නැන්දම්මාගේන් ලේලිට හොද පාඩමක්/Family Cooking /Sarah's Cooking Class

  Рет қаралды 140,158

UK Jeewithe

UK Jeewithe

Күн бұрын

Пікірлер: 576
@yamunamanel5431
@yamunamanel5431 Жыл бұрын
සාරා හැමදේම ආසාවෙන් ඉගනගන්නවා . සාරා නිහතමානී , සුන්දර ආදරෙ හිතෙන කාන්තාවක් . ඒ වගේ කෙනෙක් බිරිඳ කරගන්න ලැබීම ඔයාගෙ වාසනාවක්. 💖💖
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@stephanchris12
@stephanchris12 Жыл бұрын
ඇත්ත වෙන පිටරට ගැහැනු එක්ක බලද්දී මෙයා හරිම නිහතමානීයි
@manelswarnamali4370
@manelswarnamali4370 Жыл бұрын
හරිම හොද කෙනෙක්
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 Жыл бұрын
100% agreed ...❤❤❤
@SagaraPerera-dk7pj
@SagaraPerera-dk7pj 6 ай бұрын
Harima hoda wife kenek lebila tiyenne aiye oyata.budusaranai hemotama
@sanathduminda4607
@sanathduminda4607 Жыл бұрын
හොඳ කිකරු බිරිඳක් විදෙස් කාන්තාවක් උනත් කියනදෙ හරියටම තෙරුම්ගත්ත..ජයවෙවා තෙරුවන්සරණයි ....!
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
බොහොම ස්තූති ❤❤
@chaminawoda6245
@chaminawoda6245 Жыл бұрын
සාරා ගෙ හිනාව ලස්සනයි.... එයා හදවතින්ම පොඩි දේවල් වලින් ගොඩක් සතුටු වෙන කෙනෙක්.... 🙂❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@nayanavinodani7148
@nayanavinodani7148 Жыл бұрын
සාරා හරිම නිහතමානි කෙනෙක් ඔයාව හොදින් තේරුම් අරගෙන ඉන්නවා ඉස්සරහට තවත් ලංකාවෙ වගේම කෑම කන්න පුළුවන් වෙයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි !
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow ow amma yanna kalin thawa kamajathi hadanahati igena ganna kiyala thiyenne sarahta .Thank you ❤❤
@Shenuki-
@Shenuki- Жыл бұрын
අනේ සාරා හරිම හොදයි... එයාට හරිම සතුටුයි හස්බන් එයාව අගය කරනකොට.. ඒ සතුට එහෙම්මම තියෙන්න කියල සුබ පතනවා🥰💓💓💓
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@indranisilva6980
@indranisilva6980 Жыл бұрын
Yes ❤
@emiliaolar5679
@emiliaolar5679 Жыл бұрын
U
@mm6108
@mm6108 Жыл бұрын
මම ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බැලුවා.. කමෙන්ට් කරන පලවෙනි පාර .. මම හරිම ආදරේයි සාරා අක්කට මොකද එයා හරිම අව්‍යාජයි.... ඒ වගේම හරිම දක්ශයි.. එක පාරින්ම ඉදි ආප්ප හදන හැටි ඉගෙන ගාත්තා ඇත්තටම මටත් තාම අමාරුයි ඉදි ආප්ප හදන්න තනියම .. ඉතිම් එයා ගැන හරිම ආඩම්බරයි සතුටුයි ... මම හිතනවා ඔයා සිංහල හොදට ඉගෙන ගත්තම මේක කියවයි කියලා... මම ලංකාවෙන් 🇱🇰 මල්කි.. ඔයාලා සේරටම බුදුසරණයි ...
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you malki .
@sheharamanuthmi
@sheharamanuthmi Жыл бұрын
ඉඳි ආප්ප අතින්ම කෑවනම් තව රසට දැනෙයි..Hello Zara, Get used to eating with your hands in the Sri Lankan way. You will feel the taste of Sri Lankan food even more😍😍😍
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
අම්මා ලස්සන ට සාරාට teachකරා සාරා හොදට ඉගෙන ගත්තා මල්ලි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉදිආප්ප කන්න ගොඩක් ආදරෙයි ❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you .
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
මං ලගදි ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තේ ඇත්තට ම හරිම ලස්සන පවුලක්.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤
@sandyaperera5555
@sandyaperera5555 Жыл бұрын
මම ගොඩාක් ආදරෙයි..ඔය නැනදම්මගෙයි ලේලිගෙයි ආදරයට...❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤❤
@deviranasinghe8629
@deviranasinghe8629 Жыл бұрын
පුතා දක්ශයෙක් 👍 තේරීම විශිෂ්ඨයි. සාරාට ආදරේ හිතෙනවා අපටත් 💕
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@shanikakumari7852
@shanikakumari7852 Жыл бұрын
විදේශික කාන්තාවක් උනත් හරිම උනන්දුවක් ඇතුව හරිම ආදරෙන් හැම දෙයක්ම තම පවුල් ජීවිතය වෙනුවෙන් ඇය ඉගෙන ගන්නවා හරිම ආඩම්බරයි ජයමවේවා ❤️🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@accesstelecom1961
@accesstelecom1961 Жыл бұрын
හඳහන විශ්වාස කරලා විවාහ වෙන අයට හොද අාදර්ශයක් හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි
@ruchiranayanie7079
@ruchiranayanie7079 Жыл бұрын
මල්ලි සාරා කෝටියකින් හොයාගන්න බැරි නෝන කෙනෙක්.. හරි සිරියාවයි . මං මේ කියපු දේ එයාට කියන්ට. ලබන ආත්මෙටත් හොද බිරිදක් මේ...
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@malshathushani207
@malshathushani207 Жыл бұрын
සාරා හරිම ලස්සනයි 🧡 අහිංසකයි .හැමදාමත් සතුටින් ඉන්න .
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
මෙහෙම බිරිදක් ලබන්න තරම් අයියා ෆට්ට ලකි 🙂 👊 අපෙ ලංකාවේ අයට වැඩිය අවංකයි සාරා අක්කි ඒක මරු 🥳 ආදරෙයි අයියෙ ❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤❤
@PriyankaLiyanage
@PriyankaLiyanage Жыл бұрын
සරා සහ ඔබ හරිම නිහතමානීයි. සැමට සුබ නව වසරක් වේවා.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you .සුබ නවවසරක් වේවා.
@supunrashmi1257
@supunrashmi1257 Жыл бұрын
සාරා කියන්නේ නිහතමානී එකමුතුව කටයුතු කරන්න උත්සාහ කරන කෙනෙක් කියලා මට හිතෙනවා ..මෙවැනි ආදරණීය බිරිඳක් ලබන්න ඇත්තටම ඔබ වාසනාවන්ත කෙනෙක් ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...sara...really you are very nice woman ...as a sri lankan we are very happy to see woman like you ...and you are really lucky to have husband and his family like this ...good luck ...god bless you and your lovely family ...
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤❤
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
ඉදි ආප්ප වංගෙඩිය කොහොම ඇල්ලුවත් ලස්සනට ඒක සෙටි කරනවා සුදු අක්කි ගේ වැඩ මරැ. Well done.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@pusphakanthi2661
@pusphakanthi2661 Жыл бұрын
සරා ඔයා හොද ගෘහනියක් එක පාරෙන්ම අල්ලා ගන්නවා අනේ පවු පුතේ මට හරිම සතුටුයි ඔයාලා සතුටින් හැම දාම ඉන්න ඕනේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් කෝ බබාලා 3 දෙනා god bless sara and familey thank you god 🙏❤️🙏❤️🙏❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you .Puthala innawa video eke anthimata egollo TV balala badagini wela ave .❤❤
@pusphakanthi2661
@pusphakanthi2661 Жыл бұрын
♥️♥️♥️♥️
@nalakasaman9463
@nalakasaman9463 Жыл бұрын
සුභ පැතුම් ජයවේවා.මං ඔයාගේ ගොඩක් විඩීයෝ බලල තියෙනව ලස්සනයි.
@sandyajayasundara9527
@sandyajayasundara9527 Жыл бұрын
සාරා නියමයි . ලස්සනට ඉගෙන ගන්නව. ආසාවෙන් බැලුවෙ
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@formycountry373
@formycountry373 Жыл бұрын
So sweet👍👍👍 මේ රටෙ මිනි මරාගන්න නැන්දම්මාලා ලේලිලාට හොද පාඩමක් 😂
@kanganamarakapuge7015
@kanganamarakapuge7015 Жыл бұрын
Nendammala nikanma wedagena wetenawa Loku Salli Kara Loku depolak wagema Loku dewal thiyena Lelila laga Dana gahanawa.eka ape lankawe nendammalage hetiyak.hemomath newei.tika denek.
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
ලේලි උයන්න ඉගෙන ගන්න ගමන් සිංහලත් ඉගෙන ගන්නවා වගේ ....peaceful නැන්දා ලේලි 😁මටත් ජොයින් වෙන්න හිතෙනවා ..❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Enna enna amma kiyala dei oyatath .🤗🤗🤗
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Жыл бұрын
saara කියන්නේහොඳ බිරිඳක් වගේමඒ දරුවන්ට හොද අම්මා කෙනෙක්ඔබතුමියට හදවතින්ම ආදරෙයිතෙරුවන් සරණයි සියලුම දෙනාට🎉🎉🎉🎉🎉🎉
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 Жыл бұрын
Sarage හිනාව dekkama හරි ආදරයක් හිතෙනවා අහිංසක නිහතමානී කාන්තාවක්. ඔයාලාට hemadama සතුටින් ඉන්න lebewa තුනුරුවන් සරණයි.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@lakminihewawitharana4981
@lakminihewawitharana4981 Жыл бұрын
අනේ....හරිම ආදරණීයයි අක්කී. එයා හරිම හොද බිරිදක්,මවක් වගේම හරිම හොද දුවක්.ආදරෙයි හැමෝමටම❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@Hhhahhahakama
@Hhhahhahakama Жыл бұрын
මං මේ වීඩියෝ එක අහම්බෙන් තමයි අද දැක්කේ හරිම ලස්සන වීඩියෝ එකක් අපිට හරි ආඩම්බරයි අපේ රටේ දේ ඔයාගේ නෝනා හරි ආසාවෙන් ඉගෙන ගන්න එක මල්ලි ඔයාගේ රත්තරනේ පවුලට බුදු සරණයි 🙏 දෙවි පිහිටයි 🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@wanujagajasinghe505
@wanujagajasinghe505 Жыл бұрын
සාරා අක්කයි අයියය හරිම හොඳයි අපි ආසයි ඔයාලගේ vedio බලන්න ඔයාලට හැමදාම සතුටින් ඉන් ලැබේවා.
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
අය හදන කොට ප්ලාස්ටික් තට්ටු වල හදන්න එපා. ශරිරයට විසයි.සාරා නියමයි.හරි අහින්සකයි .❤සාරා හරිම නිහතමානි චරිතයක් .❤ආදරෙයි හැමදාම ...🌹❤️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ Жыл бұрын
ඔබෙ පවුලට යහපත අවුරුදක් වේවා අම්මාට බුදු සරණායි ජෙසු පිහිටයි ආදරෙයි ගොඩක්
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Budusaranai oyalatath
@dammikanandani3431
@dammikanandani3431 Жыл бұрын
Woouu sara good👍👍👍👍👍❤️❤️❤️❤️ Idiappa kannath asaa hituna🥰🥰
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you .❤❤
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
අනේ සාරා එක්කගෙන දවසක නුවර මාලිගාවට එන්නකෝ අපිත් එන්නමි එයාව බලන්න. මම ගොඩක් ආසයි සාරාට එයා ලංකාවෙි කෙනෙක් වගේ හරිම ආදරනියයි.හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Api mepara lankawata awahama kohomath kandy enawa ethakota meet wemu ❤❤❤
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Menna sundara biridak eya asawen hama dema karanne love you sara god bless you 💗💗💗💗💗👍👍👍👍👍👌👌👌👌👌
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Aneee sarah akkinan harima shoi❤️❤️ i love soo much sis sarah😘😘 man kawada hari uk awoth enawa sarah akki balanna ...harima නිහතමානී,adaraniya kenek ...❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤❤Api lankawata enawa me aurudde .Sarahth ekka katha karamu awahama .
@nishanthabalasooriya4152
@nishanthabalasooriya4152 6 ай бұрын
Lassanai,sundarai,lassana sartha pawlak.oyala okkotama.budu saranai.jayawewa 👍❤️
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ❤️❤️
@evelynfernando6357
@evelynfernando6357 Жыл бұрын
putha ඔබ. දෙමව්. පියන්ට. ආදරය. නිසා ඔබට. හොද. බිරිදක්. ලැබිලා. ජෙසු පිහිටය් 🙏❤️🌹
@somakarunaratna4348
@somakarunaratna4348 Жыл бұрын
හරිම සතුටුයි .ඔබට සුන්දර බිරිඳක් ලැබී තියනවා ......Good luck dear
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@lasithalakshani-fn8vl
@lasithalakshani-fn8vl Жыл бұрын
Woww good job Sara.. Happy to see you all working together peacefully abd happily.. You are very lucky to have Sara as your wife..
@gangaroshini8942
@gangaroshini8942 Жыл бұрын
Math baluwa onna sarakkige ideappam hadenawa harema hode akkiyek budusaranai ❤❤❤
@bloomingflowers5403
@bloomingflowers5403 Жыл бұрын
Wow so lovely mama and daughter... you are soo lucky Malli😍
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you so much 😊
@sujaniherath3105
@sujaniherath3105 Жыл бұрын
Ane Sara godak hoda kenek . obe harema lucky me vage Rathtaran gunayahapath biredak labanna oba godak vasanavanthai.
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
සාරට සුබ පතනවා දැන් ඔයා ලංකාවේ බුදුසරණයි wish your all the best sara weldon
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
සාරා කියන්නේ ඉතාම නිහතමානී සුන්දර බිරිඳක් .ඇය සෑම දෙයක්ම ඉතාම උනන්දවෙන් ඉගන ගන්න කෙනෙක්.ඇත්තටම මල්ලි ඇය නිරහංකාර ප්‍රියමනාප කාන්තාවක්.ඇයට හිනා වෙන්න එපා.පව්.ජය වේවා .අම්මාට ඇතුළු සියලුම දෙනාට බුදු සරනයී .
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
බොහොම ස්තූති ❤❤❤❤
@kwkw7563
@kwkw7563 6 ай бұрын
ෂාරා හරිම හොද අහංකාරකමක් නැති බිරිදක් මම හැමදාම බලනවා ෂාරාබලන්නමයි කරන කියනඑවා අහන්න හරිම අාෂයි එවගේෂරාගේ ෂුවාමියත් හොදයි හිනා උනු ගමන් ඉන්නේ මේ පව්ල දිනෙම් දින දියුනුවේවා දෙවිපිහිටයි
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ❤️❤️🙏🏼🙏🏼
@LifeMR
@LifeMR Жыл бұрын
Wow Lassanei Sara good wife mom and daughter in low ❤❤❤❤❤❤❤ God bless you all
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
සාරා හරිම නිහතමානී කාන්තාවක්,ඔයාල සියලුදෙනාටම හදවතින්ම ආදරෙයි ,තෙරුවන් සරනයි 😍😍👍♥️♥️♥️♥️♥️
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@heshaninethmini8542
@heshaninethmini8542 Жыл бұрын
Chef sara is the best ❤️❤️ you are soo cute akki 😊
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@asafernando6290
@asafernando6290 Жыл бұрын
වේවැල් තට්ටු ලංකාවෙන් ගෙන්වා ගන්න. එක එක්කෙනාට ආදරණීය බැදීම නියමයි.සාරාට අතින් කෑවනම් රසයි.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ammala aith enakaota genna ganna oni .Thank you
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
සාර harima හොඳයි කියන de හිනා වෙලා ahagena innae oyala හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa සාර ❤️❤️💐💐💐🇱🇰🇱🇰🇱🇰
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@ramyaneligama6756
@ramyaneligama6756 11 ай бұрын
අනේ එයාට සිංහල හොඳට තේරෙනවා. උවමනාවෙන් ඉගෙන ගන්නවා. හොඳ ගෑනු ලමයෙක්. අම්මව මාසයක් තියාගත්තා නම්, සාරා ඉංග්‍රීසියෙන් කතා කරන්නෙම නෑ. ආසයි බලන් ඉන්න. එංගලන්තෙ අයගෙ හිත් හරිම relax. සීතලටද මන්දා. මමමාස 5ක් හිටියා. ජීවිතේ සැහැල්ලුම කාලය. ඔව් ඇත්ත උයන්න ලේසියි. fresh milk තමයි. තෙරුවන් සරණයි ! ඔයාලට. ❤❤❤
@ukjeewithe
@ukjeewithe 11 ай бұрын
Thank you❤️❤️
@gayanipradeepika-ul9vb
@gayanipradeepika-ul9vb 5 ай бұрын
Hi nihatha mani biridak aththatama harima hoda charithayak balanna thamange nandammath ekka inna lassana paulatama b.s❤
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
Thank you ♥️♥️♥️
@sudharshaniranathunga5226
@sudharshaniranathunga5226 Жыл бұрын
Saraha harima nihathamani biridak hemotama budusaranai Devi pihitai
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@samanthibandara1624
@samanthibandara1624 Жыл бұрын
Shara hari nihathamani kanek..harima asawan kama hadanne igane gannewa.good...❤❤
@niroshadamayanthi5446
@niroshadamayanthi5446 Жыл бұрын
Savage mune awankakama ....nihathamani kama muuna pura pathirila thiyenne..harima lassanai
@sadushasadusha8384
@sadushasadusha8384 Жыл бұрын
සරා ඔයා ලන්කාවේ කාන්තාවන්ට වඩා හොදට ඉක්මනට ඉගෙන ගන්නවා. හොද බිරිදක්❤️❤️
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 7 ай бұрын
හරි ලස්සනයි සතුටින් බැලුවේ සාරා හොඳට තෙරුම් ගන්නවා කියා දෙන එවා.සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ❤️❤️
@ddsriyani3426
@ddsriyani3426 Жыл бұрын
Sara hoda lassan kikaru ahinsak dukta sapata onama dayakata hadawatha lassan kanthawaka harima adaryai ❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@mekalaindeewari7330
@mekalaindeewari7330 Жыл бұрын
Oya hari hodai sara akke budusaranai oyalata
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාරාට අාසා හිතෙනවා .ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි!!!
@irangiliyanage3167
@irangiliyanage3167 Жыл бұрын
Sara honda gunayahapath duwek
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@THARUx7300
@THARUx7300 Жыл бұрын
අම්මා...❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤
@HeshanthaFernando-sm3im
@HeshanthaFernando-sm3im 7 ай бұрын
Wow she is learned very quickly. God bless you all.
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️♥️
@sumanasamara3274
@sumanasamara3274 Жыл бұрын
ඔයාල සියලුම දෙනට බුදුසරණයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Oyalatath budu saranai 🙏🙏
@anomakanthi634
@anomakanthi634 Жыл бұрын
අම්මට හොද යේලි කෙනෙක් යේලීට හොද නැන්ද්අමිමේක් හැමෝම සතුටින්ම ඉන්න තෙරුන් සරණයි ඔයලට
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
Sara you are so good, precious 💖 lady
@janakaruff1182
@janakaruff1182 Жыл бұрын
Wow very nice Amma e lalei harijan ekamutue Hari satutui Hamada hodata karanwa nanga lankawA vaga jasu 💕💕💕💕💕💕💕
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@manorielvitigala7521
@manorielvitigala7521 Жыл бұрын
Sara is a good wife. I wish you both the best in your married life.❤️❤️
@shehandanushka1547
@shehandanushka1547 Жыл бұрын
Adareiiii godak itin oyalata aiyata tamai godak adare, 😍🥰🥰😘😘♥️ bs parisamin inna okkoma
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@warnakitulgoda5706
@warnakitulgoda5706 Жыл бұрын
සාරා හරි නිහතමානි.well done sara
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@niroshapriyanganie608
@niroshapriyanganie608 Жыл бұрын
නිහතමානී සාරා.....සුන්දර පවුලක්...තෙරුවන් සරණයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@Ranirani-cx4fn
@Ranirani-cx4fn Жыл бұрын
Shara nehatamane hoda kantawak malli oyata labelateyanni.pawlatama bs ❤❤❤
@indrakumari4869
@indrakumari4869 Жыл бұрын
කරන දේ හදවතින්ම කරනවා එයා 😘
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤❤
@akilamadushani1987
@akilamadushani1987 Жыл бұрын
ගොඩක් husbandලා wifeව අගය කරන්නෙ නෑ. පුංචි හරි අගය කිරීමකින් කොච්චර සතුටක් ලබනවද? සාරා හරිම වාසනාවන්තයි. ඔයාලා හැමෝටම වාසනාවන්ත නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.
@chamilalasanthi5379
@chamilalasanthi5379 Жыл бұрын
සාරා කියන්නේ ගුනවත් අම්මා කෙනෙක් ,බිරිඳක් ,හොදම හොද ලේලියක්,තෙරුවන් සරනයි ,
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@malikam7925
@malikam7925 Жыл бұрын
Ape Gadara Mamaa ""Sara,""Godak Hodai, Mon Oyage Videos Beluwe Harima Asawen,, Lankaweta Giya Oyalata Siyaluma Deviyange Pihita Araksawa Nirathuruwa Labi Apahu Anna Labewa, 🌹🌹💗💟 Budu saranai 🙏🙏 Alla 🤲🤲 Devi Pihitai Malliya Oyala Siyaluma Denata
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you 🙏🙏❤❤❤
@sweenyfernando8830
@sweenyfernando8830 Жыл бұрын
Wow ! Very interesting 👌 😊❤❤❤❤❤❤Happy New year. All of you all the best !! Wish you good health !
@sanjujayarathne7269
@sanjujayarathne7269 Жыл бұрын
Sara,amma and thaththa soo sweet and very genuine..❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@ashahemage7610
@ashahemage7610 Жыл бұрын
Sara is good. She can do it correctly
@t9tv278
@t9tv278 Жыл бұрын
හරිම ශෝක් අනේ,
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@isurumadushan7955
@isurumadushan7955 Жыл бұрын
Sara ane family very lovely.theruwan saranai and goad bless 🙏🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤🙏🙏
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 4 ай бұрын
සාරා හරීම ආදරණීය චරිතයක්....ලන්කාවෙ විදිහටම වැඩකරන්න උත්සාහ කරන්නෙ හරිම කැමැත්තෙන්.. සාරාට සේරම අස්කරන්න දීපු එකනම් හරිනු..පිරිමි ආධිපත්‍ය වගෙයි
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
Thank you, hapoo ehema naha api dennama hama wadema karanawa,
@salikapriyanthi2990
@salikapriyanthi2990 6 ай бұрын
මම ඔයාලගේ video බලන්නේ හරි අසාවෙන් සිංහල කෑම හදන්න කියලා දෙන්න තව තවත් සරාට ගොඩාක් ❤❤❤❤ පවුලටම ❤❤❤බුදු සරණයි
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ❤️❤️
@shamilajayaneththi835
@shamilajayaneththi835 Жыл бұрын
Eya harima dakshai.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
අනේ සෝයි අනේ 🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏 උතුම් තුනුරුවනේ සරණයි මුළු පවලට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹 සතුට සාමය රදෙවා හැම මොහොතේ ම 🙏🌹🙏🌹🙏 💞❤️❤️💞❤️💞❤️❤️❤️💞💞💞
@psenarathna659
@psenarathna659 Жыл бұрын
Kohoma hari punchi sri lankawak kala ehenam.budu saranai malli.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤❤
@nilaniwitharana1058
@nilaniwitharana1058 Жыл бұрын
Saraaaaa oya niyama mawak daya bara biridak thunuruwan saranai oba depalata.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@pawaniandjames
@pawaniandjames Жыл бұрын
It’s amazing how she is learning to cook Sri Lankan food 😍❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you. Sarah is really enjoying learning to cook and using all of our spices.
@pawaniandjames
@pawaniandjames Жыл бұрын
@@ukjeewithe that’s really amazing 😍
@Nawanjana196
@Nawanjana196 Жыл бұрын
Ane aiyee api sara akkata Hari asai eya harima lassanai hodai good girl.eyala kata karaddi asai.lassanai ada vedio eka.budu saranai aiyee oyala hemotama ❤❤❤❤🌸🌸🌸🌸🌷🌷🌷🌷💐💐💐💐🌼🌼🌼🌼🌹🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤🙏🙏
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Жыл бұрын
Sara very very Good Lady 👍 God Bless your family,
@lionelsomachandra3852
@lionelsomachandra3852 Жыл бұрын
සාරා ට අපි ආදරෙයි .එයා හොද කෙනෙක් .ඉදිආප්ප අතින් අනල කන්න කියන්න එතකොට තමයි රස ........
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Hamadama sathutin inna budusarani semata 🇦🇪💗😆
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 Жыл бұрын
Puthe oyata hamuwela Inna. Wife harima hodai.oya wasanawanthai eya wage ayek labanna.suba jiwithiyakata pathanawa.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Mrs.wikrama .we proud of you 👏👏👏🙏🙏🙏great 💙💙💙💙 ..
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
I like sara she’s so good for ur family Luv u all Bless you
@PremaratneMunasingheArac-wu1sf
@PremaratneMunasingheArac-wu1sf Жыл бұрын
You can make rice flour in the house
@sweenyfernando8830
@sweenyfernando8830 Жыл бұрын
Wow well done Sara excellent !!
@nck.gamage6345
@nck.gamage6345 Жыл бұрын
හරිම සතුටින් ගොඩාක් හොදයි පරිස්සමින් ඉන්න බුදු සරණයි
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@nck.gamage6345
@nck.gamage6345 Жыл бұрын
@@ukjeewithe welcome
@sriyakanthi1339
@sriyakanthi1339 Жыл бұрын
Sara හැරීම ආසාවෙන් අම්මා එක්ක පටියක් දැම්මා හැරීම ලස්සනයි
@candybpower6492
@candybpower6492 Жыл бұрын
Adarai harima asawan balata sara harima satutin jayawawa❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
සාරා හදපු අපේ කෑම/ Weekend With Us
35:23
LOVE STORY/අපේ කතාව    #ukjeewithe
34:36
UK Jeewithe
Рет қаралды 171 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН