No video

සාරා හදපු අපේ කෑම/ Weekend With Us

  Рет қаралды 34,231

UK Jeewithe

UK Jeewithe

Күн бұрын

Enjoy a typical weekend with us, Sarah cooks Sri Lankan food, Callum has his hair cut and Jayden and Dylan play board games.

Пікірлер: 281
@user-em6rl3nj8y
@user-em6rl3nj8y 3 ай бұрын
සාරා ශෝක් අනේ...එයා ඉංග්‍රීසි පව්ලක උනාට එයා හරි හොද නිහතමානී ගැහැනියක් ...හොද අම්මෙක්,,හොද බිරිදක්..❤
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ❤️❤️
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b 3 ай бұрын
ලස්සන පවුලක් ..හැමදාම සතුටින් ඉන්න ..ජේසු පිහිටයි ඔයාලට..
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ❤️❤️
@yamunamanel5431
@yamunamanel5431 6 ай бұрын
Sara කෑම හදන්නෙ සතුටින්,ආදරෙන්, ඉතින් හැම දෙයක්ම රසට ඇති. සම්බෝල හදන විදේශ කාන්තාවක් දැක්කම යි.
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@sanathduminda4607
@sanathduminda4607 6 ай бұрын
සිංහල කෑම කන කෑම පිහන විදෙස් අය දැක්කම සතුටුයි 👍👍👍👍❤❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
♥️♥️
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 2 ай бұрын
හරිම ලස්සන කෑම පිගානක් සිංහල විදිහට foreigner කෙනෙක් උන ඔයාට මේ විදිහට හදන්න පුළුවන් උන එක ගැන අපි හරි ආඩම්බරයි.❤❤
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ♥️♥️
@user-ku1qi2du4w
@user-ku1qi2du4w 2 ай бұрын
I love your family life. Reall good father and mother. I watch your videos every time. God bless your family.
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you so much
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 6 ай бұрын
සාරා ගොඩාක් හොද කෙනෙක්. ලංකාවෙ සමහර ගැහැණු ඉන්නවා හරියට බතක් උයාගන්ඩ දන්නෙ නෑ. සාරා හැම දෙයක්ම හොඳින් කරනවා. ආදරෙයි මම සාරා ඔයාට.
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@shyamali_wick72
@shyamali_wick72 3 ай бұрын
ඇත්ත අපේ දැන් ළමයි හිතන් ඉන්නේ උයන්න බෑ කියන එක හරි ලොකු දෙයක් කියලා. මේ පවුල දකිද්දි හට හරිම සතුටුයි ❤❤❤
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
ඇත්තටම මේ මල්ලිට හම්බවෙලා තියෙන්නේ හැම අතින්ම පරිපුරන නිහතමානී බිරිදක්.....
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ♥️♥️
@chandiweerakoon3
@chandiweerakoon3 6 ай бұрын
මල්ලි ඔයා වාසනාවන්තයි..සාරා අපේ කෙනෙක්ටත් වඩා ආදරනීයයි..❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@devikaranasinghe6968
@devikaranasinghe6968 6 ай бұрын
Malli you are so lucky to have a lovely, kind & talented wife like Sara. Love to see the cute kids and the happy and calm life of you. Thanks for sharing cute moments with us. Love you all.🥰🥰🥰🥰🥰
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you so much 😊
@kG-vj7tl
@kG-vj7tl 6 ай бұрын
Food looks delicious and I really appreciate Sara’s effort to make Sri Lankan food. She did a really good job. Beautiful family. Kids are adorable. You two are very matching couple too.
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you so much for your kind comments! ♥️
@laylakaram5007
@laylakaram5007 3 ай бұрын
අනේ සාරා ඔයා හරිම නිහතමානි ලස්සනයි ආදරනීයයි හොද බිරිඳක් ❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ❤️❤️
@ayeshafernando3453
@ayeshafernando3453 6 ай бұрын
සර ගොඩක් හොද කෙනෙක් ,එයා ගෙදර වැඩ බබාලගේ වැඩ ,ඔක්කොම කරනව,,හැබැයි ලන්කාවෙ අම්මලාට වැඩියේ සාර වගකීමෙන් කරනව ,,මොකද මම එහෙම කිව්වේ එයා බබාල එක්ක සෙල්ලම් කරනව බබාලටත් ඇහුන් කම් දෙනවඅපේ අම්මලාට මග හැරුණු දෙයක් ඒක ,,
@raveeshaveenadi2590
@raveeshaveenadi2590 6 ай бұрын
😅 ❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 6 ай бұрын
ලංකාවේ තාත්තලාත් ඒ තාත්තා වගේ උනානම් 😎
@indranisilva6980
@indranisilva6980 5 ай бұрын
ඔව් නේද ❤❤
@LakmalYapa
@LakmalYapa 3 ай бұрын
Satutn inna hmadama budu sarnai oya dnnats aiya akka
@hansika7101
@hansika7101 6 ай бұрын
Sara did her best...❤️🔥 She is very talented... Love you all..❤️
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@arigodiyanage
@arigodiyanage 2 ай бұрын
සාරා හිනාවූන ගමන් නියමයිනේ පුතා
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Thank you ♥️♥️
@HomeLifeAus
@HomeLifeAus 6 ай бұрын
I have to say you guys are so much of fun and I love how simple you are all x
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 2 ай бұрын
සොක් අනේ බුදු සරණයි ඔයාලාට❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ♥️♥️🙏🏼🙏🏼
@naveenvimukthi5420
@naveenvimukthi5420 6 ай бұрын
හොද දෙන්නා හරිම ව්නොදයි මල්ලි ඔයා හරිම ලකි
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@udayakumara3753
@udayakumara3753 6 ай бұрын
ලස්සනයි 👍👍👍 ඔයාලටත් සුබ සතියක් තෙරුවන් සරණයි
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 6 ай бұрын
Sara is the best❤❤❤ Loves a lot guys🌹🌹🌹
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@HeshanthaFernando-sm3im
@HeshanthaFernando-sm3im 3 ай бұрын
සුපිරි, නියමයි. God bless all.
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ♥️♥️♥️🙏🏼🙏🏼
@sasindumjayaweera992
@sasindumjayaweera992 6 ай бұрын
අයියේ පව් සාරා අක්කි 😂😂😂❤ ඒ සම්බෝලෙ මිරිස් 😂😂😮
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Sara tikak wadi habai
@user-ir4yn4in1w
@user-ir4yn4in1w 6 ай бұрын
Wow Sara. Looks yummy ..
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you 😋
@kuwaitkuw9297
@kuwaitkuw9297 2 ай бұрын
You are very good Zara. I am very happy to see your cooking. God bless your family 👪
@ukjeewithe
@ukjeewithe Ай бұрын
Thank you so much
@ronaalifernando5563
@ronaalifernando5563 6 ай бұрын
හරි සොක්❤ ජේසු පිහිටයි ඔයාලාට අදරෙයි 🙏❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
♥️♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 6 ай бұрын
ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා 💓💓💓💓
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 6 ай бұрын
Parippu ekata onions row chili danta
@MalJay-qf9mb
@MalJay-qf9mb 5 ай бұрын
It's really a pleasure to see Sara cooking Sri Lankan food and I think you're doing an excellent job! You can use the Pestel Mortar also when you make coconut sambal and it will be just fine. Your hubby is so lucky to have found you! Well done you both! Hope you don't mind my saying this, handles of pots and pans must be turned inward as a child can reach and pull it by the handle, especially Callum prefers to linger around you in the kitchen.
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you so much for your kind words and helpful suggestion. ♥️
@ayeshafernando3453
@ayeshafernando3453 12 күн бұрын
සාර පවුලේ ඔක්කොටම ආදරේ සෝක් ඔයා නම්❤❤❤❤❤
@sajeedilshani1765
@sajeedilshani1765 3 ай бұрын
Sarah if u can add garlic & 1/2 tea spoon of pepper powder in pol sambol u can make it very tasty..
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thanks for the tip!
@dawndias4121
@dawndias4121 6 ай бұрын
Curry leaves in powder form is now available in packets in srilanka. Get it down and use. Very easy and hv a shelf life too
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@lionheartfx
@lionheartfx 6 ай бұрын
Sara is awesome! She really loves you bro.
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@annnilupapeiris1445
@annnilupapeiris1445 5 ай бұрын
Love you sara❤❤l respect you ❤ stay blessed and happy forever ❤️ the nice and lovely family ❤ it's very nice to see such a wanderfull and lovely family like this❤
@ukjeewithe
@ukjeewithe 5 ай бұрын
Thank you ♥️♥️
@Kan_5O7
@Kan_5O7 6 ай бұрын
Wow! Another coolio episodo 👏
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@niluka2266
@niluka2266 6 ай бұрын
Anaa rasa patai godak satutui Anaa budusaranai parissamin satutin inna adarai family I love you baby 💖💖💖💖🇰🇼
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@sujatharajapaksha4715
@sujatharajapaksha4715 3 ай бұрын
Beautiful family . ❤
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you! 🤗
@darshanisachi7817
@darshanisachi7817 6 ай бұрын
හරිම ආදරණියයි සාරා ❤️❤️ තෙරුවන් සරණයි ඔයාලාට ❤️❤️❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
❤️❤️🙏🙏
@shielasamarakoon5727
@shielasamarakoon5727 2 ай бұрын
හLove you all Theruwan Saranayi .. You can apply a bit of oil by hand n microwave Papada for 1 minuit Less fuss Also theres Coconut Milk Powder done by Maggi / Nestle You can keep in fridge for a long time Good / betterfor Aka hodi n kiributh Also just mix coconut chilly powder salt n put some oil in a pan add mustard When it splitters add onion n it smells great then add the coconut mixtureYou can keep it longer too Tastes wow!
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thanks for the tips!
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 6 ай бұрын
Hoda dawasata passe video ekak baluwa adarei budu saranai parissamin innaaaaa 🙏❤️
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@annnilupapeiris1445
@annnilupapeiris1445 5 ай бұрын
හරිම ලස්සන පවුලක්❤සරා ඔයා ගොඩක් ආදර්ශමත් අම්මා කෙනෙක් ❤දරුවන්ව තේරුම් ගැනීම ඔවුන්ව අගය කිරීම ඒ හැමදේකදිම ඔයාල දෙන්නා හරිම ඉදිරියෙන් ඉන්නවා❤ආවාසනාවකට ලංකාවේ බොහොමයක් පවුල්වල විනයක් නැති දෙමවුපියන් ට වගේම මුළු සමාජයටම ප්‍රිය මනාප නොවන ආකාරයෙ අකීකරු දරුවන් පිරිසක් ඉන්නෙ ආදර්ශයක් නොවන ආකාරයෙ පවුල් ජිවිත ගත කිරීම නිසා වෙන්න පුළුවන්❤ඔයාල දෙන්නට මාගෙ ආචාරය ආශිර්වාදය❤ තෙරුවන් සරණයි මල්ලී❤ පරිස්සමින් ඉන්න❤ඔය ලස්සන කරුළු කූඩුවට හදවතින්ම ආදරෙයි ❤
@ukjeewithe
@ukjeewithe 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🙏🏼🙏🏼
@thamarajayasiri416
@thamarajayasiri416 3 ай бұрын
හරිම ආසාවෙන් බලන් හිටියා.සාරා ගොඩක් හොඳ දුවෙක්.එයාට සම්බෝල හදන්න පොඩ් වංගෙඩියක් ගෙන්නලා දෙන්න.
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Wangediyak thiyanawa,
@mangalajayawardena8387
@mangalajayawardena8387 6 ай бұрын
Sara is clever at cooking Anyway husband admires her always Happy family Kids not to be seen hv they gone to school.? Theruwan saranai 🙏🙏🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you so much
@sameeramadhushani6926
@sameeramadhushani6926 6 ай бұрын
good job Sarah....❤❤❤❤❤❤ love u all
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 6 ай бұрын
Wow wonderful 🇮🇹
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@lionheartfx
@lionheartfx 6 ай бұрын
පව් අයියේ සාරා අක්කා. මගේ සුදු පෙම්වතිය මට කෑම හදල දෙන්න හදන කොට මමත් ඔයා වගේ එයාගේ කෑම වලට හිනා උනා ජොලියට. ඊට පස්සේ එයා කවදාවත් ලංකාවේ කෑම හදන්න උත්සාහ කරේ නැහැ. සුදු කෙල්ලෝ හොඳයි. ඒත් එයාල අපේ විහිළු වලට හිත රිද්දව ගන්නවා.
@lalwimalasiri7506
@lalwimalasiri7506 6 ай бұрын
Mamath asama kama weelak. Paripp vesasi. Oyala hamotama theruwan sarani ❤❤❤🎉.
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️🙏🙏
@tharinduwimalaweera3604
@tharinduwimalaweera3604 6 ай бұрын
use chilies pieces and bender to mix sambol
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you
@sreemathilka9633
@sreemathilka9633 6 ай бұрын
සාර ඔයගේ කෑම රස ඇති නේද හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 6 ай бұрын
Good for you Sarah .. trying out Sri Lanka food is really great.. But needs to tell you something after adding the lime you need to wash your hands cause after squeezing it ... The Sambal tastes bitter .. so remember to wash your fingers before mixing it .. looks so tempting... Yummy combination.... Well done Sarah... Enjoy.. lovely video....
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you so much for your kind words and suggestion ♥️
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 3 ай бұрын
හරි ලස්සනයි හරි ආදරනියයි❤❤❤❤❤❤ බුදුසරනයි
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you ♥️♥️
@malakab3290
@malakab3290 6 ай бұрын
So sweet!!
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you! 😊
@pablupablu4965
@pablupablu4965 6 ай бұрын
Theruwan sarani oyalata parissamin sathutin hamadamath inna labewa bs 🌹🌹🌹🌹🌹🌹❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@anomamapa8718
@anomamapa8718 6 ай бұрын
Sara is very sweet and cute lady intelligent too l like her very much and sweet happy couple
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@disnarangani3108
@disnarangani3108 3 ай бұрын
ane sara nangi harima hoda kanak tharuwan saranai oyala hamotama❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ❤️❤️
@shehanibandara3135
@shehanibandara3135 3 ай бұрын
Sara lovely lady❤
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ♥️♥️
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 2 ай бұрын
පොල් මිරිකනව වගේ ❤
@tharangaharshani6900
@tharangaharshani6900 6 ай бұрын
May god bless you all
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@user-db8ht8uv3o
@user-db8ht8uv3o 3 ай бұрын
Sara is such a lovely woman not like proud wemen in Europe. In that case,. You are so lucky
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ❤️❤️
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 6 ай бұрын
Next time add chilli flakes instead chilli powder when preparing coconut sambol .Good job Sara.❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thanks for the tip
@rketagodage
@rketagodage 3 ай бұрын
Parippu akata garlic cinnamon danna godak rasai sara oyanam harima hoda kenek ❤❤
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ❤️❤️
@shiromianneperera2064
@shiromianneperera2064 2 ай бұрын
Looks yummy. Proud of you.
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you 😋
@tomokhadr3543
@tomokhadr3543 6 ай бұрын
Sara kiyanne hodama sis kenek mokada meyage hama wadakma clean and clear 👌 sara your very great full i love you families we'll done you did your samble in correct can i tell you something mixed with one tomato 🍅 it's going to be extra test Bye lovely girl and my country Boys Bs hama denatama ❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you so much 🙂
@chandanawoodenfloors1597
@chandanawoodenfloors1597 6 ай бұрын
I think she can understand our language very well bro 🥰🥰
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you ♥️♥️
@HelanMalini-en1sw
@HelanMalini-en1sw 3 ай бұрын
Haremaadaraee
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 6 ай бұрын
Adarei
@shamasenadeera8462
@shamasenadeera8462 6 ай бұрын
සාරාට කියන්න එයා හොඳ ම හොඳ බිරිදක්. කියලා ලංකාවේ සමහර නෝනා ලාවත් ඔයවගේ නෑ. ඒක එයාට කියලා එයාව ඇත්තටම අගය කරන්න .දවසක දකින්න ආසම කෙනෙක් ❤ අම්මා ලා එන වෙලාවට පොඩි වංගෙඩියක් ගෙන්නගන්න. සම්බෝල කොටන්න. සම්බෝලෙට දාන්නේ කෑලි මිරිස් . ආදරෙයි සාරා ❤❤.
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@gayathriherath2191
@gayathriherath2191 6 ай бұрын
Ane man saarata aadrei.. eya godaak hoda wife kenek, godaak hoda amma kenek 💝🧚
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@user-yd3oy3dx8y
@user-yd3oy3dx8y 2 ай бұрын
එයා බලන්න ලන්කාවේ ගොඩක් කාන්තාවෝ.තමන්ගෙ නැන්දම්මට සලකන්නෙ බල්ලන්නට වගෙ.ඒත් සාරා නියමයි
@ayeshafernando3453
@ayeshafernando3453 6 ай бұрын
Wow nice food ❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you 😋
@Thilanka-suddah
@Thilanka-suddah 6 ай бұрын
Godak hodai akke .aiya hina wenna vitharai danne neda akke😊oyalata budu saranayi...🌹❤❤👍😊
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@asafernando6290
@asafernando6290 6 ай бұрын
සාරගේ කච කචෙත් sweet. ❤ Bs!
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
♥️♥️♥️
@LalithaIrangani-qi3kc
@LalithaIrangani-qi3kc 2 ай бұрын
Nice family God bless
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you 😊
@nayomijayasinghe5088
@nayomijayasinghe5088 3 ай бұрын
Ayya dont put water for desicated coconut, next time u can try with coconut milk or fresh milk It really taste 👍
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Will try next time,Thank you
@pawaniandjames
@pawaniandjames 6 ай бұрын
She did a good job, the food looks so good 😍
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@cindybuultjens2763
@cindybuultjens2763 6 ай бұрын
Kema rasa patai miris wadi unama thakkali podiyata kapala danna. Ehema rasai
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@manelkumari-cq4qj
@manelkumari-cq4qj 6 ай бұрын
Sara is fantastic 👏
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@MrEddieclicks
@MrEddieclicks 6 ай бұрын
God bless you both and your kids ❤
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you ♥️♥️
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 6 ай бұрын
අනේ මංදා. මේ darling යි honey යි එකතුවෙලා කරන කෝලං.ගෙදර තියෙන තරම් මිරිස් කුඩු දාලා සම්බෝලෙ ඇනුවා නෙවෙයි.පොල් මිරිකුවා.....😂 කරන job එකට අමතරව saloon එකක් දාගත්ත නම් හොඳ නැද්ද .ලස්සනට කොන්ඩෙ කැපුවා කැලම්ගෙ... ශෝය් අනේ ඔයාලා...❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@MobileYouser-qc9me
@MobileYouser-qc9me 22 күн бұрын
And
@keerthimalli3504
@keerthimalli3504 3 ай бұрын
❤ good job sara👌👏🇱🇰
@ukjeewithe
@ukjeewithe 3 ай бұрын
Thank you ♥️♥️
@jeewanthirathnamali7501
@jeewanthirathnamali7501 Ай бұрын
sara is good wife& good mam
@ukjeewithe
@ukjeewithe 28 күн бұрын
Thank you ♥️♥️
@tcfdesilva1761
@tcfdesilva1761 6 ай бұрын
ඔයාගෙ නෝනාට හොඳට සිංහල කෑම හදන්න පුළුවන් වගේ,ඔයා වෙන්නැති පුරුදු කරන්න ඇත්තේ.👍👍❤ ජයවේවා ✌️ දෙවි පිහිටයි❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️ mmai ammai thamai
@indranisilva6980
@indranisilva6980 5 ай бұрын
3:41 3:47
@indranisilva6980
@indranisilva6980 5 ай бұрын
ආද ආදරේයි ❤❤❤
@ik6298
@ik6298 6 ай бұрын
Woooww
@sujasonje9454
@sujasonje9454 6 ай бұрын
ඔය පොල් එක මමත් පාවිච්චි කරනවා. පොල් ටිකට උණු වතුර ටිකක් දාලා කලවම් කරලා විනාඩි 10 විතර වහලා තියන්න.❤❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Ow eka aththa
@bestone6948
@bestone6948 6 ай бұрын
ජයවේවා හැමෝටම 🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@shyamali_wick72
@shyamali_wick72 6 ай бұрын
Sara is very good wife and mom ❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@lankalanka2440
@lankalanka2440 6 ай бұрын
❤❤❤wpw wpw sara niyamai god bless every body
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@erandajanaka3790
@erandajanaka3790 3 ай бұрын
im pretty sure you added too much curry powder....2:00 😂😂.
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
🤣🤣
@janakakumara3234
@janakakumara3234 6 ай бұрын
පට්ට සාරා cook
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@dilanthiupuliseneviratne8646
@dilanthiupuliseneviratne8646 6 ай бұрын
Theruwansaranai , ,
@user-yd3oy3dx8y
@user-yd3oy3dx8y 2 ай бұрын
සාරා ශෝක්.සින්හල ටිකක් උගන්වන්න බුදු සරනයි ඔයාලට
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
Thank you ♥️♥️
@surangasampath485
@surangasampath485 6 ай бұрын
තෙරුවන් සරනයි හැමෝටම
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@lankalanka2440
@lankalanka2440 6 ай бұрын
❤❤❤❤❤malli karawala kallakuth thibunanam ela appa mn kuwait wala inne mn ada uyanawa sarage kama
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Niyamai neda
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 6 ай бұрын
ගේම් එක නම් පට්ටම ❤😂😂
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Ekanam aththa
@chaminikumari5261
@chaminikumari5261 6 ай бұрын
නියමයි සාරා❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
@gitamahadura5022
@gitamahadura5022 3 ай бұрын
Budu saranaei seiyaluma dayvei peiheitaei
@ukjeewithe
@ukjeewithe 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@user-sq2uq1uc5k
@user-sq2uq1uc5k 2 ай бұрын
Mala kolam
@Saumperera
@Saumperera 6 ай бұрын
අය්යෙ සාරා අක්කට කියන්න ආපහු සම්බෝල හදද්දි ලූනු,කෑලිමිරිස්,ගම්මිරිස් ටිකක්,ලුණු කැමතිනම් එක සුදුළූනු බිකක් ,උම්බලකඩ ටිකක් ග්‍රයින්ඩර් කප් එකේ දාලා යාන්තමට වතුර පොඩ්ඩක් දාලා ග්‍රයින්ඩ් කරලා එක පේස්ට් එක පොල් එකට දාලා දෙහි දාලා අනලා ගන්න කියලා.....ගලේ අඹරලා ගන්නවා වගේම එනවා...👌
@ukjeewithe
@ukjeewithe 5 ай бұрын
Thank you ♥️♥️
@user-qf4kc9kh7f
@user-qf4kc9kh7f 2 ай бұрын
@nilminiabegunawardana2256
@nilminiabegunawardana2256 6 ай бұрын
❤❤
@nishanthiperera1265
@nishanthiperera1265 6 ай бұрын
nice food wow ❤ සම්බෝල
@ukjeewithe
@ukjeewithe 6 ай бұрын
Thank you ♥️♥️
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
LOVE STORY/අපේ කතාව    #ukjeewithe
34:36
UK Jeewithe
Рет қаралды 170 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН