt kiyannm. ❤️parissamen enna budusaranai
@chamikadissanayaka9173
@chamikadissanayaka9173 10 ай бұрын
ඔයාගෙ විඩියෝ එකෙ ඉස්සරහ ඉන්න කොරියන් girl ඔයා වගේමයි අක්කි බබෝ❤❤❤ මත් ට්‍රයි කරල බලම්නම්කෝ 😊
@thaabishchammi3408
@thaabishchammi3408 5 ай бұрын
Meke kochchara dhawas pavichchi karanne puluvan. Frigde eke thiyanne puluwandha??
@deepikand5722
@deepikand5722 2 ай бұрын
බොහොම ස්තුතියි obathumiyata 🎉.hal kumana wagaye unath kamak nadda
@prisikaindiwari663
@prisikaindiwari663 10 ай бұрын
Man ada try karala beluwa ane attama results tynw akki thank u me wge watina dewal share krgnnwata ❤😘
@Catsanddogs-qw5nz
@Catsanddogs-qw5nz 7 ай бұрын
Potato thambapu eva neh blend kare
@hamnarazik8706
@hamnarazik8706 5 ай бұрын
Sister full body permanent whitening vedio eke dhaandeko plsss🥺🥺 Maawe okkome nakkal karanavaa sis 😭😭😭 inde bae sis
@hamnarazik8706
@hamnarazik8706 4 ай бұрын
....
@chandibhachamindi1300
@chandibhachamindi1300 10 ай бұрын
අක්කේ පුංචි දෙයක් අහන්නම්...අක්කි study කරන්නෙ මොනාද❤❤
@rathnasiri7908
@rathnasiri7908 2 ай бұрын
Kauruhari meka use karada. results thiyanavanam kiyannako
@singakkaragesiril4588
@singakkaragesiril4588 3 ай бұрын
අක්කේ අනේ කියනවද කොන්ඩෙ අග පැලිලා එතකොට කොන්ඩෙ යනවා ඒවගෙ දේවල් වලට ඔයා පාවිච්චි කරන මොනවම හරි දෙයක් කියන්නකෝ අක්කි adreyiii plzzz comment 🤧💗
@rashmimahesha418
@rashmimahesha418 10 ай бұрын
Hi dr. Oya gdk lassanai ❤️ cetaphil cleanser ek doctor kenek recommend krn onda dr
@catty3703
@catty3703 10 ай бұрын
Ane mn hadala dunn poto eka 👀😻❤❤❤😍love you akki sudu 🌹
@hirunidilshika1255
@hirunidilshika1255 10 ай бұрын
first comments eka magen lassanai akki adath vlog eka adei hamadama
@nipuuu1751
@nipuuu1751 10 ай бұрын
Akke plz reply karanna Oyge day cream ek kiiyada akke ane mehe hoyaganna na plwnnm kynnako mgeth tynne oily skin ekk
@AluthgoogleAccounteka
@AluthgoogleAccounteka 4 ай бұрын
Akki❤.... paste එක ඔක්කොම හදාගත්ත..මී පැණිත් mix කරගත්ත. ඒත් ඒකෙ දියරගතිය වැඩි නිසා ආයෙ චුට්ටක් ලිපේ ති⁣යල රත් කරගත්ත. ඒහෙම කරා කියල ඒක අවුලක් නැද්ද?
@SubodhiDisanayaka
@SubodhiDisanayaka Ай бұрын
වියලි හා සාමාන්‍ය සමට එකතු කරන අනික් ද්‍රව්‍ය මොකක්ද නංගී
@user-uu4lu7np7w
@user-uu4lu7np7w 10 ай бұрын
Akki me mage first comment eka . Oyage me vlog eka mara vatinawa . Thankyou akka
@user-pn4xg1sv8h
@user-pn4xg1sv8h 10 ай бұрын
ඔන්න අක්කී විඩියෝ එක දාපු ගමන් බැලුවා❤❤❤❤❤
@NimaliShyamali
@NimaliShyamali 8 ай бұрын
Akki bilichin pavichi karapu kenekta ganna hoda cream akak kiyannako Hama gihin kalu unu pellam dekak thiyanawa pizz
@prabodhashayamali6908
@prabodhashayamali6908 6 ай бұрын
නංගී මේ comment එක මේ video එකට නම් අදාළ නැහැ. නමුත් කියන්න හිතුනා. ඇත්තටම ඔයාට ගොඩක් thanks.මගේ මූණේ මොකක් හෝ හේතුවකට කුරුලෑ දාන්න පටන් ගත්ත. ඒ 2020 ඉඳන් වගේ මොන දේ කරත් හරි ගියේ නැහැ එන්න එන්නම වැඩි උන. මට තියෙන්නේ කලු හමක් උනත් පැහැපත්. කිසිම දවසක කුරුලෑ, ලප, වලවල් තිබ්බේ නැති මගේ මූණ විනාශ උනා. කරන්නම දෙයක් නැති පාර visuvalize කරා. ගිය අවුරුද්දේ මන් ඔයාගෙ cetaphil ගැන video එක දැක්කා. මේ වෙනකොට 75% ක් වගේ හොඳයි. ඔයාට ගොඩක් පින් නංගී. තව තවත් ලස්සන වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️
@Maleevlogs
@Maleevlogs 6 ай бұрын
❤️💯 my pleasure
@prabodhashayamali6908
@prabodhashayamali6908 6 ай бұрын
​ ❤😘
@sethumidissanayake6342
@sethumidissanayake6342 8 ай бұрын
අක්කි මේ pack එක හදලා කොච්චර දවස් තියාගන්න පුලුවන්ද?
@hiruninimansa8681
@hiruninimansa8681 10 ай бұрын
Oya harima lassanai akke 💕💗
@SANDU-Music
@SANDU-Music 6 сағат бұрын
Mi pani withark mune gawoth mokada wenne.please reply
@dilmavihangi4165
@dilmavihangi4165 10 ай бұрын
Skin eka harima lassanai akkagee ❤❤❤❤❤
@HashaniNethmini-rw9xr
@HashaniNethmini-rw9xr 3 ай бұрын
Akkii මන් ලගදි ඉදන් තමයි ඔයාගේ vlogs බලන්න ගත්තේ.☺️ ඇත්තටම ගොඩක් හොදයි අක්කේ. ඔයා දන්න දේවල් කිසිම ලොබකමක් නැතුව අපිට කියලාදෙනවා ❤ අනේ අක්කේ මගේ skin එකත් ඔයාගේ වගේ oily skin එකක් තියෙන්නෙ pimple එහෙමත් තියේ ගොඩක්. නලලේ වගේ තමයි ගොඩක්ම තියෙන්නේ ඒකට හොද tretmant එකක් ඉක්මනට අරන් එන්නකෝ 🥺❤️
@direxdirex6922
@direxdirex6922 10 ай бұрын
Nice vlog akki😊😊❤❤
@KavindiOshani
@KavindiOshani 10 ай бұрын
Oyage bag collection eka pennannako
@jwmadhushani5883
@jwmadhushani5883 10 ай бұрын
ස්තූතියි ❤️ Normal skin එකට ගන්න පුලුවන් හතරවෙනි එක මොකක්ද dr
@MARTS-1114
@MARTS-1114 7 ай бұрын
😢
@rashmithathsarani2335
@rashmithathsarani2335 10 ай бұрын
ඔයා ගොඩාක් ලස්සනයි අක්කි 😘❤️ කොණ්ඩෙත් ගොඩාක් ලස්සනයි අක්කි 😘❤️ ආදරෙයි අක්කෙ 🥰
@user-tv6fp6sb3s
@user-tv6fp6sb3s Ай бұрын
ඔය අත් හරිම ලස්සනයි පුතේ.
@rasikarathnayaka5165
@rasikarathnayaka5165 Ай бұрын
ඇත්තමයි ඔයා ගොඩක් ලස්සනයි ❤
@sanduniwasana5110
@sanduniwasana5110 10 ай бұрын
රතු හාල්වලින් බෑද අක්කියෝ
@chamodiudeshika1513
@chamodiudeshika1513 6 ай бұрын
අක්කි කොන්ඩෙ වවාගන්න විදිහක් කියන්නකෝ.මගෙ කොන්ඩෙ ගොඩක් යනවා.කිසි ඝනකමක්,පෙනුමක් නෑ ඒකෙන්😢
@LalithPriyantha-ot6uc
@LalithPriyantha-ot6uc 9 ай бұрын
Akki man ඔයාගෙ study vlog බලනවා එතකොට මමත් ouagen ඇහැව්වා ඔයා koomada ලස්සන une kiyala thanks
@sachinisamarakoon9973
@sachinisamarakoon9973 10 ай бұрын
Thank you akki❤❤❤
@anjeli8517
@anjeli8517 10 ай бұрын
Akki ona rice jathiyak use karanna puluwanda? Akki u look so pretty❤
@himashamaduhanshi1422
@himashamaduhanshi1422 10 ай бұрын
Thanks you akkiii❤
@sethmisankalpana3699
@sethmisankalpana3699 10 ай бұрын
🥺♥️ vlog එකක් එනකම් මග බලන් හිටියේ අක්කේ
@Maleevlogs
@Maleevlogs 10 ай бұрын
❤️🥰
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 4 ай бұрын
Dry skin එකට එකතු කරන දේ මොකක්ද ??? Thanks ❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 10 ай бұрын
ඉක්මනට ඊලග vlogs එක ගෙන්න අපි බලාගෙන ඉන්නවා
@nadeesamarasekara4125
@nadeesamarasekara4125 2 ай бұрын
Dry skin ekak thiyana ayata add karanna onee mona ingredients da nangi❤
@NishadiChanchala-yn6ct
@NishadiChanchala-yn6ct Ай бұрын
අක්කේ මේක ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුලුවන්ද
@user-qk9lf7bv3t
@user-qk9lf7bv3t 3 ай бұрын
Akke me pack eka awrudu 14 ayatath use karanna puluwanda Ane ikmanata kiyannako
@ruwanthaaloka7110
@ruwanthaaloka7110 3 ай бұрын
අනේ ඔව් අක්කේ කියන්නකෝ
@ShashikaMaduranga-b5y
@ShashikaMaduranga-b5y 24 күн бұрын
ඔයාගෙ ක්ලෙන්සර් එකේ නම කියන්නකො අක්කි❤
@nishadibhagya6910
@nishadibhagya6910 10 ай бұрын
Thank you akki ❤love you so much
@PriskilaSanjeevani-co4hm
@PriskilaSanjeevani-co4hm 2 ай бұрын
නංගි ඔයා ගාන night and day cream ake mokakde
@imasha_04
@imasha_04 10 ай бұрын
Way to 100k 😍😘
@Maleevlogs
@Maleevlogs 10 ай бұрын
So close! 🥹🤍
@chathuri649
@chathuri649 10 ай бұрын
🧡 Beautiful 💕 🤩🤩💕
@SurangiKrishanthi
@SurangiKrishanthi 10 ай бұрын
Oya harima lassanata hithana pilivela lassana ganu lamayek akki ❤❤❤
@nethmianjula2988
@nethmianjula2988 4 ай бұрын
මගෙ හම ගොඩක් වියලි මෙ දවස් වල අක්කි . ඕකට තව ඇඩ් කරන්න ඕන අනිත් දේ මොකක්ද කියන්නකො😢😢
@Blue_Loom
@Blue_Loom 10 ай бұрын
Rice face pack , coffe pack #best😍 මමත් ඉස්සර ඉදන් ම කරා Glow look එකක් එනවා😍ඉක්මන්ට 100ක් ගහමූ 🥺🥺❤️😍🙏,
@milariPerera
@milariPerera 10 ай бұрын
Dr me pack eke dammama mune roma galawila yanawada
@Blue_Loom
@Blue_Loom 10 ай бұрын
@@milariPerera එහෙම වෙන්නේ නම් නෑ හැබැයි මූණ හරිම සිනිදු වෙනවා🥰,glow වෙනවා..අපේ තිඋඅන skin tone එකම ලස්සන colour එකක් එනවා 🥰
@milariPerera
@milariPerera 10 ай бұрын
@@Blue_Loom Thhank you
@TharugirlOfficial
@TharugirlOfficial 10 ай бұрын
අනේ ඔයා නම් korean girl කෙනෙක් වගේ අක්කි...🥰❤✨
@user-gu9lx4mh7p
@user-gu9lx4mh7p 10 ай бұрын
thank u akki ... god bless u ... 😘
@Noshika_Afra
@Noshika_Afra 10 ай бұрын
Dry skin aya yogurt or fresh milk danna one honey dammata passeda akki ...
@rmchandralatha9891
@rmchandralatha9891 5 ай бұрын
Lassanai ❤
@meenu9051
@meenu9051 9 ай бұрын
Thank you akki ❤❤❤❤
@champakarunarathna2695
@champakarunarathna2695 10 ай бұрын
Ane ake hoda nght crem ekak kynnkoo ....kurule samta bibili smata ikmnin pehepth wenna
@rasikaniroshani-zj7id
@rasikaniroshani-zj7id 3 ай бұрын
maru akkiyo❤Oya godak lassanayi ane
@Ariyapalabandusekara-ob9sd
@Ariyapalabandusekara-ob9sd 4 ай бұрын
Meka aththatama magic ekk vge akka..mn meka kla ada..skin eke hoda glow ekk thynv
@kaweekawee4302
@kaweekawee4302 10 ай бұрын
Hal tika uya gnna one mati bajanayakamada
@rithnulithathsadi8696
@rithnulithathsadi8696 6 ай бұрын
Ane akke dry skin tiyna ayta ekatu karnna ona anit indregient eka mokdda
@HiruNethu-bi4ir
@HiruNethu-bi4ir 2 ай бұрын
Munai athai awwata pichchunama kalin thibba skin eka gnna kramayak kiyannko akkii
@shereenharshanibois7161
@shereenharshanibois7161 3 ай бұрын
Onama haal wargayak mekata use karanna puluwanda?
@saurithishara99
@saurithishara99 10 ай бұрын
Thanks අක්කියො ❤️❤️❤️❤️❤️❤️
@subanimadu121
@subanimadu121 5 ай бұрын
Thank you නන්ගා🌹🌹🌹
@malshasewmi8697
@malshasewmi8697 10 ай бұрын
Akka wgema yaluwek matat hitiya a/l kraddi face eka oya wgeemaiii...❤❤❤hrima lassnai malii akka
@Isuruadayakumara
@Isuruadayakumara 4 күн бұрын
Mama th dalanava❤
@kavindyaravindra5915
@kavindyaravindra5915 10 ай бұрын
Oya harima lassana, pirisidu, dekkahama asa hithena lassana ganu lamayek, adrei maleee❤
@amrawanshaamara713
@amrawanshaamara713 10 ай бұрын
ane akki baboo QA part ekak gennakoo
@Maleevlogs
@Maleevlogs 10 ай бұрын
100k අපි කරමූ Q & A video එක 🥰❤️
@nawodaekanayaka4721
@nawodaekanayaka4721 10 ай бұрын
Thankz nanga😍🥰
@user-ei4ji3xn6d
@user-ei4ji3xn6d 6 ай бұрын
Thanks akka❤
@DinuMehansa
@DinuMehansa 2 ай бұрын
Akki mt tynneth oil skin ekk oya use krna facewash aka kiynnko
@AruniSamarasinha
@AruniSamarasinha Ай бұрын
Dry skin ekata dana dewal pahadiliwa kiyannako monawada danna mekata kiyl please
@dulaniidunil297
@dulaniidunil297 4 ай бұрын
ඔයා හරිම ලස්සනඊඊඉ akkkiiii
@sajeewarathnakumari4651
@sajeewarathnakumari4651 6 ай бұрын
Akke බෙල්ලට , අත් වැලමිට කලු ගතිය යන video ekak gennako
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 26 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 12 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 7 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
My Glass Skin Treatment with Piumi Srinayaka #trending #piumisrinayaka
9:18
Hello Ladies Sri Lanka
Рет қаралды 279 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 26 МЛН