KFC Chicken ඔරිජිනල් රෙසිපිය | වැඩි කැටයම් වැඩි දේවල් මොකුත් එපා | KFC CHICKEN RECIPE

  Рет қаралды 368,982

Family Kitchen

Family Kitchen

Күн бұрын

Пікірлер: 237
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
චිකන් කකුල් 4ක් සුදුලූනු පේස්ට් තේ හැදි එකක් විනාකිරි තේ හැදි එකක් බේකින් පව්ඩ්‍ර් තේ හැදි එකක් මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ඉගුරු කුඩු ලුනු ( මේ දේවල් ඔයාලගෙ රස අනුව දාගන්න) බැටර් එකට පාන් පිටි කෝප්ප බාගයක් කෝන් පිටි කෝප්ප බාගයක් රස අනුව ලුනු බිත්තරයක් කිරි හෝ වතුර පදමට (ටිකක් ගොරෝසු බැටර් එකක් හදාගන්න.) පිටි මිශ්‍රණයට පාන් පිටි කෝප්ප එකක් කෝන් පිටි මේස හැදි හතරක් ලුනු ටිකක් කිරි ස්වල්පයක් චිකන් ටික බැදගන්න අවශ්‍ය තරමට පොල්තෙල් 🙈🖤🖤🖤🖤🖤🖤🖤🖤
@ashokajayasinha725
@ashokajayasinha725 Жыл бұрын
o
@damayanthihemachandra4746
@damayanthihemachandra4746 Жыл бұрын
8ul. M
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Thank u good job🌹🍒💐
@sumuduranasingha7297
@sumuduranasingha7297 Жыл бұрын
Resapiya pahadili akke thank
@shalinifernando5661
@shalinifernando5661 Жыл бұрын
❤❤ thank you family kitchen
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
කෑල්ලක් කන්නම හිතෙනවා. එහෙත් දුවෙ, මගෙ අත දිග මදිනෙ. ලස්සන වැඩසටහනක්., ලස්සන දරුවෙක් ගෙන්.. අම්මටයි, පූතාටයි දෙන්නටම බූදූ සරණයි.
@chamilfernando9296
@chamilfernando9296 Жыл бұрын
Corn flour වෙනුවට නොදැන custord powder දැම්මා. ඒත් හොදට ආවා!
@eshandias7796
@eshandias7796 Жыл бұрын
අලුත් recipe නම් ඉතින් Family Kitchen තමයි ❤❤❤❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
කමුද❤😂
@paskuwalhandimuditha4663
@paskuwalhandimuditha4663 Жыл бұрын
රස පාටයි
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 Жыл бұрын
thank you dear ඔයාගේ රෙස්ට් එක මං හැදුවා
@sweethome7551
@sweethome7551 Жыл бұрын
කඩෙන් ගිනි ගණන් දීලා එකම තෙල් එකේ බැද බැද දෙන කෑම ගන්නවට වඩා ගොඩක් හොදයි මේ වගේ පිරිසිදුව ගෙදරදීම පහසුවෙන් කෑම හදා ගන්න එක පොඩි අයට වුණුත් බය නැතුව දෙන්න පුළුවන් ❤️ ස්තූතියි ♥️ ඇත්තටම වීඩියෝ එක බලන් ඉන්න ආසයි පොඩි පැටියා නිසා තවත් ආස හිතුනා♥️ බුදු සරණයි 🌺🙏
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Ekanee ❤️❤️❤️🥰
@thewoksl
@thewoksl Жыл бұрын
අනිවාරයෙන්ම
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියා දෙනවා 😊 ස්තූතියි ඔයාට ❤
@ArunaSubasingha
@ArunaSubasingha Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවේ අක්කේ මාත් හදනව thanks අක්කේ
@Sinu6300
@Sinu6300 11 ай бұрын
Thankyou අනේ.හැමදාම මේ වගේ recipes ඕනි.❤❤❤👍👍
@senanayekajp7102
@senanayekajp7102 Жыл бұрын
Lunu thiyana nisa aduwen danna lkiwe mata ethana gataluwak una lunuwala issrla danawada attama hoda resapiekak thanks oyata
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තූතියි ඔයාට .අනිවාර්යයෙන්ම හදනවා ❤️❤️❤️❤️
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
🥰❤️❤️❤️
@rohansunimal3306
@rohansunimal3306 11 ай бұрын
Watin video akak ❤
@samanthafernando4196
@samanthafernando4196 Жыл бұрын
Thanks just discovered your channel. Thanks for the great resapee
@pushpakumaribatagalla238
@pushpakumaribatagalla238 Жыл бұрын
ස්තුතියි ..., හරිම පැහැදිළි ව අලුත් දේවල් කියලා දෙනවා... හදලා බලන්න ආසයි... මං ඔයාගෙ Date Bar recipe එක ත් හැදුවා .. නියමයි ... .💖
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️❤️
@kamanireeta9882
@kamanireeta9882 Жыл бұрын
Godak dewal dana gaththa thanks❤❤❤
@kumudinirathnayake2023
@kumudinirathnayake2023 8 ай бұрын
බොහොම ස්තුතියි 🌹😊
@nirashathilakarathne848
@nirashathilakarathne848 9 ай бұрын
ලස්සනයි wede.. oyathh ලස්සනයි . Puthath shoi... mn beluwa. Oyage clip eka. Niyamai
@thanurideshika7144
@thanurideshika7144 Жыл бұрын
මාත් ඔයාගෙ recipe එක බලලා පලවෙනි පාරට හැදුවා.හරිම රසයි.Thanks Dear.❤❤❤
@thanujaimali3245
@thanujaimali3245 Жыл бұрын
දැන් හැදුවේ මාත් .රසයි
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
💖💖
@නිරෝධාබණ්ඩාර
@නිරෝධාබණ්ඩාර Жыл бұрын
Woow කන්න හිතෙනවා අක්කී.ගෙදර තියන දේවල් වලින් රසට කෑම හදන්න ඔයා හැමදාම කියලා දෙනවා.තව ඉස්සරහටත් මේ වගේ රසම රස recipe කියලා දෙන්න ❤️❤️❤️❤ 🐔 🐔 🐔 🍟
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
හා😊😊😊😊 ❤❤❤❤
@perera9535
@perera9535 8 ай бұрын
අනාගත chef puncha.❤❤❤
@hashinidulanjana321
@hashinidulanjana321 Жыл бұрын
Akki Maru...lassanata programe ekak wage karanawa.babath shoke.
@hemanthadesilva527
@hemanthadesilva527 4 ай бұрын
Super Excellent job 🎉! Can't wait to try it ❤...! I really appreciate your cute son's support that mounts the video. "Hi.. baby..!" God bless you.
@yvonnedilkusha7829
@yvonnedilkusha7829 Жыл бұрын
Your the best 🎉 my family love it ❤️
@kaanthiperera6277
@kaanthiperera6277 Жыл бұрын
Thank you so much for your detailed recipe. Actually it looks delicious and sounds very accurate. Can’t wait to try.
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Hope you enjoy ❤️❤️❤️🥰
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Thank you dear. I tried it several times but cudnt success. Have to try on yr one...
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
You can do it! Try this one ❤️❤️❤️🫶
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Ok ❤❤❤
@ishararathnayka1377
@ishararathnayka1377 Жыл бұрын
konflower nthuwa hdnn pluwnd.thanxs vidio digtm krn ynn.👍
@nataliedunuwille4023
@nataliedunuwille4023 Жыл бұрын
I made this and the rice also.It was sooo good
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
කියලා දුන්නාට ස්තූතියි.
@udeshvimukthi1476
@udeshvimukthi1476 Жыл бұрын
mama mechchara kal hithagena hitiye oya recipy eka hadanna amarui kiyala eth oya kiyala dena vidiyata hari lesi💖❤😇
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Ekane onna dan hadanna 😌
@nilukalu
@nilukalu Жыл бұрын
sweet kollek..so helpful to mom.. He will be a good cook in the future!!! Very good recipe ...thanks for sharing. You explained so well step by step...Thank you so much and God's blessings !!!😍❤
@ruhansa7174
@ruhansa7174 Жыл бұрын
Akki can you please do some videos about your skin care, hair care products & food suppliments
@NadunLakmal
@NadunLakmal Жыл бұрын
අක්කෙ පිට්ස එකක් ගෙදරදිම හදා ගන්ඩ වීඩියෝ එකක් ඩාකෝ plzz😊
@Sayurikalpana12
@Sayurikalpana12 Жыл бұрын
ම්ම්ම් රසට ඇති මමත් හදනවා ස්තුතී ඔයාට ඩිය ❤️❤️❤️❤️❤️👍
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Hadala balala kiyannako ❤️🤗🥰
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 9 ай бұрын
Excellent quality presented
@Ravindi_00
@Ravindi_00 Жыл бұрын
Akki ane oya hrima lassanaii.. Video ekatath thanks ❤ Akki ge hair eka natural da kiyannko
@whpsanjeewa
@whpsanjeewa 7 ай бұрын
Asai kanna hithenawa.hadala balalala rasa kiyannam
@thisarisamadi9545
@thisarisamadi9545 Жыл бұрын
ගොඩක් ස්තුති මිස් ❤❤❤❤
@Life-jo6zr
@Life-jo6zr 5 ай бұрын
අනේ මම ඔයාට හරි කැමති පුතේ....හේතුව ඇත්තම කිව්වොත් මටනම් දැන් හරි මහන්සියි දරුවො විකාරම දැකලා....ඔයා ඒ අතින් බොහොම අගෙයි.... නිර්ව්‍යාජ කටහඩ , බොරු රග පෑම් නෑ , බොරු ඉන්ග්‍රීසි කෑලි නෑ...පල් හෑලි නෑ ඉතින් දරුවො පුන්චි පැටියටත් ඔයාටත් බුදු සරනයි 🎉🎉🎉🎉
@FamilyKitchenSL
@FamilyKitchenSL 4 ай бұрын
අනේ.. 🥺❤️🙏
@sachiniumesha9095
@sachiniumesha9095 11 ай бұрын
Rasa patai.hebei kfc recipe eknm neme akka.ekama wen one kiyala neni.oya hodata heduwa ekai wedagath wenne..piti walta kiri dala kta hadan one ne.ibema eka hedenawa.❤❤
@nilanthisamarakoon835
@nilanthisamarakoon835 Жыл бұрын
Thank you very much dear. Math heduwa hodata awa ❤❤❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Super❤❤❤❤😮
@PuujaSamanmali
@PuujaSamanmali 4 ай бұрын
නියම..kFC
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
It looks very nice. (Hot oil and children should not be closer each other, also keep the saucepan handle out of your way, )
@ranimalkanthi5809
@ranimalkanthi5809 Жыл бұрын
Tks dear
@Damindub
@Damindub 5 ай бұрын
සුපෙරී අයියේ රසයි ❤❤
@madushanisamanmali-yp3xj
@madushanisamanmali-yp3xj 8 ай бұрын
Supiri ❤❤❤❤
@niroshikadamayanthi8611
@niroshikadamayanthi8611 3 ай бұрын
bekin paudar saha,vinakiri dannama onida
@SanuliAbith-xv4rg
@SanuliAbith-xv4rg Жыл бұрын
Thank you
@wasanthanthilak2701
@wasanthanthilak2701 Жыл бұрын
Lovely පොඩිඩා.....🥰
@PuujaSamanmali
@PuujaSamanmali 4 ай бұрын
You..good.ok.tanks..
@RupaRanjani-v4g
@RupaRanjani-v4g Жыл бұрын
Hadannama oni ❤❤❤
@sumithanurakumara9056
@sumithanurakumara9056 Жыл бұрын
Wow
@RenukaDias-n1j
@RenukaDias-n1j 3 ай бұрын
Thank-you 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Niyamai.. 👍💐❤️TNKS..... ANU.. AKKI...
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Welcome nangi 😎❤️❤️❤️
@chamudi12
@chamudi12 Жыл бұрын
Ane shok akke atthamai podi ekath podi kale idanma igena gannawa kama hadanna harima sathuthui oyala wage demawupiyo atthathama adui oya e athin hoda amma kenek akke❤❤❤❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
💖💖💖💖💖💖
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Thankyou dear
@KesaraHasaranga
@KesaraHasaranga 9 ай бұрын
😮
@dggffvxc5570
@dggffvxc5570 Жыл бұрын
බොහොම ස්තුතියි .
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
💖💖
@J.SThilanka
@J.SThilanka 3 ай бұрын
අනේ ස්තුතියි ❤
@Janaka-hs6bt
@Janaka-hs6bt 5 ай бұрын
Rasai
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 Жыл бұрын
සුපිරි
@harshimunasinghe8523
@harshimunasinghe8523 Жыл бұрын
ekanam niyamai akke.man kisima channel ekaka me widiyata hadanawa dakala na
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Onna dan hadanna oyath 🤗
@Sanduwa-e2p
@Sanduwa-e2p Жыл бұрын
Thanks oyata. ...🌿
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 ай бұрын
ප්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි දාන්න බැරිද
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Thankyou soo much
@rahinijayakody9813
@rahinijayakody9813 Жыл бұрын
Wathurai linui dala fridge ekeda thiyanna one akka..
@tharumedhanirajapaksha
@tharumedhanirajapaksha Жыл бұрын
Woow superb thank you...
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Welcome 😊
@athuaprasanna8685
@athuaprasanna8685 Жыл бұрын
Mewa adala vikunanna puluwanda
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing
@nihalperera4360
@nihalperera4360 8 ай бұрын
How can you give the original recipe of KFC when it is patent protected?????
@kpop9216
@kpop9216 Жыл бұрын
බබා ෂෝයි 😊♥️
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️
@nuwansameera8988
@nuwansameera8988 Жыл бұрын
අක්කි නිසා videos එක බැලුවා ලස්සනයි
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️❤️
@Entity.303-UoU
@Entity.303-UoU Жыл бұрын
I don't know what is ur language but those KFCs are really so good
@hiru6353
@hiru6353 Жыл бұрын
Dear, marinate වෙන්න fridge එකේ නොතියා හදන්න බැරිද? පැය බාගයක් වගේ marinate වෙන්න තියලා බැරිද?
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
Supperb .. Thanks for this recipe ...❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Most welcome 😊
@inokabandara3348
@inokabandara3348 Жыл бұрын
Thanks nangi ❤
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️
@Snuu123
@Snuu123 Жыл бұрын
මේක ඔරිජිනල් රෙසිපි එක නෙවෙයිනෙ. ඒත් මෙ රෙසිපි එකත් මරු
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
💖💖
@IreshaBandara-p4s
@IreshaBandara-p4s 3 ай бұрын
කඩවල තියෙනව corn flour pkt dear
@mayurafernando6792
@mayurafernando6792 Жыл бұрын
Help ekata inna ekkena maru😅😅
@nilaksivanniah582
@nilaksivanniah582 Жыл бұрын
Very neatly prepared and properly explained the recipe for the viewers. Even the recipe given on the description box is properly written. Truly appreciate your cooking talent and best wishes on your KZbin channel. Your son's presence makes it more wonderful to watch...
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Thank you so much ❤❤❤😊
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
Kolla maru
@shahanyaganeshan5815
@shahanyaganeshan5815 Жыл бұрын
Akki oya lassanai habai babata tikak sarai neda....🤪
@ayeshafernando3453
@ayeshafernando3453 Жыл бұрын
Wow nice food ❤😍😍🙏🙏
@ravinufernando7993
@ravinufernando7993 Жыл бұрын
Wow looks delicious ❤
@ghthamara6545
@ghthamara6545 Жыл бұрын
සරලයි....💖💖
@shanthapathiraja8753
@shanthapathiraja8753 Жыл бұрын
Thank you😊
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
You're welcome 😊
@nishamalinadeeshani8353
@nishamalinadeeshani8353 11 ай бұрын
Eweletamada hadala ganna oni...kalin hadagena fridge eke thiyala awashya welawata fry karaganna berida
@FamilyKitchenSL
@FamilyKitchenSL 11 ай бұрын
Puluwan
@kaveeshakumudumalee1256
@kaveeshakumudumalee1256 Жыл бұрын
Oya harima ලස්සනයි ...❤️❤️
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
😍😍😍❤️❤️❤️
@keshalapeiris7515
@keshalapeiris7515 Жыл бұрын
Chicken eke mada hodata cook wenawada dear?
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
Ou dr thambenawa ❤️ gindara aduwen fry karanna nattam wate ikmanta fry wena nisa mada amu wei
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Chicken issellama damiya yuththe mona wargaye ball ekakatada.
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
😂😂😂❤️
@Marufm
@Marufm Жыл бұрын
apith hadala balannam..thank you recipe akata akki
@ashokajayasinha725
@ashokajayasinha725 Жыл бұрын
Oooooooooooooooooooooooooooooooooooooooooooooooioioooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooiiiiiooooo oof ooi oops i ioooo
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Chuti Rasa parikshakata ❤❤
@sididi8960
@sididi8960 Жыл бұрын
Hi menika,how are you. Adarei hemadamath, satutin neada.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤💙💙💙💙🌹🌹🌹🌹🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️good bless you.
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
😊
@NuvanJamesWickramasinghe
@NuvanJamesWickramasinghe 8 ай бұрын
Hoda amma kenek
@boommiusic9065
@boommiusic9065 Жыл бұрын
🤗 yamm
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
❤️❤️❤️❤️
@crazybearop7bg
@crazybearop7bg Жыл бұрын
Wow, so yummy 😍😋
@afzalramzy1827
@afzalramzy1827 Жыл бұрын
😂
@shehandardhana2420
@shehandardhana2420 Жыл бұрын
කොන් පිටි කියන්නේ මොනාද
@didulafurniture3087
@didulafurniture3087 Жыл бұрын
Puthata bankuwak tjiyala usa hadanna
@lakmalsudarshana4868
@lakmalsudarshana4868 Жыл бұрын
මේක හදලා එදාම පාවිච්චි කරන්න ඕනෙද නැත්නම් දවස් කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද.....
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima asa hithuna.ane chuti putha harima cute .❤️❤️❤️❤️😋👍
@FamilyKitchenSL
@FamilyKitchenSL Жыл бұрын
😘😘😘😘😘
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН